අලුතින් Open කරපු ITC Ratnadipa හෝටලයේ ලොකු 😱 Anjali Rajkumar Vlogs | Dinner Buffet | Colombo Hotels

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ค. 2024
  • Follow Anjali Rajkumar On Social Media;
    ▶ Facebook: / iamswaranjali
    ▶ Instagram: / anjaliofficiall
    ▶ Tik Tok: / anjaliofficiall1
    ▶ Twitter: / anjaliofficiall
    #anjalirajkumar #srilanka #itc #sinhalavlogs #colombo
    5th May 2024 | 6th May 2024 | ITC One Ratnadipa

ความคิดเห็น • 222

  • @YUSIRU-xj1ox
    @YUSIRU-xj1ox 8 วันที่ผ่านมา +3

    10:10 නයන වාසුල ❤

  • @tharinidesilva5194
    @tharinidesilva5194 2 หลายเดือนก่อน +6

    Thanks මෙහෙම හරි hotel එන පෙන්නුවා ට. හරිම ලස්සනයි තමයි. හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා බුදුසරණයි .❤❤❤❤

  • @danushiudara3613
    @danushiudara3613 2 หลายเดือนก่อน +39

    චෝටුගේ tshirt එක නියමයි... කවුද දැක්කේ ඒක වෙනස... අහස ලොබි එකේදි tshirt එකේ රේඩියම් විදියට පෙනුණා. ඊට පස්සේ ඒක තිබ්බේ නෑ අනේ කියන්නකෝ කොහෙන්ද ඒක ගත්තේ කියලා

  • @hansamalifernando4087
    @hansamalifernando4087 2 หลายเดือนก่อน +7

    Thank you very much mention to the hotel changes.

  • @user-ll4ti8do1w
    @user-ll4ti8do1w 2 หลายเดือนก่อน +5

    ඇත්තටම ඉස්සර හිතුවෙ ගොඩක් ලොකුකම ඇති කියලා ❤ඒත් හරිම සාමාන්‍ය කෙනෙක් කියලා දැනුනා❤ජය වේවා😊❤

  • @user-ue7uc1xf9q
    @user-ue7uc1xf9q 2 หลายเดือนก่อน +152

    ඔයලා ගොඩාක් පින් කරලා අපි ඕවා බලල සතුටු වෙනවා ඇරෙන්න ඔය වගේ කෑමකට කවදාවත් ගිහිල්ලවත් නෑ

    • @user-qh6sz3om8h
      @user-qh6sz3om8h 2 หลายเดือนก่อน +1

      ane ow

    • @manuvidinara6889
      @manuvidinara6889 2 หลายเดือนก่อน +19

      එම කන්න පුළුවන් වෙන්න වැඩ කරන්න මහන්සි වෙලා❤😊

    • @mwasana6081
      @mwasana6081 2 หลายเดือนก่อน

      ​@@manuvidinara6889මහන්සි වෙලා වැඩ කරත් සල්ලි හෙව්වත් ඔයාට පවුලක බර පවුලක වගකීම් තියෙනව නම් දෙයක් වෙනුවෙන් වියදම් කරද්දි දෙපාරක් හිතනව..😊

    • @youaremybestfriend077
      @youaremybestfriend077 2 หลายเดือนก่อน +6

      රැපියල් 7000 ක් නැද්ද ?? 🤔🤔🤔

    • @lcreations3961
      @lcreations3961 2 หลายเดือนก่อน

      ඉතින් යන්න

  • @chami-dilhani-perera
    @chami-dilhani-perera 2 หลายเดือนก่อน +29

    K සුජිවා හොද අම්මා කෙනෙක් ආදරණිය මවක් දරුවන්ට දෙන්න පූලූවම් උපරිම ආදරය රැකවරණය වගේම රස කැම බිම හැමදෙම ලබාදෙනවා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබේවා පවූලේ හැමොටම එකට ආදරේයි ඉතින් ඔයාලට අපි ලස්සණයි හැමොම ලොකුකම නැති පවූලක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @dilrukshl
    @dilrukshl 2 หลายเดือนก่อน +5

    අදත් ලස්සන විඩියෝ එකක් දලා නේද ❤️❤️💎💎 බලමු බලමු නියෙමෙටම ඇති ❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-zh4gu5eg2f
    @user-zh4gu5eg2f 2 หลายเดือนก่อน +6

    You all are very lucky to go to such places.

