This is not magic its simple math Lets take A B C in the judge board and lets take the number as X 1. 7X ( multiply by 7) 2.7X +49 add 49 3.(7X+49)÷7 divide by 4.X+7 5.X+7-X=7 ( substract the number imagined) 6.7×18= 126 ( now we have a numeric value) 7.126+6= 132 What this guy does is byheart 132rd page few lines of all the books
බය නැතුව ස්ටෙජ් එකක් ඉස්සරහ ඔහොම කතා කරලා පොඩි හරි දෙයක් ඉදිරිපත් කරපු එක ගැම්මක් 👏
එ වැඩේ පොඩි එකෙක්ට උනත් කරන්න පුලුවන්. හැබැයි එ කොල්ලගේ ඉදිරිපත් කිරීම විශිශ්ටයි... මොකද අපී හැමදේම දන්න උන් වගේ ඉදලා පොර ටෝක් දුන්නට ඔය හැම එකාම වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා. දෙමු අපේ කොල්ලට ලයික් එකක්😎❤❤
කොල්ල මන්ඩලේම වටේ යැව්වා කියල නම් තේරුනා හාහාහාහා
පට්ට වැඩ්ඩෙක් තමා...ඔහොම රගන්නත් හැකියාවක් තියෙන්න එපැයි....🤣🤣
Fact:- umara හිතින්වත් කියෙවුවෙ නෑ.පුදුම වෙලා හිටිය මිසක්😄
Judge board එකට වඩා අපෙ comment box එකේ වැඩ්ඩො ඉන්නෝ...👍 like කරන් යන් ගැම්මට. Anyway ඉදිපත් කිරීම සිත්ගන්නාසුලුයි👌
ඔය කොල්ලා මාලීමාවේ ආදරනීය චරිතයක් ඉතාමත් බුද්ධිමතුන් පිරැන රටක් ලගදීම ජනතාවට ලැබෙනූ ඇත ඡන්දය හරියට පාවිච්චි කරන්න ❤❤
ගනන් කේස් එකක්,ආතල් එක නලලට ඇගිල්ල තිබ්බ එක😂☝
අඩෝ නෝ මේ කොල්ලා මුලු විනිශ්චය මන්ඩලේම ඇන්දුවා.මේ පුන්චි ට්‍රික් එක වත් දන්නෙ නැති උන්ව විනිශ්චය මන්ඩලේට දැම්මේ කවුද යකෝ😂😂😂
හිතපු ඉලක්කම x නම්
=x
=7x
=7x+49
=(7x+49)÷7
=x+7
=x+7-x
=7
=7*18
=126+6
=132
=😂😂😂
මේ කොල්ල ලඟට නම් යන්න එපා තියෙන රහස් ඔක්කොම දැනගනියි🤣🤣🤣🤣
😅🤣🤣🤣
Yako meka api ona ankayak hithe thiyan oka karath 132 enawa
"හරි හරි" හොඳටම බය වෙලා🤣
විනිසුරු මණ්ඩලේ හරිම දුර්වලයි.ඒ ට්‍රික් එක අල්ලගන්න කිෂූ ගෝමස් මහත්තයටවත් බැරි වුන එකට කණගාටුයි. ඒ වගේම මෙලෝ රහක් නැති නැටුම් එහෙම ඊළඟ වටේට යවනවා හොඳ ඒව කපල.නැටුම් බලනව නම් හිරු සුපර් ඩාන්සර් බලන්න ආරාධනා කරනවා හැමෝටම සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 8 සිට.
