ความคิดเห็น •

  • @surendraperera4422
    @surendraperera4422 2 ปีที่แล้ว +177

    අදුර ගන්න බැරි උනාට සමාවෙන්න කියනවා කොඩිය ලස්සනයි කියනවා වීඩියෝ එකට ගත්තට ස්තුතියි කියනවා. අපි ගන්න ඕනෑ දේවල් මේවා නේමේද

  • @bsjrathnayakebsj4014
    @bsjrathnayakebsj4014 2 ปีที่แล้ว +28

    රටට අදරෙ මිනිස්සු හුගක් දුර යනවා ...සුබ ගමන්..🇱🇰.....👍

  • @Hsadu-r1d
    @Hsadu-r1d 2 ปีที่แล้ว +10

    අනිවරෙන් ම ලොකේන්ම ලංකාව 1 වෙන්ටම ඔනේ good luck

  • @dilrume538
    @dilrume538 2 ปีที่แล้ว +47

    හම්බෙන් දැක්ක වීඩියෝ එකක්... පට්ට ආඩම්බරයි කොල්ලෝ.. දැන්නම් තියෙන situation එකත් එක්ක ලංකාව ගැන නොදන්න කෙනෙක් නෑ.. ඒත් ඉතින් sri lankan flag එක අදුරනවා කියන්නෙ.. wow... 💪❤❤❤❤ ඔන්න අපිත් ඔයාට අලුතින් එකතු වුනා..ජය වේවා මලේ..✌️✌️

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว +2

      Thank you so much aiia💖💪😊

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว

      Thank you so much aiia💖💪😊

  • @vihangac.i8252
    @vihangac.i8252 2 ปีที่แล้ว +54

    ඕස්ට්‍රේලියාවෙ ක්‍රිකට් බලන එකෙක් නම් ශ්‍රී ලංකාව කොහොමත් දන්නව ඒ කාලෙ ඉදන් ක්‍රිකට් ගැහුව නේ🇱🇰😍

  • @Techmasters_Ashen
    @Techmasters_Ashen 2 ปีที่แล้ว +102

    අන්තිමට කියපු ටික බොක්කටම වැදුනා Bro❤‍🔥 We Love Sri Lanka

  • @channanimala4665
    @channanimala4665 2 ปีที่แล้ว +21

    ඔහොම හිනා වෙලා හිටපන් ඔහේ මරෙන්නක්නම,මෙහෙ පර හැත්ත ජීවත් වෙන්න බැරි කරලා තියෙන්නේ 😆😆😆😆😆😆😆👏👏

    • @TharinduDarshaka-ro9jj
      @TharinduDarshaka-ro9jj 6 หลายเดือนก่อน

      ❤❤

    • @TharinduDarshaka-ro9jj
      @TharinduDarshaka-ro9jj 6 หลายเดือนก่อน +1

      මාලිමාවට පුලුවන් හැම එකාම හරවපන්

  • @travelwithchefdanush6459
    @travelwithchefdanush6459 2 ปีที่แล้ว +20

    කොහොම උනත් අපේ රටේ ගොඩක් මිනිස්සු බුද්ධිමත් සහ සාක්ෂරතාව මට්ටමින් ඉහලයි මොකද අපෙ රටේ ගොඩක් පුංචි දරුවන් පවා දන්නවා මුලු ලෝකෙම රටවල් වල ජාතික කොඩි ගැන දැනුවත් . ඒ වගේම ඒවා හඳුනාගන්න පවා එයාලා ගොඩක් දක්ෂයි ඒ ඒ රටවලට යන්න බැරි උනත් ඒ රටවල් පිලිබඳව ගොඩක් දැනුමක් අපේ රටේ බහුතරයක් දෙනා දැනුවත් නමුත් ඒ රටවල ගොඩක් වැඩිහිටියන් පවා විවිධ රටවල ජාතික කොඩියක්වත් හඳුන්නෙ නැති තරම්...

