Sahara Sajivi Prasanga (Full Album)
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- සහරා සජීවී ප්‍රසංග (සියලුම ගීත)
00:00 Intro
00:20 - 01. රන්කෙන්දෙන් - සහරා (ෆර්හාන් ශාන්)
03:37 - 02. රිදවන්නෙපා මේ තරම් - සහරා සමග සෝමසිරි මැදගෙදර
06:27 - 03. ඉස්සර බැඳි පෙම - සහරා සමග සෝමසිරි මැදගෙදර
09:28 - 04. ඔබගෙ දෝතින් - සහරා සමග සෝමසිරි මැදගෙදර
12:26 - 05. තනිවෙන්න ඉඩදෙන්න - සහරා සමග අජිත් ආරියරත්න
14:59 - 06. හදවතින් - සහරා සමග අජිත් ආරියරත්න
18:21 - 07. දුන්න කඩුව - සහරා සමග ආත්මා ලියනගේ
21:43 - 08. සමනලියා - සහරා සමග ආත්මා ලියනගේ
24:47 - 09. කන්ද උඩින් - සහරා සමග ආත්මා ලියනගේ
28:15 - 10. රඟපාන ඔබ කවුද - සහරා (නිශාන්ත කොඩිකාර)
31:22 - 11. කුච් කුච් හෝතාහේ - සහරා සමග චම්පා කල්හාරී / ෆර්හාන් ශාන්
36:00 - 12. බෝ දොස් කියා - සහරා (සංජය මැතිව්)
39:34 - 13. නන්ස්ටොප් - සහරා
අපේ චැනල් එක Subscribe කර අපට සහයෝගය ලබාදෙන්න.
Bell අයිකන් එක ක්ලික් කර අප අප්ලෝඩ් කරන අලුත් වීඩියෝ දැමූ සැටියෙම දැනගන්න.
#saharabandandstudio #saharastudio #sahara #saharakaroke
ගැහිලි නම් ඉතින් සහරා තමයි ❤❤❤
මේ කාලේ ටෝන් ඒ කාලේ ගහපු සහරා 😎
ගැහිලිනම් සහාරා තමයි.සුපැහැදිලි සුපිරි සවුන්ඩ් එක්ක සිංදු කියපු රියල් ලෙජන්ඩ්ලා 😍
සහරා වගේම මේවා අහන එවුනුත් පට්ටම quality එවුන්,මෙතන දාපු කොමෙන්ට් දැක්කම ඒ ඔක්කොම අපේ එවුන් කියලා හිතෙනවා,ආදරෙයි බං උඹලට.. ඒකට හේතුව මම 90 දශකයට පට්ටම ආදරෙයි.
Sound නම් සුපිරී 🥰🥰🥰
සහරා බෑන්ඩ් එක ගැන කියන්න දෙයක් නෑ මචං පට්ට පට්ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂
සහරා ඔයාල බලාපොරොත්තුවෙන් ගොඩක් කට්ටිය ඉන්නවා 👌👍👌❤❤💕❤
Super tamaee adatat mekeee casset eka tamee e kaleee ahuweee
මෙන්න පුතා ගැහිලි ...ඒකට දැන් ......වැඩ්ඩො නිහඩ උනා ගෝතයො මියුසික් කෑවා
👍👍👍❤
මේ කාලේ ඇහෙන කිසිම සින්දුවක මේ වගේ සවුන්ඩ් බේස් කොලිටියක් නෑ කියලයි මට හිතෙන්නේ..❤❤❤
වැඩ්ඩො නිහඬ උනා සහාරා ආගමක් 🖤
Paddo uda giya😅😢😢
එකෙන්ම❤❤❤❤
අද කවර කණ්ඩායමක සින්දු ඇහුවත් මට හැමදාම අංක 01සහරා විතරමයි
Arny aiye supiri
2004 වෙලත් මේවට ඇබ්බැහි වුනු මන් ❤❤🎉
Ado මාත් 2004 😁
👍👍👍
මේ කැසට් එනකොට මට අවුරුදු 14 වගේ..
සහාරා කැසට් ගොඩක් තාමත් මං ලග තියෙනවා...
දැන් තියෙන බැන්ඩ් වලට මේ ගැහිලි ගහනවා කියන්නේ හිනයක්..විතරයි ....
