Mage lagne MAkARA 10 SENASURU Saha KUJA innawa GURU 12 INnawa den gewanne guru msha dasawa sikuru anthara thawa aurudu hatharakin SENASURU LABANAWA Mata hodayida
Rahu kethu ekata hitiyata ekama rashiye Anshaka gana lagin thiyanawa nam neda Ehi naraka balapannw Rahu kethu uchike inna aya innawa Boru kiyanne na Pinata dahamata ladi An ayata udau karana aya
palaweni kotasa th-cam.com/video/yIYEvXU46Xk/w-d-xo.htmlsi=9Aqu4Z-Z45GWC7dN
mee link eka vada naane
1 නෑනෙ
ස්තතියි🙏🙏🙏
මම ඔබතුමාගෙන් අනිවාර්යයෙන්ම කේන්දරය බලවනවා
ඔබතුමා හරි.මගෙ ශනි 9 ඉන්නෙ. තුලා රාශිය.මම සතියෙ එක දවසක් පන්සලට ගිහින් බෝ මළුව සෑ මළුව පිරිසිදු කරනවා. හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා.
ඛුදූසරනයි
.oba thumage pala pala hariyatama hari
budusaranai
❤ 💚budu saranayi 💚~~~~×$🤝📝
Godak pin danuwath kalata
මකර ලග්නය .ශනි 9
චන්ද්‍රයා 3 කොටුවෙ ධනු ලග්නය උපතෙදි 12 කොටුවෙ ශන ඉන්නෆ
1969,09.04 sar මම masha sanasuru පළවැනි කොටුව බුදු සරණයි sar dirgau ❤❤wawa
Mageth senasuru inne 9 kotuwe.kataka lagne,guru 1.hamotama udaw karanawa.hoda namayak nm naha.mn godak pinata dahamata ladi kenek.kanna tiyena deth anunta denna kamatie.(obathuma kiwwa hariyata hari)pirisidu kerema uparimai.asthi abada tiyenawa.😢
Obathumata bohomathma stutie danuwath kerema gana.nerogi suwaya deerghausha labewa!!!🎉🎉
mata nam hamadema nathiwela thiyenne oba thuma mage kendara bala kiuwa. thank you.
Thank you sir
ස්තුතියි සර් 🙏🩷
මම වෘශ්චික ලග්නය
සෙනසුරු ග්‍රහයා ඉන්නේ 03 මකර රාශි ගත වේලා .
බාව කෙන්දරේ දී 02 කොටුව වන දනු රාශියට එන වා
සෙනසුරු රීන අගයක් ගන්නේ .
චන්ද්‍රයා ඉන්නේ මේශ රාශී ගතවේලා සිකුරු එක්ක
මගෙ ලග්නය මකර,,චන්ද්‍රායා ගුරු සිකුරු එක්ක 3 ඉන්නෙ, ස්වාමියා එක්ක එක ගෙදර හොදින් ඉන්නවා
👍
මගේ සෙනසුරු 7 ඉන්නෙ රාහු එක්ක රාහු උච්චයි මේක හොඳද පුළුවන්නම් මට අනිවාරෙන් උත්තරයක් දෙන්න හවුල් බිස්නස් එහෙම අවුල් වෙයිද ?
සෙනසුරු ඉන්නේ රාහු ග්‍රහයා සමග
71.12.18 අලුයම 1.00 කනයා ලග්න සෙනසුරු 9 . කොහොමද පලාපල?
