ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දැන් මගෙ වයස අවුරුදු 57 යි. ඒත් තවමත් මගෙ ඇගෙ ක්රිකට් තියෙනවා . අදටත් මම ක්රිකට් සෙල්ලම් කරනවා. මම මගේ ක්රිකට් ජීවිතේ හොදම මැච් එක තමයි මේ. ඒ මම හයේ පහරක් ගහලා නෙමේ ,අවසන් පන්දු ඕවරේ විකට හතරක් ගත්ත එක. අපේ ගමේ හොදම පන්දු යවන්නා මම . සමාවෙන්න ,ඒක අන්තිම ඕවරේ නෙමේ. 19 වෙනි ඕවරේ. ප්රතිවාදී කන්ඩායමට මැච් එක දිනන්න ලකුණු 7 ක් ගන්න තිබුණා . පන්දු 12 ක් ඉතිරිව තිබුණා . මම අන්තිම ඕවරේ දාන්න හිටියෙ . මම කණ්ඩායමේ නායකයා වෙලා හිටියත් මම තීරණය කරලා තිබුනෙ අන්තිම ඕවරේ දාන්න. ඒත් කණ්ඩායමේ සියලු දෙනාම සහ කණ්ඩායමේ උපදේශක තුමා මට කිව්වා 19 වෙනි ඕවරේ මට දාන්න කියලා . මම පලවෙනි පන්දුව දැම්මා . ඒකට ලකුණු එකක් ගත්තා. දෙවෙනි සහ තුන්වෙනි පන්දු වලට විකට් දෙකක් ගත්තා . 4 වෙනි පන්දුවට් ආපහු එක ලකුණක් ගත්තා . ආපහු පස්වෙනි පන්දුවට සහ හයවෙනි පන්දුවට විකට දෙකක් අරගෙන අපි ජයග්රහණය කලා. ප්රතිවාදී කන්ඩායමේ සියලු දෙනාම දැවීගියා. මුලු ගමම සතුටුවුනා මේ ජයග්රහණයට සහ මගේ පන්දු යැවීමට . අපේ ප්රතිවාදී කන්ඩායම තමයි ඒ දිනවල අපේ ගම ආසන්නයේ තිබුනු හොදම කණ්ඩායම. අදටත් අපි එක්රැස්වෙන ස්ථාන වලදි කතාවෙනවා ඒ ජයග්රහණය ගැන . ඒ පලාතෙම හිටපු හොදම වේගවත්ම පන්දු යවන්නා මම . අදටත් තවම කිසිම වේග පන්දු යවන්නෙක් නෑ මම වගේ වේග පන්දු යවපු. මගේ උස අඩි 5 යි , අගල් එකොලහයි. මම 1988/89 කාලෙ මම සේවය කළ ඉංජිනේරු බලකායෙත් , යුධහමුදා කණ්ඩායමේත් ක්රීඩා කළා. ගොඩක් කණ්ඩායම් වලට මාව හිසරදයක් වෙලා තිබුනෙ. ඒ කාලෙ අද තියෙන තාක්ෂණය නොතිබුනත්. මම යෝකර් පන්දු දැම්මා . මමම හොයාගත්ත ක්රම වලින් බෝලෙ හොදට ටර්න්කලා. ඉපිලීයන පන්දුත් දැම්මා . වැඩිපුරම දැමමේ යෝකර්. ප්රතිවාදී පිතිකරුවා අනුව තමයි පන්දු යැව්වෙ. 1989 කාලෙ තිබුනු භීෂණකාරී තත්වය නිසා මගේ ක්රිකට් ජීවිතය නැවතුනා. ඉන් පස්සෙ ලෙදර් බෝල් ක්රිකට් ගහන්න හම්බවුනේ නෑ. අදටත් ක්රිකට් මගෙ ජීවිතේ කොටසක් වගෙ.
සචිත්ර සේනානායක දකුණු අප්රිකාවට එරෙහිව අන්තිම බෝලෙට 6ක් ගහලා තරගය දිනුවා.
