Cross Stitch Introduction [SINHALA] - Cross Stitch Basics : 360 DEGREES

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Cross Stitch is an exciting handicraft method.
    You can make various types of beautiful Wall hangings, Greeting cards, Bags and Clothes etc...
    360 Degrees TH-cam Channel offer you this new Cross Stitch Tutorial video series for the handicraft enthusiasts.
    And this is the Cross Stitch Introduction Video which shows you the require Tools and basics of Cross Stitch.
    If you have any doubt please comment on the video.We will answer your questions as soon as possible.
    Related Videos :
    Cross Stitch Designs 01 :
    • Cross Stitch Designs 0...
    How To Make Cross Stitch Geometric Designs :
    • How To Make Cross Stit...
    How To Make A Flower Basket From Paper Quilling :
    • How To Make A Flower B...
    Ribbon Embroidery Basics [6 Main Tips] :
    • Ribbon Embroidery Basi...
    How to make a Table Mat from Beads :
    • How To Make A Table Ma...
    How to make a Strawberry Shape Key Tag from Beads :
    • How To Make A Key Tag ...
    [Subscribe now]
    Facebook : / 360-degrees-1033446513...
    Twitter : / sl360degrees
    #360Degrees #CrossStitch #Handcraft
    Thank you for watching...

ความคิดเห็น • 58

  • @tharutv1422
    @tharutv1422 3 ปีที่แล้ว +3

    Avata ona badu list aka dannako ganna mula idan patan ganna

    • @360Degreesofficial
      @360Degreesofficial  3 ปีที่แล้ว +4

      Hi Chaminda,
      Video eke vidihatama,
      1. Aida redi
      2. Tapestry needles(No.24,26)
      2. Kerali nool(Anchor nool) or DMC nool (Oyage design ekata anuwa)
      ganna.
      Api handcraft gena godak wisthara eelaga videos wala kiyala dennam.Digatama redila inna.
      Thank you.

  • @roshaniseuwandidissanayake2004
    @roshaniseuwandidissanayake2004 2 ปีที่แล้ว +2

    ඇත්ත වශයෙන්ම ඔබ තුමියට ගොඩජ් ස්තූති..මේ වීඩියො එකෙන් පස්සෙ තමයි මන් හරියටම දැනගත්‍ය්හෙ Cross stitch මහන විදිය.මන් කලින් කරේ ඩිසයින් හොයලා ඒක පැන්සලකින් ඇදලා මහන එක.එහෙම කරන්න ගියාම ඒක කැත වෙනවා.පැන්සල් ඉරි නිසා.ඒ වගේම කොටු ගණන් කිරීමක් වෙනව කියල දන්නෙත් දැන්..ගොඩක් cross stitch රෙදි නාස්ති උනා..දැනුයි දන්නෙ..හරිම විදිය

    • @360Degreesofficial
      @360Degreesofficial  2 ปีที่แล้ว

      Hi Niro Girl,
      අපිටත් ගොඩක් සතුටුයි.
      ඔයාට දැනගන්න අවශ්‍ය දේවල් අපිට comment කරන්න. අපි ඉදිරියට එන video වලින් ඒවත් අරගෙන එන්නම්.
      Thank you.

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 10 หลายเดือนก่อน +1

    ගොඩක්ම පැහැදිලිව කියලා දුන්නා..❤මහන්න ආසා හිතෙනවා ❤😊

    • @360Degreesofficial
      @360Degreesofficial  10 หลายเดือนก่อน

      Hi Purnima,
      අපිව දිරිමත් කරනවට ඔයාට ගොඩක් ස්තුතියි.
      අපිත් එක්ක දිගටම රැඳිල ඉන්න.
      මහල අපිටත් photos එවන්න.
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lasanthasarojani115
    @lasanthasarojani115 ปีที่แล้ว

