Software Engineer Salary vs MBBS Doctor Salary in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Software Engineer Salary vs MBBS Doctor Salary in Sri Lanka
    People with jobs in information technology (IT) use computers, software, networks, servers, and other technology to manage and store data. IT job titles can vary significantly from one company to another.In this video, we compare the salaries of Software Engineers and MBBS Doctors in Sri Lanka. Learn about the earning potential, career growth, and key factors that influence these professions' salaries
    🔴whatsapp groups : sites.google.c... 🔴
    follow us in Instagram :www.instagram....
    follow us in TH-cam : / @geekpranee
    #salary #Jobs #geekpranee
    Software Engineer Salary vs MBBS Doctor Salary in Sri Lanka,Software Engineer Salary ,MBBS Doctor Salary in sri lankna , Highest Paid IT Jobs in sri lanka,Highest Paid IT Jobs in ,Highest Paid IT Jobs sinhala,Highest Paid IT Jobs , most paid it jobs , height salary it jobs Sri Lanka , most salary it jobs , software engineer salary Sri Lanka , how to get good salary it industry Sri Lanka it industry 2025 , it industry , it job salary , it job salary sinhala

ความคิดเห็น • 47

  • @Oddviewofficial
    @Oddviewofficial หลายเดือนก่อน +3

    Ayye please make video about electrical and electronic engineering

  • @GihanRansika
    @GihanRansika หลายเดือนก่อน +8

    Normally OT walata 1hr 1200 - 1500k withara gewanawa dawasata paya 5 gane maseta dawas 20k wage karanna puluwan , holidays wala wadanm 10,000 k 12,000 gewana , NHSL eke innawa 4,30000/= k wage OT ekka ganna normal doctorsla , special ayanm godal OT karane na PP thama , හැම දේටම වඩා වවින්නේ මම හිතන්නේ doctor කෙනෙක් වෙන්න්න සල්ලි හිතනවාට වඩා හිත උනුවෙන එක වටිනවා , මොකද සල්ලි හොයනවනම් , ඕනි තරම් අඩු බෙහෙත් ගෙනලා ඇතුලට දාන වැඩ abortion cases වගේ ඕනි තරම් වැඩ එනවා ඇති ,

