Me serama mata thibuna. Man akata piliyamak kara gattha. Den godak hodai. Ow mata denuna. Dehi kapana kota mage atha paya kekkumak awa godakma. Math reta baya wenawa, naraka heena penawa. Mawa ettha. Kisi deyak kara ganna ba kalu kumaraya hitiyama. Adu tharame job akakata wath yanna hithak na.
@@mihiraniperera2093 curfew neda. Oya kalukumara kiyana de ain kara ganna oni. Natthan kisima deyak hariyan na karana. Job akakata wath yanna hithak na. Gedaratama wela enna thamai hithenne. Man danna oyata ahemada kiyala nan yalu. Mata ahema una.
අනේ දෙයියනේ මං නිදා ගන්නේ ජනේලේ ලගනේ...ගොඩාක් පින් ඔබතුමාට..🙏🙏🙏🙏
ඔබතුමාට බොහොම පිං. මං නිදාගන්නෙත් ජනේලේ ගාව. ඒත් මට ඔය වගේ දේවල් දැනිල නෑ. මං වැඩිය පිරිමි ආශ්‍රය කරන් නෑ. ඒත් එයාලව පෙන්නන්න බැරි කමක් නෑ. මට ඉන්නවා පිරිම් ළමයෙක්. එයයි මායි ගොඩක් ආදරෙන් ඉන්නවා. ඒත් ඔය කළු කුමාරය කියන කෙනාටනම් මං ගොඩක් බයයි. මං දන්නේ නෑ මට එහෙම බලපෑමක් තියෙඉඩ කියල.මං හැමදාම බුදුන් වදිනවා. ගන දෙවියන් වදිනවා. මට ඒවා විශ්වාසයි.
බොහොම ..වටිනවා
ගොඩක් වැදගත් මේ කාතාව ඔබට බුදු සරනය් දෙවියන්ගේ පිහිටය් ....
ගොඩක්ම වටිනා දැනුවත් කිරිමක්..ගොඩක් දැනුවත් උනා..තෙරුවන් සරණයි ඔබතුමා ට.🙏🙏🙏
🎎
බොහොම පින් තෙරැවන් සරණයි
Oba thumge වැඩසටහන් hare ආසාවෙන් balanawa godak vadagath
බොහොම ස්තූතියි ඔබතුමාට🙏🙏🙏
බොහොම පිං ඔබතුමාටත් තෙරැවන් සරණයි
ඔබතුමාටත් තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.
Obathumage kathawanam හරියටම හරි ගොඩක් vishwasai මෙ දේවල් සියල්ලම මගේ ජීවිතේ තිබුණා
ඇත්තටම මේ දෝශය ඇත්ත කියාලා මට පිලිගන්න පුලුවන්.මොකද රෑට හිනෙන් බය වීම,,කෑ ගැසිම රැට කෑ ගැසීම වගේ දේවල් තිබුනා.වෙලාව බලල මට පුලුටු පුජවක් දෙන්න කිවුවා.පුජාව දෙන කොට දෙහි කපන්කොට මගේ ඇග වෙවුලලා හයියෙන් හු කිවුවා.එතනදි මට තේරුනා අපිමේ දේවල් විස්වාස නොකර හිටියට සෑබෑවක් තියෙනවා කියලා 🙏
ඔබ තුමාට බොහොම පින්.... 🙏
Godak vadagath venava . Oba thumata godak pin
ගොඩක් වැදගත් උනා මට කියන්න පුළුවන් නම් ඔබ වහන්සේ ඉන්නේ කොහෙද කියලා මට එහෙම දෙයක් තියෙනවා
Godak watina upades tikak.oba thumata bohoma sthuthi. Bohoma pin
පිරිත්වලින් මේ දෝෂ දුරු කරන්න බැරිද?
මට ඔබතුමා කිව්ව ගොඩක් දේවල් උනා මහත්මයා. හීනෙන් එනවා හොදටම දැනෙනවා. දරැවන් 2 නැති උනා. දැන් දරැවන් 4 ඉන්නවා මට. ඒ දෝෂය අයින් කරා . ඔබ තුමා 100/1000 හරි කියපු කතා. දෙවියන්ගේ පිහිටයි ඔබ තුමන්ට.