මමනම් අදටත් ඇබ්බැහි වෙලා
මේ ගැහිල්ල තාම ගැහැවුවේ නැ කවුරුත්
සහරා no 1
සහරා කොලිටිය❤
සහරා නැවත පටන්ගන්නවනම් 👍 නියමයි ❤❤❤
A kale සුපිරිyak tamai
කොහොමද සවුන්ඩ් සුපිරි ඔක්ටපෑඩ්
සහරා .සන්ෆ්ලවර් කියන්නේ ඉතින් 💕💕💕💕💕
සව්න්නම් පට්ට කොලිටි💝
අති්තය මතක් වෙන්න වෙන මොනවත් වුවමනා නැ,මේ ඇල්බම් ඇහුවම ඇති,❤️
මන් ආසම බැන්ඩ් එකක්. අදටත් තිබුනන් ලංකාවෙ අංක එකෙ බැන්ඩ් එකක් තමයි...
akagai
අනිවාර්යයෙන්
ආයේ කතාවක් නෑ. ලංකාවේ මේ වෙනකම් හොඳම සව්න්ඩ් බැලන්ස් හා සව්න්ඩ්ස් නම් සහරා තමයි. උන්ගේ මියුසික් අහනකොට කියන්ට පුලුවන්. උන්ගේ පෑඩ් එක වෙනම අනන්‍යතාවක්.
😀❤❤
සිරාවටම කොහෙදි ඇහුනත් කිව්වැකි සහරා කියලා
❤
සවුන්ඩ් මාරම පැහැදිලියි.❤❤❤
Aye ewage rahak tama hambaune ne
ආසම බෑන්ඩ් එක සහරා ❤
මේ බෑන්ඩ් එක play කරන වීඩියො එකක් තියනවනම් ලින්ක් එක දාන්නකො.. plese බලලා නිකන් ඉන්න එපා
අර්නි පීරිස් කියන්නෙ හොදට කන්ඩායන හසුරවපු නායකයෙක්.නීල් සන්ෆ්ලවර්ස් වගේ.ඔය ටීම් දෙකනම් මරේම මරු.2000දසකය මතක් උනා.❤❤❤
සජීවී prasanga ආරම්භය samfawar tama aka රැල්ලක් una oya seratama kasat mama laga tiyenawa
Pad Sanjaya Mathew ❤ මේ වගේ පෑඩ් ගැහිල්ලක් ආයෙ අහන්න වෙන්නේ නෑ 😢
Pahadili pad parak gahanne , kawru kohoma kiwwath octapad wadda sanjaya
akagai
එ්කනම් සහතික ඇත්ත
අනිවාර්යයෙන් malli
aniwaren
සහරා 🖤✨ අදත් තිබ්බනම් 💥🎶👑
අදටත් අහන්න පුළුවන් බැකින් මේවා.
පරන වෙන්නෑ අලුත් වෙනවා මිසක් .👉🔊🔊🔊🔊🔥❤❤❤❤
ඒ කාලෙ දිගටම අහපුව තමයි
අදටත් 👍👍👍
Ammo e qualitya😮
Samahara band wala rhythm ekk ganawada kiyala hoyaganna ba eeth saharalai rhythm eka hondata ahenawa
මෙ සුපිරි බැකින් වලට මැරිච් මිනිසුන් නැකිටින් ව කොච්චර ග්‍ර්ප් තිබූ නා මෙවා ට ලන්වෙන් වත් බැ..
Supri thamai shara nawatha ana. 👍👍👍
සුපිරි 👍👍👍👍👍👍👍
දැන් තියෙන ටින් බෙලෙක්ක සද්දේ වගේ ද........සහරා ....ගින්දර....thank සහරා ❤❤❤❤❤❤ music බැන්ඩ් බැන්ඩ් රජූ...
❤❤❤❤❤
මේ වගේ clear music හොඳ sound balancing තිබ්බේ සහරා ❤ලට විතරයි
එකඟයි ❤
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන් අදටත් හිටියනම් 😢
අනිවාර්යයෙන්
Sirawata
ඒ කාලේ සහාර පිස්සුවක් වෙන්න ඇති ❤❤ ෆට්ට බැකින්❤❤
❤
වෙන්න ඇති නෙවෙයි බං...පිස්සුවක් තමයි...මට නම් තාම පිස්සුවක් ❤
සහරා අහපු නැති ඇල්බම් එකක් නැති තරම් ❤❤
Meuwane yako band kiyanne kohomada miusik patta tama aash 😌😌😌😌😌😌😌
Me sinduwalata man godak adrei ..♥️
parana mathaka aye aye mathak karanawa🥺🥺....
Kalagaedi walata 🔊 anit patta dala ahapu sindu❤❤❤
❤️❤️❤️
මෙිවිවා ඉතින් අමුර්ත තමයි❤😢
❤
Mn Asama band ekak... thamath ahanna Asama kemathi ❤❤❤❤❤
තනිකර පිස්සුවක් මේක
මෙන්න පුතේ බෑන්ඩ් ❤❤
❤
එ කාලේ බැන්ඩ ගහද්දී පිස්සුවෙන් පැට්ටික්ස් කරා මේ සින්දු
Clear sowd music
මේ සහරා සජීවි ප්‍රසංග 1 මුලින්ම මං ඇහුවෙ 2001 අවුරුද්දෙ..රන්කෙන්දෙන් එක නම් දෙනවා ඇඬෙන්නම 🔥❤
Ethkota api ahlama ne neda.
