What is the problem with he is being a Doctor. That is his professional qualification. But some people have more than one skill they are good at. Najith is a great communicator and was a union leader who has capacity to organise the mass and communicate Most people in Sri Lanka become doctors and engineers because of the parents pressure and kids have very little say on it. But these jobs may not be the jobs they wanted to do. I can make one suggestion people who don’t like this. Just do what you good at doing rather than trying to criticise it.
Julia Gillard has never been married, Jasintha Ardent married after she retired from politics. Iceland had unmarried priminister, Finland : Sanna was unmarried but married later, Do a bit of research before you spread misinformation!
Don't expect Anura to do wonders. First thing should be to punish corrupt politicians and public servants. One thing you should understand is this person is thousand times better than Sajith and Ranil.
oba hari Dan thamai private medical colleges gana Katha karanna one,siluma comments obata virudda unath Gotatata uneth okamai,danata karala thiyenne thanathruwalata nogalapena aya ha ea aya wisinma dushitha yai.kiyapu ayaimai,namuth ownge gamanata idadhiya uthui,prjathanrawadayata anuwa
දර්ශන,ඔයා මේ විඩියෝ එකෙදි නම් හරි පටු අදහස් තිබෙන කෙනෙක් වගේ
මු VFS එකෙන් සල්ලි ගත්ත නේද? හොර තට්ටයා
මලකෙලියයි. දර්ශන හදුන්ගොඩ ඉදල තියෙන්නෙත් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක තනතුර බලාපොරොත්තුවෙන්. දැන් වැලලෙයි දවසගානෙ.
මුන් කඩෙ යන්නෙ
බලාපොරොත්තු ඉශ්ට උනේ නැ ඒක නිසා ඉන්නේ පැය 24ම බීලා
mechera kal darasena hpdai kiyapu un weraddak kiuwama dan welalanda yanne
දර්ශන ඒව බලාපොරොත්තු වෙන්නෙ නෑ
Anura witarai apita wishwsa
මහත්තයෝ ඔබතුමා කියන විදියට දොස්තරලට බැහැනේ වෙන මොකක්වත් කරන්න නලින්ද ජයතිස්ස දොස්තර කෙනෙක්මාලි මාවෙ ලේකම් විශේෂඥ වෛද්‍යවරයෙක් පිස්සෙක් වගේ කෑ ගහන්න එපා ඒ වෛද්‍යවරයා කැමති ඇති මාධ්‍යයට
මේ කියන විදිහට අනුරටත් දේශපාලනය කරන්න බෑ භෞතික විද්‍යාව ඔහුට උගන්වන තියෙන්නේ විද්‍යා ක්ෂේත්රයට සේවයක් කරන්න
මේ කියන විදිහට Dr නලින්ද ජයතිස්සට දේශපාලනය කරන්නත් බෑ.
අනුරට වැරදුන් නෑ.. ඔය ඉන්නේ ශිෂ්‍ය අරගල ක්‍රියාකාරිකයෙක්.. ඉස්සර මාධ්‍යවල නිතරම ගිය නමක්.. අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවෙක්… නිකන් ඩොක්ටර් කෙනෙක්ම නෙමෙයි… මහින්දලාගේ ආණ්ඩුව එක්ක හැප්පුන චරිතයක්…
Ow ane mun danne naha. Anthare kadawumkaru kiyanne hoda sanvidana shakthiyak tyena kenek. Mey aiya inna kale hugak satan dinagatta. Anika eka presidentge pawudgalika karya mandalaya eyata wada krnna puluwan kenek wenna ona. Anika ohu tharunayek. Maha loku Kingsley madyawediya path wela monada kare .??
අනිවාර්යයෙන් .
@@S_han1210 you are perfectly correct
අනිවාර්යයෙන්
වැරදි දේ වැරදි විදියට දැකපන් ජෙපි වහලා..
ආයි රජයේ සේවයේ චන්ද නොමැත... මහ මැතිවරනෙ බලාගමු.. බලමු කෝමද වෘත්තීය සමිති කාරයො බහුතරයක් ගන්නෙ කියලා..
දොස්තර කෙනෙක් වීමට තෝරා ගත්තේ ඔහු විසින්. ඒ වගේම එම රැකියාව වෙනස් කිරීමට ඔහුට අය්තියක් ඇත. අප එයට ගරු කලයුයි 😢😢😢
Great Journalist Darshana is . We are grateful to you Darshana for your genuine stand .සහෝදරයා ඔබගේ අනාවරණය බොහොම වැදගත් ජයවේවා
There are more suitable persons for this post. The media professionas who have taken a big risk, to pave the way to NPP victory .Please reconsider.
දර්ශන භීජයක් පැලකර මොහොතේදීම එලදාව ලැබෙන්නේ නැත .එයට යම් කාලයක් ගතවේ.එසේම මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ ගැසීම නිෂ්පලය..
මේ පටන්ගන්නේ සැලසුම් කරගෙන ඉන්න කොන්ත්‍රාත් තමයි දර්ශන. මුලින්ම සහයෝගයක් දෙන විදියට ඇවිත් අපේ ඔක්කොම අතරින් සබ්ස්ක්‍රයිබ් කරගන්නවා. ඊට පස්සේ තමන්ට කොන්ත්‍රාත් ලැබෙන විදියට ගහන්න පටන් ගන්නවා. මුදල් ලැබෙන විදියට තමයි. තවත් අය ඉන්නවා මේ වගේ
විවාහක කාන්තාවට වඩා කැප කිරීම් කරන්න හැකියාවක් තියෙනව හරිනි වාගෙ අයට.එතුමියගෙ දැනුම විශ්මිතයි.ආදරණීය හරිනි,ඔබ අපේ අගමැතීනිය.නොසැලී ඉදිරියට යමු.මහ ජනතාව වන අප ඔබ සමග සැමදාමත්....