Oyage no eka denna puluwanda miss mata loku prasnayak thiyanwa.mata eka ain kara ganna one
Kohomada mis eka ainkaragaththe mata danumak denna a gana
Oya kohomada ain kare
අනේ ඔයා කොහොමද අයින් කලෙ මේ කරුමේ 😃😃😔😔
Ain kale kohomada e thena number eka denna puluwanda
Oba thumanta good k pin
Oba thumata godak pin.thawa visthara dana ganna kamathi.oba thumata davi pihitai
Godka hodea video eka thanks somch oyta budusrni
ගොඩාක් honda video එකක් thanks for youu ...
Lord bless you' mama dukin Yana girl kenek
Oba tumata godak pin,🙏🙏🙏
Hariyatama hari oba thuma , godak asaranai me nisa bs
තෙරුවන් සරණයි
Dharmasiri
හරිම වැදගත් මේ කතාව
බොහොම පින් දැනුවත් කලාට..
Goodak pin obathumata බුදු සරණයි
api nodanna deyak kiya dunnata godak pin Teruwan saranai oba tumata🙏🙏🙏
සාස්තරපති තුමනි ඔබ තුමාගේ ඉමෝ.නොම්මරේ ලැබෙන්න සලසන්න ඔබ තුමාට දෙවි පිහිටයි
Videowe dala tiyenwane phone no eka
ඔබතුමාගෙ පෝන් නම්බ එකක් දෙන්න පුළුවන්ද ඉමො හරි වට්ස් ඇප් හරි මට දැන ගන්න දෙවල් ටිකක් තියෙනවා
ගොඩාක් වටින විඩියෝ එකක් 🙏
0756800700
බොහොම pin
Budusaranae.....
Ow eka aththa matath eka danila thiyenw karatt giya gaman mt eka hodata dannena අවස්ථාවක්
ඇත්තටම
මම නිදා ගන්නෙත් ජනේලයක් ලග නෙ. ඒත් මට එහෙම කිසි වෙනසක් ඔය කියන විදියට වෙලා නෑ නෙ.
obatumata bohoma pin mawaga dawal kiwata istuti
ඔබට තෙරුවන් සරණයි
godak pin obathumata apiwa denuwath kalata Budu sarani
අනේ මාත් නිදාගන්නෙ ජනේලයක් ලග.අපට ඉතින් ඇදන් එහෙට මෙහෙට අදින්න බෑ.මේ ගෙවල් වල එහෙම කරන්න අයිතියක් නෑනේ.මං කුවෙට් එකේ
Godak watina vidiowak pinsiddawenawa mewa nodanna ayata meupades obatumata godak pin budusaranai
ඔබ තුමා කිවා ඇත්ත මටත්
ඔය කලුකමාරයා භිටියා
අවුඑැදුගනක් වෙනවා පිරිමි
දැක්කම තරා යනවා මමකැමත්
භිටෙයේ රැට ලගට එනවා
මට පෙන්නෙ නැ ඇගට බරවෛනවා මම නිදා ගත්තම
නලවකවා වගෙ දැන් එත්තම
නැමමක් කැමතෙන් භියෙ
මෙතුමගේ කතාවේ ඇත්ත තිබෙනවා ..
නමුත් දැන් ඉන්න කාන්තාවන් මොඩ කමට. කරන්න ඔන දෙවල් ඔක්කොම කරගන.
මම දැන් අසරණ වෙලා.
අවසානයේ කියනවා.කලු කුමාර දොසයලු.
යුනිෆෝම් එක් ගලවන්න.ඔයාට ඕක ගැලපෙන් නෑ
😂😂
ඔබ තුමා කියන දේ හරි
මටත් ලොකු ළමයෙක් උනාට පස්සේ
මේ කරුමේ හැදුනා හැබැයි
මගේ දෙවෙනි අයියා බැදලා ඉන්න අක්කා ගේ තාත්තා අළු මතුරලා කෝට්ටේ යටින් තියලා ඒ කළු කුමාරයා එන වෙලාවට මාව ආරක්ෂා කරා ඒ තාත්තා දැන් නෑ නිවන් දකින්න ඕනි මන් පින් දෙනවා
දෙවි පිහිටයි ඔබ තුමාට
ඇත්තටම ඔබ තුමා කියන කතාව ඇත්ත ,ඔහොම දිස්ටි වැටිච්ච ගැනුලමයෙක් ඉන්නව එයාට මෙතුමා කියනවගෙ දෝස තියනව ම්න් එයව ,දැනුවත් කරන්නම්
Godak pin oba thumata. Mamath asai oba thumagen igena ganna
tatuwan saranai danuwat kirimata
කීයක් yanawada kalukumara dosaya ain keranna
Godak sthuthi ..theruwan saranai
බොහොමපින්නකිවුවාට
ඔය විදිහට බැලුවොත් කාමරය නිදාගන්න තැනක් නැහැ .ගෙයක් හදාගෙන ගේ මැද හිටගෙන තමයි ඉන්න වෙන්නේ .