  • @adrienwalker513
    @adrienwalker513 2 ปีที่แล้ว +21

    හැමදාමත් ආදරෙයි ශ්‍රී ලංකා.🇱🇰❤💖

  • @yahamshishanth8335
    @yahamshishanth8335 2 ปีที่แล้ว +17

    ඔයා සුපිරියට කරනවා අයියේ,ඔයාගේ වීඩියෝ බලන්න ආසාවෙන් ඉන්නේ අපි

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว +2

      Thank you so much malli💖💪😊

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +6

    අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක...වෙනස්ම වැඩක්...නියමයී ....සබ් කලා....ඔසී වල ලස්සන තැන් ගැන, ෆෙස්ටිවල් සෙලිබ්‍රේටින් ගැන වීඩියෝ කරන්න..පරිස්සමෙන් ඉන්න මල්ලි...සතුටුයී අපේ රටේ අය ඔය වගේ රටවල් වල ඉන්න එක ගැන....තෙරුවන් සරනයී 💐💐💕💕💕💕💕💕👍👍👌👌

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว +2

      Hello Madhu, thank you so much akka💖💪😊

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 ปีที่แล้ว

      @@hellosrilanka1 👍👍👌👌💐💐💐💐💐💐💐💐💕💕💕💕

  • @Techmasters_Ashen
    @Techmasters_Ashen 2 ปีที่แล้ว +14

    අයියා Bro පට්ට පට්ට🔥🔥 Background Music එක්ක වීඩියෝ එක සුපිරියටම තිබුණා හිතට පට්ට සතුටක් අවා☺ අපි ඕහේ ඉන්නවා වගේ feel වුණේ සුපිරි අයියා BRO 🤩🤩❤❤❤❤❤❤❤
    😊🙂🔥

  • @Techmasters_Ashen
    @Techmasters_Ashen 2 ปีที่แล้ว +7

    අම්මෝ යකෝ වෙනස්ම විදියේ Video එකක් bro ❤❤❤😘😘
    elama❤🔥
    entertaining video එක සුපිරි ayye 🤩🤩❤❤❤❤❤❤❤
    elama❤🔥
    elama❤🔥
    HELLO SRI LANKA elama❤🔥

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว

      Thank you so much malli💖💪😊

  • @mihiripriyanthi7161
    @mihiripriyanthi7161 2 ปีที่แล้ว +6

    අනේ ලස්සන vidio එකක්.. සුපිරි, aussie කට්ටියත් හරිම friendly නේ... ❤️ අය්යාගේ හිනාව ලස්සනයි 😊❤️ Thank u for the vidio...

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว

      Hello Mihiri, thank you so much nangi💖💪😊

  • @lahirurathnayaka1417
    @lahirurathnayaka1417 2 ปีที่แล้ว +72

    වීඩියෝ එක බලනකොට පට්ට සතුටක් ආවෙ ඕඊ ♥️🇱🇰

  • @nayanasilva3996
    @nayanasilva3996 2 ปีที่แล้ว +11

    පට්ට වීඩියෝ එක.. මේ වගේ දේවල්වලිනුත් පුංචියට අපේ රට ගොඩදාගන්න උදව්වක් වෙනවා..මිනිස්සු අතරේ අපේ රට ගැන දන්නවා කියන්නේ ටුවරිසම් වලට හොඳයි

  • @Aliheshan-ks9wo
    @Aliheshan-ks9wo 2 ปีที่แล้ว +6

    සුපිරි බං... කදුළු එනවා බොක්ක... අපේ රටේ කොඩිය එයාල අදුරගන්නකොට.. එයාල එනවා කිව්වාහම පට්ට සතුටක්‌ එන්නේ... ❤️❤️❤️❤️❤️ ආදරේ බං

  • @darshana573
    @darshana573 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූති අයිය අපෙ අරට promote කරනවට..❤️

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว

      Thank you so much malli💖💪😊

  • @jtbsb4953
    @jtbsb4953 2 ปีที่แล้ว +2

    අන්තිම වචන ටික.. 💖 හදවතින්ම ශ්‍රී ලාංකිකයි.
    Thank you.. Ayiya bro.. Nice video..
    අපි හැදනවා රට හදනවා ඒක ඇත්තමයි 💖

  • @anushaperera1552
    @anushaperera1552 ปีที่แล้ว +2

    එල කොල්ලෙක් අපේ රටේ නම් ඉස්සරහට ගෙනියන්න ජය වෙන්න ඕන ඔය වගේ හිතන අය ට 👍👍👍👍👍👍👍👍👌👌👌👌😀

  • @lalithpathiraja7756
    @lalithpathiraja7756 2 ปีที่แล้ว +5

    වෙනස්ම විදියේ Video එකක් ..නියමයි මල්ලි ..අපේ රට ඉහලින්ම ඔසවා තියන්න කරන උත්සාහයට..

