මහසයුර ජයගත් නාවික හමුදාව වැල්වැටිතුරේ මුහුදේ පෑ පළමු වික්‍රමය | First Navy Attack on LTTE (1984)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2021
  • රට වට බැඳි රන්වැට ලෙසින් විරුදාවලිය ලත් නාවික හමුදාව ශ්‍රී ලංකාවට සාමය උදා කරන්නට සිදුකළ මෙහෙය අසීමිතයි. ඔවුන් හා මහ සයුරේ සටන් වැදුණු පළමු අවස්ථාව සහ 80'දශකය තුළ මහසයුරේ සිදුවූ සුවිශේෂී සිද්ධීන් මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කරමු.
    One or more of the following music tracks are used in this video
    -
    Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
    -
    -
    Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
    • Pucker Up - Jingle Pun...
    -
    -
    Music: March to Victory - Silent Partner (No Copyright Music)
    • March to Victory - Sil...
    -
    -
    War by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/gosoundtrack-war
    Music promoted by Audio Library • War - GoSoundtrack (No...
    -
    -
    Music: Action Hero - Jingle Punks (No Copyright Music)
    • Action Hero - Jingle P...
    -
    -
    Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
    • Tribal War Council - D...
    -
    -
    Mystery by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/mystery-gosoundtrack
    Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
    -
    -
    Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/-dramatic-orchestral
    Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
    -
    -
    Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/epic-theme-no-2
    Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
    -

    -
    Red by Scott Buckley / scottbuckley
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/2CTbbnD
    Music promoted by Audio Library • Red - Scott Buckley (N...
    -
    -
    Somewhere In Nature by Simon More / user-73416670
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/2CDmNO2
    Music promoted by Audio Library • Somewhere In Nature - ...
    -
    -
    Emotional by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/_emotional
    Music promoted by Audio Library • Emotional - GoSoundtra...
    -
    -
    Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
    Source: incompetech.com/music/royalty-...
    Artist: incompetech.com/
    -
    -
    Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
    Source: www.twinmusicom.org/song/280/h...
    Artist: www.twinmusicom.org
    -
    -
    Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
    Source: incompetech.com/music/royalty-...
    Artist: incompetech.com/
    -
    Remember The Heroes by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
    Source: • Remember The Heroes by...
    Artist: audionautix.com/
    -
    -
    Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommons.org/licenses/...)
    Source: incompetech.com/music/royalty-...
    Artist: incompetech.com/
    -
  • บันเทิง

ความคิดเห็น • 70

  • @thisaruyasanjith
    @thisaruyasanjith 2 ปีที่แล้ว +17

    ඒ අඩෝ වීඩියෝස් කොච්චර දිග වුනත් කමක් නෑ දාපං ආ..❤️❤️

  • @randikanj7540
    @randikanj7540 2 ปีที่แล้ว +7

    මේක ගොඩාක් හොද විඩීයෝ එකක්... පුලුවන් නම් English subtitles මේකට දාන්න.... මොකද මේ දේවල් පිටරට කට්ටියත් දැනගන්න ඕනී.....

  • @doubletime8762
    @doubletime8762 2 ปีที่แล้ว +17

    අඩෙහ්හ් සුපිරි වීඩියෝ එක.දිගටම ගේන්න.වීඩියෝ එක දිග උනාට කමක් නෑ

  • @isurulakmalisurulakmal6836
    @isurulakmalisurulakmal6836 2 ปีที่แล้ว +5

    වනැස u tube chanel aka balanna කට්ටිය 👍👍👍👍👍👍👍👍

  • @gamingnadiya4397
    @gamingnadiya4397 2 ปีที่แล้ว +11

    50 cal gun එකෙන් තියද්දි කෝමද....💥💓

  • @tdissanayake5262
    @tdissanayake5262 2 ปีที่แล้ว +10

    සෝමතිලක දිසානායක වැඩ්ඩෙක් තමයි 😍

  • @doubletime8762
    @doubletime8762 2 ปีที่แล้ว +18

    සටන් දෙසීයම ඕන

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +4

      අනිවාර්‍යයෙන්ම

    • @yasiruhero9877
      @yasiruhero9877 2 ปีที่แล้ว +4

      eeka atta owa minissunta pennanna one

  • @tabbydays226
    @tabbydays226 2 ปีที่แล้ว +2

    OABTA bohoma sthuthiyi me wisthara tharuna api danne na,,,,views anivaren ediriyata godak labei obalata digatama me wadasatahana karan yanna

  • @travelandfoodlovers1409
    @travelandfoodlovers1409 2 ปีที่แล้ว

    සුපිරි මචන් ලගදි සෙට් උනේ එත් පුළුවන් හැම වෙලේම එක video එකක් හරි බලනවා යුද්ධයේ අමිහිරි සබ්ද කන වැටුන මට මේ විස්තර ඇගේ මයිල් කෙලින් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැ හදවතින්ම ලාංකිකයන්ට එහෙම වෙන්නම ඕනේ ❤️💪🏼

  • @sameerasenarathna6365
    @sameerasenarathna6365 2 ปีที่แล้ว +2

    voice cut dena eka ipadilath ne

  • @bmusic1418
    @bmusic1418 2 ปีที่แล้ว

    Oyage video supiriy thawa oone

  • @wimukthiliyanage5261
    @wimukthiliyanage5261 2 ปีที่แล้ว +2

    කට්ටපරිච්චාන් ඕප් එක ගැනත් video එකක් ඔයාගෙන් ඕනෙ අයියෙ...

