මේ බුද්ධ ගාථාව 7 පාරක් කියල බලන්න | සියලු කරදර වලට තිත.හිතේ සැනසීම උතුරනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 287

  • @vishakaherath6092
    @vishakaherath6092 7 หลายเดือนก่อน +48

    මම ඔබ තුමාව සබිස්ක්‍රයිබ් කරා ලයික් එකකුත් දැම්මා. කමෙන්ට් එකකුත් දැම්මා. ඔබ තුමා කියා දුන් බුදුගුණැති පද හතර මම අද රාත්‍රියේ පටන් ගෙන ගායනා කර නින්දට යනවා. මම ඉන්නේ ස්වීඩන් වලය. ඔබ තුමාට බෙහෙවින් ම පිං. සුභ රාත්‍රියක් වේවා.

  • @mweerasinhga
    @mweerasinhga 6 หลายเดือนก่อน +8

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    නිමක් නැති ඒ උතුම් බුදුගුණ
    සත්‍යානු බාවයට
    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    ගොඩක් පින් ඔබ තුමාටත් 🙏

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN 6 หลายเดือนก่อน

      Sadu sadu sadu 🙏🙏🙏

    • @Kwt-uu4dz
      @Kwt-uu4dz 15 วันที่ผ่านมา

      🙏🌷🙏🌷🙏🌷

  • @හොඳමාමා-ඥ2ඥ
    @හොඳමාමා-ඥ2ඥ 7 หลายเดือนก่อน +12

    විශ්ව මාතාවට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා බුදුසරණයි ❤🙏🌎🌴

  • @AsnaaIshek
    @AsnaaIshek 7 หลายเดือนก่อน +9

    මේ ධර්ම දානමය පිංකම ඔබතුමාට උතුම් නිර්වාණබෝධය පිණිසම හේතු වේවා ! වාසනා වේවා ! 🙏🤍✨️. සිත පහදවා ගත් සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු සියල්ල ඉෂ්ඨ වේවා ! 🙏🤍✨️ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ! 🙏❤️✨️ බොහොම ස්තූතියි සර් ! 🙏❤️
    තෙරුවන් සරණයි හැමෝටම ! 🙏✨️

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 6 หลายเดือนก่อน +3

    🤲🤲🤲අනන්ත බුදු ගුණ බලයෙන් සියලු දෙනාටම යහපතක්ම උදා වේවා. ඔබතුමාට නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. සම්මා සම්බුදු සරණයි. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 🤲🤲🤲🙏🙏🙏

  • @Rasthaboy1111
    @Rasthaboy1111 7 หลายเดือนก่อน +7

    බුදුගුන අනන්තයි ඒ අනන්ත බුදුගුන සරන යමි සාදු සාදු සාදු🙏🙏🙏🌼

  • @jayasinghah658
    @jayasinghah658 3 หลายเดือนก่อน +1

    ඔබතුමාට.නිදුක්වෙිවා නිරෝගිවෙිවා සුවපත්වෙිවා දිර්ඝායුෂවෙිවා

  • @chathujayawardhana681
    @chathujayawardhana681 7 หลายเดือนก่อน +10

    ස්තුතියි ඔබ තුමාට යහපතක්ම වේවා ❤❤❤❤❤

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk 7 หลายเดือนก่อน +7

    ඔබ තුමාට සියලුම දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබේවා.සම්මා සම්බුදු ගුණ පහදා දීම ගැන ඔබට බොහෝම ස්තුතියිසාදු සාදු සාදු

  • @NilanthiKumariKumari-kw6sg
    @NilanthiKumariKumari-kw6sg 5 หลายเดือนก่อน +1

    ගොඩාක් pin obathumata wishwaye සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඒ බුදු ගුන සත්‍යානු භාවයෙන් සියලු ලෝක සත්වයෝ සුවපත් වේවා

  • @amitsumana1214
    @amitsumana1214 หลายเดือนก่อน +1

    සාද සාදු සාදු නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @ritaprins7844
    @ritaprins7844 5 หลายเดือนก่อน +1

    Oba thumage sama program ekak ma mama balanawa. Sahathika aththa. Apita a sambanda wa therum kara deema ga na.Thank you so very much.