Sl vs Australia මැච් එකේදි අන්තිම බෝල් දෙකට ලකුණු හතක් තියෙද්දි දසුන් ශානක ගහපු හයේ පාර ❤
මම අවස්ථා දෙකක ගහලා තිනවා.එකක් 1998 වර්ෂය මතකය සෙෘදි අරාබියෙදි සෆාරි කණ්ඩායම වෙනුවෙන් ටේප්බෝල් ටුනමන්ට් එකක සෙමිෆයිනල්වලදි.එත් ෆයිනල් පැරදුනා මතකයෙ හැටියට අල්මරායි කණ්ඩායමට.දෙවනි අවස්ථාව 2004 කදවල වොල්වෝ එකේ ඉන්න කාලේ රතමලාන හින්දු විද්යාල ග්රවුන් එකේදි රා බිලා වෙරිමතේ ගැහුවෙ වෙන කම්පැනියකට.දැන් මම වයස 52ක්.තාම දගලන්න පුළුවන් ග්රවුන්ඩ්එකේ කොල්ලො එක්ක හරිහරියට..ඒත් ජවසම්පන්නබවනම් අඩුයි..මට අතිතය මතක්වුනා..මම සොෆ්ට්බෝල්වල ගොඩක් වැඩ පෙන්නලා තිනවා.මැදපෙරදිදි ඒ කාලෙ..ආ..මටත් අසුගනන්වලදි ඉස්කෝලෙදි ප්රියන්ත කියලා අපේම එකෙක් හයේ පහක් ගැහුවා.හැබැයි අහම්බෙන් මම බෝල්කරන කෙනෙක්
7 runs last ball මම බෝල් කරෙ අන්තිම එකට 6 දැන් ලකුණු සමානයි super over ඒකත් මම බෝල් කරෙ ඒකත් සමානයි match draw😂
මට තමා ලාස්ට් බෝලෙ හම්බුනේ බෝල තුනට ලකුනු 11ක් ගහන්න තිබ්බ බෝල දෙකට ලකුනු 8 යි ගහන්න පුලුවන් උනේ අන්තිම බෝලෙට ලකුනු තුනයි මට වාසනාවට වගේ ෆුල්ටොස් එකක් වැටුන ලකුනු හයක් ගැහුවා . මැච් එක දින්නා දැන් මට හැමෝම කියන්නෙ ස්කෝලෙ ඉන්න ප්රවේගකාරීම පිතිකරුව කියල 💫
අවසාන ඕවර්,එකේ අවසාන බෝල් දෙකට ලකුණු 10, ගහන්න ඕන වෙලා තිබ්බ වෙලාවේ.. පස්වෙනි පන්දුවට 4, ගැහුවා, අවසානා පන්දුවට 6,ගහහ මැච් එක දිනෙවුවා මමත් අතීතේ එක දවසක..❤🎉🎉🎉🎉🎉🎉🎉
Afg vs SL anthima t20 match ekedi kamindu medis gahuwa 6 para ❤❤.dinanna lakunu 10 eka bolekin eth 6 gahuwa 😢. Hannibal hinda paraduna
2014 world cup final eka api dinneth Tisara Perera (Panda) 6k gahawa nisa
England vs Sri Lanka එකේ Liam plunket ගැහුවා නේද 6 එකක් Lahiru Kumata ට අවසාන පංදුවට
RCB. Vs. Dilli. Capital. 2021
,මමත් 54 for 18ball ගහලා තියේනවා වගේම අන්තිම ball එකට 6ගහල තියේනවා
Gagala thiyeno ඉස්කෝලේ
දකුණු අප්රිකා තරඟයෙන් දිනන්න සචිත්ත්ර සේනානායක ගහපු හය මතකද
Eka sarayak mama anthima overeta lakunu 31 ekk gahuwa ❤❤
7 වසරේ සෙට් එකක් එක්ක යකෝ එදා ගැහුවේ...මමත් හිටියේ
@@sidda_tech😂
සචිත්ර දකුණු අප්රිකාවට 6ක් ගහපු එක
බටහිර ඉන්දීය කොදෙවුවන් සමග පැවැත් වූණූ 2024 තරග සන්චාරයේ 2වන තරගය කමිදු මෙන්ඩිස් අවසන් කලේ දැවැන්ත 6පරකින්
මමත් කරා ball-6ට ලකුනු 22❤
අන්තිම බෝලෙට 6ක් ගහලා දිනලා තියේ.❤
Last over hatrick Ekath ekka wicket 5i 0 runs api tournament gahanne ne Wena village walain gema illala dinala enne 😊
මම අවසාන ඕවරේට ලකුණු 78ගැහුව
😮😮
මම කජුවත්ත එක්සත් ගහන කාලෙ අන්තිම බෝල 10ට 75ක් ගැහුවා.
