Kapruka turnover over 650m. Piumi 850m 😂 only cows in our country will believe these fraudsters. Trying to sell fake whitening cream to poor people saying your own skin colour is not good enough.
Rs. 35,000 is selling price. You got to reduce Purchase Cost, Shipping, Logistics, Duty, Selling Overheads, VAT, Taxes to get the Net Profit. That is only her income after her personal tax, That has to be multiplied with 25,000 to get her real income,
Rs. 35,000 is selling price. You got to reduce Purchase Cost, Shipping, Logistics, Duty, Selling Overheads, VAT, Taxes to get the Net Profit. That is only her income after her personal tax, That has to be multiplied with 25,000 to get her real income,
@@RuwanJayasekara-ng7vz Rs. 35,000 is selling price. You got to reduce Purchase Cost, Shipping, Logistics, Duty, Selling Overheads, VAT, Taxes to get the Net Profit. That is only her income after her personal tax, That has to be multiplied with 25,000 to get her real income,
@@gamergoneretro7898 Rs. 35,000 is selling price. You got to reduce Purchase Cost, Shipping, Logistics, Duty, Selling Overheads, VAT, Taxes to get the Net Profit. That is only her income after her personal tax, That has to be multiplied with 25,000 to get her real income,
දැවෙන්නට දගලන පළගැටියෙක් හා සමානයි
මමත් කරන්නෙ online store එකක් මන් ලග සේවකයො 4ක් වැඩ අවුරුදු 4ක් දැනට කියන්න දුකයි මම ගත්තෙ ලොරියක් විතරයි තාම අපි මාසෙට ඔඩර් 5000ක් දානව ඔඩර් 25000ක් දල ඔහොම ගේම් ගහන්න බැ 200% විශ්වාසයි මේකිගෙ වෙන බලු වැඩක් යන්නෙ කියල අපිට තමා tax ඔක්කොම ගහන තරමක් ගහන්නෙ එහෙම නැත්නං පාරිභෝගික අදිකාරියේන් හරි ඇවිත් අපිට බොරු නඩු දාල යනව එහෙම රටක් මෙක අපේ කරුමෙට අපි කොච්චර මහන්සි උනත් අපිට සල්ලි හොයන්න ගොඩක් අමාරුයි මොකා කිව්වත් ලංකාවෙ ආර්තිකේ එක්ක එන මුදලට වඩා යන මුදල වැඩී අපිට හිට ගන්න බැ මෙ රටේ පියුමිනම් ලක්ශ 800යෙ වාහන පදින්නෙ 😂
ඉරිසියාව නෙමෙ අපෙ මහන්සිය ගැන ලොකු දුකක් පමනි.
Lankawe political support aka thiyenne one mage thaththa university akaka chair professor kenek.ath ayage padiyen 2 laks vithara tax gannawa.api harima amaruwen jeewath wenne kochchara educational qualifications thibbath.akata meyela .😢
Tax ne bank walin prashna na .
Ubath agilla gaha gannin puke
@@Sadani123fernando අන්න ඒකයි
Aneda kiyanne!,,
ඔව් ඔව් කෙහෙලියත් ඔහොමනෙ කිව්වෙ,බලමු ඉතිං නේ.දවසක් එයි කාලකන්නි ඔක්කොටම දඩුවම් ලැබෙන👍
Aniwryemma
අනිවර්යයි
අපි වැඩ කරන තැන බොස්ට අපි සර් කියනවා... එච්චරයි.... ඉවරයි....
එයා වැරදි ද නැද්ද කියන්න මම දන්නේ නෑ. හැබැයි ඇය සර් කියපු එකෙන් එයාගේ බොස් රාජපක්ෂවරයෙක් කියන කරුණ නම් පිලිගන්න බෑ. මොකද මම දවසක් දැක්කා ඇයගේ පුතා ජපන් වචන වගයක් කියනවා. ඒ වේලාවේ ඇය අහනවා පුතාගෙන් සජිත් සර් කියපු ටික ද කියලා, ඒ පුතා කියනවා ඔව් කියලා,
හැබැයි රාජපක්ෂලා හා සජිත්ලා දෙගොල්ලම ඇයගේ බොස්ලා ද කියන්න නම් දන්නේ නෑ.
අම්මෝ ඒක
@@arunasampath9687 👌
Apinm kata wunath respect karl katha karnaw 😂👍🏻
Yes 👍😂
මහින්ද සර් ගෝඨාභය සර්...ම්ම්ම් හරිම පැහැදිලි 😙
😂😂
වචනයෙන් හොරෙ අල්ලගත්ත නියම coment එක.. සර්
හරිනි මැඩම් විතරද?