කොහොමහරි වැඩේ සුපිරි😊
Kohomada majek ... majik newei manasa diunu karagena... api eyai karaganna oni... e thanata ennai oni... sithath ekkai satana... etakutai jaya...👌👌👌👊👊👊🔥🔥🔥👑👑👑
යකෝ ඒ කොල්ලා ස්ටේජ් එකක වුඩ ඒ කරපු දේ ගැන හිතපන් .උබලා දන්නවා දන්නවා කියලා වැලලුනාට . වූ උගේ තැනට ගිහින් ඉවරයි
අපි ඔව්වා කළේ එක වසරෙදි මල්ලි😂😂
Paka තමයි 😢😢😢
උබ වැඩ්ඩෙක් වෙන්න පුලුවන් .. එන්නෙ නම් එකම උත්තරේ .. පොත් ටිකේ ඒවා පාඩම් කරන් ආවානම් හරි .. මොන උනත් එල
එක පොතයි පාඩම් කරන්නත් ඕන ,
Mona potha eida kiyala shuwar na...oya kiyana widihat poth okkoma eka wachanayak nara padam kara ganna one neda....ithin bro ekath kochchara loku wadakda ahhh ehema padam kara ganna tharam patta mitarayak wenna one
Anuththara Aa ඒකේ ඔක්කෝම පාඩම් කරන්න දෙයක් නෑ..... කොහොමත් එන්නේ 132 ඒකත් හොදට බලන්න උමාරියා කැමතියි කියන පොත් ටික අයින් කරනවා මොකද මෑන් කටපාඩම් කරගෙන ඉන්නේ ඒ පොත් තුනෙන් නොවෙන නිසා.... ඊලගට කිෂෝර් කියනවා එයා කැමති පොත මේක කියලා ඒක අහම්බෙන් වෙන්නේ බැරිවෙලාවත් එයා අනිත් පොත ඉල්ලුවනම් ඒ පොත එයාට දීලා කියනවා මෙන්න ඉතිරි පොත ගන්න මැඩම් මේක අරගෙන අර අංකය තියෙන පිටුව බලන්න කියලා ඒකම කියවනවා.... මේවා හොදයි මුන්ට වැඩක් කරනකොට මහදැනමුත්තගේ වගේ දේවල් නැතිව ටිකක් තාත්වික දේවල් ඉදිරිපත් කරන්න ඕනි..... ඒකටම හරියන විනිශ්චය මණ්ඩලය.... TH-cam එකේ තියෙනවා වැඩසටහන් දැක්කම හිතෙනවා මිනිස්සුමද මේවා කරන්නේ කියලා..... ඒකටත් හරියන්න අපේ උන් බරිනම් නිකන් ඉන්න ඕනි මෝඩ චූන් නොදී.......
කොල්ලා දස්සයා.. විනිශ්චයමණ්ඩලේ සැට් එක පිටින් ඇන්දුවා නේද? 😂 චූට්ටක් හිතුවා නම් සීන් එක මාට්ටු කරගන්ට තිබ්බා නේ?
කොල්ලෝ සුපිරි .. කොහොම කරත්
සුපිරි?
Great stay blessed
අපේ මල්ලිත් කරයි ඕක👍👍👍
@Mr Guide gana hadala balannako thereyi
අපේ මල්ලි කරයි ඕක.කිවුවට කරන්න ගියාමනෙ පුක මූට්ටු වෙන්නෙ
Ahenam tho larahanko😂
😮😮😮😮😮😮😮😮maru. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අය්යෝ ඕක මනස කියවීමක් නෙමෙය් බන්.ඔය අපි 6වසරෙදි කරපු සිගිති මැජික් එකක් බන්.