2001 january මුලින්ම ahuwe
125/=
Api ahuwe 90dasake malli
මම මුලින්ම ඇහුවෙ 2001 ජනවාරි වල බිබිලෙදි.
Al kale ahuwe mewa thami. 2002 .sahara sellam1/10 dakwa pis man gawa thiyenwa denuthuth.
අතීතය.මතක් වෙනවා.අදටත් අහනවා
අතීතය 🥰
සුපිරි ..අධිමාත්‍රා මෙව්වා..❤❤❤
❤❤❤
Please Sahara Studio❤ ඔක්කොම සජීවී ප්‍රසංග ඉක්මනින් ඕන ස්තුතියි
2001 2002 ඉස්කෝලෙ කාලෙ මතක් උනා ❤🥲
❤
පහරක් ❤❤❤
අවුරුදු ගාණක අතීතෙට ගියා.. ස්තූතියි සහරා.. ❤❤
Aiyee keroke aka dennakoo ftaama ahsaii aiyee ❤❤❤❤❤❤👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
සදා අමරනීයයි සහරා❤
Ethtatama godak lassana sindu thiyenne me kale ahantath ne
Godak adarei sahara ❤❤❤
ආයෙත් අපේ පරන අතීතේ මතක් කරනවට ගොඩාක් ස්තුතිය 🙏 ..මෙන්න සුපිරි band❤️❤️❤️
❤👍
😊
Super ❤❤❤❤❤❤
මේ බැකින් වලටගහන්න අදටත් නෑ බෑන්ඩ් එකක්
මන් ආසම බෑන්ඩ් එක ❤️සහරා 💔
❤️❤️❤️
සහරා.. ආදරෙයි සුපිරි සිංදු ටිකක්.. ❤❤❤🔥🔥🔥
❤
milan fernando 🥁 ❤අයියා නම් පිස්සු හැදෙන බැකින් එකක් දෙන්නෙ
❤ අවුරුදු 20ක විතර අතීතයට ගියා..ස්තුති සහරා.❤ හැමදාමත් අද තිබුනානම් ලන්කාවේ no1.
❤
sahara kiyanne mage asama band eka.
Keebod patta sunaya
Niyamai
පරන නොවන මතක.....
Gahilla nam ithin Sahara thamai voice nam promisas thamai ❤❤❤
Mama asama beand aka. Dan nea na.a clear sound bass part sahara vitaramai
කියන්න වචන නෑ ඉතිම්..❤❤❤❤
❤❤❤
පට්ට ශෝ එකක් 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
මමත් කැමතිම ගෘප් 1 සහරා තමයි. මොකද මියුසික් පැහැදිලි. ඒ වගේම අනෙක් ඒවාට වඩා මියුසික් වෙනස්. පැහැදිලි.
සහරා ❤❤❤❤
මම මෙක මුලින්ම ඇහුවෙ 2001
❤Biuty full ayyiya
සුපිරියක් තමයි 🔥🔥🔥❤️❤️
අපි පොඩිකාලේ පට්ට ගහපු කැසට් අදටත් අහන්න ආස කරන සිංදු සෙට් එකක් සහරා❤❤❤❤❤
❤❤❤
Den yakuwageda miusik maru sahara
Gindara tmai.🎆🎈
Led guitar ❤supiri
Spiri thamai ithin sahara... Sahara kasat godagahuwa gedara ❤️❤️❤️ sahara band ekak patan gaththana hodai.. Ape beas king innawane.. Arni.. Sahodaraya ❤️❤️
❤❤❤
අපෙ තිලක් සර් මෙ බැන්ඩ් එකෙ ලිඩ් ගිටර් වදකයා අපෙ ගෙවාල් ලග ම්ගෙ සර් මෙකෙ කිබොඩ් . සුනෙත් චමින්ද .ඩ්‍ර්ම් මිලාන්.පැඩ් සංජය .අනි පිරිස් බෙස්.මස්ටර් .සවුන්ඩ් බැලන්ස් චින්තක
තිලක් සර් මගෙත් ගුරුතුමා ❤❤
Sound බැලන්ස් කරන කෙනා කොහෙද ඉන්නෙ 🤔🤔 නම්බර් එකක් නැද්ද
කියලා වැඩක් නෑ ආයෙ ඉතින් ගින්දර තමයි.
MAru sahara niyamai tawa ahapu nati ewa ona
Me විදියට play karana wena kisima band ekak thawama dakala na. Dakinna wenneth na ❤️ 2024
Maru gehilla denauntaherennawathbe
කියල වැඩක් නෑ😍🖤
සහරා සජීවී ප්‍රසංග 2ත් දෙන්න ❤❤
Ahannath asai❤❤❤
ලස්සනයි 👍❤️
Sahara kiyanne wenama rahak ... ❤❤❤
👌👌👌❤
සවුන්ඩ් නම් මරු අෑ 👌❤❤❤
❤