දහම තුළින් ඔබ ඔබ ගැන සොයන්න |ධර්ම දේශක විශ්වබන්ඳු මහේෂ් බෝධි කොටුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • දහම තුළින් ඔබ ඔබ ගැන සොයන්න. තථාගතයන් වහන්සේ වහන්සේ ලෝකය ලෙස දේශනා කරනු ලබන්නේ මේ බඹයක් තරම් වූ ශරීරයයි. ධර්මාවබෝධය තුළින් ධර්මශ්‍රවණය ශ්‍රවණය තුළින් තමා පිළිබඳ ගවේෂණයක යෙදිය යුතුවේ. මේ බඹයක් තරම් ශරීරයේ ඇස කන නාසය දිව ශරීරය මනස යන ආයතන උපයෝගී කරගෙන සිත මනස විඤ්ඤාණය තුළින් අරමුණු ගැනීමක් සිදු කරයි.බාහිරයෙන් තමා තුළට ආයතන උපයෝගී කරගෙන ගන්නා අරමුණු මමත්වයෙන් ගැනීම තුළින්,සක්කාය දිට්ඨිය තුළින් මංඥනාවක පෘථග්ජන භාවයේ අතරමං වී ඇත.. පෘථග්ජන බවයේ අතරමංවූ සත්ත්වයාට පෘථග්ජන භාවයෙන් මිදීමට නම් සක්කාය දිට්ඨියෙන් මිදීමට නම් තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කර ගත යුතුය.
    The Tathagata is preached as the world in this body which has six feet. One should engage in an exploration of oneself through listening to the Dharma through understanding the Dharma.
    the body uses the organs of the eye, nose, tongue, body, mind, and the mind to achieve goals through consciousness. To get rid of worldliness, to get rid of sakkaya ditti, one must understand the doctrine preached by the Tathagata.

ความคิดเห็น • 9

  • @mandakini_kalhara
    @mandakini_kalhara ปีที่แล้ว +1

    🙏🙏🙏
    තෙරුවන් සරණයි!

  • @sanjeewaserasinghe7049
    @sanjeewaserasinghe7049 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @damithbodhikotuwa9263
    @damithbodhikotuwa9263 ปีที่แล้ว +2

    Nirwana awabodaya kara yana gamana shakthimath karaganeemata labadena me uthum dharma dhanaya me bhawayedima nirwana awabodayata hethu wewa 🙏🙏🙏

  • @tharangadilhani5429
    @tharangadilhani5429 ปีที่แล้ว +1

    ❤❤❤🙏🙏🙏

  • @nirmalaperera1620
    @nirmalaperera1620 5 หลายเดือนก่อน +1

    Obathuma uthum niwanin sanasewa

  • @jeewaniewalpala6109
    @jeewaniewalpala6109 ปีที่แล้ว +3

    ධර්ම දානමය කුසලය නිවන් අවබෝධය පිණිසම හේතු වේවා ! 🙏🙏🙏 🙏

  • @upulfernando6238
    @upulfernando6238 ปีที่แล้ว +2

    35 වෙනි මිනිත්තුවේ සිට සංඛාරයන් පිළිබඳ කෙරෙන පැහැදිලි විග්‍රහයක්..

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමාට අපගේ ධර්ම ඤාණය දියුණු කිරීමට අපට මෙවන් වැඩසටහන් ලබාදීම මහගු පින් කමක්

  • @mayurisithara961
    @mayurisithara961 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