ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමත් මුල සිටමමේ දුවගෙ වැඩ සටහන් බලල තියෙනව.ඇත්තටම හරිම සතුටුයි.ඉදිරි අනාගත බලාපොරොත්තු සපල වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා🌹🌹🌹🌹🌹කියල ප්‍රාර්ථනා කරන්නම් බුදු සරනයි ඔබ ට 🌺🌺🌺.im from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺
තෙරුවන් සරණයි දුවේ ඔයා වගේ කෙනෙකුට කවුද පුතේ ආශිර්වාද නොකරන්නෙ සොබාදහම පවා ඔබට ආශිර්වාද කරනවා ඉදිරියටම යන්න ජයෙන් ජය වේවා
නෙතට කදුලු එක්කලා...පුතෙ..ඔයානම් හයිය හිතක් තියන දක්ස දරුවෙක්❤️ අඩු පාඩු ..ගනන් ගන්නෙ නැතුව..උසස් ලෙස ඉගනීම..හැමෝටම..ආදර්සයක් ..🙏 දුවේ..🌹🌹
අපේ අල්ලපු ඉස්කොලෙ සහොදරියක් ලොකු ආඩම්බරයක් ඔයා රටටම ☝❤️
ධර්මපාලෙ ද.... ❤️💯🙏
@@Gayansampath123 ඔව්
බුදුසරණයි පුතේ. ජීවිතය ජයගන්න ඔයාට ඉදිරියටත් පුළුවනි පුතේ. ඔයාට සම්බුදු සරණයි!!!🌹
මට මතකයි මෙයා සාමාන්යපෙලත් හොදට සමත් උනා
Hj
අත් ✋ පා අඩුවක් නැති දරුවන්ට ඇය ලබාදුන් පනිවිඩය ඉතාමත් මසුරං වටිනවා ✔
Really happy and proud of you sister
මගේ පාසල් මෑණියන්ගෙ ආඩම්බර දියණියක්...❤️💯💯❤️❤️❤️🙏
බුදු සරනයි මැනික ජාතියේ හැම දරැවෙකුටම ආදර්සමත් පුතේඹයා තෙරැවන් සරනයි පරිස්සමෙන්🌷🌷🌷🌷🌷👍👍👍👍👍
Congratulations akka හොද උත්සහයක් 👍❤ හොද ආදර්ශයක් ගත්තා
විශිෂ්ඨයි. සියලුදෙනා හට ඉතා හොද ආදර්ශයක් ලබා දෙමින් කටයුතු කල ඔබට අපගේ අවංක සුභ පැතුම්. ඉදිරියේදීත් සියලු බාධක ජය ගනිමින් විශිෂ්ඨත්වය වෙත ලගා වන්නට ඔබට හැකි වේවා.
මේ අක්කා හරේන්ද්‍ර ජයලාල් චැනල් එකේ ඉන්ටවිව් එකකටත් සම්බන්ධ උනා නේද .. Good luck akke ❤️
තෙරුවන් සරණයි! ඔබ ගේ දෑත දෙව්සුව-දේශයත් විශ්වයේ තිබෙන්නා සියලුම ශක්තීන් අවධිවේවා"තෙරුවන් බලයෙන් අහිමි වූ දෑත ඔබට හිමිවේවා-!හිමිවේවා-! ! !
ඔබට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා නංගී... බුදුසරණයි! දෙවිපිහිටයි! දීර්ඝායු ලැබේවා!
රටටම ලොකු ආඩම්බරයක් නන්ගී තවත් ඉදිරියට යන්න දයිරිය සක්තිය ලබේවා ❤️
තෙරුවන් සරණයි මැණික
God blessed you duwa.🙏🙏🙏❤
God bless you ❤❤
An inspirational young girl who reminds us how fortunate we are with two arms.
