හේෂා මාව කඩේ යැව්වා රත්නපුර ලැයිස්තුවෙන් නම හැලුණු දමිතා කියන කතාව - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    හේෂා මාව කඩේ යැව්වා රත්නපුර ලැයිස්තුවෙන් නම හැලුණු දමිතා කියන කතාව - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 492

  • @sameeradilshan2453
    @sameeradilshan2453 9 ชั่วโมงที่ผ่านมา +138

    තමන් විසින් තමන් ගැන වර්ණනා කරන නූගත් කලාකාරියක් කලාව කාලා දේශපාලනයත් කන්න ඇවිත් ඉන්නේ

    • @ThilangaSajan-y2z
      @ThilangaSajan-y2z 8 ชั่วโมงที่ผ่านมา +7

      සජියනෙ එයාගෙ නායකයා
      පුදුම වෙන්න දෙයක් නෑනෙ
      😂😂

    • @sepalikagunatillake2126
      @sepalikagunatillake2126 8 ชั่วโมงที่ผ่านมา +5

      Yes that’s true

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 7 ชั่วโมงที่ผ่านมา +1

      ලක් අක්කා......😂🤣😂🤣 හොද මොලක් තමයි පාරවල් තලන්න 😂🤣

    • @anulasurasinghe6356
      @anulasurasinghe6356 5 ชั่วโมงที่ผ่านมา +1

      Sajithge mole kawuru hari hodhala thiyenawa.

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 9 นาทีที่ผ่านมา

      Wena kawruth kiyanne nehe ne lak amma.oyama malmalayak aran dagenai enta thibune😅

  • @nilnethu6637
    @nilnethu6637 9 ชั่วโมงที่ผ่านมา +130

    🤣🤣🤣🤣 දවසේ හොදම නිව්ස් එක 😂😂 වට්ටිඅම්මා ලෙෆ්ට් 😂😂

    • @IsharaGunathilaka-yc8dz
      @IsharaGunathilaka-yc8dz 8 ชั่วโมงที่ผ่านมา +1

      Ekenma

    • @sam12346
      @sam12346 7 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂

    • @ajanthafonsekadan5136
      @ajanthafonsekadan5136 5 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂 galapnama name

  • @kanchanaattanayaka9700
    @kanchanaattanayaka9700 9 ชั่วโมงที่ผ่านมา +62

    රත්නපුරේ අපිට හරි හිනා අනේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @tharakasandakalum2825
    @tharakasandakalum2825 9 ชั่วโมงที่ผ่านมา +72

    පව් අනේ හිනා වෙන්න එපා විපතක්නෙ වෙලා තියෙන්නෙ..මෙයත් සජිත් වගේ එයාගෙ හොද එයාම කියනව 😂😂😂 පව් හේශා ඇයි එහෙම කලේ

  • @SarikaGimaya
    @SarikaGimaya 9 ชั่วโมงที่ผ่านมา +114

    ආවත් පරාදයි 😂😂 අපි රත්නපුර

  • @SisiraJayamaanna
    @SisiraJayamaanna 9 ชั่วโมงที่ผ่านมา +49

    උඩින්ම පරදින්න තිබුන අවස්තාව අපරාදේ හේෂා මේ උබ මොනවද කරේ

  • @sudeshneo1994
    @sudeshneo1994 9 ชั่วโมงที่ผ่านมา +69

    ඉල්ලලා ගත්ත දෙයක් නෙවෙයි නම් ඇයි නහයෙන් අඩන්නේ... පලයන් යන්න. තොට හොඳ වැඩේ.

  • @lakumari-gf2je
    @lakumari-gf2je 9 ชั่วโมงที่ผ่านมา +38

    අනෙ අපිට සාක්ෂිත් එපා ඔයාත් එපා දැන් වත් යන්න මෙ චන්දෙ ඉවරවෙනකම් ඔය මූණ පෙන්නන්නවත් එපා එතරම් අප්පිරියයි

  • @nimeshasampath4267
    @nimeshasampath4267 9 ชั่วโมงที่ผ่านมา +53

    කඩේ යන මේ වගේ එවුන්ට මෙහෙමමයි තමයි වෙන්න.

