Mal Pipena Kale ( මල් පිපෙන කාලේ ) | Episode 364 24th February 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 1.9K

  • @ddsumanaweera624
    @ddsumanaweera624 ปีที่แล้ว +142

    දෙරනෙ චාටර් නොවී ඉවර වුනු ලස්සන කතාවක්❤️

  • @Vimarshani22
    @Vimarshani22 ปีที่แล้ว +151

    වැඩි කාලයක් යන්නේ නැතුව ඉවර කරපු එක ම කතාව දෙරණෙන් ලස්සනයි 🖤🖤🖤

  • @sajanishashikala1731
    @sajanishashikala1731 ปีที่แล้ว +1289

    කාලෙකට පස්සෙ එක කොටසක්වත් මග අරින්නෙ නැතුව බලපු ලස්සන කතාවක් 👌😍❤️ බලාපොරොත්තු වෙච්ච් ලස්සන අවසානයක්..හැමදාම මතකයෙ රැඳෙන චරිත ටිකක්..❤️❤️

    • @thashintharochana231
      @thashintharochana231 ปีที่แล้ว +36

      දෙවනි කොටස ඔනී එකේ 😁😍 pliz 🙁💓

    • @renuka6658
      @renuka6658 ปีที่แล้ว +12

      Aththamai

    • @renokaajitha7240
      @renokaajitha7240 ปีที่แล้ว +15

      අනේ හරිම ලස්සනයි මුතු පවු අනේ නිර්වාන් ලස්සනයි ඉතින් කතාව

    • @chitrakumarikumari888
      @chitrakumarikumari888 ปีที่แล้ว +4

      Aniwarayen.👍👍👍👍♥️♥️👍♥️

    • @renokaajitha7240
      @renokaajitha7240 ปีที่แล้ว +8

      අනේ හරිම ලස්සනයි ලොබයි ඉතින් 💕💙💙💙💜💜💙💜🥰💜💙💙💜💜🥰💜

  • @isurumihiranga2
    @isurumihiranga2 ปีที่แล้ว +68

    මල් පිපෙන කාලේ මගෙ ආසම කතාවක් ..මෙච්චර ඉක්මනට ඉවර වෙයි කියලා හිතුවේ නෑ ..මේ කතාවේ season 2 ඕනි..👍

  • @shenuchenuki-lj4wf
    @shenuchenuki-lj4wf ปีที่แล้ว +1283

    මල් පිපෙන කාලේ ගොඩක් ලස්සන කතාවක් 💓 මෙච්චර ඉක්මනට ඉවර උනාට ගොඩක් දුකයි😔 ,,,, මල් පිපෙන කාලේ සීසන් 2 අනිවාර්යයෙන් ඕනි හිටිය කට්ටියට්ත් එක්කම ❤️

    • @tashmidarshika9665
      @tashmidarshika9665 ปีที่แล้ว +36

      ඇත්තටම අපි එක කොටසක් වත් මග නොහැර බලපු කතාවක් මේක .ආදරෙයි මුතූගෙ ෆැමිලි එකට ,බන්ටිගෙ ෆැමිලි එකට, යාලුවො සෙට් එක.ඒවගේ හොඳ අය ඔක්කොම ❤️❤️❤️🌹❤️🌹

    • @shashiniamodya9412
      @shashiniamodya9412 ปีที่แล้ว +23

      Ane ow seson 2 oni....

    • @sathsara1554
      @sathsara1554 ปีที่แล้ว +15

      අනිවාර්යෙන් ඕනෙ 😁😭😍😍😍

    • @hansikaananda8243
      @hansikaananda8243 ปีที่แล้ว +11

      Aniwa tha ekk oni😍

    • @Disenaya
      @Disenaya ปีที่แล้ว +9

      Ane owe one me kattiya ksada bdinn one eke😁😁😁

  • @menuonline1040
    @menuonline1040 ปีที่แล้ว +62

    බන්ටිගෙ හිනාව නම් ඉනාවක් තනිකරම 😍😍😍😍😍😍😍😍❤❤❤❤❤

  • @Harshi812
    @Harshi812 ปีที่แล้ว +398

    මල්පිපුනා ඒනම්❤️❤️ස්තූතියි දෙරණ☺️☺️ලස්සන අවසානෙට....සඳුදා පටන් ගන්නවා තවත් ලස්සන කතාවක්😍😍

  • @dinushaweragoda2641
    @dinushaweragoda2641 ปีที่แล้ว +77

    දෙරණෙ ගිය ලස්සනම කතාව මේක❤❤❤ season 2 එකකුත් අනිවාරෙන් ඔ්නා. මේ නලුවොත් එක්ක.❤❤❤

  • @lovekorea26
    @lovekorea26 ปีที่แล้ว +203

    දෙරණෙ පට්ටම හිතට වැදුනු කතාවක් මේක 😍 අදින් ලස්සන අවසානයක්🥺❤️❤️ බන්ටි❤️මුතූ And නෙතූ ❤️අමිල.

