අල්ලලා පැත්තකින් තියන්න ඕනේ දේවල් තවමත් අල්ලාගෙන ඉන්නවාද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 49

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 4 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන්ම සර් පුදුම සැනසීමක් එනවා.. මම අත් හදාබලලා තියෙනවා එහෙම... මගේ ගමන් මට ඕන තැනට.. මගේ පිලිවෙලට.. සැනසිල්ලයි ඇත්තටම..නිදහස්.. මම කුවේට් සිට🌹 ස්තූතියි සර්🌹

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 13 วันที่ผ่านมา

    මෙවැනි උපදෙස් ලබා දෙන ඹබට ගොඩක් පිං තෙරැවන් සරනයි දෙවි පිහිටයි 😅😅😅

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 ปีที่แล้ว +2

    මහාචාර්යවරයට .. ශිෂ්‍යයාව
    දුන් පිලිතුර ..
    ඉතාමත් අගනේය ..
    අල්ලල පැත්තකින් තියන්න..
    සැනසීමක් දැනෙයි .. ඇත්තටම ..
    හරිම සරල උපදෙස් .. මොහාන් පල්ලියගුරු මහත්මා ..
    මේ වගේ කෙටි දේශන වලට හරිම කැමතියි .. මම ..
    ඔබට .. ජය 🌹

  • @vinivida
    @vinivida 3 ปีที่แล้ว +1

    මම සෑහෙන්න කාලයක් කුලී නිවසක ජීවත් වූණේ කවදාවත් නිවසක් හදන්න අදහසක් තිබුණ් නෑ. මොකද මට මං ගැන විශ්වාස යක් තිබුණ් නෑ.මම 2021ඔබතුමාගේ දේශනයක් අහන්නේ.එදා දැඩි තීරණය ක් ගත්තා..අද මම දෙමහල් නිවසක උරුමකාරියක්.පුදුමාකාර සතුටක් දැනෙනවා.මම රැකියාවට යන්න කලින් සෑම දිනකම ඔබතුමන්ගේ දේශනයක් අහලා තමා යන්නේ දවස හරිම නිරවුල්ව ගෙවනවා..ගැට ගැහුණ නූල් පන්දුවක් වගේ තිබුණ මගේ ජීවිතේ මම ලස්සනට ගොතාගෙන යනවා.ඔබතුමා ට බොහොම ස්තූති .බුදුසරණයි .

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 3 หลายเดือนก่อน

    ඇත්තටම ඔවි සර්..හරිම නිදහස්..හිතට..ස්තුතියි සර්ට බොහෝමත්ම..🙏🌎💚

  • @මගේවත්ත
    @මගේවත්ත 4 ปีที่แล้ว +4

    පුදුම වටින සම්පතක් ඔබ තුමන්..මගේ රටට ...ජය වේවා ඔබ තුමන්ටත් මෙහෙවරටත්...❤️👍👈

  • @nalinperera3844
    @nalinperera3844 4 ปีที่แล้ว +3

    ඇත්තටම ඔබතුමාගේ මෙම වීඩියෝ පටය නැරඹීමෙන් මා හට තිබූ විශාල ප්‍රශ්නයකට පිළිතුරක් ලැබුණා. ඉතින් ඔබතුමාට තවත් දුරට මෙම කාර්යය කරගෙන යාමට මා සුබ පැතුම් එක් කරනවා..

    • @mohanpalliyaguru3040
      @mohanpalliyaguru3040  4 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබේ අදහස් වලට..ඔබේ අත්දැකීම බෙදා හදාගන්න පුළුවන් දෙයක්නම් අනෙක් යටත් වැදගත් වෙයි..පුද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින්...ඔබට ජය

  • @rgarunapala8146
    @rgarunapala8146 3 ปีที่แล้ว +1

    වොබ තුමාට දලදා සමිදු පිහිටයි

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @sureniperera9347
    @sureniperera9347 4 ปีที่แล้ว +1

    හිතකට සැනසීමට වඩා දෙයක් නම් නෑ තමයි.
    ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏

  • @chanduim8501
    @chanduim8501 4 ปีที่แล้ว

    මම මගේ ජීවිතේ ගොඩක් ගරු කරන කෙනෙක් සර්.හරිම සරලව හදවතට දැනෙන්න කියලා දෙනවා

  • @janithakumari3916
    @janithakumari3916 3 ปีที่แล้ว

    Obathumaata siyalu jaya ,jaya wewa

  • @kanchanak7096
    @kanchanak7096 3 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @indraninupehewage1452
    @indraninupehewage1452 3 ปีที่แล้ว

