I first watched you in Boralu Para teledrama and then mea wassntha kalayai ...I was curious to know about you...but never had chance as I was in overseas..not like others you are not famous in social media but really popular among people who watch quality drama..very good to see you in your interview 👌👌👌👌
Joe abeywickrama ta passe thathwikawa ragapaana daksha naluwek❤ Eth thawama ohuta nisi agayeemak saha ohuge talent 100% penweemata labunada kiya sakai Kese wethath obata suba anagathayak ❤
මම මේ සාකච්ඡාව බලන්නේ ඔබ එය upload කරලා මාස 7 කට පසුව. ඒ නිසා ටිකක් ප්‍රමාද වෙලා දාන කමෙන්ටුවක්. ප්‍රියන්ත සිරිකුමාර මහත්මයා වැඩසටහනක දකින්න ලැබීම ඉතාම සතුටක්. මොකද අපිට නිතරම මාධ්‍ය ඔස්සේ පෙන්වන්නේ හිස් නළු නිළි චරිත. දක්ෂයෝ දකින්න ලැබෙනවා හරිම අඩුයි. දක්ෂයන් අමුතුවෙන් පෙන්වන්න අවශ්‍ය නැති නිසා ද මන්දා. කෙසේ හෝ ඔහු මේ මොහොතේ ලංකාවේ ඉන්න විශිෂ්ට ම රංගන ශිල්පියෙක් බවයි මගේ අදහස. ඔබ සඳහන් කළ සියලු නිර්මාණත් සමඟ ම තාල චිත්‍රපටයේ කළ චරිතයත් අමතක කළ නොහැකි චරිතයක්. ඉන්දියාව වැනි දියුණු කර්මාන්තයක් ඇති රටක ඉපදුනා නම් අද ලෝකෙම කතා කරන නළුවෙක් වෙන්න ඔහුට පුළුවන්. එතරම් දක්ෂයෙක්. මෙතුමා වැනි රංගන ශිල්පියො අතලොස්සක් නොසිටින්න වර්තමාන රංගන ක්ෂේත්රය මොඩයො පිනුම් ගහන තැනක් වෙලා. ඒ නිසා අඛණ්ඩව රංගනයේ යෙදෙන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ රංගනය උදෙසා ඇති ලොව සියලු සම්මානවලට අගයක් එක් කළ හැකි රංගන ශිල්පියෙක්.
කැලුම්, බොහොම ස්තුතියි ප්‍රධාන මාධ්‍ය ඔස්සේ නිතර දකින්න නොලැබෙන ශිල්පීන් ඔබේ වැඩසටහනට සම්බන්ධ කර ගැනීම ගැන. ඔබ කරන්නේ එක්තරා ආකාරයක උඩුගම් බලා පිහිනීමක්. ජය! ❤
බොහොම ස්තුතියි ඔබට මේ වටිනා අදහසට 💐💐💐🙏
හොද දේ සමාජගත කරන්න හරිම අමාරුයි
අපේ අය වැඩිදෙනා බලන්නම කැමති හරසුන් ඕපාදූප සහ පහත් පෙළේ දේ පමණයි ..
ඔබට හැකියාවක් ඇතොත් කාරුණිකව මේ වීඩියෝ එක හැකිතාක් ශෙයාර් කරන්න
ඇත්ත. හරවත් දේ සාමාජගත කරන්න අමාරුයි. ඒක ඕනෑම සමාජයක ස්වභාවය. ඒ නිසාමයි ඔබ ගන්න උත්සාහය වැදගත්. අනිවාර්යයෙන්ම මම මිතුරන් අතර බෙදා හරින්නම්. ස්තුතියි.
