ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මට නම් දෙයියනේ කියල. හෙට වෙන දේ අද මැසේජ් ඵක ඵනව මනසට ..සමහර අවස්ථාවල හීනෙන් පෙන්නුම් කරනව...ඵ් හීන හරියටම හරි ❤
අපි ව දැනුවත් කිරිම ඔබ තුමාට පිං
ගුරුතුමනි, සමාජය සුවපත් කිරීම සඳහා නිවැරදි මාර්ගයකි.
අපේ සිහි වරම් බලා තවත් බොහෝ මිනිසුන් පිළි නොගන්නා ගොඩක් එය ඉන්නවා
සිහි වරමමේදි මන්තර ඉබේම එනවද ගුරු තුමනි මට සිහි වරම තියෙනවා භාෂා මුකුත් නෑ කරනා ඔක්කෝම හරි නමුත් මිනිසුන් එන් නේ දෙමළ කත නොකරන හින්දා
මට නම් මුඛ වරම් නෙමෙයි..මුඛ හිර කර ගන්න ඕන ගුරතුමාට කියල😁
guruwrwyeku soyaganna kohomada.obathuma kiyan de eththa.obata pin.
ඔබට ගැලපෙනෙ ගුරුවරයෙක් සොයාගෙන ඔහු හෝ ඇය යටතට යන්න... සරලයි🤗
කොලොන්න වෙද මහතා සල්ලි ගන්නෙත් නෑ
@@Magehurathalibindu 👀🌚🌚
ඔබතුමා සමග දුරකතනයෙන් කතාකිරිමට දිනයක් යොදන්නකා් ගුරැතුමනි ගොඩාක් අයට ලොකු මෙහෙයක් වෙිවි.
ආ ඔබතුමාට මේ ගුරුවරයෙක් ලැබිල තියෙන්නෙ🙏🤩
ගුරුතුමනි මටත් වරමක් තියනවා කියලා තැනකින් කිව්වා. ඇදුරු තුමෙක් කිව්වා ඒකට තව පින් කරන්න ඕන කියලා වරම ගන්න. මට ආනාගතෙ ගැන සිතිවිලි හිතට වදිනවා මට තෙරෙන්නෙ නැ වැඩි දියුණු කරගන්න. මට නිතරම වම් කන කැක්කුම් දෙනවා. බලපු අය කිව්වෙ පිනට හම්බෙලා තියෙන්නෙ නිතරම පින් කරන්න කියලා...මෙ ගැන පැහැදිලි කිරිමක් කරනවද...
Guruthumani mata waram malawa tibena namuth pena kiyanna bene hithata kisideyak denne nethra waram malawakinwath dennene ae ai aegata dishitiya aenawa hodata aeth kisima deyak denne hithatawath
මට වරමක් තියෙනවා ඩිස්ටියක් එනවා හරියට භාෂා වෙන්න නැ ගෙදර බන්දනයක් බැදලා තියෙන්නේ එක නිසා දොස වැඩි නිසා එන්නෙ නැ හරියට භාෂාව
Mamat...waram...gatta...kanak...mahataya...danata...masa...8...wanawa...mahataya...pahana...tiyanawa...namut...mata..guru..pihita...made...mahata...guruwaraya...natuwa...nawagamu...dewalayata...yanna...parssnayak..waeida...ahama...giyot...parssna..waida...piliturak...danna...bohoma..pin.
