ශ්‍රියන්ත මෙන්ඩිස් හිරුත් සමඟ උපන් දිනය සැමරූ හැටි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • ශ්‍රියන්ත මෙන්ඩිස් හිරුත් සමඟ උපන් දිනය සැමරූ හැටි...
    Happy Birthday | සුබ උපන්දිනයක් | 2019-10-29
    පසුගිය වැඩසටහන් නරඹන්න - bit.ly/2lXRhmw
    Subscribe Now - goo.gl/u2hM32
    Like US - / hirutv
    Follow US - / tvhiru
    #happybirthday #hirutv

ความคิดเห็น • 62

  • @h.shenaryalakmali7856
    @h.shenaryalakmali7856 4 ปีที่แล้ว +9

    වැඩ කරන කෙනා උනත් ඒත් මනුස්සයෙක් ඒ අම්මටත් වාඩ්වෙන්න දුන්නනම් නේද මනුෂ්‍යත්වය ...කොච්චර පොහොසත් වුනත් වැඩක් නෑ මොනා හම්බ කරගත්තත් වැඩක් නෑ මනුස්සකම ඉගෙන ගත්තෙ නැත්නම් ...ඔබේ පිනට ඔබ පොහොසත් වුනේ ඒ පිනට තවත් පින් කරගන්නවානම් බොහොම අගෙයි ඇය ඉන්න තැන ඔබ සිටියානම් ඒ අසරනකම ඔබට තේරෙයි

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 4 ปีที่แล้ว +4

    නොදකින්
    කෑම බීම හදලා බලා ගන්න කෙනාට කේක් කෑල්ල අතට විසික් කරේ
    ලැජ්ජයි .....සේරම උන් ඉදගෙන ඒ අම්මා හිටගෙන ....මනුස්සකම ගෑවිලාවත් නෑ
    ඒ වගෙ තැනක මුන් හිටියා නම් ඒ අසරණ කම දැනෙයි

    • @randimaxxx5624
      @randimaxxx5624 2 ปีที่แล้ว +1

      නිහතමානී කියලා හිතුවට මේයලා ආත්මාර්ථකාමීයි.

  • @nilminiabesingha9255
    @nilminiabesingha9255 5 ปีที่แล้ว +16

    කෑම බීම හදලා දීලා බලා ගන්න කෙනාටත් කේක් කෑල්ලක් කැව්වනම් වටිනවා. ඒක හැමෝටම කරන්න බෑ 😟

  • @sandyfernando6391
    @sandyfernando6391 5 ปีที่แล้ว +18

    දැක්ක නේද බල හදාගන්න කෙනාට කේක් දුන්න විදිය..ඒකටත් එක්ක පිට රටවල්වල ...

    • @niroshanissanka412
      @niroshanissanka412 5 ปีที่แล้ว +2

      මටත් ඒක ගොඩක් දැනුනා. හිත පිච්චිලා ගියා. අපි ඔක්කොම මිනිස්සූ එහෙම හිතන්නේ බොහොම සුළු පිරිසක්. හරි දුක හිතුනා.

    • @camillefernando8909
      @camillefernando8909 5 ปีที่แล้ว +3

      හැමෝම පුටු වල ඉඳගෙන ඉන්නවා අර අම්මා හිටගෙන ඉන්නවා හරි පුදුමයි නේද මේ ලෝකෙ ඉන්න මිනිස්සු හරිම දුකයි පවු

    • @sandyfernando6391
      @sandyfernando6391 5 ปีที่แล้ว +2

      අපිනම් කවදාවත් කරන්නෙ නැ ඔහොම පහත් වැඩ..මෙක දකින කව්රුත් කරන්නත් එපා.අපි හැමෝම මනිස්සයො...

    • @anupamauduwela5097
      @anupamauduwela5097 5 ปีที่แล้ว +2

      That's true

  • @runmusic9840
    @runmusic9840 5 ปีที่แล้ว +26

    කන්න බෝන්න උයලා දේන අම්මටත් කේක් කැව්වානම් තමා වට්න්නේ කෝච්චර උගත් කම නිබ්බත් වැඩක් නැ කේක් කැල්ල එ අම්මගේ අතට විසි කලානේ

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 5 ปีที่แล้ว

      Nimma Nadee ape lankawe ohoma tamai...akalpamaya wenasak awshyai...