ඈ බං එක බෝලෙකට 7.5 දෙන්නෙ මූ මොන ගමේද බලපල්ලා
කජුවත්තෙ එහෙම පුලුවන් 😂
Ade video aka dapanko macho balanna..
Ado boru kiyanna epa 6euwa 10k ghuwath lakuna 60i uba khomada 75k ghuwe
මම ගැහුවෙ 6 ඒවා නෙවෙයි මචං. 7.5 හේ ඒවා
ICC විතරයි Legal .
මමත් අන්තිම බෝලෙට 6 ක් ගහලා තියෙනවා
අවසාන ඔවරෙට 24 ක් ගහලා දිනවලා තියනව පලාත් තරගයක 😌❤✊
Scl team ekdi 24 runs 5 ball 👀.mm dinevva 💐
Poor bowling attack 😂😂😂
@@Musthaparahim-zf9rt 💀😓
Club match ekaka anthima bola thunata 18 gahanna thibila match eka dinna.mama century ekath complete karaa
Api gahanne test 😂❤❤❤❤
Russel Arnold hit a last-ball six when 5 runs needed to win the match VS New Zealand, the bowler was Simon Doul
Mama kara
Man ghuwa supiri 6k 😊😊
Gedaraka viduruwak kaduna😂
rohîth sharmà new zealand walata super over ekata anthima ball dekata 6 dekak gahaňwa
මතකයි මතකයි බොක්ක...ඕවර් 2ක් කාලා එක 6ක් ගැහුවා දාර විදිහට
මම කරා අවසාන බෝල6 ට ලකුණු 36 ගහලා
මමත් ipl මැච් එක බැලුවා
චමින්ද වාස්ට මේ මැච් එකෙන් පස්සේ සෙල්ලම් කරන්න අවස්තාව නැතුව ගියා නෙද..
අවසාන over එකට 30ක් ගහල දීලා තියෙනෝ 😅
අන්තිම බෝලෙන් විකට් එකක් අරන් දිනලා තියෙනවා 😂
හ්ම්ම් මතකයි අපි ඒ මැච් එක වැස්සේ අන්තිමට බෝලේ අහම්බෙන් විකට් එකේ වැදුනේ මඩ ගොඩේ
අන්තිම ඔවරෙට හයේ පහක් ඔනී උනාම කොමද
Mama e de kara..❤❤❤❤❤
S.chandrapol ge inima wedagath last ball 2ta 10k gahala dinana eka..very sorry vaas
ම්ං අන්තිම බෝලෙට නම් නෙවෙයි . මුල් බොල ටිකට නම් දිගට හරහට හය හතර ගහන කෙනෙක් 😀😀🏏🏏😎
England west indian t20 final 6*4 carlos brakwatte
බ්රත්වෙල් ගහපු 36
3 balls 15 runs....I could it❤
Ghala thiye 😁
මම කරා 6.ට 33 ගහලා දිනවලා
Very poor bowling attack 😂😂😂😂
මමත් ඒ මැච් එකේ හිටියා 9 වසර කොල්ලෝ සෙට් එකක් එක්ක අපි ගැහුවේ.. ජනකයයි මමයි රා බීලා ground එක පැත්තේ ගියේ නිකමට එදා තමා..ජනකයා පොඩි උන් ටිකට challenge කරලා මැච් එක දිනුවේ...හැබැයි ඉතින් ඒ ඕවරේ දැම්මේ 7 වසර ඉන්න පොඩි එකෙක් මලිෂ කියලා..උබට මතකද ජනකයා
@@sidda_techපවු බං උගෙ ආතල් එක..........
