හාල් මිලත් ඉබේම පාලනය වෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 10

  • @samangammeda3995
    @samangammeda3995 วันที่ผ่านมา +1

    හරියට හරි ❤❤❤
    සුභ පැතුම් සහොදරයා

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 วันที่ผ่านมา +1

    ඇත්ත පිටි මිළ අඩුකරාම පාන් මිළ අඩුවෙයි කීවාට ඒ මිනිස්සුම්ස් කියයි විදුලි බිළ සහ පාන්/ වෙනත් ආදේශක සදහා වැයවෙන අනෙකුත් දේවල් අඩුනෑනෙ ඒනිසා පිටි මිශ්‍ර ආහාර අඩු කරන්න බෑ කියලා. මේ මිනිස්සු ඔක්කොම එකයි. විශෙආස කරන්න එපා. මේ රටේ වැඩි උන දෙයක් කවදාද නැවත් අඩු උනේ.....? 😢😢😢😢 ප්‍රශ්නය ඔබට බාරයි...

  • @boxplots5024
    @boxplots5024 วันที่ผ่านมา +3

    මම හිතන්නේ නෑ ඒක සාර්ථකයි කියලා අනික මෝල්ලු මෝල් වහලා සේවකයෝ එලියට දැම්මොත් කියන අවුලකුත් තියනවා.
    මොනවා උනත් රජය හාල් ටිකක් අතට ගන්නකන් සතියක් දෙකක් මේ ගේම ගහන්න වෙයි වගේ ඉංදියාවේ හාල් ටික අඩුවට දාන එක තමයි මම නං හිතන්නේ හොදම වැඩේ, මොල්ලු කියට ගත්තත් මොනවා කරත් ඒ උන්ගේ සල්ලි වලින් ගත්ත උන්ගේ වී ඒකයි ඇත්ත.

  • @padmaseneviratne8380
    @padmaseneviratne8380 วันที่ผ่านมา +3

    සියලුම තැන්වල තියෙන්නේ මාෆියාව.

  • @HggdGffdd
    @HggdGffdd วันที่ผ่านมา

    😢😢😢