ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සියලු දේම ජනතාව අවබෝධයෙන් සහ දැනුමෙන් බැලිය යුතුය
නාට්‍ය හා රංග කලා පොලිස් ඒකකය ! ස්ථානාධිපති ! බාසවෙන්දු
😂😂😂😂😂😂😂😂kollo balagana wadi tiyai enna dubai😂😂😂😂😂
😁😁
😂😂
පඩුවෙ ඉන්න අහිංසක මිනිසුන් අල්ලා හිරෙ දාන එකනෙ ජොබ් එක,,,,,බොරු ව තියෙන්නෙ උන්ගෙ,,,,,,,,හොරෙක්වත් අල්ල ගන්න බැහැ
අපි allala දුන්නොත් hora අල්ලන wa
කොහොම උනත් තම තමන් කරන දේවල් තම තමන්ම රැගෙන යන්න ඕනි.. ඒකයි ලෝක ධර්මය 👍
ළමයි 😢 අනේ පව්. එයාලගෙ අම්මා ඉක්මනින් සනීප වෙන්න ඕනෙ. 🙏🙏
Math part hanau kara ikman suwaya lamai pau
ඩුබායි පොලීසියෙන් අල්ලලා අතටම ගෙනැල්ලා දීපු කංජිපානි ඉම්රාන්ව නිදහස් කරලා ඌට රටත් යන්න ඉඩ දුන්නා...... අතටම අල්ලලා දීලත් ඌව තියාගන්න බැරි වුණා.....දැන් ඉතින් පරිප්පුව කාපියව්......විහින් ඉල්ලගෙන කනවා කියන්නේ ඕකට තමයි....වැපිරූ දෙයෙහි අස්වැන්න නෙලා ගන්නා කාලයයි මේ....!
නිවන් සුව......
එදිරිමුණිය පොලිසියටත් script ලියන්න පටන් අරන් වගේ... 😅
Sira kathawa ooi.. ape unta meuwa therum karanna vidihak nadda
මිනිස්සු කොච්චර හම්බ කලත් මෙතන නෑ... ඇත්තටම මේ වෙලාවෙ එන්න ඕන උනත් ඒ අය එන්නැතිව ඇති. මොකද මිනියටත් වෙඩි තියලා මෙතනටත් වෙඩි තියනවා කියලා අනතුරු අඟවලා තියෙද්දි කවුද කැමති තමන්ගෙ ජීවිතේ අවධානමක දා ගන්න. එහෙම උනොත් වෙන්නෙ කේ. සුජීවට උන දේ... මිනිස්සු මේ වෙලාවෙ එන්න බයයි. සාමාන්‍ය මරණයක් උනා නම් වසන්ත අංකල්ගෙ මළ ගෙදර සෙනඟ පිරිලා ඉඳී.. ඒත් මේක උන විදියත් එක්ක මෙතන්ට එන්න බයයි මිනිස්සු. මට හිතෙන විදියට ඒකයි කවුරුත් නැත්තෙ.
ඔව් ඔයා හරි මේක උන විදියට වසන්ත මහත්තයා ගෙ ලග ඉදපු අය ගොඩක් බයයි ඒ විදියට තර්ජනය කරලා තියෙද්දි කොහොමද සෙනග එන්නෙ
Ou bn
අංකල් කියන උබ ගියා ද බන් .නෑනේ 😂
හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වැදී....
@@sameerasandaruwansameerasa7777ඔවි මටත් එහෙම හිතෙනව
ආන්ඩුව සුපිරියටම ප්‍රයෝජන ගන්නවා මේකෙන්. 😅
පොලීසියෙන් ගේම ඉල්ලපු එකෙක් ජීවත් වෙලා නෑ,කන්ජිපානි ඔයා වරද්දගන්න තැන එතන. 😂😂😂
ඒ කොහොමද
@@dinushagalagedara4248😂😂😂😂😂😂
@@dinushagalagedara4248 nida genada inne.🤣. heta aniddata balnnko policiye untath awilla thiyala yana hti
Pala Pako yanna
දහස් ගනන් යාළුවෝ ඇති බව කිව්වා......උන් එක්කම නට නට කාලා බිව්වා.....වෙඩි කා මරු තුරුලට ගිය හින්දා....දැන් කවුරුත් ළඟ නෑ මර බිය හින්දා....My deepest condolences 🙏
Yes.. 100%k ඇත්ත ඒක තමයි. කවුරුත් එන්න බයයි මේ වෙලාවෙ මෙතන්ට
රේන්ද මුදලාලිගෙ කතාව අහල තියනවද
100% eththa
සුදත් අපු ගමන් ගියා බයේ
Best comment of the day
ලංකාවට වෙචිචි දෙයක්. මුන් ඔක්කොම හිතන් ඉන්නෙ අවුරුදු 1000 ක් ජිවත් වෙනව කියල.
හැමදාම ජීවත් වෙන්නේ නැති නිසා තමයි ඉන්න ටිකේ හොදට කාලා බීලා හිටියේ ඌ😂 හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස් නෑ ඌගේ
@@judeperera5183නැත්තෙ මොකෝ බැලුවොත් දන් දෙනවා ලෝකෙට පේන්නයි කරපු පව් වැහෙන්නයි
@@judeperera5183කා ගැනද ඔයා කියවන්නෙ 😂
නෑ නෑ,....නොමියන මිනිස්සු😮😮😮😮😮
බොරු කියලා නම් හොඳට තේරෙනවා
අළුත්ම නාඩගම ක්ලබ් වසන්ත. ඇත්ත ඇති සැටියෙන්ම කියනවා. අවසන් කොටසක් නැති නාඩගම ලංකාවේ විතරයි
මේ අපරාධ මැඩලීමට චන්දෙ කල්දාන්න වන බව කරුණාවෙන් සළකන්න
😅😅😅😅
ඔයාලා මේක පාතාලෙට හරවන්න සැහෙන්න දගලනවා නේ😅😅
@@linklk2576😂😂😂
ඔච්චර ප්ලෑන් කරපු එකේ උන්ඩ කොපුවෙ නම ගහයි ඈ kpi කියලා
ආන්ඩුවම ගහලා අන්ඩුවම ආරක්ශාව දෙනවා කංජීව ගාවලා ඌව තව ලොක්කෙක් කරලා ඌට සාපොට් එක දෙනවා තව වැජබෙන්න
@@deshanikumarasinghe5275 minissu baya karala hora chanda danna magak hadanawa
හිනස්සන්න එපා ඕයි මල ගෙදරක් මේ😂😂😂
පාතාලය = ශ්‍රී ලංකා පොලීසියKPI = බාම්බන්දු
පොලිස් පරීක්ශක ෆේස්බුක් මහේස්ත්‍රාත්.
ටේබල් ටෙනිස් පැණිකෝන්
@@Shani2769 කෙල්ලෙ හිටපන් උඹව අල්ලගන්න
අඩුමගානේ මළාට පස්සෙ නිදහසේ වලදාන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න ඕනේ . ඔය වාසියට අයියෙ හුයියෙ කියන එකෙක් නෑ කෙලවිලා ගිය දවසට .
එකට මැරෙන්න වුනත් මට යාලුවෝ සෑහෙන්න ඉන්නවා කියුවට මිනිය බලන්නත් වුන් ඇවිත් නෑ වගේ.