තෙරුවන් සරනයි දුවට .සියලුම බලාපොරොත්තු ඉටුවේවා
Budusaranai putha
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
Taruwan saranai doni
සෞදි සිට බුදු සරණයි දුවේ 🙏🏼❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕
තෙරුවන් සරණයි දියනිය ..💟💟💟💟💟💟💝💝💝💝
Budusaranai nangi... Oyaa ratata loku adambarayak. 🙏🏻
God bless you always 🙏
Congratulations duwa..! God bless you..! ❤
තෙරැවන් සරණයි .සුබම සුබ අනාගතයක් වේවා දුවේ ඔයාට 🌹🌹🌹
තෙරුවන් සරණයි 😘😘😘😘😘💕💕♥️♥️💚💚💙💙🙏🙏🙏🙏🙏🙏
ආදරනීය පුංචි දුවේ,ජීවිතයේ කඩඉම් බොහෝ.සාර්තකව ජයගන්න,වාසනාව,ධෛර්යය ඇතිඔයාට සසරම ජයගන්න...හැකිතාක් බුදු දහමින්.පෝෂණය වෙන්න රත්තරං පැටියෝ,මේ කයේ යම් අඩුවක් වුනත් ,ඔයා ඒ සියල්ල කර්මයට භාර නොදී අභියෝග්මතාව ජය.ගනිමින් ඉන්නවා.. බියකරු සසරින් මිදී ධර්මාබෝධය කර.නිවනින්.සැනසෙන්න .....🙏💎🙏මේ දිවියත්,සසරත් ජයගෙන .ධර්මාබෝධයෙන් නිවනින් සැනසෙන්න ඇවසි කළණ මිතුරන් ගේ සහය ඔබට ලැබේවා.!තෙරුවන් සරණයි!🙏සියලු දෙවි රැක වරණයි!🙏💎❤
අනාගතය සරැවේවා 😍😍❤❤
I admire your courage dear daughter. You have done wonders. Keep it up. Budusaranai.
දුවේ. ඔබට. ඉදිරියට ත්. ජය. ගැනීමට. වාසනාව. ලැබේවා 👍👍👍
බුදු සරණයි දුවේ ඔයාට !!!!!
බුදුසරනයි පුතේ 😭💖💖💖💖💖💖💖💖
Anee ,congratulations 💟🌺🌟❤️🔥
තෙරැවන් .සරණයි .පුතේ .ඉදිරියට ම.යන්න .ලැබේවා .😍🤩❤❤❤❤❤❤❤❤❤❤
Theruwan saranai
ඔබට තව තවත් සක්තිය දයිරිය ලැබෙවා බුදු සරණයි දෙවි පිහිටයි ඔබ දිරිමත් ජයවෙවා
Budusaranai devi pihitai oyaata duwe jayawewa
අනෙ පුතෙ ඔයාගෙ හෑම බලාපොරොත්තුවක්ම ඉස්ට වෙන්න සක්තිය ලැබේවා බුදුසරනයි
Congratulations
God bless you 💖 🙏
Budu saranai phuthe oyata obe bala phorothu etu wewa
Theruwan saranai nagiya oyata❤❤❤❤
Budu saranai.
බුදුසරණයි..... දුවේ.....
ජෙසු පිහිටයි දුව ඔයාට ලස්සන අනාගතයක්
God bless you
My congratulations duwa.allha bless you all days
Budusaranai duvata😘❤❤❤
congrats akki
බුදු සරණයි ඔයාට 🙏❤
පුතා .ඔයාට .සම්මා සම්බුද්ධ .සරන .පතමි 😍😍💪👍👌🙏❤️❤️
You are an Iron lady and may the Triple gem bless you to achieve your goals. Congratulations on your great achievement precious Rose of Sri-lanka.
Congratulations God Bless You
Akke oyata budu saranai🌷
ඔයාට තව තවත් ශක්තිය ලැබේවා.....
Budu saranai obata duwe
Theruwan saranai Obata
තෙරැවන්..සරනයි.දෙව්පිහිටයි
Perfect ♥️♥️♥️♥️
God bless you daughter
congratulations 💝
🙏🙏❤️❤️ජයවේවා 🌹🌹🌹🌹😘😘😘😘🇱🇰🇱🇰🇱🇰❤️❤️🙏🙏🙏🏆🏆🏆👏👏
Budu saranai obata jayen jayamawewaa
Good luck your future 👍
Theruwan සරණයි
jayen..jayama.wewa.menika.budu saranai
Budu saranai duwe ❤️❤️❤️
Congratulations DUWA 🌷🌼🌻🌺💙❤🌹💪💪💪💪God bless you 🙏🙏🙏🙏
බුදු සරණයි .....