ඔයා හරිණිව අශ්‍රෙ කරලා තියෙද ?😄😄😄
කාන්තා ශක්තිය හරිණි මහත් මිය රටක් වෙනුවෙන් හඬක් ගෙනියන්න යමක් කරන්න පුළුවන් කාන්තා ව ක් සියලු දෙනා ඇසු රු කල යුතු ම නැහැ එයාලගේ ඉදිරි.ගමන් මඟ ජනතාව ට වටහා ගන්න පුළුවන් අපි.ඇයට ශක්තිය ක් ලබා දී ය.යුතු ය🎉
ඔන්න ඉතින් පටන් ගත්තා ගහන්ඩ .ඒගොල්ලෝ මේ වැඩ පටන් ගත්ත විතරයි තාම පොඩ්ඩක් ඉවසලා ඉන්න තව සුමානයක් දෙකක්වත් යනකල්.කිසිම කෙනෙක්ට වැඩක් කරන්න දෙන්නේ නැත්තේ මේ youtube කාරයෝ. ඒගොල්ලන්ට ඕනේ සල්ලි හම්බ කරන්න.
Comments baluwa
Hedima dakka
Kiyana kena
kawadawath nathuwaath patalawanawa..
aththada kiyanne??
Ratata aadare
madyakaruwanda??
Apitath prasna?
Kiyana aya ganath..?
Nobalama yanawa mn...
Ai aththa peneddi
welaawa kanne mn?😇
Giya..
මේ යකාට පිස්සු තද වෙලා වෛද්යුරු කීයක් පාර්ලිමේන්තුව ඉන්නවද?
සත්තකින්ම..තාම ඒ මිනිස්සුන්ට හුස්ම ගන්න කාලයකුත් නෑ..ඔක්කොම එක සැරේ බලාපොරොත්තු වෙනවා...මාර මිනිස්සු ලංකාවේ ඉන්නෙ
දර්ශණ හඳුන්ගොඩ ගහන්නෙ මෙහෙම තමයි..අගය කලයුතු තැන අගයනවා..හෙලා දැකිය යුතු තැන හෙලා දකිනවමයි..මොකද එතුමා බයියෙක් වත්,ටොයියෙක් වත් බයි මාලී කෙනෙක් වත් නොවන නිසා..
හැමෝගෙම කැරැට්ටුව දර්ශණ හඳුන්ගොඩ මහත්මයා ලඟ තියෙනවා..ඕනාම එකෙක්ට ජොකා අන්ඳන්නත් හරියන්නෙ නැත්නම් ඒ අන්ඳපු ජොකා සිය දෑතින්ම ගලවන්නත් මෙතුමා දන්නවා
පොඩී කුහකගතියක් මතුවේගන එනව වගේ…..ඒ ඔයාගෙ ඇත්තම ගතියද? නැත්තං අවංකවද කියල අපිට ඉස්සරහට පෙනෙයි.ඔහොම යන්නකො……ඉස්සර ඉදංම ඔබ අපි බැලුවනෙ.☺️
එතකොට මෙච්චර කල් ලොකු පුටු දුන්නේ හිතවත් කම් වලට නෙවෙයි ද අනේ බන් රනිල්ලා මහින්ද ලා පත් විම් දෙන කොට ඔහේ කොහෙද හිටියේ
ඒ වරදම කිරීම......
ඔහු සාපේක්ෂව සුදුසුයි ..අනික් උන්ට වඩා එච්චරයි
එහෙම කරන්නද අනුරව පත්කලේ? ගොඩක් රාජ්‍ය සේවකයො මේ වෙද්දි කල කිරිලා ඉන්නෙ මේ පත්කිරීම් නිසා.. මහ මැතිවරනෙ කලින් චන්ද ගානම නම් බලාපොරොත්තු වෙන්න එපා...
@@Anurakdමේ ඔක්කොම දවස් 45...
පරන අයකරපු දේම කරන්නද අනුරව ගෙනාවෙ. ස්ටේජ් වල පට්ට ගැහුවෙ මොනාද.😊
නවසීලන්තයේ Jacinda Ardern පළමු වතාවට අගමැතිනිය උනේ , වයස අවරුදු 37දී (2017) අවිවාහක සිටියදී . මේක දැම්මේ දන ගැනීමට මිසක් , Dr හරිනිගේ අවතක්සේරු කරන්න නෙවේ .හරිනි කරෙ ගොඩක් අමාරු දේශපාලනයක් . ලංකාවට සාපේක්ෂව , මෙහෙ එහෙම නැහැ Jacinda වගේ දේශපාලනයට එන්න කැමති, උනන්දුව, දක්ෂ කම, තිනවා නම් උඩට එන්න අමාරු නැහැ .
පදනම් විරහිත චොදනාවන්.
මේ පත්වීම් වෙනස් කලයුතු නැහැ .
මෙයා පසුගිය වැඩ සටහනේ වහෙන් ඔරෝ භාෂාවෙන් සේපාල් අමරසිංහයන් ගේ "මාලිමාවට කෝටියක් "
විවේචනය කලා .
