Despite not understanding your language, I was able to follow your recipe, and now I am looking forward to trying this with my new halogen cooker. Great job! Thank you for making this.
Eeke heat censor eka hadala tiyena widiya oya set karala tiyena temperature ekata wada wadi una gaman light dekama off wenawa set karapu temperature ekata wada adu una gamn light dekama on wenawa . Eeka normal
මේ අවන් එකෙන් වටලප්පන් හදන්න පුළුවන්ද? Temperature එකයි තියන්න ඕනෙ time එකයි කියන්න පුළුවන්ද?
Despite not understanding your language, I was able to follow your recipe, and now I am looking forward to trying this with my new halogen cooker. Great job! Thank you for making this.
මාලු දානකොට වෙලාව තියන්නෙ කොහොමද ස්තූති
Cake ekak hadanna yana time ekai temperature ekai kiyanna plnd
Meke light eka on off wenawada?
Man lagath ekak thiyanawa ek wikauna ganna oni oawichchi karakawath ne dan mila tanan kiyada
අපෙ ගෙදරත් ඔකතමයි මරැ 👌
Meken cake hadanna puluwanda
Puluwannam hadala pennannako
preheat කරන්නේ temperature එක කීයටද ?
ස්ටෑනඩ් එක මොකටද පාවිච්චි කරන්නේ
Mekehariyatama cack ekak hadaganne kohomada mada amu wenawane
Halogen oven ake light eka pchchila. Eka hadaganna tenak tiyanawanm kiyanna.
Light aka ගන්න තියෙනවා daraz එකේ. ඒක ගත්තම අපිටම හදාගන්න පුලුවන්
Meke kiri elawalu warga hadanna barida
Mn meke kiyala thibba vidiyata time temperature thiyala cake ekak haduwa .....cake eke uda godak kalu wenawa neh....temperature adu kalama madda amui.....hariyatama normal butter cake ekak hadala pennannko mis 😥😥😥
Me oven ekath ekkka aapu frying pan ekama thiyanna puluwan dha akki , Instead of the plate you kept?
පුළුවන් oven එකට ලැබුණු frying pan එක තියන්න.
Make ලයිට් eka paththu wenne nani
Very well explained. Thank you...!
Godak prayojna unaa.. 🙏 ❤ ස්තූතියි
biththare hadana vidiya danna
meken cake ekak hadana widiha kiyala dennakoo
Kiyak wenawada halajan oven eka
Ane me oven eke 1kg cake ekak danne kohomada?
Cake එකේ දෙපැත්ත ම දාන්න ඕනි.
@@teniskitchen4810 ඒ කියන්නේ ආයි අනිත් පැත්ත ගහලා දාන්න ඔනීද
කේක් දානකොට තෙල් ගොඩාක් උනලා කේක් එකට තෙල් උනනවා කන්න බෑනේ..අනේ කේක් එක ගැන විස්තරයක් කියන්නකෝ
Cake hadana widiha pennannako
Kek hadaddith meda amu wenawa uDa kara wenawa
Mama lagadi gaththa .15000 kapati. Minihek.ganata minissunva.andanava hoyala baladdi kade 10000 ta aduylu
Ammoo un horu...aka baduwak gaththama tawa akak free denawa...api okak aran rs 39500 k ewara k inne...hena gahanawa okunta
මේකෙන් බත් මළුපිනි රත් කරගන්න පුළුවන් ද??
Pls tell how to make cake and pudding with this oven
Me chicken eka fig eke danne nethuwa hadanna berid
රෝස් හදන ටයිම් එකයි හීට් එකයි කියන්න පුලුවන්ද අක්කේ
Meka lait of wenawa on wenawa ehema wenne ey
මේකෙන් රෝස් හදන්න පුලුවන්ද
Light aka on off wenawane seren sere
Ane ow mage eketh 🥺
Thavath recipe danna .