රගපෑමක් මෙික මැරැවෙ කවුද කියලා දැන් හොදටම තේරේනවානේ
නිවන් සුව ලැබේවා ඔබට 🙏😪
මේ පොලිසියයි දේශපාලුවොයි බොරුවට පාතාලයෙක් ගාවලා කරන නාටකය හොදයි
වාසියට ආශ්‍රය කරපුන් ඔක්කොම ඉදලා තියෙන්නේ. 😂😂
බොරු මරිසිනේ මල්ලී මෙක කාගෙ වැඩක්ද කියලා හොදට තෙරෙනවා 😂😂😂
මයිනාස් 😂😂😂
ආණ්ඩුවයි පොලිසියත් එකතු වෙලා හොඳ නාට්‍යයක් රඟ පානව 😂
😂😂😂😂dramas
😂😂😂👍👍
මොකක්ද නාට්‍යය
ඔව්
Oya danna dewal
පාතාලය කු ට මාධ්‍ය දෙන වටිනාකමක් 😭😭😭😭
අධාර්මික ජීවිතය තුළ කිසිවිටෙකත් ධාර්මික මිනිසුන් සෙවිය නොහැකිය .
යුද්දයක් ඉවර කරපු රටට.පාතාලේ උන් අල්ලලා ඉවර කරන්න බැ
Puluwan rajapaksa kenek oni
පේනවනේ දේශපාලන හස්ත උන් වටා කියලා
@@HemanthaPerera-um8dk rajapakshage puka sududa
කරන්න පුළුවන් එහෙම අපරාධකාරයෝ නැති කරනකොට උන් වෙනුවෙන් බලය තියන උන් පෙනි හිටියේ නැත්නමි.
අනේ ද කියන්නේ. දේශපාලුවෝ පාතාලෙ පෝෂණය කරනකන තාක් කල් . මේක මේ විදිය තමා
හරි සරලයි සිරි ලංකාව 😂😂😂😂😂
KPI මේ වෙලාවෙ news බලනගමන් මොනවා හිතනවා ඇතිද 😂😂😂
අනේ පව් සුදු බෝලෙ😢😢😢තාත්තා අම්මා නැතුව ළමයි කවදාවත් තනි වෙන්න එපා, ඒ අසරණකම දැනෙන්න එපා 🙏🙏🙏😭😭 නිවන් සුව
සුදු බෝලෙ විතරක් නෙවේ මේ රටේ කොච්චර එහෙම ලමයි ඉන්නවද මාත් එහෙම කෙනෙක් 😢😢
ඇත්තටම හරිම දුකක් දැනෙනවා ඒ දරුවා ගැන හරිම හුරතලේ ට හැදුන අපිත් හරි අසාවෙන් බලපු වීඩියෝ තියනවා ඒ හිතේ අද කොච්චර දුකක් පත්තු වෙනවා ඇත්ද තාත්තා ගෙ පණ පව් අහිංසක පව්ලක් ම මරල දැම්මා වගේ දැනෙනවා 😥😥😥
@@nuwandanushkabandarajayasu4506 ඔව් එහෙම ල්මයි ඉන්නව ගොඩක්. මං කිව්වෙ මේ සිද්දිය ගැන 😊
@@maheshindika4415 ඔව් අනේ පව්.
සුදු බෝලෙ වසන්තගෙ නෙවෙයි පිලිපින් ගෑනිගෙ ඒ ගෑණු කෙනාගෙ මිනිහ එලවල වසන්ත ඒ ලමයා ඒ පිලිපින් දෙමාපියන්ට දෙන්න ඕනෙ 😢😢
ළමයි... ජන්දෙ ලං වෙද්දී ඔයාලට අමතක වෙලා තියෙන ජාතික ආරක්ෂාව මතක් කරල දෙන්න හදන්නෙ. මතකද දන්නෑ පාස්කු කියල එකක් ඇවිත් මිනිස්සුන් ගොඩක් මරල දාල, ආන්ඩුව පෙරල ගත්ත. මේ ඒකෙ 2වෙනි කොටස.
පුදුම විහිළු රටක් ,පතාලෙට ඕන විදිහට ලංකාවෙ නීතිය .
පච පොලිස් 🇱🇰 😂😂😂😂
ඉම්රාන්ගෙයි මධුශගෙයි පුදුම love එකක්නේ තිබිලා තියෙන්නේ බලන් ගියම 😂
මෙන්න් සංහිදියාව සහ සහජීවනය
ඔව් කපු මහත්තයා ලංකාවේ ආණ්ඩුව.KPIට කියන්න ඇති අපි උබට මෙච්චර ගානක් දෙන්නම් අපි උබව අහු කරලා වසන්තට ගේම දෙනවා.උබට දේශපාලන රැකවරනයත් දෙන්නම් කියලා.ඌටත් මොකද සල්ලිත් හම්බෙනවා ආරක්ෂාවත් හම්බෙනවා
@@Manjulanilantha96 යකෝ බුලට් එකේ නම ගහල වෙඩිතියන එව්න් කියපංකො. 😅 ඔන්න MR කියල ගහල තිබ්බනම් මොකක්හරි හිතන්න තිබ්බ
@@senakavithanage5236 යකෝ ISIS උන්වත් බුලට් වල නම ගහලා වෙඩි තියනවද??KPI එහෙමම් world number one පාතලයෙක් වෙන්න ඕන
වේසමාලි බේරගන්න දේශපාලන එවුනුයි කුඩු ලොක්කොයි දකුණත් එක්ක හවුල් වෙලා කරපු වැඩක්🤣🤣🤣
දේශපාලන game😮
පුද්ගලිකව ගුනදම් රකින්න. රහසේ පින්කගන්න
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
🇱🇰🇱🇰🙏🙏🙏😢😢😢😢niwan suwa labewa
GO.. LANKA... GO..... KEEP GOING.....
මදුශ්ව මැරුව.. තම්බියව සුද්ද කරල ජීවිත දානෙ දීල එලියට දැම්ම... එලියට දාල කරගත්ත වැඩේ හොදයිනෙ..
😮 මැරුණු මනුෂ්‍යට නිදහසක් නැති රටක්🤷🏻♂️🤦🏻♂️🤦🏻♂️🤦🏻♂️🤦🏻♂️
මේ කන්ජිපානියව කුදලගෙන ඇවිත් සගවපු ආයුධ පෙන්නන්න එක්කගෙන ගියේ නැත්නම් මේ රාජ්ය තිබිලා වැඩක් නෑ.
කංජි කාරයෙක් ගෙන් පොලිසියට තර්ජන. ඔයිට වැඩිය හොදයි දේශබන්දුයි ටිරානුයි පුකෙන් බඩවැලක් අරගෙන කෑවා නම්.😅😅😅😅
😂😂😂
😂😂😂😂😂
😂😂😂 සිරාවටම😂😂
දැන් පතාලේ ක්‍රියාකාරකම් අති දැවැන්ත ලෙස වැඩි පාරක යන්නත් බැ ප්‍රභාකරන්ගෙ කාලේ බොම්බ ගහනවා වගේ තමයි 😢
අනේ මැරුණ එක මැරුණා දැන් ඉතින් ඇති නේද නරක මිනිසුන්ට වෙන්නේ මේ ඉරණම y 😢😢😢
එදිරිමුණි😂😅😅😅😊
පාතාලෙ නැතුව දේශපාලනය බෑ...දේශපාලනය නැතුව පාතෙලෙත් බෑ...මේ දෙගොල්ලොංටම පොලීසිය නැතුවත් බෑ...පොලීසියට මේ දෙගොල්ලො නැතුවත් බෑ...ඕක තමයි අද ලංකාවෙ හරිම තත්වෙ
නමට කලින් සුරතල් නාමයක් හදලා දුන්න දේශපාලන බල්ලෝ, යාලුවෝ එකෙක් නැහැ අද,, 🙏💯
මේක තමා ඉතින් ලංකාවේ දේශපාලනේ යතාර්තය ඈ......එච්චරයි
අද කාලෙ හැටියට අවංකව හරි වැරැද්ද දන්නෙ නැහැ අපි මධුස්ට අවංක යාලුවෙක් ඉදල තියෙනවා පිටිපස්සෙන් පිහියෙන් අනින උන් අපිට ඉන්නෙ යාලුවා නැතත් යාලුවගේ යුතු කම කරනවා ඒකට මම ගරු කරනවා
කෝ මචං වසන්ත අයියගේ යාලුවෝ
Pal horekta araksawa denna, ranilge budalayada, hamotama denna, muge yaluwo uda inna hora set ekama
Niwansuwa.labewa
මිනිසුන් පාරට බහින කාලය වැඩි ඈතක නෑ.