  • @WikkramashinhalageChithra
    @WikkramashinhalageChithra 5 ชั่วโมงที่ผ่านมา +9

    ඔබ අරගලය පාවා දුන්නා . ඒ රැගිල්ල අද පරිසන් දුන්නා . බොරුකාරයෝ හොරුත් එක්ක සම්බන්ධ උනාට බොහොම ස්තූතියි

  • @tharindumaduzan2405
    @tharindumaduzan2405 9 ชั่วโมงที่ผ่านมา +40

    හිරුනිකාටත් ඇරපු එකේ ඔයා මොන බෙට්ටක්ද දමිතා😅

    • @ronalkodithuwakku
      @ronalkodithuwakku 2 ชั่วโมงที่ผ่านมา

      එයා නැද්ද කොලබින්

  • @artkarunarathna4518
    @artkarunarathna4518 9 ชั่วโมงที่ผ่านมา +34

    අපිට මොකටද බන් උබෙ සාක්ෂි

  • @tharakasandakalum2825
    @tharakasandakalum2825 9 ชั่วโมงที่ผ่านมา +26

    හොදම වැඩේ බොට සුපිරියක් තමයි රගනකොට හිතුනෙම නෑ නේද මෙහෙම වෙයි කියල.ලක් අම්ම කක්ක අම්ම උනා නේ පව් වැඩේ.බලන්න ඔය විස්වාසෙත් ඉවරයි

  • @SasiruNemitha
    @SasiruNemitha 9 ชั่วโมงที่ผ่านมา +53

    ලක් අමිමට මොකද උනේ..😂😂😂😂

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 7 ชั่วโมงที่ผ่านมา

      ලක් තාත්තා කෙළලා...👊👊👊

    • @nithyanithya5991
      @nithyanithya5991 7 ชั่วโมงที่ผ่านมา

      Namatath kethai charithe..mona modayada demme

    • @suriyakwt4676
      @suriyakwt4676 4 ชั่วโมงที่ผ่านมา

      Lak amma kiyanna epa ammatath agwurawayak puk humma

  • @Kamini69-p4f
    @Kamini69-p4f 8 ชั่วโมงที่ผ่านมา +32

    සමගි ජන බලවේගයේ නැත්තෙම සමගිය 😆😆

  • @lakumari-gf2je
    @lakumari-gf2je 9 ชั่วโมงที่ผ่านมา +22

    හෙශා තමයි හොදට කරෙ😂

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 9 ชั่วโมงที่ผ่านมา +27

    ඉතිහාසයේ පීචම්ම අප්පිරියම ගැහැනියක්

  • @rohanjayasingha4467
    @rohanjayasingha4467 8 ชั่วโมงที่ผ่านมา +37

    හේෂාට අපේ උත්තමාචාරය 😅

    • @rupasinghe2464
      @rupasinghe2464 8 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්තටම

    • @wijenarayanaindika5870
      @wijenarayanaindika5870 2 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @ashanchamikakarunarathna4856
      @ashanchamikakarunarathna4856 56 นาทีที่ผ่านมา

      ඒ කබ්බව ෆෝම් කරන්න එපා අනේ.. නාමයෝජනා මණ්ඩලයනේ තීරණය කරන්න ඇත්තේ 😂

  • @hiranthadm2991
    @hiranthadm2991 7 ชั่วโมงที่ผ่านมา +11

    දැන් පේනවා නේද බයික් ලයිසන් අරන් ප්ලේන් පදින සෙට් එක කවුද කියලා ...🤣🤣

  • @dudleywijayabahu6422
    @dudleywijayabahu6422 9 ชั่วโมงที่ผ่านมา +36

    කපලම දාපන් ඕකිව

    • @asankaamarasinghe7727
      @asankaamarasinghe7727 9 ชั่วโมงที่ผ่านมา

      Rate minissu helluwata lakkarana me kageth sundarita supiri wede..Hesha ettatama sajabe oba beregatta..