yes
Ow
කොහොමද කරෙ බන්
😂🔫
Kohomada karannee 🥺
මෙච්චර චූටි දේවල් කරල මේ විනිශ්ච මණ්ඩලය පුදුම කරන්න පුළුවන් නම් මමත් යනවා මේ තරගයට. අපි හිතුවට වඩා තරගය හරිම ලේසියි නේ 😂😂
Oya dannawada eka karapu widiha
ඉතින් යන්න තිබ්බනේ මේකේ කොට කොට ඉන් නැතුව
ඉතින් පලයන්කො මෙතන කියවන්නෙ නැතුව 😂😂😂
මෙය ඕනෑ ම කෙනෙකුට කරන්න පුළුවන් ඔබ කුමන අංකයක් සිතා ඉහත ක්‍රමයට අනුව සුළු කරගෙන යන විට අවසානයේ එකම පිළිතුර ලැබේ එනම් 132 ඉතින් ඔය අංකය තියන පිටුව පාඩම් කරගත්තා නම් හරි. ඔතන තියන පොත් 4 රේම 132 ට වඩා පිටු තියනවා ඊට වඩා අඩු පිටු තියන පොතක් නෑ . මේ මනුසයා මෙතන ඉදිපත් වෙන එක එනම් සහභාගිත්වය අගය කරනවා. විනිශ්‍ය මණ්ඩලය නොමග ගිය එක ගැන හිතන්න තියෙනේ . තර්කයක් නෑ .... සුදුසු කෙනාට සුදුසු දේ ලැබෙන්නේ නෑ .......
මට හිතෙන දේ මම කීවේ.👆🌟
නදීෂා madam හිතන number එක මෙයාම කියලා අයින් කරවනවා. ඉතුරු ඔක්කොම caculation ටික කරන්නෙත් මෙයාට ඔනි විදියට. 49 ක් එකතු කරන්න කියනව ඒක 7න් බෙදෙන නිසා 😂. අන්තිමට එන්නෙ 126 කියලත් , එකට 6ක් එකතු කරාම 132 එන බවත් කොල්ල කලින්ම දන්නව.😂. පොත් 5 , 6 ක 132 පිටුවෙ මුල් වාක්‍ය ටික මතක තියගන්න එක talent එකක්ද? 🤔 ඇත්තටම මෙහෙම ගියොත් ලංකාව අයින් වෙයි වගේ ලෝක සිතියමෙන් . 😣
Sirawatama
මොන අන්කෙ හිතාගත්තත් ඌ කියන විදියට කරහම උත්තරේ 132 තමා..පොත් පහක ඒ පිටුවෙ තියෙන පලවෙනි චේදෙ මතක තියන් කියාගන්න එක විතරයි උට කරන්න තියෙන්නෙ
පොත් පහෙන් අවශ්‍ය පොත එක්කෝ තෝරපු 3 නැත්නම් ඉතුරු 2. ගන්න ඕන ගොඩ එයාමනේ කියන්නේ
අනිව😂
Sirama kathawa bn.. kattiya puduma wena tharam
Patta kollekne uwaaau.👍👍👍👍✌✌✌
ප්‍රතිලෝම ගනිත කර්මය....😂😂😂😂😂🐕
අඩී....❤️ හැබැයි ගන්න කෙල්ලටනන් ඩබල් ගේම් නම් ජීවිතේට ගහන්න හම්බ වෙන්නෑ💔😂😂😂👣
ගොන්නු 5 දෙනෙක්, මොනවාද කරන්නෙ , 132 පිටුවෙ හැම එකම කට පාඩම් කරන් ඇවිත්
සිරාවට බං , ඇඟිලි 2 තිබ්බා විතරයි මුට ටොයිං වෙලා 😂
Poth 5ma ewada 😂😂😂
sapumal.. පොත් 5 ම ඒවා නෙමෙයි ඌට ඕන පොත ඌ තොර ගත්තෙ. හොදට වීඩියෝ එක බලන්න. ඕවා අපි පුන්චි කාලෙ කරා. පොත් 5ම 132 පිටුවෙ මුල් කොටස කට පාඩම් කරගෙන අවාත් මෝඩයෝ රැවටෙනව
@@apple24tl 😘
Hri den ubalat puluwn oy poth 5m 132 pituwa kat padm krl hodt mathk thiyn idala oka kraddi mathaken kiyanna kohom hri ohu idiripth wel ehem kra e gena sthutu wenna😁
අරූ කිය්නවා මැද හරියෙදී මුලින් හිත ගනිපු එක අඩු කරන්න කියලා.එතකොට හිතා ගනිපු නුම්බර් එක වැඩක් නෑ.ඌට ඕන එක එන්නේ.😂😂😂
තවත් දෙයක් තියෙනව bro. හැම පොතකම 132 පිටුව ඒක නෙවෙයි. ඉස්සරවෙලා එයා කියන්නෙ කැමති පොත් තුනක් කියන්න කියලා. බැරි වෙලා මේ physics පොත එතන තිබුනනම් එයා ගන්න කියන්නෙ ඒ පොත් තුන. පස්සෙ ඒකෙන් එකක් කියන්න කියනවා. ඒ කියන පොත physics පොත වුනානම් ඒක පෙරලන්න කියනවා. නැත්තන් අනිත් පොත් ඩෙක ගන්න කියනවා. කොහොම හරි physics පොත එන විදිහටයි එයා කියන්නෙ
100% agree
Poth 5k neme. Eka pothai kolla padam karan inne.
