අධ්‍යාත්මික ගුරුවරයා ඔබව ඥානයෙන් අවදි කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024
  • මෙම සදහම් දේශනා,
    •° පංච ගෝචර නොවූ මනායතනය අතික්‍රමනය කලා වූද…
    •° ප්‍රායෝගිකව ඥාන දර්ශන හරහා ප්‍රත්‍යක්ෂය පූර්ණ කල යුතු වූද…
    •° ජීවමාන බුද්ධ දේශනාවන් හා ප්‍රතිබද්ධ වූද...
    •° තුන්තරා බුද්ධ ස්වාභාවයන් සාක්ෂාත් කිරීමේ පටිපදාවෙන් යුතු වූද දේශනාය...
    තමා දෙස බලමින් බුද්ධියෙන් ශ්‍රවණය කරන්න...
    ZOOM මගින් කරණු ලබන දර්ම සාකච්චාවන්ට සම්බන්ධ වීමට අවශ්‍ය අය පහත ලින්ක් එකෙන් සම්බන්ධ වන්න.
    Arahath maga-whatsapp group
    chat.whatsapp....
    website - maithribodhi.com
    Facebook page
    / arahthmaga
    සියලු දේසනා ශ්‍රවනයට
    / @maithribuddha
    view_as=subscriber
    ඔබේ ගටලු යොමු කරන්ට.
    gothama.guru@gmail.com
    arahathmagacenter@gmail.com
    Arahath Maga Center: +94 (0)715882070

ความคิดเห็น • 43

  • @nirojearachchige2840
    @nirojearachchige2840 4 หลายเดือนก่อน +1

    Sadu 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻

  • @nilanthichandramali9808
    @nilanthichandramali9808 ปีที่แล้ว +2

    කල්‍යාණමිත්‍රයන් වහන්සේගේ දේශනාව අහද්දි මට හිතුනා අපරාදෙ ලන්කාවෙ හිටියා නම් මේ වෙද්දී මගේ කුසලය පූර්ණ කරල මේ වෙද්දී මගේ ගමන නතර කරන්නත් තිබ්බා.ආපු ගමන් ඔබ වහන්සේ මුන ගැහිල මේ දේ පූර්ණ කර ගන්න ඕන .ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ගායුශ ලැබේවා

  • @MudithaWijesinghe-e7t
    @MudithaWijesinghe-e7t ปีที่แล้ว +7

    කල්‍යාණ මිත්තයන් වහන්ස, ඔබ වහන්සෙට මම නමස්කාර කරමි. මාගෙ නමස්කාරය වෙවා! අපට නිවරදි මාර්ගය පෙන්වා දෙත්වා!

  • @nirojearachchige2840
    @nirojearachchige2840 3 หลายเดือนก่อน

    Sadu 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻

  • @nirojearachchige2840
    @nirojearachchige2840 3 หลายเดือนก่อน

    Sadu🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @life_tips_111
    @life_tips_111 2 หลายเดือนก่อน

    Keseda obawahanse behedekemata enne.

  • @mervinharischandraharischa2847
    @mervinharischandraharischa2847 5 หลายเดือนก่อน

    ගරු ස්වාමීන් වහන්ස, අප හට අනුකම්පාවෙන් ඔබ වහන්සේගේ දුරකතන අංකය සඳහන් කරන්නේනම් ඉතා මැනවි.

  • @MGajaweera-fn9cf
    @MGajaweera-fn9cf ปีที่แล้ว +3

    මගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේ මටත් පිහිට වෙන්න

  • @ranifernando1539
    @ranifernando1539 9 หลายเดือนก่อน

    🙏🙏🙏 මේ මොහොත බොහෝ සේ දැනීම මා ලද මහත් භාග්‍යයකි. දැන් මමත්වය පලවා හැරීම පහසුවේවා!🙏

  • @MRSMunasinghe
    @MRSMunasinghe ปีที่แล้ว

    මොහොතක සුවය ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ධර්මයේ ශක්තියම ලැබේවා

  • @pujyasamithahimi1255
    @pujyasamithahimi1255 ปีที่แล้ว +1

    කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේ ගේ දේශනා තුල තිබෙන දහම් පණිවිඩය ඉතාමත් හොදින් මාර්ග සත්‍ය පෙන්වා දෙන තමා තුලින් තමා දැකිය හැකි ප්‍රායෝගික දහම් ප්‍රචාරයක් . ඔබ වහන්සේ හමුවීම ව්ශ්ව ධර්තාවය සිදු කරාව්. කළ්‍යාණ මිත්‍රත්වයට නමස්කාර වේවා !

