ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොරු කතා නැති ගොඩක් අයට වටින වීඩියෝ එකක්,👍💓
පට්ට tab එක.. තැනක් යු අයියේ මේ වගේ වීඩියෝ දානවට
සුපිරියක් අයියේ නියම විඩියෝ එකක් 🎉🎉
Currently I'm using that tab and also this one is much good 👍 not a problem!! But I can't be happy with that tab's camera 🙂
You can.most of the cameras of tabs are low quality because tabs are made for office works and zoom meetings.
I'm using greentel a8 tab it also good
Math 18t gaththe
ඇයි..උබ ඉංග්‍රීසි ද 😒😒
@@Amsimplegirl උබ සිංහල 🥲
Battry auk
@@Amsimplegirl පල දෙයි 18 කනට මන් a10 එකක් ගත්ත මාස 2කට කලින් 57 යි 🥲🥲
සුපිරියි.😍
Useful Tech video bro,These types of budget tab can be afford for any students.Thanks Chanux bro.💛🇱🇰💛
වෙනද වගේම Super ✌️👍
Greentel කියන්නෙනම් මාරම Brand එකක් ♥️💫
ඕකෙ Greentel A8 එකේ බැට්‍රියනම් වැඩක්ම නෑ,මාස හයක් විතර යද්දි ඕෆ් වෙනව.ඉදිමෙනවත් එක්ක.මායි යාලුවයි එකට ගත්තෙ,උගෙත් උනා මගෙත් උනා.😒
ඒ පාවිච්චි කරන විදිහමම අවුරුදු 2ක් විතර පාවිච්චි කරා තාමත් හොඳයි
@@sachirawenusara3449 COD Mobile ගැහුව හින්දද දන්නෑ😬
අපෝ... greentel tab නම් ගන්න එපා...ඇයි කියල අහන්න එපා... ගන්න එපා...use කරන හින්දා කියන්නෙ...
Get some help
හැම මගුලක්ම කියනවා වැදගත්ම දේ වෙන මිල ගනන් කියන්නේ නෑ. මිල ගනන් වෙනස් විය හැකියි නමුත් ආසන්න වශයෙන් හරි සදහන් නොකිරීම විශාලතම අඩුපාඩුවක්. ඔබේ පහදා දීම (review ) අති අසාර්ථකයි
සුපිරි ටැබ් එක අයියෙ..... ඔය වගේ ගෙම්මින් ටැබ් එකක විඩියෝ එකක් දන්නකො අයියෙ
Samsung galaxy mo2 ෆෝන් එක ගැනත් පෝඩි විඩියෝ එකක් ගේන්නකෝ අයියේ 😁😁😁
රැම් එක මදි.. කැම් එක කොලිටි නෑ. බැට්‍රිය බහිනව ඉක්මනට. කැඩුනොත් කොහෙවත් කෑලි නෑ. අහිංසක දුප්පත් පොඩි උං මේව බලල ඩොක් ගාල ගිහිං ගන්න එපා. හොදට හොයල බලල ගන්න.
මගේ ලග තියෙන්නේ green tell A8 එකක් ඒකනම් මල ජරාවක් අරන් මාස තුනක් පාවිච්චි කරන්ඩ බැරි උනා .ගැරන්ටි ගන්ඩ යවපුවහම ඇතුලේ කැලි සෙලෝ ටේප් ගහලා අලවලා එවලා තිබුනේ අදටත් පාවිච්චියට ගන්ඩ බැ කිසිම තැනක කැලි ගන්ඩත් නැ මේ ජරාවනම් ගන්ඩ එපා කැඩුනොත් ආයේ හදන්ඩ කැලිවත් නැ.