  • @ireshakumuduni8600
    @ireshakumuduni8600 ปีที่แล้ว +48

    ආසම කතාව මේච්චර ඉක්මනට ඉවර වුණානේ 😩😩😩
    සීසන් 02 ඹනේ හිටපු ඹක්කොම එක්ක
    මල් පිපෙන කාලෙ . එක දවසක් වත් මග හැරින් නැතුව බලපු ලස්සන කතාව 😍😍.
    මුතු.බන්ටි.අමිල.නෙතු ආදරේ යි 🥰🥰❤️❤️❤️

  • @Dula.88
    @Dula.88 ปีที่แล้ว +3536

    මේ කතාවත් දෙරණෙ ලස්සනම teledrama එකක් කියන අය කෝ 🙋

  • @Ruuu05468
    @Ruuu05468 ปีที่แล้ว +21

    දෙවෙනි ඉනිම වගේ මිනිස්සුන්ට එපා කෙරෙව්වෙ නැහැ මුල් කාලෙ මිනිස්සුන්ගෙ තිබුන ආදරේ අන්තිම වෙනකල්ම අරන් ගිහින් ඉක්මනට ලස්සන අවසානයක් දුන්නා ලොකු මතකයක් තියෙයි ඔයාල ගැන ♥️

  • @nithapushpa5196
    @nithapushpa5196 ปีที่แล้ว +414

    දෙවනි ඉනිම, සංගීතේ වාගේ ඇද්දේ නැති එකට🙏 තමයි මෙච්චර ආදරයක්❤️🥰 තියන්නේ🥰❤️ .මේකේ හිටපු යාළුවෝ set එක මාරයි.❤️well🥰 done.superb.💕💕

    • @kaviweerasekara3573
      @kaviweerasekara3573 ปีที่แล้ว

      Aniwa 👍❤

    • @SriLanka-ze7hg
      @SriLanka-ze7hg ปีที่แล้ว

      👍♥️

    • @nayanasamarakoon1515
      @nayanasamarakoon1515 ปีที่แล้ว

      බල බල ඉන්නකොට රටින් එන්න උනානේ.. අන්තිම ටික මිස් උනා 😔😔

  • @dilanchathushka9220
    @dilanchathushka9220 ปีที่แล้ว +74

    මේ වගෙ කතාව දිග්ගස්සන්නෙ නැති ව මේම ලස්සන අවසාන යක් දුන්නට ස්තුති යොවන සමින්ද්‍ර රත්නායක 😍

  • @nithapushpa5196
    @nithapushpa5196 ปีที่แล้ว +396

    ඇත්තටම මේ කතාව මුල ඉදලම හරිම ලස්සනයි.🥰👍ආරම්භය මෙන්ම අවසානය super🥳🥰 .ලෝභ කමකුත් හිතුනා කතාව ඉවර වෙනකොට.🥰🥳නිර්වාන්❤️❤️ පිණිමුතු අමිල🥳❤️ නිල්නෙතු මාරයි🎉.අන්තිම song එක හරිම ලස්සනයි.❤️superb.🥰🥳

  • @silunamajuwana7011
    @silunamajuwana7011 ปีที่แล้ว +32

    "විදුලි කොටයි ඇස් දෙක මගෙම තමයි" ලස්සන අවසානයක් 😀😍

  • @dineshamalkanthi5349
    @dineshamalkanthi5349 ปีที่แล้ว +286

    අනේ තව ටික දවසක් මුතූගෙයි බන්ටිගෙයි ආදරේ පෙන්නුවනම් හරි..එයාලා ආදරෙන් හිටියෙම නෑනෙ..😓

  • @ShakyaSamarawickrama
    @ShakyaSamarawickrama ปีที่แล้ว +16

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ 3 පාරට මේ බලන්නෙ session 2 එකක් ආවා නම් හොදයි .....❤දෙරෙනේ හොදම කතාව ...

  • @pinsarachethiya4768
    @pinsarachethiya4768 ปีที่แล้ว +792

    මේඛලා👱‍♀️ පුජා👩 නෙතු👧 මුතු👧 බන්ටි🏃‍♂️ අමිල👱‍♂️ යාලුවෝ🤝 ඔක්කොමගෙන් වර්ණවත් උනු මල් පිපෙන🌸 කාලේ අතීතය කොච්චර ලස්සනද...☺️☺️☺️

    • @samankumara9487
      @samankumara9487 ปีที่แล้ว +10

      Mata nam harima dukai iwara wunata.hri asawene beuwe.

    • @chutimanike7435
      @chutimanike7435 ปีที่แล้ว +4

      Mmm.. matath dukai

    • @pinsarachethiya4768
      @pinsarachethiya4768 ปีที่แล้ว +10

      @@samankumara9487 ආයෙම මේ වගේ storyයක් කරන්න අමාරු වෙයි මාරම ලස්සනයි අවසානෙට කුසල් පූජා සුරේන් මේඛලා චාමික හිටිය නම් ගොඩක්ම ලස්සන යි හදවතේ රැදුන චරිත

    • @indikawijesinha783
      @indikawijesinha783 ปีที่แล้ว +2

      Math asama kathava

    • @Noname34401
      @Noname34401 ปีที่แล้ว +2

      ❤️😘

  • @vibodhanikil929
    @vibodhanikil929 ปีที่แล้ว +40

    ශෙහානයාව බෙල්ලෙන් උස්සන scene එකට පට්ටම හින..😂

  • @angles9820
    @angles9820 ปีที่แล้ว +135

    අලේ බන්ටිගෙයි මුතුගෙයි හිනාව..😍💕

  • @menuonline1040
    @menuonline1040 ปีที่แล้ว +74

    මල් පිපෙන කාලේ - seoson 2 අනිවාර්යයෙන් ඕනි ..බන්ටිගේ ආදරේ ප්‍රශ්න නැතුව පටන් ගත්තා විතරයි නේ ❤
    ඇබ්බැහියක් මේක නම්..😍😍😍😍