  • @renukaa7745
    @renukaa7745 8 ชั่วโมงที่ผ่านมา +11

    තමුන්ගේ තරම දැන ගෙන ජිවත් වෙන්න ඕනේ .දෙශපාලනය කරන්න හැමෝටම බැහැ .

  • @sam12346
    @sam12346 7 ชั่วโมงที่ผ่านมา +12

    අයි ලව් යූ හේශා😂

  • @ireshakuruvita1663
    @ireshakuruvita1663 8 ชั่วโมงที่ผ่านมา +11

    ඇති යාන්තම්..හොද වෙලාවට දැන් ඉතිං රත්නපුරේට පුන්නක්කු ඕන වෙන්නේ නැහැ..

  • @priyaniperera2838
    @priyaniperera2838 8 ชั่วโมงที่ผ่านมา +9

    දුක් විඳින මිනිසුන්ට යහපතක් පිණිස මාලිමාවට ජය වේවා. ශ්‍රී ලංකාවට ජය වේවා. 🇱🇰❤️🙏🙏🙏

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 8 ชั่วโมงที่ผ่านมา +15

    නිළිකම කරගෙන හිටියනම් ඉවරනේ මැදැ මොටසයිකල් ලයිසන් එකෙන් ප්ලේන් එලවන්න ගියා....😂😂ඔය කරගත්තේ හොදම එකෙන්🤣🤣

  • @mr.mike678
    @mr.mike678 8 ชั่วโมงที่ผ่านมา +13

    හේශා ඔයා ඒ කරපු වැඩේට නම්
    ඇමතිකමක් ම දෙන්න වටිනවා බන්.

  • @nadiya4792
    @nadiya4792 8 ชั่วโมงที่ผ่านมา +10

    ගොන් ගහක්...හේෂට ඔච්චර දෙයක් කරන්න බැ බං... හේෂා සජිත් එක්ක එකතු වෙලා ගහපු ගේමක් 😂😂😂😂

  • @colombotriplemusicalband4161
    @colombotriplemusicalband4161 9 ชั่วโมงที่ผ่านมา +14

    රටේ ජනතාව තවදුරටත් කිසිවෙකුට රැවටිය නොහැක, අවස්ථාවාදී දේශපාලුවන් රටට තවදුරටත් අවශ්‍ය නැත.

  • @Dnadee
    @Dnadee 8 ชั่วโมงที่ผ่านมา +9

    හේෂා මොනවා වුනත් මොලේ ඇති වැඩක් කරලා.ඔය මගුල් පක්ෂයට මේකි ආවොත් තියෙන චන්ද ටිකත් නෑ 😂

  • @sameeradilshan2453
    @sameeradilshan2453 9 ชั่วโมงที่ผ่านมา +18

    අඩනවා😢😢😢

  • @Kumari160
    @Kumari160 8 ชั่วโมงที่ผ่านมา +8

    හේෂා තමා හොඳටම කරල තියෙන්නේ 😂😂😂😂

  • @idilan3154
    @idilan3154 8 ชั่วโมงที่ผ่านมา +5

    පක්ෂය ගත්ත හොද තීරනයක්..සජියට මේවටනම් මොලේ පෑදිලා

  • @ChamilaDilrukshi-vg4ui
    @ChamilaDilrukshi-vg4ui 9 ชั่วโมงที่ผ่านมา +20

    ලක් අම්මා 😂😂😂😂😂 හොද වැඩෙ 😀😀😀😀😀

    • @appapp812
      @appapp812 7 ชั่วโมงที่ผ่านมา

      😅😅😅😅😅

  • @janithaabeykoon920
    @janithaabeykoon920 9 ชั่วโมงที่ผ่านมา +17

    ලක් අම්මා අනේ.ඔයාලා අපිවත් කඩේ යැවුවා.