@@gaminirajapaksha4766 උබෙන් නේ ගාමිනියා අපි රා බිව්වේ උබ එදානම් වතුර කැටිය දාලා අපිට දුන්නේ ..
🙄
ලංකාවට එරෙහිව කණ්ඩායම් 3 ක් ම ගහලා නේද?
SA vs NZ anthima boleta 5 thiyanawa semi final ekaka eliat inne gahanna stayn ball danne 6k gahala NZ la match eka win karanawa
Ane api danne nane. Katapaiyan idapan pako
2014 thisara gahapu 6 eka
mama gahala tiyenawa last balleta hayak
❤
Mata avasana overayata 34 gahannav thibunaMama overayata36 gahuva
oya sri lankaweda arwinda oustreliyawata anthima boleta 6 gahuwa amathakada okkoma kiwwa eka witharak amathaka una
දකුණු අපුිකාවට එරෙහිව සචිතු සේනානායක එල්ලකරප හයේ පහර.
Mamath kara❤
Mama gahala tiyanawa antima bola 2ta 12k ona 6 2k gahuwa mama
මන් කරා
මමත් කරා
පව්ලටද 😁
Mn 6. Lakunu 4 .tibba akk hira kra
මමත් එහෙම හයක් ගහන්නේ
Mamath antima bolata 6 gahala dinavala tiyenava
Sachithra ge 6 kiwwe na ne
Kandambi
Sachithra gahapu 6
Zimbabwe masakatsa gahuwe anjita😅
Nuvan pradeep ta gahapu 6
මම බෝල 6 36
Rinku singh ❤️🩹🏏 ge 6 eva 5 amataka venne na.
Mamath gahawa schoola😅
Bal hayata parawal hayak gahala tiynaw 🎉
මතකයි බං මමත් එදා ගැහුවේ..6 වසර කොල්ලෝ සෙට් එකක් අපේ ස්කෝලේ..උන්ට කාපූ කෑම තවම මතක ඇති නේද බං
lakunu 26 ta wicket 6 aragena awasana bola 3ta lakunu 18 ona wechcha welawaka mama 6wa 3 gahala match eka dinnewwa😁
iskoledi habai
@@matheeshavidumina-d2k😂😂
අනේ පල පල නයි අරින්නෙ නැතුව
Over akata 32 gahala dinnerwa🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
😂❤❤❤
Mamath Ehama macht dinavala thiyanava mama sahasidu 😉😉😉😉😉😉
හ්ම්ම් මතකයි මචෝ ඕවර්ස් 2කට ලකුණු 4ක් ගහන්න තිබ්බේ..ඕවරේ බෝල් ඔක්කොම කාලා අන්තිම බෝලෙට කැච් එකක් දුන්නා ඇල්ලුවේ සදුනා ඌ වැටුනා බෝලේ එක්කම කකුල ලිස්සලා ඒකෙන් අපි ඩිනුවා
😢😢😢😢😢
Mama 36 gahuwa ovareta
දාර බොරු
හ්ම් එදා එල්ලේ ගහද්දි
Mm bola 6 runs 36 ghla dinevuva
ශාක්ශි මොනා හරි තියෙද 😂
