Healthcare ගැන විස්තරයක් කරන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා..ඒ කියන්නෙ සෞඛ්‍ය අංශයේ රැකියා ගැන.
What a great view,good luck with the content
1 comment and views eka magen
Thanks for your information
thank you♥️
Thank you. Keep up the good work.
Thank you ❤
Even thought this is dedicated to Singapore, it's important to tell that In singapore NS (National service) is compulsory for all the male PR holders and citizenship holders. Therefore please refer to the suicide rate... As it is said, before you leap think twice, you also hafta think.
The freedom which is available in UK or Malta or that kinda country cannot be taken from this country... REMEMBER
චීනය ගැන සම්පූර්ණ වීඩියෝ එකක් කරන්නකෝ.
Thanks
Brother booster vaccine eka onemada Singapore enna. Moderna 2k gahuwa
Thsnks
THANK YOU ITAMA WATINAWA
woooow great video
👍...
ආඩම්බරයක්
Can I have a website or any other link which can find about student visa process and its cost... Of Singapore
❤️❤️
Bulgaria 🇧🇬 ගැනත් කියන්න.
Mn Civil Engineer kenek. Kohomda Job vacancy ekak hoygnne Singapore wala?
😍♥️
Aiye Bahamas gihilla work visa ekak ganna barida ??
ජොබ් සීවා කොහොමද කර ගන්න ඕන Family එහෙකට රැකියා සදහා යාමට . plz කියන්න කෝ
Devani para ynva nm visa kochchr kl denvd?
Bussines manegement coz ekn part time krnd puluwn da
Singapore wala 2005/2007 ඉදල වැඩ කරපු කාලය තුළ singapore වලින් පොලිස් සහතිකයක් ගනනේ කොහොම .
Housemaid arenna me ratata vena kisi kenekta visit avilla job ganna be.ehema denneth ne.ahu unoth hire danava awrudu ganakata.student visa avilla part time kaleki.visit visa be..
Construction supervisor job thiyenawada aiye
Man giyaa .. Free Visa thiyenne 😋
Kasa pahara 3k gahanawa..mage yaluwekge passa dan lenek wagelu..ppirimi ayata
අයියේ විඩියෝ එකේ සිංදුව මොකක්ද
SG Card eka ganna ona nadda?
Singapore wlin igenagena wena ratakata ynna lesida europe wge
සිංගප්පූරුවේ ජොබ් වල පඩි කීයක් ලැබෙනවද?
Care giver rekiya gena denaganna puluwanda
Wedak na degree gaththata apahu enn wenwa neda job denne nene Singapore wala
රුමේනියා වල විඩියෝ එකක්
Mata nursing walin yanna barida.working visa walin
Ammo harima amrui kemaberma bus train walta wedi Mila kemabil
Business management walt part time tiynwd
kiyak vitara ganna puluwanda padi
Family ekatama yanna puluwanda.babala school danna puluwanda.job gannekohomada. PR ganna puluwanda.plese reply.
Tourist visa vitarai free . Uparima dina 30 k inna puluwan . Job karanna ba. Job karanna nam work permit ekak ganna ona
Online job ekak krana kenekta singapore gihin normal jivath wend brida.?
Saloon job nadda
Driving job nadda
Is this fake or genuine, or trying to hoodwink people.
රියදුරු වකන්සි තියෙනවා ද
Computer operator jobs tiyanawada
Please help me care home job lama balanna
Adurana lankawe aya gen udaw ganna amarui ne.apita hari yanawata bayee 😮
Care giver job thiynwda
වයස් සිමව කහොමද
සිංගප්පුරුවට යන්න වයස 18 පුලුවන්ද🥴
Mage husband singapore yanna bara dunna එජන්සි ekakata.eyala visit yawanne masa 3 ta kiyala job ekath hoyala denawa.mata dana ganna ona masa 3 k singapore wala visit visa eken inna puluwanda kiyala.
3 month visit visa walin inna be. 1month witharai inna pluwan. E wagema jobs karannath be visit pass walin.
Me ehema ajensy lankavatana ekai eka patta hora ajensy ekak.potha apahu ganna.maharagama RV manpower da.
Antimata ekkan gihin aye satiyen genat danava.meheta visit avilla job visa ganna be kisi kenekta..atta ekai.
@@vinusammi7299 job gnn nm khmd krnn one...study krn gmn part time krnn plwnd singapore wl..??
Aiye singapore wala thiyena වරායේ jobs ගැන කොහොමද දැනගන්නෙ.. plz reply
වීස නැතිව සිංගප්පූරුවේ මාසයක් ඉන්න පුලුවන් කියන්නෙ අපිට ඔන්ලයින් ටිකට් එකක් විතරක් බුක් කරගෙන සිංගප්පූරු යන්න පුලුවන්ද විසිට් එකකට
Visit visa කියන්නේ මොකක්ද ?
බොහෝදුරට visit visa tourist visa සමානයි . නමුත් සමහර රටවල visa නීති අනුව සුලු වෙනස්කම් තියෙනවා
me dn awith thiyana jobs monwd
Please help me housmad job
Mata dn gn puluwnd
අඩුපාඩු තියෙනවා වීඩියෝ එකේ..ලාංකික කෙනෙකුට මාසික ආදායම කීයක් ගන්න පුලුවන් ද ..සිංගප්පූරු යන්ඩ කොපමණ මුදලක් යනවා ද ඕවා කියන්න
@@udayanganifernando6267 skills and education හොදට තියෙන අයට companies වල jobs තියෙනවා ඕනේ තරම්.
පුතාල දෙන්නෙක් student යන්න හදන්නෙ. Job.කරන්න පුලුවන්ලු ගැටලුවක් නෑලු. ඇත්තද.
@@IAMlanka business administration wage diploma krnna giyoth part time krnn brid
Albania visa gana ekak🥺❤️
@@nethsarasheheran8128 country not under European Union, professional jobs very rare due to Language barrios... in Visit visa or Education VISA you can switch to work permit... everything depend on the employer ..
@@rohansa7463 can go visit visa after i can tranfer it work permit bro??
Please help me
මොන රස්සා තියනවද පඩිය කොහොමද කරදර නැද්ද
කරදර නැහැ වරදී නොකර හිටියොත් මෙහේ හවුස් මීට් එන්න හැබැයි English ඕන එජින්සි එකට යන්න මාස දෙකක padi කපනවා මෙහේ ලංකාවන් ලක්ෂ 2 විතර දැන් ගනීවි අහලා බලන්න
කොම්පනි ජොබ් මොනවද තියෙන්නෙ වර්ක් විසා ගන්නෙ කොහොම ද
Mama denaya kuwey vala inne lankavata apuvahama සිංගප්පූරුව ta enna bala poroththuwen innva ithin puluvannam enna yana viyadama keeyakda kiyala kiyanna puluvanda loku udauvak puluvannam pone nambar eka denna mata visthara denaganna ejant kenek khomada cantac karaganne .
@@kolithachaman9978ඒජන්සි එකකට යන්න හරි ලේසි 110 ගන්නවා මාස 2 padi කපනවා
RVහොරූ.රවටිටනවා.මිනිස්සූන්ව
Free visa patta boru. Mn inna Singapore ok
Singapore yanna kocchara viyadamak yanawada dan.. student yanna kiyak yanawada?
Sir number please office
except lights, roads, and the building nothing natural to see in Singapore. good only for visit.
ඇත්තටම ගොඩාක් වැදගත් කරුණු කිහිපයක් ගැන හොද දැනුවත් කිරීමක්..ගොඩාක් ස්තූති.🙏🌼