E kiyanne cake hadanna bane yata paththa bake wenne nane
Akke mekata karant bila godak yanaw neda
ඔව් මටත් එකක් තියනවා කරන්ට් බිල මාර විදිහට යන්නේ ..dan පාවිච්චි කරන්නේ naa..
Plate eka oven ekata deepu ekakda
Butter cake ekk hadan heti kiyla dennko halogen oven eke
Matath තියෙනවා .me oven eka
👍
Price
කොහොමද හොදයිද. Clean කරන්න ලේසිද
Mka mona brand ekada,hoda
Brand ගොඩක් තියනවා. මගේ තියෙන්නෙ national brand එක.
Cake එක් හදලා pennannako 🙏🙏🙏
Cake ekak dana limith kiyannako
Meke cake hadanna puluwanda
බිත්තර thambanna පුළුවන් නේද .කොහොමද කියන්න
Lal
Matath oya wage awan akak thiyenne mage awan ake kara wenawa kochchara hit aka aDuwen thibbath kara wenawa
Tnx.mn ගොඩක් asawen balan hitiye .
Thanks... 💖
Matath thiyenne okamai supiri oven ekak
Light eka daren sare niwenawada ..
Me halogen oven eke price eka kiyad?
මම ගත්තේ 7500/-
Matath ganna one
@@teniskitchen4810 national eke eka 29500 api gatte 😕
Ma gawa Me aven eka tiyenawa Man gatte 29000 ganata 20000Kata Man denawa aragena masayai wenne
mn 39500 k deela gaththe...horu tikak owa wikunanne..national hoda brand akak thamai...ath mun wikunanne feck badu...parts wath ganna ne...
මගේ අවන් එකේ ලිඩ් එකයි බෝල් 1ඉය් අතරේ steel ring එකක් තියෙනවා .ඒක මොකක්ද කියල දැනගන්න පුලුවන්ද
Mtath eka denaganna oni
උස වැඩි කරගන්න
@@janakiweerasinghe9952 ow neda 👍
ඉඳි ආප්ප වගේ දේවල් හදනකොට උස වැඩි කරන්න
Cake hadaddi eka use krnna. Etkota twa heat eka wadi wnwa watetma
වැඩිපුර එකක් තියෙනවා අමතන්න පාදුක්ක
Price
@@dila3175 15000
Me wage oven akak thamai thiyenne Mata kiyanawada cake akata preheat karanne kohomada kiyala.kochchara wewak thiyanna onida akke
Oyage eke lait Eka on wenawa of wenawada
oww...light aka on off wenawa...eta passe aka pichchilama yanawa...mageth una...oke a light aka ganna thanakuth ne...oka eka eka mila ganan walata wikunanne...ayala repair karala denawa tiya phone answer k wath ne...
Mata halajan eken papadam hadana hati kiyannko
🤭
මේකෙ කේක් හදන්න ඕන time එකයි temperature එකයි කියන්නකෝ 😭
225°C and 15 minutes
Pree heat karanna oneda
අනේ ලංකා කෑම උයන රෙසිපීස් තියෙනවද කියන්න කරුණාකරලා. තෑන්ක්ස්.
Meke 17L kiyanne kg kiyak wageda
නයිටි ලැමිප් එකකට මරු
😂😂😂
මම ගාවත් මේක තියෙනවා මෙකේ කේක් හදන්නේ කොහොමද කියන්නකො ලොකු උදවක්
Meke light eka eka digatama paththu wela thiyenawada?nethmm winadiykata serayak wage off wela thappara gank thibila aye on wenawada
@@nawodawickramanayake9718 owww
කොහොමද පිරිසිදු කරගන්නේ?වෙන හදාගන්න පුළුවන් දේවල් ගැන විඩියෝ එකක් කරන්න පුළුවන් නම්
Bowl එක වතුරින් හොදන්න lid එක හෝදන්න එපා.. පිහදාන්න
වීඩියෝ එකේ තියනවා හදන්න පුළුවන් දේවල් කියලා🙂
ඔයා රස කේක් ඵකක් හදන්නකො
Cake ekak hadala pennannako please!!!!!!!!!!
