How To Reset iPhone - How To Reset An iPhone - How To Reset iPhone Sinhala - Reset iPhone

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 34

  • @slarts9628
    @slarts9628 5 หลายเดือนก่อน +4

    Brother. Mn use krpu iphone ekak ganna inne. Ethakota e shop eke thiyena iphone eka me widiht reset krla gddi gataluwak nadda. Reset krddi eyage apple id illanne nadda?

    • @madhawatechtips
      @madhawatechtips  5 หลายเดือนก่อน +2

      මං මෙහෙම දෙයක් කියන්නද? වඩාත් හොඳයි ඔයා කඩේ කට්ටිය ඉස්සරහම reset කරලා ගත්තොත්. ඇයි දන්නවද සමහර iphone විකුණන්න තියනවා ඒව icloud bypass කරපුවා. ඒ phone එකකට ඔයාගෙම iclod එකක් දාගන්න පුලුවන්. හැබැයි බැරිවෙලාවක හරි ඔයා reset කරොත් ඉල්ලන්නේ කලින් එක්කෙනාගේ icloud. Iphone එකක් ගන්නවනම් විශ්වාසදායක තැනකින් ගන්න. තව දෙයක් iphone එක ගන්නකොට display original එකද කියලත් බලන්න. Thanks.

    • @MalikDeshan
      @MalikDeshan 5 หลายเดือนก่อน +1

      Ammo e wachana tika.

    • @slarts9628
      @slarts9628 5 หลายเดือนก่อน +1

      @@madhawatechtips thankyou bro . Wena issue ekk nadda api used krpu iphone ekk arn reset krla use krddi. Ape privacy ekt ehema . Ape data wlata ?

    • @madhawatechtips
      @madhawatechtips  5 หลายเดือนก่อน +1

      මම ඉස්සරවෙලා කිව්ව ටික මතකෙන් ගන්න phone එක

  • @faizalahmed9220
    @faizalahmed9220 ปีที่แล้ว +2

    thanks aiya ❤❤

  • @MalikDeshan
    @MalikDeshan 5 หลายเดือนก่อน +1

    Thanks Mr.Madhawa

  • @SAbesekara
    @SAbesekara 4 หลายเดือนก่อน +2

    Tanx bro lokudeyak igenagaththa❤

    • @madhawatechtips
      @madhawatechtips  4 หลายเดือนก่อน

      වචනෙම ඇති තවත් මේ වගේ ⁣දේවල් ඉස්සරහට ගේන්න

    • @SAbesekara
      @SAbesekara 4 หลายเดือนก่อน +1

      🙏

  • @Themicanic
    @Themicanic 6 หลายเดือนก่อน +3

    Reset krta passe phone eke kalin thibba photos videos pc walin connected krla ganna puluwanda.?

    • @madhawatechtips
      @madhawatechtips  6 หลายเดือนก่อน

      පුලුවන්. Icloud එකට save වෙලා තිබුනනම් අනිවාරෙන් පුලුවන්

    • @Themicanic
      @Themicanic 6 หลายเดือนก่อน

      @@madhawatechtipse kiyanne api phone eka reset karala vikunawata passe a ganna keneta ape kalin thibba photo video ganna puluwanda ?

    • @madhawatechtips
      @madhawatechtips  6 หลายเดือนก่อน

      නැහැ. ඔයාගේ id එක ඔයාගේ icloud password එක. ඒක ඔයා විතරනේ දන්නේ. ඔයා අලුත් phone එකකට ඔයාගේ icloude එක එකතු කරලා පුලුවන් photos, contacts ආයෙම ගන්න.

  • @InokaMarasinghe-mj9qk
    @InokaMarasinghe-mj9qk หลายเดือนก่อน

    Tanx ayiye vade hariyat kara ❤❤

  • @RashanLakmal
    @RashanLakmal หลายเดือนก่อน

    Brother. I phone eka wikunaddi ape deta erase karata passe ape phone eka okkoma deta reset wenawane . Ita passe phone ekath reset karala phone eka wikunanawa . Mata thiyana prashne thama.
    Dan phone eka third party apps & computers walin ape deta and photos ganna puluwamda hodatama sure da natham ganna puluwam sambawithawak thiyanawada
    Important qestion

    • @madhawatechtips
      @madhawatechtips  หลายเดือนก่อน

      කොහොමත්ම නැහැ. මොකද ඔයාගේ contacts, photos වගේම අනිත් data ඔක්කොම sace වෙන්නේ ඔයාගේ icloud එකට. මේ ඔක්කොම end to end encrypted. Password එක වගේම other veryfications ඔයා ලඟ විතරක්නම් කිසිම ගැටලුවක් නැහැ.

  • @TechHeartLK
    @TechHeartLK ปีที่แล้ว +2

    Maru 😘 ඒත් අයිෆෝන් එකක් නෑ 🥲

  • @ranganaasela2579
    @ranganaasela2579 9 หลายเดือนก่อน +1

    disply eka giyapu ekak reset karaganna baida?

  • @dinakshifernando8821
    @dinakshifernando8821 ปีที่แล้ว +1

    👌👌

  • @disnaddk5861
    @disnaddk5861 3 หลายเดือนก่อน +1

    Id passcord dan naththan komada rest eken passe phoneeka on krnne

    • @madhawatechtips
      @madhawatechtips  3 หลายเดือนก่อน

      Phone එක on වෙනවා. හැබැයි setup කරන්න බැරි වෙනවා

  • @nishadaiduwara7491
    @nishadaiduwara7491 11 หลายเดือนก่อน +1

    Mage eke home bitton eka weda ne den reset karnna bene

    • @madhawatechtips
      @madhawatechtips  11 หลายเดือนก่อน

      ඒකට විසඳුමක්නම් තියනවා. මොකක්ද phone එක

  • @ahinsasenanayake3411
    @ahinsasenanayake3411 ปีที่แล้ว +1

    ❤❤

  • @farhankhan-gw6rr
    @farhankhan-gw6rr ปีที่แล้ว +1

    loku deyak igena gatta

  • @Azmat_Raban_2003
    @Azmat_Raban_2003 10 หลายเดือนก่อน +1

    Reset karata passe ai apple id eka enneh naththe...

    • @madhawatechtips
      @madhawatechtips  10 หลายเดือนก่อน

      Azmath ගැටලුව පැහැදිලිව කියන්න

    • @Azmat_Raban_2003
      @Azmat_Raban_2003 10 หลายเดือนก่อน +2

      @@madhawatechtips mama ahanneh brother iphone eke reset karata passe setup eke Apple id eka illanawada??...

    • @madhawatechtips
      @madhawatechtips  10 หลายเดือนก่อน

      @@Azmat_Raban_2003 phone eka reset karala iwara unata passe reset karapu phone eke kalin thibuna apple id eka automatically search wenawa. Reset karanna kalin sign out unanam getaluwak ne. Hebei sign out wennetiwa wena widiyakin reset karala tibunanam kalin apple id eka illanawa

  • @RanshikaIshani-hy7uv
    @RanshikaIshani-hy7uv 4 วันที่ผ่านมา +1

    Thanks ayye🥺🙏🤍

    • @madhawatechtips
      @madhawatechtips  4 วันที่ผ่านมา

      Welcome රන්ෂිකා 👊