    • @sherogirl2456
      @sherogirl2456 5 ปีที่แล้ว

      So true

    • @letsrockwithcomputerscienc8116
      @letsrockwithcomputerscienc8116 5 ปีที่แล้ว

      Oya dakala na hareyata. Cake kalla wesek kalenane. Athata dunna wetharai. Ay ape menessj boru dewala aragena keyawannw keyala hethaganna baha.

    • @shanikafernando1426
      @shanikafernando1426 5 ปีที่แล้ว +1

      අය්යෝ කේක් කෑල්ල විසි කෙරේ නැ ..අතට දුන්නා ...ඕකේ ඇති වරදක් නැ

    • @niroshakaluarachchi5852
      @niroshakaluarachchi5852 4 ปีที่แล้ว +1

      විසි නොකරත් කේක් කැල්ල කවන්න තිබ්බා .paw අම්මා කෙනෙක් වගේ නේ.කවන්න තිබුණා නේද

  • @damithkumar6887
    @damithkumar6887 5 ปีที่แล้ว

    ඔබතුමාට සුභ උපන්දිනයක් වෙිවා මහත්තයා බුදු සරණයි .

  • @tharangakanchana191
    @tharangakanchana191 5 ปีที่แล้ว +1

    ඔබට suba උපන් දිනක් 🍰🍰🍰🍰😘🇱🇰🇱🇰🇱🇰

  • @mahendraranasuriya8557
    @mahendraranasuriya8557 5 ปีที่แล้ว +2

    please reduce the background music and let the voices come up

  • @gayanthiekuruppu1530
    @gayanthiekuruppu1530 5 ปีที่แล้ว +1

    ඔබට සුබ උපන්දිනයක් වෙිවා සියලු පැතුමි ඉටු වෙිව⁣ා

  • @roshelldissanayake515
    @roshelldissanayake515 2 ปีที่แล้ว

    Me renuka gani hari ahankara ganiyak athi lassanakuth ne eth adi ganak udin ekamai podi duwata kelaune

  • @fareedfareedsw1647
    @fareedfareedsw1647 5 ปีที่แล้ว

    happy birthday for yu, god bless yu malee

  • @isharawijesuriya1711
    @isharawijesuriya1711 4 ปีที่แล้ว +3

    තමන් බලාගන්න කෙනාට salakapu විදිහ nam හොඳ නැහැ ,මොන ගුණාංග තිබුණාට වැඩක් නැහැ

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 5 ปีที่แล้ว +1

    Suba upandinaka wewa obage siyaluma pratana ista wewai patamu

  • @stelamanori2115
    @stelamanori2115 5 ปีที่แล้ว

    suba upandinayak wewa oba thumata jesu pihitai

  • @upekhanppd
    @upekhanppd 5 ปีที่แล้ว +2

    May depalagen mama wadaath kamathi kusum renu mahathmiyata. Nindata pera dinapatha nonaawaruni mahathwaruni kathaawak balala. Hitha pirenna hinaawaela. Nindata yanawa. Ara padi pelen watuna kathaawe gunduge ammaata inne kawuda. Harima lassanata rangapaanwwa .sriyantha athlu samastha pawlatama. Thesarana sarana pathanawa.

    • @Trishika2004
      @Trishika2004 3 ปีที่แล้ว

      Mokadda padi pelen vatuna kathava

  • @rdnk1184
    @rdnk1184 5 ปีที่แล้ว +1

    Happy birthday to you .

  • @e.m.dinesha4940
    @e.m.dinesha4940 5 ปีที่แล้ว

    Oyata subama suba upandeinayak wawa b.s jaya wawa

  • @rupamangalika4767
    @rupamangalika4767 5 ปีที่แล้ว +1

    bohoma sundara menesek suba upan denayak obata

  • @subamayadunna457
    @subamayadunna457 5 ปีที่แล้ว +7

    පිටරට මිනිස්සු weda කරන කෙනෙක් ta ඔය wge hitola thiyanne ne me wage welwaka weda karayath කේක් කෑල්ලක් kawanwa කේක් කෑල්ල අතට විසිකළ නේද mam cyprus

    • @deepikand5722
      @deepikand5722 5 ปีที่แล้ว

      Anowaryen math cyprus inne mama inna gedrsth harima hodai e aya kawadawath apita wadalaryayo kiyala kaeadawath danenne na paule aya ha samanawa salakanne e atin ape rate mewage wadagath aya gedara wada karana kenata metanadi paule kenek lesa salakuwa nam hodai