මගේදුව,කන් යා ලග්නයේ
7,කොටුවේ ,ශ.කේතු
😂😂 මගේ ශනි හතේ. මායි හස්බනුයි යස අගේට පවුල් කනවා ඕවා අනිත් ග්‍රහ බලපෑම් එක්ක වෙනස් වෙනවා. ❤❤
හොදයි කියලා අහන්න ලැබෙනවානම් සතුටුයි 🙏🙏
ඔව් අනේ..😂 සෙනසුරු 7ට තමා හොදම.. විවාහය පොඩ්ඩක් ප්‍රමාද වුනාට කවදාවත් කසාදේ කැඩෙන්නේ නෑ, ආදරෙන් ඉන්න පුළුවන්.. අපේ අම්මගෙත් සෙනසුරු 7.. බැදපු දවසේ ඉදන් ඔය හොදට සතුටින් ආදරෙන් ඉන්නේ දෙන්නා🤭 අක්කාගෙත් සෙනසුරු 7, එයත් හොදට ඉන්නවා හබියත් එක්ක😅
@@vinz_music8116🤣🤣 aniwa. kisi awlk na apitath. palapala kiyaddi oita wada hoyala balala kiyanawa nm thamai wadath hoda.
@@vinz_music8116 විවාහය අවුරුදු කීයෙන්ද නංගි උනේ,කොච්චර ප්‍රමාද උනාද කියන්න පුලුවන් ද 🙏
මගේ වයස 59 යි.සිංහ ලග්නය ශනි 7.මම බැන්දේ අවුරුදු 21 ලබන්නත් ඉස්සෙල්ලා..දුවට අවුරුදු38 පුතාට අවුරුදු36 යි .තාම අපි දෙන්නා එකට තමයි ජීවත්වෙන්නෙ.තාම දවසක් දෙකක්වත් වෙන්වෙලා ඉන්නෙ නෑ.
මගේ ශනි 7. විවාහ වෙලා අවුරුදු 31 වෙනවා. අදටත් මමත් මහත්තයාත් හරි ආදරෙන් ඉන්නවා.
Ekane.kohomda mewa wiswasa krnne neda
ඔබතුමි වයස කීයෙන්ද විවාහ උනේ
තෙරුවන් සරණයි 🙏💓
ඔයාගෙ මහත්තයා ඔයාට මාසික වැටුප දෙනවද, නිවසෙ මුදල් පාලනය කරන්නෙ ඔබද
mokk hry galpumk aty..senasuru uchca aty
meena lagnaya senasuru sikuru 8 kohomada?
මගෙ හදහනෙ සෙනසුරු 11 කොටුවේ ස්තූතියි සර්
Sir ,mama shani 10 sitinawa Chandraya samaga ..Makara lagnaya
මේ මට අපේ දුවගෙ කේන්දරේ බලා ගන්න ඕනා මහත්තයගෙ න් කොහොමද?කරගන්නෙ හදිස්සියි ,meg. Ekak tiyanna pl. Mama crishanthi
මාගෙ යෙහෙළිය ගෙ සෙනසුරු ඉන්නේ 7 කොටුවේ, ලග්නය මකර සෙනසුරු සතුරු වෙලා කටක රාශි යේ ඉන්නේ එයා විවාහ උනේ එයට වඩා අවුරුදු 8
වැඩිමහල් කෙනෙක් සමග
ඒගොල්ලො ඉතා සමඟියෙන් ඉන්නවා
අවු 42 න් පස්සේ දෝෂ ඉවරයි
mageth senasuru 7 wanne athtma 42 psse me karume nati weida ...mra dukk vidinne sir oba tumata godak pin me gna phadili kranna puluwanm
නැකැත් , යෝගය , කරණය අනුව තොරතුරු කියන්න පුළුවන් නම් වටිනව
Mage sani 12 mina rashiye kuja ekka eka kohomada sir
mageth senasuru 7 wanne mhathya innam wale inne ...eya kmty na kisima dektaa
Sani kethu 9 kohomads
Magerh senasuru 7kotuwe 1985,5,28 morawaka, ude 6, 14 ta mata idiriya kohomada mahatthya
කුම්භ ලග්නය ශනි 1 හිටියොත් කොහොමද ?
Magei mahattaygei lagne kanya api2 gema 5 saha6 adipati shani11 kotuwe enne apita daruwo na aka kohomada balapnne
සදු නීච වෙලා නැත්නම් 5කොටුවේ කේතු බුධ ගුරු නැත්නම් දරුවන් ලබන්න පුළුවන්.