වසන්ත ගේ අවසන් කටියුතු වලින් පස්සේ පාතාලෙන් ජයරත්න එකට ගේම දෙන්නේ. දැන් පොලිස් ආරක්ශාව තර කරපු නිසා උන් ඉවසගෙන ඉන්නවා.
ඕකා අල්ලලා ගෙනල්ලත් හුරතල් කරා නේ දැන් විදවපල්ලා
යකෝ ලක්ෂ 6 පේජ් එකකුත් තියෙනවා හැබැය බලන්න බලු බල්ලෙක් නෑ😂
Gedrt body ek genaw nm seng blnd thibba. Minissu byt enne neththe.
@@akmalmohomad6578 යන්න දෙන්නෙ නැ මිනිස්සුන්ට ...ඒකයි හේතුව ..
Yakoo ethanda yanna denne ne.ආරක්ෂක හේතුන් මත කියලා උබ බොරුවට දගලනවා.😂
බම්බුවෙ පොලිසිය අසුවි කනපොලිසිය
Okay tamai enna Tika hodin jewath waylla kiyala apita koi walawa visa enawada dannaha,
When they are taking the car out how that blue car rushing?😮😮Doesn't that driver know it is a funeral car?
Call එනේනෙ කොහෙන්ද කඅයල මුංට හොයා ගන්න බැරිද ඔච්චර gard එක දාන්නෙ ඒ මනුෂ්‍ය යගෙතව මොනව මරන්න ද
ආරක්ෂාව දෙන්න පදනම කුමක්ද..entry ekak තියනවාද..arakshawa දෙන්න..oya widiyata..anith okkomata salakannako...
@@truthcanneverbehidden6544 ammo mehemth modyo😂😂.jayarathna eken complain krne
පාතාලය කුපිත වෙලාද වෙන කවුරුහරි නාට්‍යය පෙන්නනවද කියලා සැක කරන්න පුළුවන් ගොඩක් තැන් තියෙනවා. විශේෂයෙන් පොලිසිය පෙන්වූ මාධ්‍යය සංදර්ශනය. පාස්කු එක එලියට ආවා වගේ මේවත් කවදහරි එලියට එයිනෙ.
පාස්කු එක කොහෙද බන් එලියට ආවෙ😂??
පොලිසියයි දේශපාලකයොයි නිර්මාණය කරන දෙව්වල් ඔවා පස්සේ බලප්න් 88/89 වෙච්ච දේවල් කියුවෙ නැත්තම්
මේවට වග කියන්න ඕනේ ආණ්ඩුව පාතාලේට බයවෙලා හිටපල්ලා හරි නීතියක් ගෙනත් ලංකාවෙන් මේවා අයින් කරපල්ලා
එහෙම කෙනෙක් කෝල් කරානම් ඒවයෙ හඩපටයක්වත් දාන්නකො අපිටත් අහන්න..😺
රට තුල සිදුකරන මෙවන් මිනීමැරුම් සම්බන්ධයෙන් පොලිසිය කියන ඒවා පිළිගන්නම එපා. ලංකාවේ පොලීසිය දැන් බලු වෙලාම ඉවරයි. රටේම මිනිස්සු දැන් පොලිසියට විහිලු කරනවා .
8 pass Deshabandu
අඩේ කංජිපානිද බං ජනාධිපති?
වසන්තගේ අම්ම,පොඩි පුතා සුදු බෝලේ,දුව වයිෆ් පට්ට පව්...විශේෂ යෙන් අම්ම,වයිෆ් සහ සුදු බෝලේ.....වසන්තගේ අම්ම පරිණත වෙලත් බෙරිහන් දෙනවා පුතා කියල ඉතින් අර පොඩි එකා කොහොමද ඉන්නෙ සංසුන්ව ඊටත් පස්සෙ තාමයි වසන්තගේ වයිෆ්....තමන්ගේ මනුස්සයගේ ඉලව්ගෙදර යන්න බැරුව ජීවත් වෙයිද මැරෙයිද කියල දන්නෙවත් නැතුව ඉන්නෙ කෝමාවෙලා වගේ....😔😔😔😔
Darmikawa jewat wenna iganagattanam hari
අම්මා ඌව හරියට හදලා නැහා බන් දාර්මිකව ජීව්ත වෙන්න
Sudubole japanek wagene !
@@anuracaldera4523eyage amma japan thamai.kalin wife ge
මේවා පාතාලයේන් කරන ඒවා නෙමෙයි මේවා කරන්නේ දේශපාලකයොයී පොලිසියයී...එකලා බොරුවට එක එකාගෙ පිට දානවා
කංජි පානි ඩුබායි ඉඳන් හයියෙන් පවසලද ලංකාවට ඇහෙන්න. තාම වෙඩි තියපු උංව අල්ලන්න බැරි උනා.
අපේ අරගලය වෙනුවෙන් කොච්චර වියදමක් කරාද කෑම දීලා කූඩාරම්වලට කොල්ලෝ පව් කියලා. ඒ වුනාට අද එක් එක් නෑ බලන්නකෝ මමනම් ඒ කළගුණේ සැලකුවොත් මමත් ඔහුගේ කෑම කෑවා
ඔයා මල ගෙදර යන්නකෝ ඉතින් ...ආ මේ ඔයාලගේ ගෙදර තියන්න බැරිද මිනිය 😂😂😂😂😂😂
ඔහු මම මළ ගෙදර ගියා ඒකට ගරු කිරීමක් වශයෙන්. මොකද අපි කවුරුවත් ඒ වෙලාවේ මොහුගේ කෑම ප්‍රතික්ෂේප කරේ නෑ ඒ වගේම ඒක හරි උදව්වක් වුනා අපිට.
