🔴BREAKING NEWS : අශෝක රංවල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 1.5K

  • @Gagana4899
    @Gagana4899 ชั่วโมงที่ผ่านมา +32

    තනතුරුවලට ලෝභකමේ දගලන සමාජයක් තුල ඔබතුමාගේ මේ අත් හැරීමෙ ශක්තිය අප ගෞරවයෙන් සිහිපත් කරමි.තෙරුවන් සරණයි ඔබතුමාට.

    • @maheshindunil2
      @maheshindunil2 37 นาทีที่ผ่านมา

      @@Gagana4899 🙂 අත් හැරයෙ ඇයි එතකොට 🤔

    • @dilumrateesh100
      @dilumrateesh100 20 นาทีที่ผ่านมา +1

      @@maheshindunil2 ekata tamai politics kiyanne hora minimaruwa 3weni parata janadipatkamata illala janadipatikamen peradil gedarata wela inne netuwa apahu parlimant yanna illuwa ewa redi adagenada giye tawa dinged ekat peradunanam pradeshiya sahawatat illanawa

    • @dilumrateesh100
      @dilumrateesh100 20 นาทีที่ผ่านมา

      @@maheshindunil2 horaka purudda netikama

    • @maheshindunil2
      @maheshindunil2 13 นาทีที่ผ่านมา

      @@dilumrateesh100 තරහ ගන්න එපා මිත්‍රයා දේශපාලන නිසා , අපරාදෙ නැති දේවල් තියෙනව කියන් නැතිව හිටියනම් ඉන්න තිබ්බ

  • @lasanthanimesh8117
    @lasanthanimesh8117 4 ชั่วโมงที่ผ่านมา +690

    බොරුවක් කලානම් අනිවාර්යයෙන් දඩුවමක් අවශ්‍යයයි. ඒත් මම දැකපු ලස්සනම දේ තමයි එදා මෙදා තුර හීනෙකින්වත් අහන්න ලැබුනු නැති දෙයක් තමා බලයට ආපු එකෙක් ඉල්ලා අස්වෙනවා කියන එක. ගොඩක් රට වල ඒක නිතර අහන්න ලැබුනත් අපේ රටේ අහන්න ලැබුනේ නෑ මෙන්න මේක තමා විය යුත්තේ මේක අපි වහල් බාවයෙන් මිදිලා පක්ෂ පාට බේද නොතකා අගය කල යුතු දෙයක්. මේකට තාමා රියල් පොලිටික්ස් කියන්නෙ 👍

    • @SD-qu1wc
      @SD-qu1wc 4 ชั่วโมงที่ผ่านมา +10

      There have been several occasions where the same thing has happened. Since you either chose not to do your research or intentionally avoided it, your comment reflects a clear bias. I strongly believe you should refrain from posting anything false. Educate yourself first before sharing a comment.

    • @priyantharanuluge6402
      @priyantharanuluge6402 4 ชั่วโมงที่ผ่านมา +2

      True

    • @ChathuraAloka
      @ChathuraAloka 3 ชั่วโมงที่ผ่านมา +20

      කථානායක හරි හෝ වැරදි කරා; රටට දුන්න ඒ ආදර්ශයට නම් respect.❤
      මින් මනතටත් මේ වගේ වැරදි කරන අය තනතුරෙන් ඉවත් කරන්න ඕන සහ ඉල්ලා අස්වෙන පුරුද්ද දිගටම පවත්වා ගෙන යා යුතුමයි.🔥

    • @Stormed_the_duck
      @Stormed_the_duck 3 ชั่วโมงที่ผ่านมา

      ​@@SD-qu1wcwell said. This is absolute bs.

    • @Jehanperera-c7y
      @Jehanperera-c7y 3 ชั่วโมงที่ผ่านมา +1

      Really hmm🤔

  • @pgnsenadeerapolkotuwa7422
    @pgnsenadeerapolkotuwa7422 ชั่วโมงที่ผ่านมา +13

    ඉතා වටිනාකමක් සහිත ආදර්ශයක් ලබාදුන් ඔබට ස්තුතිය
    තවද..
    ඔබගේ නිරවද්‍යතාව දෙස දෑස් යොමා සිටිමු
    මාලිමාවට ජය. 🧭🧭🧭
    මගේ රටට විජය්.🇱🇰🇱🇰🇱🇰

  • @hashariyarathne7159
    @hashariyarathne7159 4 ชั่วโมงที่ผ่านมา +290

    හොඳ ආදර්ශයක් !!!! ❤❤❤
    රොකට් යැව්ව බේබිලාට දුන්න ආචාර්ය පට්ට්ම් වලට මොකද වෙන්නේ ..
    ඒවට් හොයමු..
    හොරට නීතීඥ විභාග ලිව්ව ඒවත් හොයමු....
    ජයවේවා... දැන් ඔක්කොම හොයමු

    • @reetanugawela-ud2uj
      @reetanugawela-ud2uj 4 ชั่วโมงที่ผ่านมา +8

      අම්ම, පුතාලා උපාධි කෝට් දාගන පෝලිමේ උත්සව වලට ගියේ. ඒ උපාධි ගැන දැන් විපක්ෂය හොයන්න පටන්ගත්තොත් හොදයි නේද

    • @dilumrateesh100
      @dilumrateesh100 3 ชั่วโมงที่ผ่านมา +4

      පොඩි මයිනගෙ නිතීඥ කමත් හරිද කියලා හොයලා බලමුද පොඩ්ඩක්

    • @TheKingMaker666
      @TheKingMaker666 2 ชั่วโมงที่ผ่านมา +3

      පහුගිය ආන්ඩු එක්ක මාලිමා රජය සන්සන්දනය කරන්නේ ඇයි? 😂

    • @arunasri8561
      @arunasri8561 2 ชั่วโมงที่ผ่านมา +3

      😂.. ඌ දැන දැන බොරු කලඑකට එකට උඹලා රැවටිච්ච එකට ලැජ්ජ වෙයල්ලා... තවත් පොරටොක් ... තොපිවගේ තණකොල කන එවුන්ව මස්කඩේට දක්කන්න ඔනැ එතකොට තමයි මේ රට හරි තැනට යන්නනේ ... 😂

    • @screen833
      @screen833 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂ඔක්කොටම කලින් ලපයා කීව උගන්ඩාවෙ සල්ලි අරන් වරෙන් ගෝතයා

  • @YogaKulasekera
    @YogaKulasekera 4 ชั่วโมงที่ผ่านมา +522

    ඔබේ අධ්‍යාපන සුදුසුකම් අපට ගැටළුවක් නොවේ. ඔබ ගත් තීරණය මේ අවස්ථාවේ ඉතාමත් වැදගත්. ඔබ‍ට ජය වේවා

    • @AnuratennakoonTm
      @AnuratennakoonTm 4 ชั่วโมงที่ผ่านมา +19

      බූරුවන් senasen විදිය..

    • @BILLA-ul7fn
      @BILLA-ul7fn 3 ชั่วโมงที่ผ่านมา +20

      @@AnuratennakoonTmසජිත්ගෙයි රනිල්ගෙයි හැන්ගිලා හිටපු බූරු පැටව් ටික හොයාගන්න පුළුවන් දැන්😂 උන් ඇවිල්ල comment දාල යනව😂

    • @gayanjaya7731
      @gayanjaya7731 3 ชั่วโมงที่ผ่านมา +2

      😂

    • @nidasaniprasangika6002
      @nidasaniprasangika6002 3 ชั่วโมงที่ผ่านมา +4

      දායක සහාවේ ඉන්න වද

    • @asankajayasundara6175
      @asankajayasundara6175 3 ชั่วโมงที่ผ่านมา +1

      ​@@AnuratennakoonTmAne Uba wage harakek. Waradak therum Aran hadena eka minissunge anathimani kamak. Eka denaganin buruwa. Ehema mokaada oya kalin anduwala ekekwath kale. Udaaharana kiyapan balanna. සැනසෙන විදිහ නෙවෙයි අපි සතුටු වෙනවා ඒ ගැන... උඹට ඕන නම් මම උදාහරණ දෙන්නම්...

