තැනිතලාවෙන් හමුවූ හිස නැති නිරුවත් මළසිරුර 😱🔥| ක්‍රයිම් රීල් 2024 Movie Explained by Ruu Cinema new

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 154

  • @InduniInduwari
    @InduniInduwari วันที่ผ่านมา +74

    අපරාධ කාරයන්ට දීපු දඩුවම හොදයි.ඒ වගේම කෙල්ලගෙ යාලුවගෙ අයියා අන්තිමට කිව්ව කතාවේ ඇත්තකුත් තියෙනවා.තමන්ගේ තාත්තා තමන්ගේ සහෝදරයා මේවා බලන්න පුළුවන් කියලා හිතලා සාමාජ මාධ්‍යයේ හැසිරෙන්න ඕන..

    • @Ruwanan
      @Ruwanan วันที่ผ่านมา +2

      Aniwarenma

    • @KasunMaduranga-fv9ym
      @KasunMaduranga-fv9ym วันที่ผ่านมา +4

      Gotrik samaja vala thamai kello gana ema hithanne

    • @dininduchathuranga8355
      @dininduchathuranga8355 วันที่ผ่านมา +1

      minissu ynu manasin usas e nisa palnyk thiyenn one

  • @nilantha-u5k
    @nilantha-u5k วันที่ผ่านมา +27

    රූ එකෙන්ම ගින්දර 👌👌අපරාද කාරයන්ව කවදාවත් නීතියට බාර දීලා වැඩක් නැහැ. ඔය දඩුවම තමා හොද. ඇතුලට දාලා ආයේ එලියට එනවා නේ. ඒ එද්දී උන් රහත් වෙලා එන්නේ නැහැ. එකම වැරැද්ද නිතර නිතර කරනවා. ගිනි තියලා බාගෙට පිච්චුනාම නිමලා දාන්න ඕනා විදවලා විදවලා මැරෙන්න 😂😂

  • @lahirujayawardhana8616
    @lahirujayawardhana8616 2 วันที่ผ่านมา +20

    මේ වැස්ස වෙලාවේ සීතලේ මග බලන් හිටියේ සුපිරියක් දානකල්. ගැම්මක් තමයි ruu cinema ❤️

  • @00800.
    @00800. วันที่ผ่านมา +14

    එළියේ දාගෙන නටන ගෑනුයි ඒවා බලලා දගලන පිරිමියි algorithm වලින් ඒ video suggest කරන company කාරයොයි ඔක්කොටම ඔය දේවල් කරන්න ඕනි. පිරිමි කම හම්බ වෙලා තියෙන්නේ ගෑනුන්ට කරදර කරන්න වත් ගෑනු කම හම්බ වෙලා තියෙන්නේ පිරිමින්ගෙ හැගීම් අවුස්සන්නත් නෙමෙයි නෙ. ගොඩක් වෙලාවට ගෑනු කරන ඔය දේ නිසා වැඩිපුර දුක් විදින්නෙ ඒ ගෑනු නෙමෙයි ගම් වල ඉන්න කෙල්ලො. Company කාරයොත් හම්බ කරගන්න ඒ දේවල් ම suggest කරනව.

    • @Shanus_Stories
      @Shanus_Stories วันที่ผ่านมา +2

      Reality.. ඇත්තටම,අදාල අයටත් මේක තේරුම් ගන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..🙏

    • @Asma-queen13
      @Asma-queen13 วันที่ผ่านมา +2

      Attama ktwa...
      Oka hamotma terenwnm attatma godk wtinwa
      Alut society ekak blgnna puluwn❤💓🥰

  • @SLFIREPANCHA
    @SLFIREPANCHA 2 วันที่ผ่านมา +27

    1:43 තරුන වයසක ගැහැනු ලමයෙක්😂

    • @Madhuranga99
      @Madhuranga99 41 วินาทีที่ผ่านมา

      ඒකෙ වැරැද්දක් නෑනෙ
      කුඩා වයසෙ ගැහැනු ලමයෙක් =කුඩා වයසක ගැහැනු ලමයෙක්
      ඒ වගේ තමයි
      තරුණ වයසෙ ගැහැනු ලමයෙක් =තරුණ වයසක ගැහැනු ලමයෙක්

