ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අක්කේ කර්ල් කොන්ඩයක් අයන් කරාම ටිකක් වැඩිපුර වෙලාවක් ස්ට්‍රේට් ලුක් එක තියාගන්න මොනවද පාවිච්චි කරන්න ඕනි?? මොකුත් පාවිච්චි නොකර නිකන් අයන් කරාම ටික වෙලාවකින් වේවි වෙලා ආපහු කර්ල් වෙනවනේ..
මට දැනගන්න ඕන ස්ට්‍රේට් කරන එකෙයි අයන් කරන එකෙයි වෙනස. ඒ වගේම මම අහළ තියෙනව කොන්ඩෙ අයන් කරන එක කොන්ඩෙඩෙට හොද නැහැ කියල. අයන් කරාම කොන්ඩෙට හානියක් වෙනවද ? මට වැඩිය වයසකුත් නෑ. ඒ නිසා මගේ වයසත් එක්ක ප්‍රශ්නයක් නැද්ද ? මට 18 ක් වගේ
Akke mata godakma thuni kondayak thiyenne wedding ekakta yanna first time konde iron kalata kamak nadda
Akki salon akak open kraddi , pawathwagana yaddi balapana rules monawada.
Gdk watinawa video eka 😍😍😍😍Hodama hair iron ekak kynnako akke 😓
V super hondai
@@saloonwarangana thanks akkiyo
Nangi samahara konda iron karama iron eka hoda unath lassanata tiyen naththe konde ralu gathiya wadi nisada.
Ahema Wenna puluwan godak Ralu gana kondayak nam
@@saloonwarangana Thank you.😊
Hoda professional hair iron eka kiyanawada
Konde curl krala thiyana kenek eka parak iron krama aye tibba widyta konde thiynwda?
Normal airon akak klama aya thibba widiyata enawa
Ethakota akki napu gaman yanavada ironing eka?🙂
akke mehema konde iron karama tika welawakin aye thibbba widihtm enawane ekt mokd krnne
akki oyge salon eka kheda thiyenne?
Digane
Akki ayan eke heat ek kytd dnne
ප්ලීස් හොද හෙයා අයන් එකක් කියන්නකො ඒකෙ මිලත් එක්කම
So nice❤
Konde ස්ට්‍රේට් karaddi gnn oni cream mond akki?
Stright cream saha niutrelizee cream aka. Boho welawata Mea dekama akama pack ake enwa.
Dermron aka Hoda nedda
Lankawe ganne puluwan hoda straightning cream ekak kiyanneko
LoriyalKeune
@@saloonwarangana 💜💜thank you so much
Akki matath asai konde hadanna..konde demej weida..
Akke mage ayan karapu kondayak thiyenne aya nomal ayan kalata kamak nadda
Mam hithnne oya kiynne straight krapu komdayak kila wenna one . Ow ahema kondayak airon klata kamak na. Nithrama kirima awashyath na
Ayan ake hit aka adu wadi karanna puluwanda
Thnkzz Akkiii 😍😍😍😍😍
🌹🌹💝🌹😊
අයන් එක ගොඩක් වෙලා තියාගන්න මොකද කරන්නොනේ
Akke nova ayan hodaida 🙂
Ham a gana mam danne nam na pawicchi krala nathi nisa ☹️
හිසක්කෙස් අයන් කරලා දවස් 3ක් වගේ ගියාට පස්සෙ ඕනම ෂැම්පෝ වර්ගයක් ගාලා කන්ඩිශන් වලින් හේදුවට ප්‍රස්නයක් නැද්ද
කම්ක් නෑ නමත් ස්ට්‍රෙට්නින්, protect හරි damege and repair හරි සැම්පෝ වර්ග වඩාත් සුදුසුයි
@@saloonwarangana thanks ❤️
Very nice 🥰
😊💝
කොන්ඩයක් අයන්කරලා වැඩිවෙලාවක් තියාගන්න ක්‍රීම් මොකුත් තියෙනවද ?කොන්ඩෙ ස්ට්‍රෙට් කරද්දි ස්ට්‍රෙට් ක්‍රීම් එක ගාන්නෙ කොන්ඩෙ අයන් කරන්න කලින්ද
Straight kraddi cream aka ganne airon kranna kalin..
@@saloonwarangana e cream eke nama kiyanna puluwan da,
Hoda iron machine ekak thiyenawa da
honda airon warga thiynwa.
.කොන්ඩෙ iron කරාම damage වෙනවද .කොන්ඩෙ යනවද
නිතරම කිරීම සුදුසු නැහැ.හිසකෙස් අනුව උශ්නත්ව පාලනයෙන් සහ හීට් protectionඑකක් බාවිතයෙන් හානිය අවම කර ගන්න පුලුවන් කලාතුරකින් කිරීම ඒ තරක් ප්‍රශ්නයක් නෑ නිතරම කිරීම හානි ඇති කරවන්න පුලුවන්
කොන්ඩෙ අයන් කලාම කොච්චර කාලයක් තියනවද?