මෙකි බේරෙනවා මේ ලංකාව නේ
sirama meki berei ochchara ganan deela gannma cream eka
වැරදි කරන්න එපැයි යකො අහුවෙන්න කුහකයා
@@sltattoos6330නොදකු තොවගේ ගොඩයොනම් 😂😂😂
අල්ලපු ඇල්ලිල්ලේ හැටියට නොබේරුනෙත් තමයි පුදුමේ...ඔය කුහකයෝ කියන උනුත් ගහපු බඩු ඔවා...
pala kuhakayaaaa
මේගැනිව බේරගන්න එකි දන්න අයඉන්නවනේ මෙවැනි උන්මොන වැරැද්දක් කලත් බෙරෙනවා ඇත්ත එලිවුනාම බලමු කවුද හරි කවුද
වැරදිකියා කාටවත්ඉරිසියා වෙනන
උවමනානැ ඇත්ත කතාකරන්නයිබිම
ඉදගන්නයිබය වියයුතුනැ කාටදලගදිම
පඩිසන්දෙන්නෙ කියා බලාඉමු සන්ජය
මහතාට වරදින්නැ ඔහු රටවෙනුනෙන්
කතාකලේබලමු
සත්‍ය කවදා හරි ජය ගනී විශ්වය විසින් විසදාවී ..
Janet, Nature secrets, Forever වගේ ලංකාවේ brand එකක් හැදෙන්න ,ඒවා market වෙන්න කොච්චර කාලයක් ගියාද....ඒවගේ අයිතිකාරයෝ මේ වගේ රඟන්නේ නෑ...මහන්සි වෙලා තමුන්ගේ brand එක හදා ගත්තේ...අවුරුද්දකින් විතර මෙලෝ දෙයක් ඉගෙන ගෙන නැති 11 වසරට විතරක් scl ගියපු ගණිකාවක් කොහොමද ඔච්චර market වෙන cream එකක් හැදුවේ...වෙන්න බැරි දෙයක්නේ...බත් කන හරකුන්ට හොඳයි ඔය කතා
මොකුත් ඔන නැහැ ,,,,නිවැරදි මිනිස්සු පාලනය ට ගෙන්න ඔයා ගෙ චන්දෙ දෙන්න එච්චරයි
Kapruka turnover over 650m. Piumi 850m 😂 only cows in our country will believe these fraudsters. Trying to sell fake whitening cream to poor people saying your own skin colour is not good enough.
මේකි සිංහලෙන් කරන ප්‍රමෝෂන් දැකලා පිටරට එවුන් පොරකාලා ඇවිල්ලා අරගෙන🤣🤣🤣🤣ලෝකෙ වෙන ක්‍රීම් නෑනෙ🤣🤣🤣 බයට කියවනවා 🤣
😂
මොනවද බන් මේකි ඉගෙනගෙන අවිල්ලා තියේන්නේ
35000*25000 /87කෝටි පනස් ලක්ෂයක.ක්‍රිම් විකුනලා මාස.ගානකට හොදායි... ලාමයි ඔක්කොම බිස්නස් නවත්වලා අපි ක්‍රිම් බිස්නස් පටන්ගමු😅😅😅😅😅😅😅😅😅
Rs. 35,000 is selling price. You got to reduce Purchase Cost, Shipping, Logistics, Duty, Selling Overheads, VAT, Taxes to get the Net Profit. That is only her income after her personal tax, That has to be multiplied with 25,000 to get her real income,
@@prasanna-jg5sn එක.තමයි මේකිට නිකන් හම්බුනත්. 25000 කට ..රැ35000 ගානේ.අරගෙන .මෙකිගෙන්.ක්‍රිම්.ගන්න ශොප් එක.දැම්මෙත්.පැමිණිලි කලාට පස්සේ මාස.කිපයකට කලින් . කෝට් 87 income එකට මේකි අඩුම.බදු.කෝට් 15ගෙවලා තියෙන්න.ඔනේ.රැ 10000 ලාබ තිබ්බත් ඔය.ගාන.හොයන්න බැහැ වියදම් ඔක්කොම අතහරලා ඔය ක්‍රිම්.එකේ.ඇත්ත.වටිනාකම කියද රජයෙ ලියාපදිංචිද. මෙකි.අවුරැදු 5 විතර.ක්‍රිම්.වික්කොත් ලංකාවෙම.ණය.ගෙවන්න.පුලුවන් එක.නිසා මෙයාට රජයෙන් උදව් කරලා.ක්‍රිම් විකුනන්න.දෙන්න.ඔනේ
ane palayn ponna jeppaa😂😂
😂😂
ඒක හොදා.....ආආඅයි...😂
ක්‍රීම් හදන්න වියදම් යන්නෙ නැතිව ඇති.එහෙනම් ඇය සුපිරි ලාභයක් ලබල.අඩුම ගානෙ Rs.35000 හෙ ක්‍රීම් එක හදන්න 25000කවත් වියදමක් යනව ඇති.නැතිනම් ප්‍රමිතිය ගැනත් බලන්න වෙයි.