@@hirunikuruppuarachchi5110 බොහොම ස්තුතියි
තණමල්විල ලොකු අයියා පීතෘ ආදරණීය තාත්තා දක්ෂ රංගන ශිල්පියෙක් ❤❤❤
ඉතාමත් නිහතමානී දක්ෂ රංගන ශිල්පියෙක්. රූගත කිරීමකට අපේ නිවසට ඔහු පැමිනියා. ඒ හෝරා කීපය හරිම සොඳුරුයි.හිත් ගත් කලා ශිල්පියෙක්❤
පීතෲ...පුදුම ආසාවකින් බලපු කතාවක්.ඒ වගේ තාත්තෙක් ලබන්න වාසනාවන්ත වෙන්න ඕන...චරිතය තුල ඔහු ජීවත් උන අපූරුව කියල නිම කරන්න වචන නෑ.❤❤❤
මෙන්න නියමම බුලට් එකක් ❤ඇත්තටම දක්ෂයෙක්👍thanks කැළුම් මහතාට
🙏💐
බොහොම කැමති රංගන ශිල්පියෙක්. අති දක්ෂ කලාකරුවෙක්. නිර්මාණ කිහිපයකින්ම ඔහුගේ කලා හැකියාව මම දැකලා තියෙනවා. ඒ අතරින් බොහොම මෑතකදී විකාශය වූ " පීතෘ" නාට්‍යයේ ඔහු ඉදිරිපත් කළ චරිතය ඇත්තටම සම්මානයකට සුදුසුයි. ඔහුගේ ඉදිරි රංගන ජීවිතයට සුබ පතනවා.හරිම අව්‍යාජ කතාබහක්. ස්තූතියි ඔබට🙏🙏🙏
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම නලුවන්...! ❤️
අදත් ලස්සන කතාබහක්..🌞🌞🌞.
මම වැඩිය teledrama නරබන කෙනෙක් නම් නෙමේ..ඒත් මෙතුමා රගපාපු මම නරබපු teledrama කීපයක් වුනත් ඒ චරිත මගේ මතකෙන් අයින් වෙන්නෙම නැහැ.ඒ තරම් එතුමාගේ රංගනය තාත්විකයි.👌👌👌.කෙටියෙන්ම කිව්වොත් රගනොපා රගපාන අති සාර්තක රංගන ශිල්පියෙක්.චරිතය ඇතුලේ ජීවත් වෙනවා.මම මෙතුමන්ගේ වඩාත්ම ප්‍රිය කරන දෙය තමයි තමන්ගේ චරිතයට අදාලා මුහුනෙ පෙන්වන සියුම් ඉරියව්ව පවා එතුමන් රග දක්වන එක...
වැඩිය interview programs වල නොදකින චරිතයක්.ඒකනේ කැලුම් අයියා කොහොමත් ඔයාගේ programs වල තියන විශේශත්වයත්.වැඩිය youtube වැඩසටහන්වල නොදකින අපිත් වැඩිය නොහිතන වැදගත් චරිත ඔයාගේ programs වල දකින්න ලැබීම.
මෙතුමා කොයිතරම් දක්ශ කලාකරුවෙකු වුනත් වැඩිය tv programs වල youtube chanells වල නොදකින චරිතයක.ඒත් බලන්න tv program එකක වුනත් youtube program එකක වුනත් දකින්න ලැබෙන්නෙ එකම මූනූ ටිකක්..ජනප්‍රියත්වය පසුපසම නොගිහින් දක්ශයන්ට පමනක් අවස්තාව ලබාදෙමින් සමාජයට වැදගත් යමක් ලබා දෙන ඔයාට ජයෙන් ජය....🙏🙏🙏🙏🙏🙏.
ඒවගේම ප්‍රියන්ත මහත්මාගේත් ඉදිරි සිහින මල්පල ගැන්වේවා කියා ප්රාතනා කරනවා..💐
කැලුම් අයියා ඔයා අද ගොඩක් ලස්සනයි..👌🙏💐.
බොහොම පිං නංගී ..🙏💐💐💐💐💐💐💐🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺
ආදරය කරන චරිතයක්..ප්‍රියන්ත අයිය හොද මනුස්සයෙක් වගේම හොද කලාකරුවෙක්..අපේ ආදරණීය සොහොයුරෙක්
💐💐💐
He is a talented actor. I like his acting in peethru teledrama as a father Thank you kalum interviewing him today.