මැතිවරණ සමයේත් මෙයාගෙ වැඩ සටහන් බලන්න. ඒවායින් මාලිමාවට සහයෝගයෙන් කතා කලේ නැහැ .
මොකක්ද විකුර්තියක් වෙලා.
බලමු.
සේපාල්ගෙ මාලිමාවට කෝටියක් කියන එකනම් විවේචනය කළ යුතු එකක්. පොර ඒකේ කිව්වෙ මොනවද මාලිමාවට කෝටියක් එනවමයි, ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතය ලබාගන්න ජනාධිපති වෙනවා කිව්වා (62%පන්නනවා කිව්වා), 90% - 95%ක් දෙනා ඡන්ද දාන්න එනවා කිව්වා , ආවෙ 79%, පොරගෙ දේශපාලන දැනුම 0යි ඒ අතින්, මහපොළවේ ඡන්ද හැසිරීම ගැන මධ්‍යස්ථව හිතන්නෙ නැතුව , තමන්ගෙ පක්ෂයට පක්ෂපාතීව අදහස් ප්‍රකාශ කරලා මිනිස්සුන්ව අන්දවන එක සේපාල් කලෙ. කෝ එකක්වත් උනාද උඩ කියපුවා..
@@SanjayaSuriyaPHYSICS
සේපාල් විතරක්ම නොවේ.
කුමන පුරෝකතනයද නිවැරැදි .
මේ ප්‍රතිපලය කිසිම කෙනෙක් පුරෝකතනය කලේ නැහැ.
ඒ තමයි පුරෝකතනයක ස්වභාවය .
@@damithgunawardana2985 පුරෝකතන ළඟින් යන ඒවා වෙන්න පුළුවන්, ඒත් සේපාල් කිව්වෙ කෝටියයි කියලා . ලක්ෂ 90ක් ආවානම්, ලක්ෂ 80ක් ආවානම්, අඩුම තරමෙ ලක්ෂ 70ක් ආවානම් ඔන්න කියන්න තිබ්බා ළඟින්වත් ගියා කියලා ..
අනික වැඩිම ප්‍රතිශතයක් ලබාගෙන දිනනවා කිව්වම අඩුම තරමේ දෙවෙනියට වැඩිම ප්‍රතිශතය වත් ලබාගෙන දිනන්න එපැයි. දෙකත් නෑ තුනත් නෑ, 😂😂 අඩුම ප්‍රතිශතය තමයි ලබාගත්තේ ලංකා ඉතිහාසයේ. ඒවා පුරෝකතනද? සේපාල්ගෙ වීඩියෝ වල බලන්න මම comment කරලා ඇත. ඒවා ඔබලට පේනවද දන්නෑ හැබැයි. මොකද සේපාල් ඔහුගෙ මතයට විරුද්ධ comments hide කරනවා. මම ඒ හැමතැනදිම කිව්වා කෝටියක් එන්නෙ නෑ, 62% ප්‍රතිශතය පන්නනත් බෑ, බලමු සේපාල් 22 ඉඳලා මොනවද කියන්නෙ කියලා , කියලා . මිනිහා කිසිම ලැජ්ජාවක් නැතුව ඉන්නවා ඒත්. දේශපාලනය ගැන පොඩි හරි දැනුමක් තියනවා නම් අඩු තරමේ ලක්ෂ 70ක් වත් කියන්න පුළුවන්. ඒත් ඉන්නෙ මහෞෂධ වගේ.
අනික ඔබ කියනවා කිසිම පුරෝකතනයක් කලේ නැල්ලු වෙන කවුරුත්.. මොකද නැත්තෙ , භාරත තෙන්නකෝන් කිව්වා, තව නීතීඥයෙක් කිව්වා 42%කියලම. ඕන තරම් ළඟින් යන පුරෝකතන තිබුණා. සේපාල් කිව්වෙ පුරෝකතනයක් නෙවෙයි , එතුමගේ හීනයක්. මිනිස්සුන්ව ඇන්දිල්ලක්.
විනාඩි 14 ක් වීඩියෝ එක බැලුවා අදින්න පස්සෙ ඔබේ බයිලා අහන්නෙ නැහැ
එකෙන්ම.මේ ගෝතයා දැක්කෙත් අදයි.මම හිතුවේ අනුර දැනට ගත්තු තීරණ වල නොපෙනෙන පැත්තක් පෙන්නන පරිණත පොරක් කියලනෙ.නිකං අව්වට කරවෙලා වයසට ගිය එකෙක්නෙ
මමත් මෙයා අයින් කරා.
මේ වගේ විවුර්ත විවේචනය ඉතාමත් වැදගත් දර්ශන. අන්ධ භක්තිය අපිව කොහේවත් ගෙනියන්නේ නැහැ. Well done.. Keep it up❤
දර්ශන ,එසේ නම් අනුර සහෝදරයා physical siecnce උපාධියක් තියෙන කෙනෙක් වශයෙන් ඔහු දේශපාලන කල හැකි ද?....තවත් ගොඩාක් දේශපාලන චරිත ඇත .....
Dharshata pissue Dan .
Darasana මහත්තයෝ ඇත්ත කතාව .