Rs. 35,000 is selling price. You got to reduce Purchase Cost, Shipping, Logistics, Duty, Selling Overheads, VAT, Taxes to get the Net Profit. That is only her income after her personal tax, That has to be multiplied with 25,000 to get her real income,
තිස්පන්දාහක් දීලා කවුද යකෝ ග්‍රීන් ගාල්ලේ😮😮😮
මොනවාද බං මෙකි මේ ඉගෙන ගත්තා කියන්නේ😂
ක්‍රීම් ගැන වෙන්න ඇති
ඇයි අර මාස තුනක් online කෝස් එකක් කලේ.😂😂 .😅😅 තව මේකි ලොකු degree එකක් කලානම් කොහෙද 😂
ubalata therennewath nathi "MARKETING"
ඌ beauty culture degree ekak kala bn ubala ekita baninava nam visthara hoyagena benapan bn 😅
beauti degree කරපු අය තමයි seylon කරන්නෙත් ඒක අමුතු දෙයක් නෙවේ .
ඕකි කියන පච ඕකිවත් දන්නේ නෑ විකුනන crem මොනවද කියලා. එක තමා දවසක් live ඇවිත් cream එක වටේ බලනවා මොකද්ද කියලා. Day cram එක night cream එක අදුරන්නේ නෑ. මහ ලොකුවට ඒවා උදේ හවස ගානවලු. බොරුව තමා.
Cream muwawen waradi karanne.athakota kawruth saka hitanne nane.
සංජයට දඩුවම් කරන්න හදන්නෙ දෙවියොද නැත්නම් අපි දෙවියො කියල හිතාගෙන ඉන්න අයද කියල ළගදීම හෙලිවෙයි
යකෝ මේ ගෑනිට followersලා ඉන්නවා 1,300,000. ඔතනින් ලක්ෂ තුනක් හතරක්ම මේකි බෙට්ටක් දැම්මත් හරි ආසාවෙන් කන එවුන් ඉන්නේ... මේකිගේ පැකේජ් එකක් රුපියල් 35,000ක් වෙනවා.... මේකෙ පැකේජස් හෙට අනිද්ද ලක්ෂයකට විකුණනවා. එහෙම වුනොත් එහෙම ගෝඨාභයව විතරක් නෙවෙයි අනුර කුමාරවත් ගන්නවා සල්ලි වලට.... තමුන්ගෙම රටේ එකෙක් හැදෙනවට ඉරිසියා කරන හැත්ත...😂😂😂
@@RuwanJayasekara-ng7vzubath kapanko beti
@@RuwanJayasekara-ng7vz Rs. 35,000 is selling price. You got to reduce Purchase Cost, Shipping, Logistics, Duty, Selling Overheads, VAT, Taxes to get the Net Profit. That is only her income after her personal tax, That has to be multiplied with 25,000 to get her real income,
මෙිකිට කොහෙන්ද එක මාසයට කොු්ටි 50 ක් එපාටඅිමන්ටි එකට ලෙවන්න කි්මි විකුනලා හොයන්න පුලුවන්ද
ඕව පිළිගන්න අපි මෝඩයො නෙවෙයිනේ
තොපි හරක් 😂😂😂
යකෝ මේ ගෑනිට followersලා ඉන්නවා 1,300,000. ඔතනින් ලක්ෂ තුනක් හතරක්ම මේකි බෙට්ටක් දැම්මත් හරි ආසාවෙන් කන එවුන් ඉන්නේ... මේකිගේ පැකේජ් එකක් රුපියල් 35,000ක් වෙනවා.... මේකෙ පැකේජස් හෙට අනිද්ද ලක්ෂයකට විකුණනවා. එහෙම වුනොත් එහෙම ගෝඨාභයව විතරක් නෙවෙයි අනුර කුමාරවත් ගන්නවා සල්ලි වලට.... තමුන්ගෙම රටේ එකෙක් හැදෙනවට ඉරිසියා කරන හැත්ත...
ane gono
Ha... Hari... ehemada aasa
@@RuwanJayasekara-ng7vz මේකිගේ followers ලා ගොඩක් ඉන්නේ දහස් ගණන් දීලා කිම් ගන්න උන් නෙවයි හරි හමන් ඉගෙන ගත්තු නැති ගොන් ගස් මේකි කතා කරන කැත අහගෙන ඉන්නේ ඉතින් නුගත් මිනිස්සු ම තමා
😂😂 මෙයා බබා හුකුන් පාට් දානවා ..මෙයා කවදද ඇත්තක් කීවේ.බොරු පිබින්නේ නැතිව මේ ලන්කාවෙ මේවගේ තත්වයකට එන්න බෑ.එනිසා මෙයාගේ ගල් පැලෙන බොරු හරියටම අතේ මාට්ටු වෙන්නේ ...මෙයාව හරියටම විගනනයට ලක්වෙන්නේ අනිවාර්‍යෙන්ම අනාගතයේදී ජනතා සම්මුති ආන්ඩුවේදී පමනයී ..දැනට ඕවා කීවොතින් හොදයි කොන්ඩේ බැදපු චීන්නුන්ට ..මේ රටේ මෝඩයන්ට අන්දවන්න බැරි පුරවැසියන් කොට්ටාසයකුත් ඉන්නවා ...වෙලාව එනකම් බලාගෙන ඉන්නෙ ..