  • @amilanuwan5300
    @amilanuwan5300 ปีที่แล้ว +593

    අද එක්වන බන්ටි 🏃‍♂️මුතු❤ ආදරයටයි නෙතු💙 අමිල👱‍♂️ ආදරේට නයෝමි🧑 සාගර👨‍🦰 මව්පිය සෙනෙහස හදවතට දැනුන ඔක්කොමල හදවතින්ම දෙමු💔වැස්සක්

  • @menuonline1040
    @menuonline1040 ปีที่แล้ว +207

    කතාව ඉවර වෙලත් ආයෙ ආයෙ එපිසෝඩ් බලන මම වගේ තව අය ඉන්නවදෝ 😍

  • @tuweenanimsarani
    @tuweenanimsarani ปีที่แล้ว +51

    positive vibe ගියපු මම දැක්ක එකම කතාව මේක🥺කිසිම දෙයක් negative කරල ඇද ඇද දික් කලේ නෑ මේ කතාව🥺 අනේ හරිම ලස්සනයි🥺❤

  • @srilani1
    @srilani1 ปีที่แล้ว +21

    හරිම ලස්සන කතාවක් . තව එක කොටසක් කට්ටියම ගෙදර ඉන්නවා දකින්නට තිබුණා නම් අති විශිෂ්ට කතන්දර පෙලක්. නලු නිලි සැමටම උණුසුම් සුභ පැතුම් .

  • @kalaniransika7959
    @kalaniransika7959 ปีที่แล้ว +205

    මල් පිපෙන කාලේ සෙට් එකටම ගොඩක් ආදරෙයි හිත වැදුණු පට්ටම කතාවක්💖💖💖💖💖💖💖💖💖💖💖

  • @shehanperera6989
    @shehanperera6989 ปีที่แล้ว +19

    මමත් අසවෙන් බලපු කතාවක් හරිම ලස්සනයි එවගෙම එ චරිත ටිකත් අමතක වෙන්නේ නැහැ,සිසුන් 2 එනවනම් මරු ❤️❤️❤️❤️❤️

  • @pushpasurangy1580
    @pushpasurangy1580 ปีที่แล้ว +504

    මල් පිපෙන කාලෙ season 2 එකක් ඉක්මනටම ඕනි. 🥺🥺🥰❤️🌸💕

    • @sathsara1554
      @sathsara1554 ปีที่แล้ว +5

      ඔව්

    • @vidumini648
      @vidumini648 ปีที่แล้ว +6

      දෙකක් තියෙයි ද

    • @inokadilrukshi8224
      @inokadilrukshi8224 ปีที่แล้ว +4

      Athakota kathawa rasayak na

    • @kudamanike3512
      @kudamanike3512 ปีที่แล้ว +4

      Ow ane ikmanatama onii 😭😭😭😭😭❤❤❤🌹🌹🌹🌹🌹🌹

    • @rangisuranjika9792
      @rangisuranjika9792 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

  • @darshana-rm5bq
    @darshana-rm5bq ปีที่แล้ว +874

    මල් පිපෙන කාලේ Season 2 ඕනි අනිවාරෙන් කියන අය කෝ plz 😀😆

  • @madushikakalpanie1958
    @madushikakalpanie1958 ปีที่แล้ว +121

    බන්ටි පිනිමුතුයි එකතු වෙන දවස එනකල් බලන් ඉදියේ..❤️👌

  • @rashmiviharaviharagamage1090
    @rashmiviharaviharagamage1090 ปีที่แล้ว +317

    මල් පිපෙන කාලේ සිසන් 2 ඕනේ කියන අය මේ පැත්තට...😊❤️❤️🙋

  • @malshagimhani9941
    @malshagimhani9941 ปีที่แล้ว +167

    චාමික❤️අංජලී
    කුසල්❤️පූජා
    සුරේන්❤️මේකලා
    රසික❤️හිමාලි
    මෙයාලත් හිටියනම් කතාව තවත් ලස්සන වෙන්න තිබුණා💛🌼

  • @suneethadesilva5977
    @suneethadesilva5977 ปีที่แล้ว +31

    💐මල් පිපෙන කාලේ 💐අපිට😃 දෙවනි කතාවකුත් ඕනේ හොදේ.😃❤ ඇත්තටම ලස්සන කතාවක් ❤

  • @pubudukumara4896
    @pubudukumara4896 ปีที่แล้ว +63

    අද තමයි කතාවෙ ලස්සනම දවස. ගොඩක් සතුටුයි. හැමදාම මල් පිපෙන කාලෙබැලුවෙ අද දවස එනකන්

  • @sarathkumara8251
    @sarathkumara8251 ปีที่แล้ว +13

    අනේ කතාව ඉවර උනේ ඇයි මෙච්චර ඉක්මනට 🥺🥺🥺 ආසාවෙන් බලපූ එකම කතාව 😭😭😭😭😭❤️❤️❤️❤️❤️❤️ ආයෙත් ඔනේ මෙවගේ ලස්සන කතාවක් 😓😓😓😓😓😓❤️❤️❤️❤️❤️❤️❤️

  • @pasindudilhara2990
    @pasindudilhara2990 ปีที่แล้ว +626

    කෝ බලන්න මල් පිපෙන කාලෙ අවසානෙ වෙනකන් බලපු සෙට් එක 🙋❤️

  • @slsadarukolla
    @slsadarukolla ปีที่แล้ว +16

    මේකනම් පට්ට ලස්සන teledrama එකක්.අනේ මේකෙ දෙවනි කොටසත් ඕනි..😭😭

  • @gayumiarunodini8215
    @gayumiarunodini8215 ปีที่แล้ว +20

    ආසාවෙන් බලපු ලස්සනම කතාව. අනේ මෙව්චර ඉක්මනට ඉවර උනු එකට ගොඩක් දුකයි.. කතාවේ දෙවෙනි කොටස ඉක්මනට දෙන්න අපි ආසාවෙන් බලන් ඉන්නවා.