  • @akashakalanka737
    @akashakalanka737 8 ชั่วโมงที่ผ่านมา +9

    නියමයි හේෂා

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 8 ชั่วโมงที่ผ่านมา +11

    සජිතුත් කිව්වා නේ හොරැ න්ට නාමයෝජනා දෙන්නෙ නැහැ කියලා

  • @SureshkumaraSuresh-z8j
    @SureshkumaraSuresh-z8j 8 ชั่วโมงที่ผ่านมา +6

    හොද වැඩෙි

  • @SenuriNavodya-q5h
    @SenuriNavodya-q5h 9 ชั่วโมงที่ผ่านมา +14

    ඉදකින් මුන්ට ලැජ්ජා නෑ..පක්ශෙ ඇතුලෙත් වලි😂😂 ඉතින් කොහොමද දිනන්නෙ...පක්ශෙ ඇතුලෙ උන් ඇතුලෙ උන්ටම කෙලිනව😂😂 පුතානෝටම ගැලපෙන සෙට් එක😂😂

    • @na-ra8701
      @na-ra8701 7 ชั่วโมงที่ผ่านมา +1

      😂😂

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 7 ชั่วโมงที่ผ่านมา +1

      කියල වැඩක් නෑ පුතානුවටම ගැලපෙන සෙට් එකක් ඉන්නේ😂😂

  • @sunethrawickramanayake3970
    @sunethrawickramanayake3970 8 ชั่วโมงที่ผ่านมา +5

    මෙහෙම වෙන්නමයි ඕනෑ.මෙයා ආවනම් තව එන චන්ද අඩු වෙනවා

  • @pathumprasanna3194
    @pathumprasanna3194 8 ชั่วโมงที่ผ่านมา +9

    සුබ ආරංචිය

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 9 ชั่วโมงที่ผ่านมา +19

    ඉල්ලුවනම් ලෝකේ වැඩිම මනාපයකින් දිනන්න thibuna ලක්‌ අම්මි 😀❤

  • @gaminiRanathunga-qk3cx
    @gaminiRanathunga-qk3cx 9 ชั่วโมงที่ผ่านมา +14

    ඔබ තුමිය රගපාන්න පමනයි

    • @AnjanRedeemaliyadda
      @AnjanRedeemaliyadda 9 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂 වෙට්ට පාසී😂😂😂 හොද වැඩෙ තොට

  • @MadanayakeRuwan
    @MadanayakeRuwan 8 ชั่วโมงที่ผ่านมา +8

    එකයි දෙකයි තුනයි කියන්නත් කලින් මේ ගලිබවුසරය දුවල ගදත්ගස්සල ඉවරයි.

  • @nipuniumanda2973
    @nipuniumanda2973 8 ชั่วโมงที่ผ่านมา +8

    ලක් මමී left 😂😂😂😂😂😂😂😂😂

  • @iamstar3747
    @iamstar3747 9 ชั่วโมงที่ผ่านมา +10

    අරගජලේ...චොරකලේ...🙈🙊🙉

  • @maheshliyanawatta1253
    @maheshliyanawatta1253 4 ชั่วโมงที่ผ่านมา +1

    එයාට නාම යෝජනා දුන්නනම් ලැබෙන්න තියෙන ජන්ද ටිනත් නැති වෙන්න තිබුන. හේෂට අන්තිම මොහොතේ තේරුනා.

  • @neronero4412
    @neronero4412 7 ชั่วโมงที่ผ่านมา +4

    කව්ද අර පිටි පස්සේ හිටගෙන ඔලුව වනන්නෙ 😂😂😂 බොඩි ගාර්ඩ්ද 😂😂

  • @shanthadasanayake8166
    @shanthadasanayake8166 8 ชั่วโมงที่ผ่านมา +5

    ලක් සුමිමා නියමයි

  • @u.gkapila8432
    @u.gkapila8432 8 ชั่วโมงที่ผ่านมา +4

    රත්නපුරේ ජනතාව අනිකත් අදුරනව මැනිකත් අපරදෙ නම කැපුවෙ 😂😂😂😂

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 9 ชั่วโมงที่ผ่านมา +6

    කුඩයක් වත් ඉහලාගන්න බැරු හේෂා ගෙදර යැවිය යුතුයි?