  • @kumuduniperera3291
    @kumuduniperera3291 วันที่ผ่านมา +24

    අපේ ලංකාවෙ මේ වගේ දූෂණය කරපු එවුන් කී දෙනෙක් හිරේ දැම්මද කෝ තාම දඩුවම් තියනවද 🥺 කිව්වත් වගේ තුන්වේලම උන්ට කන්න දිදී හිරේ තියන් ඉන්නවා 😡😡😡

    • @00800.
      @00800. วันที่ผ่านมา +3

      එළියේ දාගෙන නටන ගෑනුයි ඒවා බලලා දගලන පිරිමියි algorithm වලින් ඒ video suggest කරන company කාරයොයි ඔක්කොටම ඔය දේවල් කරන්න ඕනි.

  • @ChamindaDissanayaka-vm5zm
    @ChamindaDissanayaka-vm5zm วันที่ผ่านมา +6

    2×දාල බලන අය ඉන්න්වද

  • @rashmikaushalya4559
    @rashmikaushalya4559 10 ชั่วโมงที่ผ่านมา +2

    නියම පොලිස් නිළධාරිනියක් එයා නම්....❤

  • @aruniwickramasinghe2187
    @aruniwickramasinghe2187 วันที่ผ่านมา +5

    කැමතිම Movie review කරන Channel එක රූ සිනමා . අදත් හරිම ලස්සනයි . බොහොම ස්තුති 😍🥳💗💗💗

  • @NekshikaPerera
    @NekshikaPerera วันที่ผ่านมา +5

    සමාජ මාධ්‍ය පරෙස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ කියන එකනම් සහතික ඇත්ත . පොඩි දරුවො ළඟ පවා ෆෝන් තියෙනවා . 👍

  • @jacksparrow3909
    @jacksparrow3909 2 วันที่ผ่านมา +11

    1:05 දි කන්ෆියුස්ඩ් උන එවුන් කෝ😮😅

    • @slinky8478
      @slinky8478 วันที่ผ่านมา

      E ai

    • @sawanthikaanjali9722
      @sawanthikaanjali9722 วันที่ผ่านมา +1

      බෙල් එක on කරන්න කියලා ගහන්න ඕනෙ නැහැනේ නේ 😂😂

  • @SansalaJayawardhana
    @SansalaJayawardhana 5 ชั่วโมงที่ผ่านมา

    ඒ දඬුවම හොඳටම හොඳයි.ලංකාවෙත් ඔහොම පොලිසිය ඉන්නව නම් හොඳයි .ඔය වගේ අය කී දෙනෙක් නම් නිදහා වෙලා ඇවිත් ඉන්නවද.ඕක තමයි දෙන්න හොඳ හොඳම දඬුවම.thank you ❤️❤️

  • @malkasajiwani6216
    @malkasajiwani6216 วันที่ผ่านมา +3

    ඇත්ත හිරේ ගිය එවුන් සතියේන් දේකේන් එලියේ ඔහොම කරන එක තමා හොද

  • @mesithasathsara9106
    @mesithasathsara9106 2 วันที่ผ่านมา +4

    අදත් සුපිරියක් තමා 🌝💕

  • @AmpemohottiAmd
    @AmpemohottiAmd วันที่ผ่านมา +1

    දඩුවම සාධාරණයි වගේම කාන්තාවනුත් පිරිමින් ගැන හිතන්න ඕන කියපු කතාවත් හරියටම හරි...

  • @pradeepkumudu4769
    @pradeepkumudu4769 วันที่ผ่านมา +4

    එහෙම තමයි දඩුවම් දෙන්න ඕන ..

