holman katha | Sinhala holman video | sinhala ghost story - Episode 11 - 3N Ghost

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น •

  • @slsadewbro116
    @slsadewbro116 3 ปีที่แล้ว +14

    Man භය වුණාම oyagollange comments බලනවා 😂😂😂😁😁😁😁😁😁😁😁😁😁😁🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🤣🤣🤣🤣🤣😅😅😅😅😅

    • @sanda-jc4zo
      @sanda-jc4zo 11 หลายเดือนก่อน

      😁

  • @sarfukhan6096
    @sarfukhan6096 3 ปีที่แล้ว +12

    අනේ අලුත්ම හොල්මන් කතා ටිකක් දාන්න කෝ අහන්න ගොඩක් ආසාවෙන් අහන්නෙ ඕයාගෙ කතා ඇත්තටම එක වෙනම ලෝකේයක් කියලා මට හිතෙන්නේ දැන් ඒතරමටම ලස්සනයි

    • @3NGhost
      @3NGhost  3 ปีที่แล้ว +1

      Thank You. ada dannam alut ekak

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 ปีที่แล้ว +15

    ලස්සනම කතාවක් හරිම ආශාවෙන් අහන් හිටියා.ඒත් දැන්නම් රෑට බාත්‍ රූම් එකටවත් යන්න හිතට බයක් දැනෙනවා ඔබට ස්තූතියි සොයුරිය 🙏🙏🙏✋✋✋✋✋❤️❤️❤️❤️❤️💖💖

    • @sunethralaxmi5286
      @sunethralaxmi5286 3 ปีที่แล้ว +2

      සුරංගනා කතා

    • @kusumlathawejesinha1647
      @kusumlathawejesinha1647 3 ปีที่แล้ว +4

      @@sunethralaxmi5286 සුරංගනා කතා තවත් නොකියනු මැන මට🙏🙏😀😀😀😀😀🌹🌹🌹🌹🌹

    • @Floxman1
      @Floxman1 3 หลายเดือนก่อน

      Uuuuyyyyÿuyttyyyyy oh 7i​@@sunethralaxmi5286

  • @kumarinawarathna9145
    @kumarinawarathna9145 4 ปีที่แล้ว +12

    නියමයි අක්කේ...ඔයාට සුභ පැතුම්....

  • @priyadarshanisamaraweera5016
    @priyadarshanisamaraweera5016 4 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි ඊලග එක කවද්ද 🌹🌹🌹🌹❤