Aththatama e brand eka hoda nada
❤❤❤❤❤ ලස්සන කෙල්ලන්ට ලස්සන ගවුම්❤❤❤❤❤ 👗👗👗 කොට ගවුමක් 2500 👗👗👗 දිග ගවුමක් 2800 👗👗👗👗 ඩිලිවර් 350👗👗👗Size and colours available ❤❤❤👗👗👗❤❤❤❤❤ ලස්සන කෙල්ලන්ට ලස්සන ගවුම්❤❤❤❤❤ 👗👗👗 කොට ගවුමක් 2500 👗👗👗 දිග ගවුමක් 2800 👗👗👗👗 ඩිලිවර් 350👗👗👗Size and colours available ❤❤❤👗👗👗
@@thirimaduranalinkirthi5357 ❤❤❤❤❤ ලස්සන කෙල්ලන්ට ලස්සන ගවුම්❤❤❤❤❤ 👗👗👗 කොට ගවුමක් 2500 👗👗👗 දිග ගවුමක් 2800 👗👗👗👗 ඩිලිවර් 350👗👗👗Size and colours available ❤❤❤👗👗👗
මරු අයියේ ජය වේවා
Useful 😍😍💎
ගැම්මක් chnux bro ❤❤❤❤
ලංකාවෙ එකලස් කරන හින්ද ගන්න එක හොදයි , අපි මෙව්වට උදව් කරන්න ඕන ❤️🔥
camera quality super
ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ
Intel 13th gen pc build ekak oone.❤
ගැම්මක් තමයි බොසා 😌😌
මේකෙ photos , videos ගනිද්දි auto focus එක lock කරන්නෙ කොහොමද ? දවසක් මගේ අතින් එකපාරටම auto focus lock උනා . ඒත් මට ඒක කරන විදිහ තාම හොයාගන්න බැරි උනා . දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න
පට්ට ලස්සනයි 😎😎😎 Chanux Bro 😎😎😎❤️❤️❤️😎😎😎
අවශ්‍ය හැම දේම free දීලා තියනවා පට්ට්😎
සුපිරියක් 😍😍😍
නියමයි 🎉🎉🎉❤❤🤗🤗🤗🤗🤗🤗
Chanux අය්ය කෙට්ටු වෙලා
Chanux bro ගැම්මක් තමා
Meke common awlak thiyenawa. Tika kalayak giyama tuch eke paththak wda karanne nathuwa yanawa. Learning walata mama gaththa tab 2kama e wage. Mama gaththe abans eken.
supiriyak tama ayye👍👍
18 වෙනිදාට අලුත් video එකක් දානවා කට්ටිය set වෙලා ඉන්න පොඩි give-away එකකුත් තියනවා pretty sure this is gonna be a banger
Pala pinnaya yanna
ගන්න එපා වැඩක් නෑ... 🙂 දන්න කියන කෙනෙක් රට ඉන්නවනම් කියල ගන්න ගන්න හොද එකක්
Niyamai..❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍
පේන විදියට නම් එහෙම ලොකු සීන් එකක් නෑ.. බජට් ටැබ් එකක් විදියට හොඳයි වගේ
Thanks.. Meka supriyak
Facebook professional mood ගැන වීඩියෝ එකක් කරන්නකෝ
Supiri chanux ayiya
මන්ගාව තියෙන්නෙ greentel A10 එකක් ඒක පට්ට
Superb ♥️
මේ වගේ දේවල් ගන්ඩ වෙයි කියලා කවදාවත් හිතුවද 😶
Niyamai chnux ayya
Oya Microsoft surface laptops, surface studio gena video ekak genavada? please!😅😁
Aiyee 7+ software update krna vidiya video ekk dnnkoooo
Greentel A10 එකක් පාවිච්චි කරනව දැන් අවුරුදු දෙකක් විතර.. කිසිම අවුලක් ආවෙ නෑ.. හොඳට වැඩ.
මං ගාව තියෙන්නෙත් A10 එකක්
A10 ekatath mouse eka gahala wada karanna puluwanda ara wage
Sirawatama
@@TS-dn6ff Yeah
Samsang Galaxy Tab A7 Light එකේ වීඩියෝ එකක් ඕනේ
මේක වීඩියෝ එකක් ඕනම ඕනෙ 😣.....
Greentel phone එකක් තමයි මම පාවිච්චි කරන්නේ
Iam using lenovo tab m8 hd 😄
Gammak ayya
Samsung Galaxy Tab A7 eke review ekk oone
Samsung galaxy A9 4GB RAM 64GB ROM. Brand new 1 year Samsung warranty. 70ta dennam
60ta dennam uarima
Mamath oke a8 eka gaththa melo wadak awruddak yanna klin betty eka edimila dan partake dala thiyenne
1st comment 💯👍♥️
Sadarana ganakata godak watina tab ekak math A8 tab eka use karanawakaranawa
Pencil ekk wena aran okath ekka use karanna puluwanda
Thank you my bro
Samsung tab s7 plus eke review ekk onee..❤️💪
ගැම්මක් තමයි කොම්ලො ❤️❤️මන් ලග තියෙනව greentell a10 ප්‍රිමියම් ටැබ් එකක් 😋😋
Mn gaththa A 8 ek 18 Tai .oua gaththe keeytad
57 කට 🥲🥲🥲
57000 කට
@@Amsimplegirl ඔයා කෙම්ලෙක්ද 😋
Great review 🥲
Wow⚡⚡⚡🙏
1st❤️❤️❤️
I love grean tell tab
Wifi විතරද සපෝට් කරන්නේ.නෝමල් ඩේටා පුළුවන්ද
Chanux bro 😍
Mamath greentel A8 tad akak pawicchi karanawa.patta speed.