Judge board eke inne GON GAS
කෙල්ල තොරගෙන ඉන්නෙ පොත් පහයි.ඒ හැම පොතකම තමන් හදාගන්න පිටුව මු කටපාඩම් කරල.පොඩි ටික් එකක් තියෙන්නෙ....විනිසුරු මඩුල්ල දුර්වලයි...මේ මේ අපි පොඩි කාලේ කරපුව...
nah bn u padam karana potha witharai u balanne ethakan eken thoranna kiyanawa u onna ekai aththa 😂
ne bn.. uta hama pothakama 132 pituwa padam .. uba oy gana hadala balapankoo.. ooma haduwath enne 132ma thamaa ban.. uu maha hora gediyek bn..
Et ane kohmad a page eka hariytma eya kiynne
කොල්ලගේ වැඩේ හොදටම හොදයි. එත් ඕක අපි කලේ 8 වසරේ ඉන්න කාලේ. විනිසුරුවන් අනිත් අයගේ දේවල් හොයල බලන එකේ ඇයි දන්නේ නැ ඔය වගේ පොඩි දෙයක්වත් හොයාගන්න බැරි උනේ.
Wooowwwww super 👌❤️💥
මොලේ තියෙන විනිශ්චය මන්ඩලයක් යැව්වනම් හරි
ලංකාවෙ ඉන්නෙ තියෙන දක්ශතාවයට අගයක් දෙන්න පුලුවන් උන් නෙමේ...
ඒකටත් කතා හදන අමුතු මිනිස්සු වර්ගයක්....
මෙතන බයිලා Comment දාලා ඉන්න එකෙක්වත් දන්නෙත් නෑනෙ මොකක්ද කරේ කියලා.....
එහෙම වෙලා ඒ මනුස්සයට බනිනවා.......
ලැජ්ජයි............😡😡
Super ♥️♥️♥️
Wow...ela kollo ......superb👍
👌 නියමයි
niyamai.godbless
සිරාවට එක සුපිරි..එත් අපි මොන ඉලක්කම හිතුවත් මේයා මේ කියන විදියට කරාම කොම උනාත් අන්තිමට එන්නෙ 132 තමයි...ඉතින් එතන තියන ඔක්කොම පොත් වල 132 පිටුවේ තින පලවෙනි paragraph එක පාඩම් කරගන්නවා
මනස කියවනවා කියන්නෙ මේ වගෙ විහිළු නොවෙයි
සුපිරි හොඩෙ ඔබෙ හැකියාව
කවුරැ මොන ටෝක දැම්මත්...ඌ සුපිරියි..❤
යකො 😂😂😂😂 ඔව බම් අර බාලන්සෙ යන උන්ට කරපල්ලා යකො
ලෝකෙම දන්න ඇස්බැන්දුම මේ විනිශ්චය මණ්ඩලය දන්නෙ නැද්ද බන්.🤣🤣🤣🤣
ඇයි කොහොමද කරන්නෙ
@@skipper2594 මෙයාල මොන සංකයාව හිතා ගත්තත් එකතු කරල අඩු කරල බෙදල එන්නෙ අවසානෙට මේ පිටුවෙ සංකයාව.ඉතිම් මේ පොත් හැම එකකම මේ පිටුව පාඩම් කරගෙන ඉන්නෙ මෙයා
@@skipper2594 බොරුනම් මෙයා කියන විදියට ඕනම ගානක් හදල බලන්න 132උත්තරේට එන්නෙ.හැම පොතකම132පිටුව පාඩම් කරගෙන එනව.