@@ajjj772 බත් වේලක් දීලා රටක් වනසන්න බඩු පොට් දූපු එකා හොදයි අනේ මේ
ඔහුගෙන් කෑම කටක් කෑව කියල ප්‍රසිද්ධියේ කියපූ ඔබ මනුස්සකමින් වීරයෙක්.හුඟාක් බුකී ඔස්තාර්ලා දැන් ඒ මනුස්සයාව අදුරන්නෙත් නැති ගාණයි. ඉද්දී නම් වීඩියෝ වල කමෙට් වරුසාවයි අයියේ ගගා පොටෝ ගහගන්න දුවනව පස්සෙන්.ඔබේ මනුස්සකම අගයනව.ඔහූ කල කී දෑ අරන් ඔහූ ගිහින් ඉවරයි..කොහොම උනත් හොඳට කාලා බීලා ඇදලා පවුලේ අය එක්ක සතුටින් හරී ඒ මනුස්සයා ඉන්න ඇතී..හුඟාක් කියෝන එව්න්ට ඒ මුකුත් නැනේ.අන්තිමට ත් තව කෙනෙක් ගේ බිස්නස් එහෙකට සාර්ථකත්වය ට සුභ පතලා කිරිබත් කාලා පහනකුත් පත්තූ කරලනේ මැරුනේ..අවසාන චේතනාව අනුව හරී ඔහුගේ සසර ගමන කෙටී වේවී.ඒ මනුස්සයා ට බනින උන්ට ඒකත් නැ😊
@@DmwdDissa අනුන්ගෙන් සූරා කාල දුන්නුදේවල්
Sinhalaya pawa denawa thambinta ekai duka
wasantha merunu widiha aul thama ratak kelabuna deyak unath , oye manussayata ohoma wenda ithin oye minihath hoda ekek wenda ba neh kudu business ui ganika business ui api nodanna thawa kochchara jara business karanna edda oye minissu kochchra loketa penda pin karath karapu paw makanda ba ekai aththa ada ohoma akale merennath hethuwa ,eka eka kudu karayoth ekka deal dala weda waraddagena anthimata eh minissunwath pawadila meh minihatath merenda una,,lankawe policya mona pathale unwa kudu karayo alluwath meh loke yana system eka wenas karanda ba kohen hari minissu jarawa hoyan yanewa rakata ewa nethi karanda ba kochchra try karath drugs kiyana da ratakin nethttama nethi karanda beri deyak eth mini merena eka hari policyata control kara ganda puluwan unoth loku deyak meh tharam jara widihata,oye miniha tharuna kale godak weradi karandathi hebei anthima kale hari thamange wife ta adaren hitapu eka loku deyak ewa dekala ape gon minissu wasantha paw paw gaga dagalanewa rate thiyana anith prashna okkoma amathaka wela 😂😂🤦🏻♀️pissu mun okkotama ekane balan iddi eka eka awith parliament rata hadanewa kiyala ratama kawee😂🤦🏻♀️🤦🏻♀️ meh kudukarayoth okkoma yaluwo malli😂😂
ඇයි සන්ඩේ ෆන් බයිට් හදපු රැවුලා කෝ ලක්ස ගනන් වල බෝතල් ලක්ස ගනන් බයිට් 😂😂😂😂😂😂මිනිය වත් බලන්න එන්නේ නෑ හමෝ හමෝ
කන්න බොන්න විතරයි කාලකන්නි.හදවතෙ එක බොක්ක දෙනවා අදරෙයි අදරෙයි..නිකම් බොරු හිල ..එකට කාපු බිපු එකෙක් නැ 😢😢😢😢
@@sampathruwanruwan4319 ඕන්න ඔහොමලු දනින් වැටෙන වලු ගෝමර දල ඇත්තූ........
🤣🤣🤣🤣🤣🤣 විලි ලැජ්ජ නැතුව කියන හැටි..
Yako mayka පාතාලයේ පාලනය කරන රටක්da කවුරු hari kiyannako....
අර පාටි වලට ආපු රැවුලා එහෙම පේන්නවත් නෑ වගේ වසන්ත අයියා ගගා පන දෙන්න හිටියෙ. You tube karayo set ekath ne hebei
අපි ඉහොදම රැවටුනා නේද යාලුවනේ.....පව් මෙයාලා අපිව නොමග අරින්නමයි දගලන්නේ....අපි රැවටෙයි ඕවට නේද 😂😂
Deshabandu gedara palayan ...lankawa kanawa ubala
දෙශයේ බන්දු නෙවෙයිනේ දැන් එයා දැන් වේසයේ වේස බන්දු 😂😂😂
ubata berida police pathi wenna
ලක්ශ ගානක් ඉදපු කොටි ටික මරල ත්‍රස්තවාදයක් ඉවර කර ආරක්ෂක අංශ වලට මේ පනහක සීයක පාතාලයක් ඉවර කරන්න බෑ කියල හිතද්දි හිනා යනව. ඉවර කරන්න බැරි නෑ. හැබැයි ඉවර කරන්නෙ නෑ. මොකද ආණ්ඩු දුවන්නෙ බලය රැකගන්නෙ ඔක්කොම කරන්නෙ පාතාලය ඉස්සරහට දාල. දැනට බැලුවොත් රටේ කන්න බොන්න නෑ. මිනිස්සුන්ට සල්ලි නෑ. අණ පනත් ගෙනල්ල රටේ වටිනා දේවල් විකුණගෙන කාල ඉන්න වෙලේ ජනාධිපතවරණයක් එනව. ඒක තිබ්බොත් ආණ්ඩු වලට අකුලගෙන යන්න වෙනව. ඒක නිසා ප්‍රශ්න අමතක කරන්න මේ වගේ මාධ්‍ය දෙක තුනක් පාවිච්චි කරල මුලු දවසෙම විනාඩියේ දෙකේ වීඩියෝ කෑලි දාල මිනිස්සුන්ගෙ ඔලුව කනව. ඔය ඔක්කොම එකම වළල්ලක්. එකම දම්වැලක්. ගොඩාක් අය ඒක වටහගෙන තියෙනවා. ඒත් තාමත් කැපුවත් මේ පාට කියන කාලකන්නි හැත්තක් ඉන්නව මේ රටේ. උං එකතු වෙලා ඉස්සරහට ඉපදෙන්න ඉන්න පොඩි එකාගෙ අනාගතයක් කාලකන්නි කරල මැරිල යනව. සාපයක් මුං නම්
Maru hebeii
දැන්වත් අස් අරලා බැලූ වොත් හොඳ යි නෙද ?
Hurse එක්ක speed යනවා දැක්කමයි...😄 Hurse එකේ එකා කොහෙන් වෙඩි කන්න වෙයිදෝ බයට පාගලා යනවා....
Athi meka preamote karanawa ewara na poww sathekutawath ohma karanna hoda na mona waradi thibbath pow 🙏🙏🙏🙏
දේසබන්දු බබා 😊,කංජිපානි ගෙ බොක්කක් තම්‍යි දේසබන්දු
Mujiber..Rahuman.+.kanjipani
Waradinakal තමයි සේරම
කන්ජිපානි මෙ මොකුත් දන්නෙත් නැතුව ඇති යකො😂
රටකට ගිය කලක් 😢😢😢😢
පතාලයම නෙමෙයි. අපි දන්නව වෙලා තියන දේ🥱🥱🥱
හරියට ආන්ඩුවේ එකෙක් මැරුණ වගේනේ.😮
මේක වෙන ගේමක් වගේ පාතාලයො ගැහුවට උවමනාව දේශපාලන බල්ලන්ගෙ වගේ නියම සන්යෝගයක් පොලිසිය පාතාලයෝ දේශපාලුවෝ අනේ ඉතින් වාසනාව රටේ 😂😂😢😢
😭😭😭😭
පර්යේෂණ සහ ප්‍රගතිය දෙකම තීරණය කරන්නේ එකම කට්ටියක්ද
අති ජාත යාලුවන්ට ජාති ආගම් වැඩක් නෑ❤ මට දැනුනෙ එච්චරයි...
ඔව් ඒක ඇත්ත
සිංහල- දර්ශනයක් හැටියට බුද්ධාගම great ජාතිය failද්‍රවිඩ- hindunism ඇතුලෙ හොද ප්‍රතිපත්ති තියාගෙන යනව ජාතිය failමුස්ලිම්- ජාතියක් හැටියට great. තමන්ගෙ එකා වෙනුවෙන් ගේම ඉල්ලුවෙ සිංහල උනත් ජාති වැඩක් නැ සහෝදරකමක් තිබිල තියෙනව පොරගෙ
දෙරන පුදුම ගේමක් දෙන්නෙ මේක පතාලෙට හරවන්න .ඇයි මේක රාජපක්ෂල ගෙ ප්ලෑන් එකක් වාන්න බැරිද????