  • @irankahewavitharana7772
    @irankahewavitharana7772 วันที่ผ่านมา

    සුපිරි කතාව. Explanation එකත් superb. ඔබට ජය 👍👍👍👌👌👌

  • @rangaprasad3546
    @rangaprasad3546 20 ชั่วโมงที่ผ่านมา

    Ekanam niyama sadaranayak.. Niyamai.... ❤️👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @LahiruUdayanga-r1g
    @LahiruUdayanga-r1g วันที่ผ่านมา +1

    Policeyen hariyatama daduwam karapu film ekak ❤Ruu cinema ❤❤

  • @NimeshaDilhani-y4e
    @NimeshaDilhani-y4e วันที่ผ่านมา +1

    Thama bihikale me wage geniyak kiyala hita nati piriminta hoda padama. Supiri daduwama

  • @4u_mobile
    @4u_mobile วันที่ผ่านมา +2

    මායා වැරදි.මං උනාම් ඔයිට වඩා පන් එකක් අරං හතර දෙනාගෙන් ගන්නවා.
    1 හතරදෙනාගෙ අවයව 4 මුලින් උපුටා දමනවා.,මරන්නෑ
    2 හතර දෙනාට ගහගෙන දිනන එකාට ඡිවත්වෙන්න දෙනවා කියල ඉතුරුවෙන එකාව විතරක් ගිනිතියල දානවා.

    • @Kaveeshanimsara9830
      @Kaveeshanimsara9830 วันที่ผ่านมา

      එතකොට *ක එලියෙ දාගෙන නටන උන්ට මොකද්ද කරන්නේ😂😂😂

  • @nadeenshalakmali8967
    @nadeenshalakmali8967 วันที่ผ่านมา +1

    නියම දඩුවම හැබැයි එහෙම දඩයම් මේ කාලේ ලැබෙනවනම් රටෙ අපයෝජනයට ලක් වෙන එක අඩුවෙයි

  • @SwarnalathaThennakoon-c7w
    @SwarnalathaThennakoon-c7w วันที่ผ่านมา

    Supiri daduwama dunne adarei ruu aye move akak anakan bala ennawa 👍

  • @slrelaxationmusic8675
    @slrelaxationmusic8675 วันที่ผ่านมา

    හැබැයි ඉතින් අර වගේ වේදනාවකුත් දෙන්න තිබ්බ නම් perfect ..

  • @nilanthawijerathna5574
    @nilanthawijerathna5574 วันที่ผ่านมา +1

    දෙමාපියන් කියන දේ අැහුවනම් ඔහොම වෙන්නේ නැ😢😢😢

  • @honor90-v9l
    @honor90-v9l 3 ชั่วโมงที่ผ่านมา

    Thank you ❤

  • @SanjeewaniChathurani
    @SanjeewaniChathurani วันที่ผ่านมา +1

    අනිවාරෙන්ම සාදාරනයි ..එ දඉුවම තමයි දෙන්න ඔනෙ ..😡

  • @upekshawijerathna2650
    @upekshawijerathna2650 วันที่ผ่านมา +2

    Eka thama hodama daduwama.apita samaje hadanna ba thamai habai apita ehemai kyala waradiyta social media use karana ganu ayata daduwam dennth ba. Ehema nm itin mulu lokema balana 18+ video wala inna gani aywth hoyagena gihin oya wge karnna ona 😊

  • @YamunaSubhashini
    @YamunaSubhashini 22 ชั่วโมงที่ผ่านมา

    aehema thamai karanna one...
    Niyamai...❤❤

  • @visaka195
    @visaka195 วันที่ผ่านมา

    depattennm hithala blnn oni...
    Samajayaka jiwath wennna therum gan oni ... thawa kenekge asarankamak danena manussayek wen oni mulinma...
    ❤❤❤❤💐💐💐💐💝

  • @hmakssocialvision3176
    @hmakssocialvision3176 วันที่ผ่านมา +1

    Niyama wadak kare 👍🏽

  • @Dreamer99.99
    @Dreamer99.99 29 นาทีที่ผ่านมา

    Niyama daduwama 😂❤❤❤

  • @HashanMadushan-m8k
    @HashanMadushan-m8k วันที่ผ่านมา

    අනිවාර්යයෙන් sadaranai amma thaththa karath vedadda vereddamai police usavi mudalata vikinenava nam nithiya athata ganna eka sadaranai❤❤❤❤

  • @SksarathKumara
    @SksarathKumara วันที่ผ่านมา

    සුපිරි ❤❤❤❤❤❤

  • @shani8442
    @shani8442 วันที่ผ่านมา

    මට නම් අන්ක 1ක අන්ක 2ක කියලා නෑ inside cinemax ,ru cinema දෙකම අන්ක 1ක.