  • @ranjithnishantha858
    @ranjithnishantha858 ปีที่แล้ว +26

    දෙරණ නාලිකාවෙන් දීපු ලස්සනම ටෙලිනාට්‍ය මාලාවක් තමයි මල් පිපෙන කාලේ. ❤️🥰🥺

  • @harshanimadushani7603
    @harshanimadushani7603 ปีที่แล้ว +201

    දෙවැනි ඉනිම වගේ විකාරයක් නොවුණු හින්දා හොදයි. එක කොටසක්වත් මග හරින්නේ නැතුව බලපු දෙරනේ ගිය ලස්සනම ආදර කතාවක් . මල් පිපෙන කාලේ .🌹🌹❤️..

  • @shehanrashmitha5853
    @shehanrashmitha5853 ปีที่แล้ว +40

    මල් පිපෙන කාලේ season 2 අනිවාරෙන් ඕනි

    • @suraninimeshika5705
      @suraninimeshika5705 4 วันที่ผ่านมา

      ඔව් අනිවාරෙන් මෙකෙ සිසන් 2 එන්නම ඔනි මොකද බන්ටි මුතු අමිල නෙතු පුජා කුසල් ලොකු පුතා අංජලි මෙයලගෙ ආදර කතා ලස්සනට ගලාගෙන යන සිසන් 2 එකක් එන්නම ඔනි අනෙ අනිවාරෙන් දෙන්න 🥺❤️

  • @kasunmalitha9676
    @kasunmalitha9676 ปีที่แล้ว +124

    අදින් මල් පිපෙන කාලේ ඉවරයි නේද ගොඩක් ආසාවෙන් බලපු කතාවක් හරිම ලස්සනයි මුතු, බන්ටි නෙතු,අමිල ඔක්කොම එකතු වුනා අනිවාරෙන් මල් පිපෙන කාලේ 2 ඕනි

  • @gamagejayasekara6427
    @gamagejayasekara6427 ปีที่แล้ว +74

    අනේ මේ නිවුන්නුයි, නිර්වානුයි ඉන්න කතාවක් ආපහු දෙරණට ගේන්න කෝ්......😍😍😍😍

  • @Lankatune5322
    @Lankatune5322 ปีที่แล้ว +394

    දෙරණෙ ගිය ලස්සනම teledrama එක💖💖💖💕💕💕❤❤❤💗💗💗

  • @chalanikavindya5386
    @chalanikavindya5386 ปีที่แล้ว +8

    මේ කතාව මාරම ලස්සනයි.ඉවරවුන එක ගොඩාක් දුකයි.මේ කතාව තමයි ඉතින් ලස්සනටම තිබුනේ.ගොඩාක් ලස්සන අවසානයක්

  • @imashihirushika3131
    @imashihirushika3131 ปีที่แล้ว +394

    මගේ ආසම කතාව අදින් ඉවරයිනේ ❤️🥺

  • @malithiprarthana1307
    @malithiprarthana1307 ปีที่แล้ว +16

    දෙරණේ ගිය ලස්සන කතාවක්.මාරම ලස්සනයි.කසුන් අයියා ප්‍රධාන චරිතෙට හිටපු නිසා එක කොටසක්වත් මග අරින්නේ නැතුව බැලුවා.හැමදාම මතක තියෙන ලස්සනම ලස්සන කතාවක් වෙයි මේ කතාව

  • @hewawasamchandralatha7123
    @hewawasamchandralatha7123 ปีที่แล้ว +58

    ලස්සනයි. කියන්න වචන නෑ.. මල් පිපෙන කාලෙ 2 ඕනි.

  • @malshamalshagimhanimalsha3892
    @malshamalshagimhanimalsha3892 ปีที่แล้ว +47

    මේ කතාවට තරම් වශී උනේ නෑ කිසිම කතාවකට 🥺 season 2 ඕනී අනූ කනූ අක්කි ආදරෙයි ගොඩක් 😍😍❤️❤️🥺

  • @adeesharavihari
    @adeesharavihari ปีที่แล้ว +162

    පවුල එකතුවෙලා😍බන්ටි,මුතුයි,අමිලයි,නෙතුයි එකතු උන එකට ආස අය කෝ බලන්න🥰
    හරිම ලස්සනට කතාව අවසන් උනාහරිම ශෝයි🤗🥺❤️

  • @svproduction947
    @svproduction947 ปีที่แล้ว +4

    මේ කතාව මුල ඉදන් බලපු මන් අද වගේ අවසානයක් අරගෙන මේක බලලා මෙහෙම ඉවර උන එක ගැන පට්ට අවුලකින් අද බැලුවෙ මේක තව 2 කොටසක් පුළුවන් ඉක්මන්ට දාලා බන්ටිගෙයි මුතූගෙයි ආදර කතාව ගොඩනගලා දෙන්න වෙන කිසි කතාවක මේ කතාවෙ කොල්ටිය දැකලා නෑ ❤️ මුල ඉදන්ම එකක් වත් වරදින්නැතුව බලලා අද මෙහෙම,ඉවර වෙද්දි මාර අවුල් 🙏