    • @Geekpranee
      @Geekpranee  หลายเดือนก่อน

      Thanks information share karagathata api ekka 🥰

    • @shakyainduwara3983
      @shakyainduwara3983 หลายเดือนก่อน +1

      වෛද්‍යවරු ඕන ඒක ඇත්ත, හැබැයි අද ගොඩක් මිනිස්සු බෙහෙත් ගන්නෙ දන්න කියන ෆාමසි වලින්, ඉතිං ඔය කියන තරම් හොඳ හදවතක් තියෙනවනම් ඒ දේ වෙන්න බෑ නේද, අනික මනුස්ස ජීවිත රකින්න doctors ල විතරක් මදි,ලෙඩා ට්‍රොලියේ දාගෙන එන විදිය,වේගෙ පවා ජීවත් වෙනවද නැත්තන් මැරෙනවද කියන එක තීරණය කරනවා, ගොඩක් වෙලාවට ඒ රාජකාරිය තියෙන්නෙ නර්ස්ලා අතේ,අනික් සෞඛ්‍ය සේවයේ ඉන්න mlt , theorphist ල මේ ඔක්කොම මනුස්ස ජීවිතයක් බේරගන්න ඉන්න ඕන ඒක doctor කෙනෙක්ට තනියෙන් කරන්න බෑ,ඕන තරම් බලන්න සේවා කාලය අවුරුදු 10-13 කරපු සමහර doctors ල අපරාදේ මේ පැත්තට ආවෙ කියනවා,මගෙ පවුලෙත් government, Russia ගිහිං medicine කරපු අය ඉන්නවා,ඒ හින්දා මං හිතන්නෙ doctor කෙනෙක් වෙන හැමෝම තවත් ආදායම් මාර්ගයක් හොයාගන්න ඕන,ඇත්ත ඒ මහන්සියට ලැබෙන පඩිය මදි වෙන්න පුළුවන්,ඒත් අනිවාර්යයෙන්ම ඉස්පිරිතාලය ක් ලැබෙනවා වගේ ස්ථීර රැකියා ස්තානයක් අනිත් ජොබ් වලට නෑ, අනික් දේ දැන් doctor කෙනෙක් වෙන්න arts කරපු කෙනෙක් ට පවා පුලුවන් ලෝකෙ හොඳම වෛද්‍ය අධ්‍යාපනයක් තියෙන්නෙ USA වල, ඉතිං එහෙ doctors මෙහෙ අය වගේ පඩි මදි කියලා වැඩවර්ජන කරන්නෙ නෑ,මොකද එයාලට කලින් degree එකක් තියෙනවා,ඒ නිසා ආදායම් මාර්ග දෙක තුනක් තියෙනවා,
      අනිත් දේ තමා සොෆ්ට් වෙයාර් ඉංජිනියරින් engineering faculty එක ඇතුළෙ නෑ,ඒත් ඉතිං මෙයාලා පිටිපස්සෙනුත් engineering කියන එක වදින හින්දා engineering faculty ළමයිනුත් ඒ මට්ටමට වැටිලා, ඇත්තටම engineering faculty යන අයට ඔය ඕන engineering side එකකට හැරෙන්න පුලුවන් උනාට software engineers ලට ඒක කරන්න අමාරුයි,ඒ දේ දැනගෙන ඒ පැත්තට යන එක හොඳයි, ලංකාවේ සැබෑම engineers ල රඟන්න ඉතිරි වෙලා නැති හින්දා කට්ටිය හිතන්නෙ engineering graduates ල හැමදාම රටවල pizza hut වල delivery කර කර ඉන්නවා කියලා පිටරටකට ගියත්😂
      එහෙමම වෙනවනම් ඇයි ඒ ලෙවල් මැත්ස් කරලා engineering faculty යන්න හෙන ගේමක් දෙන්න ඕන,තමන්ට දරන්න පුලුවන් work shift එකකට හොඳ salary එකකුත් අරන් side business කරන engineers ල ලංකාවේ වගේම පිටරටත් ඉන්නවා,
      මොන රස්සාවත් ඕන රටකට, දැන් doctor -engineer කියන concept එක ට ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක යන්න පුලුවන්,හොයලා බලන්න, ඒ නිසා අද arts graduate කෙනෙක් හෙට engineer or doctor වෙන්න පුළුවන්
      මට අන්තිමට කියන්න තියෙන්නෙ හිත හොඳින් රස්සාව කරන්න තමන්ගෙ ආර්ථික තත්වෙත් බලපානවා කියන එක,තමන්ගෙ ෆැෂන් එකට සෙට් ජොබ් එකට ඇත්තටම ලොකු සැලරි නැත්තන් සැලරි එක ගැනත් හිතන්න පුලුවන් හොඳ ජොබ් එකකුත් තමන්ට කරන්න වෙනවා පැත්තෙන්
      මං ආර්ට්ස් නෙමේ කළේ😅
      මං මැත්ස් කරලා හොඳම engineering faculty එකකටත් select වෙලා ඉන්නෙ මේ අවුරුද්දෙ

    • @RusiruDulshan
      @RusiruDulshan หลายเดือนก่อน

      එහෙම දෙන්නෙනැබන් මම ඉන්නෙ nshl එකෙ නෙමෙද

    • @shashikamihiranga4348
      @shashikamihiranga4348 หลายเดือนก่อน

      මගුල තමා Doctors ලට OT නෑ.extraduty claim කරන්න පුළුවන්.ඒත් උපරිම මාසයකට 120 hours පමනයි.ඒ ගෙවීම කරන්නේ අතිරේකව බලන patientලා වෙනුවෙන්.ඔච්චර ගානක් කොහොමත් බෑ.රජයේ සේවයෙන් ගන්න.around 2 laks තමා....ඒත් doctors ලට මුදල් හොයන්න ක්‍රම තියනවා.හොයන්නත් පුළුවන්....

    • @RCR210
      @RCR210 หลายเดือนก่อน +1

      ​@@shakyainduwara3983ඔය ඇත්ත හුඟ දෙනෙක් දන්නෙ නෑ.