  • @LahiruMadushnka-h4j
    @LahiruMadushnka-h4j 6 หลายเดือนก่อน +5

    Namami Buddam🙏🏽🙏🏽🙏🏽🪔🥢✅
    Namami☸Guna³🙏🏽🙏🏽🙏🏽🪔🥢✅
    Namami saogan🙏🏽🙏🏽🙏🏽🪔🥢✅3️⃣vark varak vark ❤🙏🏽🙏🏽🙏🏽🪔🥢✅

  • @thusadanuwansith6203
    @thusadanuwansith6203 7 หลายเดือนก่อน +3

    ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් ජිවිත යක් ලැබේවා. සියල්ල අනිත්‍යයි. නොපමාව පිං කුසල් කරගනිමු 🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 7 หลายเดือนก่อน +8

    බොහොම ස්තුතියි ස්තුතියි, ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා

  • @buddikaleelananda7468
    @buddikaleelananda7468 7 หลายเดือนก่อน +3

    ඔබ තුමාට බොහොම ස්තුති ,යහපතක්ම වේවා!!!

  • @deepadammika9446
    @deepadammika9446 7 หลายเดือนก่อน +9

    බොහොම ස්තුතියි ඔබට මෙවැනි දෙවල් වලින් දැනුවත් කලාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤🌈🌈🌈🌍🌍

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 7 หลายเดือนก่อน +1

      මම..සැමදිනම..පොඩි..පිරිත්..15ක්විතර.ත්..බුදු..ගුන..ගාථාද..කියනව..සිතට..හරිම..සහනයක්..දැනෙනව

  • @KusumChandani-p2r
    @KusumChandani-p2r 7 หลายเดือนก่อน +4

    Oba thumata godak pin.theruvan saranai . ❤

  • @NandaPiyaranjani
    @NandaPiyaranjani 7 หลายเดือนก่อน +8

    බුදු ගුන අනන්තයි බුදු ගුන අනන්තයි බුදු ගුන අනන්තයි 🙏🙏🙏🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 7 หลายเดือนก่อน +5

    🙏🙏🙏🌹🙏🌹🙏🌹🙏🙏 නමෝ බුද්ධ ය සාදු සාදු සාදු නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා ඔබ තුමාට තුනුරුවනේ සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹

  • @sagarikaathukorala9089
    @sagarikaathukorala9089 3 หลายเดือนก่อน +1

    ඔබටත් යහපතක් ම වේවා නොදන්නා තවත් දේ අපට කියා දීමෙන් ඔබට අනන්ත වු ධර්මයේ ශක්තියෙන් සැනසුම ලැබේවා

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 7 หลายเดือนก่อน +3

    Namo buddaya obathumata bohoma pin mama liya gaththa theruvan saranai 🪷🪷🪷🪷🙏🙏❤️❤️❤️

  • @SeedMh.ඉන්ද්රානීගොඩමූණේ
    @SeedMh.ඉන්ද්රානීගොඩමූණේ 7 หลายเดือนก่อน +4

    බුදුගුණ අනන්තයි ....ඔබතුමාට බොහොම පින් සිද්ධ වෙනවා මම ඔබතුමා දමන වීඩියෝ බලනවා

  • @Villora.archchige.Priyani
    @Villora.archchige.Priyani 7 หลายเดือนก่อน +5

    ගොඩක් ස්තුති ඔබතුමාට.. විශ්වයේ ආශිර් වාදය. ලැබේවා

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 7 หลายเดือนก่อน +4

    Theruwan saranai obatumata.. Metuma me kiyadena gatawal hariyatama hari.

  • @jayamala7987
    @jayamala7987 6 หลายเดือนก่อน +3

    ඔබ thumata බොහොම ස්තුති පැහැදිලි කරලා දුන්නට මේක බලන්නේ දෙවෙනි පාරට 🙏🙏🙏🙏

  • @chandranidissanayake9897
    @chandranidissanayake9897 6 หลายเดือนก่อน +2

    Obathumage aramuna ishtawewa. Budusaranai.

