Suralo Mandala Saradewa | Sinhala Hymn with Lyrics | Gloria Sinhala Version

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • The Catholic View is a Roman Catholic TH-cam channel which is including Sinhala Sunday Holy Mass, Sinhala Hymns (Sinhala Geethika), English Catholic Hymns and English Prayers. All the publications are the Productions of The Catholic View.
    #SuraloMandala #sinhalageethika #TheCatholicView #christiansongs #sinhalakatholikageethika #sinhalacatholichymns #mostfamoussinhalahymns #kithunugee
    Subscribe Us :
    TH-cam : www.youtube.co....
    Like Us :
    Facebook : thecatholicview
    Lyrics :
    සුරලෝ මණ්ඩල සැරදේවා දෙවිඳුට මහිමය වේ
    මනු ලෝ සාමය පැතිරේවා මනු සිත් සැනසේවා
    දෙවි හිමියනි සුර ගුරු නිරිඳේ
    සව්බල තෙද ඇති පිය දෙවිඳේ
    අපි ඔබ වටලා පසසමු නමදිමු මහිම කියා වනමු
    ඔබෙ මහිමය ගයමින් සිහි කරමින් - ඔබ හට තුති පුදමු
    එක ජනිත වූ පුත් කිතු සමිඳානේ - ජේසු කි‍්‍රස්තු හිමි වේ
    දෙව් අජබාලක දෙව් හිමිපානේ පිය පුත් දේවනේ
    ලෝ පව් හරණා ඔබ අප සරණා
    වනු මැන අප හට දී කරුණා
    ලෝ පව් හරණා ඔබ අප කැඳවා - අසනුය අප යැදුමා
    පිය දකුණු පසේ ඔබ වැඩ හිඳිනා - දෙනු මැන අපට සමා
    පිය දෙවිඳුන් හා සුදතුම් ඇසුරේ - මහිම ලබන සමිඳේ
    සුවිසුදු වූවෝ එක පරම තුමෝ - ඔබයි බලවතාණෝ
    ආ.....ආ.....ආ.....මේ....න්....///

ความคิดเห็น • 9