  • @ChesikaMorapitiya
    @ChesikaMorapitiya 5 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @MGajaweera-fn9cf
    @MGajaweera-fn9cf ปีที่แล้ว +2

    මටත් මාර්ගය ආවඛොධ වේවා

  • @maneljayakody4547
    @maneljayakody4547 ปีที่แล้ว +1

    Obawahansege ආයුධ වලින් ma කපා කොටa සුමට කළ මැනවි . 🙏🙏🙏

  • @chandanihewagama2059
    @chandanihewagama2059 ปีที่แล้ว

    Theruwan Saranai pinwath swaminwahansa 🎉🎉

  • @prasangieabeynayake387
    @prasangieabeynayake387 ปีที่แล้ว

    🙏🙏🙏....
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ..
    ඔබවහන්සේ ගිය මග අපවත් රැගෙන යන්න ...

  • @arunasilva9945
    @arunasilva9945 ปีที่แล้ว

    Kalyana mithrayanan vahanseta mage namas Karaya veva🙏devesaye nma hatagena davena. Saraasankiya kalpa laksha varayak gena aa de sium mohotha thula nivadamiya haki Veda 🙏🙏🙏suvamini🌹🙏

  • @indikaprasanna2683
    @indikaprasanna2683 ปีที่แล้ว

    පිංවත් සවාමින්වහසේට මාගේ නමස්කාරය වෙිවා .පුලුවන්නමි සවාමින්වහස වැඩ සිටින ස්තානය සටහන් කරන්න .සියලුම දෙනාට තෙරැවන්සරනයි .

  • @jithendriwelikala5984
    @jithendriwelikala5984 ปีที่แล้ว +1

    🙏🌺

  • @padminiamarasena255
    @padminiamarasena255 ปีที่แล้ว

    🙏🙏🙏 හරිම පැහැදිලියි.

  • @upekadissanayake1583
    @upekadissanayake1583 ปีที่แล้ว

    🙏

  • @gayansampath559
    @gayansampath559 ปีที่แล้ว

    Suwamin wahanse wada sitinne koheda.danna kenak kiyanwada🙏🙏🙏

  • @nuwanherath7223
    @nuwanherath7223 8 หลายเดือนก่อน

    Hamoma baiyla witrai gahane. Vi wapiranawa wage. Hamuduruwo daneth ne patangane kohend iwarakarane kohend kiyla.
    Hamoma eyalage wanshe kiyanawa witrai. Me 30min wal eka tanakawath me sasren yana hati kiyala tiynawada?

  • @mallikawickramathilaka3522
    @mallikawickramathilaka3522 ปีที่แล้ว

    නිවැරදිව අවබෝධ කලහැකි දහමක්

  • @upekadissanayake1583
    @upekadissanayake1583 ปีที่แล้ว

    සාධු සාධු!!!

  • @samithdiwarathne1740
    @samithdiwarathne1740 11 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සෙව් වැඩ සිටින ස්තානය කාට හරි කියන්න පුලුවන්ද ?

    • @namalthilanka8237
      @namalthilanka8237 8 หลายเดือนก่อน

      apita suvamin vahanse hamuvenna kohomada t p namdaraya denna

  • @janithkumara5637
    @janithkumara5637 ปีที่แล้ว

    පුදුමාකාර විද්‍යාත්මක පැහැදිලි කිරීමක්..
    😮

  • @chandranipathmalatha1847
    @chandranipathmalatha1847 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @nirojearachchige2840
    @nirojearachchige2840 2 หลายเดือนก่อน

    Sadu 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻

  • @malanikasthuriarachchi30
    @malanikasthuriarachchi30 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @savithriwijesurendra4555
    @savithriwijesurendra4555 ปีที่แล้ว

    🙏🙏🙏

  • @thilankasumuduni5999
    @thilankasumuduni5999 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chamil7490
    @chamil7490 ปีที่แล้ว

    🙏🙏

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nimal7619jasinghe
    @nimal7619jasinghe ปีที่แล้ว

    🙏🙏🙏

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ManjalaNRoks-ge5ox
    @ManjalaNRoks-ge5ox 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