My pleasure 🙏💐
බොහොම දක්ෂ නළුවෙක්. ඔබට සුබ අනාගතයක්.
ගොඩාක් ආස කරන ඉතාමත් නිරහංකාර අතී දකශ රන්ගන ශිල්පියෙක් , පීතෘ ටෙලිනාට්‍ය නම් කවදාවත්
අපේ මතකයෙන් ගිලිහෙන්නේ නහ , සියලුම නිර්මාණයකටම සාදාරනයක් ඉශ්ට කරන නලුවෙක් , හරවත් සකච්චාවක් , කලුම් මල්ලි ඔබ දෙපලට නිදුක් නිරෝගී සුවය පතනවා
බොහොම ස්තුතියි
ඔබටත් තෙරුවන් සරණයි
සුපිරි නලුවෙක්.. බොහොම ස්තුතියි මෙතුමාව මේ වැඩසටහනට ගෙන්වීම පිළිබඳව. 🙏🙏❣️❣️
.🙏🙏🙏💐
Our country’s treasures. So diverse in his choice of roles portrayed and each one more brilliant than the other. Absolute legends ❤
👌👌👌💐💐
ප්‍රියන්ත සිරිකුමාර රංගනවේධියා ට ලැබෙන සියලුම චරිත ඔහු කියන්න සේ ඔහු දකින්නෙ ඔහු ගේ වගකීමක් ලෙසින්. ඇත්තටම ඒ කිසිම තැනක මේ රගපානවද කියල හිතෙන්නෙ වත් නැති තරමට ඒවායේ ජීවත් වෙනව. පීතෲ නාට්‍යයේ ඔහුගේ බුම්මාගත්ත ඒ මුහුන අපිව හඩවනව, ඊලග මොහොතේ මොනවා වෙයිද කියල අපේ කකුල් බයෙන් වෙව්ලනව. මයිකල් මහත්තයා ගේ චරිතය ඊට හාත්පසින්ම වෙනස්. ඉද හිට මුහුණට ඇවිත් යන ඒ "ත්‍රාසජනක" සිනහව දැක්කාම අපිට මයිකල් එපාත් වෙනව. අනේ ඇත්තටම මේ රංගනධරයන්ට අවස්ථාවන් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන. උසස්ම රසයෙන් අපි ලගට එන රංගනවේධි ප්‍රියන්ත සිරිකුමාර මහත්මයාට චිරාත් කාලයක් නිදුක් නිදුක් නීරෝගීව ගත කිරීමට ලැබේවා💗 🙏🙏🙏 කැලුම් ඔබගේ හඩපාලනය කිරීමේ හැකියාව නම් අති විශිෂ්ඨ යි‼️
බොහොම පිං මේ ඇගයීමට ...🙏💐💐💐
aniwryenma
La Io la
ඔහුට ලැබෙන චරිතයට උපරිමයෙන් චරිතය තුල ජිවත් වෙමින් නිහඩව ඔහුගේ චරිතය කරන් නලුවෙක් ..පීත්රෘකතාවේ පියෙක්කුගේ වගකීම කැපකිරීම තාත්වික ලෙසට ඉදිරිපත් කලා ඔහුගේ ඉදිරි ගමනට සුබ පතමි කැලුම් අය්යටත් තෙරුවන් සරනයි 🙏🙏
💐💐💐💐👌
හදවත් සසල කරවන චරිවන ඉතා විශිෂ්ට රංගධර යෙක්!!!! කැලුම් ඔබට තුති!!!💝🙏💝🙏💝🙏
💐💐💐💐🙏
ගොඩාක් කැමති රංගන ශිල්පියෙක් .රගපානවද කියල හිතෙන්නෙත් නැහැ .ස්තුතියි කැලුම් සොයුර ඔබට.ඔබ දෙපළගේ ඉදිරි සියලුම වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .!!දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා !!!!ජේසුපිහිටයි ඔබ දෙපළටම 🙏❤️
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
I first watched you in Boralu Para teledrama and then mea wassntha kalayai ...I was curious to know about you...but never had chance as I was in overseas..not like others you are not famous in social media but really popular among people who watch quality drama..very good to see you in your interview 👌👌👌👌
Thank you very much
Naluwek nowana naluwek. Superb actor. Budu saranayi oba thumanla dedenatama
Bohoma isthuthi 🙏💐
Theruwan Saranai
ප්‍රියන්ත සිරිකුමාර මහතා,මගේ ප්‍රියතම රංගවේදියෙක්.පුදුම රංගන කුසලතාවයක් මෙතුමා සතුයි.ස්තූතීයි දයාබර කැලුම් මහත්මා....මෙතුමාව ගෙන ආවාට.