  • @GunarathnaBandara-ws8wq
    @GunarathnaBandara-ws8wq 4 ชั่วโมงที่ผ่านมา +235

    අම්මේ ඉතින් මෙච්චරකල් රට පාලනය කලේ ඉගෙන ගෙන උපාධි පිට උපාධි තිබුන අයනේ.

    • @chamodinayanathara6510
      @chamodinayanathara6510 4 ชั่วโมงที่ผ่านมา +11

      උපාධි යක් අවශම නම් නෑ... හැබැයි රටක උසසම තනතුරකට තමන්‍ගෙ සුදුසු කම් බොරුවක් කරලා පෙන්වන්න පුලුවන් නම් ..එක සුලුවෙන් තකන්න බෑ...

    • @sirilsumanasekaraa2803
      @sirilsumanasekaraa2803 3 ชั่วโมงที่ผ่านมา

      ​@@chamodinayanathara6510කරපු සෙද්ට සුබ පතපම්.වහලෙක් නොවී.❤

    • @sokarinew
      @sokarinew 3 ชั่วโมงที่ผ่านมา +6

      උපාධි ඕනී නෑ.. හැබැයි බොරු කියනකොට ඒකට විරුද්ද වෙන්න එක තමා කොන්දක් තියෙන්වා කියන්නේ... රටට කෙලවෙද්දි මාලිමාවට හරි මොනයම් හෝ පක්ශයකට ආවඩන්න මංනම් ලේස්ති නෑ.. කවුරු නත් රටට වින කරනවනම්, රටේ වගකිවයුතු තනතුරු වලට ගිහිල්ල බොරු කියනවනම් කාටත් විරුද්දයි.. මං නම කවදාවත් කිසිම දේශපාලන පක්ශයකට නෑ.. අංක 1 මේ මවුබිම.. මාලිමාව හදවතේ තියාගෙනවත් පොහොට්ටුව, සජබේ හදවතේ තියාගෙනවත් ඉදල ඇති බම්බුවක් නෑ.. හදවතේ ඉන්නේ මේ ලංකාව.... එච්චරයි..

    • @rivindumunasinghe
      @rivindumunasinghe 2 ชั่วโมงที่ผ่านมา +1

      ​@@sokarinew aniwaryen

    • @JigamerLk_GG
      @JigamerLk_GG 2 ชั่วโมงที่ผ่านมา

      @@chamodinayanathara6510 hari boru neweinm kiwwe ethakota

  • @abandara1
    @abandara1 4 ชั่วโมงที่ผ่านมา +397

    හොද තීරනයක්

  • @MNOmath
    @MNOmath 3 ชั่วโมงที่ผ่านมา +39

    ගෝටා වගේ එල්වනකන් හිටියෙ නෑ
    සුදුසුකම් ඔප්පු කරනකන් ඉල්ලා අස් උනා respect ❤🎉

  • @chamilasudarshana6951
    @chamilasudarshana6951 4 ชั่วโมงที่ผ่านมา +196

    ඉස්සර හිටපු කාලකන්නියෝ කවදාවත් මොන වැරැද්දක් කරත් කිසිම මොහොතක ඉල්ලා අස්වුනේ නෑ... ඒ අතින් ඔබතුමාට අප හදවතින්ම ගරු කරනවා... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KosalieHaputhanthri
    @KosalieHaputhanthri ชั่วโมงที่ผ่านมา +6

    රජය අපහසුතාවයට පත් නොකර නිහතමානීව මෙම තීරණය ගැනීම ගැන ගරු ඔබට ගරුකරනවා.මේක තමයි නියම දේශපාලනය.මේක හොද ආදර්ශයක් හැමෝටම මේ වෙලාවේ.ඔප්පු කල හැකි සාක්ෂි ලැබුන පසු එයත් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා.Respect .

  • @THETravelers222
    @THETravelers222 4 ชั่วโมงที่ผ่านมา +310

    හොද ආදර්ශයක් ❤️👍එකෙන්ම respect ❤️👍

    • @chaminsampath5355
      @chaminsampath5355 4 ชั่วโมงที่ผ่านมา +2

      Betta reunams ain. Nodakin munda rata baragatte

    • @DeepaHemakumari
      @DeepaHemakumari 4 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤

    • @shanakafernando4317
      @shanakafernando4317 4 ชั่วโมงที่ผ่านมา +5

      ආදර්ශයක් නෙවෙයි, ජනතාව විසින් එලෙව්වා 😂😂😂

    • @darkknight-xr
      @darkknight-xr 4 ชั่วโมงที่ผ่านมา +3

      @@shanakafernando4317ජනතාව එලෙව්වේ OL oL fail සජිත් නෙ බං 😂

    • @BinariAmodhaManawadu
      @BinariAmodhaManawadu 3 ชั่วโมงที่ผ่านมา +2

      බොරු කියාගෙන ඇවිල්ලා පීච්චන් උනාම අයින් වෙන්න ඕන තමයි.ඇයි උන් කතා කලේ උන්ට වැඩිය උගතුන් වෙන කොහේවත් නැහැ වගේනෙ.මුන් දෙන ආදර්ශ😂😂😂😂

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 4 ชั่วโมงที่ผ่านมา +220

    හරියටම හරි මහත්තයෝ... ඔබ තුමාට ජයවේවා...

  • @Kanthi-dm3xu
    @Kanthi-dm3xu 4 ชั่วโมงที่ผ่านมา +124

    විපක්ෂයේ ඉන්න නරින්ට ඈතින් දෙයක් නැතිවන තැන උපාධියක් ඈදගෙන නටන්න හැදුවා. දැන් ඒ නාඩගමත් ඉවරයිනේ,බංකොලොත් රට දැන්වත් ඉදිරියට ගෙනයන්න දැන්වත් ඉඩ දීපල්ලා.

    • @nuwansriudaya
      @nuwansriudaya 4 ชั่วโมงที่ผ่านมา +3

      Ow ban lankwe wenne oka thamaii

    • @indikajayadewa5889
      @indikajayadewa5889 4 ชั่วโมงที่ผ่านมา +1

      පල.. පල... 😂

    • @Multiverse_physics.
      @Multiverse_physics. 4 ชั่วโมงที่ผ่านมา +9

      ඔහොම ම විපක්ෂ නායකතුමාගේ අධ්‍යාපන සුදුසු කම් සොයන්න.

    • @pradeepgamage4575
      @pradeepgamage4575 3 ชั่วโมงที่ผ่านมา

      ඕකුන් තව මොකක් හරි වැරැද්දක් හොයාගෙන කියව කියව ඉන්නවා 😂

    • @COD-x4x
      @COD-x4x 3 ชั่วโมงที่ผ่านมา +1

      @@Multiverse_physics. moda sajjata mona sudusukamda ban.boru kiyana eka thama sajjage sudusukama

  • @SarathJayasundara-t8h
    @SarathJayasundara-t8h 4 ชั่วโมงที่ผ่านมา +297

    සිස්ටම් චේන්ජ් උනා😢❤❤❤❤❤🎉🎉🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❣️❣️❣️❣️දීපු චන්දයට respect කරාට මාරම සතුටුයි ✍️ ඔබේ අද්‍යාපන සුදුසුකම් අපට ගැටලුවක් නැහැ මේ වෙලාවේ ඔබ ගත් තීරණය මාලිමාවට චන්දෙ දීපු හැමෝගෙම විශ්වාසය තව තව පලුදු නොකොට ආරක්ෂා කිරීමට කටයුතු කිරීමක් විදිහට අපි හිතනවා,,,,,,ඉදිරියටත් ජාතික ජනබලවේගය ප්‍රමුඛ ආන්ඩුව දුන් ජනවරම ආරක්ශා කර ඉදිරි වැඩපිළිවෙළ සාර්ථක කරගනිමින් ....රට ලෝකයේ පිරිසිදු රටක් ,නීතිය විදානය ආදිපත්‍ය ක්‍රියාත්මක වන රටක් ,දූෂණයෙන් තොර රටක් .........පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කරලීමට හැකියාව ලැබේවා !!🙏🙏

    • @chamydharmarathna9662
      @chamydharmarathna9662 3 ชั่วโมงที่ผ่านมา +1

      🤣

    • @Roshel_anya
      @Roshel_anya 3 ชั่วโมงที่ผ่านมา

      තෝ හිනා උනේ උබ වදපු අම්මට හුත්ති දැනගනින්​@@chamydharmarathna9662

    • @TheKingMaker666
      @TheKingMaker666 2 ชั่วโมงที่ผ่านมา +1

      බොක්කෙන්ම....