@@Mrbestt mage sadu Ravi akka 10wanne budaguru enne9 mahattayge Ravi sadu2 enne
1972 / 9/ 19 ලග්නය තුලා සනී 7 ඔබ තුමා කිව්ව දේවල් සහතික aththa
🙏🙏🙏🙏
Mage sena suru 7 kiyapu de Aththa
මන් මේෂ සෙනසුරු මීන රාශියේ
Tharuwansarani obathumata
1962.2.4 lagnaya mesha. Senasuru 10.
ධනු ශනි 1, ච 8
තුලා ලග්නේ 12 සෙනසුරු.. ..12..කන්‍යා රාශිය උනොත් කොහොමද 4 බුද ... සෙනසුරු..බුද පරිවර්තනය වේලා හොදයිද
ශනි 12(මීනයේ ඉන්නෙ සදු සමග)එතකොට විදේශගත වෙන්න පුළුවන් ද මහත්තයා .1995.7.18.රාත්‍රී 12.30 (පාන්දර 19) කේතු 1,බුද සිකුරු 3,රවි 4,රහු7,ගුරු 8,ශනි සදු 12.මේෂ ලග්නය.තෙරුවන් සරණයි ඔබතුමාට 🙏
Kataka laknata 2025 danna සෙනසුරු සඳු 8 hitiyama kohomada kiyalath kiyanna 9 සෙනසුරු gohara gamanin awahama kohomada kiyalath kiyanna awagama 9 kuja hiiyama mokada wanna kiyalath kiyanna ❤
ඇත්ත
Mama maka api inna wanwala
1973 /1/7 ලග්නය මකර
Aththa mage Shani 7. Podi kale idan kiuwa divourse wenwa kiyala hadahan balala karanna kiyala. Man ganan gaththe na. Man Mona kapakirima kalath husband ta Mawa agayak nathi una. Anthimata eya aniyam sambandayak patan gaththa. Anthimata api wen una. Man eyata kochchara Adare kalath wadak une na. E nisa man eka wiswasa karanwa
Mageth shani 7.oyata oya wechcha demai matath une.den divorce .
Mageth Shani 7😢
මම මීන ලග්නයේ සෙනසුරු 8 වැනි කොටුවේ
Mage lagne MAkARA 10 SENASURU Saha KUJA innawa GURU 12 INnawa den gewanne guru msha dasawa sikuru anthara thawa aurudu hatharakin SENASURU LABANAWA Mata hodayida
මගේ 11 සෙනසුරු රාහු ලග්නෙ කටක ගුරු 1කේ ඉන්න නිසා නරකක් වෙනේකන් නැද්ද සර්
කේන්ද්‍රයක් බලවාගැනීමට ගාස්තුව කීයද ?
ගුරු 7සිටීමත් විවාහ ප්‍රශ්න තියෙනවා නේද? ඒ ගැනත් වීඩියෝවක් ඕන මහත්මයා.
math ushaba lagne senasuru 7..mtath mhathywa titta wela inne..koranna deyk nty nisa innwa..haryta wenas kam kranawa mra pawak api nm krala tyenne jivite puduma kalakirimk tyenne ..samhara awasthawala mrila giya nm hodai hitenawa sir ...obatumata godak pin terum krata
Babala innawada?