තෑන්ක්ස් .කියල දුන්නට🙂💥
@@skipper2594 😍😘
නියමයි කොල්ලෝ
Meka fake
මේක ලේසි තමන් කැමති පොත ඉතුරු කරගන්න ඕන අනිත් කට්ටිය කැමති පොත් වල තමන් පුරුදු උන පොත නැත්තන් එයාල කැමති නති අපි පුරුදු උන පොත අරගන්න ඕන
කොල්ලගෙ ඉදිරිපත් කිරීම හොදයි.. නමුත්, විනිශ්චයකාරවරුන් ඔයිට වඩා හිතුවනම් හොදයි. මොකද ඒක පොඩි දෙයක්.
Crickets
ගමෙ කොල්ලෙක්
රූකාන්ත හිටියනම් පොඩ්ඩක් වෙනස් වෙන්න තිබුනා නෙද බන්
ඔව් අනිවාර්යයෙන්
ඒ කොහොමද ඔයි ඒ
!!! SUPERE ❤GODAK 🤲🙏💕❤️👍
Good..,. apple 🍎 ganawa matath denna
talent තියෙන අය තොරන්න කලින් itn ඒකට තිබුණේ හොඳ හැකියාව තියෙන විනිශ්චය මණ්ඩලයක් තොර ගන්න ඒක. ඇත්තටම
ලංකාවේ දැනුමක් තියෙන අය ඇත්තේ ම නැද්ද. මේ විනිශ්චය මණ්ඩලය හින්දා හැකියාව තියෙන අය ඒලියට යනවා. මේ තරග විනිශ්චය කිසිමට කිසිම සුදුසු කමක් මේ විනිශ්චය මණ්ඩලය තුළ නෑ.
peter vexxx neda me😂😂
අම්මෝ 🤣🤣🤣 ඒක මාර මැජික්
This is not magic its simple math
Lets take A B C in the judge board and lets take the number as X
1. 7X ( multiply by 7)
2.7X +49 add 49
3.(7X+49)÷7 divide by
4.X+7
5.X+7-X=7 ( substract the number imagined)
6.7×18= 126 ( now we have a numeric value)
7.126+6= 132
What this guy does is byheart 132rd page few lines of all the books
Yup, අපරාදේ those judges should've known this b4 and stop this stupid joke
කොල්ලා හොදයි ..ඌ හොදට රවට්ටන්න දන්නවා.. විනිශ්චමණ්ඩලය හෙන ගොන්.. ඕකේ මොන අන්කයක් හිතා ගත්තත් එන්නෙ අන්තිමට එකම උත්තරයනේ.. මෙලෝ වැඩක් නෑ .. දෙයක් කරනවා නම් ඇත්තටම හොද දෙයක් කරානම් තමා හොද ... 😐😐😐
Wow 👌
Wow...❤️
Excellent
යකෝ මේවට මැජික් කියනවනම් මැජික් වලට මොනද කියන්නෙ පජාති වැඩ කරන්න එපා බිජ්ජෝ...