    • @crishanthadissanayake6013
      @crishanthadissanayake6013 2 ชั่วโมงที่ผ่านมา +2

      මුලින් බොරුවක් කරල පස්සේ ඉල්ලා අස්වීම හොඳ ආදර්ශයක් ද

    • @screen833
      @screen833 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂කේප්ප ජෙප්පා

  • @duminda76
    @duminda76 ชั่วโมงที่ผ่านมา +6

    හොඳ ආදර්ශයක් ❤ ඔබ වගේ අය තමා අපිට ඕනේ

  • @anurahettigoda1242
    @anurahettigoda1242 4 ชั่วโมงที่ผ่านมา +93

    ඔබතුමා ගත්ත තිරණය අපි ඔබතුමාට සුහ පතනවා
    ලංකාවෙි සමහර මිනිස්සු දේශපාලන කුහක ඇසින් දකින ඔබතුමාව කතානායකවරයා ගේ දුරයෙන් ඉල්ලා අස්විම ඔබ කල පරි්්‍යගය ඉතා අංවකයි

  • @krishanthaperera6549
    @krishanthaperera6549 4 ชั่วโมงที่ผ่านมา +289

    හොද ආදර්ශයක් නියමයිනේ ,අනිත් උන් හිටියානම් මෙහෙම වෙන්නෙ නැ ,

  • @ranilvg5871
    @ranilvg5871 4 ชั่วโมงที่ผ่านมา +63

    හොද දෙයක් අපි බලාපොරොත්තු වෙන වෙනස මේකයි ජය වේවා

    • @RooCreationsSongs
      @RooCreationsSongs 4 ชั่วโมงที่ผ่านมา

      wenasa mokadda bn...anurala babada dan...boru karala balaya gathhaama sobadahamen daduwam denwa..balan inna ..didiriya thawath rasawath

  • @blade4594
    @blade4594 5 ชั่วโมงที่ผ่านมา +536

    ඒක හොඳියි... අනික් අයටත් ආදර්ශයක් වෙන්න

    • @dnatapaththu2093
      @dnatapaththu2093 4 ชั่วโมงที่ผ่านมา +13

      😂😂😂😂😂

    • @PubuduMalakaj
      @PubuduMalakaj 4 ชั่วโมงที่ผ่านมา +7

      එහෙමවත් කියමු නේ 😂

    • @SamanEgoda
      @SamanEgoda 4 ชั่วโมงที่ผ่านมา +5

      අනිත් අයටත් ආදර්ශයක් නෙමෙයි බොරු කිවුවට නිතිය ක්‍රියත්මක කල යුතුයි මෙයටත් අනුර සහෝදරයා කලකිරීයාව මොකද්ද කියලා බලමුකෝ වැරදි කරලා තියෙනවා නම් තරා තීරම නොබලා නිතිය කිරයාත්මක කරනවා කියලා ජනාධිපති තුමා මාධ්‍ය හමුවක කියලා තිබුනා

    • @ruwansadaruwan7271
      @ruwansadaruwan7271 4 ชั่วโมงที่ผ่านมา

      කොහෙද යකෝ.ආදර්ශයක් මුන් එලෙව්වේ ජනතාව

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 4 ชั่วโมงที่ผ่านมา +3

      ​@@SamanEgodapunnakku ganan vadiya ganna beruva ekek avilla address eka evanna gedaratama evannam

  • @nandanasamaraweera8232
    @nandanasamaraweera8232 4 ชั่วโมงที่ผ่านมา +28

    ඔබේ ශ්‍ර්‍රේශ්ඨත්වයට..
    මාගේ උත්තමාචරය ..
    ❤❤❤❤❤❤❤❤❤

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 4 ชั่วโมงที่ผ่านมา +341

    වැදගත් පූර්වාදර්ශයක්.
    අපි පැතූ වෙනස මෙයයි.
    ස්තූතියි.

    • @Idj-v1n
      @Idj-v1n 4 ชั่วโมงที่ผ่านมา +5

      😂😂😂😂

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 4 ชั่วโมงที่ผ่านมา +9

      පච කියලා.කිව්වෙ පචයක් කියන එකද😂😂😂

    • @TechnicTips
      @TechnicTips 4 ชั่วโมงที่ผ่านมา

      Hariyata ahaganin buruwa​@@gayanjayathilaka8352

    • @thariya3540
      @thariya3540 4 ชั่วโมงที่ผ่านมา +1

      ​@@gayanjayathilaka8352නෑබම් සැමට නීටිය එක වීම 😊

    • @chaminsampath5355
      @chaminsampath5355 4 ชั่วโมงที่ผ่านมา +1

      Yako mona vadagathda. Ave horu allanna. Munne yako ali horu. Ugath buddimath 159 k.
      Me rate gon hatta tavath ravatiyalla

  • @NuwanSamarajeewa
    @NuwanSamarajeewa 3 ชั่วโมงที่ผ่านมา +9

    මොන අඩුපාඩු තිබුනත් අපි මෙ ආන්ඩුව රැක ගමු

  • @ව්මලායාපා
    @ව්මලායාපා 4 ชั่วโมงที่ผ่านมา +18

    මේ වෙලාවේ රජය අපහසු තාවයට පත්වීම ගැන සිතා ඔබතුමා ගත්තීරනය අගය කරමි .නිහතමානී මිනිස්සුන්ට වරදින්නේ නැත .දගලපු අයට දැන් සැපද .

  • @ceylonvilogs1690
    @ceylonvilogs1690 ชั่วโมงที่ผ่านมา +7

    කොහොමද ඒ ආදර්ශය👌❤️

  • @dilshan4115
    @dilshan4115 4 ชั่วโมงที่ผ่านมา +109

    තමංන්ගෙ වැරද පිළි අරන් අයින් උනා❤
    හොර බෙහෙත් ගෙනැල්ල මාට්ටු වෙලත් අයින් උන් නැති උන් හිටිය රටක .... රෙස්පෙක්ට් ❤

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 3 ชั่วโมงที่ผ่านมา +1

      වැරැද්දක් කරල නෑනෙ , සමාජයෙන් මතු කරපු දේ ඔප්පු කරගන්න බැරි උන එකයි හේතුව , මේ මිනිස්සුන්ට බල කෑදරකමක් නැතැයි කියල මෙතුමා ඔප්පු කරා ඒකයි වැදගත් දේ

    • @dilshan4115
      @dilshan4115 2 ชั่วโมงที่ผ่านมา

      @paradiseofmiucic9857 ❤️

    • @sadnagunasoma828
      @sadnagunasoma828 ชั่วโมงที่ผ่านมา

      Boru karapu akata dadewam ko

  • @Slmusikcrick
    @Slmusikcrick 4 ชั่วโมงที่ผ่านมา +207

    පිට රටක දියුනු රටකින් ඇහෙනව වගේ news එකක් ❤🇱🇰

    • @Thegreatknsl
      @Thegreatknsl 4 ชั่วโมงที่ผ่านมา

      Wipakshayen wishwasabangayak genna issella as una nan pitarata wage thamai. Wishwasabangeta parliment eke dinnath paradunath npp ekata awul.
      Meka check mate scenario ekak. Resign wenawa arenna wena karanna deyak naha.