  • @Greed-p4l
    @Greed-p4l หลายเดือนก่อน +2

    Dollar එක 300 තියනකන් ලක්ෂ 3 ක් හම්බවෙනවා. ආපහු Dollar එක 150 ට ආවම Salary එක බාගයක් අඩුවෙනවා. අංක වලින් මේක Predict කරන එක හරිම මෝඩ වැඩක්🥲

    • @MynNeon
      @MynNeon 29 วันที่ผ่านมา

      dollar eka 150 t enna na bn aya

    • @Greed-p4l
      @Greed-p4l 29 วันที่ผ่านมา +1

      @MynNeon Ow nee😂

  • @freelychanu2086
    @freelychanu2086 4 วันที่ผ่านมา

    mn hitanne ayye oya adahas kranne 300K wage ganne SE knk kiyanne Intern -> Associate -> Junior SE -> SE wenna ona ne

  • @damiththaranga759
    @damiththaranga759 23 วันที่ผ่านมา

    අයියෙ වැඩිපුරම salary එකක් ගන්න පුළුවන් docter කෙනෙක්ටද lawyer කෙනෙක්ටද software enhineering කෙනෙක් ට ද?

  • @Seewith9898
    @Seewith9898 หลายเดือนก่อน +2

    UOVT එකේ Network technology එක කරලා තැනකට එන්න අමාරු වෙයිද අයියේ , අනිත් අයගේ skill වලට අමතරව පොඩියට හරි degree එකේ පිලිගැනීම අතින් බැලුවොත් පසුබෑමකට ලක්වෙයි ද එතනදී 😢
    අපෙ අයිය කෙනෙක් තාම ඉගෙනගන්නවා ,මාත් ඒකට යන්න ආසයි😊
    please අදහසක් දෙන්න පුලුවන්ද දන්න කෙනෙක්

  • @SatheekshaHeshan
    @SatheekshaHeshan หลายเดือนก่อน +4

    Aiya thwa awurudu 5,6 giyama software engineering field eka AI nisa nathi wenwada

    • @Geekpranee
      @Geekpranee  หลายเดือนก่อน +2

      Na ehema wenna malli mn me sambandawa video ekak dala athi

    • @SatheekshaHeshan
      @SatheekshaHeshan หลายเดือนก่อน

      @@Geekpranee thanks aiya 👍

    • @stcreations9895
      @stcreations9895 หลายเดือนก่อน

      ​@@GeekpraneeAyye technology B.Engineering technology(Hons) & B.ICT(hons) Degree ගැන වීඩියෝ එකක් කරන්නකො ඒවගේ පසුබිම ගැන Bsc අතර වෙනස ගැන වගේම Sidny Accord එක ගැන වගේ විස්තර එක්ක , A/L technology අයයි Maths අයගෙ Degree අතරයි වෙනස සහ Industry එකේදි වෙනස මොක්ක්ද කියලත් ඕනෙ❤

    • @I.N.LAkshan
      @I.N.LAkshan หลายเดือนก่อน

      @@stcreations9895 meka kiyannko ayye

    • @shakyainduwara3983
      @shakyainduwara3983 หลายเดือนก่อน

      Maths අයට යන්න පුලුවන් paths ප්‍රමාණය සාපේක්ෂව වැඩියි,ලංකාවේ විදියට නම් engineering තමා maths වල හොඳම marks තියෙන අයට යන්න තියෙන්නෙ (ගොඩක් වෙලාවට)
      Technology කරලා වෙන්නෙ technologists ලා,ඒ ගොල්ලො engineers ල නෙමේ,හරියටම කිව්වොත් Engineers are designers, technologists are builders, engineer කෙනෙක් ට තියෙන දැනුම් ප්‍රමාණය වැඩියි,ඊට සාපේක්ෂව technologists ලට practical knowledge එක තමා වැඩි, ඉතිං ඒ ගොල්ලො දෙගොල්ලක්

  • @CrazyMan-o8o
    @CrazyMan-o8o 15 วันที่ผ่านมา

    Ayye oya BIT kare nathnam colombo cs da ?