භාවනා කරද්දි කොන්ද හිර කරනවා වගෙ අයෙ හිතින් හිතනකොට භාවනා කරද්දි මුලු ඇගම හිරිකටු පිපිල තියෙනවා එ වරමි පැත්තක්ද නැද්ද
මට වරම ඇරන් අවුරැදු ගානක්වේනවා දනට වරම ඒනවා ඒත් කිසිම මන්ත්‍රයක් මතක හිටින්නැහ පෝතදිහ බලන් කියන්න පුලුවන් අහකබලනවිටම වරදියිද කියල ඉක්මනට දැනේන විටම වරදිනවා ඒමන්ද පින් ලැබෙනවා ඒය පහදාදේන්න දේවි පිහිටයි
මිත්‍රයා ඔයා කතා කරන්නේ ඉතා දිගු, ගැඹුරු මාතෘකාවක්. එය ඔබ දන්න දැනුම නෙවෙයි. ඔයා ඔය ආරූඪ, තොවිල් පවිල්, වගේ දේවල් දැකලා. ඔයාගේ මනසේ චිත්ත්‍රයක් ඇඳිලා තියෙන්නේ. ඔයා ඒ දේවල් එක්කලා, ඔය ගුප්ත විද්‍යාව දකින්න එපා. එහෙම කියන ගොඩාක් දේවල් බොරු.ඔයාට මේ ගැන දැනගන්න. මුලින්ම හොදින් ඔයාව තේරුම් ගන්න. ඔයාගේ හිත ඔයා දන්නවා. අනික ඔයා දැකලා තියනවද? ඔය පිංතූර වලින් පිට දෙවියන් යක්කු. ඒ රූපෙට වෙනස්ව, නෑ නේද? ඔයාගේ මනසේ ඇඳුන දේවල් සමග තමයි ගොඩාක් දේවල් වෙන්නේ.එම නිසා. මේ සිද්දි ටික මොනාද කියලා බලන්න.අන වරම්බල වරම්තෙද වරම්ඔය දේවල් තමයි තව කොටස් වලට කැඩෙන්නේ.සිහි වරම්අසිහි වරම්ඥානය වරම්මුඛ වරම්නේත්ර වරම්සවන් වරම්යන්ත්ර වරම්මංත්ර වරම්තන්ත්ර වරම්ඉතින්, ඔය ආකාරයට තමයි වරම් වර්ග කැඩෙන්නේ.ඕකට කියනවා, ඥාති කැබුරුමක් කියලා. නමුත් දැන් ඉන්න බොහෝ දෙනෙකුට මේ දේවල් නිසි විදියට තේරුම් ගන්න බැහැ සහ තව තවත් හේතුව තියනවා.මම ඔයාගෙන් එක ප්‍රශ්නයක් අහන්නම්. ඉස්සර කාලේ කොච්චර යක්කු හිටියද ගැහුවද? කෝ දැන් අහන්නවත් තියනවද?ඔයා දන්නවද නියම වරමක් ආපු කෙනෙකුට, හැමදේම කියනවා, ඥාතියා. ඔය අද කාලේ වගේ පිස්සු නටන්නේ නැහැ.මම ඉතා කුඩා කාලයේ සිට බොහො පුද්ගලයින් දැකලා, තියනවා. නමුත් අවසනවකට, බොහෝ දෙනෙක් රැවටීමෙන් සහ, මනසට ලැබෙන පනිවිඩ ඔස්සේ රූකඩ මෙන් හැසිරේ. අකමැති උනත් සත්‍ය එයයි. අනික බොහෝ බලගතු වරමකදී, එසේ නැතිනම් ආරූඪයකදි, සිහියක් නැහැ මනුෂ්‍ය ශරීරය අයිති කෙනාට. මොකද සිත් දෙකකට, එසේ නැතිනම් විඥානය දෙකකට එකම ශරීරයේ එක් වර වාසය කල නොහැක. කිමද. මතකය, සමග සම්බන්ධතාවය, බිදෙනවා.ඔබත් දැන් ඔබව මැනගෙන, පිලියම් යොදාගන්න බලන්න, මිත්‍රයා.මම කීවා කියා විස්වාස කරන්න එපා. ඔයා ඔයාගෙන්ම අහගෙන පිලිතුරු ලබාගන්න.ඔයාගේ සාර්ථකත්වය ඔයාටම බාරයි. මෝඩ වෙනවද, බුද්ධිමත්ව වැඩ කරලා සාර්ථක වෙනවද කියලා.මෙය හොඳින් මතක තබාගන්න. සත්‍ය ලෙස ගුප්ත විද්‍යාව සමග වැඩ කරන කිසිවෙකු, බුදු රජානන් වහන්සේ සම්බන්ධ කරගනු නොලැබේ. එය පරම සත්‍යයකි. යම් කෙනෙක් එසේ කරයිනම් එතන , හිතන්නට යමක් ඇත.කිසිම සුද්ධ බලවේගයක් එසේ නොකරයි.යම් කෙනෙක් එසේ කරයි නම්. ඒ තමා වෙනුවෙන් පමනයි.නැතිනම් උපදෙස් දෙනු ලැබේ. කිසිම ගුප්ත කටයුත්තක් නොකරයි.අඩුම තරමේ නූලක්වත්, නැහැ. එම අය ඉතා දැහමි ජීවිතයක් ගත කරයි. එම නිසා තමයි මම සමහර හාමුදුරුවන් වද, විස්වාස නොකරන්නේ.