මේ දැනට අවුරැදු තුන හතරකට ඉස්සර හිටපු දර්ශනද මොනවද මේ දැන් දොඩන පල් හැලි නජිත් විශ්ව විද්‍යාලයේ ඉදලම සිසු සටන් වල හිටපු දක්ෂයෙක් මැත කාලයේ යු ටියුබ් නාලිකාවල නිතර පෙනි හිටපු කෙනෙක් භාර දුන්න වැඩේ නජිත් හරියට කරාවි ඒ ගැන ජනාධිපතිටත් විශ්වාස ඇති.දර්ශන කලබල වෙන්න එපා
ඇත්තේම
හොදට වැදිලා ඉන්නේ කියලා මට විතරද පේන්නේ?
ඩොක්ටර් කෙනෙක් උනා කියලා වෙන රැකියාවක් කරන්න බැරිද
No
Baha appuhamilata oowa therenne naha kuhakaya
වෛද්‍ය වෘත්තිය ඔහුට අමතර වේලාවල්වලදී කිරීමට බාධාවක් නැත. කාර්යාල සේවය පැය 8 නම් තවත් පැය අටක් හැකි විටක වෛද්‍ය සේවය කල හැකියි . අන්තවාදී විවේචන අවශ්‍ය ද.
බීල වගේ දොඩවන්නේ...කටයි කැමරාවයි තිබුනට හිස් අදහස් වපුරනවා
මඤ්ඤං පොරක්.
අර පැත්තෙ එකෙක් වගෙයි.
ටිරාන් ගෙ කකුලක් ද ?
DRUNK💯
දර්ශන ගෙ වයර් මාරු වෙලාවගේ
දර්ශණ ඔයාගේ බොක්කේ තියන කුහක කමත් එලියට පනිනවා පේනවා.
Sirawata.hemoma kiyana widiyata karanna giyoth wena wedak karanna wenne ne😂😂
උඹලට වාසි සහගත නොවෙනවනම් කුහකයෝ නේද? මම දේශපාලනය විචාර බුද්ධියෙන් හිතන්න ඵුරුදු වුනේ මෙතුමගෙන්..දර්ශන දේශප්‍රිය නැමති මේ මාධ්‍ය වේදියාගේ වැඩසටහන් අහන්නෙ 2015 ඉඳලා .මෙතුමා දෙයක් කීවොත් කීවාම තමයි..
Meyala view ganna avashaya de karanne balana aka nethi aka ape vadal unlike karanna report karanna ahema puruduveyalla
👍❤️
මූ හෙන ගද පොරක් අප්පිරියයි
කියා ගන්න බැරි තරහවක් ,ඉරිසියාව, කුහකකම ඇස්වල ලියවිල හොදට කියවන්න
ලොකුවට හිතන්න එපා. Dr. Najith අවුරුදු 5ක් සේවය කරලා ඉගෙනගත්තු ණය ගෙවලා තියෙන්නෙ මං දැනුවත් විදිහට. මීට වඩා හොයලා බලලා කතා කරන්න.
වෛද්‍යවරු ගැන කියද්දි විතරක් හැමතිස්සෙම නිදහස් අධ්‍යාපනයේ ණය ගෙවන්න කියලා හිතෙන එක හරිම පුදුමයි. මේ රටේ පෞද්ගලික අංශයේ වැඩ කරන ඉංජිනේරුවන්, තොරතුරු තාක්ෂණ ශිල්පීන්, බැංකුකරුවන් ඇතුළු අනෙක් වෘත්තිකයන් ගැන කියද්දීවත්, පිටරට යන වෘත්තිකයන් ගැන කියද්දීවත් ඔය නිදහස් අධ්‍යාපනයේ ණය ගෙවන්න කියන කතාව මතු වෙන්නේ නෑ. වෙන එකක් තියා මේ කෑ ගහන දර්ශන පවා අවුරුදු 13ක් නිදහස් අධ්‍යාපනය ලබාගත්තා නේද? ඒක ගෙවලා ඉවරද?
මේව කුහක විවේචන
ලෝකයේ පලමු අගමැතිකම කාන්තාවක් පත් කරානම්,ලෝකයේ අගමැතිනිය ලෙස යුවතියක් පත් කිරීම ලංකාවෙ සිදූඋනා.
මට කියන්න තියෙන්නෙ එක දෙයයි.comments බලලවත් video එක අයින් කර ගන්න.
ඇයි බං එතකොට දේශපාලනය කරන්න එන උන්ට ඉහල අධ්‍යාපනයක් තිබුනාම වැරදිද? ඔය කතාව නලින්ද ජයතිස්සට කියන්නෙ නැද්ද ...ගොන් කතා කියන්න එපා දර්ශන 😂😂
ඔබ කිව්වා හරි. කුහක මිනිසුන් ( ඔබත් ඇතුළුව) පිරි සමාජයක් තමයි දැන් තියෙන්නේ. ඔබ එය සනාථ කලා.ස්තුතියි.
මේ රටේ තමා ඉගෙනගත්තු විෂයෙන් පිට රුකියාව කරන අය ඕන තරම් ඉන්නව. මේක නම් තනිකරම කුහක කම
දැන් මුට script ලියන්නේ දෙරණේ දිලිත් ද කොහෙද. සල්ලි වලට ආත්මය පාවලා දෙන්න එපා බන් .
එහෙනම් ඔයා Dr. Nalinda ගැන මොකද කියන්නේ....
කෙනෙකුට රටට වඩා හොඳ සේවාවක් කරන්න අවස්ථාවක් ලැබුණොත් වෘත්තීය එතරම් ප්‍රශ්නයක් නැහැ....