great job
This is not magic, just a simple math trick and he memorized the relevant page of all books
Meke comment dana ewun patta weddo balanakota.mama okkotama issella eka balanawa
Kolla weddek, winishya mandale schoole nogiyapu harak tikak
මේවගේ ඒවට අහු වෙන අයත් ඉන්නවද
ඔය ලොජික් එකට අනුව හැම වෙලාවෙම එන්නේ එකම රිසාල්ට් එකක්. පොත් පහෙන් ඒ අදාල පිටුවෙ ජේදටික කටපාඩම් කරගන්න විතරයි තියෙන්නෙ. ජජ් බෝඩ් එක මීට වඩා බුද්ධිමත් වෙන්න ඕන කියන එකයි මගේ අදහස. මේ අය එක එක පැතිවලට දක්ශ උනාට කාටවත් මැත්ස් වල පොඩ්ඩක් වත් අතගෑවිලා නෑ වගේ හිතෙන්නේ මටනම්. එහෙම උනානම් මේ මලයා දැනටමත් ගෙදර. කොල්ලා වැඩ්ඩා එක එක කෙනාගේ ෆෝන් වල කැල් එකට මාරු වෙවී ඒ අයගේ බ්‍රේන් එක කැලෙකට ෆෝකස් කරන එකට. එයා තනිකරම එතනින් ගේම ගහන්නේ ලොජික් එකෙන් ඒවුනාට කට්ටියට ෆෝකස් වෙන්නේ කැල් එක. අනික කොහොමද කොල්ලගේ ඇක්ටින් පාර හිත කියවනවා වගේ කරන. 😂😂😂
වැඩිපුරම රවට්ටන්නෙ අර පොත් සීන් එකෙන් මොනව කරල හරි උ ගන්නෙ ඌට ඕන පොත...
D.A.C Nupun ..munva hagurankethata genalla adum galola pare aviddalla....pisso vage pisso vage
sirama bn.nadeeshalanm kamak ne kiyahnko.ara inna pirimi porath ahu unane.sht yakooo
ඊයාහ් මොනාද අප්පා මේ 😂😂 මේ පොඩි එකා කපටිකමක් කරන්නෙ කියලා මේ මිනිස්සුන්ට තේරෙන්නෙ නැත්තෙ ඇයි 😂🤣🙏
පට්ට
කොල්ලා මහන්සි වෙලා අපි පාසල් කාලේ කරපු ගණිත මැජික් එක update කරලා..ඒත් ඕකට දීපු comment එක වැඩියි..ඔයිට වඩා දක්ෂ card tricks තිබ්බා..උන්ව trick අහු වුනා කියලා හැලුවා..
Edakuda hoynnethuwa e lamyge dakshathawaya agaynna❤❤❤
Comments balanna awe 😁🤭
super talent.
yikak
Tlu..lp..mmmmkhuiitiuilmnuPiupop
.lp mllila oni ibo.llkiPiupo
විනිශ්චය මණ්ඩලය ගැන ලැජ්ජයි.mewa magicda
Lajjai jajbord eka gna
Nadishava gaththata vada hodai ban wellavaththe reta pare inna wesa geniyek vinishshayata genavanam
@@SinhalaGeek17 h
@@SinhalaGeek17 sadakamarae
@@SinhalaGeek17 uapala
මූ සිරසටත් ඇවිල්ල හිටියෙ 😅
අඩේ 😲🥴ඒක මාරයිනෙ
Budu ammooo
Adoo eka fatta ♥️
patta ?? , redda thamai . Gon haththa
Thilina Manamendra ane uba hukapan ponnayaaa
@@praveenabishek2017 monawada huththo meke patta
මේක හරි සරලයි.
අපේ පීතර් අයියා..
එක පාරක් කියනවා 7 න් වැඩි කරන්න කියලා අනිත් කෙනාට කියන්ව 7න් බෙදන්න කියලා..මොලෙ කල්පනා කරා නම් ඕක ඕනිම කෙනෙක්ට කරන්න පුලුවන්..එයා එකතු කරන්න කියන අගයත් එක්ක ත්ම ඒක වෙනස් වෙන්නෙ..එක දෙයක් ඇති..එයාට ඔය තියෙන පොත් 5 හැම එකකම 1 පිටුව ගානේ පාඩම් ඇති...ඕවා magic නෙවෙයි
Ehemath puluwanda bn poth pahak hariyatama ona thenakin mathaka thiyaganna
😂😂😂
අපි පොඩිකාලෙ කරපු සෙල්ලමක්.😅😅
කොහොමද කරන්නෙ
මේ වගේ මෝඩ විනිසුරු වරු....මොන ගාන හිතාගත්තත් උත්තරය 132 එන්නෙ පොත් පහේම 132 පිටුවෙ මුල් චේදය පාඩම් කරන එක ලොකු දෙයක්ද ?