  • @RasanjaliTilanka
    @RasanjaliTilanka 6 ชั่วโมงที่ผ่านมา

    She did the right thing 👍

  • @Supu-s4h
    @Supu-s4h วันที่ผ่านมา

    Murder case ekak nam adahanaya karanne na neda.Review eka Lassanai❤

  • @Inokakumari-k8t
    @Inokakumari-k8t วันที่ผ่านมา +5

    මම නම් හිතන්නේ මේ වගේ ගැහැණු වගෙම මේ වගේ පිරිමි මේ සමාජයට වැඩක් නැහැ. මොකද ගැහැණියක් කෙල්ලෙක් වුනාත් පිරිමියෙක් කොල්ලෙක් වුනාත් තමන් කරන කියන දේ ගැන වගෙම තමන්ගෙ අාත්ම ගෞරවය විනය මේ හැමදෙයක්ම ගැන හිතලා හරියට හරිදේ කරන්න ඕන. නැතිනම් තමන් තමන් විසින්ම තමන්ගේ ගෞරවය තමන්ගෙ අාත්මය තමන්ගේ චාරිතය විනාශ කර ගන්නවා පමණක් නොවෙයි. ජිවිතයෙනුත් වන්දි ගෙවන්න වෙනවා. සමාජය හදනවාට වඩා තම තමන්ගෙ වැරදි තම. තමන් විසින් නිවැරදි කරගත්තම තමන්ට වගෙම සමාජයටත් හොද අාදර්ශයක් ලැබෙවි. සමාජ මධ්‍ය භාවිතා කරද්දි අනිවාරයෙන්ම හොද අවබෝධයෙන් බුද්ධිමත්ව නිවැරදිව හසුරුවන්න පුරුදු වෙමු.❤❤❤❤❤❤❤❤❤

