ความคิดเห็น •

  • @RoshanAmaranayaka
    @RoshanAmaranayaka 4 วันที่ผ่านมา +137

    මම ඉන්නෙ නෝර්වේ වල. මේ කියලා තියෙන හැම දෙයක්ම ඇත්ත. මීට අමතරව රටේ ඇති වාහන වලින් 70% පමණ විදුලි වාහන. ලෝකයේ බීජ ආරක්ෂක ස්ථානය ( හදිසියේම ලෝකය විනාශ උනොත් පාවිච්චි කරන්න) තියෙන්නේ මෙහේ. මුළු ජනගහනය ලක්ශ 55 වගේ ඉන්නේ. හරිම ලස්සන, නිස්කලංක, තදබයක් නැති වාහන වල හෝන් කියලා එකක් තියෙනවා ද දන්නෙ නැති, හොද මිනිස්සු ඉන්න ඉතාම ධනවත් රටක් මේක. 👍

    • @hasanthahewage1421
      @hasanthahewage1421 4 วันที่ผ่านมา

      Norway Enna help karanna puluwanda

    • @hasidukawinda28
      @hasidukawinda28 4 วันที่ผ่านมา +2

      Kohomada sir norwy

    • @mohanfernando9007
      @mohanfernando9007 4 วันที่ผ่านมา +1

      ඔව් මම ඩෙන්මාර්ක් වල ඉගෙනගත්තේ ඒ කාලේ ගියා ලස්සනයි

    • @ShehanSampath-p7g
      @ShehanSampath-p7g 4 วันที่ผ่านมา +1

      අපිත් එන්න ආසයි

    • @slyouchan3930
      @slyouchan3930 4 วันที่ผ่านมา +1

      මම Norway 🇳🇴 වල BERGEN වලට අැවිල්ලා තියෙනවා. සීතල ලස්සන රටක් 😊

  • @dilmusicsl6338
    @dilmusicsl6338 4 วันที่ผ่านมา +44

    2025 ඉදලා ලංකාවත් හොඳ දියුණු තැනකට ගේන්ඩ රජයට ශක්තිය ලැබේවා❤

    • @RuwaniChampika-ru3th
      @RuwaniChampika-ru3th 4 วันที่ผ่านมา +8

      පිස්සුද 😂 මේ රටේ උතුරු නැගෙනහිර වතුකරයේ දෙමළ පක්ෂ වලට ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා කියලා තියෙන්නෙ ඉන්දියාව උතුරු නැගෙනහිර සංවර්ධන කරනවා කියලා 😂 සිංහල ජනයාගේ කැමැත්ත නෙමෙයි දෙමළ ජනයා ගේ කැමත්ත😂

    • @DilipWijethunga-mv3ch
      @DilipWijethunga-mv3ch 2 วันที่ผ่านมา +1

      ​😅 0:42

  • @chamindaakanayaka8610
    @chamindaakanayaka8610 2 วันที่ผ่านมา +6

    ඔහොම බැලුවම මගේ දැනීම අනුව ඉතිහාසයේ ලෝකයේ හොදම වාරි තාක්ෂණය ශ්‍රි ලංකාව සතු වෙනවා.. නමුත් රටේ පාලකයන්ගේ නොහබිනා වැඩ නිසා අපේ රටට මෙහෙම උනු එක ගැන හදවතින්ම ලොකු දුකක් දැනෙනවා

  • @VIKRANGER
    @VIKRANGER 4 วันที่ผ่านมา +7

    අදත් සුපිරියක් සහෝදරයා ❤❤❤

  • @waruna35
    @waruna35 4 วันที่ผ่านมา +8

    මමත් වයිකින් කෙනෙකු ලෙස ජීවත් උනා valhalla වල

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 4 วันที่ผ่านมา +6

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @chandrajayakody7084
    @chandrajayakody7084 3 วันที่ผ่านมา +3