දර්ශන හදුන්ගොඩ ඔයා හිතට එකගව වැඩ සටහන් කරනව කියල මම හිතුවෙ ..ඒත් ජනාධිපතිවරනයට ටික කලකට ඉහත සිට කටමැතදොඩවන පදනම් විරහිත චෝදනා කරන හොරිකඩයෙක් බවට පත්වී ඇත්තේ ඇයි...
ඔව් ඔකා බක පණ්ඩිතයා....
නවසීලන්තයෙ ජසින්දා ආර්ඩන් අගමැතිවරිය - අගමැති උනාට පස්සෙ තමයි විවාහ වෙන්නෙ. අගමැති වෙනකොට මෙනෙවියක්.
නජිත් ඉන්දික, ළහිරු වීරසේකරට (ඇකා) පෙර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වෙලා හිටිය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හිටපු වෛද්‍ය ශිෂ්‍යයෙක්. ඒක නිසා, ඔහු ඔය සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් කිව්වාම ඇතැමුන්ගේ ඔළුවට එනවා වගේ සියුමැලි චරිතයක් නෙමෙයි. නායකත්ව හැකියාවන්වලින් පිරුණු වෛද්‍යවරයෙක්.
Aniwaryenma
Maa ekkala bohoaya kiyala thiyenawa mohu kuhakayi mudalata gijui kiyala peanawa neda
ඒ මිනිස්සු වංචා දූශණ වලට් සම්බන්ධ නැත්නම් තනතුරු දුන්නම මක් වෙනවද...? පිස්සු යක්කු
💯
කොටින්ම කියතොත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් සෑම දෙනාම තමන්ගේ වෘත්තියෙන් පිට වෙනත් වෘත්තියක් නොකළ යුතුද?
ඩ්ක්ටර් කෙනෙක් වීම. ජිවිතේ අන්සියලු දේ අත් හැරීමට හේතුවක් නොවේ
There were several MBBS doctors were representing even our parliament after independence. Also we can find Drs engaged in orher fields as well.
මෙයත් ඩබල් ගෙම් කාරයෙක් අපි නොදන්න ලයිව් 😊
දර්ශනට දොස් කියන්න බෑ . වයසට යද්දි ට්‍රැක් පනිනවා.. සොමවංශ අමරසිංහටත් පැන්නා ... අපේ ගෙවල් වලත් එහෙමයි.. එතකෙට ඒ මිනිස්සු කියන ඒවා වැඩිය ගන්න එපා ... මන් අද ඉදන් මේ සීයගේ කතා අහන එක නවත්තනවා.. උබලත් නවත්තපන්... ❤
Well said Nilantha anika oya manussaya bona nisa dan kohomath oluwa weda karanawa adui phrasal ara man para concept ekata ayithiwana ayane
දැන් පටන් ගනියි JVP වහල්ලු ටික බුරන්න..මේ තරම් කල් දර්ශන දෙයියෝ කරන හිටියේ ඕකුන්..වහල් හැත්ත 🤣🤣🤣🤣🤣🤣
@@nilanthadammika9866 agree
අනිවාර්යෙන්ම ට්‍රැක් පැනල ද? කාගෙ හරි අවශ්‍ය තාවයක් ද? මෙ පටන් ගත්තෙ
කාටද බොල ධර්ශන දෙවියෝ වගේ පෙනුණේ ..උබත් කාට හරි වහල් වෙලා ඉන්න එකෙක් නෙ comment වලට රිප්ලයි කරන්නේ .හිතේ දුකට
නිදහස් අධ්‍යාපනය හැමොටම දෙනවා. කොටසක් ඉගෙන ගන්නවා. කොටසක් බාගෙට ඉගෙනගන්නවා. තවකොටසක් පිස්සු කෙලලා රටට විනයක් වෙනවා. හැබැයි බනින්නේ ඉගෙනගත්තු අයට. දොස්තර කෙනෙක් වෙලා එකම කරන්න ඕනනම්, පාර්ලිමේන්තු යන්න වෙන්න අමු ගොන්නුන්ට විතරයි. නිතිය ඉගෙන ගත්තා නම් ඒක විතරයි. හර්ෂලා ආර්ථික විද්‍යාව කලානම්, එක විතරයි වගෙ ගොන් කතාවක් දර්ශණ.
යකෝ චේගුවේරාත් Doctor කෙනෙක් තමයි😂😂😂 නොදන්න හුයන්න වල් නොකිය ඉන්න
දර්ෂන හඳුන්ගොඩ මහතා බලාගන ඉඳලා තියෙන්නෙ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක තනතුර එයාට දෙයි කියලා වෙන්න ඇති. දැන් ඉරිසියාව දරාගන්න බෑ වගේ. අනේ මෙහෙම කුහක කමක්.
වෛද්‍යවරයෙකුට තමන් කැමති දේශපාලනයක් හෝ වෙනත් කැමති වෘත්තීයක් කිරීමට නොහැකිද..? ඒකනම් ඉතාමත්ම ගෝත්‍රික චින්තනයක් ...
සම්පූර්ණ නම සම්පත් තුයියකොන්තා මිසක් සම්පත්
තුන්කොයියා නෙමෙයි අද නම්
කසියා බෝතලයම ගහලද කොහේද
@@milindanimesh4140 අම්මපා මූ දැන් කෙලින්නෙම පිස්සු, ඕකට කියන්නෙ ඉච්ඡා භංගත්වය, මෙයාලා කෑ ගහලා තියෙන්නෙ රට හදන්න නෙවෙයි, පුටු බලාපොරොත්තුවෙන්,,,
විචාරකයො උණ පලියට හැමදේම..පිලිගන්න හැමෝම සූදානම් නෑ ..මේකත් එහෙම තමයි ..අදාළ දේවල් ගන්නව ,නැත්නම් නෑ ..