Normal airon akak konday anuwa dawasAk ho nanakamma thiynwa.
අක්කෙ අයන් කරන්න කලින් කොන්ඩෙ මොකුත් ගාන්නෙ නැද්ද
heat protecter product pawicchi krnna.puluwan
😍😍😍😍
හීට් එක කීයටද දාන්නෙ අයන් කරන්කොට
180ta wage
Good
👍
අක්කේ කර්ල් කොන්ඩයක් අයන් කරාම ටිකක් වැඩිපුර වෙලාවක් ස්ට්‍රේට් ලුක් එක තියාගන්න මොනවද පාවිච්චි කරන්න ඕනි?? මොකුත් පාවිච්චි නොකර නිකන් අයන් කරාම ටික වෙලාවකින් වේවි වෙලා ආපහු කර්ල් වෙනවනේ..
මට දැනගන්න ඕන ස්ට්‍රේට් කරන එකෙයි අයන් කරන එකෙයි වෙනස. ඒ වගේම මම අහළ තියෙනව කොන්ඩෙ අයන් කරන එක කොන්ඩෙඩෙට හොද නැහැ කියල. අයන් කරාම කොන්ඩෙට හානියක් වෙනවද ? මට වැඩිය වයසකුත් නෑ. ඒ නිසා මගේ වයසත් එක්ක ප්‍රශ්නයක් නැද්ද ? මට 18 ක් වගේ
Akke mata godakma thuni kondayak thiyenne wedding ekakta yanna first time konde iron kalata kamak nadda
Akki salon akak open kraddi , pawathwagana yaddi balapana rules monawada.
Gdk watinawa video eka 😍😍😍😍
Hodama hair iron ekak kynnako akke 😓
V super hondai
@@saloonwarangana thanks akkiyo
Nangi samahara konda iron karama iron eka hoda unath lassanata tiyen naththe konde ralu gathiya wadi nisada.
Ahema Wenna puluwan godak Ralu gana kondayak nam
@@saloonwarangana Thank you.😊
Hoda professional hair iron eka kiyanawada
V super hondai
Konde curl krala thiyana kenek eka parak iron krama aye tibba widyta konde thiynwda?
Normal airon akak klama aya thibba widiyata enawa
Ethakota akki napu gaman yanavada ironing eka?🙂
akke mehema konde iron karama tika welawakin aye thibbba widihtm enawane ekt mokd krnne
akki oyge salon eka kheda thiyenne?
Digane
Akki ayan eke heat ek kytd dnne
ප්ලීස් හොද හෙයා අයන් එකක් කියන්නකො ඒකෙ මිලත් එක්කම
So nice❤
Konde ස්ට්‍රේට් karaddi gnn oni cream mond akki?
Stright cream saha niutrelizee cream aka. Boho welawata Mea dekama akama pack ake enwa.
Dermron aka Hoda nedda
Lankawe ganne puluwan hoda straightning cream ekak kiyanneko
Loriyal
Keune
@@saloonwarangana 💜💜thank you so much
Akki matath asai konde hadanna..konde demej weida..
Akke mage ayan karapu kondayak thiyenne aya nomal ayan kalata kamak nadda
Mam hithnne oya kiynne straight krapu komdayak kila wenna one . Ow ahema kondayak airon klata kamak na. Nithrama kirima awashyath na
Ayan ake hit aka adu wadi karanna puluwanda
Thnkzz Akkiii 😍😍😍😍😍
🌹🌹💝🌹😊
අයන් එක ගොඩක් වෙලා තියාගන්න මොකද කරන්නොනේ
Akke nova ayan hodaida 🙂
Ham a gana mam danne nam na pawicchi krala nathi nisa ☹️
හිසක්කෙස් අයන් කරලා දවස් 3ක් වගේ ගියාට පස්සෙ ඕනම ෂැම්පෝ වර්ගයක් ගාලා කන්ඩිශන් වලින් හේදුවට ප්‍රස්නයක් නැද්ද
කම්ක් නෑ නමත් ස්ට්‍රෙට්නින්, protect හරි damege and repair හරි සැම්පෝ වර්ග වඩාත් සුදුසුයි
@@saloonwarangana thanks ❤️
Very nice 🥰
😊💝
කොන්ඩයක් අයන්කරලා වැඩිවෙලාවක් තියාගන්න ක්‍රීම් මොකුත් තියෙනවද ?
කොන්ඩෙ ස්ට්‍රෙට් කරද්දි ස්ට්‍රෙට් ක්‍රීම් එක ගාන්නෙ කොන්ඩෙ අයන් කරන්න කලින්ද