🙏💐💐💐
තනමල්විල කොල්ලෙක් - ලොකු අයියා❤️
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ට රංගධරයෙක්.කැලුම් ඔබටත් ස්තුතියි මේ කතාබහට👍
🙏💐
ඉතාම දක්ෂ naluvek rangapana natya api බලනවා jayen ජය
නියම දක්ශයෙක්
මතකයේ රැදුනු චරිත ටිකක් රගපෑ දක්ෂ නලුවෙක්...ඇත්තටම හරිම සතුටුයි ..තුති කැලුම් ...දෙනාගෙම ඉදිරි අනාගතය සාර්ථක වේවා ...💐💐🌷🌹
බොහොම ස්තුතියි 💐💐💐
ලොක්කයියාව තමයි මතක ගොඩක්ම.. ඊට පස්සෙ පීතෘ තාත්තගෙ චරිතෙ. ඔබ රගපාපු හැම නාට්‍යයක්ම බලල තියනවා.. ඒ හැම එකක්ම සුපිරිම නාට්‍ය.. රගපානවා කියලා දැනෙන්නෙ නෑ. ඒ තරම් තාත්විකයි .. ඉදිරියටත් විශිෂ්ඨ චරිතම ලැබේවා ඔබට..
💐👌
දක්ශ රංගන ශිල්පීයෙක්❤ ජයවේවා
👌💐💐💐
Harima sathutui methuma samaga wadasatahank karapu eka gana.harima nihathamani charithayak wagema daksa naluwek onama charithayakata.hama deyakma sarthaka wenna kiyala parthana karanawa. Harima sathutui kalum oyage wadasatahana gana.habai Bandu samarasiha mahathma ekka karapu wadasatahana gana mage etharam kamatthak na.oyage hama wadasatahanak sarthaka wenna suba pathanawa.budu saranai.
Bohoma isthuthi 💐💐💐💐🙏
පීතෘ තාත්තා.❤
ඉතාම හොදට රග පන කලා ශිල්පිය්ක් පට්ට
Priyantha Sirikumara portrayed his character as Lloyd in Me wasantha kalayai excellently.
ලංකාවට ඉන්න සුපිරිම නලුවෙක්❤️
💐💐💐👍
one of my favorite actor
ප්‍රියන්ත මහතා මම පලමුව දැක්කේ "තන මල්විල කොල්ලෙක්" කතා වෙන්. දරාගත නොහැකි වේදනා බවකින් මම ඒ නාට්‍ය යෙ ඔබ නාවන ලිද ලන්ගට ඔබෙ මල්ලී එන දර්ශනය බැලුවේ. ඒ රන්ගපෑමක් ද සැබෑම සිදුවිමක් යන්න පවා වෙනසක් නොතිබුනා. මම හොදටම ඇඬුවා. ඒ ඔබලා ගේ දක්ෂ කම.
*පිතෘ* මම දක්ෂ නෑ එම කතාව, අගයන්න.මට තවත් නම් ඔබේ නිර්මාණ බලන්න ලැබුනේ නැහ. ඔබගේ අනාගතය ඔබ සීතන පතන විදිහට කරගන්න ඔබට දේවාශිර්වාද. 🙏🏻🙏🏻🙏🏻🌷.