    • @GlobelHambantota
      @GlobelHambantota 4 ชั่วโมงที่ผ่านมา +3

      😂😂😂😂😂😂

    • @heshru
      @heshru 4 ชั่วโมงที่ผ่านมา +4

      😂😂😂 anthimata kulla kujitha wela ain wedding oppu Kara ganna bariwa ona respectda? Dan kiyanawa anubadda ayathanayak kiyala aken documents denne nahalu😂

    • @sassajee
      @sassajee 4 ชั่วโมงที่ผ่านมา

      පල හුත්තො යන්න

    • @ssh126
      @ssh126 4 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @lahirusampath8664
    @lahirusampath8664 4 ชั่วโมงที่ผ่านมา +36

    දැන්වත් අනිත් උන්ගෙ ඇඩියාව නතර වෙයිනෙ.. තමන්ම ඒ වරද හදාගන්න එක ගොඩක් වටිනවා..👍

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 4 ชั่วโมงที่ผ่านมา +133

    ඔබතුමාගේ නිර්දෝෂී බව පසුව හෝ ඉදිරිපත් කරන්න.මෙතුමා සැබැවින්ම නිර්දෝශීනම් අපරාධයක්

    • @RooCreationsSongs
      @RooCreationsSongs 4 ชั่วโมงที่ผ่านมา +2

      ane baba

    • @nishanthajayalath9557
      @nishanthajayalath9557 3 ชั่วโมงที่ผ่านมา

      උබල වගේ උන්ටම තමා මුං හරියන්නෙ

    • @TheKingMaker666
      @TheKingMaker666 2 ชั่วโมงที่ผ่านมา +1

      නැට්ටේ ඉදන් ගොම ගාගෙන පබ ගාලේ පැටලුනාම තියෙන එකම විසදුම ඉල්ලා අස්වීම තමයි 😂😂

    • @Anuththara745
      @Anuththara745 2 ชั่วโมงที่ผ่านมา

      ​@@TheKingMaker666වෙන කව්ද එහෙම ගොම ගාගෙන අයින් වුණේ.. ගොම ගාලෙම ලැග ගෙන ඉන්නවා මිස.. බලන් ඉන්න ගා ගත්තු ගොම ටික මෙයා ලස්සනට පිහද ගන්නව ටික දවසකින්..

    • @ushanipalihawadana8015
      @ushanipalihawadana8015 ชั่วโมงที่ผ่านมา

      ​@@TheKingMaker666ඉස්සරත් එහෙම කලාද?

  • @upalik9700
    @upalik9700 4 ชั่วโมงที่ผ่านมา +124

    ඔබතුමා අයින් වුනේ හොරකම් කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා නෙමෙයි. එම නිසා මහත්මා ගුණයට ස්තුතියි

    • @NayomaKumari
      @NayomaKumari 2 ชั่วโมงที่ผ่านมา

      තමන්ට නැති උපාධියක් තියෙනවා කීම මන් දන්න විදියට වරදක්

    • @upalik9700
      @upalik9700 ชั่วโมงที่ผ่านมา

      @NayomaKumari ඒක වරදක් තමයි නෑ කියල නෑ නේ.

  • @crishanthadissanayake6013
    @crishanthadissanayake6013 3 ชั่วโมงที่ผ่านมา +3

    දකින දකින එකාට හොරා කීව අය, උගතුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු කියල පේපර් කොලිෆිකේෂන් නැති අයව පහතට දාලා වැඩ කරපු අය දැන් හැසිරෙන විදිහ නම් අජුතයි. අපේ උපාධි සහතික නම් තාමත් අපි ළඟ තියනවා

  • @AravindaPrabath-y5n
    @AravindaPrabath-y5n 4 ชั่วโมงที่ผ่านมา +495

    එකෙන්ම රෙස්පෙක්ට්...❤️‍🩹🙏
    අපි පැතූ වෙනස මෙයයී...😍❤️‍🩹🙏

    • @EnaJanapathi
      @EnaJanapathi 4 ชั่วโมงที่ผ่านมา +42

      තණකොළ නෑ ගහ මුදුනේ ඒකයි බිමට බහින්නේ

    • @kasun0777
      @kasun0777 4 ชั่วโมงที่ผ่านมา +33

      පුදුම වෙනසක් නේද අපි පතල තියෙන්නෙ 😅

    • @ramudi3047
      @ramudi3047 4 ชั่วโมงที่ผ่านมา +11

      ​@@kasun0777 oww ara naki haththa wage elli elli mek kawe nanee

    • @SuperWay-t6u
      @SuperWay-t6u 4 ชั่วโมงที่ผ่านมา +3

      කකුස්සි ජෙබයියෝ පව් යකෝ. ලපයගේ කකුස්සි හෝදලා හෝදලා ඉවරයක් නෑ 🤣🤣

    • @SasinduDilsara-z3l
      @SasinduDilsara-z3l 4 ชั่วโมงที่ผ่านมา +6

      @@kasun0777 yako ubala wena rataka unanam uda pana pana respect kiyayi thamange wrada pili ara gattu ekek komath respect mata kiyaham thamange waradi walata giya anduwala illa as unu ekekge namak

  • @pawanaka237
    @pawanaka237 4 ชั่วโมงที่ผ่านมา +19

    Wow, අපේ රටට තිබුණු එකම ප්‍රශ්නය කතානායකගේ උපාධිය , විපක්ෂය එකත් විසදුවා...,හුරේ...

    • @sirilsumanasekaraa2803
      @sirilsumanasekaraa2803 3 ชั่วโมงที่ผ่านมา +2

      තීරණය අගේ කරපං වහලෙක් නොවි❤

  • @Kishan-rb4gi
    @Kishan-rb4gi 4 ชั่วโมงที่ผ่านมา +71

    ඔන්න බලාගනිල්ලා වැද්දෝ ටික...ඔන්න අපේ අනුර මහත්තයාගේ ආණ්ඩුවේ වෙනස..හොර හැත්ත නෙමෙයි...හැමෝටම නීතිය ඒකයි..හොඳ ආදර්ශයක් කතානායකතුමනි ඔබට දීර්ඝායුෂ..අපිට ඔය ආචාර්ය පට්ටම් ඕනෑ නැහැ..ඔයා හොඳ පුද්ගලයෙක්..අපි ඔබතුමාට ආදරෙයි

    • @Aristosmixail
      @Aristosmixail ชั่วโมงที่ผ่านมา

      Gobba anuraya hithanna athi owa danna minissu nokiya idi kiyala.thawa horu acharya la 26k innawa.unwath pannapan Anurayo.😂😂

    • @Punyasiridanansuriya
      @Punyasiridanansuriya ชั่วโมงที่ผ่านมา

      යකෝ උඹලා ඔහොම හිතුවට මුං ඔක්කොම තරුණ කාලේ ඉඳන් එකට දේශපාලනය කරපු එක යාළුවෝ ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඔවුන් එකාටිකා දන්නවා. මේ රටක් රැවටිල්ලක් කෙරුවේ

  • @AkilaRathnamalala
    @AkilaRathnamalala 4 ชั่วโมงที่ผ่านมา +230

    මීට කලින් දැකලා තියනවද ආණ්ඩුවක ප්‍රබලයෙක් මෙහෙම ඉල්ලා අස් වෙන සිද්දියක් Respect...❤️

    • @hasithaeranga2055
      @hasithaeranga2055 4 ชั่วโมงที่ผ่านมา +4

      welakata bahala hapan

    • @himalhimal2666
      @himalhimal2666 4 ชั่วโมงที่ผ่านมา +17

      නැහැනේ මේ වගේ බොරුවක් කියපු පළවෙනියානේ...පව් බං උඹලගේ දායක සභාව...😂😂😂😂

    • @UV99635
      @UV99635 4 ชั่วโมงที่ผ่านมา +3

      Dayaka sabawa 😂

    • @kasunbuddhika3949
      @kasunbuddhika3949 4 ชั่วโมงที่ผ่านมา

      Ow 8 paa un gahapu boru walata wada nm meuwa thama wenna one. Moda wahala.. sajith kiiwe uge mole thama supiri mole kiyala ol pass wela 😂​@@himalhimal2666