  • @airanganidasi1362
    @airanganidasi1362 5 ปีที่แล้ว

    Happy birthday 🎂🎂🎂🥞

  • @shaminilakshani4498
    @shaminilakshani4498 5 ปีที่แล้ว

    Happy b"day

  • @ranganasr
    @ranganasr 5 ปีที่แล้ว +2

    Sriyantha Mendis October 25, 1957 (age 62 years),

  • @thiliniupeksha2778
    @thiliniupeksha2778 3 ปีที่แล้ว +1

    Mata me kalakaruwo denna wenuwen thibba adare nathi wela giya Ara ammata salakapu widihata

  • @kumarisrilanka7849
    @kumarisrilanka7849 5 ปีที่แล้ว +2

    aka tamai kiyanne ape minissu mehema nam pita rata weda karana apita meeta wediya me minissu salakanawa

  • @sandyfernando6391
    @sandyfernando6391 5 ปีที่แล้ว +4

    මොනා හන්ගන්නද අවුරුදු 60 කට වැඩි ඇති

  • @dulanjalapriyadarshani7057
    @dulanjalapriyadarshani7057 5 ปีที่แล้ว +4

    Ara ammatath kauwanam narakada

  • @e.m.dinesha4940
    @e.m.dinesha4940 5 ปีที่แล้ว +1

    Godak adarai ranganaya atei veiseistai b.s

  • @niroshakaluarachchi5852
    @niroshakaluarachchi5852 4 ปีที่แล้ว

    මගේ ආසම නලු නිලි දෙපලක්

  • @slfoods1279
    @slfoods1279 5 ปีที่แล้ว +8

    Kama bima hadala ammat cake kalk kawan barinam ... ethanim manuskam therenwa obe 😡

  • @endrakodek4609
    @endrakodek4609 5 ปีที่แล้ว

    🎂🎂❤

  • @harshanidilrukshi5486
    @harshanidilrukshi5486 3 ปีที่แล้ว +1

    Manussakam walin usas kiyanade manussaya kiyanne munge manissakm aththe na

  • @harshanidilrukshi5486
    @harshanidilrukshi5486 3 ปีที่แล้ว

    Okunwa hadanna ba

  • @sirianasiriana2977
    @sirianasiriana2977 4 ปีที่แล้ว

    Pita ratawal minissu kawadawath oya Wade karanne na. Ape lankawe.udagukama mein pahadili wenawa.

  • @sirianasiriana2977
    @sirianasiriana2977 4 ปีที่แล้ว

    Kama Tika uyala pihala Dena kenata oya gedara wadi wenna putuwak Athena nadda.ai ae kek Kalla aeyage athata damme. Aekenma therum ganna puluwan kathawa wage wada na Boru sobane witharai ae ammawa. Sambanda karaganne nathiwa hitiyanam. Hodai ai minissu Nathi Bari unama mehema kon karanne. Me de Meka balanna hamoma Kalpana karanna.

  • @manjulawithanage4379
    @manjulawithanage4379 2 ปีที่แล้ว

    🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂

  • @silviyafernando3161
    @silviyafernando3161 5 ปีที่แล้ว

    🎂🎂🎁🎁🎂🌹🌹❤

  • @kwtk875h4
    @kwtk875h4 5 ปีที่แล้ว +2

    Happy birth day man asama actor kenek copy chat gennanna

  • @nishadhiwidanagamage5247
    @nishadhiwidanagamage5247 4 ปีที่แล้ว

    Apo oya kusum renu maha ahankaara gaaniyak ..hamoma kiyanawa ooka

  • @manjulawithanage4379
    @manjulawithanage4379 2 ปีที่แล้ว

    🍟️🍟️

  • @stefnimarsha1843
    @stefnimarsha1843 5 ปีที่แล้ว

    Heena renu 😂😂😂

    • @Trishika2004
      @Trishika2004 3 ปีที่แล้ว

      Ai èyata ehema kiyanne..eya mage fvt actress

  • @rangirangi7523
    @rangirangi7523 5 ปีที่แล้ว

    Gb

  • @pushpamalini9856
    @pushpamalini9856 2 ปีที่แล้ว

    Munga mokada ban manusa kama gadara wadakaran manusayata ammawaga kakalakuwama mutahanada

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 4 ปีที่แล้ว

    Munge boru show witharai. Pennana hutthak okalage nahe????

  • @sujek771
    @sujek771 5 ปีที่แล้ว

    Subama suba upandenak wewa