  • @dinirasilva8745
    @dinirasilva8745 2 ปีที่แล้ว +1

    Cool mate 😊 Jaya wewa

  • @harshanidissabandara
    @harshanidissabandara 2 ปีที่แล้ว +44

    ශා..... අද නම් ගොඩක් වටින දෙයක් මල්ලා ඔයා කරලා තියෙන්නේ... ඇත්තටම අමුතුම සතුටක් දැනුනා අද වීඩියෝ එක බලද්දී 😍
    හැබැයි පලවෙනි ගෑනු ළමයට විතරක් ලොලිපොප් 2 දුන්නා නේහ්... 😝😝

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 ปีที่แล้ว +3

    උපන් රටට ආදරය කරන තරුණයෙක් ඔබට ජය සතුට ලැබෙනවා!!

  • @jithumsanketh
    @jithumsanketh 2 ปีที่แล้ว +9

    A humble and funny character. Good future for my brother ♥️ much love

  • @hellomarathon7849
    @hellomarathon7849 2 ปีที่แล้ว +1

    Great programme. Thanks bro. Good luck

  • @charithabdissanayake747
    @charithabdissanayake747 2 ปีที่แล้ว +21

    අපි ජාත්‍යන්තරය අදුර ගත්තෙ ක්රිකට් නිසා . මෙ පාර එසියා කප් එක ලන්කාවෙ තියෙන්න හිටියෙ තියන්න වෙන් නැ මෙ ප්‍රශ්න නිසා .congratulations sri lankan cricket 🇱🇰❤️‍🩹

    • @danuka0
      @danuka0 2 ปีที่แล้ว +1

      Thiyanawa ne mchn ❤❤❤

  • @RevUpRides-u6h
    @RevUpRides-u6h 2 ปีที่แล้ว +3

    දාපු ගමන් ආවේ ❤️❤️ නියමයි

  • @darkness79902
    @darkness79902 2 ปีที่แล้ว +4

    වීඩියො එක ඉවරවෙද්දි දුක හිතුනා.තව ටිකක් දිග උනානම්🥲🥲 AMAZING CONTENT BRO❤❤

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว +1

      Thank you so much bro💖💪😊

  • @kushanthilakarathna7389
    @kushanthilakarathna7389 ปีที่แล้ว

    Niyamai ayye 😘😘good luck

  • @agasthiindeewara6986
    @agasthiindeewara6986 2 ปีที่แล้ว +2

    හැමදාම වගේ ආසාවෙන් බැලුවා වෙනස් video එකක්🇱🇰😌 එක මරු.....🇦🇺

  • @roshansiriwardana2788
    @roshansiriwardana2788 2 ปีที่แล้ว +1

    Patta Machan 🔥Kalakanni deshapaluwo rata winasa kalata apita tiyenne mechcharai

  • @skipper2594
    @skipper2594 2 ปีที่แล้ว +15

    ඕක ඉතින් නොදැන ඉන්න විදියක් නෑනෙ😂ලංකාවෙන් බාගෙකම නැන්දල මාමල ඉන්න්‍ර් ඔහෙනෙ.😂 අනික 150 000 ක් ලංකාවෙ අය ඉන්නවනෙ එහෙ 🌝

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว +1

      💖😊

    • @LostPageWasTaken
      @LostPageWasTaken 2 ปีที่แล้ว +1

      මෙල්බන් නේත වැඩිපුර ඉන්නෙ

  • @sadanasandamali5105
    @sadanasandamali5105 2 ปีที่แล้ว +1

    That’s awesome malli❤️💙

  • @basilbasil6373
    @basilbasil6373 2 ปีที่แล้ว +1

    Adooo kollo uba nam supiriyata Vedio eka karanawa athal eke......Song ekak background eke yanawa ekath maru.....Kolla normel eke idiyata itim patta meter ekak wage.....Loku Seen na ela

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว +1

      Thank you so much bro💖💪😊

  • @chalanisilva2250
    @chalanisilva2250 2 ปีที่แล้ว

    Shaa ada nm niyma video ekk😍
    Anthimata kiypu wachana tika nm maru ayye🖤💙
    Jaya wewa!!