Maru. Niyamai.
1st comment 👍👍👍
eka supiri😍
ටික දවසක් යනකොට ඕක ස්ලෝ වෙනවා..ගත්තු අයගෙන් අහල බලන්න.රුපියල 15000 ට තිබුන ඒවා.දැන් 40000යි.🤒
Godk slod wenwad
Galaxy A7 eka tab eka patta
අයියේ ඔයා මොනවද කරන්නේ🤔🤔🤔🤔😎😎😎😎
Greentel A 8 gana video akak ona aiye 🥰🥰🌟🌟
Ganne innwanam ganne ape mage ake mase hayakin battery idimuna
Useful video ekak bro
I'm using greentel a8 tab
ගැම්ම
1st කමෙන්ට් එක මගෙන් 😎😎😎
S pen support karana low budget tab gana video ekak oni
Wow chanuxx...
I have a greentel A10 tab
screen eke eka para app 2k run karanna puluwanda ?? ex: zoom & pdf appKomada battery life eka??
ela ayya
Price kiyada
Giveaway එකක් ඔ්න කියන අය කෝ😁
I am using Greentel A8.
හොද ද
@@LASSANATVBEST Ow
samsung a91 visthara tikak one
Zigo nebula tab eka ganath oney
osm 😍
Super 💖💖
Zigo nebula 10.1 ටැබ් එක ගැන විඩියො එකම් ඔනේ ඉක්මනටම ප්ලිස්😍
ඒකෙ කම්පැනි එක මොකක්ද අදමෛ ඇහුවෙ
Ekanam niyamayi 🙂
Video edit වලට හරියන ගනන් ටිකක් අඩු ලැප්ටොප් ගැන video එකක් ගේනවද🙏🙏🙏
Godak hoda video ekak
මේකෙන් game ගහන්න පුළුවන්ද
Aiye greentell X2 phone wl.backcover ndd phone shop wl gnn...
Rog 6 eke rv ekak one 😉
Mata dan ganna one mata mobile application walata meka hodai da mekata ena anroid version eka
I am using greentel a8 tab its also good
Kiyatada gath thea bun
Kage gawawath nadda phone ekkek ex karrana mn gawa samsung galaxy grand prime ekkakta
Meke price keeyatha
Nice 😍❤️
I also have but low signal why
අනේ සල්ලි නැනේ නැත්නම් ගන්නවා ❤️🙏
Ram rom madi mtnm🙂 tawa wadi ekak nadda
බොරු කතා නැති ගොඩක් අයට වටින වීඩියෝ එකක්,👍💓
පට්ට tab එක.. තැනක් යු අයියේ මේ වගේ වීඩියෝ දානවට
සුපිරියක් අයියේ නියම විඩියෝ එකක් 🎉🎉
Currently I'm using that tab and also this one is much good 👍 not a problem!! But I can't be happy with that tab's camera 🙂
You can.most of the cameras of tabs are low quality because tabs are made for office works and zoom meetings.
I'm using greentel a8 tab it also good
Math 18t gaththe
ඇයි..උබ ඉංග්‍රීසි ද 😒😒
@@Amsimplegirl උබ සිංහල 🥲
Battry auk
@@Amsimplegirl පල දෙයි 18 කනට මන් a10 එකක් ගත්ත මාස 2කට කලින් 57 යි 🥲🥲
සුපිරියි.😍
Useful Tech video bro,
These types of budget tab can be afford for any students.
Thanks Chanux bro.💛🇱🇰💛
වෙනද වගේම Super ✌️👍
Greentel කියන්නෙනම් මාරම Brand එකක් ♥️💫
ඕකෙ Greentel A8 එකේ බැට්‍රියනම් වැඩක්ම නෑ,මාස හයක් විතර යද්දි ඕෆ් වෙනව.ඉදිමෙනවත් එක්ක.මායි යාලුවයි එකට ගත්තෙ,උගෙත් උනා මගෙත් උනා.😒
ඒ පාවිච්චි කරන විදිහ
මම අවුරුදු 2ක් විතර පාවිච්චි කරා තාමත් හොඳයි
@@sachirawenusara3449 COD Mobile ගැහුව හින්දද දන්නෑ😬
අපෝ... greentel tab නම් ගන්න එපා...