    වැදගත් උපදෙසක්

  • @thusharadananjaya8510
    @thusharadananjaya8510 4 ปีที่แล้ว +2

    Lassanay .ketie. saralay. Raththaran wage watina adahasak

  • @buddikaharshani8395
    @buddikaharshani8395 3 ปีที่แล้ว

    බුදු සරණයි ...ජයෙන් ජය ....🙏

  • @LahiruRoXx411
    @LahiruRoXx411 ปีที่แล้ว

    වටිනා කතාවක් 😊

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 4 ปีที่แล้ว +1

    ස්තූතියි sir

  • @wasanadewappriya9863
    @wasanadewappriya9863 4 ปีที่แล้ว +1

    නියමයි සර්

  • @lahirusomarathne3708
    @lahirusomarathne3708 4 ปีที่แล้ว

    Oba thumage deshana ahanne mn den awurudu 10ka witra indala. Obatuma nisa jiwite hadagttu dewal bohomai.. tnk u sir... bs

  • @deepthithusharika1594
    @deepthithusharika1594 ปีที่แล้ว

    Yes.thanks

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 2 ปีที่แล้ว

    Thank you Sir ❤️

  • @sitharalasanthika8585
    @sitharalasanthika8585 2 ปีที่แล้ว

    Thank you

  • @shiranjayashri7953
    @shiranjayashri7953 4 ปีที่แล้ว +1

    Thank You sir

  • @manjulabandara548
    @manjulabandara548 3 ปีที่แล้ว

    Nice 👍

  • @aroshapathmakumara4211
    @aroshapathmakumara4211 4 ปีที่แล้ว +1

    Obathumage programme walata attend wenne kohomada..obathumawa meet wenne kohomada karunakarala apata kiyanna obathumage weda satahan digatama karan yanna budu saranai

  • @pubudunirmal483
    @pubudunirmal483 4 ปีที่แล้ว +1

    Thanks ser

  • @rogerboy8014
    @rogerboy8014 4 ปีที่แล้ว

    ඕනේම කෙනෙක්ට කරන දේවල් හරියන්න අතගහන දේ සාර්තකව ඉදිරියට කරගනයන්න දිනන්න වාසනාව ඕනේමයි. එක උදාහරනයක් කියන්නම් ඕච්චර දක්ශ උගත් උනන්දු රනිල් වික්‍රමාසි0හ මාහාතාට කවමදාවත් ල0කාවේ විදායක ජනාදිපති වෙන්න බෑරි ඈයි. උත්තර දෙන්න. එතුමාට ඒකට වාසනාව නෑ. වාසනාව නෑතුව මොකුත් කරන්න බෑ.

  • @foodtraveler8193
    @foodtraveler8193 3 ปีที่แล้ว

    Example?

  • @yashoraavi1724
    @yashoraavi1724 4 ปีที่แล้ว +1

    Sir math asai motivational speaker kenek wenna sirge akademy eke puluwnda ???

  • @Kavindu_Bandara1126
    @Kavindu_Bandara1126 3 ปีที่แล้ว

    Thankyou sir ❤️

  • @isharapathum3838
    @isharapathum3838 4 ปีที่แล้ว +1

    🤘

  • @isharashamal1242
    @isharashamal1242 4 ปีที่แล้ว +1

    Sir ❤❤❤❤❤

  • @ranukapradeeep
    @ranukapradeeep 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @kmpkonara7197
    @kmpkonara7197 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @pasiyapiyum6201
    @pasiyapiyum6201 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @tharanga5135
    @tharanga5135 4 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @dilshicham8826
    @dilshicham8826 4 ปีที่แล้ว +1

    🌸🌼🌼🌼🌼🌸

  • @busandroad5254
    @busandroad5254 3 ปีที่แล้ว

    💖

  • @nimalirathnayaka652
    @nimalirathnayaka652 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️🙏🙏🙏

  • @pathiranagechandana3594
    @pathiranagechandana3594 4 ปีที่แล้ว

    Hidama adahasak

  • @neelrajapaksha4694
    @neelrajapaksha4694 4 ปีที่แล้ว +1

    Thank you sir

  • @umeshamadhushani4149
    @umeshamadhushani4149 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @madushika8818
    @madushika8818 4 ปีที่แล้ว +1

    🙏

  • @shehanisewwandi3979
    @shehanisewwandi3979 3 ปีที่แล้ว +1

    Thank you sir

  • @shashi6380
    @shashi6380 4 ปีที่แล้ว +1

    🙏🙏