    මිස් මම අලුතින්ම ක්‍රොස්ට්‍රෙච් කරන්න පටන් ගත්තා..ගෙදර දරුවෝ පාසැල් ගිය වෙලාවට නිකන්කාලය නාස්තිවෙන නිසා ..... හැම චැනල් එකකින්ම කරපු දේවල් බැලුවා මට තේරුම් ගියේ නෑ ඔබතුමියට පින් සිදු වෙන්න විනාඩි දහයෙන් මම තේරුම් ගත්තා .ඇපල් බාස්කට් එක මිස් මහලා ඉවර වෙනකොට මම එක පේලියක් කතිර මැස්ම මහලා ඉවරයි. ඔබට පින් අයිතිවේවා!!!තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @360Degreesofficial
      @360Degreesofficial  ปีที่แล้ว

      Hi Lasantha,
      අපිට හරිම සතුටුයි.
      ඔයාට මේවගෙන් අමතර ආදායමක් උපයන්න උනත් පුලුවන්. ඔයාටත් පවුලේ අයටත් තෙරුවන් සරණ ලැබේවා කියල අපිත් ප්‍රාර්ථනා කරනව.
      ස්තුතියි.

  • @mudithamathew161
    @mudithamathew161 ปีที่แล้ว +1

    පොත් ගෙන්වා ගන්න දුරකතන එවන්න පුලුවන් ද ....බොහොම පින් සිදුවෙයි ... ඔබට තව තවත් දියුණුව ලැබේවා ...!!!✊

    • @360Degreesofficial
      @360Degreesofficial  11 หลายเดือนก่อน

      Hi,
      ඩිසයින් පොත් book shops සහ fancy shops වලින් ගන්න පුලුවන්. Internet එකෙත් designs තියෙනව.
      අපි ඉදිරියට තවත් design videos දාන්නම්.Good Luck.
      Thank you.
      🙏

  • @azeerizvi3845
    @azeerizvi3845 3 ปีที่แล้ว +3

    Very useful 👍 plz if you can upload some cross stich designs with the box plan ☺️

    • @360Degreesofficial
      @360Degreesofficial  3 ปีที่แล้ว

      Hi Azee,
      We'll try our best.
      Stay with us for.
      Thank you.

  • @user-nw9dm2fv9t
    @user-nw9dm2fv9t 8 หลายเดือนก่อน +1

    හොඳට තේරුනා මිස්

    • @360Degreesofficial
      @360Degreesofficial  8 หลายเดือนก่อน

      Hi,
      අපිව දිරිමත් කරනවට ඔයාට ගොඩක් ස්තුතියි.
      අපිත් එක්ක දිගටම රැඳිල ඉන්න.

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +1

    Thank you

  • @wanigasuriyaramya6151
    @wanigasuriyaramya6151 ปีที่แล้ว +1

    ගොඩාක්ම ස්තුති මිස්..ඔය ඩිසයින් පොත් ගන්නෙ කොහෙන්ද මිස් ප්ල්ස් කියන්නකෝ

    • @360Degreesofficial
      @360Degreesofficial  ปีที่แล้ว

      Hi,
      ඩිසයින් පොත් book shops සහ fancy shops වලින් ගන්න පුලුවන්. Internet එකෙත් designs තියෙනව.
      අපි ඉදිරියට තවත් design videos දාන්නම්.

  • @nimeshikanethmini6829
    @nimeshikanethmini6829 2 ปีที่แล้ว

    Cross stitch වලට තියෙන marketing පැත්ත ගැන වීඩියෝ එකක් කරන්නකෝ.ප්ලීස්

    • @360Degreesofficial
      @360Degreesofficial  2 ปีที่แล้ว

      Hi Nimeshika,
      අපිට අලුත් අදහස් දෙනවට ඔයාට ගොඩක් ස්තුතියි.
      ඉදිරියේදි අපි ඒ video එකත් කරන්නම්.

