ලේන් පැටික්කා | අත්තෙන් අත්තට | leen patikka | Cartoon Animation Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2022
  • #ලේන් පැටික්කා #අත්තෙන් අත්තට #leen patikka #RupavahiniKids #RupavahiniCartoon #RupavahiniAnimationStudio
    අත්තෙන් අත්තට පැන පැන යන්නේ
    ටිකකට නැවතී වලිගෙ වනන්නේ
    ජම්බු ගහේ කරටියටම යන්නේ
    ගිහිං මගේ දිහැ හොරෙන් බලන්නේ
    ලේන් පැටික්කා - මගෙ ලේන් පැටික්කා
    ඊට පස්සෙ අඹ ගහට පනින්නේ
    අත්තක ඉඳගෙන සිංදු කියන්නේ
    සිංදු කියාලා බඩගිනි එන්නේ
    රස කර කර අඹ ගෙඩියක් කන්නේ
    ලේන් පැටික්කා - මගෙ ලේන් පැටික්කා
    මගෙ කලු කිටියා එතැනට එන්නේ
    කකුලෙ දැවටිලා ඥාව් කියන්නේ
    ලේන් පැටික්කා ඒක දකින්නේ
    කිටියට බය වී - පැනල දුවන්නේ
    ලේන් පැටික්කා - මගෙ ලේන් පැටික්කා
    තවත් මේ වගේ කාටුන්, සිංදු බලන්න නම් අපිව Subscribe/Follow කරන්න
    අපිට කතා, චිත්‍ර එවන්න ඕන නම් email කරන්න.
    animation.slrc@gmail.com
    Join TikTok
    / rupavahini_animation_stu
    Join Facebook Cartoon Song Page
    / cartoonanimationproduc...
    Join TH-cam - Rupavahini Animation Studio
    / animationslrc
    Join Facebook
    / nationalcartoonnetwork
    Join Facebook Group
    / 883217072452878
    Follow DailyMotion
    www.dailymotio...
    Copyrights - Sri Lanka Rupavahini (TV) Corporation

ความคิดเห็น •