😅
ඇත්තටම බොරු ව්කාර ලන්කාවෙ මිනිස්සු අන්දවනවා මෙ රටවල කිසිම දෙයක් නැ
හපොයී...😬😬😬
😂
🤣🤣
Aththa kathawa
අනේ ඇදුරු තුමෝ මේ කොරෝනා ලෙඩේට මොකක් හරි දෙයක් කරන්න..
ගොඩක් pin oba tumata❤️❤️❤️❤️
V
Do,
VDo
Oyage number ewanna
@@ranidulakshan3164 oyage number eke ewanna
Bohoma hodai. Oba thumanlata pin
Very good budhusaranayi
Budu.saranai davipihitai
මට දැන් දවස් 2ක් හිනෙන් බය උනා ඒ දවස් දෙකෙම දැක්කෙ කලු මනුස්සයෙක් ජනෙලෙ ලග ඉන්නවා මගෙ දිහා බලන්.. මට දැන් අවුරුදු 24 බැදලා අවුරුදු 4 දුවෙක් ඉන්නවා.. මගෙ මහත්තයට කිවුවම එයා පිලි ගන්නෙ නැ.. අනෙ මට පිහිටක් වෙන්න
..ජලනන්දන පිරිත පුලුවන් තරම් වාර ගානක් කියලා වතුර මතුරලා ගේ වටේට වත්තට ඉසින්න...රෑට පිරිත් කියලා නිදාගන්න ...
Obatumata godak pin budu saranai devi petai.
ammo mage ada thiyenneth janelayak laga
Godak pin🙏🙏🙏🙏
අපොයි දෙයියනෙ මම නිදාගන්නෙත් ජනේලේ ගාව මටත් කොල්ලෝ පෙන්නන්න බැ 🙄🙄🙄 මට හරියට කේන්තිත් යනවා හීනෙනුත් බය වෙනවා හැබැයි කෑත වෙලා වෑහැරිලත් නැ කවුරු හො පස්සේන් එනවා කියලා දැනෙනවා අනේ ඒ කියන්නේ මේ කළු කුමාර දෝෂයද 😭😭😭😭😭😭
matath kalin ahema dosayak tiyanawa kiyala yanthara damma.than kihipayakin.mn godak kettu wela enne.kochchara hodata kawa biuwa unath.mamath nida ganne janelayak laga.dora kelinma.me video aka balalay a dewal hoda naha kiyl dana gaththe.mn danma nida ganna thana wenas karanawa.a wagemay rata mt pirisiduwata suwadata nida ganna one.me video aka balala godak dewal egena gaththa.obathumata godak pin me danuwath kireemata.mn ammatath kiyl haki ekmanin me doshaya thawama thibenawada kiyl dana ganna oba thumawa hamuweemata sitha gaththa.
Godak wadagath obathumage wadasatahana. Godak pin obathumata.
Mewa aththa.matath me okkoma giya.heenen kakula adinawa.man godak lassanai.sudui.nidaganne janele gawa.thama bedala ne.