Minissu maranawa kiyana ayat marenawa kawada hari me loke ipaduna hama satwayekma marenawa kawada hari taman gena ausa nimaunata pase ....waradi karana onama manusayekuta sabawa daramaya hari daduwam denawa .......
සියලු දේම ජනතාව අවබෝධයෙන් සහ දැනුමෙන් බැලිය යුතුය
නාට්‍ය හා රංග කලා පොලිස් ඒකකය ! ස්ථානාධිපති ! බාසවෙන්දු
😂😂😂😂😂😂😂😂kollo balagana wadi tiyai enna dubai😂😂😂😂😂
😁😁
😂😂
පඩුවෙ ඉන්න අහිංසක මිනිසුන් අල්ලා හිරෙ දාන එකනෙ ජොබ් එක,,,,,බොරු ව තියෙන්නෙ උන්ගෙ,,,,,,,,හොරෙක්වත් අල්ල ගන්න බැහැ
අපි allala දුන්නොත් hora අල්ලන wa
කොහොම උනත් තම තමන් කරන දේවල් තම තමන්ම රැගෙන යන්න ඕනි.. ඒකයි ලෝක ධර්මය 👍
ළමයි 😢 අනේ පව්. එයාලගෙ අම්මා ඉක්මනින් සනීප වෙන්න ඕනෙ. 🙏🙏
Math part hanau kara ikman suwaya lamai pau
ඩුබායි පොලීසියෙන් අල්ලලා අතටම ගෙනැල්ලා දීපු කංජිපානි ඉම්රාන්ව නිදහස් කරලා ඌට රටත් යන්න ඉඩ දුන්නා...... අතටම අල්ලලා දීලත් ඌව තියාගන්න බැරි වුණා.....දැන් ඉතින් පරිප්පුව කාපියව්......විහින් ඉල්ලගෙන කනවා කියන්නේ ඕකට තමයි....වැපිරූ දෙයෙහි අස්වැන්න නෙලා ගන්නා කාලයයි මේ....!
නිවන් සුව......
එදිරිමුණිය පොලිසියටත් script ලියන්න පටන් අරන් වගේ... 😅
Sira kathawa ooi.. ape unta meuwa therum karanna vidihak nadda
මිනිස්සු කොච්චර හම්බ කලත් මෙතන නෑ... ඇත්තටම මේ වෙලාවෙ එන්න ඕන උනත් ඒ අය එන්නැතිව ඇති. මොකද මිනියටත් වෙඩි තියලා මෙතනටත් වෙඩි තියනවා කියලා අනතුරු අඟවලා තියෙද්දි කවුද කැමති තමන්ගෙ ජීවිතේ අවධානමක දා ගන්න. එහෙම උනොත් වෙන්නෙ කේ. සුජීවට උන දේ... මිනිස්සු මේ වෙලාවෙ එන්න බයයි. සාමාන්‍ය මරණයක් උනා නම් වසන්ත අංකල්ගෙ මළ ගෙදර සෙනඟ පිරිලා ඉඳී.. ඒත් මේක උන විදියත් එක්ක මෙතන්ට එන්න බයයි මිනිස්සු. මට හිතෙන විදියට ඒකයි කවුරුත් නැත්තෙ.
ඔව් ඔයා හරි මේක උන විදියට වසන්ත මහත්තයා ගෙ ලග ඉදපු අය ගොඩක් බයයි ඒ විදියට තර්ජනය කරලා තියෙද්දි කොහොමද සෙනග එන්නෙ
Ou bn
අංකල් කියන උබ ගියා ද බන් .නෑනේ 😂
හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වැදී....
@@sameerasandaruwansameerasa7777ඔවි මටත් එහෙම හිතෙනව
ආන්ඩුව සුපිරියටම ප්‍රයෝජන ගන්නවා මේකෙන්. 😅
පොලීසියෙන් ගේම ඉල්ලපු එකෙක් ජීවත් වෙලා නෑ,කන්ජිපානි ඔයා වරද්දගන්න තැන එතන. 😂😂😂
ඒ කොහොමද
@@dinushagalagedara4248😂😂😂😂😂😂
@@dinushagalagedara4248 nida genada inne.🤣. heta aniddata balnnko policiye untath awilla thiyala yana hti
Pala Pako yanna
දහස් ගනන් යාළුවෝ ඇති බව කිව්වා......
උන් එක්කම නට නට කාලා බිව්වා.....
වෙඩි කා මරු තුරුලට ගිය හින්දා....
දැන් කවුරුත් ළඟ නෑ මර බිය හින්දා....
My deepest condolences 🙏
Yes.. 100%k ඇත්ත ඒක තමයි. කවුරුත් එන්න බයයි මේ වෙලාවෙ මෙතන්ට
රේන්ද මුදලාලිගෙ කතාව අහල තියනවද
100% eththa
සුදත් අපු ගමන් ගියා බයේ
Best comment of the day
ලංකාවට වෙචිචි දෙයක්. මුන් ඔක්කොම හිතන් ඉන්නෙ අවුරුදු 1000 ක් ජිවත් වෙනව කියල.
හැමදාම ජීවත් වෙන්නේ නැති නිසා තමයි ඉන්න ටිකේ හොදට කාලා බීලා හිටියේ ඌ😂 හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස් නෑ ඌගේ
@@judeperera5183නැත්තෙ මොකෝ බැලුවොත් දන් දෙනවා ලෝකෙට පේන්නයි කරපු පව් වැහෙන්නයි
@@judeperera5183කා ගැනද ඔයා කියවන්නෙ 😂
නෑ නෑ,....නොමියන මිනිස්සු😮😮😮😮😮
බොරු කියලා නම් හොඳට තේරෙනවා
අළුත්ම නාඩගම ක්ලබ් වසන්ත. ඇත්ත ඇති සැටියෙන්ම කියනවා. අවසන් කොටසක් නැති නාඩගම ලංකාවේ විතරයි
මේ අපරාධ මැඩලීමට චන්දෙ කල්දාන්න වන බව කරුණාවෙන් සළකන්න
😅😅😅😅
ඔයාලා මේක පාතාලෙට හරවන්න සැහෙන්න දගලනවා නේ😅😅
@@linklk2576😂😂😂
ඔච්චර ප්ලෑන් කරපු එකේ උන්ඩ කොපුවෙ නම ගහයි ඈ kpi කියලා
ආන්ඩුවම ගහලා අන්ඩුවම ආරක්ශාව දෙනවා කංජීව ගාවලා ඌව තව ලොක්කෙක් කරලා ඌට සාපොට් එක දෙනවා තව වැජබෙන්න
@@deshanikumarasinghe5275 minissu baya karala hora chanda danna magak hadanawa
හිනස්සන්න එපා ඕයි මල ගෙදරක් මේ😂😂😂
පාතාලය = ශ්‍රී ලංකා පොලීසිය
KPI = බාම්බන්දු
පොලිස් පරීක්ශක ෆේස්බුක් මහේස්ත්‍රාත්.
ටේබල් ටෙනිස් පැණිකෝන්
@@Shani2769 කෙල්ලෙ හිටපන් උඹව අල්ලගන්න
අඩුමගානේ මළාට පස්සෙ නිදහසේ වලදාන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න ඕනේ . ඔය වාසියට අයියෙ හුයියෙ කියන එකෙක් නෑ කෙලවිලා ගිය දවසට .
එකට මැරෙන්න වුනත් මට යාලුවෝ සෑහෙන්න ඉන්නවා කියුවට මිනිය බලන්නත් වුන් ඇවිත් නෑ වගේ.