    • @Asma-queen13
      @Asma-queen13 วันที่ผ่านมา

      Mn dkka hodma comment eka🎉

  • @anjanahatdwell8775
    @anjanahatdwell8775 3 ชั่วโมงที่ผ่านมา

    සාදාරනයි

  • @nandikasajeewani8271
    @nandikasajeewani8271 วันที่ผ่านมา

    නියමයි,,,,

  • @geethikasandamali9738
    @geethikasandamali9738 วันที่ผ่านมา

    නියමයි❤

  • @SwarnalathaThennakoon-c7w
    @SwarnalathaThennakoon-c7w 22 ชั่วโมงที่ผ่านมา

    2024 සබාරි move aka gennako plese 🙏 ruu

  • @SajithRupasingha
    @SajithRupasingha วันที่ผ่านมา

    Lassanai film eka ❤❤❤

  • @Dineshmadushanka-n2q
    @Dineshmadushanka-n2q 2 วันที่ผ่านมา

    Palaweni kament eka magen ❤️

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 วันที่ผ่านมา

    ලස්සනයි ගොඩක්

  • @niroshpiyadarshana2324
    @niroshpiyadarshana2324 23 ชั่วโมงที่ผ่านมา

    Woow maru lassani ❤️❤️

  • @DammiDammi-jl9zr
    @DammiDammi-jl9zr วันที่ผ่านมา +1

    නියම දඬුවම එහෙම තමයි කරන්න ඕනි

  • @pasinduharshika9946
    @pasinduharshika9946 วันที่ผ่านมา

    සුපිරි

  • @yasamala9999
    @yasamala9999 4 ชั่วโมงที่ผ่านมา

    Lassanai

  • @asankaindunil8882
    @asankaindunil8882 วันที่ผ่านมา

    වැස්ස asseth ගිනි ගින්දර film එකක් ❤❤❤❤

  • @Dulanipramodya
    @Dulanipramodya ชั่วโมงที่ผ่านมา

    වැරදි කාරයා කවුද කියල තහවුරු කර ගෙන ඔය වගේ දඩුවකම දුන්නට කමක් නෑ . ගොඩක් හොදයි 💯

  • @shalikaliyanaarachchi7927
    @shalikaliyanaarachchi7927 วันที่ผ่านมา

    මාය සුපර් ❤❤

  • @MaheshSadaruwan-b6t
    @MaheshSadaruwan-b6t วันที่ผ่านมา

    😊😊😊niyama nithiya❤❤❤❤❤

  • @djddjeieeieieei
    @djddjeieeieieei วันที่ผ่านมา +1

    ❤️💫

  • @NireshFerdo
    @NireshFerdo วันที่ผ่านมา +2

    Ruu cinema.🎉🎉...ලංකාවේ අංක 2ට ඉන්න film review channel eka..... .,, inside cineamx 1 ❤❤❤❤

  • @TinaBopage
    @TinaBopage วันที่ผ่านมา

    Hodama daduwama eka thama 👍🏼👍🏼

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 วันที่ผ่านมา

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 วันที่ผ่านมา

    Deepu daduwama hodai,habai thawa tikqk vidawala maranna thibune

  • @NireshFerdo
    @NireshFerdo วันที่ผ่านมา

    අදත් සුපිරයක්

  • @KavindaAriyarathna
    @KavindaAriyarathna วันที่ผ่านมา

    Encounter ...good ❤

  • @nilangagayashan5650
    @nilangagayashan5650 วันที่ผ่านมา +1

    රමේශ් හරි නෑ ඒත් broo has a point

  • @Yasamala
    @Yasamala วันที่ผ่านมา

    Lassanai ❤

  • @SupunTharaka-uv5fn
    @SupunTharaka-uv5fn 21 ชั่วโมงที่ผ่านมา

    ලංකාවේත් මෙික කරන්න ඕන 😊

  • @ShehanSanjana-o4i
    @ShehanSanjana-o4i วันที่ผ่านมา

    Supiri 👊🔥

  • @ShehanNimsara-m1z
    @ShehanNimsara-m1z วันที่ผ่านมา

    හොද වැඩේ හැබැයි ටික් ටොක් එකේ එහෙම ඇඟ පෙන්නන් නටන කෙල්ලෝ හිතන් ඉන්නේ උන් නිලියෝ කියලා උන්ව තමා රවට්ටලා මේම දේවල් කර ගන්නේ 😂😂

  • @Kaveeshanimsara9830
    @Kaveeshanimsara9830 วันที่ผ่านมา

    මෙහෙම එකක් තියෙනවා මේකට අදාල නෑ ,ගෑනු කෙනෙක් මඩර් එකක් කරොත් එක විසදන්නේ නෑ බම් පොලිසියෙන් අතෑරලා දානවා😂😂😂😂😂

  • @SadaAbeysinghe
    @SadaAbeysinghe วันที่ผ่านมา +1

    monawada ane kiyanne tharuna wayasaka ganu lamayek😅😅

  • @Nesha22-ul4rf
    @Nesha22-ul4rf วันที่ผ่านมา

    ada man parakku wela awe❤❤❤

  • @niroshacreations8549
    @niroshacreations8549 2 วันที่ผ่านมา

    Excellent ❤❤❤

  • @priyanakarapriyankara5165
    @priyanakarapriyankara5165 วันที่ผ่านมา +1

    aaka thamai harima daduwama

  • @yn3199
    @yn3199 วันที่ผ่านมา

    maya karapu de hariyatama hari, eth haba loke encounter wenne ithin aparadakarayo newei ahinsaka minissu, ganu unath pirimi unath buddimathwa wada karanna oni ekai mage nm mathaya, kauru hari unath waradi unath asarana una kenekgen prayojana ganna ekaaa thirisanek misak manussayek newei