  • @TeshanImesh
    @TeshanImesh หลายเดือนก่อน +2

    Software Engineers:
    Entry-Level (0-1 year): Approximately LKR 50,751 to LKR 123,534 per month.
    Mid-Level (1-5 years): Around LKR 68,000 to LKR 177,497 per month.
    Senior-Level (5+ years): Can earn between LKR 177,497 and LKR 219,988 per month.
    Doctors:
    General Practitioners: Typically earn between LKR 45,978 and LKR 119,876 per month.
    Specialist Medical Practitioners: Salaries range from LKR 45,978 to LKR 219,988 per month, depending on specialization and experience.
    Works hours (weekly ) : SE : 40-50 Hrs Dr: 50-60 Hrs

    • @Greed-p4l
      @Greed-p4l หลายเดือนก่อน +4

      @@TeshanImesh 12 - 15 Lkhs Earn කරන Mid level Software Engineerslath ඉන්නවා. ඒක එහෙම මෙච්චරයි කියලා කියන්න බැහැ Doctor කෙනෙකුගෙ වගේ නියත නැ

    • @TeshanImesh
      @TeshanImesh หลายเดือนก่อน

      @Greed-p4l ❤️

  • @amerdyne8791
    @amerdyne8791 หลายเดือนก่อน +2

    vs medical degree kiwwata ota antima 1minute wage ne kata krnne😂

  • @coolkoala282
    @coolkoala282 หลายเดือนก่อน +1

    SE ලට හොයන්න බැරි ගනන් surgeon ල හොයනව.

    • @sasinduhasanka5842
      @sasinduhasanka5842 28 วันที่ผ่านมา +2

      Surgeon ල specialist ල සැරටම හොයනවා බන් ,මම සෙමට බෙහෙත් ගත්ත රත්නපුර private hospital එකක special doctor කෙනෙක්ගෙන් එයා ඒ කාලෙ ආවෙ Audi A5 එකක

  • @RiddlerShorts
    @RiddlerShorts หลายเดือนก่อน

    Attama kattiya hithan innw hema intern kenektama loku padiyak hmbenawa kyl Den industry eke hetiyata Oya average Developer kenek nm basic salary 35k withra

  • @Thariakesha
    @Thariakesha 8 วันที่ผ่านมา

    oya oy kiynne doctor kenekg intern salary ekane . nathnam doctor kenek laksha 2 vithr hoynva

  • @themiyasanthush9284
    @themiyasanthush9284 หลายเดือนก่อน

    Aiye lankawe private it degree ekak kroth aniwaren pita rataka it job ekak set krgnna puluwand

  • @ExploreERAworld
    @ExploreERAworld หลายเดือนก่อน

    Ayye lincoln university eke id degreeekk krn ekahdid??

  • @dilhani5559
    @dilhani5559 หลายเดือนก่อน

    Please reply for me.Aiye open university eke software engineer karana ekada hoda nathnm HND hari colomba BIT karala issarahata yana ekada hoda. Ane kiynnko aiye

    • @afrexff3324
      @afrexff3324 หลายเดือนก่อน +1

      Mn dnna tharaminnam SE wala degree eka kiyanne qualification step wage ekak withrai. Oyata hoda job ehekata yanna aniwarenma hoda experience, skill ekak thiyenna ona problem solving wage degree ehekata wada kohenda ganne kiyana eka

  • @Shihan_M11
    @Shihan_M11 หลายเดือนก่อน +3

    Ayye Moratuwa / Colombo CS wge nathuwa Open uni eke Degree ekak karara Software Engineer kenek weddi salary kochchr withr adu wenwd ?

  • @sinnaindiaproduction5310
    @sinnaindiaproduction5310 หลายเดือนก่อน +1

    Morotuwa BIT ayath mehamadha?

  • @DavidAnderson-nv7zt
    @DavidAnderson-nv7zt หลายเดือนก่อน

    Specialist doctor
    Rs.1000 thama ituruwenne
    Tax, hospital fees gewwata passe

  • @gamingshan5286
    @gamingshan5286 หลายเดือนก่อน +4

    Aiye cs da hoda se da hoda

    • @gloryofcricket2586
      @gloryofcricket2586 หลายเดือนก่อน

      Follow your passion. Both good 😊

    • @stcreations9895
      @stcreations9895 หลายเดือนก่อน

      ​@@gloryofcricket2586 please Explain him defferent between two degrees brother

    • @afrexff3324
      @afrexff3324 หลายเดือนก่อน +2

      Cs hoda. Onama IT job ekak puluwn including se