    • @ChathuraAloka
      @ChathuraAloka 3 ชั่วโมงที่ผ่านมา +2

      කථානායක හරි හෝ වැරදි කරා; රටට දුන්න ඒ ආදර්ශයට නම් respect.❤
      මින් මනතටත් මේ වගේ වැරදි කරන අය තනතුරෙන් ඉවත් කරන්න ඕන සහ ඉල්ලා අස්වෙන පුරුද්ද දිගටම පවත්වා ගෙන යා යුතුමයි.🔥

  • @raveenkavinda-c2l
    @raveenkavinda-c2l 4 ชั่วโมงที่ผ่านมา +257

    කොන්ද කෙලින් තිරනයක් ♥️

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 4 ชั่วโมงที่ผ่านมา +3

      🌷❤

    • @Amila_suresh
      @Amila_suresh 4 ชั่วโมงที่ผ่านมา +19

      පයිය කෙලින් තීරනයක් නෙවෙයි ද😂

    • @SarathNandika
      @SarathNandika 4 ชั่วโมงที่ผ่านมา +1

      😂

    • @Ayodyanimsara-f2s
      @Ayodyanimsara-f2s 4 ชั่วโมงที่ผ่านมา

      ​@@Amila_sureshඋබේ තාත්තගේ පයිය නම් කෙලින් නෙමේ කියලා පේනවා

    • @Idj-v1n
      @Idj-v1n 4 ชั่วโมงที่ผ่านมา

      @@Amila_suresh❤

  • @DN-iw5km
    @DN-iw5km 3 ชั่วโมงที่ผ่านมา +5

    දැන් ඉතින් ලියපල්ලකෝ තීසිස් එකක් කොහොම හරි phd එකක් කරගන්න වෙනවා ඉක්මනට. ලොවෙත් නැති විපතක් තමා පොරට උනේ. පොර බාගෙට කරලා ඇත්තේ.

  • @u.dhammakusalhimideraniyag59
    @u.dhammakusalhimideraniyag59 4 ชั่วโมงที่ผ่านมา +7

    හොද ආදර්ශයක් ඉස්සර හිටපු උන් උසාවියෙන් වැරදි කරුවන් වී හිටියත් අයින් උනේ නෑ මෙතුමා නිහතමානී අයින් උනා. ඒක තමයි උගත්කම බුද්ධිමත් කම හොද පූර්වා දර්ශනයක් ලබා දුන්නා. ඔබ ජනවරමට නියම වටිනාකම දුන්නා

  • @chamithlasantha1545
    @chamithlasantha1545 4 ชั่วโมงที่ผ่านมา +11

    මෙය ප්‍රමාණවත් නොවේ. ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මනාප ලැබුවේ ද එම ආචාර්ය උපාධිය මිසක් ඔහු නොවේ. සහතික නොමැති නම් ඔහු ආචාර්ය බව සනාථ නොවේ

    • @NiroshaHerath-w2o
      @NiroshaHerath-w2o 4 ชั่วโมงที่ผ่านมา +1

      Ane habada anuth un ge ewath hoyannako

    • @Celine-As
      @Celine-As 3 ชั่วโมงที่ผ่านมา

      ​@@NiroshaHerath-w2o තොපේ ලප පාන්ඩුවේ 70 ගානක් බොරුවට උපාදි කියපු උන් 😂😂😂😂...ලපයට රැවටුන එකෙක්

  • @SanathKumarathunga-e1f
    @SanathKumarathunga-e1f 5 ชั่วโมงที่ผ่านมา +139

    හොඳ ආදර්ශයක් ජය වේවා මාලිමාවට

    • @dnatapaththu2093
      @dnatapaththu2093 4 ชั่วโมงที่ผ่านมา +4

      🐂

    • @peelingpeely2524
      @peelingpeely2524 4 ชั่วโมงที่ผ่านมา +1

      🐂

    • @rasikarasika5930
      @rasikarasika5930 4 ชั่วโมงที่ผ่านมา +3

      😂😂😂

    • @Target-g9u
      @Target-g9u 4 ชั่วโมงที่ผ่านมา +6

      යකෝ බොරුවට උපාදියක් තියෙනව කියල පාර්ලිමේන්තු ගිය එකා කොහොමද ආදර්ශයක් වෙන්නෙ 😅

    • @teczonehub5495
      @teczonehub5495 4 ชั่วโมงที่ผ่านมา

      කන්න දුන්නට මොලේ දෙන්න බැනෙ බන් උබලට​@@Target-g9u

  • @SaSs-o1n
    @SaSs-o1n 4 ชั่วโมงที่ผ่านมา +24

    ඉතාමත් ශ්‍රේෂ්ඨයි. අනිත් අයටත් ආදර්ශයක්.

  • @manelmorris4785
    @manelmorris4785 4 ชั่วโมงที่ผ่านมา +61

    ලජකෙවේ‍ පලවේ‍නි වතාවට well respect

  • @ThanojaNuwan
    @ThanojaNuwan ชั่วโมงที่ผ่านมา +3

    නියමයි හොද ආදර්ශයක් මෙතේක් බලයේ හිටුපු එකේක්වත් මොන වැරැද්ද කලත් මෙච්චර කාලේකට එකෙක්වත් බලය අතහැරලා ගියේ නැ.උදා...හොර බෙහෙත් ගෙනාපු කෙහෙලිය රඹුක්වැල්ල විශ්වාස බන්ග්‍රයක් ගෙනාල්ලාත්.අයින් උනේ නැ.එහෙම එකෙ ඔබ තුමාගේ අධ්‍යාපන සුදුසු කමක් මත මෙ ගත්ත තීරණය.හරිම වැදගත් ❤

  • @SunSajeew
    @SunSajeew 4 ชั่วโมงที่ผ่านมา +8

    මන්ත්‍රී ධූරයෙනුත් අස් වෙන්න. ඔහොම බොරු කරලා කොහොමද පාර්ලිමේන්තුවේ වාඩිවෙලා ඉන්නේ.

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 ชั่วโมงที่ผ่านมา

      ehenm gotala mahindala elawalath giye nane. un thama innawane

  • @BekindbyRukshan
    @BekindbyRukshan 4 ชั่วโมงที่ผ่านมา +80

    මෙය NPP හි ධනාත්මක පියවරකි. විනය කමිටුව හරහා ඉවත් කිරීමට පෙර බහුතර NPP සාමාජිකයින් ස්වේච්ඡා තීන්දුවක් වෙනුවෙන් පෙනී සිටින නිසා ඔහුට පිටව යාමට සිදු විය...මේ UNP, SLFP, PA, Podujana peramuna, SJB නම් ... ඔවුන් තවමත් පුටුවේ වාඩි වනු ඇත.... අපි සාම්ප්‍රදායික පක්ෂවලින් එළියට ඇවිත් NPP එකට ඡන්දය දුන්නේ සංස්කෘතියෙත් වෙනසක් දකින්න...

    • @SunSajeew
      @SunSajeew 4 ชั่วโมงที่ผ่านมา +2

      මේ මනුස්සයාට චන්ද දුන්නේ සුදුසුකම් බලලා. බලද්දී සේරම බොරුව

    • @RooCreationsSongs
      @RooCreationsSongs 3 ชั่วโมงที่ผ่านมา +2

      meyawa manthree kamenuto ain karanna one..meyage ugathkamata chande deepu gonnu tikata dan monawa hithwea athidnda

  • @TitusPhilips-z4b
    @TitusPhilips-z4b 3 ชั่วโมงที่ผ่านมา +1

    මගේ දුවට වැඩිදුර ඉගෙනීමට පින්ලන්තයට යන්න ඉල්ලුම් කරලා මාස තුනක් ගියා ලංකාවෙන් ගත්තු උපාධියේ පිටපතක් UK වලින් ඒ අදාල විශ්ව විද්‍යාලයට යවාගන්න. ඒ නිසා මෙතුමාටත් මේ ගැටලුව තියෙන්න ඇති. මෙතුමාගේ තීරණයට හිස නමමි. ජාත්‍යන්තර වැඩසටහන් ගැන නොදැන මෝඩයෝ වගේ හැසිරෙන්න එපා.

  • @NadunThameera
    @NadunThameera 4 ชั่วโมงที่ผ่านมา +133

    අලුත් දේශපාලන සංස්කෘතියට ජය වේවා!