Maget shani 7😢
@@supunthilakarathne7799 na ane mhathya kmty na daruwanta
@@supunthilakarathne7799karume tma
@@supunthilakarathne7799na
Dhanu lagnaya
කුම්බ..සෙනසුරා..12
මගේ ලග්නය ධනු ශ,ච10වෙනි කොටුවේ ඉදිරි අනාගතය කොහොමද
මින ලග්නය ශනි සහ සදු 12 . ඉන්නේ.ශනි මහා දසාව ගෙවන්නෙ
Mage. Sanasuru. 7. Kataka
Rasiya. Sir. Kiyapu. Da. Hari. 👍❤️
ශනි, කේතු 12 ඉන්නවනම් කොහොමද මේෂ ලග්නය
මේශ ලග්නය සෙනසුරු රාහු 10 😢/ වෘශබ නවාංශකය තුල සෙනසුරු ,චන්ද්‍රයා 12
Sadu 12 duka thama
😊😢
@@mawanguruge5418 rata giyama hari eka Nathi wenawa
Mage mhththya ge shni 7 mama widina dukak eka genu perthyek e thram paw karyek
Eke idan 7 dakwa vedio eke link eka danna
ශනි 8 වක්‍ර උනාම කොහොම ද? තුලා
මගේ ශනි/රාහු 2 ඉන්නේ. කවදාවත් වැරදි වැඩක් කරන්න හිතෙන්නේ නෑ
Mama dhanu lagne shani 7
මිථුන ලග්නය ශනි-චන්ද්‍ර- කේතු 10
කොහොම වෙයිද ?
(සිකුරු මහ දශාව,බුද අන්තර් දශාව,සිකුරු විදසාව.)
පව්ලෙන් ඈත්වෙලා බිස්නස් එකක් කරන්න පටන්ගත්ත. රට යන්න try කලාට අමාරුයි. ජොබ් කරන්න try කරන්න එපා
@@Mrbestt බිස්නස් එකක් පටන් ගත්තොත් සාර්ථක වෙයිද !?
@@TravelandSoul201 එහෙම හිතාගනද ඉන්නේ ‘’කාලය බලන්න ඕන යන. පුළුවන් වෙලාවක කේන්දරේ බලාගන්න. ජොබ් නම් සෙට් නෑ. රටත් අමාරුයි
@@Mrbestt ඔව් හිතන් ඉන්නේ ..ස්තුති !!
Mage senasuru saha buda 9
👍
ශනි කේතු මතින් යනකොට මට නම් ජොබ් එක විතරක් නෙවෙයි අධික නින්දා අපහාස පවා ලැබුන,කවදාවත් හැදිල නැති ලෙඩ රෝගත් ඒ කාලෙදි හැදුන ඒක මාරක අපලයක්
ඔයාගෙ birthday ekai birth time ekai මොකක්ද කියලා කියන්න පුළුවන් ද
@@සප්තරිශි 1999/07/30,නාඩි ක්‍රමයට ගත්තත් ඒ කාලෙ සදුගෙන් 12 වැන්නේ ගුරු නීච වෙලා ගමන් කරා,කේතු හිටියෙ සදුගෙ නැකතෙ ඒ සදුගෙ නැකත හිටියෙ කේතු උඩින් ශනි යනකොට තමයි ඒව උනේ
@@Nuwan589 හරි thank you. ❤ මම jyothishya ඉගන ගන්න කෙනෙක්. ඔයාගෙ kendara ය බලලා අදහසක් ගන්න තමයි මම ඇහුවේ. 🙏🙏🙏❤️❤️❤️
ඔයා නාඩි ජෝතිශ්‍ය ක්රමයද ඉගෙන ගන්නෙ කෙනෙකුගේ මරණය වෙන හැටි ගැන ඉගෙනගෙන තියෙද
@@Nuwan589 නෑ. Nadi නෙවේ. වේද jyothishaya. තාම ඒවා ගැන ඉගන ගන්න ගමන්. මම තනියෙන් පොත් බලලා ඉගෙන ගන්නේ. ඔයා thula lagne දෙනට nakathe ද
මකර ලග්නය දැවැන්තේ රා,ශ එතකොට කොහොමද
මම ධනු 1965.09.02 ප.ව 2.53 ශ ඉන්නෙ 03 මම රට යන්න ඉන්නෙ එය සාර්ථක වේද?
මෙෂ ලංනයට ශනි චන්ද්‍ර 11කොටුවෙ ඉන්නකොට අල්ලස් මහත්මයා ඒ ගැන වැඩ සටහනක් කරන්නකො බුදු සරණයි මහත්මයාට
මිථුන ලග්නයේ ශනි 11 වැන්නේ සඳු එක්ක සිටීම කොහොමද?