  • @tharuwaproduction9720
    @tharuwaproduction9720 3 ปีที่แล้ว +12

    දවසකට කතා 3නක් නම් බලනවා දැබ් අලුත් ඒවා ඕනී❤️

    • @3NGhost
      @3NGhost  3 ปีที่แล้ว +1

      Thank You❤️ 82 ma baluwada aa

    • @sienasorna2958
      @sienasorna2958 2 ปีที่แล้ว

      ​@@3NGhost pppĺpppppĺĺ5g67

  • @yohan__official01
    @yohan__official01 6 หลายเดือนก่อน +2

    රෑ නින්දට යන ගමන් මම මේවා අහන්නෙ ❤❤❤😊😢

  • @arrowjr5498
    @arrowjr5498 3 ปีที่แล้ว +7

    අයියෝ පවනි පෙට්ටිය කඩා ගත්තද

  • @sandunchandana7053
    @sandunchandana7053 4 ปีที่แล้ว +6

    Akke kathavanam superp...😊😘.......thavath bayahithena ekak one.....vade patta

  • @brayan-8dmusic193
    @brayan-8dmusic193 4 ปีที่แล้ว +14

    ඔන්න පළවෙනි කොමෙන්ටුව මගෙන්...❤️💯 ලස්සනයි අක්කේ කතාව 💯 ටිකක් භයකුත් හිතුනා 👀

  • @nawodapathirana5765
    @nawodapathirana5765 4 ปีที่แล้ว +10

    භය භීතිය කුතුහලය රැගෙන එනවා අක්කියෝ!!😄👻👻

  • @kumuduhettiarachchi2319
    @kumuduhettiarachchi2319 4 ปีที่แล้ว +7

    ලස්සනයි අක්කෙ කතාව 😍😍😍

  • @chamiladilrukshi7934
    @chamiladilrukshi7934 4 ปีที่แล้ว +8

    ඔයාගෙ කටහඬ අහගෙන ඉන්න හිතෙන එකක් 😘😘😘

  • @channawijesekara8327
    @channawijesekara8327 4 ปีที่แล้ว +6

    සුපිරි අක්කේ 👌👌👌❤❤❤

  • @thilinadamianda5629
    @thilinadamianda5629 3 ปีที่แล้ว +5

    😍😍අක්කි 😡😡සුපිරි😍😍 කතාව 😍😍

  • @Oldisgold-h1g
    @Oldisgold-h1g 4 ปีที่แล้ว +11

    ඔයාගෙ කතා වල ත්‍රසය ගොඩක් ලස්සනට ඉස් මතු කරලා පෙන්නනවා ..ලස්සනයි තව කතාවක් ඉක්මනින්

    • @mdmaliththasulochana7397
      @mdmaliththasulochana7397 2 ปีที่แล้ว

      WC😊😮🎉😂🎉❤🎉 🎉❤i🎉❤🎉❤🎉❤🎉❤i🎉❤i🎉❤I 🎉i🎉❤😢 I 😢🎉❤I 🎉iiy 🎉 iii I iiy 🎉❤🎉 it🎉❤🎉❤😢 u❤ I I iiy 🎉y🎉 😢 iyI 🎉 🎉❤itt d😢 🎉❤i🎉❤Iiii 🎉❤❤ 🎉❤🎉❤😢I I u🎉 ui🎉i🎉 I u🎉❤🎉❤i🎉🎉🎉❤🎉❤🎉❤🎉❤🎉y🎉 😢❤🎉❤i🎉❤🎉❤🎉i🎉u🎉 🎉❤piya 🎉❤🎉🎉❤iy🎉i🎉❤y🎉🎉❤i🎉❤y🎉❤I 🎉 i❤🎉 🎉 🎉❤🎉 🎉❤🎉❤i🎉y🎉❤🎉 🎉 🎉 🎉❤y🎉❤i🎉u 🎉 🎉❤t🎉🎉🎉yipq 😢t🎉iy I 🎉❤y🎉 I 🎉❤t🎉 i🎉t🎉 🎉❤🎉i🎉 🎉❤t🎉❤t🎉 🎉 😢 I 😢 🎉 I I 😢 😢❤🎉❤I 😢❤🎉❤I 😢 I i🎉🎉❤i🎉❤I 🎉❤iyiiiiyiiiyii🎉❤🎉❤😢y😢 🎉i🎉 🎉🎉 iiy 🎉❤🎉❤I i🎉❤🎉❤iy🎉❤I 🎉❤y🎉 🎉❤😢🎉🎉ti🎉I I ❤t🎉 🎉🎉❤🎉❤tit🎉 I I 🎉 🎉❤i🎉❤iii I 🎉❤🎉 I inne iii iii inne 🎉❤y😊😮🎉😂😊😮🎉😂😊😮🎉😂
      O😊😮🎉😂😊😮🎉😂😊😮🎉😂😊😮🎉😂😊😮🎉😂😊😮🎉😂😊😮🎉😂’🎉😅j : 🦋🦂🦇🐻🥃❤🎉❤🧂🎉❤🎉❤🎉❤🎉❤🧂🎉🎉❤🍩🎾🧂🎉😊😮😂🥂😊😮🎉😂🍴⚽️ c🎉i🎉❤i🎉❤🎉 I 🎉 🎉❤🎉 i🎉yu😢 ii❤ iii iyi🎉iyii🎉I I inne iTunes 🎉❤intuitiv 🎉

  • @gaminushashinda4638
    @gaminushashinda4638 3 ปีที่แล้ว +4

    ලස්සනයි අක්කෙ

  • @slsadewbro116
    @slsadewbro116 3 ปีที่แล้ว +3

    කටහඬ maru karana හැටි ලස්සනයි අක්කේ tava kata one

    • @3NGhost
      @3NGhost  3 ปีที่แล้ว +1

      godak dala tiyenne okkoma balala iwarada

  • @mahindakumara6625
    @mahindakumara6625 4 ปีที่แล้ว +7

    කුතුහලය සහිත කතාව මාරම ලස්සනයි අහගන ඉන්නත්..