  • @gishanpradeepa
    @gishanpradeepa 2 ปีที่แล้ว +1

    Nanasa superb🇱🇰 videos maru

  • @piushanpatabandige5730
    @piushanpatabandige5730 2 ปีที่แล้ว +2

    Supiri video ekak

  • @sahanransikarajapaksha4196
    @sahanransikarajapaksha4196 2 ปีที่แล้ว +1

    niyamai digatama videos karanna

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්ම

  • @suddaisrael138
    @suddaisrael138 2 ปีที่แล้ว +1

    නියමයි 💯

  • @OfflineGSC
    @OfflineGSC 2 ปีที่แล้ว +1

    Best Sri Lanakn narrator ever heard... Keep up the good work...

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว

      Thank you for the encouraging words

    • @OfflineGSC
      @OfflineGSC 2 ปีที่แล้ว

      @@insight-nenasa :)

  • @chamindakumara3718
    @chamindakumara3718 11 หลายเดือนก่อน

    මමත් නේවි ඉන්නේ දැන් අවුරැදු 15 සේවා කාලය මෙි විඩියෝ මමත් බලන්නේ ගැමිමෙන්

    • @chamindakumara3718
      @chamindakumara3718 11 หลายเดือนก่อน

      ඔයාගේ කටහඩ හොද උනාට ඉදිරිපත් කිරිම වෙිගවත් වැඩි කලබල වැඩි එක හදාගන්න

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +1

    පට්ට

  • @chamodmethmal4992
    @chamodmethmal4992 2 ปีที่แล้ว +1

    Supiri❤️

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 ปีที่แล้ว

    නියමයි.

  • @vishaldemika9698
    @vishaldemika9698 2 ปีที่แล้ว +1

    Good lak

  • @udanath
    @udanath 2 ปีที่แล้ว

    90 July 16, Edithara nawe nahiune mage cousin,Lft Darshana Liyanarachchi.1st officer death in Navy,

  • @gihaadikari8242
    @gihaadikari8242 2 ปีที่แล้ว +1

    🙏

  • @nirmalweerasingha250
    @nirmalweerasingha250 2 ปีที่แล้ว +6

    තොප්පිගල ගැනත් වීඩියෝ එකක් ඕන.😎😎😎🏁🇱🇰🇱🇰🇱🇰🏁🏁🇱🇰🇱🇰

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +2

      අනිවාර්‍යයෙන්ම කරනවා

  • @sulajjeewantha3808
    @sulajjeewantha3808 2 ปีที่แล้ว

    Ptta❤❤❤🌷

  • @asithabandara1617
    @asithabandara1617 2 ปีที่แล้ว +2

    🔥🔥🔥

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +1

    මේ අර රේණුකාගේ මස්සිනාද...?

  • @videos4167
    @videos4167 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @OfflineGSC
    @OfflineGSC 2 ปีที่แล้ว

    Ape rate dan inna godak minissu hithan inne forces tika e dawaswala nikan hitiya kiyala. Mewa hoda padam...

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +1

    Ft

  • @gayanukadulwan4748
    @gayanukadulwan4748 2 ปีที่แล้ว +1

    ❤❤❤🌸

  • @RaziTechLk
    @RaziTechLk 2 ปีที่แล้ว

    ❤️

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 2 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @sumithnishantha5832
    @sumithnishantha5832 ปีที่แล้ว

    Navika hamudava gana thava video one

  • @asokabandara1061
    @asokabandara1061 2 ปีที่แล้ว

    💐💐💐💐🙏💐💐💐💐

  • @suduamma100
    @suduamma100 2 ปีที่แล้ว +1

    Jaya wewa sri lanka foses....Specialy sri lanka Navy...

  • @japanchutisensei8739
    @japanchutisensei8739 2 ปีที่แล้ว

    ❤️❤️❤️🇱🇰

  • @tharangapathum1603
    @tharangapathum1603 2 ปีที่แล้ว

    Hi

  • @dushanindunil500
    @dushanindunil500 ปีที่แล้ว

    Sarath Weerasekara

  • @mjpavithra7710
    @mjpavithra7710 2 ปีที่แล้ว +2

    සුපිරියක් කොල්ලො මුහුදු කොටි ගැන තව විස්තර දාන්න සුසෙයි ගැනත් video එකක් දාන්න

  • @jeshanth9023
    @jeshanth9023 2 ปีที่แล้ว

    #gohomegota

  • @indikag.g.2712
    @indikag.g.2712 ปีที่แล้ว

    ඇයි ගෝල්ෆේස් වික්‍රමය

  • @chamarasandakelum3176
    @chamarasandakelum3176 2 ปีที่แล้ว

    "