  • @teclashiromi7668
    @teclashiromi7668 2 หลายเดือนก่อน +1

    Harima asai anjali oyaa owaa danawata nogiyath balannawath puluwanne budu saranai ♥️♥️♥️♥️

  • @tamarahewathanthri3289
    @tamarahewathanthri3289 2 หลายเดือนก่อน +2

    Yes dear..one of Indian Itc hotels.1st international branch..

  • @JP19455
    @JP19455 2 หลายเดือนก่อน +3

    Natural beauti ඔයාට ලස්සනයි නංගෝ.. With light make-up ☺️🥰💖

  • @user-il4di3eq1j
    @user-il4di3eq1j 2 หลายเดือนก่อน +3

    හතරදෙනාටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤ පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🙏

  • @chandrikawijeundera5176
    @chandrikawijeundera5176 2 หลายเดือนก่อน +10

    මේක තනිකරම ඉන්ඩියන් ප්‍රොජෙක්ට් එකක්.ආසියාවේ ලොකුම ඉන්වෙස්ට්මෙන්ට් එකක්.එක පැත්තක හොටෙල් එක. පාලමෙන් යා කරලා තියෙන්නේ හෞසින් ප්‍රොජෙක්ට් එකක්.ඔයාලා නිදි අපි තවම ඔයාලගේ ව්ලොග් එක බලනවා..සුබ රාත්‍රියක්!!තැන්ක් ස් අන්ජලී

    • @NuwanthikaFernando
      @NuwanthikaFernando 2 หลายเดือนก่อน +1

      ITC කියන්නෙ Indian Tobacco Corporation
      ඉන්දියන් දුම්කොළ සමාගම

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 2 หลายเดือนก่อน +13

    බෙල්ලො කියන වර්ගයක් දකුණේ අය ඕනෙ තරම් කාල තියෙනවා රසයි වගේම උශ්ණාධිකයි

  • @buvizara612
    @buvizara612 2 หลายเดือนก่อน

    Vlog eka danakl.balagena htye Anjali...honestly, I wish to meet you one day

  • @sheshaninawanjana3128
    @sheshaninawanjana3128 2 หลายเดือนก่อน +1

    The most funniest thing is the way you voice the video 😅love that ❤

  • @chandialwis9462
    @chandialwis9462 2 หลายเดือนก่อน

    harima lassanai anji oyala gihin sathutu wela apu ekata sathutui oyata harima lassanakota gaum kalisamata wada luk ekak thinawa harima lassanai hamoma ❤❤❤❤❤❤❤❤

  • @chamathdewranga8512
    @chamathdewranga8512 2 หลายเดือนก่อน

    Aparade itc eka thawa godak thana thiyenawa... balanna try karala balanna. Oyata asa hitheyi

  • @chathusanji360
    @chathusanji360 2 หลายเดือนก่อน

    Ane kohenda phone eke backcover eka gthe ??

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 2 หลายเดือนก่อน +1

    Mama hituva oyala yai kiyala lassanai putte yanna ❤❤❤

  • @nimeshasewwandi5041
    @nimeshasewwandi5041 2 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි අන්ජියෝ❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤

  • @ireshifernando4838
    @ireshifernando4838 2 หลายเดือนก่อน +3

    Thanks akki ❤❤❤ apitath balanna vlog eka dammata ❤❤

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 2 หลายเดือนก่อน

    Chuttie s talk is so great putha.lassana maligawak build karapu ayata wasanawak naha to enjoy.Love u all

  • @manuthchehansa2356
    @manuthchehansa2356 2 หลายเดือนก่อน +3

    Down to earth oyala katha kara ❤

  • @lakshithauyangoda9540
    @lakshithauyangoda9540 2 หลายเดือนก่อน

    Ane anjali kiwwa broccoli kala ne kiyala. Hari apuru charithayak oya. Oyala oyala vidiyata innawa.
    Bless you.

  • @minidumapawala4136
    @minidumapawala4136 หลายเดือนก่อน +2

    අපිට නම් ඔයතැන්වලින් කන එක හීනයක් විතරයි.ඔයාල ගොඩක්ම පින් වන්තයි

  • @HasanthikaPriyadarshani
    @HasanthikaPriyadarshani 2 หลายเดือนก่อน +4

    කමෙන්ට් නොකරට හැමදාම විඩියො බලනවා අපේ ගෙදර හැමෝම ❤️

  • @Nethmi444
    @Nethmi444 2 หลายเดือนก่อน

    Ammoh anjali akkh 😂😂eew eew❤😂

  • @hubbybubby
    @hubbybubby 2 หลายเดือนก่อน

    Video diga wena taramata. API asawen balanawooooo❤❤❤❤❤❤

  • @nilentir9599
    @nilentir9599 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤.adarei.oyalata

  • @harshanikanchana4661
    @harshanikanchana4661 2 หลายเดือนก่อน

    Oyalage paulata man godak adarei asai ❤❤❤

  • @n.k.naturegirly....2264
    @n.k.naturegirly....2264 7 วันที่ผ่านมา

    මන් ඔයාලගේ family එකට හරිම ආදරෙයි.god bless u all......