❤❤❤❤❤❤❤
ඔය වාහනේ ගෝඨාභයගෙ නම් ආණ්ඩු පෙරලෙනකොට ගෝඨාභයට වාහනේ ගත්ත විදිය ඔප්පු කරගන්න බැරිනම් සැප දෙන්න ආපු කෙල්ලෙක්ගෙ ඇගේ ගහල හරි ගෝඨ බේරෙනව මිග් යානාවලින් ගහපු කලු සල්ලි තමයි මේ එලියට පනින්නෙ 😄
ඔය ක්‍රීම් එකේ ඔරිගිනල් වටිනාකම සෙවිය යුතුයි, එවගේමෙ ලන්කාවට එවීමේදී එකතු කල අගයන් සෙවිය යුතුය, එවාගෙම එකතු කල බදු නිසි ලෙස එකතු කලාද සෙවියයුතුය, ඒවගේම විකිනේමේ ක්‍රියා පටිපාටිය , විකුනූ ලිපිනයන් , විකුනූ බැන්කු ගිනුම් විකුනුම් මිල , බිල් පත් ඊමේල් ලිපිනයන් , බෙදාහැරීමේ ජාලයන් , විකුනූ ලිපිනයන් ඇත්ත එවාද ගැන සොයා බැලිය යුතුය, ඒවගේම රසදිය ප්‍රමාණය , විශ සහිත ද්‍රව්‍ය , පිලිකාකාරක , සියලු දේ වෙද්‍යවරු මගින් තහවුරු කර යුතු වේ
Ha oya pau
අනිවාර්යයෙන්ම. කල් අරගෙන හොඳට ලෑස්ති වෙලා සංජයත් රිමාන්ඩ් උනාට පස්සෙ හෙන ගැම්මෙන් පෝර උර අරන් ඇවිත්. තවත් මේ ගෑනිට හුරේ දාන ගොබ්බ සෙට් එකක් ඉන්නවනෙ. ඔය කියන ක්‍රීම් එක චෙක් කරන්නත් ඕනේ හිතකරද අහිතකරද කියලා.
ඔබ ඉතා නිවරදියි.මේ ගානට,මෙයා කියන විදියට 35000 ක්‍රීම් එකක් ගාන්න පුලුවන් දින 3 යි..😂
@@surangihettiarachchi-y8w
අනිත් අයට පව් කියන්න ඉස්සෙල්ලා තමුන්ටම පව් කියාගෙන ඉදින්. කෝටි ගණන් වියදම් කරලා පුම්බගෙන ඉන්ජෙක්ෂන් ගහලා සුදු කරගෙන වාචාල කට ඇරගෙන එලියෙ දාලා දාන වීඩියෝ වලට තියෙන භක්තියට වෙන්න ඇති සුදු අක්කිට මොනවා හරි කිව්වම රිදෙන්නෙ. නැත්තං ඉතිං මේ අක්කි රටේ ප්‍රසිද්ධ උනේ සිනමාවට ටෙලිනාට්‍ය වලට මොඩ්ලින් වලට සේවයක් කරලද?
යකෝ මේ ගෑනිට followersලා ඉන්නවා 1,300,000. ඔතනින් ලක්ෂ තුනක් හතරක්ම මේකි බෙට්ටක් දැම්මත් හරි ආසාවෙන් කන එවුන් ඉන්නේ... මේකිගේ පැකේජ් එකක් රුපියල් 35,000ක් වෙනවා.... මේකෙ පැකේජස් හෙට අනිද්ද ලක්ෂයකට විකුණනවා. එහෙම වුනොත් එහෙම ගෝඨාභයව විතරක් නෙවෙයි අනුර කුමාරවත් ගන්නවා සල්ලි වලට.... තමුන්ගෙම රටේ එකෙක් හැදෙනවට ඉරිසියා කරන හැත්ත...😂😂😂
Super...අපේ උන් හරි කුහකයි
නිවෙන්න ලං වෙද්දි පහන් දැල්ල වැඩි එකයි ස්වාභාවය… 😊
යකෝ 35000 දාහට මිල ක්‍රීම් එකක් ප්‍රංශයේවත් නැතුව ඇති 🤣 මෙගානට ක්‍රීම් ගන්න අහිංසක බිස්නස් එකේ අහිංසක ජනතාව අපි මේ ඉන්නේ අමෙරිකාවෙද ජර්මනියෙද බන් 😂😂
35000 kiyanne dollar 100k wage. Normal brand walama cream jaathi tiyanwa dollar 200 300 pannana. Lokuma brand wala dollar 600 - 1000 athareth tiyanwa. Pears baby gaanata cream na loke kohewath
@@gamergoneretro7898 Rs. 35,000 is selling price. You got to reduce Purchase Cost, Shipping, Logistics, Duty, Selling Overheads, VAT, Taxes to get the Net Profit. That is only her income after her personal tax, That has to be multiplied with 25,000 to get her real income,
උබ දැකලා තියෙන ලෝකෙ හරි පොඩියි බන්
මුන් වැරදි හැබැයි උබ ගොන් කතා කියලා නෝන්ඩි වෙන්න එපා 😅
Ub hithuwada " Dior, Chanel, Nars " ehema Rs.50 ta cream bedanawa kiyala.. 😅
@@prasanna-jg5sn i bet she has more than 25000 sold and 40% profit rate.
