හිතුවට වඩා සුපිරියක් උනා අර මෙලෝ රහක් නැති විහිලු වලින් ඈත් වුනු පට්ටම Movie එකක්.Elsa නම් Jessicaගේ සහෝදරියක්ද කොහෙද දෙන්නා එක වගේමයි මම මුලින් හිතුවේ Elsa ට ඉන්නෙත් Jessica Jonesට ඉන්න නිලිය කියලා
ya ya dennama eka vage thmi... math mulin hithuve na mechchra hoda story ekak payen build karai kyl...
Thamb nail eka kalin evata vada venas vunata kalin eva vagema lassanayi bro patta. Mn nikan inna velavata youtube eke balanna deyak naththan oyage thumbnail balanava oyata mara kala hakiyavak athi bro.
Siravata?? aththatama eka dakkama mara happy... Thanks a lot bro... hthuve nathi deyak mekanam... ❤️🙂
Movie එක අනිත් ඒව තරම් දිග නොවුනට,සුපිරියට කරල තියනව 💪 ඉස්සරහට Moon Knight 2 හෝ Werewolf by Night 2 එකක් ආවොත් Moon Knight ගෙයි Werewolf ගෙයි Meeting එකයි වෙයි කියලත් හිතන්න පුලුවන් !💪සුපිරි !
anivaryenma... math balagena inne werewolf and moon knight ekata balaganna... 🙂
මේකනම් මරු අය්යේ.. Episode එක බලද්දී මේවා click උනේ නෑ මටනම්.. ♥️🤙🏻👌🏻
1899 ගැන breakdown එකක් ඕනෙ ඉක්මනට
I favourite monster is manthing
Thanks.. දානකම් බලන් හිටිය video එකක්.. එත් දාපු ගමන් නං බලන්න බැරි උනා.. වැඩේ සුපිරි... ♥️👌🏻 ඇත්තටම ඔයාට හොද හැකියාවක් තියනවා මේකට.. ලස්සනට ඉදිරිපත් කරන්න.. 💯🤙🏻
Ai meka kalu sudu
meke blood pennana nisa... anika meylta oni vela thynva old horror movies vala look ekak denna... thva reasons athi...
Aluthen apu film ekada . Marvel eken gahapu film ekakda Tv serious ekakda me
Morbius movie එකෙදි war wolf දැක ගන්න පුළුවන් වේවිද
thva morbius movie ekak ennne nathi vei... but me characters deka ekata balaganna plvn vei...
Black Panther movie explain
Bloodstone එක Black Knight comics වලත් තියෙනව නේද?
yes... comics vala thynne blood gem kyl... black knight movie eketh elsa and blade balagnna plvn vei...
Koi kale idanda illanne meke breakdown ekak genna kiyala.mathakada danna
Blood stone aken monada karanina puluwn
1899 genath danawada . 🙂
@@ImalChatura gemmak thama bosa 😁😁 ... oyage videos hodata terenawa thawa tika kalayk yaddi hoda sub ganak gahanna puluwan wei
🙂🤟 ft
Wirewolf ව තව හොදට ඩිසයින් කරන්න තිබ්බ😐😐😐marval කතා වලින් බලමු චොරම එකක් මේක.
Hold up. Wait a minute! Soooo, Is this the one(Man-Thing)that Kang asking for?
Meka black and white yanne ai
meke blood pennana nisa... anika meylta oni vela thynva old horror movies vala look ekak denna... thva reasons athi...
ඇයි කලු සුදු තියෙන්නේ
meke blood pennana nisa... anika meylta oni vela thynva old horror movies vala look ekak denna... thva reasons athi...
චතුර කියන්න chatu ද chathu ද 🤔
Normally use krnne Chathu... but Chatu kyla dammama YT search eke udtma enva... eka podi trick ekak... 🙂
ඒකෙ werewolf නිකං ලොම් අලවලා වගේ වැඩකට නෑ
I think you are the most talented upcoming Sri Lankan YT movie reviewer .. Your Reviews are next level bro.. keep it up.. 🧡🔥
Thanks a lot mate... my pleasure... 🙂❤
💯♥️👌🏻🤙🏻