දැන් මගෙ වයස අවුරුදු 57 යි. ඒත් තවමත් මගෙ ඇගෙ ක්රිකට් තියෙනවා . අදටත් මම ක්රිකට් සෙල්ලම් කරනවා. මම මගේ ක්රිකට් ජීවිතේ හොදම මැච් එක තමයි මේ. ඒ මම හයේ පහරක් ගහලා නෙමේ ,අවසන් පන්දු ඕවරේ විකට හතරක් ගත්ත එක. අපේ ගමේ හොදම පන්දු යවන්නා මම . සමාවෙන්න ,ඒක අන්තිම ඕවරේ නෙමේ. 19 වෙනි ඕවරේ. ප්රතිවාදී කන්ඩායමට මැච් එක දිනන්න ලකුණු 7 ක් ගන්න තිබුණා . පන්දු 12 ක් ඉතිරිව තිබුණා . මම අන්තිම ඕවරේ දාන්න හිටියෙ . මම කණ්ඩායමේ නායකයා වෙලා හිටියත් මම තීරණය කරලා තිබුනෙ අන්තිම ඕවරේ දාන්න. ඒත් කණ්ඩායමේ සියලු දෙනාම සහ කණ්ඩායමේ උපදේශක තුමා මට කිව්වා 19 වෙනි ඕවරේ මට දාන්න කියලා . මම පලවෙනි පන්දුව දැම්මා . ඒකට ලකුණු එකක් ගත්තා. දෙවෙනි සහ තුන්වෙනි පන්දු වලට විකට් දෙකක් ගත්තා . 4 වෙනි පන්දුවට් ආපහු එක ලකුණක් ගත්තා . ආපහු පස්වෙනි පන්දුවට සහ හයවෙනි පන්දුවට විකට දෙකක් අරගෙන අපි ජයග්රහණය කලා. ප්රතිවාදී කන්ඩායමේ සියලු දෙනාම දැවීගියා. මුලු ගමම සතුටුවුනා මේ ජයග්රහණයට සහ මගේ පන්දු යැවීමට . අපේ ප්රතිවාදී කන්ඩායම තමයි ඒ දිනවල අපේ ගම ආසන්නයේ තිබුනු හොදම කණ්ඩායම. අදටත් අපි එක්රැස්වෙන ස්ථාන වලදි කතාවෙනවා ඒ ජයග්රහණය ගැන . ඒ පලාතෙම හිටපු හොදම වේගවත්ම පන්දු යවන්නා මම . අදටත් තවම කිසිම වේග පන්දු යවන්නෙක් නෑ මම වගේ වේග පන්දු යවපු. මගේ උස අඩි 5 යි , අගල් එකොලහයි. මම 1988/89 කාලෙ මම සේවය කළ ඉංජිනේරු බලකායෙත් , යුධහමුදා කණ්ඩායමේත් ක්රීඩා කළා. ගොඩක් කණ්ඩායම් වලට මාව හිසරදයක් වෙලා තිබුනෙ. ඒ කාලෙ අද තියෙන තාක්ෂණය නොතිබුනත්. මම යෝකර් පන්දු දැම්මා . මමම හොයාගත්ත ක්රම වලින් බෝලෙ හොදට ටර්න්කලා. ඉපිලීයන පන්දුත් දැම්මා . වැඩිපුරම දැමමේ යෝකර්. ප්රතිවාදී පිතිකරුවා අනුව තමයි පන්දු යැව්වෙ. 1989 කාලෙ තිබුනු භීෂණකාරී තත්වය නිසා මගේ ක්රිකට් ජීවිතය නැවතුනා. ඉන් පස්සෙ
ලෙදර් බෝල් ක්රිකට් ගහන්න හම්බවුනේ නෑ. අදටත් ක්රිකට් මගෙ ජීවිතේ කොටසක් වගෙ.
සචිත්ර සේනානායක දකුණු අප්රිකාවට එරෙහිව අන්තිම බෝලෙට 6ක් ගහලා තරගය දිනුවා.
Sl vs Australia මැච් එකේදි අන්තිම බෝල් දෙකට ලකුණු හතක් තියෙද්දි දසුන් ශානක ගහපු හයේ පාර ❤
මම අවස්ථා දෙකක ගහලා තිනවා.
එකක් 1998 වර්ෂය මතකය සෙෘදි අරාබියෙදි සෆාරි කණ්ඩායම වෙනුවෙන් ටේප්බෝල් ටුනමන්ට් එකක සෙමිෆයිනල්වලදි.
එත් ෆයිනල් පැරදුනා මතකයෙ හැටියට අල්මරායි කණ්ඩායමට.
දෙවනි අවස්ථාව 2004 කදවල වොල්වෝ එකේ ඉන්න කාලේ රතමලාන හින්දු විද්යාල ග්රවුන් එකේදි රා බිලා වෙරිමතේ ගැහුවෙ වෙන කම්පැනියකට.