සාමාන්‍යෙන් ordinary, spa ceylon වගේ brands එක්ක ලොලියා වගේ ක්‍රීම් එකක් එච්චර ගානක් ගන්නවද කියන එක නම් අනේ මන්ද
මේ බඩ්ඩ ෆෝම් කරපු උනුත් ලංකාවෙ උන්නා..දැන් උන් කොරවක්කො වගෙ හැංගිලා ඉන්නෙ😂😂😂😂මේකි ක්‍රීම් විකුණලා දුක් මහන්සියෙන්නනෙ හම්බ කරන්නෙ😂😂😂කොහෙද ලංකාවෙ උන්ගෙ පැලියාව😂😂😂..
තාම ඉන්නවා, කොමෙන්ට් සෙක්ශන් එක බලන්නකො, එයා ඩිග්‍රි එකක් කරලලු ඒ ක්‍රීම් හදල තියෙන්නෙ 😂
@@mithunijayawardhana4757 අඩ්ඩෙහ්...පාර්ලිමේන්තුවේ ඉන්න නාකින්ගෙ වෙන්න ඇති ගන්න ඇත්තෙ 🤣🤣ඩිග්‍රිය🤭🤭🤭🤭
😂😂😂😂
😂😂😂 අම්මෝ අහිංසකවී 😂😂😂😂😂😂
Oya paw..
අනිවාර්යයෙන්ම ක්‍රීම් ගාපු කට්ටිය ගෙනල්ලා ප්‍රශ්න කල යුතුයි, සුදු වෙලාද කියල.
අයියෝ 🤣🤣🤣🤣🤣🤣
@@wasanawijesuriya2709😄😄😄
😂😂😂😂
බලාපන් ඉතින් නූගත් දාර බඩු ෆෝම් කරාම තියෙන කරදරේ පේනවා නේ..
😥 මුන් උස්ලා තියන එවුන් බිහිකලේ කවුද අපේ රටේ මෝඩ ජනතාව නෙවියිද මේපරවත කටිරේ කියන එක මොලේන් පාවිච්චි කරපලලා මෙවා බලලා හරි
අනිවාර්යයෙන්ම.එකයි අපේ රටට මෙච්චර දෙයක් වෙලා තියෙන්නේත්.දක්ශයෝ හැන්ගිලා මේ වගේ බඩු ෆෝම් වෙලා
හරියට ප්‍රශ්න කරන්න ලොවෙත් ඇත්ත හෙලිවෙනවා පේනවානේ මෝඩකම කතාවෙන්ම.බලමුකෝ මේ සැරේවත් ලංකාවේ නිතීය.
කෝමත් ජෙප්පො හිටියා නම් මුන්ව අල්ලනවා කෝමත් ඔය කලු සල්ලි තියෙන එවුනුයි ,ටියුශන් කාරයොයි ඔක්කොමලා ජේවීපි එකට ඉස්සරහට එන්න දෙන්නෙ නෑ 💔
එහෙම නෙ බන් වෙන්න ඔන,,,income disparity කියවපන්
සමාජයයි පරිසරයයි විනාශ කරන දෙයක් නොකර වෙන ඕන දෙයක් කරලා සල්ලි හම්බ කරාට අපිට කමක් නෑ. 😊
එයාට පරිස්සම් දීලා තියෙනවා කියන්නේ කාටද ඒ.. 🤕.Kaudaa.. මේ කේස් එක.. ඇද්දේ..☹️👎
අනිවාර්යයෙන් fit ela ela සුපිරි akke oyata waradinne naha kawadawathma
Ela niyamai
ඉස්සර අපි හිතනවා ඉගෙන ගන්නේ මොකද බිස්නස් එකක් කරා නම් ඉවරයිනේ කියලා .ගුරුවරු කියලා දීලා තියෙනවා උගත්කම නැත්තං සමාජයෙන් ඒ සල්ලිකාරයාව මෝඩ නූගත් සල්ලිකාරයෙක් කියලා හඳුන්වනවා කියලා . ඒකෙ ඇත්ත මේ වීඩියෝ එක බැලුවට පස්සේ තමය් තේරෙන්නේ.