    Harima lassana danuwath kireemak sthuthyi obata💥💢👌

  • @jayatilakedayan6304
    @jayatilakedayan6304 3 วันที่ผ่านมา +4

    සියල්ල ඇත්ත❤

    • @nalawattagepinto3939
      @nalawattagepinto3939 17 ชั่วโมงที่ผ่านมา

      දැකලද නැත්නම් මේ වගේ අහලද

  • @SithikaHerath-f8i
    @SithikaHerath-f8i 4 วันที่ผ่านมา +3

    The Birthplace of the Viking Warriors, Kingdom of Norway ⚔️❤🇳🇴

  • @soisvejai8771
    @soisvejai8771 4 วันที่ผ่านมา +2

    Amazing vedio thankyou🙏

  • @nimalamarasiri5033
    @nimalamarasiri5033 4 วันที่ผ่านมา +12

    සංචාරය කරන්න වටිනා රටක්.

  • @Ambrse
    @Ambrse 4 วันที่ผ่านมา +3

    First comment ❤

  • @nadikaliyanage9451
    @nadikaliyanage9451 4 วันที่ผ่านมา +4

    නියමයි😂😂😂❤❤❤😮😮😮😅😅😅😊😊😊

  • @SUPERCARSluxury-k9k
    @SUPERCARSluxury-k9k 4 วันที่ผ่านมา +1

    Switzerland ගැන ඔනෙ අයියෙ❤🇨🇭

  • @dammikapeiris1052
    @dammikapeiris1052 4 วันที่ผ่านมา +4

    Lankaweth api balaporoththu wenne me wage Ratak. Horakam, Nasthiya nathikaloth echchara amaru naha.

  • @SarathBandara-c5y
    @SarathBandara-c5y 2 วันที่ผ่านมา +1

    Nice ❤❤

  • @saduhari7947
    @saduhari7947 4 วันที่ผ่านมา +2

    1 st comment❤❤

  • @SahanthaKumara-h5d
    @SahanthaKumara-h5d 4 วันที่ผ่านมา +4

    ජර්මනිය ගැන vidio එකක් ඕන 😊

    • @harshaniperera5037
      @harshaniperera5037 4 วันที่ผ่านมา

      මමත් ජර්මන් යන්න හරි ආසයි. අනේ වීඩියෝ එකක් දාන්න ජර්මනිය ගැන

    • @Mithiya_X
      @Mithiya_X 4 วันที่ผ่านมา

      @@harshaniperera5037 ow next aka germany gana genna

  • @sheikhhananrazan6122
    @sheikhhananrazan6122 วันที่ผ่านมา

    Lankawath ehamathamai. API
    balanawidiya hodainag samaharuvita lankawa eetawediya lassanata penai.

  • @anushadamayanthi1187
    @anushadamayanthi1187 4 วันที่ผ่านมา +3

  • @MaheshSadaruwan-nk2py
    @MaheshSadaruwan-nk2py 4 วันที่ผ่านมา +1

    Switzerland ganath video ekak one

  • @hemanthaperera575
    @hemanthaperera575 3 วันที่ผ่านมา +3

    ඔබ කියන යහපත් ගුණ ධර්ම කුමක් කෙසේ වෙතත් මේ රටේ මූලිකව උඩගෙඩි දුන්නේ එයාල තමයි 😢😢😢(l.t.t)එකට

  • @danumalokaya745
    @danumalokaya745 4 วันที่ผ่านมา +1

    Math yanna one . mara lassanai🤩😍🥰🌍✈

  • @IndraniVijesundara
    @IndraniVijesundara วันที่ผ่านมา

    Bududahama pawathina nisa pamanaiy ape rata wadagath.pihiteemath wadagath but minissu ape kuhakayo..wadipura inne.