කැලුම් ඔබට ගොඩාක් පිං මේවාගෙ ලස්සන වැඩ සටහනක් ඉදිරිපත් කරන එකට. ඔයා ටත් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව. 🙏🏻🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
බොහොම ස්තුතියි ලෙනින් මේ ඉතාමත් වටිනා ඇගයීමට ..🙏💐🙏💐🙏💐
priyantha sirikumara මහත්තයාගේ telidramas මම බලලා තියෙනවා ඇත්තෙන් හරිම තාත්විකයි ඇත්තම කියනවා නම් නම නොදැන හිටිය මම..උමාලි එක්ක රඟපාන ටෙලි ඩ්‍රාමා එකක් එකක් තිබ්බ නම මතක නෑ පුදුම තාත්විකත්වය තියෙන්නේ වැඩිපුර නිහඩව සිටින තාත්තෙක් හැටියට තමයි ඒ චරිත හිටියේ මං හරිම කැමැති නළුවෙක් තෙරුවන් සරණයි දීර්ඝායු
මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම බලන්නකො...
දක්ෂ රංගන ශිල්පියෙක්.
ආදරණිය චරිතයක්. 💐💐
Lokkaiya... 💪💪💪
Good actor. Natural acting.I think he has no opportunities.Only few.
...💐💐🙏
අතිදක්ශ රංගන ශිල්පියෙක්. ❤️
💐💐💐👌
ජෝජ් මයිකල් බණ්ඩාර/ ලොක්කයියා ❤❤
අපරාදෙ කොඩිගහ යට එකටත් මෙතුමාව ගත්තනං වටිනවා. ඒ වගෙ කෙනෙක්ගෙං වැඩක් ගන්න ඕනෙම නාට්‍යයක් ඒක.
දක්ස පුද්ගලයෙක් සුබම සුබ උපන්දිනයක් වේවා දීර්ගායුස ලැබේවා
💐💐💐
💐💐💐
Joe abeywickrama ta passe thathwikawa ragapaana daksha naluwek❤
Eth thawama ohuta nisi agayeemak saha ohuge talent 100% penweemata labunada kiya sakai
Kese wethath obata suba anagathayak ❤
Excellent acting in Peethru...
❤priyantha sirikumara super actin .❤❤❤❤❤❤❤❤ ananda abenayaka teledrama❤❤❤
Mage priyathama charithanga naluwa obai.
සුබපැතුම් ප්‍රියන්ත ...❤🌹🌹
කුරුඳුගහතැක්ම හංදියෙ ඉස්සර තිබුන පික්චර් පෙන්වන ටෙන්ට් එකක්. ඇත්තම කියනව නම් ඉස්සර ගම්වලට කිට්ටු පුංචි නගර වල චිත්‍රපට පෙන්වූයේ ටෙන්ට් වල. මං පුංචිකාලෙ හික්කඩුව, බද්දෙගම තිබුනෙත් ටෙන්ට්.අම්බලන්ගොඩ තිබුන හෝල් එකක්.මට වයස 4 දි තාත්ත එක්කගන ගියා කුරුදුගහ ටෙන්ට් එකට ' කඩවුන පොරොන්දුව' බලන්න.ඒක පළමු කතානාද සිංහල චිත්‍රපටිය කියල දැගත්තෙ ඕලෙවල් පන්තියට යන කාලෙ. කොහොම උනත් මට ප්‍රියන්ත සිරිකුමාරගෙ දිගහැරුම බලද්දි හිතුන එයත් මං වගේම චිත්‍රපට පිස්සෙක් කියල.