You are correct
අපි හරිම කුහකයි. කොටයක් අදින්න ආපු රනිල්ට දීපු ඉඩවත් දෙන්නේ නෑ අනුරට හුස්ම ගන්නවත්. මෙහෙම කරපං, අරම කරපං කිය කිය මේ හැම යුටුබර්ස්ලාම කච කච ගහන්න පටන් ගත්ත. 🙄 ඇළේ, දොලේ, කුබුරේ, පේමන්ට් එකේ හැදුනු අනුර ඇතුලු team එකට ඇඩ්වයිස් දෙන්න අපි කවුද? අනුරලව හදන්න ඉස්සර, අපි හැදීලා ඉමු 🙏😊
ඇත්ත... හරියට වද දෙනව...
ටිකක් ඉවසන්න ඕන...
කුහක වෙන්න එපා
දැන් කවුරුහරි කාන්තාවක් බැදලා ඩිවොස්වෙලා හිටියත් කමක්නැහැ, නමට හරි බැදලානම්, බැදලා නැත්නම් තමයිද අවුල්???? මම හිතන්නේ බැදලා දරවො ඉන්න අයට පවුල් ගැන බලන්න වගකිම් තියනවා. එවැනි වගකිම් නැති හරිනි පැය 24 ම සෙවයට කැපවෙන්න පුළුවන්. ඒක නෙන වැටුනු රටකට හොද? පරණ හණමිටි බැදලද නැද්ද නෙමෙයි නේද 😅😅😅😅😅😅😅😅😅😅😅
දැන් පටන් ගනියි JVP වහල්ලු ටික බුරන්න..මේ තරම් දර්ශන දෙයියෝ කරන හිටියේ ඕකුන්..වහල් හැත්ත 🤣🤣🤣🤣🤣🤣
වික්ටර් සහ මෙයා අතර කිසිදු වෙනසක් නැහැ කියලා තමයි මට හැගෙන්නේ 😢😢😢😢😢
What is the problem with he is being a Doctor. That is his professional qualification.
But some people have more than one skill they are good at.
Najith is a great communicator and was a union leader who has capacity to organise the mass and communicate
Most people in Sri Lanka become doctors and engineers because of the parents pressure and kids have very little say on it.
But these jobs may not be the jobs they wanted to do.
I can make one suggestion people who don’t like this. Just do what you good at doing rather than trying to criticise it.
නිදහස් අධ්‍යාපනය හැමෝටම දුන්නේ. දහදුක් විඳලා ඒකෙ ප්‍රයොජනය ගත්ත උන්ට ප්‍රණාමය 😅😅😅😅😅😅😅😅😅😅 අනිත් උන් නිදහස් අධ්‍යාපනය දුන්නත් හරියට ඉගෙනගෙන නැහැ.
ක්‍රෝධයෙන් ප්‍රකාශ නොකර පොඩ්ඩක් අවස්ථාවක් දෙන්න ඔහුටත් කරන්න.අප ඔයා හෙන වැඩිහිටි මනුස්සයෙක් නේද..ඔයිට වඩා පරිණත වෙන්න
ඒක හරි. එහෙනං ඉතිං මෙයාට විතරක් බන කියල වැඩක් නෑ ඩියර්... එදා මෙදා තුර රජයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබපු සියළුම දොස්තර වරුනට විය යුතුයි.
මූටත් එහෙනම් පිස්සු හැදුන. අපරාදෙ හොදට හිටිය මනුස්සයෙක්.
Jacinda Ardern
හරි සරලයි. දර්ශන බලන් ඉදපු post එක නජිත්ට ලැබුනා... 😂
තමුන්ගෙ ආන්ඩුවක් හදාගෙන තමුන්ට ගැලපෙන නිලදාරින් පත් කරගන්න
සුදුසුකම් ඇත්නම් ගැටළුවක් නැහැ.
නොදන්නා දේ සොයා බැලීම හොඳයි.
හැබැයි කුහක නොවී.
කුහකකම ඇවිල්ලා නේද දර්ශන? 😅😅
ඔයාට තනතුරක් දුන්නම් හරි ද?,විශය ගැන දාන්න අය කරපු වැඩ අපි දන්නවා
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය Canada වෙ නෑ. වෛද්‍ය වෘත්තිය නියාමන ඇතිව සිදුවිය යුතුයි
ඇත්ත .සල්ලි ගෙවා ඉගෙනගන්න අවස්තාව තිබූ පමනින් එය පවුද්ගලික විශ්වවිද්‍යාලයක් වෙන්නෙ නෑ . සල්ලි ගෙවන්න වුනත් ඒව පාලනය වෙන්නෙ රජය යටතේ. ඒවගෙම සාමන්‍ය ලංකාවෙ වගෙම විභාග වලින් තේරිල සුදුසුකම් ඇතුවයි යන්න පුලුවන්. නැත්නම් මේ නාකිය කියන ලෙසට සල්ලි තියේ නම් ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕන නම් ඩොක්ටොර්ල වෙන්න පුලුවන් ඒව ලෝකෙ කොහේවත් නැහැ බංගලිදේශය හා ඉන්දියාව වගේ අද්යාපනය මෙලෝ රහක් නැති රටවල හැර.සමහර අය සල්ලි ගෙවීමයි පවුද්ගලික වීමයි පටලවගෙන වගෙයි. කැනඩාවේත් විශාල විරෝධයක් තියෙනවා නේද සල්ලිවලට ඩිග්‍රී දෙන ප්‍රයිවෙට් ඉන්ස්ටිටියුට් ගැන මිනිස්සු අතර ?