  • @lasanthaperera7622
    @lasanthaperera7622 8 ชั่วโมงที่ผ่านมา +6

    ලක්අම්මා කියල දාපු එකාට ගහන්න ඕනැ

    • @rupasinghe2464
      @rupasinghe2464 8 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @upalirathnayaka-in6um
    @upalirathnayaka-in6um 9 ชั่วโมงที่ผ่านมา +8

    පව් ඉතිං...දැන් වත් හරි පැත්තක හිටගන්න

  • @hiranperera1232
    @hiranperera1232 9 ชั่วโมงที่ผ่านมา +5

    Hesha you have done a wise thing😊

  • @srimamalkanthi680
    @srimamalkanthi680 8 ชั่วโมงที่ผ่านมา +5

    අනේ බන් ගෙදරට වෙලා හිටියනම් මේ මොනවත් නෑනේ....

  • @SkRj-zz3il
    @SkRj-zz3il 7 ชั่วโมงที่ผ่านมา +1

    තමන් හරියට අදුන ගත්තෙ නැති උනාම ගොඩක් අයට ඔක වෙනවා.තමන්ට ගැලපෙන දෙවල් කලානම්.අද ඔක වෙන්නෙ නැහැ ..මෙතනින් එහාට තො ඉන්න ටෙලි නාට්‍ය වත් බලන්නෙ නැහැ . තොපි තමයි රටට විනාශය .

  • @e.glasantha656
    @e.glasantha656 9 ชั่วโมงที่ผ่านมา +3

    මෙච්චර ළඟින් හිටිය මිනිස්සු මේවා රිනවනම් අනිත් උණු කොහොම හරි නේද?😢😂😂😂😂😂

  • @akashakalanka737
    @akashakalanka737 8 ชั่วโมงที่ผ่านมา +4

    කොහෙන් ඔයා ආවත් පරාදයි

  • @charithapushpakumara3509
    @charithapushpakumara3509 8 ชั่วโมงที่ผ่านมา +4

    සජියා දිනුවන් අපි ඉදලා ඉවරයි

  • @sherannn
    @sherannn 9 ชั่วโมงที่ผ่านมา +9

    දුක පවසනවා නේද ?🤣

    • @rupasinghe2464
      @rupasinghe2464 8 ชั่วโมงที่ผ่านมา

      😂😂

  • @DineshDarshana-jr7pc
    @DineshDarshana-jr7pc 8 ชั่วโมงที่ผ่านมา +2

    මුං වගේ උන්ට චන්දෙ කොහොමත් දෙන් නෑ වට්ටි අම්ම. Spa එකක වැඩට යන්න ඒක ගැලපෙනව. රත්නපුර අපි මාලිමාවට ❤❤❤❤❤❤

  • @otherkind6236
    @otherkind6236 8 ชั่วโมงที่ผ่านมา +4

    උඹලට තාමත් ඔය අශුද්ද අසමගි පක්ෂෙට චන්දෙ දෙන්න හිතන් ඉන්නවනම් මොලේ පරීක්ෂා කර ගනින් 🙃

    • @binurawaduge5061
      @binurawaduge5061 6 ชั่วโมงที่ผ่านมา +1

      වහල්ලු ඕවා අහන්නෑ මල්ලි😂😂

  • @DilshanikaMadubashini
    @DilshanikaMadubashini 9 ชั่วโมงที่ผ่านมา +8

    😅😂😂රට වටේම ගියාලු..😂

    • @rupasinghe2464
      @rupasinghe2464 8 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @vindydewz2086
    @vindydewz2086 7 ชั่วโมงที่ผ่านมา +2