God's bless you 🙏🙏🙏🙏🙏
Proud about you Duwa..🙏🙏🙏👍
Ane duwe obe jeewitha igalama thanata yanna mage parathanawa akata shakthi labawa duwe 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oyata budu saranai nangi
proud ❤️
Theruwansaranai duwata......
magen suba pathum b s jayawewa
mama oyata suba pathanava du va god bless you mamath oya samaga ennava duva
Anagathaya sarwaparakarayenma yahapathakma wewa duu 💐💐💐💐
Miss mama( 2001)Thushari.mathakada dan ne.mata mathakai duwawa.godak sathuthue.miss saha sir gena.oyalage kepa kirima api dekka.subapathanawa.doonita.
ලෝකයටම ආදර්ශයක්👑👑👑💐❤😍
Oyage danathmaka chinthana wada satahan kohomada sambanda wenne api
Budu saranai menika
බුදු සරනයි පුතේ
තෙරුවන් සරණයි
Jayawewa puthata jayawewa theruwansaranai
Congratulations daughter
මෙි දිරියදරැවට සුබ පතමි! ඒත් සබර ලමා නිවාස දරැවන් ගේ අධ්‍යාපනය බිද දමන නිලධාරින් වෛරයෙන් කටයුත, කිරිම දුකකි.විදුලිය අැන සිටි විට වත,ර ටික ලබා ගන්න කුමයක් නැ. ඉංදන ටිකක් මාස5කින්නැ. මෙවර o ලෙවල් විබාගයට යන ලමයි පාසැලෙන් ගලවා වෙනත් තැන්වලට යවා මාස ගනන්පාසැලක් ලබා නොදෙන උගත් නිලධාරින් ලමයින්ගේචිතිත ධෛර්ය බිද දැමිම ශෝචනියයි. රටෙි අධිකාරි එමටයි.දැරැවන්ගෙි දුක තෙරැමි ගතහැකි මවි සෙනහස ලබා අැත විවාහක නිලධාරින් පත්කිරිම අනිවාර්ය කල යුත,ය. අවිවාහක නිලධාරින් ගේ දයාව කරැනාවඅල්පය.අාදරය නෙහදුනයි.මෙය සබරගමු සත්‍ය සිදුවිමක් ත,ලින් සටහන් තබමා.
මෙහෙමයි ඉතින් ලංකාවෙ පැය 24 ම කරන්ට් නෑ නෙ නෙ ම්‍ර් නෙ.කරන්ට් නෑ කිය කිය post දාන වෙලෙ පාඩම් කරන්න තිබ්බානෙ,ඕන කමක් ඇති කෙන,කරනවා
😍😍❤️❤️wow😍❤️
ඔයාට බුදු සරණයි නංගි
බුදු සරණයි දුවේ
Oyata.budusaranai.manika.❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
Wishwaye asirwadaya nirathuruwama labuna es daruwata .api wiwayata sthuthi kramu .daiwaye sardame adirwadaya anagatha balaboroththu etuwewa !!!
Budusaranai.............!!!!!!!!!!!!!