  • @s.l.s9320
    @s.l.s9320 ปีที่แล้ว +171

    කතාව ඉවර කලේ අපරාදේ .... අද කොටස මාරම ලස්සනයි .... ❤️😍

  • @erangalakmal-jp5uo
    @erangalakmal-jp5uo ปีที่แล้ว +8

    කාලෙකට පස්සේ බලපු ලස්සන කතාවක්.............❤️ තව බලන්න තිබුනනම් හොදයි කියලා හිතෙනවා......❤️

  • @namalbandara2239
    @namalbandara2239 ปีที่แล้ว +58

    අනේ ආසම කතාව.. හොද සමුගැනීමක්. ඒත් දුකයි 😓... ස්තුතියි මේ වගේ කතාව අප වගේ ප්‍රේක්ෂකයන්ට දුන්නාට. ජය වේවා. තවත් මේ වගේ කතාවක් හෝ මෙහි දෙවන කොටසක් බලාපොරොත්තු වෙනවා ♡♡🙏🏻😭😓

  • @pinimuthu9801
    @pinimuthu9801 ปีที่แล้ว +14

    මල් පිපෙන කාලේ Season 2 එකත් ඉක්මනින් ම ඕනි...🌺💜️🤗

  • @nilanthisilva9174
    @nilanthisilva9174 ปีที่แล้ว +19

    Malpipana kale 2 කොටසක් ඕන 👍👍👍👍👍👍👍
    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️

  • @rushvenura2270
    @rushvenura2270 ปีที่แล้ว +12

    මල් පිපෙන කලෙ සිසන්2 ඔනි ඉක්මනින් හිටපු කට්ටිය එක්කම අනෙ please please ඉක්මනට 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭ලස්සන කතාවක් සිසන්2 ඔනි 😭😭😭😭😭😭😭😭😭

  • @hiumikawya-kg3tf
    @hiumikawya-kg3tf ปีที่แล้ว +273

    මොනා උනත් නලින්ද තාත්තව බදා ගන්නකොට දුක හිතුනෙ මට විතරද 😔

    • @dkslshow9210
      @dkslshow9210 ปีที่แล้ว +2

      සිරාවටම

    • @pinsarachethiya4768
      @pinsarachethiya4768 ปีที่แล้ว +9

      මොන දේ උනත් නලින්දට තාත්ත ගොඩක්ම ආදරෙයි...නලින්දටත් අන්තිමේදි ඒක දරාගන්න බැරි වුනා

    • @isurumihiranga2
      @isurumihiranga2 ปีที่แล้ว +1

      ඔව් ඒකටනම් ඇත්තටම දුක හිතුනා

    • @SriLanka-ze7hg
      @SriLanka-ze7hg ปีที่แล้ว +1

      😪

    • @ireshairesha2303
      @ireshairesha2303 ปีที่แล้ว +1

      Eka nam aththa ekata nam duka hithuna

  • @yurankaushal7907
    @yurankaushal7907 ปีที่แล้ว +7

    මල් පිපෙන කාලේ හරිම ලස්සනයි අනේ පුලුවන් නම් මල් පිපෙන කාලේ 2වෙනි කොටසත් දානවාද

  • @erangasandunikumari1622
    @erangasandunikumari1622 ปีที่แล้ว +43

    හැමදාම බලන්න නැති උනත් ඉතින් බලපු ලස්සනම කතාවක් මෙ චරිත හැම කෙනෙක්ම හදවතෙ රැදෙනවා ස්තූතියි මෙ කතාව හදපු හැමොටම තවත් මෙ වගෙ නිර්මාණය බලාපොරොත්තුවෙන් ඉන්නවා ප්‍රෙක්ෂකයො අපි හැම කෙනෙක්ම

  • @nithapushpa5196
    @nithapushpa5196 ปีที่แล้ว +6

    ඉස්සරහටවත් මෙච්චර ලස්සන කතාවක් කීයටවත් එන එකක් නෑ❤️.A💕 great story ❤️👍👌

  • @rathnayakedra3872
    @rathnayakedra3872 ปีที่แล้ว +26

    අනෙ මගෙ පපුව පිච්චුනා😣😣😣😣😣😶😶 ඉවර වෙනකොට හරිම ලස්සනයි තෙරුමත් ලස්සනයි තෙරුමක් ඇතිව ඉවර උනා .......................2 පටන් ගන්නකෝ....................😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😙😙😙😙😙

  • @Nethya_
    @Nethya_ ปีที่แล้ว +15

    දෙරණෙ ගියපු ලස්සනම කතාව ❤️🥺🥰හරිම ලස්සනයි .

  • @sathsarani2629
    @sathsarani2629 ปีที่แล้ว +84

    මේ කතාවතමයි ලස්සන ....❤️❤️❤️දෙරන කවදත් හොදම දේ තමයි ගෙනෙන්නේ....💕💕💕

    • @champikakumary4194
      @champikakumary4194 ปีที่แล้ว

      Aneee godak dukai kathawa ikmanata iwara unata🥺🥺🥺aniwaren 2 kotasa oniiii adarei banti aiyata godak asama charithayak...