දැන් මම වයස 52ක්.තාම දගලන්න පුළුවන් ග්රවුන්ඩ්එකේ කොල්ලො එක්ක හරිහරියට..ඒත් ජවසම්පන්නබවනම් අඩුයි..
මට අතිතය මතක්වුනා..මම සොෆ්ට්බෝල්වල ගොඩක් වැඩ පෙන්නලා තිනවා.මැදපෙරදිදි ඒ කාලෙ..
ආ..මටත් අසුගනන්වලදි ඉස්කෝලෙදි ප්රියන්ත කියලා අපේම එකෙක් හයේ පහක් ගැහුවා.
හැබැයි අහම්බෙන් මම බෝල්කරන කෙනෙක්
7 runs last ball මම බෝල් කරෙ අන්තිම එකට 6 දැන් ලකුණු සමානයි super over ඒකත් මම බෝල් කරෙ ඒකත් සමානයි match draw😂
මට තමා ලාස්ට් බෝලෙ හම්බුනේ බෝල තුනට ලකුනු 11ක් ගහන්න තිබ්බ බෝල දෙකට ලකුනු 8 යි ගහන්න පුලුවන් උනේ අන්තිම බෝලෙට ලකුනු තුනයි මට වාසනාවට වගේ ෆුල්ටොස් එකක් වැටුන ලකුනු හයක් ගැහුවා . මැච් එක දින්නා
දැන් මට හැමෝම කියන්නෙ ස්කෝලෙ ඉන්න ප්රවේගකාරීම පිතිකරුව කියල 💫
අවසාන ඕවර්,එකේ අවසාන බෝල් දෙකට ලකුණු 10, ගහන්න ඕන වෙලා තිබ්බ වෙලාවේ.. පස්වෙනි පන්දුවට 4, ගැහුවා, අවසානා පන්දුවට 6,ගහහ මැච් එක දිනෙවුවා මමත් අතීතේ එක දවසක..❤🎉🎉🎉🎉🎉🎉🎉
Afg vs SL anthima t20 match ekedi kamindu medis gahuwa 6 para ❤❤.dinanna lakunu 10 eka bolekin eth 6 gahuwa 😢. Hannibal hinda paraduna
2014 world cup final eka api dinneth Tisara Perera (Panda) 6k gahawa nisa
England vs Sri Lanka එකේ Liam plunket ගැහුවා නේද 6 එකක් Lahiru Kumata ට අවසාන පංදුවට
RCB. Vs. Dilli. Capital. 2021
,මමත් 54 for 18ball ගහලා තියේනවා වගේම අන්තිම ball එකට 6ගහල තියේනවා
Gagala thiyeno
ඉස්කෝලේ
දකුණු අප්රිකා තරඟයෙන් දිනන්න සචිත්ත්ර සේනානායක ගහපු හය මතකද
Eka sarayak mama anthima overeta lakunu 31 ekk gahuwa ❤❤
7 වසරේ සෙට් එකක් එක්ක යකෝ එදා ගැහුවේ...මමත් හිටියේ
@@sidda_tech😂
සචිත්ර දකුණු අප්රිකාවට 6ක් ගහපු එක
බටහිර ඉන්දීය කොදෙවුවන් සමග පැවැත් වූණූ 2024 තරග සන්චාරයේ 2වන තරගය කමිදු මෙන්ඩිස් අවසන් කලේ දැවැන්ත 6පරකින්
මමත් කරා ball-6ට ලකුනු 22❤
අන්තිම බෝලෙට 6ක් ගහලා දිනලා තියේ.❤
Last over hatrick Ekath ekka wicket 5i 0 runs api tournament gahanne ne Wena village walain gema illala dinala enne 😊
මම අවසාන ඕවරේට ලකුණු 78ගැහුව
😮😮
මම කජුවත්ත එක්සත් ගහන කාලෙ අන්තිම බෝල 10ට 75ක් ගැහුවා.
ඈ බං එක බෝලෙකට 7.5 දෙන්නෙ මූ මොන ගමේද බලපල්ලා
කජුවත්තෙ එහෙම පුලුවන් 😂
Ade video aka dapanko macho balanna..