  • @Ambrse
    @Ambrse 4 วันที่ผ่านมา +14

    Norway Pen friend කෙනෙක් ඉන්න මම ❤

  • @srstofficial7520
    @srstofficial7520 4 วันที่ผ่านมา +12

    නෝර්වේ රජය තමයි කොටින්ට සපෝට් කරේ 😂😂😂

  • @Mithiya_X
    @Mithiya_X 4 วันที่ผ่านมา +1

    aiyeh me wage anith ratawal ganath wisthara gennna plz😍😃

    • @Mithiya_X
      @Mithiya_X 4 วันที่ผ่านมา

      next video aka germany gana onee

  • @EmmanuelJuse
    @EmmanuelJuse วันที่ผ่านมา

    Wow beautiful

  • @sampathjagoda4118
    @sampathjagoda4118 4 วันที่ผ่านมา +1

    10th comment ❤❤❤❤

  • @bhagyaranasinghe571
    @bhagyaranasinghe571 2 วันที่ผ่านมา

    👍👍👍

  • @dild3732
    @dild3732 4 วันที่ผ่านมา +12

    නෝර්වේ කිව්වහම අපිට මතක් වෙන්නේ එරික්සෝල් හයිම්...එල්ටීටීඊ එකට උදව් කරපු පරයා...

    • @jay-walker3584
      @jay-walker3584 4 วันที่ผ่านมา

      ඇයි කොටින්ට සල්ලි දුන්න පරයා, ආයුධ දුන්න පරයා සිංහලුනේ බං

  • @chandanapasath3792
    @chandanapasath3792 4 วันที่ผ่านมา +2

    1st

  • @thusithakuruppu
    @thusithakuruppu 2 วันที่ผ่านมา

    Mama Norway wala Mo I Rana & Haugesund walata gihin tiyenawa. Harima lassana calm country ekak

  • @sciencewi
    @sciencewi 3 วันที่ผ่านมา

    Clickbait nam supiri😂😂😂

  • @ksakuni7845
    @ksakuni7845 4 วันที่ผ่านมา

    Ape rata diunu kara gane puluwan horakama dushanaya wanchawe turan kerana one 75years api rawatuna mata wiswasai ediriya hoda wena bawa

  • @ksakuni7845
    @ksakuni7845 3 วันที่ผ่านมา

    Eylata waradune rata beragata kiyala ekata rate salli tika horakam karapu nisai

  • @CampingLifeStyl
    @CampingLifeStyl 4 วันที่ผ่านมา +6

    ඒ කුනු හරප වලින් වැඩක් නෑ තම්බ්නේල් ඒකේ තියන විදිහට වීඩියෝ දාපන් නැත්තන් ක්සනිකව unsubcrib කරනව අපි හොදෙ😂

    • @NethukaAnuhas
      @NethukaAnuhas 4 วันที่ผ่านมา +1

      😂😂අමෝ ඔව් නේ බන් 🤣

  • @SunilPonnamperumaArachch-mj6nc
    @SunilPonnamperumaArachch-mj6nc 19 ชั่วโมงที่ผ่านมา

    සංචාරය කරන්න ඇත්නම් කියල හිතයි .

  • @ShehanSampath-p7g
    @ShehanSampath-p7g 4 วันที่ผ่านมา +8

    ලංකාවත් ලස්සනයි. සිංහල දෙමල මුස්ලිම් කියන ජරා මිනිස්සු හින්ද විනාස වෙලා තියෙන්නෙ.