මාර ගොන් කතාවක් මේක….😂😂😂😂😂😂..
මේ රටේ සල්ලි වලින් ඉගෙන ගෙන රටේ සැබෑ ප්‍රශ්නයට මුහුණ දෙන්න ශක්තියක් නැතුව සැප හොයාගෙන රටින් පලා ගිය අය වෛද්‍යවරු ගැන කතා කරන්නේ නැත්තේ ඇයි.කොයි ආකාරයකින් හරි මේ රටට සේවය කරන අයට අපවාද කිරීම සාධාරණ නෑ.
මොහු කියන විදිහට අනුර කුමාර දිසානායකත් දේශපාලනය කිරීම සදහා ගැලපෙන්නේ නැත. එයට හේතුව නම් ඔහු විද්‍යා උපාධියක් හිමි පුද්ගලයෙක් වීමයි 😂.
මෝඩ කතා නොකියා සිටිනවා නම් හොඳයි නේද
නැන්දම්මා ලේලිය ට හැම වැඩකට ම හොඳයි හොඳයි කිවුව ලු ලේලි අතාල් එක වැඩි වෙලා ලිබ්බොක්කට ගොම ගැවලු එ වගේ තමයි මෙ මාධ්‍ය කාරයෝ උන්ගේ හැම program එකටම හොඳයි හොඳයි කිවුවම මුන්ට අතාල් එක වැඩි වෙනවා
මේ මනුස්සයගේ මොලෙත් සජිත්ගේ ගාණට වැටිලද?
අදාල ඩොක්ට වගේම අපිටත් ඉගෙනගන්න සල්ලි ජනතාව දුන්න ඩොක්ට සල්ලි නාස්තික
ලේනෑ. ඒ නිසා ඔබට කැමති රැකියාවක්...
ඔබට අපි තියල තයන ගෞරවය අඩු කරගන්න එපා
දර්ශන නජිත් ගැන දන්නෑ....එතනයි අවුල
කොහොමත් කුහකයා දියවේගෙන යනවා නොපෙනේද .....මාලිමාවට ජයවේවා
Pala jeppa
වාහන ටික වෙින්දේසි කරල මහාභාන්ඩාගාරයට යොමු කල යුතුයි .
ඔයා කියන විදියට වෘත්තිකයො ටික දේශපාලනයෙන් අයින් වුනොත් අන්තීමට ඉතිරිවෙන්නෙ ජොනි, ලන්සා, කුට්ටි. ජොනීව ජනාධිපතිකරලා, කුට්ටිව අගමැති කරමු.
❤
බයවෙන්න එපා Npp එක 1 doctor ටට ඩොක්ටර්ස්ල 1000 හදයි
දැන්ම අනාවැකි කියන්න තරම් ඔබ අඳබාල නොවන්න . බන්ඩාරනායක මහතාගේ වියෝවෙන් පසු කිසිදු අත්දැකීමක් නොමැති සිරිමාවෝ මැතිනියගේ රට පාලනය කල ආකාරය සිහිපත් කරගන්න .
The entire media, including you Dharshana, is sick. That's why Anura has brought in a doctor.
දර්ශන ඔයා කියන ගොඩක් දේවල් ඇත්ත. ඒත් MBBS උපාදියක් ගත්ත පමනින් එයා ඒ ජොබ් එකේම ඉන්න ඕන කියල එකක් නම් මම පුද්ගලිකව විශ්වස කරන්නෙ නෑ. ඒක තම තමගෙ කැමැත්ත. ඔය තර්කය ගොඩක් ඒවට දාන්න පුලුවන් ඔය විදියටම.
ආ තව එකක් ඔයා රාජිතව එක්ක කරපු වැඩසටහනේදි රාජිතටත් මේ කතාව මූනටම කිව්ව නම් හරි නේද
දර්ශන මේ වීඩියෝ එකේ කමන්ට් බැලුව ගමන් මේ වීඩියෝ එක බලන නැවැත්තුවා💩💩💩
දර්ෂණ හඳුන්ගොඩ ඉක්මන් නොවී ටිකක් ඉවසා වදාරන්න. වෛද්‍ය වරයෙක් වෛද්‍ය වුර්තියේම සිටිය යුතුද?නැත. කොහේත්ම නැත. අවශ්‍යවන්නේ ඊට යොදවන අපක්ෂපාතී දායකත්වයයි.සේපාල් ගැනද භාරත ගැනද ඔබ ගැනද දීර්ඝ කාලයක් තිස්සේ අපට දැනුමක් තිබේ.එහෙත් ඔබළා සියල්ල දන්නේ යැයි නොසිතන්න.එය පට්ට මෝඩකමකි.
@@DeepalHewawasam-yb5mn ඔබ කියන දේ හරියටම හරි.100%ක්ම එකඟයි.
