අවරුදු 2400ක්‌ පැරණි ඇල්බනියාවේ "බෙරාට් මන්දීරය"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • ක්‍රිස්තු පුර්ව 04වන සියවසේ (13වන ශතවර්ෂයේ 527AD-565AD ) අල්බනියා ජාතිකයින් විසින් ඉදි කරනු ලැබූ නිර්මාණයක්‌ ලෙසයී මෙම Berat Castle එක සැලකෙන්නේ. ඔබත් ඇල්බනියාවේ සංචාරය කිරීමට බලාපොරොත්තුවෙන් සිටි නම්, ඔබ අනිවාර්යෙන්ම නැරබිමට යා යුතු ස්ථානයකි. මේය "UNISCO Heritage" යටතේ පාලනය වෙන සහ නඩත්තු වන, ඉතා පැරණි, වටිනා කෞතුක ස්ථානයකි. ස්තුතියි!! #sinhalavlogs #albania #tirana #castle

ความคิดเห็น • 1