  • @vishulab5533
    @vishulab5533 4 ชั่วโมงที่ผ่านมา +10

    උගතුන්ගෙන් පිරුණු පාර්ලිමේන්තුවේ උගතුන් ටික ටික අඩු වෙනවා නේ

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 3 ชั่วโมงที่ผ่านมา +13

    ඉතාම වටිනා thiiranayaka.ජනතාව මුලා කරන කිසෙවෙකු ආන්ඩුව තුල සිටිය යුතු නැත .මන්ද මේ රටෙ ඉන්නෙ හොර දේශපාලුවන් විසින් හෙම්බත් වු ජනතාවක් නිසා.අපි පත් කල ආන්ඩුව ජනතා විරෝදි කිසිවක් නොකළ යුතුය .අතිතයෙ පාඩම් ඇති අපිට ✌

  • @disnaw992
    @disnaw992 4 ชั่วโมงที่ผ่านมา +5

    මාලිමාවේ වැඩිඩන්ගේ නිර්භිත තීරණ වලට අපගේ ප්‍රනාමය. මාලිමාවට ජය වේවා!!!

  • @CharukaNawodaya
    @CharukaNawodaya 4 ชั่วโมงที่ผ่านมา +9

    විපක්ෂෙ උන්ට හිතාගන්න බැරුව ඇති😂😂අම්මෝ මෙහෙමත් කරන්න පුලුවන්ද….රටේ තුන් වැනි පුරවැසිය ඒ පුරවැසිභාවය අතහරිනවා කියන්නේ අධ්‍යාපනය ගැන හිතලා…මීට දූශිත පැරණි පාලක රැල😂🤌

  • @SankaMoremada
    @SankaMoremada 4 ชั่วโมงที่ผ่านมา +7

    ඇත්තටම සතුටුයි. මෙච්චර කල් බත් නොකාපු අය බත් කන්න පටන් ගත්තා. එහි ප්‍රථිපලයක් විදියට මිනිස්සු දැන් දේශපාලනය කරන උන්ගේ අධ්‍යාපන සුදුසුකම් හොයන තැනකට ලංකාව පත්වුනා.😇

  • @nishanauto.6691
    @nishanauto.6691 4 ชั่วโมงที่ผ่านมา +9

    පළමු කඩුල්ල දැවිගියා..කෝ මේ දායක සභාව.. ජයවේවා කියපල්ලා..

    • @DanushkaThennage
      @DanushkaThennage 4 ชั่วโมงที่ผ่านมา +2

      හොඳ ආදර්ශයක් උඹලට හුරු නෑ මෙව්ව😂

    • @CharukaNawodaya
      @CharukaNawodaya 4 ชั่วโมงที่ผ่านมา

      උබලට මැජික් වගේ නේ…උබලගේ මහ උංට තාම හිතාගන්න බැරුව ඇත්තේ😂😂💩

  • @tharinduprasad-g7b
    @tharinduprasad-g7b 3 ชั่วโมงที่ผ่านมา +3

    හොද ආදර්ශයක් කියලත් කියනව බොරු කියල ඇවිත් ඉල්ලා අස් උනාම හරිද

  • @Don-ll1ch
    @Don-ll1ch 2 ชั่วโมงที่ผ่านมา +6

    සුපිරි ආණ්ඩුවට අපි ආදරෙයි,❤❤❤ මේහෙම රටක් තමයි අපි බලාපොරොත්තු වුනේ,රටක් දියුණු වෙන්න නම් මේ වගේ වෙන්න ඕන,හොදම දේශපාලන තීරනයක්❤❤

  • @thusithaudaya
    @thusithaudaya 5 ชั่วโมงที่ผ่านมา +168

    රටට හොද ආදර්ශයක් සිස්ටම් එක වෙනස් වෙන්වා කියන්නෙ එකයි

    • @dnatapaththu2093
      @dnatapaththu2093 4 ชั่วโมงที่ผ่านมา +10

      Den ehema kiyamu

    • @wahallu8551
      @wahallu8551 4 ชั่วโมงที่ผ่านมา +4

      pacha kiyaddi mattu wei kiyal hithanne nathuwa athi..dan mattu unu nisa samwa gann ek nemei...pacha nokiya inn ekai system change kiynne,..

    • @PandithGautha
      @PandithGautha 4 ชั่วโมงที่ผ่านมา +4

      අන්වාර්යේන්ම අසෝක රන්වල්ට තිතක් තබන්න , දැන් ඇති බොරු කිව්වා . මලිමවට රටේ ප්‍රසන්න වලින් අඩුවක් නැහැ. බාර ගත්තේ බංකොලොත් රටක්. මේ නාඩගම ඉවරයක් කරන්න

    • @Angrybird-mf
      @Angrybird-mf 4 ชั่วโมงที่ผ่านมา +2

      @@dnatapaththu2093 lollek awith uta eka pili aran ain wenna konda pana tibbba thope un balapanko boru kiyala kiya inna hati

    • @Angrybird-mf
      @Angrybird-mf 4 ชั่วโมงที่ผ่านมา

      @@wahallu8551 e ube nama ubata hari yanna dan thiyanawa wahalek ne uba

  • @Isuru-yc8zk
    @Isuru-yc8zk 2 ชั่วโมงที่ผ่านมา +1

    ඉල්ලා අස්වීමට රෙස්පට් මෙච්චර කාලෙකට මොන දේශපාලකයෙක්වත් කරපු නැති දෙයක් හැබැයි මෙච්චර කාලෙකට අධ්‍යාපන සුදුසුකම් නැති එවුන් ඉල්ලා අස්වීම් නැතුව මේ රට පාලනය කරා කියලත් මතකයි

  • @champikapriyadarshanie5354
    @champikapriyadarshanie5354 3 ชั่วโมงที่ผ่านมา +9

    නියමයි...මේක හැමෝටම ලොකු.ආදශයක්..👌👌.ඔබට ජය

  • @BeegSport30
    @BeegSport30 2 ชั่วโมงที่ผ่านมา +5

    දැන් තමයී උන්ට අද්‍යාපන සුදුසු කම්.හොයන්න මතක් වෙලා තින්නේ...අපේ රට අවුරුදු කියක් නම් o/L wath පාස් නැති වුන් නේ පාලනය කරේ....මේ මිනිස්සු ඒ අතින් පුදුම මිනිස්සූ...නියමයී අප්පා❤❤❤❤

  • @NamaleeShama
    @NamaleeShama 4 ชั่วโมงที่ผ่านมา +49

    අශෝක රංවල මහතානණි ..ඔබ නියම මහත්මයෙක් ..ඔබේ උපාධිය ගැන මේ මෝඩ සමාජයට වැටහෙන්න කාලයක් ගතවෙනව ..ඔබ නිවැරදි බව අපි පිළිගනිමි ...ඔබට මාගේ ප්‍රණාමය ආශෝක රංවල මහතානණි ..🙏

    • @nimaliefernando6463
      @nimaliefernando6463 4 ชั่วโมงที่ผ่านมา +4

      හොද මහත්මයෙක් 👍

    • @TheKingMaker666
      @TheKingMaker666 2 ชั่วโมงที่ผ่านมา +2

      රෙක්ස්පෙට් ආ...හ්😂

  • @siyanirajapaksha430
    @siyanirajapaksha430 3 ชั่วโมงที่ผ่านมา +2

    අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමා රජයට හිසනමා ප්‍රණාමය පුද කරන්නෙමු..