😮
මට භාෂා වරම් තියෙනවා.සිහි වරමක් තියෙන්නේ.මට සිංහල භාෂාවෙන් මන්තර මොකුත් කියන්න දන්නෑ.
Bohoma..pahadelli..obata..bohoma..pin.
🙏🙏🙏🌹
ඒත් බලපු කෙනා එයා එක්ක කතා කරාලු මගේ ගෙදර අය කිව්වෙ
❤
🙏🙏🙏🙏🙏🙏
ජපන් අකුරු පෙනවා නම්,
ගුරුතුමනි මට බාශාවක් එනව ඒත් ම්න් දන්නෙ නෑ ඒ මොනවද කියල සිංහල කතා කරන්නෙ න්හෑ කවුරුවත් කියන්නෙ නෑ ඒ කියන්නෙ මොනවද කියල අඩ අඩ කියනවලු වරමක් නෑ කියනව බලපු කෙනා
භාශා වරම නැත්තේ ඇයි පේන වරම ඇතත්........
භාෂා පෙරලුම් මන්තර තියේ නේද ගුරුතුමනි
ඔව් මුකහරු මුලාඩිය ,විලංගු කට්ටුව ආදී ක්‍රම තිබේ
ගුරුතුමනි මාහට වරමක් තිබෙ ඒත් එක වරමක්ද මොකද්ද කියලා මට හිතා ගන්න බැ බුදු පහන තියන්න ගියත් කකුල් දෙකෙක් උඩට උඩට ගැහි හැගි මොකද්දො එනවා වගෙ මට දැනෙනවා මුලු ඇහ ඇතුලම ගැහැනවා මට දැනෙවා ඒත් මට එ හැම දෙයක්ම මතකයි කාට ටිකක් වෙලා යනකොට මගෙ බෙල්ල සම්පුර්ණයෙන් හිර වෙනවා කතා කර ගන්නත් බැ කතා කරනකොට වෙන මොනවාදො කියවෙනවා හිනෙන් දෙවියන්ගෙ පින්තූර ත් පෙනවා රැ හිනෙන් පහන් දෙක් වත්තෙ හරි මැද පත්තු කරලා තියනවා පෙනවා මට කිසිම ජොබ් එකක් හරියන්නෙත් නැ ජොබ් එක්කට ගියොත් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා එක නැති වෙනවා අනේ මට මෙ ගැන පහදා දෙන්න මෙ මොකද්ද තියෙන්නේ කියලා 🙏
E matath oya tikama wenawa mn kiyana basawa therenneth ne kisima kenekta
දැන් කොහොමද ඔයාලා දෙන්නට.දැන් හොදයිද
ගුරුන්රමන. මාව බදා කිහිපයක් නියොනවා කුමාරකන්ද කියලා දෑනගන්න පූඋලූ වන්ද
මට නම් දෙයියනේ කියල. හෙට වෙන දේ අද මැසේජ් ඵක ඵනව මනසට ..සමහර අවස්ථාවල හීනෙන් පෙන්නුම් කරනව...ඵ් හීන හරියටම හරි ❤
අපි ව දැනුවත් කිරිම ඔබ තුමාට පිං
ගුරුතුමනි, සමාජය සුවපත් කිරීම සඳහා නිවැරදි මාර්ගයකි.
