නරියගේ මගුල | Nariyage Magula | Sinhala cartoon | lama geetha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024
  • නරියගේ මගුල | Nariyage Magula | Sinhala cartoon | lama sindu sinhala | lama geetha by Cartoongate
    Song Lyrics 👇
    නරියගෙ මඟුල
    සතුටු සිනා රැල් දසතෙම පාවී පාවී..
    කුරුලු ගීතිකා සවනේ පිලිරැව්දේවී..
    පිපෙනා මල් වැල් නිරතුරු සුවද සදාවී..
    කැළෑ ගමේ මංගල්ලෙක සිරිය මැවේවි
    මංගල මල් කලඹ දරන් පෝරු මස්තකේ..
    හිවල් නෝනා අද සුන්දර සුරඟනක් වගේ..
    ඈත කතා වල සිටි ඒ කුමාරයො වගේ..
    හිවල් රාළ අද පෙම්බර මනාළයා වුනේ..
    " රෝග පීඩා කිසි නොවේවා.. සතුට ඉතිරෙනු බොහො ඉතින්...
    කන්න බොන්නට අඩු නොවේවා.. ඉන්න හැමදා සැනසුමෙන්..
    පවුලෙ සාමය නිති රැකේවා... ඉන්න හැමටම ගරු කරන්..
    යුවති පතියන් නිති රැකේවා... කැලෑ දෙවිඳුගෙ අනුහසින්..."
    හැමදෙනාම කන්න බොන්න එන්න නටන්න..
    හිවල් මගුල් ගෙදර සතුට හොදට විදින්න..
    ආසිරි මල් වැස්සක් මේ එන්න තෙමෙන්න..
    අවුවයි වැස්සයි එකටම ඇවිල්ල මෙන්න...
    අවුවයි වැස්සයි ...හිවල් හාමිගෙ මඟුලයි..//
    ගායනය
    K.P Karunathilaka
    M.R අදිකාරි
    Produced By
    I.K සිරිවර්ධන /M.R අදිකාරි/ K.P Karunathilaka
    THANKS FOR WATCHING AND DON’T FORGET TO SUBSCRIBE!
    #sinhalacartoon #lamageetha
    #lamasindu #cartoongate
    #sinhalababysongs #lamakathandara
    #sinhalakids
    ~-~~-~~~-~~-~
    Please watch: "සතුටු කැලේ බස් එක | sathutu kale bus | Sinhala cartoon song | lama sindu sinhala by cartoongate "
    • කැලේ බස් එක | kale bus...
    ~-~~-~~~-~~-~

ความคิดเห็น •