  • @nishanthijayasundara7211
    @nishanthijayasundara7211 ปีที่แล้ว +1045

    ඇත්ත ජිවිතෙත් බන්ටි මුතු එකතු වෙනවාට ආස අය කෝ...❤️❤️💜️💚🧡💕💞🎀....

    • @dileepamadushan694
      @dileepamadushan694 ปีที่แล้ว +13

      Banti balayi 😂😂😂

    • @laiyala1757
      @laiyala1757 ปีที่แล้ว +20

      කැමති නැ ඇත්ත ජිවතෙ පිනිමුතුලා ආස සල්ලි ියන උගත් බුද්දිමත්.හොදට ඉගන ගත්ත සල්ලි කාරයෙක්ට ඇයි කියනවා දැක්කෙ නැද්ද

    • @sumuduranaweera5709
      @sumuduranaweera5709 ปีที่แล้ว +11

      mm maath asai

    • @asankaasanka5157
      @asankaasanka5157 ปีที่แล้ว +7

      hapooo epoooooo

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 ปีที่แล้ว +14

      අනිවා❤️නිර්මුතු❤️

  • @slmsarathsarath7338
    @slmsarathsarath7338 10 หลายเดือนก่อน +3

    දෙරණේ පෙන්නපු ගොඩක් ලස්සන කතාවක් 😊😊😊😊😊😊😊

  • @pasindukariyawasamedu7972
    @pasindukariyawasamedu7972 ปีที่แล้ว +41

    දෙරනේ බලපු ලස්සනම දෙවෙනි කතාව පලවෙනි එක පොදු . මේකනම් මාර ලස්සනයි. රබර් වගේ අදින්නේ නැතුව ලස්සනට ඉවර කරා❤ 😍. රචකයාට හද පිරි මෙව්වා එක

  • @hasinik.p5478
    @hasinik.p5478 ปีที่แล้ว +8

    දෙරණේ බලපු ලස්සනම drama එක මේක හරිම ලස්සන අවසානයක් .හිතා ගන්න බෑරි වුණා ඉවර වෙනවා කියලා දැනගත්තම. මේ චරිත හදවතට ගොඩක් දැණුනා.seson 2 අනේ පටන්ගන්නකෝ ඉක්මනින්

  • @Lankatune5322
    @Lankatune5322 ปีที่แล้ว +66

    අද තමා ලස්සනම💕💕💕💕 ලස්සන අවසානයක්💗💗💗💗 සතුට කියලා වැඩක් නෑ. 💖💖💖බන්ටි ❤ මුතු 💗නෙතූ ❤අමිල

  • @mahindasurasenamahi2605
    @mahindasurasenamahi2605 ปีที่แล้ว +6

    අනේ මේක ඉවර වෙනව කියල දැන ගත්තම් පපුව පිච්චිලා යනවා අප්පා.ඒත් කාලයක් තිස්සෙ එක කොටසක් වත් මිස් කරන්නෙ නැතුව බලපු ලස්සන කතාවක් .ජීවිතේට අමතක වෙන්නෙ නැති චරිත ටිකක් .අමිල❤️නෙතු ,බන්ටි❤️මුතු,කුසල්❤️පූජා,සාගර❤️නයෝමි, සුරේන්,චාමික,පයිතගරස්,බින්දු.
    බන්ටිගෙ හිනාව නම් අමතක වෙන්නෙම නැතිවෙයි .මේක ඩ්‍රාමා එකක් කියල හිතුනෙම නෑ ඇත්ත කතාවක් වගේයි දැනුනේ❤️ මේකෙ සීසන් 02 හරි බන්ටියි මුතුයි ඉන්න කතාවක් හරි ඔනේ ආයෙත් pleas ❤️ කොහොම උනත් මේ කතාවේ හිටපු හැම චරිතෙකටම ආදරෙයි ❤️ අනු,කනු,කසුන්❤️ ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️😍🥰🥰🥰

  • @thilinadeshan2090
    @thilinadeshan2090 ปีที่แล้ว +25

    අවසානය නම් පට්ටම ලස්සනයි... හැබැයි දුකයි ඉවර වුනාට❤️❤️❤️❤️ දෙවෙනි ඉනිම වගේ කතාව ඇද්දේ නැති එකට සතුටුයි...

  • @SahanRashmika-lv8ee
    @SahanRashmika-lv8ee 11 หลายเดือนก่อน +2

    දෙරනෙණ් කරපු සුපිරිම සුපිරි ලස්සනම ලස්සන නිර්මානයක්.. 😍💖 මගෙ ජිවිතේ බලපු ලස්සනම ටෙලිඩ්‍රමා එක...😍💓🥰
    මේ කතාව ඉවරා වුනු එක ගැන අත්තටම ගොඩක් දුකයි..😢💔
    ඒත් හැමදාම මේ කතවටත් රගපපු සියලුම නලු නිලියන්ටත් ගොඩාක් අදරෙයි..🥰❤️

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 ปีที่แล้ว +21

    අද අවසානය මාරම දුකයි කතාව ගොඩාක් හිතට දැනණු කතාවක් 🥰❤️..අද නම් ස්කිප් නොකරම බැලුවා

  • @kiranrenganadan7648
    @kiranrenganadan7648 ปีที่แล้ว +18

    මෙ කතාවේ දෙවේනි කොටසක් එන්න ඔනේ කියන අය කො බලන්න ❤️🙋

  • @artpen5542
    @artpen5542 ปีที่แล้ว +86

    අද mal pipena මල් පිපෙන කාලේ හරි ලස්සනට ඉවර වෙනවා

  • @nilanthisenadheera5964
    @nilanthisenadheera5964 ปีที่แล้ว +3

    අනික් බහුබූත කතා වලට වඩා ආදර්ශමත් කතාවක් ❤

  • @sandyakumari9510
    @sandyakumari9510 ปีที่แล้ว +14

    මේ කතාවේ අහක දාන්න එක කොටසක් වත් තිබුනේ නැහැ❤️ බන්ටි+මුතු ❤️ අමිල+ නෙතු. ❤️ සාගර+ නයෝමි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරණීය කතාවක , ආදරණීය අවසානයක්❤️❤️❤️❤️❤️❤️ හරිම ලස්සනයි .......