  • @ishanpramuditha7540
    @ishanpramuditha7540 4 ปีที่แล้ว +8

    අනිත් කතා වගේම මේකත් සුපිරියි නැංදෙ 👍👍👍👍👍😘😘

    • @rockynasir3859
      @rockynasir3859 3 ปีที่แล้ว

      you probably dont care but if you're bored like me during the covid times you can watch all of the latest series on instaflixxer. Have been watching with my brother recently :)

    • @sagezayn254
      @sagezayn254 3 ปีที่แล้ว

      @Rocky Nasir Definitely, I've been watching on InstaFlixxer for years myself =)

    • @3zero521
      @3zero521 3 ปีที่แล้ว

      Nande nemei akke

  • @sanjayalakmal7319
    @sanjayalakmal7319 3 ปีที่แล้ว +4

    ලස්සනයි kthawa

  • @kingdilip9889
    @kingdilip9889 4 ปีที่แล้ว +7

    Godaaak thanx me vage dhiga katha dhanavata...😍

  • @pctech6729
    @pctech6729 4 ปีที่แล้ว +5

    Apo ehhara baya hitenne na me😊😊😊😊

  • @kalumprasanna9236
    @kalumprasanna9236 3 ปีที่แล้ว +5

    සුපිරි 🌹🌹

    • @3NGhost
      @3NGhost  3 ปีที่แล้ว +2

      Thank You💚

  • @නිමන්තසෙනාධීර
    @නිමන්තසෙනාධීර 4 ปีที่แล้ว +4

    අම්මෝ ඒක නම් නියමය👍👍👍👌👌

  • @කතාඅරණ-ර3ද
    @කතාඅරණ-ර3ද 4 ปีที่แล้ว +20

    ඔයාගෙ වීඩියො අහන්න යූ ටියුබ් ආව විතරයි මෙන්න නිව් වීඩියෝ නොටිෆිකේශන් ❤️👈

    • @කතාඅරණ-ර3ද
      @කතාඅරණ-ර3ද 4 ปีที่แล้ว +1

      කතාව නම් හොදයි වගෙ තව දාන්න කුතුහලය පොඩ්ඩක් වැඩි උනානම් තවත් හොදයි අක්කෙ.පුලුවන් නම් පොඩි ට්‍ර්‍යි එකක් දෙන්න

    • @csmcsm6087
      @csmcsm6087 5 หลายเดือนก่อน

      ​@@කතාඅරණ-ර3ද sududa itimn😒

  • @shashithharshana6376
    @shashithharshana6376 4 ปีที่แล้ว +7

    මේකත් මරු දිගටම කරගෙන යමු

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 4 ปีที่แล้ว +7

    Pawani kerehi wayrayen siti salani miyagiya pasu athi prabala wu manokaya aya pasupasa hamba awa. Manokaya gana ma kiyawa thibenawa. Me samaga ena boho karunu ehi swabawaya pennum karanawa. Kese wethath ada kathawath ithama hondai.obata shuthi.

  • @dayaranjana38
    @dayaranjana38 4 ปีที่แล้ว +15

    මට නං තේරෙන්නේ ශලනි මේ හැමදේම කරලා තියෙන්නේ පවනිව බේර ගන්න. ශලනි මැරිලත් එයා පවනිව බේරගන්න උත්සාහ කලා.😢😢😢

  • @senith1239
    @senith1239 2 ปีที่แล้ว +1

    Wenasma..kathawak.lassanai.nngiyoo.jaya.wewa.👍❤️💜😘🙏

  • @dkcreations2654
    @dkcreations2654 7 หลายเดือนก่อน +2

    සුපිරි

  • @indunilmapa1405
    @indunilmapa1405 4 ปีที่แล้ว +6

    Salani pawaniwa dannawa.pawani danne na.ethana mata pahadili na.
    Lassanai story eka.digatama karanna.mood fix karanna niyama katha😊