මොනවගේ දැණුමක් ද මූට තියෙන්නේ....😂😂
ලොකයෙ කලත් නැතත් උගත්කම සියළු සුදුසුකම් ඇති කාන්තාවක් පොතක අත්සන් කර
නැහැ කියලා අගමැතිවිමට නුසුදුසු ඇයි කියනවද? ඕවද විවෙචන?
දර්ශන සහෝදරයා ඔබ හොඳ දේවල් කථකරලා තියෙනවා. වෙනසක් වෙනුවෙන් අනුර කුමාර ජනාධිපති තුමාට ඡන්දය දුන් එහෙත් සමාජවාදියෙක් නොවන මම ඔබ ට අවවාදයක් දීමට කැමත්තෙමි. ඔබ දේවල් කීමට පෙර පළමු ඇගයීමක් කරලා පසුව කථා කරන්න. ඔබ ට පෙනෙන හැමදේම, ඔබ සිදුවීම් තේරුම් ගන්න විදියට විස්තර කරන්න ඔබට අයිතියක් තියෙනවා. එහෙත් ඒ හැමදේම හරිද වැරදිද කියලා තීරණය කරන්න ඔයට අයිතියක් නෑ. ඔබ ඔය මාධ්‍ය ප්‍රකාශක පත්වීම ගැන කථාව නීතිඥවරුන්ට කියන්නේ නැත්තේ ඇයි? ඇයි රනිල් ජනපති වගේම , තවත් බොහෝ ඇමතිවරු වුනේ නිතිඥවරු වෘත්තිකයන් . ඒ අයත් නිදහස් අධ්‍යාපනයේ න් විශ්ව විද්‍යාලවලට ඇවිත් නිතීඥවරු වූ අය. හැබැයි ඒ අය කළේ දේශපාලනය. එතකොට දොස්තරවරු ඇමතිවරු වෙලා හිටියා මතක නැද්ද? MBBS කරලා වසර ගණනාවක් දේශපාලනය කරපු අය අපි දන්නවා. ඔයා මිනිසුන්ගේ වැරදි විතරක් බලන්න එපා. ඒ අයට වැඩකරන්න දීලා, ඒ කරන විදිය මනා ඇගයීමක් කරලා පසුව කථා කළා නම් නේද හොඳ?
ඔහේ බොරු මඟුලක් නේ කියවන්නේ, ගොන් හරකෙක් නේ ඕයි තමුසේ
දර්ශන ඔයාටත් වික්ටර් අයිවන්ගෙ හැඩයයි කුහක කමයි එලෙසම පිහිටල තියෙනව 🤣🤣🤣
100%✔️👍🏻
100%
අනිවාර්යයෙන්ම
100%
💯
Julia Gillard has never been married, Jasintha Ardent married after she retired from politics. Iceland had unmarried priminister, Finland : Sanna was unmarried but married later, Do a bit of research before you spread misinformation!
Exactly correct I have been in New Zealand past 8 years you have to research before you lying.
Don't expect Anura to do wonders. First thing should be to punish corrupt politicians and public servants.
One thing you should understand is this person is thousand times better than Sajith and Ranil.
වල්පල් නැතුව කියනවද, එවැනි තනතුරට මෙනවියක් පත්කිරීම නීතිමය ගැටළුවක්ද?.
Kaanthawak pathkireemata kisima neethimaya gataluwak naha. Habai, pudgalayagey neethiyey ramuwa pitin athi sudusukam salakiya yuthui!
යුවතිය? කන්‍යාවිය වෙන්න ඕන නැද්ද? ඔයත් අනුරගෙන් ඕගැස්ම් වෙලා වගේ... හාහා...
Darshana ඔබ තුමා කැට තියලා ගනන් හැදු ජනාධිපතිවරණය ට ඉස්සෙල්ලා Ranil
දිනනවා කියලා කියපු
Pytagaras ව ගෙනල්ලා අහන්න දැන් මොකද කියන්නෙ කියලා.
Yes 👍
oba hari Dan thamai private medical colleges gana Katha karanna one,siluma comments obata virudda unath Gotatata uneth okamai,danata karala thiyenne thanathruwalata nogalapena aya ha ea aya wisinma dushitha yai.kiyapu ayaimai,namuth ownge gamanata idadhiya uthui,prjathanrawadayata anuwa
PROUD OF U SIR 👏👏👏
දොස්තර ජන්නජයසුමන , දොස්තර රමේෂ්, දොස්තර රාජිත , දොස්තර එස්. ඒ වික්‍රමසිංහ මතක ද ? මංදා
මොකො මිනිහා ඒ තනතුරු ට එන්න හිටපු කෙනෙක්ද
Kakabala වෙන්න එපා . කෙනෙක් ළඟට ගන්නේ අනුර nodaana නොවේ . වේලාවට වැඩ වෙයි. හැමතැනම waradi දකින්න එපා
එහෙමනම් නලින්ද ජයතිස්සටත් අදාලයිනේ😊
ඔබ හිතන හැමදේම ඒ විදියටම වෙන්න නම් රොබෝ කෙනෙක් තමයි ජනාදිපති කරන්න වෙන්නේ. සද්දෙන් කතා කරලා ඔයත් මාර ගොන් පාට් දාන්නේ වෙලාවකට 😂වෙලාවකට කුහක කම් එලියට පනිනවා.
මේ කතාව ඇහුවාම මට තේරුම් ගියේ මෙයාගේ හිතේ ගති ස්වාබාවය ගැන. මුන්ට වීව්ස් දෙන්න එපා . 🤣🤣🤣