    • @arunashantharodrigo5062
      @arunashantharodrigo5062 4 วันที่ผ่านมา

      😂😂😂 උඹ මොන ජාතිකයෙක්ද

    • @AselaDisanayaka-m9s
      @AselaDisanayaka-m9s 4 วันที่ผ่านมา +1

      Oya viking kenekda

    • @IsCoN-vz9um
      @IsCoN-vz9um 4 วันที่ผ่านมา

      උබ මො

    • @IsCoN-vz9um
      @IsCoN-vz9um 4 วันที่ผ่านมา

      උබ මොකෙක්ද

  • @nirodhaisuranga9454
    @nirodhaisuranga9454 วันที่ผ่านมา

    මාත් නෝර්වේ වල අවුරුදු 3ක් ඉදියා

  • @cricketstar6692
    @cricketstar6692 4 วันที่ผ่านมา +3

    Viking tv series එක බලපු කට්ටිය කෝ❤

  • @nishantha1422
    @nishantha1422 4 วันที่ผ่านมา +3

    මට තියෙනවා .මම බලන්නේ නෑ

  • @Shiranbandara-j5e
    @Shiranbandara-j5e 3 วันที่ผ่านมา

    Canada,🇨🇦 gana
    oni ayye

  • @susilgunatunge1708
    @susilgunatunge1708 3 วันที่ผ่านมา

    Dekkama Balanna yanna hithenawa.

  • @sachchayt3456
    @sachchayt3456 4 วันที่ผ่านมา +3

    Mth yann onaa

  • @wayaladarmadasa5793
    @wayaladarmadasa5793 2 วันที่ผ่านมา

    Hiiiii❤❤❤🎉🎉🎉😅😅😅😅

  • @conscience4942
    @conscience4942 4 วันที่ผ่านมา

    මොකද්ද මේ හර්දයාබද කතාව?

  • @failurecamp
    @failurecamp 4 วันที่ผ่านมา +1

    12th

  • @aravinm7039
    @aravinm7039 4 วันที่ผ่านมา

    වයිකින්ල ශ්‍රේස්ටද?

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 3 วันที่ผ่านมา

    Room 🌡️ kiyada

  • @SkPunyasiri
    @SkPunyasiri 2 วันที่ผ่านมา

    😅

  • @ajith32
    @ajith32 3 วันที่ผ่านมา

    හොඳ පාලකයො වාසනාවන්ත මිනිසුන්...

  • @topvideo2654
    @topvideo2654 4 วันที่ผ่านมา +1

    14th

  • @NeranjalaRuwapathirana
    @NeranjalaRuwapathirana 4 วันที่ผ่านมา +7

    අපෙ රටෙ අය පහත් කරලා කතා කරන්න එපා

    • @damithdushantha1772
      @damithdushantha1772 4 วันที่ผ่านมา +6

      අපේ රට දියුණු කරන්න බැරි උනේ 225 හින්දා විතරක් නෙමෙයි, මිනිස්සුන්ගේ ආකල්ප වලත් ලොකු අඩුවක් තියනවා, 😢😢

  • @sparkspiralx111
    @sparkspiralx111 3 วันที่ผ่านมา +2

    අදත් පට්ට බොරු තම්බ්නේල් එකක්, ඊලග එක මෙහෙම උනොත් කෙලින්ම unsubscribe

  • @shirleydesilva7016
    @shirleydesilva7016 2 วันที่ผ่านมา

    මට හෘදයාබාදේ තියෙනවා. ඒ නිසා බලන්නෑ.

  • @Anu-xq9qm9vg8b
    @Anu-xq9qm9vg8b 4 วันที่ผ่านมา +6

    පිං කරපු මිනිස්සු . අපෙ රටේ ඉන්නෙ පව් කරයො

    • @dushanthalakmal6643
      @dushanthalakmal6643 4 วันที่ผ่านมา

      ඇයි අපේ රටේ පව් මොනවද

    • @Shaanlakshan
      @Shaanlakshan 4 วันที่ผ่านมา

      එහෙමද හිතන්නේ

    • @pahankanuwaaramaya7435
      @pahankanuwaaramaya7435 2 วันที่ผ่านมา

      අපේ රටේ පින දන්නෙ නැද්ද ..

    • @heenbandadissanayaka9716
      @heenbandadissanayaka9716 2 วันที่ผ่านมา

      ඔබට යථාර්ථය ගැන නං කිසිම අවබෝධයක් නැති හැඩයි.

  • @sashinisamarajiwa
    @sashinisamarajiwa 3 วันที่ผ่านมา

    Ane hutto hukapan

  • @chandrapalaalawathugoda3276
    @chandrapalaalawathugoda3276 4 วันที่ผ่านมา +1