මට ඒ පිස්සුව ඇති කළේ තාත්ත. ඒත් තාත්ත ඊට පස්සෙ චිත්‍රපට බැලුව කියල මට මතක නෑ.සුජාත , කැලෑහඳ බැලුවෙ අය්යල එක්ක ගිහින්.පස්සෙ තනිවම තමයි.නැත්නම් යාලුවො එක්ක. සිරිකුමාර වගේම තමයි අද අපට අති දක්ෂ රංගවේදීන් ඉන්නව.අදහන්න බෑ. ඒ තරම් අපි දියුණුයි.ඒත් හේතු කීපයක් නිසා චිත්‍රපට කර්මාන්තයම වැටුන.අපට වඩා කොවිඩ් බෝවුනේ චිත්‍රපට කර්මාන්තයට. යුද්ධය හා කැරලි නිසා එම කර්මාන්තයට දියවැඩියාව හැදිල තිබුනෙ.ඒත් දැන් ඉන්සියුලින් ගහල නැගිටින බවක් පේනව. මට දැන්
' ක්ෂීර සාගරය කැලඹෙයි' බලන්න යන්න බෑ.පානදුර හෝල් දෙකම අයිතිව තිබුනෙ ජීවන් කුමාරතුංගට. දැන් ඒව විකුණල රෙදි මුදලාලිලට. රෙදි කඩ දාල. ඉතින් මොනව කරන්නද ? මගේ පුතාල චිත්‍රපට පිස්සො නෙවෙයිනෙ. මට සේරමත් හරි ඕක තමයි අඩුව.කවද හරි රූප වාහිනියෙන් පෙන්වන තුරු ඉන්නව.
ඔබට මේ කරන සේවයට ස්තුතියි.
බොහොම පිං සර්🙏🙏🙏🙏🙏🙏
Supiri vaddek.
Respect you and your performance on screen. Love you 💗💗💗
Very good video. Thank you Kalum.
You are welcome
Asawen oba thumage me weda satahana balanawa oba thuma k karanawa ahan enna harima asai
Hari thampath katahadak
Budusaranai jesu pihitai ❤❤❤❤❤
Bohoma isthuthi 💐
දක්ෂ රන්ගන ශිල්පියෙක්❤
👍👍👍💐👌
Mamath kamathi rangana shilpiyek.👍
ආසම නලුවෙක් 😘😘❤️
විෂිස්ඨටයෙක් ❤❤❤❤
👍👍👍💐
රගපෑම් මරු❤
🙏💐
Wow ලස්සනයි ❤❤❤
👌💐💐💐
Dawasaka hebehin dekala oba tamai mage asama naluwa kiyala haiyen ke gahala kiyanna asai❤❤❤❤
Meya sirawatama weddek! Naluwo kiyanne meyalata
best actor.❤
බුදු සරණයි 🥰💖💖💖💖💖💖🥰
💐💐💐
@@kalumwijesooriyaකැලුම් මහත්තයා පරිස්සමට ඉන්න ඔබට බුදු සරණයි 🙏🙏🙏💐💐💐
@@NilukaSadamali-k6n 🙏🙏🙏🙏
පෞද්ගලිකව ආසම රංගනශිල්පියෙක් වගේම ලංකාවේ අතිදක්ශම රංගනශිල්පියෙක් වුනත් ලංකාවේදී නිසි ඇගයීමක් ලැබුනේ නැහැ කියලා හිතෙනවා 😢 අහසින් වැටුනා නාට්‍යයේ දේශකයාගේ චරිතය,ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ ලයනල් බෝපගේ ගේ චරිතය ගැන මෙහිදී කියවුනේ නැති වුනත් ඒවාත් ප්‍රියන්ත සිරිකුමාර මහත්මයා රඟපාපු චරිත අතර කැපීපෙනෙන දක්ශතාවන් දක්වපු රංගනයන්
👌👌👌👍👍👍💐💐
මමත් හරිම කැමති රංගනසිල්පියෙක්...❤❤❤❤❤
👌💐💐💐
Kelum mahataneni, heart to heart programme eka thulin malani fonseka, Sabeetha perera, Maya Damayanthi, sarath de alwis, Seetha kumari, manel chandralatha, samanthi lanarold, priyankara perera, rohana weerasinghe, premadasa athukorala, D R Peiris dewika mihirani, morin charuni , Swarna mallawarachchi shami fonseka yana shilpeen genwanna. Obata deeragayusha ha subhasinshanaya magen.