    ඉල්ලන්න හිටියෙ නෑලු දැන් දුන්නෑ කියල හොදටම ෆයර් වෙලා

  • @gihansjay106
    @gihansjay106 9 ชั่วโมงที่ผ่านมา +3

    Rawattala තියන් ගැහුවා, අතෑරියා... good job hesha

  • @lidep3992
    @lidep3992 8 ชั่วโมงที่ผ่านมา +2

    පව් දුකයියියියි , දුවේ පුතේ දන්න දේ කරගෙන හිටියා නම් මොකද,

  • @Lashan141
    @Lashan141 8 ชั่วโมงที่ผ่านมา +2

    රම්වා හොද වැඩ

  • @tharakasandakalum2825
    @tharakasandakalum2825 9 ชั่วโมงที่ผ่านมา +6

    අක්කත් එක්ක වැඩක් කරන්න පුළුවන් කීවද 😂

    • @rupasinghe2464
      @rupasinghe2464 8 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @sudathpriyadarshana562
    @sudathpriyadarshana562 4 ชั่วโมงที่ผ่านมา

    මෙයාට ආයි මයික් අල්ලන්න එපා යාලුවනේ.. අපේ ජනාධිපතිතුමාට කල අපහාසයට එයයි මැයගේ කටට දිය යුතු දඩුවම 👍👍👍

  • @VipulaJayalath-n9h
    @VipulaJayalath-n9h 5 ชั่วโมงที่ผ่านมา +1

    තමන් දන්න කළාව කරගෙන හිටියනම් කුජීත වෙන්නෙ නැහැ නේද ?

  • @Savee803
    @Savee803 8 ชั่วโมงที่ผ่านมา +2

    හේශා ඔයත් කරන වැඩ 😂❤

  • @widwanthajayathilaka9788
    @widwanthajayathilaka9788 9 ชั่วโมงที่ผ่านมา +3

    ayyo hodatama adila

  • @GBmeme
    @GBmeme 9 ชั่วโมงที่ผ่านมา +8

    සජබ ඇත්ත තත්වෙ.
    සජියගෙ ටීම් එක නේද මේ කුලල්කාගන්නෙ.
    සජිය දින්නනම් රටටම කෙලවෙනව කිවුවෙ බොරුවටද අපි.
    ඩීල් පප්ප

  • @sanjeewanbjayalath283
    @sanjeewanbjayalath283 4 ชั่วโมงที่ผ่านมา

    නියමයි....