Honda Diriya Diyaniyak, Duve obata idiriyatath siyaluma wadakatayutu kara ganimata,Siyalu Deviyange Asirvada labeva,Jesu pihitai🙏🙏🌹
Mama me duwage palaweni vidiyo eke idalama ada wenakan balanawa mata godak adambbarai manika thawa idiriyatama yanna labewa hatarawaram deviyange pihitai arakshawai manika
Budu.saranayai menika
Adaraneeya diyaniya obata buďusarana dewi pihita nirathuruwa labewa
jawewa duwa
මමත් මුල සිටමමේ දුවගෙ වැඩ සටහන් බලල තියෙනව.ඇත්තටම හරිම සතුටුයි.ඉදිරි අනාගත බලාපොරොත්තු සපල වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා🌹🌹🌹🌹🌹කියල ප්‍රාර්ථනා කරන්නම් බුදු සරනයි ඔබ ට 🌺🌺🌺.im from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺
තෙරුවන් සරණයි දුවේ ඔයා වගේ කෙනෙකුට කවුද පුතේ ආශිර්වාද නොකරන්නෙ සොබාදහම පවා ඔබට ආශිර්වාද කරනවා ඉදිරියටම යන්න ජයෙන් ජය වේවා
නෙතට කදුලු එක්කලා...පුතෙ..ඔයානම් හයිය හිතක් තියන දක්ස දරුවෙක්❤️ අඩු පාඩු ..ගනන් ගන්නෙ නැතුව..උසස් ලෙස ඉගනීම..හැමෝටම..ආදර්සයක් ..🙏 දුවේ..🌹🌹
අපේ අල්ලපු ඉස්කොලෙ සහොදරියක් ලොකු ආඩම්බරයක් ඔයා රටටම ☝❤️
ධර්මපාලෙ ද.... ❤️💯🙏
@@Gayansampath123 ඔව්
බුදුසරණයි පුතේ. ජීවිතය ජයගන්න ඔයාට ඉදිරියටත් පුළුවනි පුතේ. ඔයාට සම්බුදු සරණයි!!!🌹
මට මතකයි මෙයා සාමාන්යපෙලත් හොදට සමත් උනා
Hj
අත් ✋ පා අඩුවක් නැති දරුවන්ට
ඇය ලබාදුන් පනිවිඩය ඉතාමත් මසුරං වටිනවා ✔
Really happy and proud of you sister
මගේ පාසල් මෑණියන්ගෙ ආඩම්බර දියණියක්...❤️💯💯❤️❤️❤️🙏
බුදු සරනයි මැනික
ජාතියේ හැම දරැවෙකුටම
ආදර්සමත් පුතේඹයා
තෙරැවන් සරනයි
පරිස්සමෙන්
🌷🌷🌷🌷🌷
👍👍👍👍👍
Congratulations akka හොද උත්සහයක් 👍❤ හොද ආදර්ශයක් ගත්තා
විශිෂ්ඨයි. සියලුදෙනා හට ඉතා හොද ආදර්ශයක් ලබා දෙමින් කටයුතු කල ඔබට අපගේ අවංක සුභ පැතුම්. ඉදිරියේදීත් සියලු බාධක ජය ගනිමින් විශිෂ්ඨත්වය වෙත ලගා වන්නට ඔබට හැකි වේවා.
මේ අක්කා හරේන්ද්‍ර ජයලාල් චැනල් එකේ ඉන්ටවිව් එකකටත් සම්බන්ධ උනා නේද .. Good luck akke ❤️
තෙරුවන් සරණයි! ඔබ ගේ දෑත දෙව්සුව-දේශයත් විශ්වයේ තිබෙන්නා සියලුම ශක්තීන් අවධිවේවා"තෙරුවන් බලයෙන් අහිමි වූ දෑත ඔබට හිමිවේවා-!හිමිවේවා-! ! !
ඔබට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා නංගී... බුදුසරණයි! දෙවිපිහිටයි! දීර්ඝායු ලැබේවා!
රටටම ලොකු ආඩම්බරයක් නන්ගී තවත් ඉදිරියට යන්න දයිරිය සක්තිය ලබේවා ❤️
තෙරුවන් සරණයි මැණික
God blessed you duwa.🙏🙏🙏❤
God bless you ❤❤
An inspirational young girl who reminds us how fortunate we are with two arms.
තෙරුවන් සරනයි දුවට .සියලුම බලාපොරොත්තු ඉටුවේවා
Budusaranai putha
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
Taruwan saranai doni
සෞදි සිට බුදු සරණයි දුවේ 🙏🏼❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕
තෙරුවන් සරණයි දියනිය ..