රගපෑමක් මෙික මැරැවෙ කවුද කියලා දැන් හොදටම තේරේනවානේ
නිවන් සුව ලැබේවා ඔබට 🙏😪
මේ පොලිසියයි දේශපාලුවොයි බොරුවට පාතාලයෙක් ගාවලා කරන නාටකය හොදයි
වාසියට ආශ්‍රය කරපුන් ඔක්කොම ඉදලා තියෙන්නේ. 😂😂
බොරු මරිසිනේ මල්ලී මෙක කාගෙ වැඩක්ද කියලා හොදට තෙරෙනවා 😂😂😂
මයිනාස් 😂😂😂
ආණ්ඩුවයි පොලිසියත් එකතු වෙලා හොඳ නාට්‍යයක් රඟ පානව 😂
😂😂😂😂dramas
😂😂😂👍👍
මොකක්ද නාට්‍යය
ඔව්
Oya danna dewal
පාතාලය කු ට මාධ්‍ය දෙන වටිනාකමක් 😭😭😭😭
අධාර්මික ජීවිතය තුළ කිසිවිටෙකත් ධාර්මික මිනිසුන් සෙවිය නොහැකිය .
යුද්දයක් ඉවර කරපු රටට.පාතාලේ උන් අල්ලලා ඉවර කරන්න බැ
Puluwan rajapaksa kenek oni
පේනවනේ දේශපාලන හස්ත උන් වටා කියලා
@@HemanthaPerera-um8dk rajapakshage puka sududa
කරන්න පුළුවන් එහෙම අපරාධකාරයෝ නැති කරනකොට උන් වෙනුවෙන් බලය තියන උන් පෙනි හිටියේ නැත්නමි.
අනේ ද කියන්නේ. දේශපාලුවෝ පාතාලෙ පෝෂණය කරනකන තාක් කල් . මේක මේ විදිය තමා
හරි සරලයි සිරි ලංකාව 😂😂😂😂😂
KPI මේ වෙලාවෙ news බලනගමන් මොනවා හිතනවා ඇතිද 😂😂😂
අනේ පව් සුදු බෝලෙ😢😢😢
තාත්තා අම්මා නැතුව ළමයි කවදාවත් තනි වෙන්න එපා, ඒ අසරණකම දැනෙන්න එපා 🙏🙏🙏😭😭 නිවන් සුව
සුදු බෝලෙ විතරක් නෙවේ මේ රටේ කොච්චර එහෙම ලමයි ඉන්නවද මාත් එහෙම කෙනෙක් 😢😢
ඇත්තටම හරිම දුකක් දැනෙනවා ඒ දරුවා ගැන හරිම හුරතලේ ට හැදුන අපිත් හරි අසාවෙන් බලපු වීඩියෝ තියනවා ඒ හිතේ අද කොච්චර දුකක් පත්තු වෙනවා ඇත්ද තාත්තා ගෙ පණ පව් අහිංසක පව්ලක් ම මරල දැම්මා වගේ දැනෙනවා 😥😥😥
@@nuwandanushkabandarajayasu4506 ඔව් එහෙම ල්මයි ඉන්නව ගොඩක්. මං කිව්වෙ මේ සිද්දිය ගැන 😊
@@maheshindika4415 ඔව් අනේ පව්.
සුදු බෝලෙ වසන්තගෙ නෙවෙයි පිලිපින් ගෑනිගෙ ඒ ගෑණු කෙනාගෙ මිනිහ එලවල වසන්ත ඒ ලමයා ඒ පිලිපින් දෙමාපියන්ට දෙන්න ඕනෙ 😢😢
ළමයි... ජන්දෙ ලං වෙද්දී ඔයාලට අමතක වෙලා තියෙන ජාතික ආරක්ෂාව මතක් කරල දෙන්න හදන්නෙ. මතකද දන්නෑ පාස්කු කියල එකක් ඇවිත් මිනිස්සුන් ගොඩක් මරල දාල, ආන්ඩුව පෙරල ගත්ත. මේ ඒකෙ 2වෙනි කොටස.
පුදුම විහිළු රටක් ,පතාලෙට ඕන විදිහට ලංකාවෙ නීතිය .
පච පොලිස් 🇱🇰 😂😂😂😂
ඉම්රාන්ගෙයි මධුශගෙයි පුදුම love එකක්නේ තිබිලා තියෙන්නේ බලන් ගියම 😂
මෙන්න් සංහිදියාව සහ සහජීවනය
ඔව් කපු මහත්තයා ලංකාවේ ආණ්ඩුව.KPIට කියන්න ඇති අපි උබට මෙච්චර ගානක් දෙන්නම් අපි උබව අහු කරලා වසන්තට ගේම දෙනවා.උබට දේශපාලන රැකවරනයත් දෙන්නම් කියලා.ඌටත් මොකද සල්ලිත් හම්බෙනවා ආරක්ෂාවත් හම්බෙනවා
@@Manjulanilantha96 යකෝ බුලට් එකේ නම ගහල වෙඩිතියන එව්න් කියපංකො. 😅 ඔන්න MR කියල ගහල තිබ්බනම් මොකක්හරි හිතන්න තිබ්බ
@@senakavithanage5236 යකෝ ISIS උන්වත් බුලට් වල නම ගහලා වෙඩි තියනවද??KPI එහෙමම් world number one පාතලයෙක් වෙන්න ඕන
වේසමාලි බේරගන්න දේශපාලන එවුනුයි කුඩු ලොක්කොයි දකුණත් එක්ක හවුල් වෙලා කරපු වැඩක්🤣🤣🤣
දේශපාලන game😮
පුද්ගලිකව ගුනදම් රකින්න. රහසේ පින්කගන්න
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
🇱🇰🇱🇰🙏🙏🙏😢😢😢😢niwan suwa labewa
GO.. LANKA... GO..... KEEP GOING.....
මදුශ්ව මැරුව.. තම්බියව සුද්ද කරල ජීවිත දානෙ දීල එලියට දැම්ම... එලියට දාල කරගත්ත වැඩේ හොදයිනෙ..
😮 මැරුණු මනුෂ්‍යට නිදහසක් නැති රටක්🤷🏻♂️🤦🏻♂️🤦🏻♂️🤦🏻♂️🤦🏻♂️
මේ කන්ජිපානියව කුදලගෙන ඇවිත් සගවපු ආයුධ පෙන්නන්න එක්කගෙන ගියේ නැත්නම් මේ රාජ්ය තිබිලා වැඩක් නෑ.
කංජි කාරයෙක් ගෙන් පොලිසියට තර්ජන. ඔයිට වැඩිය හොදයි දේශබන්දුයි ටිරානුයි පුකෙන් බඩවැලක් අරගෙන කෑවා නම්.😅😅😅😅
😂😂😂
😂😂😂😂😂
😂😂😂 සිරාවටම😂😂
😂😂😂
😂😂😂
දැන් පතාලේ ක්‍රියාකාරකම් අති දැවැන්ත ලෙස වැඩි පාරක යන්නත් බැ ප්‍රභාකරන්ගෙ කාලේ බොම්බ ගහනවා වගේ තමයි 😢
අනේ මැරුණ එක මැරුණා දැන් ඉතින් ඇති නේද නරක මිනිසුන්ට වෙන්නේ මේ ඉරණම y 😢😢😢
එදිරිමුණි😂😅😅😅😊
පාතාලෙ නැතුව දේශපාලනය බෑ...දේශපාලනය නැතුව පාතෙලෙත් බෑ...මේ දෙගොල්ලොංටම පොලීසිය නැතුවත් බෑ...පොලීසියට මේ දෙගොල්ලො නැතුවත් බෑ...ඕක තමයි අද ලංකාවෙ හරිම තත්වෙ
නමට කලින් සුරතල් නාමයක් හදලා දුන්න දේශපාලන බල්ලෝ, යාලුවෝ එකෙක් නැහැ අද,, 🙏💯
මේක තමා ඉතින් ලංකාවේ දේශපාලනේ යතාර්තය ඈ......එච්චරයි
අද කාලෙ හැටියට අවංකව හරි වැරැද්ද දන්නෙ නැහැ අපි මධුස්ට අවංක යාලුවෙක් ඉදල තියෙනවා පිටිපස්සෙන් පිහියෙන් අනින උන් අපිට ඉන්නෙ යාලුවා නැතත් යාලුවගේ යුතු කම කරනවා ඒකට මම ගරු කරනවා
කෝ මචං වසන්ත අයියගේ යාලුවෝ
Pal horekta araksawa denna, ranilge budalayada, hamotama denna, muge yaluwo uda inna hora set ekama
Niwansuwa.labewa
මිනිසුන් පාරට බහින කාලය වැඩි ඈතක නෑ.