  • @shehannirmal2856
    @shehannirmal2856 2 ปีที่แล้ว +2

    Thanks for promoting srilanka At list this kind of situation country facing down... hopeful ☺️

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว

      Hello Shehan thank you so much💖💪😊

  • @deepikajayamali7461
    @deepikajayamali7461 2 ปีที่แล้ว

    Hoda video ekak aiye 👍 suba pathum

  • @lakshithamalshan5524
    @lakshithamalshan5524 2 ปีที่แล้ว

    Video ekak enakam balan hitiye ayye💕🔥.godak video depara thunpara balanawa ayye patta.suba pathanawa❤️ parissamen inna

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว

      Thank you so much malli💖💪😊

  • @dhanushkayasindu7907
    @dhanushkayasindu7907 2 ปีที่แล้ว +8

    Okay. Learnings from the video;
    1. Although this man offered the whole bunch of lollipops they took only one for each. Imagine somebody of ours got these.they will take them for the entire bunch of relations of them.😬
    2. Celebrating small victories (6.30) with the kid. Teaching how to achieve something and celebrate😃.

    • @sachie0412
      @sachie0412 2 ปีที่แล้ว +2

      And also when ppl saying sorry because they couldn't guess the country. It's a small thing but still they felt sorry. I don't know but these ppl are so humble.

  • @buddikawejekoon2289
    @buddikawejekoon2289 2 ปีที่แล้ว

    නියමයි..බ්‍රෝ පට්ට වීඩියෝ එක..ආදරෙයි ලංකා 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว +1

      Thank you so much bro💖💪😊

  • @mewanthapprabhashvara6527
    @mewanthapprabhashvara6527 2 ปีที่แล้ว +2

    සුපිරි සුපිරි bro 👌❣️ රටේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න ඕනි අනිවා 😘💪

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว

      Thank you so much bro💖💪😊

  • @kamaldesilva9379
    @kamaldesilva9379 2 ปีที่แล้ว

    Lovely. You are a true son of mother Lanka. Good luck my boy!!!

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว

      Hello Kamal, thank you so much💖💪😊

  • @Jlklakmina
    @Jlklakmina 2 ปีที่แล้ว

    Niyamai bro💖💪 keep it up 💖😉💕💪hamadama wage adath set una 🌏🌎 🇱🇰

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว +1

      Thank you so much bro💖💪😊

  • @avidilshan3143
    @avidilshan3143 2 ปีที่แล้ว +2

    Notification ආ සැනින් ක්‍රියාත්මකයි 😋👍

  • @fineesa4405
    @fineesa4405 2 ปีที่แล้ว

    Anee shook affa...oyage presenting eka nn එල කිරිම තමා😂😂 Good luck ❤️🥰

  • @QueenOfYt12
    @QueenOfYt12 2 ปีที่แล้ว

    Glad to see this vedio ..this is my first watch vedio of yours..🔥luv sri lanka

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว

      Thank you so much💖💪😊

  • @walkwithdila
    @walkwithdila 2 ปีที่แล้ว

    Ahamben set une, but supiri chanel 1k mcho❤️❤️❤️

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว

      Hello Dils Vlog, thank you so much bro💖💪😊

  • @chanakasanjeewa7528
    @chanakasanjeewa7528 2 ปีที่แล้ว +3

    අඩෝ..නියමයි 😘😘😘😘😍🧡❤ ජය වෙවා ලංකා

  • @tharindukumarasinghe9361
    @tharindukumarasinghe9361 2 ปีที่แล้ว

    ඔන්න අපිත් ඔයාව සබ් කරා කොල්ලෝ... ජයෙන් ජය❤️❤️❤️

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว

      Hello Tharindu thank you so much bro💖💪😊

  • @nuwansampath638
    @nuwansampath638 2 ปีที่แล้ว

    රැදී සිටින්න. ඕ යේ .... සුපිරියක් තමයි. එල කොම්ලෝ ❤❤❤❤❤❤❤

  • @nivanthasandaruwan4432
    @nivanthasandaruwan4432 2 ปีที่แล้ว

    Meka bla bla iddi ape amma ahnwa kwd e pissuwen wge keghnne kyla 😅
    Lv yeah bro ❤️🔥