පොත් 5හේම පාඩම් කරන්න ඕනී නැ.
එහෙම එන්නෙ කොහොමද
@@block9092 balannko ona ganak aragena kiyna widihta krla 132 enne
Supiri bro
Saman Bandara 😂😂😂
1x7=7
7+49=56
56%7=8
8-1=7
7x18=126
126+6=132
😂😂😂😂 eke idan 9 yata oya ganan tika kohen gattath Uttare 132 😂😂
ඕකෙ මැජික් නෙවේ මුලිං තියෙනෙ පොඩි ටෙක්නික් එකක්.මගදි තමං මොන ඉලක්කමක් හිතේ තියාගත්තහ් එන්නෙ එකම ගාන.එතන ඉදං මූ හදාගෙන ගිහිං පොතේ ඒ පිටුව පාඩම් කරගෙන ඇවිල්ල කියවනව.මේවා ජාත්‍යන්තරයට ගියොත් එහෙම දෙය්යන්ගෙම පිහිටය්🤣🤣
Math tricks 😂
අපි තමයි හොදටම කර්ව්
2023 balana mama 😹
විනිශ්චය මණ්ඩලට ඔයිට වඩා හිතන්න තිබ්බා... 😉
Paboda senavirathne lassanata inna kamathi iganaganna kamathi nam mawa subscribe karanna yalu🌹😘😘 th-cam.com/video/IWoeNNmkLYk/w-d-xo.html
Ammooo marai pudumai.. aswalata kadulu awa bro.... adambarai....
Patta ගොන් Judge Board ekak.. 😂😂😂
මූලීක ගනිත කර්ම තමා ඉතින් ඔනේ.ඔක තෙරුම් ගන්න.ඔයාලගේ birthday එක හරියටම කියන video එකක් තිනෝ.SL idea කියන you tube chanel එකේ.ඒ වගේ video ගොඩක් තියේ එක් එක youtube chanel වල
බේසික් ට්‍රික් එකක් 😂😂😂
යකො මාත් කරන්නම්😌✋ඔකනම්
Supiri kollo
Waw...nice broo
මෝඩ විසුරුවෝ.කොල්ලා එලටම දුන්නා
zoro
zoom
ඔකේ seen එක තමා අපි ඔනාම number එකක් හිතාගෙන , ඔක කියන විදිහට කර ගෙන යනකොට 7 න් බෙදලා මුල් number එකෙන් අඩු කරන්න කියනකොට උතරෙ එන්නෙ 7 ( 7 වඩි කරලා ආයි 7 න් බෙදනකොට එන්නෙ මුල් number එකමයි, එක්ව්න් ආයි මුල් number එක අඩු කරාම එකේ බලපැමත් ණ ) 😂, අපි හිතපු අන්කේ කැපිලා යනවා එතනදි , එතුරු තික කරන්නේ කටියව තව තිකක් වටෙ ගිනියන්න 😂😂. ඔය කියන ක්‍රමයට ඔක්කොම 132 තමා එන්නෙ
Wow 😯
😆😅😂🤣😭 කොහොමද සැප
Wow niyamaine
It,s a. Wonderfulness. Thing
😂😂😂දන්නෝ දනිති..😃😁
Hansi Promodi aniwaren vinishtayata kalin api dannawa
hansi oya හැමතැනම innwne😂
Dhanushka Deshapriya aii ane ehema kiyanne
Hansi Promodi lassanata inna iganaganna kamathi nam mawa subscribe karanna yalu😘 th-cam.com/video/IWoeNNmkLYk/w-d-xo.html