💟💟💟💟💟💟💝💝💝💝
Budusaranai nangi... Oyaa ratata loku adambarayak. 🙏🏻
God bless you always 🙏
Congratulations duwa..! God bless you..! ❤
තෙරැවන් සරණයි .සුබම සුබ අනාගතයක් වේවා දුවේ ඔයාට 🌹🌹🌹
තෙරුවන් සරණයි 😘😘😘😘😘💕💕♥️♥️💚💚💙💙🙏🙏🙏🙏🙏🙏
ආදරනීය පුංචි දුවේ,ජීවිතයේ කඩඉම් බොහෝ.සාර්තකව ජයගන්න,වාසනාව,ධෛර්යය ඇතිඔයාට සසරම ජයගන්න...හැකිතාක් බුදු දහමින්.පෝෂණය වෙන්න රත්තරං පැටියෝ,මේ කයේ යම් අඩුවක් වුනත් ,ඔයා ඒ සියල්ල කර්මයට භාර නොදී අභියෝග්මතාව ජය.ගනිමින් ඉන්නවා.. බියකරු සසරින් මිදී ධර්මාබෝධය කර.නිවනින්.සැනසෙන්න .....🙏💎🙏මේ දිවියත්,සසරත් ජයගෙන .ධර්මාබෝධයෙන් නිවනින් සැනසෙන්න ඇවසි කළණ මිතුරන් ගේ සහය ඔබට ලැබේවා.!තෙරුවන් සරණයි!🙏සියලු දෙවි රැක වරණයි!🙏💎❤
අනාගතය සරැවේවා 😍😍❤❤
I admire your courage dear daughter. You have done wonders. Keep it up. Budusaranai.
දුවේ. ඔබට. ඉදිරියට ත්. ජය. ගැනීමට. වාසනාව. ලැබේවා 👍👍👍
බුදු සරණයි දුවේ ඔයාට !!!!!
බුදුසරනයි පුතේ 😭💖💖💖💖💖💖💖💖
Anee ,congratulations 💟🌺🌟❤️🔥
තෙරැවන් .සරණයි .පුතේ .ඉදිරියට ම.යන්න .ලැබේවා .😍🤩❤❤❤❤❤❤❤❤❤❤
Theruwan saranai
ඔබට තව තවත් සක්තිය දයිරිය ලැබෙවා බුදු සරණයි දෙවි පිහිටයි ඔබ දිරිමත් ජයවෙවා
Budusaranai devi pihitai oyaata duwe jayawewa
අනෙ පුතෙ ඔයාගෙ හෑම බලාපොරොත්තුවක්ම ඉස්ට වෙන්න සක්තිය ලැබේවා බුදුසරනයි
Congratulations
God bless you 💖 🙏
Budu saranai phuthe oyata obe bala phorothu etu wewa
Theruwan saranai nagiya oyata❤❤❤❤
Budu saranai.
බුදුසරණයි..... දුවේ.....
ජෙසු පිහිටයි දුව ඔයාට ලස්සන අනාගතයක්
God bless you
My congratulations duwa.allha bless you all days
Budusaranai duvata😘❤❤❤
congrats akki
බුදු සරණයි ඔයාට 🙏❤
පුතා .ඔයාට .සම්මා සම්බුද්ධ .සරන .පතමි 😍😍💪👍👌🙏❤️❤️
You are an Iron lady and may the Triple gem bless you to achieve your goals. Congratulations on your great achievement precious Rose of Sri-lanka.
Congratulations
God Bless You
Akke oyata budu saranai🌷
ඔයාට තව තවත් ශක්තිය ලැබේවා.....
Budu saranai obata duwe
Theruwan saranai Obata
තෙරැවන්..සරනයි.දෙව්පිහිටයි
Perfect ♥️♥️♥️♥️
God bless you daughter
congratulations 💝
🙏🙏❤️❤️ජයවේවා 🌹🌹🌹🌹😘😘😘😘🇱🇰🇱🇰🇱🇰❤️❤️🙏🙏🙏🏆🏆🏆👏👏
Budu saranai obata jayen jayamawewaa
Good luck your future 👍
Theruwan සරණයි
jayen..jayama.wewa.menika.budu saranai
Budu saranai duwe ❤️❤️❤️
Congratulations DUWA 🌷🌼🌻🌺💙❤🌹💪💪💪💪
God bless you 🙏🙏🙏🙏