  • @dinushamaduranga8686
    @dinushamaduranga8686 2 วันที่ผ่านมา

    Mul coment eka magen ❤

  • @ChamithChathuranga-d2o
    @ChamithChathuranga-d2o วันที่ผ่านมา +1

    නියම දඩුවම

  • @sandunichathu-yg9fe
    @sandunichathu-yg9fe 9 ชั่วโมงที่ผ่านมา

    Ruu cinema app eka opan wenne nane ane

    • @RuuCinema
      @RuuCinema  8 ชั่วโมงที่ผ่านมา

      Ow server down wela thiyenne api eka hdana gaman

    • @sandunichathu-yg9fe
      @sandunichathu-yg9fe 8 ชั่วโมงที่ผ่านมา

      @@RuuCinema hmmm 😑😑😑

  • @Range084
    @Range084 วันที่ผ่านมา

    👍

  • @madushanisamaravitharana663
    @madushanisamaravitharana663 วันที่ผ่านมา

    👍❤

  • @Supu-s4h
    @Supu-s4h วันที่ผ่านมา

    16:18 me miniha nidan inne budu pilimayak thiyena thanaka neda😡harima shok inna widiya.meka budunwahanset agaurawayak neda😔

  • @KumuduWimalasiri
    @KumuduWimalasiri วันที่ผ่านมา

    Math kiyanna aparada karayanth dipu daduwama godak hodai

  • @vihangagimhan9935
    @vihangagimhan9935 2 ชั่วโมงที่ผ่านมา

    Daduwama sadaranai

  • @harshanapradeep9622
    @harshanapradeep9622 วันที่ผ่านมา +1

    පට්ට සාදාරනයි😂😂😂😂

  • @user-kumudu1118
    @user-kumudu1118 วันที่ผ่านมา

    👌👌👌👌👌

  • @sandayakumari4941
    @sandayakumari4941 2 วันที่ผ่านมา

    ❤💪

  • @nuwandarshana6325
    @nuwandarshana6325 วันที่ผ่านมา

    හොදයි

  • @RoshanPushpakumara-mm7dx
    @RoshanPushpakumara-mm7dx 2 วันที่ผ่านมา +3

    ❤❤❤Adarei

  • @SamanDuminda
    @SamanDuminda วันที่ผ่านมา

    ❤😢😢😢😢

  • @chathurangaperera-c8j
    @chathurangaperera-c8j วันที่ผ่านมา

    ruu aiye holman ekak dannako

  • @purnabuddi5605
    @purnabuddi5605 วันที่ผ่านมา

    DADUYAMA HODAI👍👍

  • @Janiya-18
    @Janiya-18 วันที่ผ่านมา

    නියම දඩුවම 😮

  • @ShanakaPremakumara
    @ShanakaPremakumara วันที่ผ่านมา

    Mama anumatha karanawa

  • @sandachathurika
    @sandachathurika วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @upulsudath1913
    @upulsudath1913 วันที่ผ่านมา

    සදරනයි

  • @islam_makhachev_00
    @islam_makhachev_00 2 วันที่ผ่านมา +4

    Tiktok kali okkoma me widihata marenna one 🙂❤

  • @SadeeGirl-g5c
    @SadeeGirl-g5c วันที่ผ่านมา

    අපරාද කාරයන්ට දඩුවම් දෙන්නෙ ෆිලිම් වල විතරයි

  • @ruwanneelawala1118
    @ruwanneelawala1118 วันที่ผ่านมา

    Dan නියම y move eke නම කියලා ma විස්තර කියන්න 👍

  • @RidmiMadushika
    @RidmiMadushika 2 วันที่ผ่านมา

    යේ...හ් 👀 පලවෙනි කමෙන්ට් එක මගේ...👊👀🌈

    • @cindigo245
      @cindigo245 2 วันที่ผ่านมา

      na bro

  • @Dineshmadushanka-n2q
    @Dineshmadushanka-n2q 2 วันที่ผ่านมา

    Adath mara aiye

  • @GaminiRalhnnyala
    @GaminiRalhnnyala วันที่ผ่านมา

    Sadaranai

  • @samajidena7805
    @samajidena7805 2 วันที่ผ่านมา +1

    50 weni like eka magen 🌝💗

  • @ak-videos145
    @ak-videos145 2 วันที่ผ่านมา

    😂❤

  • @anu-en6ex
    @anu-en6ex วันที่ผ่านมา

    Aniwren sadarani lanakweth ohoma krnna ona 😌