ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Venerable pallegama Hemarathana thero is great lyricist, most of songs have been written meaningfully and inherited from buddhism, Bhudu saranayi !
අපේ....හාමුදුරුවන්ගේ ගීත වලට තරම්ම ආදරයක් දැනෙනවා අපේ....කපුගේ මහත්තයාගේ පුතා දුටුවාම. ස්තූතියි සියලුදෙනාට.
ගීතය ගීතයක් සේ දකින්නට නොහැකි මිනිස් හිත් කෙතරම් නොදියුණු මට්ටමක පවතී ද යන්න ඔබට හඳුනා ගත හැකිය.
බුදුසරණයි !❤අපේ නායක හාමුදුරුවනේ !❤
Nawa අටමස්ථානාධිපති ධූරයෙන් පිදුම් ලැබූ prveena gee pada rachaka athi පූජනීය pallegama hemaratana na හිමියන්ට නිදුක් nirogee සුව ලැබේවා chiran jayathu ape mamuduruwanee
Budu saranai pallegama. Hema. Ratanahimi. Wahasa. Mama. Godak. Adahanawa🙏🙏🙏💐🇰🇼🇰🇼
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...❤
ගොඩක් සතුටින් අවබෝධක් ඇති කරගන්තා
Ane,ape nayaka hamuduruwo..deergauu wewaa...
රඹුකන සිද්ධාර්ථ හිමියන් විසින් ආරම්භ කළ යතිවර ගීත කලාව තවත් මානයකට රැගෙන යන අපේ හාමුදුරුවෝ.
Great memories, keep going .....
Ane ape hamudurwani Oba wanes hie muradewar
මේ ස්වාමීන් වහන්සේ දැනට අවුරුදු 3,4,කට කලින් අපවත් උනා නේද?...පොඩි කථාවක්!.......මම. 2019 අවුරුද්දක් පුරාම උදේ සවස ස්වර්ණමාලි මහා සෑය වන්දනා කරගත්තා භාවනා කලා .පැය එකහමාරක් හෝ පැය දෙකක් භාවනා පර්යංකයෙන් මහාසෑය ළඟ භාවනා කලෙමි. මෙම සිදුවීම 2019 ජනවාරි මාසයේ මුල හෝ 2018 අග මාසය් සිදුවූවකි. මම උදේ පාන්දරම මහා සෑය වන්ධනා කරන කාලයක් ඒ. එක දවසක උදේ 5.00 ට පමණ මහා සෑයේ ගේට්ටුව ගාව සිටියා.ගේට්ටුව අරින තුරු. ගේටුව ඇරියේ 5.30 ට ඉති පිරිස සඹග යනින් ගමන් මම කිව්වා මහාසෑයේ ගේට්ටුව වේලාසනින් ඇරියම මිනිසුන් පිං කර ගන්නවට කැමති නැතුව ඇතිකියා..එම වචන පෙල කියා පිටුපස බලන විට මේ ස්වාමීන් වහන්සේ තුවායක් ඔලුවේ දාගෙන නෙලුම්ඹල් පොකුරක් අතින් අරගෙන මහා සෑය වන්දනා කරන්න වඩිනව. මගේ වචනය පැහැදිලිවම ඇසුනත් එම ස්වාමීන් වශන්සේ මා දිහාවත් බැලුවේ නෑ. එම ස්වාමීන් වහන්සේ මහා සෑය වන්දනා කර වැඩ තිබුනා. මට ඒ මොහොතේ අදහසක් ඇතිවූයේ නෑ මාකල වරද .මෙම වැඩසටහන බලද්දී මෙහි අදහසකට ප්රති අදහසක් සේ මෙය ලියන්නට සිත්විය.....සමහරු මේ ස්වාමීන් වශන්සේට බැන්නත් ඒ බනින අය ලාබ ආප්ක්ෂා භංගවීම නිසා හෝ නොදැන කරති. එසේ කරත් ඒ බනින අයට මේ ස්වාමීන් වහන්සේ තරම් පුඤ්ඤ භාගී බවක් හෝ ගුණගරුක බවක් නැති හිස් චරිතයි....ඒ හිස් චරිතවලට පිළිතුරු ලෙස මට සිදුවූ දෙයක් ලිව්වෙමි...
Budu saranai hamotama 🙏🙏🙏🇰🇼
Nachcha githa visuka dassana
🌼🌼🌼🌼🙏🙏🙏
Me program eka meheyawanna meeta wada Honda kenek demmanam hodai....
startup music does not match the theme of the program...
Obawahanse darmaye hasirenawada?