  • @malithisa8751
    @malithisa8751 2 ปีที่แล้ว +1

    මම මේ නිර්මාණ කරලම නෑ. කරන්න ආසයි.කැරලි නූල් තියන කඩවල ඉඳිකටු ත් ගන්න තියනවද

  • @fathimailma2480
    @fathimailma2480 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි❤️. ඒ වගේම අයිඩා නොවන සාමාන්‍ය රෙද්දක කොහොමද දාන්නෙ කියලා කියන්නකො

    • @360Degreesofficial
      @360Degreesofficial  2 ปีที่แล้ว

      Hi Fathima,
      Cross stitch කරන්න ගොඩක්ම හොඳම අයිඩා රෙද්ද තමයි.
      අයිඩා රෙද්දක් හොයාගන්න අමාරුම නම් ඔයාට පුළුවන් සාමාන්‍ය රෙද්දක කොටු ඇඳගන්න.
      ස්තූතියි.
      අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න.

  • @vijitharanasingha
    @vijitharanasingha 9 หลายเดือนก่อน +1

    මම. මහන්න දන්න කෙනෙක් නෙමෙයි මටත් මහලා බලන්න ආසා හිතුනා ස්තූතියි

    • @360Degreesofficial
      @360Degreesofficial  9 หลายเดือนก่อน

      Hi,
      අපිව දිරිමත් කරනවට ඔයාට ගොඩක් ස්තුතියි.
      අපිත් එක්ක දිගටම රැඳිල ඉන්න.
      මහල අපිටත් photos එවන්න.
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nisansalagalappaththi4205
    @nisansalagalappaththi4205 2 หลายเดือนก่อน +1

    මේ රෙදි සහ නූල් ගන්න තැනක් තියෙනවා ද

    • @360Degreesofficial
      @360Degreesofficial  2 หลายเดือนก่อน

      රෙදි කඩවල සහ fancy shops වලින් ගන්න පුළුවන්.

  • @leadergaming8579
    @leadergaming8579 ปีที่แล้ว +1

    Oka mahanna wenama idikatuwak thiyenawada naththan nikn idikatu warga walin mahanna barida

    • @360Degreesofficial
      @360Degreesofficial  ปีที่แล้ว

      Hi,
      Cross stitch karanna ganne "Tapestry needles". Oyata lesiyenma book shops or Fancy shops walin araganna puluwan.

  • @nazria4375
    @nazria4375 3 ปีที่แล้ว +1

    ❤️

    • @360Degreesofficial
      @360Degreesofficial  2 ปีที่แล้ว

      Hi Nazria,
      Thank you.
      Stay with us for more interesting videos.

  • @shehaniliyanage3227
    @shehaniliyanage3227 3 ปีที่แล้ว +2

    Frock ekakata wage mahanna barida nathnam mesa reddakata wage

    • @360Degreesofficial
      @360Degreesofficial  3 ปีที่แล้ว +4

      Hi Shehani,
      Cross Stitch designs Frock and Table cloth dekatama mahanna puluwan.
      Design eka AIDA material eke mahala frock or table cloth ekata thaba masaganna puluwan.
      Thank you.

  • @chamalinoragalla5452
    @chamalinoragalla5452 3 ปีที่แล้ว +3

    Cross strich cross eke thani ira mahala passe cross eka dnne no eka dnna plz

    • @360Degreesofficial
      @360Degreesofficial  3 ปีที่แล้ว

      Hi Chamali,
      Thank you for the comment.
      Oyata apiwa *360degreesofficial@**gmail.com* email eka haraha sambanda wenna puluwan.Ape tutorials gana mokada hithanne?
      Thank you.

  • @azmiyamoomin5278
    @azmiyamoomin5278 2 ปีที่แล้ว +1

    Where can we find this cross stitch book?

    • @360Degreesofficial
      @360Degreesofficial  2 ปีที่แล้ว

      Hi Azmiya,
      You can find the cross stitch books in most of the bookshops.
      Thank you.

  • @kumarikuriakose2535
    @kumarikuriakose2535 11 หลายเดือนก่อน +1

    How can we get these books

    • @360Degreesofficial
      @360Degreesofficial  11 หลายเดือนก่อน

      Hi,
      You can buy from the book shops and some fancy shops.
      Search on the Internet as well.
      Thank you.