  • @user-rt3nu3dz6c
    @user-rt3nu3dz6c 2 หลายเดือนก่อน +53

    අන්ජලී😂😂😂😂ඔය නාහෙ දමපු කොම්බුව අයින් කරල දමන්න. එතකොට ලස්සනයි ගොඩක්

  • @kavishikisara5644
    @kavishikisara5644 2 หลายเดือนก่อน +1

    පළවෙනි comment එක මගේන් 🌝💗

  • @user-jc8tl7pl8g
    @user-jc8tl7pl8g 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤ anjali akki cute suranganaviyak wage lassanai, 😊❤❤❤❤❤❤❤❤ voice lassanai akkige, video lassanai,

  • @buddhikacabral8833
    @buddhikacabral8833 2 หลายเดือนก่อน

    Anjalli oa ohoma lassana❤❤❤kettuwata penawa

  • @mickeypullicreation2009
    @mickeypullicreation2009 2 หลายเดือนก่อน +7

    වැරදියට හිතන්න එපා අක්කගෙ real wedding vlog eka එනකන් ඉන්නෙ මන් නම්

    • @upulnissan31
      @upulnissan31 2 หลายเดือนก่อน

      Anjalee badalada

  • @tharukajayathilaka9223
    @tharukajayathilaka9223 2 หลายเดือนก่อน

    Im also enjoyed this ❤

  • @mondyfashion
    @mondyfashion 2 หลายเดือนก่อน +1

    Lashes danna ona ne nangi oyage as deka lassanai kohomat

  • @nimeshajayawardana1068
    @nimeshajayawardana1068 2 หลายเดือนก่อน +4

    Pawul pitin kanda yanne..🤗 eka qwa widiha harima lassanai...❤️

  • @SwarnamaliRankothge76
    @SwarnamaliRankothge76 2 หลายเดือนก่อน +1

    Hi nage ❤❤ adaryi❤❤

  • @indifashion6919
    @indifashion6919 2 หลายเดือนก่อน

    Always happy to see you three guys vlogs…

  • @raviravindra889
    @raviravindra889 2 หลายเดือนก่อน

    Why do u use make up for these normal places 😒 u hv a pretty face look prettier without it❤ Chooty is like my 2 sons even u go to a 7srar hotel any where they will look for Srilankan rice and curry bath gullas😅 place is so good and food seems lovely 😍 will try this place next time we go to Srilanka.

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 2 หลายเดือนก่อน +12

    මෙහෙම හොටෙල් එකක් තියෙනවා කියලවත් අපි දැනන් හිටියේ නෑ ඇත්තමයි ලස්සනයි හොටෙල් එක..ඔයාලට ගොඩාක් පිං අපිට මේ වගේ දෙවල් පෙන්නනවට...සතුටුයි මෙහෙම හරි බලන්න හම්බ උනාට ..ඔයාලට තව තවත් හරි යන්න ඔනෙ 🙏🙏🙏බුදු සරණයි

  • @janajana7879
    @janajana7879 2 หลายเดือนก่อน

    ඔයාලා නිසා අපි ලස්සන තැන් දකිනවා බුදුසරණයි ඔයලාට 🙏🏾❤️❤️❤️❤️

  • @1bamam
    @1bamam 2 หลายเดือนก่อน

    I feel like i too with you😊

  • @bg2195
    @bg2195 2 หลายเดือนก่อน

    ඕගොල්ලන්ගෙ පවුලම මරු අක්කෙ Happy එකේ ඉන්නවා😊

  • @indifashion6919
    @indifashion6919 2 หลายเดือนก่อน

    Oya hari Anjalee. In western countries they give more attention to their hair n eye make up… nude lips…

  • @bikelovers9816
    @bikelovers9816 2 หลายเดือนก่อน

    Price kohomd??