යාලුවනේ මම ගොඩක් දුප්පත්. මට A/L clz යන්න සල්ලි නෑ.සල්ලි හොයාගන්න අම්මලාට කරදර කරන්න බැරි නිසා මන් චැනල් එකක් පටන් ගත්තා. මට චැනල් එක ගොඩගන්න ඉක්මනටම Subla ඕනි.මන් ගොඩක් මහන්සිවෙලා traditional flavor චැනල් එක කරන්නෙ. ඔයාලට අලුත් අත්දැකීමක් මේ චැනල් එකෙන් ගන්න පුලුවන්. ඉතින් ඔයාලත් චැනල් එකට ගිහින් මගේ videos බලල ගුන දෝෂ කියන්න.ඒ වගේම මගෙ videos හොදයි නම් sub කරලත් උදවුවක් දෙන්න. Video එක විනාඩියක්වත් බලන්න නැත්තම් unsub වෙනවා. බොහොම ස්තූතියි 😍
Kolukaaya, Ponnya, napunsaka ponnawesigeputhaa...thopi wage kahakadayinwa puchchal daana one.
මොකක්ද හේතුව ..
obathumagana pahedili kirima apata pehediliy
වැරදි නැති මිනුසුන් ලෝකයේ නැත. වැරදි අඩු මිනිසුන් ලෝකයේ ඇත. මේ ස්වාමීන් වහන්සේ ඔබට වඩා වැරදිවලින් අඩු කෙනෙකි. අනුන්ගේ වරදම නොදැක හොඳක් දකින්නට පුලුවන්නම් ඔහු දියුණු මනසක් ඇත්තෙකි...මම කථාවක් කියන්නම්...දවසක් මම රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න උදේ පාන්දර 5.00 ට විතර ගියා. එවිට ගේට්ටුව ඇර තිබුනේ නෑ...මං ඉතිං එතන ඉඳගෙන ඉන්න අනෙක් පිරිසට කිව්වා මිනිසුන් පිං කරගන්නවා නායක හාමුදුරුවෝ කැමති නැතිව ඇති කියා එය කියා පිටුපස බලන කොට මේ ස්වාමීන් වහන්සේ පිටුපසින් ඔලුවේ තුවෑයක් දාගෙන හිරිපොද වැස්සේ මහා සෑය වන්දනා කරන්න වඩිනව. මගේ වචනය අහල උන් වහන්සේට මගේ දිහා හැරිල වත් බැලුවේ නෑ...උන්වහන්සේ එය ඇහුනා නෑහුනා සේ මහා සෑය වන්දනා කරන්න වැඩියා. මගේ තියෙන මෝඩකමට එම ස්වාමීන් වහන්සේ වන්දනා කරල සමාව ගන්න බැරි උනා. දැන් උන් වහන්සේට අපවත් වෙලා (මම දන්න තරමින්)...මෙම සිදුවීම 2019දී ය
Venerable pallegama Hemarathana thero is great lyricist, most of songs have been written meaningfully and inherited from buddhism, Bhudu saranayi !
අපේ....හාමුදුරුවන්ගේ ගීත වලට තරම්ම ආදරයක් දැනෙනවා අපේ....කපුගේ මහත්තයාගේ පුතා දුටුවාම. ස්තූතියි සියලුදෙනාට.
ගීතය ගීතයක් සේ දකින්නට නොහැකි මිනිස් හිත් කෙතරම් නොදියුණු මට්ටමක පවතී ද යන්න ඔබට හඳුනා ගත හැකිය.
බුදුසරණයි !❤
අපේ නායක හාමුදුරුවනේ !❤
Nawa අටමස්ථානාධිපති ධූරයෙන් පිදුම් ලැබූ prveena gee pada rachaka athi පූජනීය pallegama hemaratana na හිමියන්ට නිදුක් nirogee සුව ලැබේවා chiran jayathu ape mamuduruwanee
Budu saranai pallegama. Hema. Ratanahimi. Wahasa. Mama. Godak. Adahanawa🙏🙏🙏💐🇰🇼🇰🇼
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...❤
ගොඩක් සතුටින් අවබෝධක් ඇති කරගන්තා
Ane,ape nayaka hamuduruwo..deergauu wewaa...
රඹුකන සිද්ධාර්ථ හිමියන් විසින් ආරම්භ කළ යතිවර ගීත කලාව තවත් මානයකට රැගෙන යන අපේ හාමුදුරුවෝ.
Great memories, keep going .....
Ane ape hamudurwani Oba wanes hie muradewar
මේ ස්වාමීන් වහන්සේ දැනට අවුරුදු 3,4,කට කලින් අපවත් උනා නේද?...
පොඩි කථාවක්!.......
මම. 2019 අවුරුද්දක් පුරාම උදේ සවස ස්වර්ණමාලි මහා සෑය වන්දනා කරගත්තා භාවනා කලා .පැය එකහමාරක් හෝ පැය දෙකක් භාවනා පර්යංකයෙන් මහාසෑය ළඟ භාවනා කලෙමි. මෙම සිදුවීම 2019 ජනවාරි මාසයේ මුල හෝ 2018 අග මාසය් සිදුවූවකි.