ඇයි කියල අහන්න එපා... ගන්න එපා...
use කරන හින්දා කියන්නෙ...
Get some help
හැම මගුලක්ම කියනවා වැදගත්ම දේ වෙන මිල ගනන් කියන්නේ නෑ. මිල ගනන් වෙනස් විය හැකියි නමුත් ආසන්න වශයෙන් හරි සදහන් නොකිරීම විශාලතම අඩුපාඩුවක්. ඔබේ පහදා දීම (review ) අති අසාර්ථකයි
සුපිරි ටැබ් එක අයියෙ..... ඔය වගේ ගෙම්මින් ටැබ් එකක විඩියෝ එකක් දන්නකො අයියෙ
Samsung galaxy mo2 ෆෝන් එක ගැනත් පෝඩි විඩියෝ එකක් ගේන්නකෝ අයියේ 😁😁😁
රැම් එක මදි.. කැම් එක කොලිටි නෑ. බැට්‍රිය බහිනව ඉක්මනට. කැඩුනොත් කොහෙවත් කෑලි නෑ. අහිංසක දුප්පත් පොඩි උං මේව බලල ඩොක් ගාල ගිහිං ගන්න එපා. හොදට හොයල බලල ගන්න.
මගේ ලග තියෙන්නේ green tell A8 එකක් ඒකනම් මල ජරාවක් අරන් මාස තුනක් පාවිච්චි කරන්ඩ බැරි උනා .ගැරන්ටි ගන්ඩ යවපුවහම ඇතුලේ කැලි සෙලෝ ටේප් ගහලා අලවලා එවලා තිබුනේ අදටත් පාවිච්චියට ගන්ඩ බැ කිසිම තැනක කැලි ගන්ඩත් නැ මේ ජරාවනම් ගන්ඩ එපා කැඩුනොත් ආයේ හදන්ඩ කැලිවත් නැ.
Aththatama e brand eka hoda nada
❤❤❤❤❤ ලස්සන කෙල්ලන්ට ලස්සන ගවුම්❤❤❤❤❤
👗👗👗 කොට ගවුමක් 2500
👗👗👗 දිග ගවුමක් 2800
👗👗👗👗 ඩිලිවර් 350👗👗👗
Size and colours available ❤❤❤👗👗👗❤❤❤❤❤ ලස්සන කෙල්ලන්ට ලස්සන ගවුම්❤❤❤❤❤
👗👗👗 කොට ගවුමක් 2500
👗👗👗 දිග ගවුමක් 2800
👗👗👗👗 ඩිලිවර් 350👗👗👗
Size and colours available ❤❤❤👗👗👗
@@thirimaduranalinkirthi5357 ❤❤❤❤❤ ලස්සන කෙල්ලන්ට ලස්සන ගවුම්❤❤❤❤❤
👗👗👗 කොට ගවුමක් 2500
👗👗👗 දිග ගවුමක් 2800
👗👗👗👗 ඩිලිවර් 350👗👗👗
Size and colours available ❤❤❤👗👗👗
මරු අයියේ ජය වේවා
Useful 😍😍💎
ගැම්මක් chnux bro ❤❤❤❤
ලංකාවෙ එකලස් කරන හින්ද ගන්න එක හොදයි , අපි මෙව්වට උදව් කරන්න ඕන ❤️🔥
camera quality super
ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ
Intel 13th gen pc build ekak oone.❤
ගැම්මක් තමයි බොසා 😌😌
මේකෙ photos , videos ගනිද්දි auto focus එක lock කරන්නෙ කොහොමද ? දවසක් මගේ අතින් එකපාරටම auto focus lock උනා . ඒත් මට ඒක කරන විදිහ තාම හොයාගන්න බැරි උනා . දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න
පට්ට ලස්සනයි 😎😎😎 Chanux Bro 😎😎😎❤️❤️❤️😎😎😎
අවශ්‍ය හැම දේම free දීලා තියනවා පට්ට්😎
සුපිරියක් 😍😍😍
නියමයි 🎉🎉🎉❤❤🤗🤗🤗🤗🤗🤗
Chanux අය්ය කෙට්ටු වෙලා
Chanux bro ගැම්මක් තමා
Meke common awlak thiyenawa. Tika kalayak giyama tuch eke paththak wda karanne nathuwa yanawa. Learning walata mama gaththa tab 2kama e wage. Mama gaththe abans eken.