  • @Rose-mw7nz
    @Rose-mw7nz 4 ปีที่แล้ว +4

    Ekanam patta video eka akkeee kathawa purama beethiyen alalee giyaaa

  • @kasuntest2423
    @kasuntest2423 4 ปีที่แล้ว +2

    Man ahamben serch kale oyage katha serama hodai jaya wewa

    • @3NGhost
      @3NGhost  4 ปีที่แล้ว

      tnk u

  • @vinodishan7097
    @vinodishan7097 4 ปีที่แล้ว +8

    රෑට දැන් අපිත් ගෑනු ලමයි වගේ ☠️👻💀😳👩🏻‍🦰

    • @3NGhost
      @3NGhost  4 ปีที่แล้ว +3

      e mokada ane

    • @vinodishan7097
      @vinodishan7097 4 ปีที่แล้ว +1

      එලියට බහින්න බෑ කොහෙන් ඇවිත් වැහෙයිද කියල බයයි

    • @sanjupathirana172
      @sanjupathirana172 4 ปีที่แล้ว +1

      😁😁

    • @himalipriyadarshani9650
      @himalipriyadarshani9650 3 ปีที่แล้ว +1

      😁

    • @devikakumudini6648
      @devikakumudini6648 2 ปีที่แล้ว +1

      Pirimi wadi denek e wage thamai

  • @somasomesumalira9032
    @somasomesumalira9032 4 ปีที่แล้ว +6

    ගොඩක් දුකයි katawa ලස්සනයි සුබ දවසක් ඔබට

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +7

    නියමයි ඈ❤❤❤

  • @Nimantha18
    @Nimantha18 ปีที่แล้ว +1

    අක්කේ අපි හොදටම බය වෙලා ඉන්නේ

  • @buddikaprasanga546
    @buddikaprasanga546 3 ปีที่แล้ว +2

    ඔයාගේ කතානම් මාරයි අක්කෙ....😍😍😍😍😍

    • @3NGhost
      @3NGhost  3 ปีที่แล้ว

      Thank you ❤️

  • @vineethprasanna291
    @vineethprasanna291 4 ปีที่แล้ว +4

    ලස්සනයි ලස්සනයි

  • @anushaanusha3224
    @anushaanusha3224 4 ปีที่แล้ว +4

    Thanks God bless you

  • @kavindyaweerasingha1108
    @kavindyaweerasingha1108 4 ปีที่แล้ว +3

    Patta 🤗🤗🤫🤔😵

  • @anjuperera6062
    @anjuperera6062 4 ปีที่แล้ว +7

    ඔන්න මම මුලින්ම බැලුවා

    • @ashi9519
      @ashi9519 4 ปีที่แล้ว

      පල පල ඩෝ

  • @lakshanmadusanka3660
    @lakshanmadusanka3660 4 ปีที่แล้ว +4

    Akka apiva baya karanavane

  • @טוניבטט
    @טוניבטט 4 ปีที่แล้ว +4

    Salani ge balawath mano kaya kasunge manasata balakaranna athi diwinasa ganna balawath mano kayak thulin ewan pelabeemak karanna puluwan, oya godak aya dyana wadala leda suwapath karawanneth ehema thamai api katath puluwan oya thathwayata manasa ganna,nirwanaya ita eha giya ekak,api me sobadarmaye kotasak bawa minissu amathaka karalay jeewath wenne,aththatama api mawukusaka hata gath mas kuttiyak witharai a sareerayata athmaya enne me sobadarmayen api sobadarmaya wela sobadarmaya api unoth hariyatama hari yali upathak na.

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 ปีที่แล้ว +1

    ලස්සනයි හොදේ 😓😓

  • @kavinadithya3970
    @kavinadithya3970 4 ปีที่แล้ว +6

    Yaluwo okkom share kara akke digatama one ♥️🙂🤙

  • @ayeshaharshani3233
    @ayeshaharshani3233 3 ปีที่แล้ว +2

    අදත් මරු හොදේ

  • @antensilwa9882
    @antensilwa9882 3 ปีที่แล้ว +2

    Maru baba oyata dirgayu wewa

  • @malkanthiperera8245
    @malkanthiperera8245 8 หลายเดือนก่อน +1

    Very interesting story ❤ 🌹🌹

  • @suduputha659
    @suduputha659 4 ปีที่แล้ว +9

    එහෙම වෙන්න පුලුවන්ද ...? Same like English movie but it’s okay nice story I never believe evil spirits.