  • @TravelWithAnura-cf9mw
    @TravelWithAnura-cf9mw 8 ชั่วโมงที่ผ่านมา +3

    Hoda wede

  • @lalithudaya4079
    @lalithudaya4079 8 ชั่วโมงที่ผ่านมา +2

    Okita hodama wade

  • @sarathpushpakumaara7910
    @sarathpushpakumaara7910 9 ชั่วโมงที่ผ่านมา +4

    ලක් අම්මා ලෙෆ්ට්

  • @amalhemantha4204
    @amalhemantha4204 6 ชั่วโมงที่ผ่านมา

    හොද වැඩේ

  • @nuwandharmadasa3615
    @nuwandharmadasa3615 8 ชั่วโมงที่ผ่านมา +2

    Good, real politics itself is a profession very different to acting

  • @ChandanaChami-c3i
    @ChandanaChami-c3i 9 ชั่วโมงที่ผ่านมา +5

    පවු අනේ😂

  • @samtourssrilanka4477
    @samtourssrilanka4477 8 ชั่วโมงที่ผ่านมา +4

    මල්ලි මැතිතුමා සහෝදරයා😂😂😂😂😂😂😂😂😂 අනේ හු kapan😂

  • @RexPerera-m7k
    @RexPerera-m7k 8 ชั่วโมงที่ผ่านมา +3

    ඇමති කමක් දෙන්න වෙන්නත් පුළුවන් පස්සේ. 😜😜😜😜

  • @tharindurodrigo779
    @tharindurodrigo779 8 ชั่วโมงที่ผ่านมา +2

    දමිතා 😂😢අයියෝ පව්

  • @ChathuraHerath-kk6xr
    @ChathuraHerath-kk6xr 9 ชั่วโมงที่ผ่านมา +13

    ලක් අම්මා වට්ටි අම්මා වෙලා😂😂😂😂

  • @telanrathnayaka1059
    @telanrathnayaka1059 5 ชั่วโมงที่ผ่านมา

    හොද වැඩෙ උබට

  • @srimamalkanthi680
    @srimamalkanthi680 8 ชั่วโมงที่ผ่านมา +3

    පවුද්ගලිකව කතා කරපුවා මෙහෙම කියන්න එපා බන්..... මොලයක් නැද්ද උබට....😂😂😂

  • @rajapaksheruwan827
    @rajapaksheruwan827 5 ชั่วโมงที่ผ่านมา

    හේශා තමයි හොදටම කරේ😂

  • @ronalkodithuwakku
    @ronalkodithuwakku 2 ชั่วโมงที่ผ่านมา

    හරිනි අගමැති කියලා ආව නිව්ස් එකට පස්සේ අහපු සතුටුදායකම පුවත😂🎉

  • @devindithathsarani-b3h
    @devindithathsarani-b3h 6 ชั่วโมงที่ผ่านมา

    රත්නපුරෙන් අපි කොහොමත් මෙයාටනම් දෙන්නෙ නෑ ඉල්ලුවත් බල තණ්හාවට එන උන් 😏

  • @deshi8421
    @deshi8421 4 ชั่วโมงที่ผ่านมา

    Hesha good job we are proud of u❤❤

  • @maheskajayasingha458
    @maheskajayasingha458 6 ชั่วโมงที่ผ่านมา

    thank you hesawitharana double salute good work

  • @SujithkumaraNiroshan-t8p
    @SujithkumaraNiroshan-t8p 6 ชั่วโมงที่ผ่านมา

    Niyamai

  • @RavindraFernando-dd6md
    @RavindraFernando-dd6md 5 ชั่วโมงที่ผ่านมา

    Thank you very much Mr Hesha for removing her

  • @GaminiAbayakon
    @GaminiAbayakon 8 ชั่วโมงที่ผ่านมา +2

    හොදවැඩෙි

  • @kamilsanoon2764
    @kamilsanoon2764 7 ชั่วโมงที่ผ่านมา

    I think it's a good call by Hesha

  • @chandradwwalage8064
    @chandradwwalage8064 9 ชั่วโมงที่ผ่านมา +3

    Hoda😮wade

  • @wasana.8585
    @wasana.8585 5 ชั่วโมงที่ผ่านมา

    හේෂා ඔබ‍ට ස්තුතියි මේ ගූ ගොඩ පැන්නුවට

  • @Hjjjjhvfyhjjii
    @Hjjjjhvfyhjjii 7 ชั่วโมงที่ผ่านมา +1

    මොනවා උනත් මෝටර් සයිකල් ලයිසන් එකෙන් ෆ්ලයිට් එක සුපිරි ගේමක් ගහනවා හොර හැත්ත හැදිගෑවිලා කොරවෙලා යන්නම.. 🤣🤣🤣

  • @anudhigamage9290
    @anudhigamage9290 8 ชั่วโมงที่ผ่านมา

    Thank you hesha withanage

  • @dayanikanthi1026
    @dayanikanthi1026 6 ชั่วโมงที่ผ่านมา

    ජාතික ලැයිස්තුවට දාගන්න වෙන්න ඇති

  • @PubuduUdayanga-o5l
    @PubuduUdayanga-o5l 8 ชั่วโมงที่ผ่านมา

    Thanks hesha supiri kollek❤❤❤