ความคิดเห็น •

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස , මෙතන ගොඩක් comment කරලා තියෙන්නෙ අපේ ස්වාමින්වහන්සේලා 💐🙏

  • @lahiru7929
    @lahiru7929 2 ปีที่แล้ว +3

    නමස්කාර වේවා හාමුදුරුවන්ට ..නිදුක් නිරෝගී සුවයම අත් වේවා අපේ හාමුදුරුවන්ට

  • @venpodee2244
    @venpodee2244 ปีที่แล้ว +3

    නමස්කාර වේවා ස්වාමීන් වහන්සේට

  • @daisalosias4082
    @daisalosias4082 ปีที่แล้ว +2

    Sadu sadu sadu budusaranai budusaranai

  • @puwakpitiyesaradapuwakpiti2264
    @puwakpitiyesaradapuwakpiti2264 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ ...තුනුරුවන්ගේ සරණයි ...

  • @kpemarathanahimipe66
    @kpemarathanahimipe66 ปีที่แล้ว +2

    Teruwan සරණයි ape hamuduruwanta

  • @sumanahimi7823
    @sumanahimi7823 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව උදා වේවා අපේ හාමුදුරුවනේ🙏🙏🙏

  • @srisaddammavilasa623
    @srisaddammavilasa623 ปีที่แล้ว +2

    🙏🙏🙏🌼

  • @galahasujathathero1600
    @galahasujathathero1600 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @dodampapitiyesasanarathana7541
    @dodampapitiyesasanarathana7541 2 ปีที่แล้ว +2

    සාදු සාදු

  • @songstore4416
    @songstore4416 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Sinhapurasaddhananda
    @Sinhapurasaddhananda ปีที่แล้ว +1

    පිරිතට කියන නමස්කාරයයි බණට කියන නමස්කාරයයි දෙවිදිහකට නේද කිවයුත්තේ. මුන් වනහ්සේ පිරිතකට පූර්වයෙන් කිවයුතු නමස්කාර පාඨ සෛලයයි බණට කියන්නේ. එය නුසුදුසුයි නුබ වහන්සේගේ දේශනා සෛලය අනුගමනය කරන පසු පරම්පරාවක් ඇති බැවින්. තෙරුවන් සරණයි.

    • @venpodee2244
      @venpodee2244 ปีที่แล้ว +1

      උන්වහන්සේගේ පැවිදි පරම්පරාවේ ශෛලියටයි උන්වන්සේ ඒ නමස්කාර පාඨය කියන්නෙ.ඒ පරම්පරාවේ පැවිදි වූ අය බණ දේශනාවට නමස්කාර පාඨය දේශනා කරන්නේ ඔය ආකාරයටයි.

    • @ජීවිතයටජයවේවා
      @ජීවිතයටජයවේවා ปีที่แล้ว +2

      අනේ පලයං යන්න. දේශනාව තේරුම් ගන්න බලපන්. අඩුපාඩු හොයන්නැතුව.

    • @Gna770
      @Gna770 10 หลายเดือนก่อน +1

      Adu padu hoyanna epa huththo

    • @asankajayasundara6175
      @asankajayasundara6175 9 หลายเดือนก่อน +1

      Adupadu sewiya yuthu thena soyanna one.
      Namaskaara pataye prashnayak ne.
      Hebei mun wahanse suthraya wenas karanava. Dharmayata eka wishala haniyak. Kiyawala balanna dhammapadatta kathawe 10.5 Katha wasthuwa.
      Dewalegama ape hamuduruwo kiyanne apeth campus eke guruwarayek. API bohoma garu karanava. Namuth mehema suthra wala wenaskam athi karana ekata ekaga ne. Gihinma kiyawalama balanna methana comments daanna kalin. Wenasa man etakota kiyannam. Dahama wenas karana eka tharam barapathala waradak tawath ne. Eka ithama darunu waradak. Dharmayata Loku haniyak.

    • @SunethaHimi-jb8lm
      @SunethaHimi-jb8lm 5 หลายเดือนก่อน +1

      Pissek wenna epa.. hamuduruwo..me hamuduruwo gena danne nedda..

  • @asvidhaastrologyofficial
    @asvidhaastrologyofficial ปีที่แล้ว +1

    සෝවාන් වු අය අටසිල් සමාදන් වෙනවද

    • @jeewaka59
      @jeewaka59 ปีที่แล้ว

      සෝවාන් වුවත් ගිහි අයගේ ස්ථිර සීලය පන්ච සීලයයි. ඒ පඤ්ච සීලය පෘථජනයන්ට වැඩියේ ආදරයෙන් ගෞරවයෙන් ආරක්ෂා කරනව සෝවාන් උතුමෙකු, ඒකයි වෙනස.
      සෝවාන් වූ කෙනෙකුට අටසිල් වුවත් දස සිල් වුවත් පෘථජනයෙකුට වැඩියේ පහසුවෙන් ආරක්ෂා කලහැකියි.
      සෝවාන් වීමෙන් වෙන්නේ අපායගාමී සියලු අකුසලයන් කිරීමේ කෙලෙස් සෝවාන් මාර්ග ඤාණයෙන් නැතිකිරීමයි.

    • @තෙවෙනිඇස-ච7ඤ
      @තෙවෙනිඇස-ච7ඤ ปีที่แล้ว +1

      ඔව්

    • @asvidhaastrologyofficial
      @asvidhaastrologyofficial ปีที่แล้ว

      @@තෙවෙනිඇස-ච7ඤ එතකොට සීලඛ්ඛත පරාමාස කියන්නෙ

    • @asankajayasundara6175
      @asankajayasundara6175 9 หลายเดือนก่อน

      ​@@asvidhaastrologyofficiale obata weradi wetahimak athiwela.

    • @asvidhaastrologyofficial
      @asvidhaastrologyofficial 9 หลายเดือนก่อน

      @@asankajayasundara6175 ඔව් මහත්මා. මට ගැටලුවක් තියෙනව.එනිසයි විමසීමක් කලේ

  • @asankajayasundara6175
    @asankajayasundara6175 9 หลายเดือนก่อน

    ඔක්කොම හොදට දේශනා කරනවා. ගරු කරනවා අපේ හාමුදුරුවනේ. මගෙත් විශ්වවිද්‍යාලයෙ ගුරුවරයෙක්.
    නමුත් ධර්මය වෙනස් කරනව. සූත්‍රයට හානි කරනවා. ධම්මපදට්ඨ කථාව කියවලා බලන්න 10.5 කියන්න ඕන හැමෝම.
    සද්ධර්මරත්නාවලියෙ 124 කතා වස්තුව. බරපතල වරදක් ධර්මයට හානියක් ඒක. මම ධර්මය හොදින් අහලා තව දුරටත් දැන ගන්න කතා වස්තුව හෙව්ව. එතකොටයි මමත් දැනගත්තේ... ඒක නොවිය යුත්තකි.

    • @pallaththarajinarathanathe4211
      @pallaththarajinarathanathe4211 4 หลายเดือนก่อน

      Kathawada wenas une darmayada?

    • @asankajayasundara6175
      @asankajayasundara6175 4 หลายเดือนก่อน

      @@pallaththarajinarathanathe4211 Suthraye tiyena widihata newe deshanawa wenne. Galapena widihata wenas karagannawa. Eka hoda ekak newe. Gihin mul sutgraya balannako. Me wage ugath piligattha hamuduru kenek ehema karana eka hoda deyak newe Kisisethma. Suthraya wenas Kala kiyanne darmayata haaniyak thama (ape hamuduruwane... Oba wahanse himinamaknam)