  • @ChanukaPrabrashwara
    @ChanukaPrabrashwara ปีที่แล้ว +1

    Mannam asai akkage holman katha ahanna

  • @slsinhalokaya9914
    @slsinhalokaya9914 3 ปีที่แล้ว +3

    ඉගෙනුම වැඩි උනාමත් මන්ද බුද්දික වෙනවා

  • @asangaekanayake3326
    @asangaekanayake3326 4 ปีที่แล้ว +5

    සුපිරි කෙල්ලෙ

  • @roshanmax7726
    @roshanmax7726 4 ปีที่แล้ว +4

    නියමයි අක්කේ

  • @thisarumadushan1832
    @thisarumadushan1832 4 ปีที่แล้ว +5

    Adath diga kathawak .👍

  • @chamathliyanage8036
    @chamathliyanage8036 4 ปีที่แล้ว +3

    Kathawa hodai akke anith 3n ekath akkage neda man skah balanawa dekama hodai digatama me wage holman katha karanna man holman katha walata godak asai

  • @Nishanisha-mq9wl
    @Nishanisha-mq9wl 4 ปีที่แล้ว +3

    Lassanainangi me kathawa

  • @rt_lyrics_youtube
    @rt_lyrics_youtube 4 ปีที่แล้ว +5

    බැලුවා අක්කියෝ 😁😁 ආපු ගමන් comment එකක් දාන්න අමතක උනා

  • @dili5293
    @dili5293 4 ปีที่แล้ว +3

    thanks ammo godak bayaiii dukai dekama..

  • @dayadaya4966
    @dayadaya4966 4 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි

  • @nirodhkathila1435
    @nirodhkathila1435 3 ปีที่แล้ว +1

    Ediri path kirima niyamai
    Oyata budusaranai.....

  • @ligodinihasana4882
    @ligodinihasana4882 4 ปีที่แล้ว +4

    Nice 👍 patta voice 🤗

    • @3NGhost
      @3NGhost  4 ปีที่แล้ว

      Thanks for listening

  • @nilukapiyashanthi6827
    @nilukapiyashanthi6827 4 ปีที่แล้ว +4

    Ado ekanam ela

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 4 ปีที่แล้ว +2

    Hitha ganna beri puduma kathawak

  • @ajethkumara2070
    @ajethkumara2070 4 ปีที่แล้ว +2

    Oyage katawak ahuwe godak kalekin. Hari lassanai

  • @evildragon4379
    @evildragon4379 4 ปีที่แล้ว +6

    අක්කේ කතාව ලස්සනයි..මම කැමති මගේ කතාවත් කියන්න

    • @3NGhost
      @3NGhost  4 ปีที่แล้ว +3

      story eka unicode type karala mata mail kranna
      swbnpk@gmail.com

  • @nisalperera3455
    @nisalperera3455 4 ปีที่แล้ว +5

    Good job .keep continue

  • @sarathdisanayaka6478
    @sarathdisanayaka6478 4 ปีที่แล้ว +5

    ඕං දැන් අහනෝ. 😂😂😂

  • @lasithakaldera5147
    @lasithakaldera5147 4 ปีที่แล้ว +3

    කියපු තොරතුරු එක්ක බැලුවම පවනිලගෙ ගෙදර සිවිලිමේ විදුලිපම්කාවක් තිබීම ගැලපෙන්නෙ නෑනෙ...අනික පාරෙ මුල් මතු උන දිහාවක විදුලි බලයනන් අමාරුවෙන් හරි විස්වස කරන්ඩ පුලුවන්

  • @SAJI1973ify
    @SAJI1973ify 4 ปีที่แล้ว +6

    Good one 👍

  • @Wishmaya23
    @Wishmaya23 7 หลายเดือนก่อน +1

    නියමයී.💚

  • @asithawijerathna9443
    @asithawijerathna9443 3 ปีที่แล้ว +3

    holman dakala nati wenne kohomada mamanam ahala tiyenne me wage katha passe yana ayata holman patta asailu ne