  • @tharutv1422
    @tharutv1422 3 ปีที่แล้ว +4

    Aida radi kiyada

    • @360Degreesofficial
      @360Degreesofficial  3 ปีที่แล้ว

      Hi Chaminda,
      Dan thiyena prices apith check karala ne.Ape Cross Stitch kit unath Covid-19 nisa wikinima thawakalikawa nathara kala.
      Godak redi kada wala aida redi thiyenawa.Oyage area eke adiri neethiya nathinam check karala balanna.
      Thank you.

  • @sudeshfernando6578
    @sudeshfernando6578 3 ปีที่แล้ว +2

    Depota dalada gata gahenne

    • @360Degreesofficial
      @360Degreesofficial  3 ปีที่แล้ว

      Hi Sudesh,
      No. Eka potakata witharai.
      Thank you for staying with us.

  • @chamalinoragalla5452
    @chamalinoragalla5452 3 ปีที่แล้ว +2

    First lesson oni.

    • @360Degreesofficial
      @360Degreesofficial  3 ปีที่แล้ว +1

      Hi Chamali,
      Meka ape introduction tutorial eka.Ape next cross stitch video eka ikmanatama dennam.Oyala igena ganna kamathi deyak thiyenawanam kiyanna.Api oyala wenuwen aragena ennam.
      Thank you.

  • @bfernando6262
    @bfernando6262 2 ปีที่แล้ว +1

    Ape iskoleya mahagena enna kiwwa dan mama dannawa mahanna

    • @360Degreesofficial
      @360Degreesofficial  2 ปีที่แล้ว

      Hi,
      Apita harima sathutui oya gena.
      Apith ekka digatama rendila inna.
      Thawa denaganna awshya deyak thiyenawanam ahanna.
      Stay safe.

  • @tharutv1422
    @tharutv1422 3 ปีที่แล้ว +1

    Kotu bagayak thiyana ava kohomada ganna

    • @360Degreesofficial
      @360Degreesofficial  3 ปีที่แล้ว +1

      Hi Chaminda,
      Kotu bagayak mahanakota kathiren eka peththai mahanne.Api eelaga video waladi karalama pennannam.(Bagaya, Kala, Kelin mesma mahana widiha)
      Thank you.

  • @gesadigihansa4990
    @gesadigihansa4990 2 ปีที่แล้ว +1

    Karali null kiyanne uul nul neda

    • @360Degreesofficial
      @360Degreesofficial  2 ปีที่แล้ว

      Hi Gesadi,
      Kerali null and wool kiyanne wenas warga dekak.
      Ape How make a doll by wool video eke thiyenne wool. Me thiyenne link eka.
      th-cam.com/video/p3zreAafcnI/w-d-xo.html
      Thank you.

    • @gesadigihansa4990
      @gesadigihansa4990 2 ปีที่แล้ว

      Okey

  • @neethawijesingha1466
    @neethawijesingha1466 2 ปีที่แล้ว +1

    sub titlewalata mahuma wahenawa, penne naha.

    • @360Degreesofficial
      @360Degreesofficial  2 ปีที่แล้ว

      Hj Neetha,
      Thank you for the kind advice.
      We'll fix that in future videos.
      And also you can switch off the subtitles[CC] when you need.
      Thank you again.
      Stay with us for more interesting videos.

  • @sandawathiheenkenda9176
    @sandawathiheenkenda9176 2 ปีที่แล้ว +1

    අනේ අක්කෙ පොත් ටික කොහෙද ගන්න තියෙන්නේ

    • @360Degreesofficial
      @360Degreesofficial  2 ปีที่แล้ว

      Hi Sandawathi,
      ගොඩක් book shops වල ගන්න තියෙනව. බලල හොයාගන්න බැරිවුනොත් කියන්න.
      ස්තුතියි.

    • @sandawathiheenkenda9176
      @sandawathiheenkenda9176 2 ปีที่แล้ว

      @@360Degreesofficial mn balauwa godak book shop wala.. eth owage ewa hoyagnna amarui misss

    • @sandawathiheenkenda9176
      @sandawathiheenkenda9176 2 ปีที่แล้ว

      අනේ අක්කී පුලුවන්නම් මට පොත් ටික එවන්න්කෝ..