    • @jayasritvofficial
      @jayasritvofficial  6 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 4 หลายเดือนก่อน +1

    ඔබතුමා නිදුක්නිරෝගි සුවය ලැබේවා

  • @user-xb1pl5sp3o
    @user-xb1pl5sp3o 7 หลายเดือนก่อน +4

    බුදුගුන අනන්තයි සත්‍යයකි ...ඔබට තෙරුවන් සරනයි

  • @liyangeleena2354
    @liyangeleena2354 7 หลายเดือนก่อน +4

    Oba thumatath nidiuk nirogi suwe Labewa dergausha labewaTheruwen saranai..davi pihitai..
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 6 หลายเดือนก่อน +3

    Teruvan saranai

  • @Poojaපූජා
    @Poojaපූජා 7 หลายเดือนก่อน +6

    ඔබතුමාට.ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.

  • @nipunidammika3502
    @nipunidammika3502 7 หลายเดือนก่อน +2

    බුදු ගුන සත්තයයි. බුදු ගුුන අනන්තයි. නමෝ බුද්ධාය..🙏🙏🙏

  • @TharushaNayanajith-y4o
    @TharushaNayanajith-y4o 7 หลายเดือนก่อน +2

    theruwan saranai guruthumai. Dirgayu wewa obata

  • @sunethraweerasinghe20
    @sunethraweerasinghe20 6 หลายเดือนก่อน +3

    ගොඩාක් පිං ඔබ තුමාට 🙏🙏🙏🙏

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 7 หลายเดือนก่อน +1

    ae gathava kalakin asuve obathumata teruvan saranai

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 7 หลายเดือนก่อน +18

    නමාමි බුද්ධං ගුණ සාග රත්ථං
    සත්ථා සදා හොන්තු සුඛීහා වේ රා
    කායොති ගුද්දො සකලො දුගන්දො
    ගචිචමිපී සබිබෙ මරණං අහංච......
    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය ම වේ වා... නමෝ බුද්ධාහය... බොහොමයක් පිං සිදු වේ වා..

    • @jayasritvofficial
      @jayasritvofficial  7 หลายเดือนก่อน +1

      තෙරුවණ් සරණයි

    • @ranipremalatha803
      @ranipremalatha803 7 หลายเดือนก่อน +2

      නමාමි බුද්ධං ගුණ සාගරන්තං සත්තා සදා හොන්ති සුඛි අවෙිරා කායෝජි ගුචිජෝ සකලෝ දුගන්⁣ධෝ ගචිජන්ති සබිබෙි මරණං අහංච 🙏🙏🙏🙏🙏🙏තෙරැවන් සරණයි නමෝ බුද්ධාය 🙏

    • @geethadissanayake984
      @geethadissanayake984 6 หลายเดือนก่อน

      ❤​@@ranipremalatha803

    • @PushpaRani-o3s
      @PushpaRani-o3s 6 หลายเดือนก่อน +1

      ❤sadu sadu sadu 🙏🙏🌹🌹🙏🌹🙏🌹💕🌹💕🌹

    • @sajeewasamarawickrama5464
      @sajeewasamarawickrama5464 6 หลายเดือนก่อน

      🙏🙏🙏 Budusaranai 🙏.

  • @hgperera6038
    @hgperera6038 7 หลายเดือนก่อน +3

    බොහොම පින් 🙏 ඔබ තුමාට

  • @susilmiamisir2056
    @susilmiamisir2056 7 หลายเดือนก่อน +2

    Thank you so much mother universe ❤❤oba rhumatath godak pin

  • @RoshanLakshman-o4h
    @RoshanLakshman-o4h 7 หลายเดือนก่อน +2

    Oba thumata siyalu dewi rakaearanaya labenna oni theruwan saranai guruthumani

  • @khdmakhdma7106
    @khdmakhdma7106 7 หลายเดือนก่อน +2

    Wishwa mathawata sthuthi sthuthi sthuthi obathumata theruwan sarani niduknirogi dergau labewa

  • @yasorajapaksha542
    @yasorajapaksha542 7 หลายเดือนก่อน +5

    Budu saranai devi pihitai

  • @mdlionelranaranawana9305
    @mdlionelranaranawana9305 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ගායු ලැබේවා.