Money laundering කියවන්න
වැරදි කරන්නෑ හරිම අවංකයි වගේ කතා කරන මිනිස්සු ඉන්නව නේද උන් තමා දෙපිටි කාටු මිනිස්සු මේ තමා ඒකට හොඳම උදාහරණය
අම්මෝ ඒක ඇත්ත ..සම හරක් මන් හරි මන් හරි ගගා ඉන්නව දෙවියන් ට පේනවා සේරම වදිනව දොබෙන් යන්න දන්නේම නෑ ....😅
පියුමි ලස්සනයි කියයි හැමෝම ඒත් කලු සල්ලි හැමදාම සුදුයි මේක සිරි ලංකාවනෙ. ඒකයි😂😂😂
Patta wutti😂😂
Mahinda sir 😂😂😂 e athi pahedili
මේ ගෑනිගෙ පැක් එකක් 35000 ලු මේක ලංකාවේ බහුතරය්ක් ගත්තත් පඩි නඩි ගෙව්වට පස්සෙ හුලං මේයා හද්ද ඩොටේ ඉන්නෙ ටුක් එකේ යන්නෙ කියල මීට අවුරුද දෙකකට කලින් කිව්ව. මේ අවුරුදු2ට බිලියනපතියෙක් වෙලා කුනු කානු කටින් කෑගහන කැත. අපේ රටේ ඉන්නවා මුන්ට වදින එවුනුත්. අම්මට ගෙදර බල්ලට කැත විදියට සලකනවා කියල මෙයාගෙ මනුස්සයම කියල තිබ්බ. මේ ගෑනු ජෙනා හිතන්නෙ මෙයාගෙ කටට නීතිය යට්‍යි කියලා.
අහිංසක අපිටත් කියහන්කෝ අහිංසක බිස්නස් එක කරන හැටි අහිංසකව කෝටිගානක් මාස කීපයකින් හොයාගන්න😂😂
35000 x 25000 = 875 000 000,
ඔරඩ්‍රස් 25000ට වඩා නම් සෙල් කරල ඇති. ලන්කාවෙ කෝටි 1.5කට කිට්ටු වෙන්න ගැනු ඉන්නවා. ලක්ස 150ක්. ඔකෙන් ලක්සෙකට කිරිම් සෙල් කරන එක බොහොම සිම්පල් වැඩක්.
@@aimtester4454 lankawe ganu inne koti 1.1 k wage , e kiyanne laksha 110 i ,
Ado mekita මොකුත් වෙන්න දෙන්නේ naha bn දේශපාලනය karana eun. Attha එළියට ena kalayak ei. බලමු
😂😂😂😂😂
මේක ඉතිං අමුතු ඇටේනෙ..
හොරු නඩු වලින් ගැලවෙන පලවෙනි අවස්තාව මේක නෙවෙයිනෙ..
😂😂😂😂😂😂
😂😂..ගෝනි පිටින් ගෙනාවේ උපත් පාලන කොපු වෙන්ටෑ.. 😂😂😂😂
😂😂😂
ඒ ඒ 😂😂😂😂
නියමයි බලන් ඉන්න බැරි උන් කෙහෙත් ඉන්නවා..... අක්කි. උන් වගේ අපිත් හැමදාම එකම විදියට හිටියා නම් හරි....❤❤❤ නියමයි ඔයා ට වරදින් නැහැ..
උපන් ගෙයිම සල්ලි කාරි වගේ කියවනවා නැති අයට ඉරිසියයිලු.මුඩුක්කු බඩ්ඩ 😂😂මුන්ව උඩ තියන උන්ට දෙන්න ඕනා.
Order 25,000 යි, එකක් 35,000 යි. මුළු අදායම මි. 875... ගාන හරි... හැබැයි කට්ටියට වැරදුනු තැන තමා කාලය..මේ ගෑනි මාස 8න් මේ වත්කම් උපයලානම් දවසට ක්‍රීම් 104ක් විකුණන්න ඕනෙ අනික් එක ලාභය 80%ට වැඩිවෙන්න ඕනෙ ඒ ගාන හොයන්න,නිෂ්පාදන,අමුද්‍රවය වියදම් ඒවත් අයින්වෙන්න ඕනෙ ඒකට්.ඒ වගේම මේ ක්‍රීම් එකේ අඩංගු ද්‍රව්‍ය,ප්‍රමිතිය ගැන කිසිම දෙයක් නැහැ.
Maki wage badu unanam salli tamai.