2 nnma Samai habi erastkayak eka Shani maha dasave sadu aturu dasave vagenm parissm venna onee
මගෙ ලග්නය මකර සෙනසුරු රාහු එක්ක පලවෙනි කොටුවෙ ගුරු කේතු එක්ක 7 මම රට යන්න බාර දුන්නේ අප්‍රේල් වල දැන් වීසා ඇවිත් මාසයකටත් වැඩී ඒත් තාමත් යන්න විදියක් නෑ සර් එක මාරුවට එක බාදක එනව අනේ සර් මේකට පිලිතුරක් දෙන්න
උපන්දිනය වෙලාව වට්සැප් කරන්න
Senasuru 12 meena lagna
1964 05 26 senasuru 12 meena lagna
Makara lagnaya...senasuru 3
මගෙත් ශනි 7. අනේ මං තාම බැදලා නෑ... අනේ මට පිහිට වෙන්න. මං මොනාද කරන්න ඕනි වත් පිලිවෙත්?
වට්සැප් මැසේජ් එකක් දාන්න. නොමිලේ පිළිතුරක් දෙන්නම්
How old are u?
@@englishwithmadhuka2795 28.
Mageth 7
මගේ පුතා කටක ලග්නේ උපතින් ශනි ඉන්නේ 8 වැන්නේ සදු ඉන්නේ 9 වැන්කේ එයාට දැන් විවාහවෙලා ඉන්න දරරවත් එක්ක දැන් එකට ජිවත් වෙන්නේ වෙන් වෙලා වගේ එයා කැමති කෙනා එක්කමයි විවාහා උනේ මට මේකට පිලිතුරක් ලබා දෙන්න
මම1969,07,27දින රැ 10,15ට මම මීන අනෙ මගේ හදහන නැ මට රස්සාව ගැන බලල දෙනවද
මගෙ12වනකොටූවෙශනිසහකුජ,ලග්නය වෘෂ්චික,මටවිස්තරධමනවද
Maga wiwahya kaduna.dan dawanie wiwahaya.mata wyasa 42.dan aulak nee
Aka athethe maga s k r inne 7
1951-11-20 makara shani 9
Mage Shani 10. Mesha
Kataka lagnaye senasuru 6 weni kotuwe wakrai.Senasuru dasawa
Rahu kethu ekata hitiyata ekama rashiye
Anshaka gana lagin thiyanawa nam neda
Ehi naraka balapannw
Rahu kethu uchike inna aya innawa
Boru kiyanne na
Pinata dahamata ladi
An ayata udau karana aya
Rahu kethu ekta inne na
kanya lagnaya shani 10 ye
Mama.meena.8kuja.sani
Siti
මගේ සෙනසුරු 10 ඉන්නේ 2025 හොදයිද හැහැයි ශු ඉන්නවා. මගේ ලග්නය ම්තුන සාමාවේන්ඩ කරදරයක් නම්
සෙනසුරු සිකුරු එකට සිටීම හොදයි.. බිස්නස් වලට එත් කාලයක් විවාහ වෙන කෙනාගෙන් වෙන්වෙලා ජිවත් වෙන්න වෙයි
මගෙත් ශනි 7 සෙට් වෙන්නෙම මට වඩා අව්රුදු 10 ක් වත් වැඩි අක්කලා….😢
😂😂😂
7 කටක රාශියේ නම්..?
ලග්නය කටකද මකර ද
සිංහ ලග්නය ශනි 11 8 හිස් හොදද මහත්තය
1972 /9/19
මගේ 9කොටුවේ ශ, ශු දෙන්න ඉන්නේ
ඇත්ත මමත් ශ7 කවදා හොදක් වෙිවිද
How old are u?
Hmm
Mgeth Shani 7
Mageth shani 7
කටක ලග්නයේ සෙනසුරැ 8 වැන්නේ ඉන්නේ මගේ.
මමත් කටක , සෙනසුරු 8
kiwwa serama waradi 🤣🤣🤣🤣 mageth shani 7 thama ekata inne thama kisi awlk na. 🤣🤣🤣