අපේ සිහි වරම් බලා තවත් බොහෝ මිනිසුන් පිළි නොගන්නා ගොඩක් එය ඉන්නවා
සිහි වරමමේදි මන්තර ඉබේම එනවද ගුරු තුමනි මට සිහි වරම තියෙනවා භාෂා මුකුත් නෑ කරනා ඔක්කෝම හරි නමුත් මිනිසුන් එන් නේ දෙමළ කත නොකරන හින්දා
මට නම් මුඛ වරම් නෙමෙයි..මුඛ හිර කර ගන්න ඕන ගුරතුමාට කියල😁
guruwrwyeku soyaganna kohomada.obathuma kiyan de eththa.obata pin.
ඔබට ගැලපෙනෙ ගුරුවරයෙක් සොයාගෙන ඔහු හෝ ඇය යටතට යන්න... සරලයි🤗
කොලොන්න වෙද මහතා සල්ලි ගන්නෙත් නෑ
@@Magehurathalibindu 👀🌚🌚
ඔබතුමා සමග දුරකතනයෙන් කතාකිරිමට දිනයක් යොදන්නකා් ගුරැතුමනි ගොඩාක් අයට ලොකු මෙහෙයක් වෙිවි.
ආ ඔබතුමාට මේ ගුරුවරයෙක් ලැබිල තියෙන්නෙ🙏🤩
ගුරුතුමනි මටත් වරමක් තියනවා කියලා තැනකින් කිව්වා. ඇදුරු තුමෙක් කිව්වා ඒකට තව පින් කරන්න ඕන කියලා වරම ගන්න. මට ආනාගතෙ ගැන සිතිවිලි හිතට වදිනවා මට තෙරෙන්නෙ නැ වැඩි දියුණු කරගන්න. මට නිතරම වම් කන කැක්කුම් දෙනවා. බලපු අය කිව්වෙ පිනට හම්බෙලා තියෙන්නෙ නිතරම පින් කරන්න කියලා...මෙ ගැන පැහැදිලි කිරිමක් කරනවද...
Guruthumani mata waram malawa tibena namuth pena kiyanna bene hithata kisideyak denne nethra waram malawakinwath dennene ae ai aegata dishitiya aenawa hodata aeth kisima deyak denne hithatawath
මට වරමක් තියෙනවා ඩිස්ටියක් එනවා හරියට භාෂා වෙන්න නැ ගෙදර බන්දනයක් බැදලා තියෙන්නේ එක නිසා දොස වැඩි නිසා එන්නෙ නැ හරියට භාෂාව
Mamat...waram...gatta...kanak...mahataya...danata...masa...8...wanawa...mahataya...pahana...tiyanawa...namut...mata..guru..pihita...made...mahata...guruwaraya...natuwa...nawagamu...dewalayata...yanna...parssnayak..waeida...ahama...giyot...parssna..waida...piliturak...danna...bohoma..pin.
භාවනා කරද්දි කොන්ද හිර කරනවා වගෙ අයෙ හිතින් හිතනකොට භාවනා කරද්දි මුලු ඇගම හිරිකටු පිපිල තියෙනවා එ වරමි පැත්තක්ද නැද්ද
මට වරම ඇරන් අවුරැදු ගානක්වේනවා දනට වරම ඒනවා ඒත් කිසිම මන්ත්‍රයක් මතක හිටින්නැහ පෝතදිහ බලන් කියන්න පුලුවන් අහකබලනවිටම වරදියිද කියල ඉක්මනට දැනේන විටම වරදිනවා ඒමන්ද පින් ලැබෙනවා ඒය පහදාදේන්න දේවි පිහිටයි
මිත්‍රයා ඔයා කතා කරන්නේ ඉතා දිගු, ගැඹුරු මාතෘකාවක්. එය ඔබ දන්න දැනුම නෙවෙයි. ඔයා ඔය ආරූඪ, තොවිල් පවිල්, වගේ දේවල් දැකලා. ඔයාගේ මනසේ චිත්ත්‍රයක් ඇඳිලා තියෙන්නේ. ඔයා ඒ දේවල් එක්කලා, ඔය ගුප්ත විද්‍යාව දකින්න එපා. එහෙම කියන ගොඩාක් දේවල් බොරු.