වසන්ත ගේ අවසන් කටියුතු වලින් පස්සේ පාතාලෙන් ජයරත්න එකට ගේම දෙන්නේ. දැන් පොලිස් ආරක්ශාව තර කරපු නිසා උන් ඉවසගෙන ඉන්නවා.
ඕකා අල්ලලා ගෙනල්ලත් හුරතල් කරා නේ දැන් විදවපල්ලා
යකෝ ලක්ෂ 6 පේජ් එකකුත් තියෙනවා හැබැය බලන්න බලු බල්ලෙක් නෑ😂
Gedrt body ek genaw nm seng blnd thibba. Minissu byt enne neththe.
@@akmalmohomad6578 යන්න දෙන්නෙ නැ මිනිස්සුන්ට ...ඒකයි හේතුව ..
Yakoo ethanda yanna denne ne.ආරක්ෂක හේතුන් මත කියලා උබ බොරුවට දගලනවා.😂
බම්බුවෙ පොලිසිය අසුවි කනපොලිසිය
Okay tamai enna Tika hodin jewath waylla kiyala apita koi walawa visa enawada dannaha,
When they are taking the car out how that blue car rushing?😮😮Doesn't that driver know it is a funeral car?
Call එනේනෙ කොහෙන්ද කඅයල මුංට හොයා ගන්න බැරිද ඔච්චර gard එක දාන්නෙ ඒ මනුෂ්‍ය යගෙතව මොනව මරන්න ද
ආරක්ෂාව දෙන්න පදනම කුමක්ද..entry ekak තියනවාද..arakshawa දෙන්න..oya widiyata..anith okkomata salakannako...
@@truthcanneverbehidden6544 ammo mehemth modyo😂😂.jayarathna eken complain krne
පාතාලය කුපිත වෙලාද වෙන කවුරුහරි නාට්‍යය පෙන්නනවද කියලා සැක කරන්න පුළුවන් ගොඩක් තැන් තියෙනවා. විශේෂයෙන් පොලිසිය පෙන්වූ මාධ්‍යය සංදර්ශනය. පාස්කු එක එලියට ආවා වගේ මේවත් කවදහරි එලියට එයිනෙ.
පාස්කු එක කොහෙද බන් එලියට ආවෙ😂??
පොලිසියයි දේශපාලකයොයි නිර්මාණය කරන දෙව්වල් ඔවා පස්සේ බලප්න් 88/89 වෙච්ච දේවල් කියුවෙ නැත්තම්
මේවට වග කියන්න ඕනේ ආණ්ඩුව පාතාලේට බයවෙලා හිටපල්ලා හරි නීතියක් ගෙනත් ලංකාවෙන් මේවා අයින් කරපල්ලා
එහෙම කෙනෙක් කෝල් කරානම් ඒවයෙ හඩපටයක්වත් දාන්නකො අපිටත් අහන්න..😺
රට තුල සිදුකරන මෙවන් මිනීමැරුම් සම්බන්ධයෙන් පොලිසිය කියන ඒවා පිළිගන්නම එපා. ලංකාවේ පොලීසිය දැන් බලු වෙලාම ඉවරයි. රටේම මිනිස්සු දැන් පොලිසියට විහිලු කරනවා .
8 pass Deshabandu
අඩේ කංජිපානිද බං ජනාධිපති?
වසන්තගේ අම්ම,පොඩි පුතා සුදු බෝලේ,දුව වයිෆ් පට්ට පව්...විශේෂ යෙන් අම්ම,වයිෆ් සහ සුදු බෝලේ.....වසන්තගේ අම්ම පරිණත වෙලත් බෙරිහන් දෙනවා පුතා කියල ඉතින් අර පොඩි එකා කොහොමද ඉන්නෙ සංසුන්ව ඊටත් පස්සෙ තාමයි වසන්තගේ වයිෆ්....තමන්ගේ මනුස්සයගේ ඉලව්ගෙදර යන්න බැරුව ජීවත් වෙයිද මැරෙයිද කියල දන්නෙවත් නැතුව ඉන්නෙ කෝමාවෙලා වගේ....😔😔😔😔
Darmikawa jewat wenna iganagattanam hari
අම්මා ඌව හරියට හදලා නැහා බන් දාර්මිකව ජීව්ත වෙන්න
Sudubole japanek wagene !
@@anuracaldera4523eyage amma japan thamai.kalin wife ge
මේවා පාතාලයේන් කරන ඒවා නෙමෙයි මේවා කරන්නේ දේශපාලකයොයී පොලිසියයී...එකලා බොරුවට එක එකාගෙ පිට දානවා
කංජි පානි ඩුබායි ඉඳන් හයියෙන් පවසලද ලංකාවට ඇහෙන්න. තාම වෙඩි තියපු උංව අල්ලන්න බැරි උනා.
අපේ අරගලය වෙනුවෙන් කොච්චර වියදමක් කරාද කෑම දීලා කූඩාරම්වලට කොල්ලෝ පව් කියලා. ඒ වුනාට අද එක් එක් නෑ බලන්නකෝ මමනම් ඒ කළගුණේ සැලකුවොත් මමත් ඔහුගේ කෑම කෑවා
ඔයා මල ගෙදර යන්නකෝ ඉතින් ...
ආ මේ ඔයාලගේ ගෙදර තියන්න බැරිද මිනිය 😂😂😂😂😂😂
ඔහු මම මළ ගෙදර ගියා ඒකට ගරු කිරීමක් වශයෙන්. මොකද අපි කවුරුවත් ඒ වෙලාවේ මොහුගේ කෑම ප්‍රතික්ෂේප කරේ නෑ ඒ වගේම ඒක හරි උදව්වක් වුනා අපිට.