  • @wasanthapradeep3734
    @wasanthapradeep3734 2 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹👍👍💚💚

  • @kelumlasantha
    @kelumlasantha 2 ปีที่แล้ว +1

    2003 අගෝස්තු රනිල්ගේ සාම කාලේ රනිල් රට ගිහින්ඉන්නකෝට ඡනපති චන්දුිකා ඡනපතිව සිටියදි අද්මිරල් දයා සදගිරි මහතාගේ නිවික හමුදා නායකත්වයෙන් මුලතිවු උතුරැ මුහුදේදි විශාල ආයුද නැවක් නාවික හමුදාවෙන් මුහුදු බත් කලේ මුදට සාම ගිවිසුමක් නැති නිසා ,එතැන් පටන් LTTE එක මාලු බෝටිටු වගේ ඇවිදින් ⁣ඩෝරා එකක් මුර යාතාූ දෙකක් පිපිරෙවුවා , වහනවලට බොමිබ තිබිබා , ⁣එ එකක්වත් අනිත් හමුදාවල් වලට කලේ නැ මාවිල් ආරැ ඹප් එක කිටිටු වෙනකමිම ,LTTE යේ මුලික පලි ගැනිිම තිබුනේ නේවි එකත් එක්ක .

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +2

      ඉදිරියේදී කියනවා ඒ ගැනත් තොරතුරු

    • @kelumlasantha
      @kelumlasantha 2 ปีที่แล้ว +1

      @@insight-nenasa thank u

  • @prasanaprasana5754
    @prasanaprasana5754 2 ปีที่แล้ว +1

    වැඩේනම් අති විසිස්ටයි

  • @anurabandara4801
    @anurabandara4801 2 ปีที่แล้ว +2

    නියමයී සහෝදරයා.වීඩියෝ ඒක දිග වෙන එක ගැන හිතන්න එපා.අපි ආසාවෙන්,ගැන්මෙන් බලන්නෙ අපේ වීරයො ගැන.අලුත් පරම්පරාව ට දැනෙන සිංහලෙන්, හිමීට කියන්න.වෙලාවවත්,ඩේටවත් අදාල නෑ.මේ අපි හැමෝම ජීවිතෙන් කැපකරන මව්බිම.ආපිට කරන්න බැරි උන දෙයක් ඔබ කරනවා මෙහෙම හරි.යුද්ධ කලාට, ඒ හැගීම මොකක්ද කියලා අලූත් පරපුරට කියන්න දක්ෂ කමක්, හැකියාවක්,අපට නැතුව ඇති.අදාල පාර්ශව වලටත් දෑන් උවමනාවකුත් නෑ.ඒ අතරෙ,පූන්චි ඔයාල කරන මෙහෙය අනභිභවනීයයි.සිවිල් අයට නොදන්න තරම් දෙයක් කල ත්‍රී ෆෝසස් කොල්ලන්ට දෙයක් ලබන්න නෙවෙයි.අලූත් සහෝදරයන්ට මේ ත්‍රිවිධ හමුදාව කලේ මොනවද කියලා කියලා දීල, මව්බිමේ ඉදිරි අනාගතය එයාල කියලා තේරුම් කරවන්න.

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว

      චිරං ජයතු රණවිරුවාණෙනි

  • @tabbydays226
    @tabbydays226 2 ปีที่แล้ว +1

    MULATIVU SATANA POONERYN MANKULAM KILINOCHCHI KOKAVIL ME WAGE SATAN GANATH DANNA

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +1

      මාන්කුලම් සටන ගැන වීඩියෝවක් කරල තියෙන්නෙ. කොකාවිල් සටන ගැනත් වීඩියෝවක් ළඟදිම කරනවා. අනික් ඒවාත් ඉක්මණින්ම ගේන්නම්

    • @insight-nenasa
      @insight-nenasa  2 ปีที่แล้ว +1

      ස්තුතියි දිරිමත් කිරීමට

  • @janithapriyankara2366
    @janithapriyankara2366 2 ปีที่แล้ว +1

    දී සනයක පොන්නයෙක් මම ද න්නව මොකද මමත් නව්ක හමුදාව වෙ හි ටිය

  • @Hiruwa252
    @Hiruwa252 ปีที่แล้ว +2

    වල් බැල්ලිගේ පුතා ප්‍රබාකරන් 🤬🤬🤬🤬

  • @doubletime8762
    @doubletime8762 2 ปีที่แล้ว +1

    කල්ලතෝනිල ගැන දන්නෙ නැති අයට
    th-cam.com/video/Baql6tgMKcQ/w-d-xo.html

  • @janithapriyankara2366
    @janithapriyankara2366 2 ปีที่แล้ว +1

    මෙවගෙ නලිකවල බොරු කියන්නේ රවටෙන්න එපා යලුවනෙ