  • @dehemiherath2044
    @dehemiherath2044 2 หลายเดือนก่อน +2

    Lash wewenawa komarika walata vitamin E dana ganna one 😊❤️

  • @RishithaDeMel
    @RishithaDeMel 2 หลายเดือนก่อน +1

    Ooka sampurnenma indian project ekak itc kiyanne indian hotel chain ekak egollo indiyawen pita karapu palaweni project eka thamai itc ratnadipa kiyanne oka thanikarama haduwe indian contractorsla......

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 2 หลายเดือนก่อน +2

    Kandy enna rasa kaama tiyenawa❤❤❤

  • @innai_rosy
    @innai_rosy 2 หลายเดือนก่อน

    actually that same thing happen to meeee 😅. once i have a mussels in cinnamon buffet. i ate it first time that.... i just ate and spit it out 😅😅😅

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 2 หลายเดือนก่อน

    Haii patiyo kohomada❤❤❤❤

  • @sandunipinnagodage2751
    @sandunipinnagodage2751 2 หลายเดือนก่อน

    මන් කැමති එකම lovely family එක ඔයාලාගේ family eka

  • @KawyaSewmini-xk5rt
    @KawyaSewmini-xk5rt 2 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️❤️❤️

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 2 หลายเดือนก่อน +1

    0:21 සිරා කතාව මාත් ඔහොම කරනෝ අපේ නංගිට 😅 අයියෙක් හැටියට නංගිව අවුස්සලා ගන්න ආතල් එක වෙන කොහෙන්වත් ගන්න බෑ❤❤❤ඔයාත් සුන්දර සහෝදරියක් හැටියට එහෙමයි නේ😊

  • @NimmiVithanagamage
    @NimmiVithanagamage 2 หลายเดือนก่อน

    Oyala kawu mona camant deammath awdana yaap gatha weanawa ani waryai budusrani

  • @lakshithauyangoda9540
    @lakshithauyangoda9540 2 หลายเดือนก่อน

    Mama asai me family eke tiyena nirviyaja bavata.
    Buffet eke ganan kiyanna. Matath asai yanna

  • @oshadikavindya3678
    @oshadikavindya3678 2 หลายเดือนก่อน

    Anjali akka maru ane 😂❤

  • @shanakasubasinghe4986
    @shanakasubasinghe4986 หลายเดือนก่อน

    I highly recommend ITC Ratadeepa Colombo 🌴. This luxurious hotel offers impeccable service, elegant accommodations 🏨, and world-class amenities 🌟. Perfect for business or leisure, its prime location 🏙️ and exquisite dining 🍽️ make it the best choice in Sri Lanka. You won't be disappointed 😊.

  • @GimhaniChanchala-pg9jo
    @GimhaniChanchala-pg9jo 2 หลายเดือนก่อน

    හෙට ඔලෙවල් තියාගෙන මෙක බලන මම 😁♥️♥️ wow eka ♥️🥰😍

  • @imabalasooriya4640
    @imabalasooriya4640 2 หลายเดือนก่อน

    Try Revo සවල….in Nattandiya

  • @user-zn2xu6me5d
    @user-zn2xu6me5d 2 หลายเดือนก่อน

    Hi akki

  • @RuwanRuwan-gq8km
    @RuwanRuwan-gq8km 2 หลายเดือนก่อน +1

    Mage hasbanuth wada karanne oya hotel eke.oyalawa dakka kiyala kiwwa .❤

  • @memestv5557
    @memestv5557 2 หลายเดือนก่อน

    Oya hotel eka sampurna hadiwe chainis kattiya lankawe minissu oke wada kare na kauruth oke 34:05

  • @_royaldecor_9067
    @_royaldecor_9067 2 หลายเดือนก่อน

    Really love the bondings between each other ❤️❤️😘😘😘

  • @kanthigamage3695
    @kanthigamage3695 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @lokeshwarychamundi6241
    @lokeshwarychamundi6241 2 หลายเดือนก่อน

    Try From Marine Spice at Marine Drive.

  • @isharalokugamage
    @isharalokugamage 2 หลายเดือนก่อน +1

    චෝටු මරු❤

  • @sudharmagamage2105
    @sudharmagamage2105 2 หลายเดือนก่อน +1

    Anjali.oya kakaa awidina welaawe hoda Tamil song ekak practice karala kiyanna,oyaata hodatama tamil puluwan ne.Ara windy tamil danne nathuwa ekak kiyala janapriya une.oyaata thiyena hakiyaawen prayojana ganna.