ඔයාට මේ ගැන දැනගන්න. මුලින්ම හොදින් ඔයාව තේරුම් ගන්න. ඔයාගේ හිත ඔයා දන්නවා. අනික ඔයා දැකලා තියනවද? ඔය පිංතූර වලින් පිට දෙවියන් යක්කු. ඒ රූපෙට වෙනස්ව, නෑ නේද? ඔයාගේ මනසේ ඇඳුන දේවල් සමග තමයි ගොඩාක් දේවල් වෙන්නේ.
එම නිසා. මේ සිද්දි ටික මොනාද කියලා බලන්න.
අන වරම්
බල වරම්
තෙද වරම්
ඔය දේවල් තමයි තව කොටස් වලට කැඩෙන්නේ.
සිහි වරම්
අසිහි වරම්
ඥානය වරම්
මුඛ වරම්
නේත්‍ර වරම්
සවන් වරම්
යන්ත්‍ර වරම්
මංත්ර වරම්
තන්ත්ර වරම්
ඉතින්, ඔය ආකාරයට තමයි වරම් වර්ග කැඩෙන්නේ.
ඕකට කියනවා, ඥාති කැබුරුමක් කියලා.
නමුත් දැන් ඉන්න බොහෝ දෙනෙකුට මේ දේවල් නිසි විදියට තේරුම් ගන්න බැහැ සහ තව තවත් හේතුව තියනවා.
මම ඔයාගෙන් එක ප්‍රශ්නයක් අහන්නම්. ඉස්සර කාලේ කොච්චර යක්කු හිටියද ගැහුවද? කෝ දැන් අහන්නවත් තියනවද?
ඔයා දන්නවද නියම වරමක් ආපු කෙනෙකුට, හැමදේම කියනවා, ඥාතියා.
ඔය අද කාලේ වගේ පිස්සු නටන්නේ නැහැ.
මම ඉතා කුඩා කාලයේ සිට බොහො පුද්ගලයින් දැකලා, තියනවා. නමුත් අවසනවකට, බොහෝ දෙනෙක් රැවටීමෙන් සහ, මනසට ලැබෙන පනිවිඩ ඔස්සේ රූකඩ මෙන් හැසිරේ. අකමැති උනත් සත්‍ය එයයි. අනික බොහෝ බලගතු වරමකදී, එසේ නැතිනම් ආරූඪයකදි, සිහියක් නැහැ මනුෂ්‍ය ශරීරය අයිති කෙනාට. මොකද සිත් දෙකකට, එසේ නැතිනම් විඥානය දෙකකට එකම ශරීරයේ එක් වර වාසය කල නොහැක. කිමද. මතකය, සමග සම්බන්ධතාවය, බිදෙනවා.
ඔබත් දැන් ඔබව මැනගෙන, පිලියම් යොදාගන්න බලන්න, මිත්‍රයා.
මම කීවා කියා විස්වාස කරන්න එපා. ඔයා ඔයාගෙන්ම අහගෙන පිලිතුරු ලබාගන්න.
ඔයාගේ සාර්ථකත්වය ඔයාටම බාරයි. මෝඩ වෙනවද, බුද්ධිමත්ව වැඩ කරලා සාර්ථක වෙනවද කියලා.
මෙය හොඳින් මතක තබාගන්න. සත්‍ය ලෙස ගුප්ත විද්‍යාව සමග වැඩ කරන කිසිවෙකු, බුදු රජානන් වහන්සේ සම්බන්ධ කරගනු නොලැබේ. එය පරම සත්‍යයකි.
යම් කෙනෙක් එසේ කරයිනම් එතන , හිතන්නට යමක් ඇත.
කිසිම සුද්ධ බලවේගයක් එසේ නොකරයි.
යම් කෙනෙක් එසේ කරයි නම්. ඒ තමා වෙනුවෙන් පමනයි.
නැතිනම් උපදෙස් දෙනු ලැබේ. කිසිම ගුප්ත කටයුත්තක් නොකරයි.
අඩුම තරමේ නූලක්වත්, නැහැ. එම අය ඉතා දැහමි ජීවිතයක් ගත කරයි. එම නිසා තමයි මම සමහර හාමුදුරුවන් වද, විස්වාස නොකරන්නේ.