  • @rajasinghaloluwagoda9621
    @rajasinghaloluwagoda9621 ปีที่แล้ว +2

    මගතොටේ දහසක් දෙනා....මෙහි දෙවන කොටසක් නැද්දැයි...ඉතා අාදරනීයව වගේ පසුපස පන්නමින් අසාසිටීම අැත්තටම සතුටුයි......මෙය අගේකල එ්වගේම රසවිදි ඔබසැමට තුති....තෙරුවන් සරණයි

  • @arunaaruna305
    @arunaaruna305 ปีที่แล้ว +67

    තුෂාර සර් මල් පිපෙන කාලෙ 2 එනකන් අපි බලන් ඉන්නව හරිද😕😕😕😕

  • @apsarabasnayake5957
    @apsarabasnayake5957 ปีที่แล้ว +5

    මගෙ ආසම කතාව 🥺 මේ episode එක බලන 4 වෙනි පාර මේ😞season 2 එක අනිවාරෙන්ම ඕනෙ 🥺❤️

  • @viroshanifonseka8181
    @viroshanifonseka8181 ปีที่แล้ว +24

    ලස්සන අවසානයක්...🥰, චාමිකයි අන්ජලීයි, පූජයි කුසලුයි පෙන්නුවානම් තවත් ලස්සනයි.. ♥️

  • @suraninimeshika5705
    @suraninimeshika5705 4 วันที่ผ่านมา +1

    බලපු කතාවලින් සුපිරිම කතාව මෙක කොච්චර බැලුවත් එපා වෙන්නෙත් නැ

  • @roshanvikramaarachchi9883
    @roshanvikramaarachchi9883 ปีที่แล้ว +2

    සුන්දර අවසානයක්❤❤ හැම කතාවක්ම මෙහෙම තියෙන්න ඕන හරිම ලස්සනයි ආදරණීයයි❤හැබයි දුකයි ඉවර වුනාට අපේ බබා බලන්නෙ අනු කනු නංගිලා දෙන්නා ඉන්න ඒවා විතරයි ඇත්තටම කාලෙකින් කලා ක්ෂෙත්‍රයට ආපු ගිනි සිළු දෙකක් වගේ ඔයාලා,ඔයාලගෙ Dance covers හැම එකක්ම අපි බලනවා ගොඩක් දක්ෂයි ඔයාලා❤❤

  • @nethumallawarachchi8067
    @nethumallawarachchi8067 ปีที่แล้ว +38

    මං ආසාවෙන් බලපු තවත් ලස්සනම ඩ්‍රාමා එකක්.... ඉවර උනාට දුකයි 🥺.. ඒත් කතාවට අන්තිමේදී ලස්සන අවසානයක් දුන්නා.. බන්ටි ❤️ මුතූ , අමිල ❤️ නෙතූ ,,, කුසල් ❤️පූජා, වගේම බන්ටිගෙ යාලුවෝ සෙට් එක කතාව ගොඩක් ලස්සන කරා.. මේ හැමෝම අපිට ලස්සන කතාවක් බලන්න දුන්නා.. Thank you all ❤🌠🥰✨️🌸

  • @vibodhanikil929
    @vibodhanikil929 ปีที่แล้ว +10

    නලින්ද තාත්තා බදාගෙන ඉද්දි අවුල් ගියා ගොඩක්ම..ඌ වැරදි කළත් ඒ වගේ ඉරණමක් ඌට අයිති වුන එකට හැමෝටම අවුල් ගියා..ලස්සන teledrama එකක්..මල් පිපෙන කාලේ ❤

  • @manikabahrain4678
    @manikabahrain4678 ปีที่แล้ว +8

    මුල ඉදන් අද වෙනකම් එක කොටසක්වත් අත් අරින්නෙ නැතුව බැලුව එකම කතාව හරිම ලස්සනයි ආයෙම මේ අයම ඉන්න ලස්සන කතාවක් අපිට දෙන්න.❤❤❤

  • @nirmaljayawikrama6281
    @nirmaljayawikrama6281 ปีที่แล้ว +3

    මල් පිපෙන කාලෙ අදින් ඉවරයි පට්ටම දුකයි මෙ කතාවෙ 2ත් ඕනි ඉක්මනින්

  • @sanushaharenwickramasinghe284
    @sanushaharenwickramasinghe284 ปีที่แล้ว +16

    හරිම ලස්සන කතාවක්.පිස්සුවෙන් වගේ බලපු කතාවක්.මෙච්චර ඉක්මනට ඉවර වෙයි කියල හිතුවෙ නැහැ .ඒත් හරිම ලස්සන අවසානයක් දුන්න එකට ස්තූතියි.තුශාර සර්ගෙ අනෙක් කතා වගේම මේ කතාවත් හරිම ලස්සනයි .ඒ වගේම මේ නලු නිලි පිරිසත් හරිම ලස්සනයි වගේම දක්ශයි.සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි !!!