  • @tharushibandara882
    @tharushibandara882 2 ปีที่แล้ว

    Nice channel, you are very genuine.🇱🇰❤

  • @brisbaneqld5700
    @brisbaneqld5700 ปีที่แล้ว

    Good one nice vedio macho come to Brisbane

  • @Chammday
    @Chammday 2 ปีที่แล้ว +1

    ඒකනම් ඇත්තටම සුපිරිම වීඩියෝවක් superbb ❤️🔥

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว

      Thank you so much bro💖💪😊

  • @y1234-d6u
    @y1234-d6u 27 วันที่ผ่านมา +1

    Subscribed❤❤❤

  • @MapPinTravel
    @MapPinTravel 2 ปีที่แล้ว +2

    It's Awesome Broo👌💓

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว +1

      Hello Map Pin thank you so much aiia & akka💖💪😊

  • @rogmeonrn719
    @rogmeonrn719 2 ปีที่แล้ว +11

    ඊලග පාර හින්ට් දෙනකොට කියපන් british colonial රටක් තේ වලට ප්‍රසිද්ධයි කියලත්😻😻

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว +6

      Hello ROGMEON RN, aniwarenma bro💖💪😊

  • @randhi3620
    @randhi3620 2 ปีที่แล้ว +6

    අන්තිමට කිවුව ටික ♥️🇱🇰💪

  • @blossom1381
    @blossom1381 2 ปีที่แล้ว

    Wow ayya..oya nm supiri.😊❤

  • @dilankawinda6469
    @dilankawinda6469 2 ปีที่แล้ว +11

    එතකොට පිට රටවල් වල සුද්දො අපේ කොඩිය පෙන්නුව ගමන් අදුරගන්න බැරිද 🥲අපිට පුලුවන්නෙ වෙන ඕනම රටක කොඩියක් පෙන්නුව ගමන් ඒ රට මොකක්ද කියන්න

  • @Mbchvchv
    @Mbchvchv 2 ปีที่แล้ว +3

    ආදරෙයි අය්යා ඒ අන්තිම වචන ටිකට❤😊🇱🇰

  • @idunilchamara7001
    @idunilchamara7001 2 ปีที่แล้ว

    Me video ek channel ekta set une patta❤️🔥

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว

      Thank you so much bro💖💪😊

  • @priyaperera1494
    @priyaperera1494 2 ปีที่แล้ว

    Niyamayi ....jayawewa SIRI LANKA 👌👍👋👋👋mulu lokema aya dannawa ape rata.jayawewa!👋👋👋👋👋👋🌹🌺❤❤❤❤❤❤❤❤💖💖💘💘💘💘💘🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @thinethsajjana3256
    @thinethsajjana3256 2 ปีที่แล้ว +3

    Nice video bro ❤️
    ( Aussie කෙල්ලොත් ලස්සනයි වගේ 🌝)

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว

      Bro💖💪😊

    • @s.isuranga7543
      @s.isuranga7543 2 ปีที่แล้ว

      ausi වල කෙල්ලෝ අපිට කැමති නැද්ද බන් තලෙලලු හින්දා

  • @sinhalasong8868
    @sinhalasong8868 2 ปีที่แล้ว +2

    බ්‍රෝ ඔයගෙ ඉදිරිපත් කිරීම සුපිරි ❤️

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว

      Thank you so much bro💖💪😊

  • @binarathathsara9835
    @binarathathsara9835 2 ปีที่แล้ว

    bro patta wedak... digatama karamu.. 👌

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว

      Thank you so much bro, aniwarenma💖💪😊

  • @krr6086
    @krr6086 2 ปีที่แล้ว +1

    this is lit brooo ... 🔥❤️

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว +1

      Thank you so much bro💖💪😊

  • @__-kl5fp
    @__-kl5fp 2 ปีที่แล้ว +1

    අම්මෝ නියමයිනෙ වෙනස්ම වැඩක් 😍🤗🥀

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว

      Thank you so much bro💖💪😊

  • @j.jthompson6136
    @j.jthompson6136 2 ปีที่แล้ว +2

    Ado meka patta bro😇😅🥰👊🏻🤝🏻

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว

      Thank you so much bro💖💪😊

  • @jayalankamanoj4538
    @jayalankamanoj4538 2 ปีที่แล้ว

    Man asa Uba kathavata and heenavata eka patta.. supiri charithayak vage..💪 issarahatath balanna hithan like kara sub karala tiya gatta hodaaaa