මම උදේ පාන්දරම මහා සෑය වන්ධනා කරන කාලයක් ඒ. එක දවසක උදේ 5.00 ට පමණ මහා සෑයේ ගේට්ටුව ගාව සිටියා.ගේට්ටුව අරින තුරු. ගේටුව ඇරියේ 5.30 ට ඉති පිරිස සඹග යනින් ගමන් මම කිව්වා මහාසෑයේ ගේට්ටුව වේලාසනින් ඇරියම මිනිසුන් පිං කර ගන්නවට කැමති නැතුව ඇතිකියා..
එම වචන පෙල කියා පිටුපස බලන විට මේ ස්වාමීන් වහන්සේ තුවායක් ඔලුවේ දාගෙන නෙලුම්ඹල් පොකුරක් අතින් අරගෙන මහා සෑය වන්දනා කරන්න වඩිනව. මගේ වචනය පැහැදිලිවම ඇසුනත් එම ස්වාමීන් වශන්සේ මා දිහාවත් බැලුවේ නෑ. එම ස්වාමීන් වහන්සේ මහා සෑය වන්දනා කර වැඩ තිබුනා. මට ඒ මොහොතේ අදහසක් ඇතිවූයේ නෑ මාකල වරද .මෙම වැඩසටහන බලද්දී මෙහි අදහසකට ප්රති අදහසක් සේ මෙය ලියන්නට සිත්විය.....
සමහරු මේ ස්වාමීන් වශන්සේට බැන්නත් ඒ බනින අය ලාබ ආප්ක්ෂා භංගවීම නිසා හෝ නොදැන කරති. එසේ කරත් ඒ බනින අයට මේ ස්වාමීන් වහන්සේ තරම් පුඤ්ඤ භාගී බවක් හෝ ගුණගරුක බවක් නැති හිස් චරිතයි....ඒ හිස් චරිතවලට පිළිතුරු ලෙස මට සිදුවූ දෙයක් ලිව්වෙමි...
Budu saranai hamotama 🙏🙏🙏🇰🇼
Nachcha githa visuka dassana
🌼🌼🌼🌼🙏🙏🙏
Me program eka meheyawanna meeta wada Honda kenek demmanam hodai....
startup music does not match the theme of the program...
Obawahanse darmaye hasirenawada?
යාලුවනේ මම ගොඩක් දුප්පත්. මට A/L clz යන්න සල්ලි නෑ.සල්ලි හොයාගන්න අම්මලාට කරදර කරන්න බැරි නිසා මන් චැනල් එකක් පටන් ගත්තා. මට චැනල් එක ගොඩගන්න ඉක්මනටම Subla ඕනි.මන් ගොඩක් මහන්සිවෙලා traditional flavor චැනල් එක කරන්නෙ. ඔයාලට අලුත් අත්දැකීමක් මේ චැනල් එකෙන් ගන්න පුලුවන්. ඉතින් ඔයාලත් චැනල් එකට ගිහින් මගේ videos බලල ගුන දෝෂ කියන්න.ඒ වගේම මගෙ videos හොදයි නම් sub කරලත් උදවුවක් දෙන්න. Video එක විනාඩියක්වත් බලන්න නැත්තම් unsub වෙනවා. බොහොම ස්තූතියි 😍
Kolukaaya, Ponnya, napunsaka ponnawesigeputhaa...thopi wage kahakadayinwa puchchal daana one.
මොකක්ද හේතුව ..
obathumagana pahedili kirima apata pehediliy
වැරදි නැති මිනුසුන් ලෝකයේ නැත. වැරදි අඩු මිනිසුන් ලෝකයේ ඇත. මේ ස්වාමීන් වහන්සේ ඔබට වඩා වැරදිවලින් අඩු කෙනෙකි.
අනුන්ගේ වරදම නොදැක හොඳක් දකින්නට පුලුවන්නම් ඔහු දියුණු මනසක් ඇත්තෙකි...
මම කථාවක් කියන්නම්...
දවසක් මම රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න උදේ පාන්දර 5.00 ට විතර ගියා. එවිට ගේට්ටුව ඇර තිබුනේ නෑ...මං ඉතිං එතන ඉඳගෙන ඉන්න අනෙක් පිරිසට කිව්වා මිනිසුන් පිං කරගන්නවා නායක හාමුදුරුවෝ කැමති නැතිව ඇති කියා එය කියා පිටුපස බලන කොට මේ ස්වාමීන් වහන්සේ පිටුපසින් ඔලුවේ තුවෑයක් දාගෙන හිරිපොද වැස්සේ මහා සෑය වන්දනා කරන්න වඩිනව. මගේ වචනය අහල උන් වහන්සේට මගේ දිහා හැරිල වත් බැලුවේ නෑ...උන්වහන්සේ එය ඇහුනා නෑහුනා සේ මහා සෑය වන්දනා කරන්න වැඩියා.
මගේ තියෙන මෝඩකමට එම ස්වාමීන් වහන්සේ වන්දනා කරල සමාව ගන්න බැරි උනා. දැන් උන් වහන්සේට අපවත් වෙලා (මම දන්න තරමින්)...මෙම සිදුවීම 2019දී ය