ඒක ඇත්ත 👍
@@RishmiImashaNMRA සහතික thiyenawada , cream hadana අමුද්‍රව්‍ය gaththa bill income tax gewwada . Karamulata hirawenawa
පඩ් සම් දෙයි කට උත්තර දීලා එන්නකෝ😂
උඩ ඉන්න දෙයියෝ නෙමෙයි මැනිකේ ඔයාගේ ඔය කුක්කු කූටන් 2 රබර් පුකයි ඔයාව බේරලා ඇත්ත කීව එකා හිරේ යැව්වා...
❤❤
එතකොට ආදායම් බදු එහෙමත් ගෙවලද😂
ඒවත් යන්නේ අපේ කරපිටින්ද දැන්
කාතා වෙන්ම පේනවා බොරු කියන් නේ කියලා 😂😂 අනික cream බිස්නස් eka patan gatheth me lagathinr😊😂
100% attha
අහිංසක බිස්නස් අපිටත් කියල දෙන්නකෝ් Please
Hmmmm akki aka attha minisunta attha heli karanna api oya akka ❤❤❤❤❤❤
එකෙක් දියුණු වෙන් ඉහලට බලාගෙන ඉන්න බැ මෙක ලංකාව නෙ
යකෝ.දියුනු.වෙනවා කියලා මාසයකට කි්‍මි විකුනලා කෝටි 40 හොයා ගන්නේ කියලා
@@KalyaniChandra-gv9nw මෙයා ක්‍රිම් විකුණන්න ගත්තෙ අද ඉයෙ නෙවෙයි මෙයා කියක් දෙවල් කරනවාද අපි වගෙ කුස්සියේ බත් තම්බන්නෙ නැ එයා හරි ඔපන් ගර්ල් කෙනෙක් එයාගෙ වයිටින් එකක්ම කුවේට් වලට හතල්ස් දහටත් වඩා වැඩි එහෙම දියුණු වෙන මිනිස්සු එ අයට වල කපන මිනිස්සු අතර වෙනස අපි හම්බ කරලා කැරටි 24 රත්තරං බඩුවක් වත් ගෙන්න බැරි රටකද මෙවා හොයන්නෙ හොරැ 225 ඉද්දි මෙ ගැනි අල්ලගෙන එ අයගෙ කුනු යට ගහනවා ලංකාවේ ඉන්නෙ කුහක මිනිස්සු දියුණු වෙන්න අත දෙනවාට කරන්නේ වල කපන එක තියෙන මිනිස්සු බලලා සතුටු වෙන්න තරම් වත් හොද හිතක් නැ ලංකාවේ මිනිස්සු හරි වෙනස් කියන්නේ එකයි
ඉතින් පියුම් ඕක නිශ්පාදිත වියදමක් නැද්ද 35000ම ලාභය නෙමෙයි නෙ
You are all ways right
😊 00:30 එහෙමද 😏
ගේමක් ගැහුවා ඒ කියන්නේ😂😂😂
මේ ක්‍රීම් එක හදන විඳිය ඉගෙන ගෙනලු හදලා තැනකට ආවේ උට්ටෝ බොරු කියන්න එපා පුකෙං වැඩ අරං ක්‍රීම් එකට ලකුනු දෙනවා ගගෙං වතුර බීලා මූදට ආවනවා....😂😂😂😂.......අපිට පුපෙං හිනා.........ඒකිට කාලේ දුන්න CID එන්න කලිං ඔය පෝර උර ගනං බිල් හදාගන්න දැං එනවා අපිට සුදුලූනු පොඩි කරන්න........
Poor law 'behind the politicians
කොහොමද ගෝඨා භය පළ භාවිතා කළ රථයක් ඇය මිලදී ගත්තේ????
Eka nam atta
Very correct 💯
තිස්පන්දාහෙ ඒව විසිපන්දාහකින් කොළඹ හතෙන් ගෙයක් ගන්න පුලුවන්ද.බැරි උනත් ,මෙයා බේරෙනවා.එච්චරයි .නඩුව දාපු කෙනා පැහැදිලිව කිව්ව ඔබට නිර්දෝෂී බව ඔප්පු කළ හැකි බව.එයා දැම්මෙ පැමිණිල්ලක් එපමණයි.
මේ කාලෙ නම් ජන බලයට ගියානම් හරි. හොද පබ්ලිසිටියකුත් හම්බවෙල ස්ටේජ් එකේ කතාවකුත් ලැබෙනවා .අපි ආවම ඔයාට සාධාරණය ලැබෙනවා කියලත් අහන්න පුලුවන්. ඕන ගොඩක් සෙට් වෙනව එතනට මේදවස්වල
සමගි ජන බලවේගයට 😂😂
අද හෙලුවෙන් ඇවිල්ලා නැ....
සංජය ඇතුලට යනකල්ද හිටියේ කියවන්නේ
මෙයා නම් රටට ශාපයක්
මේ ගෑනිත් තව ටික දවසකින් දේශපාලනේට එයි කියලා හිතෙන්නේ මට විතරද? බලහන්කො බොරු ගහන ලස්සන.