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว

      Thank you so much bro💖💪😊

  • @danuwa.gimhana
    @danuwa.gimhana 2 ปีที่แล้ว

    great video broo aththtm sathutuyi ❤️❤️❤️❤️❤️❤️

  • @Mr._Solo
    @Mr._Solo 2 ปีที่แล้ว +7

    අම්මෝ යකෝ අපේ පොඩි රටත් කට්ටිය ගොඩක් දන්නවා නේ bro ❤️❤️❤️😘😘

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว +1

      Bro💖💪😊

    • @Mr._Solo
      @Mr._Solo 2 ปีที่แล้ว

      @@hellosrilanka1 ❤️❤️❤️

  • @thalacoversongs8785
    @thalacoversongs8785 2 ปีที่แล้ว +1

    අද නම් ගොඩක් entertaining video එක සුපිරි ayye 🤩🤩❤️❤️❤️❤️❤️❤️❤️

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว +1

      Thank you so much malli💖💪😊

  • @cf3346
    @cf3346 2 ปีที่แล้ว

    Aiyyo kammali kiyala video eka balanne inne nathuwaa... Elakiri wage kollek hitiya digatama.. baluwa.. 😂 😂 😂

  • @timestamplease
    @timestamplease 2 ปีที่แล้ว +1

    අඩෝ උඹේ කටහඬ පට්ට බන්. Ben 10 ගේ වගේ. Subscribed

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว

      Thank you so much bro💖💪😊

  • @prabathprabath5136
    @prabathprabath5136 2 ปีที่แล้ว +2

    Woow 😀woow 😀Really 😀Verry 💛Verry💛 Super 😀අයියා 👩‍💻🇦🇺🇱🇰 Nice Vlog 🧡 🇱🇰🇦🇺

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว

      Thank you so much malli💖💪😊

  • @dushankavinga
    @dushankavinga 2 ปีที่แล้ว

    Eeka supiriii!!!♥️🥳🤙

  • @harshaprabath7356
    @harshaprabath7356 2 ปีที่แล้ว +1

    අඩෝ , හිටිය ඔසියො ඔක්කොටම වඩා අපේ කොල්ලා ගැම්මට ඉන්නව ... සුපිරි bro ❤💙❤

  • @wathsalaweerasinghe9486
    @wathsalaweerasinghe9486 2 ปีที่แล้ว

    Wooow... Interesting bro 😍👍😃

  • @roycolambaarachchi1107
    @roycolambaarachchi1107 2 ปีที่แล้ว +1

    ඔයාලට පුළුවන් මල්ලියේ මේ විදිහටම ලංකාවේ ටුවරිසම් ප්‍රමෝට් කරන්න . ඒක තමයි ඔයාලා රටට කරන ලොකුම යුතුකම . එහෙම අවස්ථාවක් සදහා ඔබ කැප වෙනවා නම් ලංකාවේ ට්‍රැවල් ෆීල්ඩ් එකේ ඉන්න අපි ඒ අයට හොදම ටුවර් එකක් සදහා කැපවෙන්නම්. මොකද සංචාරක ව්‍යාපාරය තුලින් රැකෙන්නේ හොටේල්ස්, ගයිඩ්ලා වන අපි විතරක් නෙවෙයි පලතුරු වෙළෙන්දා ගේ සිට විශාල පිරිසක් මේ නිසා ජීවත් වෙනවා .

  • @Suvindu-x7i
    @Suvindu-x7i 27 วันที่ผ่านมา

    Its funny how you say flaaag. Proud to be sri lankan by the way.