Supiri actor kenek.eth angaimata lak wenawa hari adui.
👌💐
ආදරෙයි ලොක්කයියේ❤❤
👍💐
නියමයි ❤️
🙏💐
ආ මේ ඔයා ඉන්නේ....😊😊😊
අද නම් ගොඩක් handsome... ඔයා කැලුම් අයියා..👌👌
🙏🙏💐💐💐
Attamai ath tractor driver ta hitiyat e drama ekata marama eliyak genawa oba. ❤
Loyd in me wasantha kalayai.super actor
💐💐💐💐👌
බොහිමියානුවා නාට්‍යයේ බෝඩිමට ආව අයියා . කොල්ලො සෙට් එකට අලුතෙන් හිතන්න පුරුදු කලා. 😊
ලොක්ක අයිය
චාන්දනී සෙනෙවිරත්න මහත්මිය ඔබගේ කතාබහට ගෙන්වන්නකෝ ...😒🤧
Ranjan aiyawath gennako 😊
කැලුම් අයියෙ ඔයා තමයි වැඩ්ඩා.. මේ වගේ දක්ෂයො ඔයාට අහුවෙන එකත්, එයාලව මෙතනට ගේන එකත් වෙනමම දක්ෂ කමක්. මම වෙන චැනල් වලට කිව්වා ඔයාගෙ interview එකක් කරන්න කියලා 😂 හැබැයි තාම ඔයා රන්ජන් අයියව ගෙනාවෙ නෑ.. මම බලන් ඉන්නවා 👍 ජයවේවා! 🙏❤️
බොහොම ස්තුතියි මල්ලො .🙏💐මම උත්සාහ කරන්නම්
**first watching 🔥**
**Good Morning **
**Ayyee**
**Have a nice week😍 **
**Still watching **🙏🙏🙏🙏
Thank you so much 💐
කෝමාලි කිංස් චිත්‍රපටියෙන් තමයි මුලින්ම අඳුනගත්තෙ. මැල්කම් මචාඩෝ එක්ක පටලවං මුලින් හිටියේ 😁 ඉන්න පොඩි කොටස මෙතුමා තමන්ට නතු කරගන්නවා.
Sathya, girikula rangapam Itha wishishtai
👌💐👌👌
මෙතුමා ගෙ absolute truth වැඩසටහන දෙන්න පුළුවන් ද????
සරල පොලවෙ පයගහල ඉන්න බවයි පේන්නෙ මම ඔහුගෙ බොහෝ රඟපෑම් දැකල තියනවා දක්ෂයෙක්.සොල්දාදුවො ගැන කියපු කතාව ලේසියෙන් කෙනෙකු කියන් නෑ මොකද අපේ රටේ එයාලට දෙන පිලි ගනීම නිසා නමුත් යුධහමුදා වට බහුතරයක් යන්නෙ රැකියා නොමැති වීම නිසා සහ අඩු අධ්‍යාපන සුදුසුකම් වලින් යා හැකි නිසයි ටික දෙනෙක් ආසාවටත් ඉතාම අල්පයක් රටට ආදරේට ගියාට පසුව හැමෝමවම ගනන් ගන්නෙ තමන්ගෙ ජීවිතය පරදුවට තබල රට වෙනුවෙන් ගියා කියල නාමිකව එයාලව ඉහලට ඔසවන්නෙ සමහර විට ඔවුන්ගෙ මෝරාල් එක ඉහලට දමන්න වෙන්න ඇති නමුත් යතාර්ථය කතා කරන්න බෝ අයඅකමැතියි.මොහු ඒ අතින් කොන්දක් තියනවා.
👌💐
Lokkaiya🥰🥰 you Tube channel Ekakin Dekkamada mnda Kelum Aiyee😊 Agaya kala yuthuma Kenek Ekka Awata sthuthi 🥰💐🥰. Me wasantha Kalayai❤.