@@ajjj772 බත් වේලක් දීලා රටක් වනසන්න බඩු පොට් දූපු එකා හොදයි අනේ මේ
ඔහුගෙන් කෑම කටක් කෑව කියල ප්‍රසිද්ධියේ කියපූ ඔබ මනුස්සකමින් වීරයෙක්.හුඟාක් බුකී ඔස්තාර්ලා දැන් ඒ මනුස්සයාව අදුරන්නෙත් නැති ගාණයි. ඉද්දී නම් වීඩියෝ වල කමෙට් වරුසාවයි අයියේ ගගා පොටෝ ගහගන්න දුවනව පස්සෙන්.ඔබේ මනුස්සකම අගයනව.ඔහූ කල කී දෑ අරන් ඔහූ ගිහින් ඉවරයි..කොහොම උනත් හොඳට කාලා බීලා ඇදලා පවුලේ අය එක්ක සතුටින් හරී ඒ මනුස්සයා ඉන්න ඇතී..හුඟාක් කියෝන එව්න්ට ඒ මුකුත් නැනේ.අන්තිමට ත් තව කෙනෙක් ගේ බිස්නස් එහෙකට සාර්ථකත්වය ට සුභ පතලා කිරිබත් කාලා පහනකුත් පත්තූ කරලනේ මැරුනේ..අවසාන චේතනාව අනුව හරී ඔහුගේ සසර ගමන කෙටී වේවී.ඒ මනුස්සයා ට බනින උන්ට ඒකත් නැ😊
@@DmwdDissa අනුන්ගෙන් සූරා කාල දුන්නුදේවල්
Sinhalaya pawa denawa thambinta ekai duka
wasantha merunu widiha aul thama ratak kelabuna deyak unath , oye manussayata ohoma wenda ithin oye minihath hoda ekek wenda ba neh kudu business ui ganika business ui api nodanna thawa kochchara jara business karanna edda
oye minissu kochchra loketa penda pin karath karapu paw makanda ba ekai aththa ada ohoma akale merennath hethuwa ,
eka eka kudu karayoth ekka deal dala weda waraddagena anthimata eh minissunwath pawadila meh minihatath merenda una,,
lankawe policya mona pathale unwa kudu karayo alluwath meh loke yana system eka wenas karanda ba kohen hari minissu jarawa hoyan yanewa rakata ewa nethi karanda ba kochchra try karath drugs kiyana da ratakin nethttama nethi karanda beri deyak eth mini merena eka hari policyata control kara ganda puluwan unoth loku deyak meh tharam jara widihata,
oye miniha tharuna kale godak weradi karandathi hebei anthima kale hari thamange wife ta adaren hitapu eka loku deyak ewa dekala ape gon minissu wasantha paw paw gaga dagalanewa rate thiyana anith prashna okkoma amathaka wela 😂😂🤦🏻♀️pissu mun okkotama ekane balan iddi eka eka awith parliament rata hadanewa kiyala ratama kawee😂🤦🏻♀️🤦🏻♀️
meh kudukarayoth okkoma yaluwo malli😂😂
ඇයි සන්ඩේ ෆන් බයිට් හදපු රැවුලා කෝ ලක්ස ගනන් වල බෝතල් ලක්ස ගනන් බයිට් 😂😂😂😂😂😂මිනිය වත් බලන්න එන්නේ නෑ හමෝ හමෝ
කන්න බොන්න විතරයි කාලකන්නි.හදවතෙ එක බොක්ක දෙනවා අදරෙයි අදරෙයි..නිකම් බොරු හිල ..එකට කාපු බිපු එකෙක් නැ 😢😢😢😢
@@sampathruwanruwan4319 ඕන්න ඔහොමලු දනින් වැටෙන වලු ගෝමර දල ඇත්තූ........
🤣🤣🤣🤣🤣🤣 විලි ලැජ්ජ නැතුව කියන හැටි..
Yako mayka පාතාලයේ පාලනය කරන රටක්da කවුරු hari kiyannako....
අර පාටි වලට ආපු රැවුලා එහෙම පේන්නවත් නෑ වගේ වසන්ත අයියා ගගා පන දෙන්න හිටියෙ. You tube karayo set ekath ne hebei
අපි ඉහොදම රැවටුනා නේද යාලුවනේ.....පව් මෙයාලා අපිව නොමග අරින්නමයි දගලන්නේ....අපි රැවටෙයි ඕවට නේද 😂😂
Deshabandu gedara palayan ...lankawa kanawa ubala
දෙශයේ බන්දු නෙවෙයිනේ දැන් එයා දැන් වේසයේ වේස බන්දු 😂😂😂
ubata berida police pathi wenna
ලක්ශ ගානක් ඉදපු කොටි ටික මරල ත්‍රස්තවාදයක් ඉවර කර ආරක්ෂක අංශ වලට මේ පනහක සීයක පාතාලයක් ඉවර කරන්න බෑ කියල හිතද්දි හිනා යනව. ඉවර කරන්න බැරි නෑ. හැබැයි ඉවර කරන්නෙ නෑ. මොකද ආණ්ඩු දුවන්නෙ බලය රැකගන්නෙ ඔක්කොම කරන්නෙ පාතාලය ඉස්සරහට දාල. දැනට බැලුවොත් රටේ කන්න බොන්න නෑ. මිනිස්සුන්ට සල්ලි නෑ. අණ පනත් ගෙනල්ල රටේ වටිනා දේවල් විකුණගෙන කාල ඉන්න වෙලේ ජනාධිපතවරණයක් එනව. ඒක තිබ්බොත් ආණ්ඩු වලට අකුලගෙන යන්න වෙනව. ඒක නිසා ප්‍රශ්න අමතක කරන්න මේ වගේ මාධ්‍ය දෙක තුනක් පාවිච්චි කරල මුලු දවසෙම විනාඩියේ දෙකේ වීඩියෝ කෑලි දාල මිනිස්සුන්ගෙ ඔලුව කනව. ඔය ඔක්කොම එකම වළල්ලක්. එකම දම්වැලක්. ගොඩාක් අය ඒක වටහගෙන තියෙනවා. ඒත් තාමත් කැපුවත් මේ පාට කියන කාලකන්නි හැත්තක් ඉන්නව මේ රටේ. උං එකතු වෙලා ඉස්සරහට ඉපදෙන්න ඉන්න පොඩි එකාගෙ අනාගතයක් කාලකන්නි කරල මැරිල යනව. සාපයක් මුං නම්
Maru hebeii
දැන්වත් අස් අරලා බැලූ වොත් හොඳ යි නෙද ?
Hurse එක්ක speed යනවා දැක්කමයි...😄 Hurse එකේ එකා කොහෙන් වෙඩි කන්න වෙයිදෝ බයට පාගලා යනවා....
Athi meka preamote karanawa ewara na poww sathekutawath ohma karanna hoda na mona waradi thibbath pow 🙏🙏🙏🙏
දේසබන්දු බබා 😊,කංජිපානි ගෙ බොක්කක් තම්‍යි දේසබන්දු
Mujiber..Rahuman.+.kanjipani
Waradinakal තමයි සේරම
කන්ජිපානි මෙ මොකුත් දන්නෙත් නැතුව ඇති යකො😂
රටකට ගිය කලක් 😢😢😢😢
පතාලයම නෙමෙයි. අපි දන්නව වෙලා තියන දේ🥱🥱🥱
හරියට ආන්ඩුවේ එකෙක් මැරුණ වගේනේ.😮
මේක වෙන ගේමක් වගේ පාතාලයො ගැහුවට උවමනාව දේශපාලන බල්ලන්ගෙ වගේ නියම සන්යෝගයක් පොලිසිය පාතාලයෝ දේශපාලුවෝ අනේ ඉතින් වාසනාව රටේ 😂😂😢😢
😭😭😭😭
පර්යේෂණ සහ ප්‍රගතිය දෙකම තීරණය කරන්නේ එකම කට්ටියක්ද
අති ජාත යාලුවන්ට ජාති ආගම් වැඩක් නෑ❤ මට දැනුනෙ එච්චරයි...
ඔව් ඒක ඇත්ත
සිංහල- දර්ශනයක් හැටියට බුද්ධාගම great ජාතිය fail
ද්‍රවිඩ- hindunism ඇතුලෙ හොද ප්‍රතිපත්ති තියාගෙන යනව ජාතිය fail
මුස්ලිම්- ජාතියක් හැටියට great.
තමන්ගෙ එකා වෙනුවෙන් ගේම ඉල්ලුවෙ සිංහල උනත් ජාති වැඩක් නැ සහෝදරකමක් තිබිල තියෙනව පොරගෙ