Ado boru kiyanna epa 6euwa 10k ghuwath lakuna 60i uba khomada 75k ghuwe
මම ගැහුවෙ 6 ඒවා නෙවෙයි මචං. 7.5 හේ ඒවා
ICC විතරයි Legal .
මමත් අන්තිම බෝලෙට 6 ක් ගහලා තියෙනවා
අවසාන ඔවරෙට 24 ක් ගහලා දිනවලා තියනව පලාත් තරගයක 😌❤✊
Scl team ekdi 24 runs 5 ball 👀.mm dinevva 💐
Poor bowling attack 😂😂😂
@@Musthaparahim-zf9rt 💀😓
Club match ekaka anthima bola thunata 18 gahanna thibila match eka dinna.mama century ekath complete karaa
Api gahanne test 😂❤❤❤❤
Russel Arnold hit a last-ball six when 5 runs needed to win the match VS New Zealand, the bowler was Simon Doul
Mama kara
Man ghuwa supiri 6k 😊😊
Gedaraka viduruwak kaduna😂
rohîth sharmà new zealand walata super over ekata anthima ball dekata 6 dekak gahaňwa
මතකයි මතකයි බොක්ක...ඕවර් 2ක් කාලා එක 6ක් ගැහුවා දාර විදිහට
මම කරා අවසාන බෝල6 ට ලකුණු 36 ගහලා
මමත් ipl මැච් එක බැලුවා
චමින්ද වාස්ට මේ මැච් එකෙන් පස්සේ සෙල්ලම් කරන්න අවස්තාව නැතුව ගියා නෙද..
අවසාන over එකට 30ක් ගහල දීලා තියෙනෝ 😅
අන්තිම බෝලෙන් විකට් එකක් අරන් දිනලා තියෙනවා 😂
හ්ම්ම් මතකයි අපි ඒ මැච් එක වැස්සේ අන්තිමට බෝලේ අහම්බෙන් විකට් එකේ වැදුනේ මඩ ගොඩේ
අන්තිම ඔවරෙට හයේ පහක් ඔනී උනාම කොමද
Mama e de kara..❤❤❤❤❤
S.chandrapol ge inima wedagath last ball 2ta 10k gahala dinana eka..very sorry vaas
ම්ං අන්තිම බෝලෙට නම් නෙවෙයි . මුල් බොල ටිකට නම් දිගට හරහට හය හතර ගහන කෙනෙක් 😀😀🏏🏏😎
England west indian t20 final 6*4 carlos brakwatte
බ්රත්වෙල් ගහපු 36
3 balls 15 runs....I could it❤
Ghala thiye 😁
මම කරා 6.ට 33 ගහලා දිනවලා
Very poor bowling attack 😂😂😂😂
මමත් ඒ මැච් එකේ හිටියා 9 වසර කොල්ලෝ සෙට් එකක් එක්ක අපි ගැහුවේ.. ජනකයයි මමයි රා බීලා ground එක පැත්තේ ගියේ නිකමට එදා තමා..ජනකයා පොඩි උන් ටිකට challenge කරලා මැච් එක දිනුවේ...හැබැයි ඉතින් ඒ ඕවරේ දැම්මේ 7 වසර ඉන්න පොඩි එකෙක් මලිෂ කියලා..උබට මතකද ජනකයා
@@sidda_techපවු බං උගෙ ආතල් එක..........
@@gaminirajapaksha4766 උබෙන් නේ ගාමිනියා අපි රා බිව්වේ උබ එදානම් වතුර කැටිය දාලා අපිට දුන්නේ ..
🙄
ලංකාවට එරෙහිව කණ්ඩායම් 3 ක් ම ගහලා නේද?
SA vs NZ anthima boleta 5 thiyanawa semi final ekaka eliat inne gahanna stayn ball danne 6k gahala NZ la match eka win karanawa
Ane api danne nane. Katapaiyan idapan pako
2014 thisara gahapu 6 eka
mama gahala tiyenawa last balleta hayak
❤
Mata avasana overayata 34 gahannav thibuna
Mama overayata36 gahuva