Bohoma isthuthi 💐
එයා දැන් බැදලා
නැටුම නම් නියමයි ඈ
😂👌👍
Daksha rangana wediyek👍
👏💐
⭐️⭐️⭐️⭐️⭐️
💐💐💐💐
💐🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻💐❤
💐💐💐💐💐
❤❤❤❤
❤🙏🙏
👍💐🌺
පට්ටම නලුවෙක් ඔහු රගපාපු හැම චරිතයකම සුවිශේෂී බවක් පෙන්නපු නලුවෙක් 🔥
👌💐👍💐👌
හොදයි ටිකයි සිරිල් වික්‍රමගේ ශූරින්ගේ ගනයේ නළුවෙක් ස්තූතියි කැලුම් ඔබටත්
බොහොම ස්තුතියි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💐💐💐💐💐💐💐💐💐👌👌👌👌💐💐💐💐
👍❤️✊️🌹👌💪!!!!!
💐🌺💐🌺
❤️❤️
💐💐
ඔහු දක්ෂ නලුවෙක් . එකිනෙකට බොහෝ පරස්පර චරිත ඔහු සාර්තකව රගපානවා
ඔයා නම් මාර talented....ah..මට වෙලාකට හරි පුදුමයි.වැඩසටහනට එන ආරාදිතයා ගැන කොහොමද මේ තරම් ඒ අයගෙ තොරතුරු හොයාගන්නෙ.ඒ අය රගපාපු පොඩි චරිතෙ ඉදන් කොහොමද ඔයතරම් විස්තර හොයාගන්නෙ...සමහරක් වැඩසටහන් වල මම දැකලා තියනවා ඒ අයටත් අමතක වේලා තිබුන කලා නිර්මාන ඔයාම මතක් කරලා දෙනවා.
මම නම් හිතන්නෙ ඔයාගේ වැඩසටහනට පැමිනෙන හැම කෙනාම අපාහු යන්නෙ හොදට ඔලුව refresh වෙලා... මොකද ඒ මනුස්සයාගේ පලවෙනි පොඩි නිර්මානයේ එදන් අවසානය දක්වාම ඔයා මතක් කරලා දෙනවනෙ...😂😂😂.ඒකනෙ මම කියන්නෙ ඔයා සුපිරි දක්ශයෙක්..නිහතමානි හොද හදවතක් තියන ලස්සන handsome කොල්ලෙක්...👌👌👌
බොහොම ස්තුතියි නංගී මේ වටිනා ඇගයීමට .💐💐🙏🙏🙏🙏
මෙන්න නලුවො
මේ interview කරන කෙනාත් හරිම පිලිවෙලවට ඩීසන්ට් විදියට ඒ වැඩෙ කරනවා. එන කෙනා කවුරු උනත් ඒ කෙනාගෙ අදහස්, මතවලට කිසිම විදියකට අනං මනං නොකිය ඒවා වෙනස් කරන්නයි ඒවට උසුලු විසුලු කරන්නයි වගෙ මෝඩ පාට් දාන්නැතුව එ කෙනාගෙ අදහස්වලට ගරු කරලා ඒ කෙනාගෙං ගන්න තියන වැදගත් දේවල් විතරක් හරි විදියට පිලිවෙලකට එලියට ගන්නවා. කතා කරන විදිය, අඳින පලදින විදිය පවා හරිම නීට්.
ඔය චමුදිත, කෝනාර, ධනු වගෙ හරි ගොබ්බ විදියට මිනිස්සුන්ව interview කරන නිවේදකයො කියලා කියගත්ත උන්ට හොද ආදර්ශයක් මේ නිවේදකයානං. ❤🎉
බොහොම ස්තුතියි සජිත් මේ මට ලබා දුන් වටිනා ඇගයීමට 🙏
ඔබේ වදන් ඉදිරියටත් වඩාත් යහපත් දේම පමණක් කරන්නට මාව උනන්දු කරවනවා
තෙරුවන් සරණයි 🙏
You are really correct. He respects the artist and the audience as well. Worth watching.
Can you do a vlog with dilki Weerasinghe
..🤔
Wachanen kiwwoth waddek
Oba hari 👍💐