supiriyak tama ayye👍👍
18 වෙනිදාට අලුත් video එකක් දානවා කට්ටිය set වෙලා ඉන්න පොඩි give-away එකකුත් තියනවා pretty sure this is gonna be a banger
Pala pinnaya yanna
ගන්න එපා වැඩක් නෑ... 🙂 දන්න කියන කෙනෙක් රට ඉන්නවනම් කියල ගන්න ගන්න හොද එකක්
Niyamai..❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍
පේන විදියට නම් එහෙම ලොකු සීන් එකක් නෑ.. බජට් ටැබ් එකක් විදියට හොඳයි වගේ
Thanks.. Meka supriyak
Facebook professional mood ගැන වීඩියෝ එකක් කරන්නකෝ
Supiri chanux ayiya
මන්ගාව තියෙන්නෙ greentel A10 එකක් ඒක පට්ට
18 වෙනිදාට අලුත් video එකක් දානවා කට්ටිය set වෙලා ඉන්න පොඩි give-away එකකුත් තියනවා pretty sure this is gonna be a banger
Superb ♥️
මේ වගේ දේවල් ගන්ඩ වෙයි කියලා කවදාවත් හිතුවද 😶
Niyamai chnux ayya
Oya Microsoft surface laptops, surface studio gena video ekak genavada? please!😅😁
Aiyee 7+ software update krna vidiya video ekk dnnkoooo
Greentel A10 එකක් පාවිච්චි කරනව දැන් අවුරුදු දෙකක් විතර.. කිසිම අවුලක් ආවෙ නෑ.. හොඳට වැඩ.
මං ගාව තියෙන්නෙත් A10 එකක්
A10 ekatath mouse eka gahala wada karanna puluwanda ara wage
Sirawatama
@@TS-dn6ff Yeah
Samsang Galaxy Tab A7 Light එකේ වීඩියෝ එකක් ඕනේ
මේක වීඩියෝ එකක් ඕනම ඕනෙ 😣.....
Greentel phone එකක් තමයි මම පාවිච්චි කරන්නේ
Iam using lenovo tab m8 hd 😄
Gammak ayya
Samsung Galaxy Tab A7 eke review ekk oone
Samsung galaxy A9 4GB RAM 64GB ROM. Brand new 1 year Samsung warranty. 70ta dennam
60ta dennam uarima
Mamath oke a8 eka gaththa melo wadak awruddak yanna klin betty eka edimila dan partake dala thiyenne
1st comment 💯👍♥️
Sadarana ganakata godak watina tab ekak math A8 tab eka use karanawa
karanawa
Pencil ekk wena aran okath ekka use karanna puluwanda
Thank you my bro
Samsung tab s7 plus eke review ekk onee..❤️💪
ගැම්මක් තමයි කොම්ලො ❤️❤️මන් ලග තියෙනව greentell a10 ප්‍රිමියම් ටැබ් එකක් 😋😋
Mn gaththa A 8 ek 18 Tai .oua gaththe keeytad
57 කට 🥲🥲🥲
57000 කට
@@Amsimplegirl ඔයා කෙම්ලෙක්ද 😋
Great review 🥲
Wow⚡⚡⚡🙏
1st❤️❤️❤️
I love grean tell tab
Wifi විතරද සපෝට් කරන්නේ.නෝමල් ඩේටා පුළුවන්ද
Chanux bro 😍
Mamath greentel A8 tad akak pawicchi karanawa.patta speed.
Maru. Niyamai.
1st comment 👍👍👍
eka supiri😍
ටික දවසක් යනකොට ඕක ස්ලෝ වෙනවා..ගත්තු අයගෙන් අහල බලන්න.රුපියල 15000 ට තිබුන ඒවා.දැන් 40000යි.🤒
Godk slod wenwad
Galaxy A7 eka tab eka patta
අයියේ ඔයා මොනවද කරන්නේ🤔🤔🤔🤔😎😎😎😎
Greentel A 8 gana video akak ona aiye 🥰🥰🌟🌟
Ganne innwanam ganne ape mage ake mase hayakin battery idimuna
Useful video ekak bro
I'm using greentel a8 tab
ගැම්ම
1st කමෙන්ට් එක මගෙන් 😎😎😎
S pen support karana low budget tab gana video ekak oni
Wow chanuxx...
I have a greentel A10 tab
screen eke eka para app 2k run karanna puluwanda ?? ex: zoom & pdf app
Komada battery life eka??