  • @theeshyafernando366
    @theeshyafernando366 ปีที่แล้ว +1

    ඇත්ත්ටම හරිම ලස්සන කතාවක් .මම හරිම ආසවෙන් බැලුවෙ. හැමදාම මග අරින්නැතුව එක දිගටම බැලුවා. කරට් කපන කාලේ you tube එකේ බැලුවා. මම හරිම ආදරෙයි නිබුල්ලු න්ට එයාලා ලස්සන දුවලා දෙන්නෙක්. නිර්වානුත් හරිම ආදරනීයයි. එයාලගෙ අනිත් යාලුවෝ ටිකත් හරිම හොදයි. ආච්චි අම්මාට රගපාපු අම්මා එයාගෙ කොටසත් හොදටම කලා. මෙකේ රගපාපු හැමෝම එයාලගෙ චරිත වලට සාදාරනය ඉටු කලා. මම දනන්වා මෙ වෙනකොට සමහරක් අය රටෙත් පිට ඉන්නෙ කියලා. නැවත එයාලත් එක්ක හමුවෙන්න ආසයි ලස්ස කතාවක් සමග . ට්ව් දෙරණ ඔයලට ස්තූතියි අපි වෙනුවෙන් මෙ වගේ ලස්සන කතා අපිට දෙනවට. රගපාපු හැමටම තෙරුවන් සරණයි.!!!.

    • @theeshyafernando366
      @theeshyafernando366 ปีที่แล้ว

      මේ සුබ පැතුම දුවගේ account එකෙන් එවුවේ එයාගෙ අම්මා මම දුශාන්ති ප්‍රනාන්දු.

  • @vdworld9969
    @vdworld9969 ปีที่แล้ว +35

    අනේ..මං ආස ම කතාව..බන්ටි මුතූ කොටස් හරි ම ආදරනීයයි..💖💖💖❤️❤️❤️ අනේ හරිම දුකයි ඉක්මනට ඉවර උනු එකෙ නම්..plz 2 එකක් දෙන්නකෝ අනේ.. ❤️ අද කතාව බලනකොට පුදුම සතුටක් දැනුනේ.. අනේ බන්ටි මුතූ ඉන්න වෙන කතාවක් හරි දෙන්නකෝ ප්ල්๬ස්..💖

  • @MallikaRathnayaka-se4pb
    @MallikaRathnayaka-se4pb 11 หลายเดือนก่อน +1

    මල් පිපෙන කාලේ season 2 අනිවාර්යයෙන් ඕන හිටිය නලු නිලියොත් එක්ක ම ❤❤❤❤

  • @kaveeshagithanjali4264
    @kaveeshagithanjali4264 ปีที่แล้ว +75

    මුතූ ♥️ නිර්වාන් ♥️ අද තමයි ලස්සනම episode එක 🥰❤️ ඒත් දුකයි කතාව මෙච්චර ඉක්මනට ඉවර උන එක ගැන😣♥️

  • @dilinimadumali4312
    @dilinimadumali4312 ปีที่แล้ว +3

    Thanks මේ වගේ ලස්සන කතාවක් නිර්මාණය කළාට... සිද්ධිරාමු පෙල කාලයත් සමග හරියටම සමානුපාතික උනා. Good job 👍

  • @kasunkumara9866
    @kasunkumara9866 ปีที่แล้ว +24

    අනේ පුලුවන් නම් දෙවෙනි ඉනිමයි සංගීතෙයි ඉවරවෙනවනම් ලොකු දෙයක් ඔයවගෙ ලස්සන කතාවක් දැම්මන්ම් කට්ටිය ආසාවෙන් බලයි❤️❤️❤️❤️💕💕💕💐💐💐💐💐💐💐💐💐

  • @kaviweerasekara3573
    @kaviweerasekara3573 ปีที่แล้ว +14

    ලස්සන ආරම්බයක් සහ අවසානයක් fav teledrama මල් පිපෙන කාලේ❤❤️

  • @ayomisathsarani2134
    @ayomisathsarani2134 ปีที่แล้ว +30

    මල් පිපෙන කාලෙ 2ක අනිවරෙන්ම ඔනී............

  • @pasindulakshan-bk4fy
    @pasindulakshan-bk4fy ปีที่แล้ว +3

    දෙරණේ පෙන්නපු ලස්සනම කතාව අපි ආසාවේන් බැලුවා ඉවර වුණ එකට නම් ටිකක් අවුල නිල් නෙතු පිනී මුතු බන්ටි බන්ටිගේ යාලුවෝ ටික ඔක්කොම ලස්සනට රග පැවා adarai okkontama 🥰🥰

  • @jithminienuri9483
    @jithminienuri9483 ปีที่แล้ว +34

    මල්පිපෙනකාලේ දෙරණේ ලස්සනම ටිලිඩ්‍රාමා එක ❤️🥺 අද කොටස ගොඩක් ලස්සනයි 🥺🥺🥺

  • @sathsara1554
    @sathsara1554 ปีที่แล้ว +8

    දෙරණෙන් මම ආසම කතාව ඉක්මනින්ම ඉවර වුණා ,මල් පිපෙන කාලෙ season 2 එක්ක ඉක්මනින්ම ඕනෙ😍😍😭❤️❤️❤️❤️❤️❤️