  • @CJLek
    @CJLek 5 ชั่วโมงที่ผ่านมา +176

    පහුගිය දවස් වල laundry service කරපු මල්ලිලාට විනාඩියක නිෂ්ශභ්දතාවයක්

    • @dumindadammika921
      @dumindadammika921 4 ชั่วโมงที่ผ่านมา +12

      උබ මේ නිවුස් එක අහලද කොමෙන්ට් කරේ😂😂😂

    • @ashensamuditha6730
      @ashensamuditha6730 4 ชั่วโมงที่ผ่านมา +9

      @@dumindadammika921 Uba aruge boru baila ahanawada modayo.. Degree eke transcript eka parissam karaganna bari ekekda kathanayaka kale ubala😂😂

    • @stellaperera536
      @stellaperera536 4 ชั่วโมงที่ผ่านมา

      Namal Ranga--

    • @V1234gam
      @V1234gam 4 ชั่วโมงที่ผ่านมา +19

      ආදරණීය සජිත්...ඊළඟට ඔබේ වාරයයි...අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කර පෙන්වන්න...❤❤

    • @samithrangodage
      @samithrangodage 4 ชั่วโมงที่ผ่านมา +1

      ​@@ashensamuditha6730
      Brother, my graduation was 2019. Still I do not have the transcript. Coz I do not want to show any paper to show who I am..

  • @banteshantha9660
    @banteshantha9660 4 ชั่วโมงที่ผ่านมา +5

    නැති දෙවල් නැ කියන්න ලැජ්ජාවෙන්න එපා මිනිහො වසද දයිගකු නම් නමට නැතිනම් තමන්ගෙ අංකයට පැයක් ඇතුලත ඕනම ලියවිල්ලක් ගන්න පුළුවන්

  • @asoka1113
    @asoka1113 3 ชั่วโมงที่ผ่านมา +12

    සුදුසුකම් තියෙනවා නම් ඒ ලියකියවිලිත් අරං අපිට හනික එන්නකෝ ...😅😊😅😊😅

    • @TheKingMaker666
      @TheKingMaker666 2 ชั่วโมงที่ผ่านมา +1

      අස්ති බිදෙයි පය බුරුලෙන් තබා එන්න බබා...

  • @RaveeGamalath-z2e
    @RaveeGamalath-z2e 2 ชั่วโมงที่ผ่านมา +1

    මේ සිද්ධීන් පිළිබඳ ව ඉතා.ඉක්මනින් ජනනාව දැනුවත් කල යුතුව ඇතත් මීට පෙර මහාචාර්ය කතානායක ලා දේශපාලකයින්ගේ ඇම්බැට්ටයින් ඌ බව. රටම. දනී................

  • @sugathsuriya
    @sugathsuriya 4 ชั่วโมงที่ผ่านมา +7

    චන්දෙ නොදුන් ජනතාවගේ ප්‍රශ්නවලටත් , රජය පෙරලා දැමීමට උනන්දුවෙන අයගේ සාංකාවන් ටත් විසදුම් දෙන රජයක්

  • @dammikagunawardhana-i7k
    @dammikagunawardhana-i7k 2 ชั่วโมงที่ผ่านมา +1

    සැබෑ නායකයින් ආදර්ශමත් කීමට නිදසුනක්..ජය වේවා ඔබතුමාට..❤

  • @kamiliyacool4138
    @kamiliyacool4138 4 ชั่วโมงที่ผ่านมา +12

    මිට කලින් ඔය හිටපු එවුන් අංග සම්පූර්ණ එවුන්ද. කාලකන්නි, ඇයි ඔබ තුමා අයින් වුනේ.😭😭😭😭,,

  • @Rajapaksha-p1z
    @Rajapaksha-p1z 2 ชั่วโมงที่ผ่านมา +2

    කතානායක ධූරයට ආචාර්ය පටිටමක් අවශ්‍ය නැත නමුත් ඕබ ගත් තීරනය අගය කරමි

  • @prasadrathnayaka7161
    @prasadrathnayaka7161 3 ชั่วโมงที่ผ่านมา +3

    සුපිරි ඔහොම තමයි ඉන්න ඕනේ කොන්ද කෙලින් තියන් ගත්ත තීරණයට අපේ උත්තමාචාරය...

  • @yoyo5364
    @yoyo5364 3 ชั่วโมงที่ผ่านมา +6

    පවි ඉතින් නේ අවුරුදු ගානක් ගිහින් තවමත් සහතික ගන්න බැරි වෙලා හොද වෙලාවට ඉල්ලා අස් උනේ නැත්තම් අපරාදෙ අනිත් අයත් චොර වෙනව

  • @ourcountry5808
    @ourcountry5808 3 ชั่วโมงที่ผ่านมา +4

    පොඩි උනාට විපක්ෂය මරුණේ අණ්ඩුව හොරු අල්ලන්න විලිලනකොට විපක්ෂය හොරෙක් අල්ලලා කනෙන් ඇදලා එලියටත් දාලා😂👍😉

  • @sumiperera4860
    @sumiperera4860 ชั่วโมงที่ผ่านมา +1

    අශෝක රංවල සහෝදරයට මේ කරපු අපරාධයට රොදක් වෙන්නේ නෑ

  • @KalinduNethmina
    @KalinduNethmina 4 ชั่วโมงที่ผ่านมา +10

    කතානායක කියන්නෙ රටේ තුන් වෙනි පුද්ගලයා✌️

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ชั่วโมงที่ผ่านมา +1

    කථානායක තුමාට ඔික එපාවෙලා හිටියේ ඉතින් අර පනින රිලවුන්ට ඉනිමන් තිබිබා වගේ හැබැයි උගත් පාර්ලිමේන්තු ව ලැජ්ජයි මෙි වගේ බොරැ කියලා මිනිසුන්ට රවටලා තියෙන්නේ 😢

  • @onlinelddersbandara1822
    @onlinelddersbandara1822 4 ชั่วโมงที่ผ่านมา +4

    ඒක හොදා ලැජ්ජයි. බොර්ඩ් ගහන්න කලින් හිතුවනන් හරිනෙ

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 3 ชั่วโมงที่ผ่านมา +1

    මෙය තමයි විය යුත්ත.AKD ගැන විශ්වාසයෙන් තමයි මෙපමණ බලයක් දුන්නෙ.ජනතාවගේ විශ්වාසය රැක්කාට ස්තූතියි 💐

  • @RasikaShamali-w5q
    @RasikaShamali-w5q 5 ชั่วโมงที่ผ่านมา +181

    අවංක මිනිසුන් බල කැදර කම නැති අපෙ චන්දය ගැන ආඩම්බරයි ❤❤❤❤

    • @SarathNandika
      @SarathNandika 4 ชั่วโมงที่ผ่านมา +8

      😂

    • @DiniruNimsara-pq2jd
      @DiniruNimsara-pq2jd 4 ชั่วโมงที่ผ่านมา +9

      awanka hindada bn boru upadiyak pennuwe😂😂

    • @mjjaya1416
      @mjjaya1416 4 ชั่วโมงที่ผ่านมา +12

      බුරුවෝ අවංක කම කියන්නේ බොරු අද්‍යාඅන සුදුසුකම් පෙන්නන එකද මාත් මාලිමාවට දුන්නේ මේ යන විදිහ හෙන අව්ල් කලින් උන් අඩුම තරමේ මුල් ටික හරි හොඳට කරා

    • @dineththennakoon6057
      @dineththennakoon6057 4 ชั่วโมงที่ผ่านมา +1

      @@SarathNandikaai naki hutto hina wenne😂

    • @Shirline-l9n
      @Shirline-l9n 4 ชั่วโมงที่ผ่านมา +3

      😂🤣😅😆

  • @sayanikumarasingha6600
    @sayanikumarasingha6600 3 ชั่วโมงที่ผ่านมา +2

    දැන් ඉතින් අධ්‍යාපන සුදුසුකම් නැති රාජ්‍ය සේවකයො හට පියවර ගනිමු .

