Raja Sabawen - Baduma Thama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • සම්පූර්ණ ඇල්බමය
    අද කැසට් කඩේ තුලින් ඔබ වෙත ගෙන එන්නේ කලකට ඉහත ස්වර්ණවාහිනී නාලිකාව තුලින් විකාශය වූ රාජ සභාව විනෝදාත්මක වැඩසටහනට අදාලව කැසට් පටයක් සහ සංයුක්ත තැටියක් ලෙසින් නිකුත් වූ "බඩුම තමා" ඇල්බමයයි.ගුණදාස මදුරසිංහ සහ මහින්ද පතිරගේ යන අති දක්ශ හාස්‍යයෝත්පාදක ටෙලි,සිනමා,වේදිකා නාට්‍ය රංගන ශිල්පීන් දෙපලගේ අපූරු සංකලනයක් වන මෙම සංයොක්ත තැටිය නිල්වලා ලේබලය යටතේ නිකුත් වූවකි.මෙහි සංගීතය මෙහෙයවීම විශාරද මනෝජ් පීරිස් විසින් සිදුකර ඇත.මෙහි රජතුමා ලෙස ගුණදාස මදුරසිංහ හඩ දායකත්වය ලබා දෙන අතර පුරෝහිත සහ දේවිය වෙනුවෙන් මහින්ද පතිරගේ හඩ ලබා දේ.මහින්ද පතිරගේ රංගන ශිල්පියකු පමනක් නොව චිත්‍රකතා පුවත්පත් සදහා සිතුවම් ඇදි දක්ශ සිත්තරකුද බව සදහන් කල යුතුමය.පහත link එක හරහා සම්පූර්ණ ඇල්බමය ඔබට රසවිදිය හැක.තවත් මෙවැනි ගී එකතු රසවිදීම සදහා Namal Arts යූටියුබ් චැනලය Subscribe කරන ලෙසද ඔබට මතක් කරමි..

ความคิดเห็น • 29

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 5 หลายเดือนก่อน +5

    මා හට හදිසි අනතුරක් වූ අවස්ථාවේ ඔබේ වැඩසටහනට සවන් දුන්නා. පොඩි සතුටකුත් ඇතිවුණා . රජතුමාට අසනීප බව දැනගත්තා. ඔබට ඉක්මන් සුවය පතමි . දෙදෙනාටම ස්තුතියි

  • @nuwan7477
    @nuwan7477 ปีที่แล้ว +5

    ❤ ජයවේවා ❤ ඉස්සර අපිට රසවින්දනය සපයපු මෙ දෙන්නදට බුදුසරණයී ❤

  • @warnalathaperera8120
    @warnalathaperera8120 2 ปีที่แล้ว +2

    හරීම නෝදයි ඔබේ වැඩසටහන් බලන්න ආසයි බුදු සරණයි ඔබතුමාට

  • @isharathusitha7289
    @isharathusitha7289 ปีที่แล้ว +3

    දෙන්නටම ජය ශ්‍රී

  • @අක්කුං.මල්ලි
    @අක්කුං.මල්ලි 4 ปีที่แล้ว +5

    පරන එවා බොහොමයක් අගෙයි තෙරුවන් සරණයි

  • @shiroshali7207
    @shiroshali7207 3 ปีที่แล้ว +1

    Patta

  • @sldubi3707
    @sldubi3707 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @colomboexpress3138
    @colomboexpress3138 4 ปีที่แล้ว +1

    නියමයිනේ

  • @arjundesilva-universityofk7668
    @arjundesilva-universityofk7668 2 ปีที่แล้ว

    We bought cassettes those days

  • @sheshasriwick6644
    @sheshasriwick6644 11 หลายเดือนก่อน

    නියමයි

  • @phnuwan4785
    @phnuwan4785 ปีที่แล้ว

    ❤❤

  • @hemasarakadawatha
    @hemasarakadawatha 9 หลายเดือนก่อน

    අසුචි බණ්ඩා,.........,..,,.....

  • @sheshasriwick6644
    @sheshasriwick6644 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sumedhasampath2828
    @sumedhasampath2828 3 ปีที่แล้ว

    Supeeer

  • @anurakumarasiri2965
    @anurakumarasiri2965 2 ปีที่แล้ว

    👌👌👌👌✨️

  • @ilmjfab9295
    @ilmjfab9295 3 ปีที่แล้ว

    👍👍👍

    • @amilamax6071
      @amilamax6071 3 ปีที่แล้ว

      Kochara ahuwath madi mekanam

  • @rasojaspices
    @rasojaspices 19 วันที่ผ่านมา

    Anurai tilvinui wage maru badu deka

  • @sanjeewagajanayaka5439
    @sanjeewagajanayaka5439 3 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @ramyairangani3527
    @ramyairangani3527 ปีที่แล้ว

    Gamni kiyana narumaya vahama ath adanguvata ganna

  • @TheCharakam
    @TheCharakam 2 หลายเดือนก่อน

  • @rupasena7048
    @rupasena7048 ปีที่แล้ว

    රජුගේ අසූජි බණ්ඩාර නම වෙනස් කරමුද

  • @indikaanura6595
    @indikaanura6595 ปีที่แล้ว

    Futta

  • @sajithmaduranga6076
    @sajithmaduranga6076 3 ปีที่แล้ว

    නියමයිනේ

  • @menakasenevirathna25
    @menakasenevirathna25 3 ปีที่แล้ว +1

    නියමයි