Preheat krgnne kochchr temperature ekktd
Mila kiyada
250°C විනාඩි 10ක්
Very nice and informative ...
Thanks
Nice
Thanks...
මස් හදද්දී යටට භාජනයක් තියන්න ඕනද
තෙල් ටික බේරෙන්න නිසා එකක් තිබ්බොත් හොඳයි. එහෙම නැතුවත් හදන්න පුළුවන්.
@@teniskitchen4810 meka kiyak withara wenawada price eka
Peetza එකක් හදල පෙන්නන්න
කරන්ට් එක කොච්චර විතර යනවද?
වැඩිය නැ දවසට 380යි
Cake hadanna barinm wadak nane mn 35 kata gaththe
Ow ane mun boru kiyala badu wikunala apiwa amaruwe danawa
Oven eke light eka niwenwane mge eke..mekamai tyenne.ethkota heet eka adu wenwda ikmanat nuwenw..aya tikkin pattu wenw aya niwenwa godak wela pattu wela tyen nane
Eeke heat censor eka hadala tiyena widiya oya set karala tiyena temperature ekata wada wadi una gaman light dekama off wenawa set karapu temperature ekata wada adu una gamn light dekama on wenawa .
Eeka normal
බටු මෝජු හදන්නකො ව්ව්ඩියෝ එකක්
👏👏👏
🙂🙂🙂
මේ අවන් එකෙන් කේක් එකක් හදන විදිය පෙන්නන්නකෝ...
ගාන කීයද
🎇💯
🙂
මෙ අවන් එකෙ බටන් තියන එකක් තියනව ඒක ගැන පොඩ්ඩක් කියන්නක්ක් ප්ලිස්🙏
එකයි මේකෙයි ලොකු වෙනසක් නැ 🎅
ganakiyatha
Peetza හැදුවා යට හොදටම අමුයිනෙ මොකද කරන්නෙ
Podi reach aka thiyala had ganna. Ring aka thiyanna .
Pizza එකේ දෙපැත්ත ම දාලා ගන්න.
👍👍👍
මේ අවන් එකෙ කෙක් හදන්න බෑ මැද අමු වෙනවා
Math ahu una
Ow appa 😢
@@kumudunarmada9768😊😊1😊l
කේක් එක දෙපැත්ත දාන්න ඕන...අනික උඩම රැක් එකට දාල රෝස්ට් කරන්න
මටත් තියෙනවා.
how much Price
11000
විවිද ගණන් වලට තියෙනවා මම ගත්තේ 7500/-
Make gana kiyada kiyannako
15-30 price
11000ට දෙන්නම්
Me video eke tiyana akamada 11000 dannam kiuwe
@@amilakodituwakku688
0718370134 ට කතා කරන්න
මම ගත්තේ 7500/-
👍
Very useful 👌
Thanks
😍😍😍😍😘😋✨️
👍👍👍🙏🙏🙏
😘😘😘😘😘
😍😍😍
30000ta ada gatte
Oya kohenda gatte
@@kanchanasadamali7092 dan auruddak witra wenwa.package ekkama gatte 30ta.dan nam e tika 80k wat wei
@@blueskyentertainment6185 mn ada pekej eka gathth 69000
Viduliya godak yanawa nada
පොඩි වෙලාවක් නිසා විදුලිය වැඩිය යන්නේ නැහැ 🙂 අපි හදාගන්න දේ අනුව තමයි විදුලිය වැය වෙන්නේ.
විදුලිය ගොඩක් යනවා
මං ළග තියේ අලුත්ම 20000ට දෙන්නම්
Akke mekata current eka pichchenawa godak wedi neda
👍👍👍👍
👍👍👍
Cake hadanna puluwanda me oven eke mama cake dekak heduwa meda bake wenne ne