බොහොම පිo
මහත්තය.මම.රට.ඉන්නෙ.දෑන්.මගෙ.මහත්තය.නෑති.වෙලා.අවූරුදූ...ගානක්.වෙනව..මට.හැමදාම...රැට.හිනෙන්..පෙනව..මෙක..මට.කරදරයක්..ඒත්..මට..මොනව.හරි.කරදරයක්.වෙන.වෙලාවට..හිනෙන්.ඇවිත්.කියනව.මෙකයි.ඇත්ත..ඔබතූමා.මෙකට.පිලිතූරක්.දෙන්න..ගොඩක්.ස්තූතියි..ඔබතූමාට
Obata pihitak wenna kamathi daruwo mahata අමතන්න 0767234534
ඔබතුමාට තෙරුවන් සරනයි
මම දැකලා නෑ නේද
Mta kaly kumara dosaya thibuna saththuwak karala nathiwama giya dan mma rata inna nawatha mma lagata pirimiyak anawa mma hariyata baya wanawa nidaganna ba nawatha mta wiwahayak hari yanna na. Mma hama dama mythri bawanawa karala pirithe ahala nida ganna.oba thumaga kathawa sathyak .budu saranay.
Man godak than walin....wada kara ekata eth mata danenawa thama eka hari giye ne ...
මටත් කිසිම පිරිමියෙක් දකින්න බැහැ...හැම දේම මගදි වෙන්වෙනවා..හැමදේම එපා වෙනවා....මම නිදා ගන්නේ ජනේලය ලග...මැදපෙරදිග ඉන්නෙ...
මොකද ඒ
Mata wagane yako
මම දැකලා නෑ නේ
ද අක්කා
077 29 92 968 mata oba tumage number eka denawada
@@madushanifernando8077 මගෙ නමිබර එකද අක්කා ඔිනී ඔයාට
Godak pin oba thumata. Godak wedagath video ekak
ඔබ තුමාගෙ දෙව් මැදුර කුමන ප්‍රදේශයකද තිබෙන්නේ?
අනේ දෙයියනේ ඔයා සමහර දේවල් මට වෙලත් තියේ ඒ කලු කුමාර දෝසයද එතකොට 🥺
Piarata inna kenakta ain karanna puluwanda
මාත් ජනේලෙගාව නිදාගන්නෙ අම්මෝ... 😒
obathumat godak pina
Math ehemaiiii
සහතික ඇත්ත
ගොඩක් වැදගත් කරනවක් මෙ කියල දුන්නෙ මමයි මගෙ මහත්තයා බැදපු දවසෙ ඉදන් රන්ඩු බබෙක් හම්බෙන්න ඉදලා නති උන දැන් මහත්තයාට මාව එපා මාසයක් ඉදන් කතා කරන්නෙ මාව එපා ඩිවොස් වෙන්න ඔනි කියලා දැන් රන්ඩු
Obata pihitak wenna kamathi daruwo mahata අමතන්න 0767234534
කෙනෙක් ඇවිත් මගේ ඔලුව අත ගනව මගෙ අග හිරිවෙටෙනවා එතකොට ටික වෙලවක් යනකල් මගෙ අතක්වත් උත්සන්න බැ කෑ ගෙහුවට කෑ ගෙහෙන්නෙත් නෑ යට් බඩ රිදෙන එක තියනවා.කලා තුරකින් තම එහෙම වෙන්නෙ
ඒක තමයි වෙන්නේ
ඒ වෙලාවට කෑගැහුවට වචන පිටවෙන්නෑ
Obata pihitak wenna kamathi daruwo mahata අමතන්න 0767234534 oba duraka sitiyath pan වීදුරුවක් පානය කිරීමෙන් obe age දෝෂ දැනගන්න puluwan
ඔය කියපු දේවල් සේරම මට තියනවා පිරිමි කාවත්ම පෙන්න බෑ තරහා යනවා
Godak watinawa obà thumata godak pin.budusaranai.
mage ammo meeta passe diga kalisama adagena doiyanna ona.
එතකොට පිටරට සුද්දියන්ට තින්නෙ jonysincගෙ බැල්මද
ඇත්තටම දන්නේ නැති කම නිසයි අහන්නේ එතකොට ඔයා දොස තියෙන්නේ ලංකාවේ විතරද
අනේ මට ඔබ තුමාව සම්බන්ධ කරගන්න පුළුවන් ද මමත් ගොඩාක් දුක් විදිනවා මේ නිසා මම විවාහකයී😪😪😪
Mama aurudu 16 edala Kalu kumara doshay nathe Kara ganna goodak dawalawala wada Kara a kecema dayak Hare giya na
Budu saranai🙏
මටත් බලන hama තැනීම kiyanawa thdetama thiuenawa . Mata ubaduma sambanda kara gann ph numba ek dennako pin sida wenwea
Me serama mata thibuna. Man akata piliyamak kara gattha. Den godak hodai. Ow mata denuna. Dehi kapana kota mage atha paya kekkumak awa godakma. Math reta baya wenawa, naraka heena penawa. Mawa ettha. Kisi deyak kara ganna ba kalu kumaraya hitiyama. Adu tharame job akakata wath yanna hithak na.