  • @supunwalagedarastw
    @supunwalagedarastw 2 ปีที่แล้ว

    Niyama wadak kolla , supiri 👌

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว

      Thank you so much bro💖💪😊

  • @nethmidanoja56
    @nethmidanoja56 2 ปีที่แล้ว

    Wow, I just saw the channel today. Very beautiful. Wow so beautiful❤️🔥හරිම ලස්සනයි 🤩🇱🇰🔥

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว

      Thank you so much💖💪😊

  • @minidu119
    @minidu119 10 หลายเดือนก่อน

    ආදරෙයි මචන් ❤️🌷

  • @slchinthaka6465
    @slchinthaka6465 2 ปีที่แล้ว

    අපේ එකා video එක පට්ට සහෝ 🙏❤

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว +1

      Thank you so much bro💖💪😊

    • @slchinthaka6465
      @slchinthaka6465 2 ปีที่แล้ว

      @@hellosrilanka1 එල සහෝ

  • @InRoomBro
    @InRoomBro 2 ปีที่แล้ว

    ඔන්න බ්‍රෝ මමත් ඔයාව sub කරා. අහන්කාර නැති කොල්ලෙක්. you are funny Guy man.I like your vlogs too brother.❤️💜

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว

      Thank you so much bro💖💪😊

  • @Nimeshapathirana-g3w
    @Nimeshapathirana-g3w หลายเดือนก่อน +1

    soo i like your smoothy voice..

  • @sihinidenashawickramasingh5716
    @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +1

    chill එකේ ඉන්න පොරක් 😄❤️

  • @dynamite9615
    @dynamite9615 2 ปีที่แล้ว +3

    ඔයා dubbing කරලා තියෙනවද අයියෙ...කටහඬ අහලා පුරුදුයි..හරිම ලස්සන voice එකක් ❤️

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว +1

      Thank you so much nangi💖💪😊

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 ปีที่แล้ว

    Jaya wewa putha jesu pehitai oyata❤❤❤❤❤❤❤man Dilani antiy ❤❤

  • @asharisewwandi2115
    @asharisewwandi2115 2 ปีที่แล้ว

    Lassana video akak 😍

  • @thisaranajayasanka6027
    @thisaranajayasanka6027 2 ปีที่แล้ว +4

    ෂා මාරයි අයියෙ අපිව කට්ටිය දන්නවනෙ 😍😍😍 ඹයාගෙ විඩියො එක නියමි ගොඩාක් ආසයි 🥰🥰🤴🤴🤴

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว +1

      Thank you so much malli💖💪😊

  • @chamaththaruka5650
    @chamaththaruka5650 2 ปีที่แล้ว

    Ado maru oi wasi ❤️✌️

  • @manelmunasinghe5825
    @manelmunasinghe5825 2 ปีที่แล้ว

    ගොඩක්.අය.අපේ.කොඩිය.ලස්සනයි.කිවානේ..ඒක.මරු..ඔයත්..මරු.පුතේ..අන්න.එහෙමයි.(අපේ.රටේ..කොල්ලෝ..ජය.වේවා)❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว

      Hello Manel, thank you so much aunty💖💪😊

  • @HELAGEEKS
    @HELAGEEKS 2 ปีที่แล้ว

    Nice One Ayya 🇱🇰😍

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว

      Thank you so much malli💖💪😊

  • @gamingc.j.k8288
    @gamingc.j.k8288 2 ปีที่แล้ว

    Gammk collo❤️🇱🇰

  • @i.perera3786
    @i.perera3786 2 ปีที่แล้ว

    GREAT VEDIO AIYAA

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว

      Thank you so much malli💖💪😊

  • @ruthenberg6926
    @ruthenberg6926 2 ปีที่แล้ว +2

    අනේ මේ උබ අපේ රට ගැන පිටරට එවුන්ගෙන් අහන්න ගියාට ඉන්නෙ බහුතරයක් තමන් ගේ රට ගැනවත් නොදන්න එවුන් බන්.😂😂😂ඒත් එළ කිරි❤❤

    • @Ben10_LK
      @Ben10_LK 2 ปีที่แล้ว +1

      ඔව් බං. ගොඩක් උන් ඉන්දියාව, පකිස්ථානෙවත් දන්නෑනෙ

  • @hirushapiyumantha1094
    @hirushapiyumantha1094 2 ปีที่แล้ว

    වෙනස්ම විදියේ Video එකක්👏❤️

    • @hellosrilanka1
      @hellosrilanka1 2 ปีที่แล้ว

      Hello Hirusha, thank you so much💖💪😊