  • @Panthereye3872
    @Panthereye3872 ปีที่แล้ว +3

    හරියටම අපේ පැත්තෙ අර ටීචර්(ගල්ගමුවෙ කෝච්චියට බෙල්ල තිබ්බෙ)නැති උන කතාව වගේමයි 🙊

  • @ruchinithamali5914
    @ruchinithamali5914 4 ปีที่แล้ว +2

    Anee godaakkkkk lassanaiiiii mn hamadama ahanawaa jesu pihitai oyataaa

    • @3NGhost
      @3NGhost  4 ปีที่แล้ว +1

      Thank You

  • @kumare7090
    @kumare7090 2 ปีที่แล้ว +2

    ස්තුතියි මැණික

  • @slsadewbro116
    @slsadewbro116 3 ปีที่แล้ว +2

    Atakota පාළු ne

  • @bayanakasiddi8445
    @bayanakasiddi8445 4 ปีที่แล้ว +5

    Ft

  • @Alex__888
    @Alex__888 4 ปีที่แล้ว +5

    Superb akka.. Hamadama long stories danna... Ahagenama ninda yanawa ❤️

    • @yeshimathews4748
      @yeshimathews4748 4 ปีที่แล้ว

      මටනම් නින්ද යන්නේ නෑ බයටම 😭😭😭😭

    • @Alex__888
      @Alex__888 4 ปีที่แล้ว

      @@yeshimathews4748 hehe ehenam ahanna epoo

    • @sanjupathirana172
      @sanjupathirana172 4 ปีที่แล้ว

      😱😱 බයේ බැහැ. නින්ද යන්නෙ නැහැ බයට. 😊

  • @deshanchathuranga5
    @deshanchathuranga5 ปีที่แล้ว +2

    11weni kathawath ahuwa ❤

  • @maheshpriyamal3981
    @maheshpriyamal3981 4 ปีที่แล้ว +4

    Good luck..

  • @lahiruhimath1537
    @lahiruhimath1537 4 ปีที่แล้ว +3

    30 mint...wow....this the one timing ....it’s a horrible 👏👏👏

  • @harshafrenando4595
    @harshafrenando4595 4 ปีที่แล้ว +4

    එල Fttt

  • @nikobellic6091
    @nikobellic6091 4 ปีที่แล้ว +7

    තෑන්ක්ස් අක්කේ 💖❤

  • @anjanaviraj3293
    @anjanaviraj3293 4 ปีที่แล้ว +3

    Budu ammo

  • @samanthisanjula8021
    @samanthisanjula8021 4 ปีที่แล้ว +2

    Duka hithena kathaawak

  • @sadeeshnikeshala600
    @sadeeshnikeshala600 3 ปีที่แล้ว +1

    supiri akke oyage kathanam.mn ad dawsata oyge katha 4k ahuwa👊❤️

    • @3NGhost
      @3NGhost  3 ปีที่แล้ว

      ammoo attada Thank you ♥️ malli

  • @sirilanka7190
    @sirilanka7190 2 ปีที่แล้ว +1

    Godak lassanayi...

  • @shanmanisha227
    @shanmanisha227 4 ปีที่แล้ว +3

    Me background music ekata name ekak thiyenawada..eka patta

  • @slsadewbro116
    @slsadewbro116 3 ปีที่แล้ว +3

    😁😁😁😁😁😁😁😁😁

  • @lovelygirl4087
    @lovelygirl4087 2 ปีที่แล้ว +2

    මේක ඇත්තම කතාවක්ද අක්කෙ😬😳

  • @nimalperera3969
    @nimalperera3969 4 ปีที่แล้ว +7

    thank you dear sister for your efforts to give sri lankan audience / youtube users a new kind of experience i must say another ghostly experience and feelings. .

    • @3NGhost
      @3NGhost  4 ปีที่แล้ว +1

      Thank you so much 🙂

  • @jefsara1662
    @jefsara1662 4 ปีที่แล้ว +3

    Atatama me kellata tibune ara wal kasun kiyana tirisanwa baya karala wada deela marala danna,mona mogulata pavani passe giyada,monawa unat harima lasana katawak ,oyage house akak supiri, god bless you sis

    • @3NGhost
      @3NGhost  4 ปีที่แล้ว

      tnx nelu

  • @yohanlakshithayohanlakshit2190
    @yohanlakshithayohanlakshit2190 4 ปีที่แล้ว +4

    Namba 1 superb voice akatha lassanai

  • @shiranidammika9563
    @shiranidammika9563 4 ปีที่แล้ว +5

    👍👍👍

  • @PradeepHemantha-u4r
    @PradeepHemantha-u4r 9 หลายเดือนก่อน

    Super akke 😊😊😊😊

  • @dahampathsamudaya756
    @dahampathsamudaya756 4 ปีที่แล้ว +5

    Ammoooooo dn ahanna hadanneeeeeeeeeee

  • @thusithapushpa8986
    @thusithapushpa8986 3 ปีที่แล้ว +2

    Good

  • @cita1845
    @cita1845 3 ปีที่แล้ว +2

    👽👻👽👻💀☠️💀👍🏻👍🏻👍🏻💀☠️

  • @CKJune-ht6sv
    @CKJune-ht6sv 4 ปีที่แล้ว +4

    Another story i loved ❤❤

    • @3NGhost
      @3NGhost  4 ปีที่แล้ว

      Glad you enjoyed it!