බේරගත් එක්කෙනාගේ පැත්තට කතා කරයි😅😅😅😅
🤣🤣🤣🤣
@@renukagunawardana8335 aniwaren. onna nadda balanna.
ම්ම්ම්ම් හරි සුදු 😊
25000x35000=8750000000
එතකොට product cost labour cost, delivery cost මුකුත් තිබිලා නැති වෙන්න ඕන
නියමයි පියුමි❤❤❤
Parlimant arimu 😂😂
Joki මාලි😂
අධිකරණය සොයාබලා ඇත්ත එලිවෙයි . වැරද්දක් තියේනමි මෙිකේනමි විනිශ්චය කාරයො ගොඩයි ඒඅය කුහක ඉරිසියාව තියෙන නොදියුණු අය
අම්මෝ. කට. වැඩි. දවසක්. දඟලන්නේ. දෙසපාලන. බලය. මුන්ට. ගිය. රට
මහවත්තට ඔත්තු දුන්නෙ චන්දිමල් වෙන්න බැරිද !!😊
❤️👍
හ්ම්..අපේ රටේ උන් ක්‍රීම් කනවද මන්ද මෙච්චර විකිනෙන්නෙ..😂😂😂
ඔයිට වඩා ප්‍රශ්න ලංකාවේ තියනෝ 😅
අහිංසක බිස්නස් 😂 ඒකිගෙ ක්රීම් එකෙ නම ඇහුවෙත් අද😅
බඩ්ඩක් ගිය උඩක්😂😂😂😂😂😂😂
💖💖💖👍👍👍
හෘද සාක්ෂිය.. හමුවේ අපි කුමක් කලත් පරාදයි .
❤ good job and congratulations
මේ අය මොන වැරදි කලත් බේරෙනවා
Ai sir kiyanne😊
ලන්කාවෙ ඉන්න අන්ක එකේ තක්කඩි කපටි දූශිත ගැහැනියක් .
විමර්ශනයට එන්නත් කල් දුන්න දවස් ටිකේ චන්දිමාල් කෝටියක් විතර විසිකරන්න ඇති අනුගාමිකයන්ට ක්‍රීම් දෙක තුන ගන්න කියල ඇයි ඉතින් කොහොම හරි ආදායම පෙන්නන්නත් ඕනෑ නෙ 😄😄😄
දැන්නමිි කොන්ඩෙි ඒහේම අවුලු තවතව අවිල් වෙියි ඉදිරියට
😊
Rs. 35000 ta කොහෙද ?දන්නේ naa මෙයගෙ cream eka Sale karanna dala ,thiyenne
ඩොලර් 100 ක් කියන්නෙ අපිට ලොකු දෙයක් උනාට සමහර අයට පොඩි දෙයක් 😊
මේ ලංකාවේ ඉන්නේ මහා ඉර්ශියා කාර මිනිස්සු ඔකට වැඩියෙන් හොයන්න දේවල් කොයි තරම් තියද අනුන්ගෙ කුනු හොයනවා
ඇත්තෙන්ම ඔව් පියුමි හංසමාලිගේ සල්ලි හොයනවට වැඩිය මේ රට කරන ලොකු ලොකු එවුන් කරල තියෙන හොරකම් කොච්චරද ලංකාව බංකොලොත් වෙනකම්ම හොරකම් කරලා ඒව හොයන්න බලු බල්ලෙක්වත් නෑ ලංකාවේ මිනිස්සුත් ඒවා හොයන්නේ නෑ
ඡන්දයක් කිට්ටු හින්දා මහ එවුන්ගේ වැරදි වහගන්න පොඩි එවුන්ගේ වැරදි හොයනවා
මේවා තමයි මල සමයං කියන්නේ
මේ වගේ දේවල් නිව්ස් වලින් පෙන්නනකොට මහ හොරුන්ගේ දේවල් කතා කරන්න කෙනෙක් නෑනේ
ලැජ්ජයි විලි ලැජ්ජයි😫😫
නොදකින් මෙ සමාජයෙ කුහක තිරිසන් මිනිස්සු
😂
ඇයි?
@@HasiniMadu 😁
මුඩුක්කු මාලි😂
මහින්ද sir ගෝටා sir ඉන්නකම් no problem
මෙයා කොහොම හරි බේරෙනවා. ලංකාව කවදද මේවට හරි දඩුවම් දුන්නේ
මෙයා ගැන හෑලි ලියපු අපේ කට්ටිය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 😂😂😂😂
ඔයාට කවදාවත් වරදින්නෙ නැ අක්කෙ❤.
konara, :my time has come
පාර්ලිමේන්තුවේ බාගයක් විතර මෙකිත් එක්ක බුදි## එවුන් ඉන්නෙ ඉතින් කට උත්තරේන්ම පස්නෙ විසදෙයි😂
එයාලගේ සල්ලිත් බාගයක්ම ඇත්තේ මෙයා ලඟ තමා😅😅😅😅