  • @shehanAqua
    @shehanAqua 2 หลายเดือนก่อน

    😊green muscles

  • @rasikachandana5704
    @rasikachandana5704 2 หลายเดือนก่อน +1

    belloo maruuu rasayiiiiiiii

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 2 หลายเดือนก่อน +1

    Oyalata .samadama satutin nidu.k nirogi wa wasanwanhawa idriyatama yanna dairya saktiya labewai patamu Teruwan saranai ❤

  • @kumudithadesaram4359
    @kumudithadesaram4359 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @pubudulakshika1902
    @pubudulakshika1902 2 หลายเดือนก่อน

    Mn harima asai chotuu adina vidihata ane chotu oya kohenda owa kohenda genna ganna kiyla kiynna puluwanda😢

  • @IRO.BOLE.YT_vip_Team
    @IRO.BOLE.YT_vip_Team 2 หลายเดือนก่อน +3

    Mama awooo❤😊

    • @Englishtsinhala1237
      @Englishtsinhala1237 2 หลายเดือนก่อน

      අංජලී ඔයාලා ඇල්ලෙ එන්නකො

  • @sujathajayasundara3475
    @sujathajayasundara3475 2 หลายเดือนก่อน

    Oyaa sarhutin enna

  • @rukshanirajapaksha429
    @rukshanirajapaksha429 2 หลายเดือนก่อน

    Chek out time bill denna hugak wella ynnwa wedak na hotel ekka loku unnata wedak na

  • @HarshikaHarshika-ic5sn
    @HarshikaHarshika-ic5sn 2 หลายเดือนก่อน

    පරිස්සමෙන් ඉන්න

  • @chathurinisansala7605
    @chathurinisansala7605 2 หลายเดือนก่อน

    ❤❤

  • @koshilajayasekara710
    @koshilajayasekara710 2 หลายเดือนก่อน

    මන් දැක්කා ඔයාලව
    Gues ලා ගොඩක් එන යන දවස් නිසා busy වෙලා හිටියෙ
    Sky pool එක බැලුවෙ නැද්ද
    ඒකත් ලස්සනයි

    • @SachinRenuka-ru3oc
      @SachinRenuka-ru3oc 2 หลายเดือนก่อน

      ඔයා කොහෙද වැඩ

  • @shehansansoni
    @shehansansoni 2 หลายเดือนก่อน

    ❤️🔥🇱🇰

  • @user-nl8to2ci2q
    @user-nl8to2ci2q 2 หลายเดือนก่อน

  • @user-be5ug3sp2u
    @user-be5ug3sp2u 2 หลายเดือนก่อน

    😍

  • @nadrahcassim9089
    @nadrahcassim9089 2 หลายเดือนก่อน

    Squid - kanawa ho cuttle fish ,දැල්ලෝ

  • @awanthirathnayaka516
    @awanthirathnayaka516 2 หลายเดือนก่อน +2

    Anjali darling oyage nose ring eka lassanai. Eth poddak galavalat innako. Etakota oya tavat lassanai.

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 2 หลายเดือนก่อน

    එක නම් සුපිරිම හොටල් එකක් ලංකාවේ තියන ඩුබායි වයිබ් එකක් තියෙන සිනමන් ඇරැනාම එකම හෝටල් එක 👍

  • @I_am_Ashvini
    @I_am_Ashvini 2 หลายเดือนก่อน

    Yeah it’s a branch of ITC India

  • @kavee532
    @kavee532 2 หลายเดือนก่อน

    ❤❤❤😊

  • @user-hg7yj7ip7l
    @user-hg7yj7ip7l 2 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @thewminichiran3786
    @thewminichiran3786 2 หลายเดือนก่อน

    ඔය මට්ටි සුප් එක හරිම රසයි.මුහුදු බෙල්ලන් වර්ගයක්.හැබැයි ගොඩාක් උෂ්ණධික කෑමක්.

  • @dharanimadugoda
    @dharanimadugoda 2 หลายเดือนก่อน +1

    Mussels 🦪 are called මට්ටි ❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 2 หลายเดือนก่อน

    Adaeri patiyo ❤❤❤❤❤❤❤

  • @user-gf4su2kn7s
    @user-gf4su2kn7s 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @chamininilanthi4259
    @chamininilanthi4259 2 หลายเดือนก่อน

    Oya bello dear

  • @Loner-vf3km
    @Loner-vf3km 2 หลายเดือนก่อน +3

    ඔයා හරි කොන්ඩෙන් මූණ සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන් ❤❤❤

  • @sugandikadilrukshi4119
    @sugandikadilrukshi4119 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-gj2gy7bb1o
    @user-gj2gy7bb1o 2 หลายเดือนก่อน

    Prices dannako.❤❤