Oya kohomada ekata piliyam kale?Mamath godak piliyam kala. Eth a kisi deyakin eka nethi wela kiyala denenne na. udawwak widiyata mata kiyanna puluwanda? Mata epa wela tiyenne.
@@mihiraniperera2093 Mama nan surayak dapu aka thamai kare dehi kapala. A wagema ebul gathi thiyena palathuru 5k aran anna kiuwa. Aka aran giya weda mahatthaya a palathuru bonna puluwan vidihata hadala mathurala mta bonna dunna. Aka thamai ithin kare. Eda edan mata godakma hodai. Ege thibuna rasne gathiyak. Dadiya danawa godkma. Awa serama nathi wela giya. Waru 3k a mathurapu drink aka bonn kiuwa. Dawas 3k yanakal pili jathi kanna ep kiuw. Chickan ahem masa 3k kanna epa kiuwa. A vidihatam kara man. Dawas 3n passe umbalakda wage kawata kamak na kiuwa. Ithin mata nan den hodai. Kalin wage ninden baya wenna, naraka heena penna, gessila nagittenn. Kalukumara kiyana de ege thiyenakota kisi dekata hithak na. Igenimta unath badawak wenawa kiyala thamai kiuwe weda mahatthaya. A kiuwa seram hari. Oyath hoda weda kenek hamba wenn. Kohed gewal oyage.
@@madusvideo3125 man gampaha
@@mihiraniperera2093 curfew neda. Oya kalukumara kiyana de ain kara ganna oni. Natthan kisima deyak hariyan na karana. Job akakata wath yanna hithak na. Gedaratama wela enna thamai hithenne. Man danna oyata ahemada kiyala nan yalu. Mata ahema una.
Oya kiyana kathawa hari. Welawakata kammeli hitenawa wedata yanna udeta negitiddi. Weda karaddi ekama dene kiyala boring hithenawa. Marrage eka pawa parakku wenne me nisa. eth karapu kisi deyak hari giye na. Wede karala dena aya nam kiyanawa dan dosha iwath wela kiyala. Eth mata suwayak denenne na.
ඔබතුමා කොහෙද ඉන්නේ
Matath tibunan ain kla.eth aye awa wage dnuna..eth mn dn dewiynwandinwa..ekenm hodai kiyla hithenwa🙏🙏🙏🙏
Shathika aththa. Matath kulu kumaraya wahitha . oya kiyapu tikama una
Badala daruwan inna matath me wage prasnayak thiyanawa ninden lagata mage මහත්තයා wage kenek enawa නින්දෙන් aharanawa godak prasna athi wenawa
අනෙ මට එයාව මීට් වෙන්න වෙන්නැ මොකක්හරි වෙලා ඒක නැතිවෙල යනව,අවු 6ක් දැන්,අනෙ මෙ නිසාද එහෙම වෙන්නෙ,උබ තුමා කියන හැමදේම මට වෙනව,හිනෙන් බයවෙනව රැට,මං ලස්සනට නිදාගන්නව කිරිම් එහෙම ගාලා,නින්ද යන්නැ,මමයි පිරිමි ලමයි හැමදාම ප්‍රශ්න,මීට් වෙන්න බැරිවෙන එකට මං පීඩනයෙන් ඉන්නෙ,මෙ නිසාද එහෙම වෙන්නෙ,අනෙ කොමද මේකමයි කියල දැනගන්නෙ
Aiyo මං නිදා ගන්නෙත් ජනේලේ ගාව 🙄
Theruwan saranai oba thumata dirgayusha lebewa 🙏🙏🙏🙏🙏
Sahateka atta matahteyanava.oyateka.thavath keneukuta teyanava..
Watina video ekak.boho pin
එහෙමද
ane mata oba thumawa sambanda kara gnna puluwan widiyak kiynwada