  • @ManjulaKwt-r3b
    @ManjulaKwt-r3b 2 หลายเดือนก่อน

    Sadu sadu sadu taruwan sarani oba tumata 🙏🙏🙏

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 2 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබ තුමාට තේරුනේ සරණයි

  • @saddesilva5927
    @saddesilva5927 7 หลายเดือนก่อน +1

    Obathumata bohoma pin yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 7 หลายเดือนก่อน +3

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @cailyphotos
    @cailyphotos 7 หลายเดือนก่อน +8

    බුදු ගුන අනන්තයි බුදු ගුන අනන්තයි බුදුගුන අනන්තයි

  • @kanthikulatunga4546
    @kanthikulatunga4546 7 หลายเดือนก่อน +1

    ඔබතුමාට තෙරුවන් සරණයි සාදු සාදු සාදු !!!

  • @sunildharmarathna7263
    @sunildharmarathna7263 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබතුමා ට දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @natasharosa1726
    @natasharosa1726 7 หลายเดือนก่อน +5

    බොහෝම ස්තූති වේවා❤

  • @prempallimullage1676
    @prempallimullage1676 4 หลายเดือนก่อน +1

    Yahapthakma wewa siyalu denatma

    • @jayasritvofficial
      @jayasritvofficial  4 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි!

  • @indranigamage1804
    @indranigamage1804 6 หลายเดือนก่อน +2

    ඔබ තුමාට ගොඩක් පින් දැනුවත් කරාට මේ ගැන

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 7 หลายเดือนก่อน +2

    තෙරුවන්සරනයි ඔබතුමාට
    ස්තුතියි ස්තුතියි ස්තුතියි .

  • @SriyaPiliduwage
    @SriyaPiliduwage 7 หลายเดือนก่อน +4

    Obatumata teruvan Sarani
    Dergausa ලැබේවා

  • @SleepyCroissant-ij2nn
    @SleepyCroissant-ij2nn 7 หลายเดือนก่อน +6

    සාදු 🌼🙏සාදු🙏🌼 සාදු 🙏🌼

  • @sanjeewanisenarath2967
    @sanjeewanisenarath2967 6 หลายเดือนก่อน +1

    තෙරුවණ් සරණයි ඔබ තුමාට 🙏🙏🙏

  • @ramya-g3m
    @ramya-g3m 7 หลายเดือนก่อน +1

    Oba thumata bohama pin uthum amamaha niwanama sak sak karaganna mema darma danayak kusalayakma wewa 🙏🙏🙏🙏🙏

  • @nirajaladhamayanthi9499
    @nirajaladhamayanthi9499 7 หลายเดือนก่อน +1

    Bohoma sthuthi mahathmaya
    Bohoma pin

  • @ranjanip.166
    @ranjanip.166 6 หลายเดือนก่อน +1

    Budusaranayi suwapath wewa

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 7 หลายเดือนก่อน +4

    හරියටම හිතට දැනුනා. ගොඩක් පිං

  • @renukakaranappulige
    @renukakaranappulige 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu oba thumata teruwan saranai

  • @YasomenikeHerath-ql1vl
    @YasomenikeHerath-ql1vl 7 หลายเดือนก่อน +2

    ඔබතුමාට බොහොම පිං. බොහොම ස්තුතියි.

  • @DilaniAluthgedara
    @DilaniAluthgedara 6 หลายเดือนก่อน +2

    ඔබතුමා ට පිං 🙏🙏🙏🙏🙏🙏

  • @ritaprins7844
    @ritaprins7844 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි mr. Darmasiri

  • @TikiriCommunication
    @TikiriCommunication 7 หลายเดือนก่อน +4

    මමත් ada ඉඳලා කියන්න පටන් ගන්නවා teruvan saranai ඔබ tumata

    • @priyankawijerathna2516
      @priyankawijerathna2516 7 หลายเดือนก่อน

      Mama hamadama mal puja krala oya gathwa kiyanawa.ape hamuduruwo kiyala dunne

  • @MallikaR-n1z
    @MallikaR-n1z 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa9275 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 6 หลายเดือนก่อน +2

    Namo buddhaya 🙏🙏🙏🌸🌼🌸

  • @chamindagunasekara7099
    @chamindagunasekara7099 7 หลายเดือนก่อน +2

    Budu sarani oba ta Adarniya viswayata sthuthi ❤❤❤

  • @Asoka-f1v
    @Asoka-f1v 7 หลายเดือนก่อน +3

    Very useful gatha for the people especially for now a day s.

