සමාධිමත් සිතක් සදහා පියවරෙන් පියවර​-Ven Agulgamuwe Ariyananda Thero-31-05-2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025
  • ​සිරස ගුවන් විදුලියේ 31-05-2020 දින පන්සිල් මලුව තුලින් ප්‍රචාරය වූ ධර්ම දේශනාවකි
    නා උයන ආරණ්‍ය සේනාසනාධිපති,කම්මට්ඨානාචාර්‍ය,ජාත්‍යන්තර භාවනා උපදේශක​, අතිපූජණීය අගුල්ගමුවේ අරියනන්ද මාහිමිපාණන් වහන්සේ වැඩමවීමෙන් දේශනා වූ​ ​මෙම උතුම් දේශනාවේ අන්තර්ගත භාවනාමය උපදෙස් සියල්ලන්ගේම ජීවිත වලට එකතු කර ගනිත්වා!!!
    මා මේ සිදු කරගන්නාවූ ධර්ම දානමය කුසලය අපවත්වී වදාල අති පූජණීය නා උයනේ ශ්‍රී අරියධම්ම මා හිමිපානන් වහන්සේ පැතූ ලොව්තුරා බුද්ධත්වයටම උපනිශ්‍රය වේවා!!!
    සාදූ සාදූ සාදූ !!!

ความคิดเห็น • 18

  • @kanthidias7267
    @kanthidias7267 3 ปีที่แล้ว +9

    සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ගායූෂ ලැබේවා 🌷🌺🏵️🥀💐🌹🌼🌸 මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා 🌸🌸🌸🌸🌸🙏🌸🙏🌸🙏

  • @kanthidias7267
    @kanthidias7267 3 ปีที่แล้ว +9

    පින්වත් ස්වාමින් වහන්සේ ලා අපට ලබා දුන් නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ ට නමස්කාර කරමි උන්වහන්සෙට උතුම් බුදු බවම අත්වේවා සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @chittalathamunasingha7746
    @chittalathamunasingha7746 4 ปีที่แล้ว +10

    සාදූ සාදූ සාදූ අපේ හාමුදුරුවන් වහන්සේට නමස්කාර කරමි නිදුක් නිරෝගී දීර්ඝායුස වේවා තෙරුවන් ගුණ අනන්තයි ත්‍රිවිධ රත්ණයේ පිහිටයි

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 3 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාදූ !! සාූ !!!

  • @mallikawettasinghe2941
    @mallikawettasinghe2941 4 ปีที่แล้ว +8

    Bosathanan wahanse namakage sevane hadunu wadunu obawahansege daham anusasana apage pinakata labenna athi mema vadasatahana karana obasamadenatada theruwan saranai sadu.sadu sadu

  • @sanjeewakumara8427
    @sanjeewakumara8427 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 3 ปีที่แล้ว +8

    නිවේදිකාවගේ නොව ස්වාමින්වහන්සේ කරණ දේශනාවට ඉඩ දෙන්න. කොපමණ හොද ස්වාමින්වහන්සේලා වැඩම කෙරෙව්වත් නිවේදක බාධාව නිසාපන්සිල් මලුව අහන්න එපාවෙනවා.

  • @antonjayasena8560
    @antonjayasena8560 4 ปีที่แล้ว +6

    Excellent Instructions- Sadhu! Sadhu!! Sadhu!!!

  • @asokafernando857
    @asokafernando857 4 ปีที่แล้ว +4

    Sadhu sadhu sadhu !!!

  • @nalinsudarshana6540
    @nalinsudarshana6540 2 ปีที่แล้ว +1

    Sadu sadu

  • @chithmakithmal1929
    @chithmakithmal1929 2 ปีที่แล้ว

    Namo buddhya🙏🙏🙏🙏

  • @kushanirathnayake660
    @kushanirathnayake660 3 ปีที่แล้ว +3

    🙏🌸🌼🙏🌸🌼🙏🌸🌼🙏

  • @mayaamarathunga7342
    @mayaamarathunga7342 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpakumaridealwis573
    @pushpakumaridealwis573 4 ปีที่แล้ว +4

    Niwansuwa
    Labewa

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 4 ปีที่แล้ว +4

    Saadu Saadu Saadu

  • @chithmakithmal1929
    @chithmakithmal1929 2 ปีที่แล้ว +1

    Namo buddhya🙏🙏🙏🙏

  • @nuwanirosha3968
    @nuwanirosha3968 4 ปีที่แล้ว +4

    Sadu Sadu Sadu

  • @laksiribandara9384
    @laksiribandara9384 4 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu