04. ශ්‍රද්ධාවෙන් තොරව ශ්‍රද්ධාවට පත් වෙන්නේ කොහොම ද? | පටිසෝතගාමී දහම් පිළිසඳර |2022-04-06

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 10

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 2 ปีที่แล้ว +2

    සාදු , සාදු , සාදු .......!!!
    භාග්‍යවතුන් වහන්සේගේ සුන්දර ශ්‍රී සද්ධර්ම කරුණු කාරනා අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .......!!!
    මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා .....!!!
    නමෝ බුද්ධාය ......!!!

  • @dushanmanamperi6226
    @dushanmanamperi6226 2 ปีที่แล้ว +1

    🏵️🌸🌼🌻💐🌷🌹🌺....
    ඒ භාග්‍යවත් වූ, අරහත් වූ, සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!🙏🙏🙏
    උතුම් වූ ත්‍රිවිධ රත්නයේ සරණයි
    සාදු සාදු සාදු ....!!!🙏🙏🙏
    තුන් ලොවෙහිම වැඩ සිටින්නාවූ සියලුම තුන් ආකාර වූ ධාතූන් වහන්සේලාටත් මාගේ නමස්කාරයම වේවා ...!!!
    🏵️🌸🌼🌻💐🌷🌹🌺.....
    සාදු සාදු සාදු ...!!!🙏🙏🙏
    අපට අනුකම්පා කල මිහිඳු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! 🙏🙏🙏
    🏵️🌸🌼🌻💐🌷🌹🌺.....
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!!
    බොහොම පින් ස්වාමීන් වහන්ස ...
    ඔබ වහන්සේට මෙය පාරමිතාවක්ම වේවා ...!!!
    සාදු සාදු සාදු ...!!!🙏🙏🙏
    🏵️🌸🌼🌻💐🌷🌹🌺.....
    සත් පුරුෂයන් වහන්සේලා, කල්‍යාන මිත්‍රයන් ම ඇසුරු කිරීමට ලැබී....
    ඔවුන්ගෙන් සද්ධර්මයම ශ්‍රවණය කිරීමටම ලැබී ....
    ප්‍රඣාව වැඩී ධර්මාවබෝදයම වී...
    තෘශ්නාව නැති වී.....
    චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා ..🙏
    උතුම් වූ නිර්වාණය අවබෝධයටම මේ පින හේතු වාසනා වේවා ......🌸🌼🌻🏵️
    සාදු සාදු සාදු .....🙏🙏🙏

  • @janukaedirisinghe9642
    @janukaedirisinghe9642 2 ปีที่แล้ว +1

    සාදු .සාදු .සාදු ....!!!🙏🙏🙏

  • @sckolambage9992
    @sckolambage9992 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu !!!

  • @srirajapaksha3494
    @srirajapaksha3494 2 ปีที่แล้ว

    🙏🌹🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🙏අපේ 🙏පින්වත් ස්වාමින් වහන්සේට 🙏මගේ 🙏නමස් කරය වේවා 🙏ඔබ 🙏🙏වහන්සේලාට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏නමෝ බුද්ධාය 🙏🙏🌹🌹සාදු 🌹🌹🙏සාදු 🌹🙏සාදු 🌹🙏

  • @samanthikiriella2417
    @samanthikiriella2417 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @harshafonseka6716
    @harshafonseka6716 หลายเดือนก่อน

    🙏🙏🙏
    තෙරුවන් සරණයි

  • @champaperera6953
    @champaperera6953 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @chandanadissanayaka9534
    @chandanadissanayaka9534 2 ปีที่แล้ว

    🙏🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏

  • @niranjisam3881
    @niranjisam3881 2 ปีที่แล้ว +1

    🙏🙏🙏