  • @jayagalali7646
    @jayagalali7646 3 หลายเดือนก่อน

    බුදුසරණයි 🙏🙏🙏❤

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @nalikakumudinipahalathantr8307
    @nalikakumudinipahalathantr8307 7 หลายเดือนก่อน +6

    Obatumata terwnsarani 🎉🎉

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 7 หลายเดือนก่อน +2

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @erandapadukkage8194
    @erandapadukkage8194 6 หลายเดือนก่อน +1

    Oba thumata theruwan saranai

  • @sriyanisonny4772
    @sriyanisonny4772 7 หลายเดือนก่อน +2

    Dirgyu wewa thanks guru thumni

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk 7 หลายเดือนก่อน +3

    ් ඔබතුමාට සියලුම දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබේවා.

    • @hansiyasho
      @hansiyasho 6 หลายเดือนก่อน

      බුඋූගුන අනන්තයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyaniwelisarage3958
    @sriyaniwelisarage3958 7 หลายเดือนก่อน +1

    Tteruwan saranai obatumata sah lowasi semata

  • @dropshipping-rf8jd
    @dropshipping-rf8jd 7 หลายเดือนก่อน +1

    ❤❤❤ Oba thumata godak pin... Mn godak asarana welawaka mata pihita una ... Kisima mudalak ganne nathiwa ...❤ ❤ ❤

  • @Sanju-m2m
    @Sanju-m2m 7 หลายเดือนก่อน +3

    Theruwan saranai sar

  • @ashokagunashekaran8574
    @ashokagunashekaran8574 7 หลายเดือนก่อน +1

    ස්තූතියි ස්තූතියි මහත්තයා තෙරුවන් සරණයි

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 7 หลายเดือนก่อน +2

    Obatumatat hemotatamat teruvan saranai obatumata bohomatma pin denuvat kala nisa bohomatma pinpinpin teruvan saranin anubavayen anuhasin siyaluma lokasatvainta hite nidahasa yahapatakma selaseva

  • @NiutanSilwa
    @NiutanSilwa 6 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩාක්.පිණ්.ස්තූතියි

  • @UbayaAmarawansa
    @UbayaAmarawansa 6 หลายเดือนก่อน +1

    Hoda.adahasak.budusarani

  • @ججج-ط4ع
    @ججج-ط4ع 7 หลายเดือนก่อน +2

    සාදු.සාදු.සාදු🙏🙏🙏🙏🙏🙏

  • @komare6337
    @komare6337 6 หลายเดือนก่อน +2

    Taruwan, saranai 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @gunawathimillawage6326
    @gunawathimillawage6326 7 หลายเดือนก่อน +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmaegodawela2475
    @padmaegodawela2475 7 หลายเดือนก่อน +2

    🙏🏼🙏🏼🙏🏼Theruwan Saranai!!!🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sriyani20hiru96
    @sriyani20hiru96 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි

  • @geethanikumuduni-sh3qv
    @geethanikumuduni-sh3qv 3 หลายเดือนก่อน

    Oba තුමා අපිට කියලා dunna deta budusarani 🙏🙏🙏🙏🙏

  • @SriyaniEdirippuli-ck4et
    @SriyaniEdirippuli-ck4et 7 หลายเดือนก่อน +2

    තෙරුවන්සරණයි!!!!!

  • @shubashini373
    @shubashini373 7 หลายเดือนก่อน +2

    Budusaranayi.obathumata

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 7 หลายเดือนก่อน +1

    Budusaranai 🙏🙏🙏🙏

  • @MariaMarienda
    @MariaMarienda 6 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @maleehansika888
    @maleehansika888 7 หลายเดือนก่อน +2

    බුදු සරණයි ඔබතුමාට..විශ්වයේ ආශිර්වාදය ලැබේවා..🙏🇦🇪 2024.03.07.

  • @kusumbalinda4360
    @kusumbalinda4360 6 หลายเดือนก่อน +1

    හොද පැහැදීමක් .පිං

  • @DisnaLelwala49
    @DisnaLelwala49 7 หลายเดือนก่อน +1

    , ජය වේවා සර් බොහොමත්ම ස්තූතියි❤❤❤

  • @nilminikren7843
    @nilminikren7843 7 หลายเดือนก่อน +2

    Thank you for this useful information. Blessings of triple gem