  • @sllivehungry
    @sllivehungry 4 ชั่วโมงที่ผ่านมา +64

    නියමයි..... ඔබ වැනි මිනිසුන් රටට අවශ්‍යයි ....❤❤❤❤❤

    • @zixel8019
      @zixel8019 4 ชั่วโมงที่ผ่านมา +4

      mu amu horek ne, muta phd ekak na boru kiyala chande aran dan chora wela yanawa

    • @rasikarasika5930
      @rasikarasika5930 4 ชั่วโมงที่ผ่านมา +1

      Sirawata😅😅

    • @minudisehasnamunasinghe7927
      @minudisehasnamunasinghe7927 4 ชั่วโมงที่ผ่านมา +3

      Ow appa oni ane.mokada ubala wage modayanwa rawattanna oni ne😂😂😂

    • @GlobelHambantota
      @GlobelHambantota 4 ชั่วโมงที่ผ่านมา

      හොරකමට බොරු සංදර්ශන සිගිති ආතල් වලට

    • @chaminsampath5355
      @chaminsampath5355 4 ชั่วโมงที่ผ่านมา

      Betta reunta passe.vada venne
      Anith untath me setemai
      Rate inne gon harak

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 3 ชั่วโมงที่ผ่านมา +2

    ඒක හොඳයි...PhD එක දැන්වත් කොරපං

  • @upalik9700
    @upalik9700 5 ชั่วโมงที่ผ่านมา +76

    ආණ්ඩුවක් පිහිටවලා මාස දෙක තුනක් යද්දි වෙනදා අහන්ඩ ලැබුණේ මහා බැංකු වංචාව සීනි බඳු වංචා වගේ දේවල්. අද අහන්ඩ ලැබෙන්නේ ආචාර උපාධියක් ඇත්තද නැද්ද වගේ දේවල් සමාජයක් හැටියට අපි දැන් ටිකක් ඉදිරියට ගිහිල්ලා

    • @sciencesimply8745
      @sciencesimply8745 4 ชั่วโมงที่ผ่านมา +2

      🤣🤣

    • @zixel8019
      @zixel8019 4 ชั่วโมงที่ผ่านมา +3

      mokakda wenasa , unuth horu munuth horu

    • @DishanTharuka-f6q
      @DishanTharuka-f6q 4 ชั่วโมงที่ผ่านมา

      ​@@zixel8019උන් වැරැද්ද පිලිඅරගෙන අයින් වුනා ඉස්සර හිටපු උන් වරදි කර කර බලයෙ වෙනුවෙන් පැන්න එකනෙ එකරේ තෝගේ නාකින්‍රනිලා

    • @Thushitha-re5ms
      @Thushitha-re5ms 4 ชั่วโมงที่ผ่านมา

      @@zixel8019 horu kiyanna kalim horakam karapu eka deyak kiyapam ballo...npp un

    • @Days_Of_Ashan
      @Days_Of_Ashan 4 ชั่วโมงที่ผ่านมา +2

      😂😂 උබල වගෙ වහල් ජෙප්පො , ඊය බන්

  • @ZulfikaJanoos
    @ZulfikaJanoos 3 ชั่วโมงที่ผ่านมา +2

    අනුන්ගෙ කුණු සෝදන්න කලින් තමන්ගේ කුණු සෝදන්න එක හොඳයි. Respect 🎉

  • @RathnaKumara-qp4ql
    @RathnaKumara-qp4ql 4 ชั่วโมงที่ผ่านมา +13

    😂😂😂 තව සෙට් එකක්ම ඉන්නව. උනුත් වහාම ඉල්ලා අස්වෙයල්ලා.

  • @OshadhiGunathilake
    @OshadhiGunathilake 3 ชั่วโมงที่ผ่านมา +2

    විශ්වාසභංගය ගෙනාවොත් ආණ්ඩුවට අවාසි බව දැනගත් නිසා අයින්වුනා කිව්වොත් නිවැරැදි ... අනික් කරණය ඔය ආදර්ශයක් කියලා කියන එවුන්ට හිතෙන්නේ නැද්ද ආචාර්ය කියලා බොරු කියලා චාටර් වුනාම ගත්ත තීරණයක් කියලා.... 😅🤭🤭🫢

  • @akalankabasnayake7625
    @akalankabasnayake7625 3 ชั่วโมงที่ผ่านมา +4

    දැන් ඉතිං හොර ඒවා හදන් වරෙන්

  • @NickyKolla
    @NickyKolla ชั่วโมงที่ผ่านมา +1

    කතානායක ඉල්ලා අස්වුණාට කමක්නෑ.
    කිසිම බොරුවක් නොකියපු, කියපු දේ එලෙසම කරන අපේ ජනාධිපති සහෝදරයාට නිවන් සුව !

  • @ContentIceCave-kc9eo
    @ContentIceCave-kc9eo 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @truthseekerlk
    @truthseekerlk 4 ชั่วโมงที่ผ่านมา +4

    ඇන්න එහෙමයි හැදිච්ච ළමයි. රටටම හොඳ ආදර්ශයක් . දැන් අනිත් පක්ෂවල උන්ගේ අධ්‍යාපන සුදුසුකම් ද සොයමු

  • @ChathuraAloka
    @ChathuraAloka 3 ชั่วโมงที่ผ่านมา +18

    කථානායක හරි හෝ වැරදි කරා; රටට දුන්න ඒ ආදර්ශයට නම් respect.❤
    මින් මනතටත් මේ වගේ වැරදි කරන අය තනතුරෙන් ඉවත් කරන්න ඕන සහ ඉල්ලා අස්වෙන පුරුද්ද දිගටම පවත්වා ගෙන යා යුතුමයි.🔥

  • @ASidu-e7u
    @ASidu-e7u 5 ชั่วโมงที่ผ่านมา +42

    Npp eke ගෞරවය තියල oya තීරණය ගත්ත eka හොඳයි

  • @niranjithwaidyarathne7733
    @niranjithwaidyarathne7733 3 ชั่วโมงที่ผ่านมา +1

    එක මනුස්සයෙක්ද, මේ රටේ මිනිස්සුද , නැත්නම් අපි මැරිලා යන්නද උබලට ඕනා. ලග නැති සුදුසු කම් කියලා තනතුරු දෙන්න තරම් වගකීම් රහිතද?

  • @samanchathuranga5233
    @samanchathuranga5233 4 ชั่วโมงที่ผ่านมา +14

    දිපු චන්දය ගැන ඇත්තේම ගොඩක් සතුටුයි....සුපිරි ....

  • @danushkaudugama1979
    @danushkaudugama1979 3 ชั่วโมงที่ผ่านมา +1

    ගීය ආණ්ඩුවේ හොරුන්ටත් හරියට නීතිය කරන්න උන් දගලනව වැඩී. හොරකම් සොයන්නෙ නැති නිසා

  • @Niragaming711
    @Niragaming711 3 ชั่วโมงที่ผ่านมา +4

    උපාදිය නැ කිය්ලා අහුවෙන නිසා අයින් උනාද😂ඕව හරියන්නෙ නෑ😂කයිය ගැහුවනම් ඉල්ලන් කන්නම වෙනවා❤
    😂

  • @Don-ll1ch
    @Don-ll1ch 2 ชั่วโมงที่ผ่านมา +1

    මේක එදා මෙදා තුර ලංකාවේ සිදු වුන සුපිරිම සිදුවීමක්,❤❤❤❤

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 4 ชั่วโมงที่ผ่านมา +7

    හොද පූර්වාදර්ෂයක්.....👍👍👍👍👍

  • @rangaranga2547
    @rangaranga2547 3 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම හොඳයි කලින් රජයේ හිටපු එවුන් ඇලීගෙනම හිටිය මිසක් ඔය වගේ respect එකේ අයින් උනේ නෑ

  • @sheshasriwick6644
    @sheshasriwick6644 3 ชั่วโมงที่ผ่านมา +3

    අපට ඔබ විශ්වාසයි...❤ එහෙත් මේ රටේ එකම ප්‍රශ්නය විසඳීම හොඳයි ජයවේවා

  • @susilagunathilaka6591
    @susilagunathilaka6591 2 ชั่วโมงที่ผ่านมา +1

    යකෝ මෙියාට ස්තුති කරකර වැලලෙන්නැතිව අහිංසක මිනිස්සුන්ට ජිවත් වෙින් විදියක් හදලා දිපියවි යකුනේ

  • @Nipstudio
    @Nipstudio 4 ชั่วโมงที่ผ่านมา +42

    ජනතාවට ජයවේවා

    • @GlobelHambantota
      @GlobelHambantota 4 ชั่วโมงที่ผ่านมา +1

      හාල් පොල් මිල අඩු කරල ද