ඉල් පුන් පොහෝ දින විශේෂ දහම් දේශනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • ඉල් පුන් පොහෝ දින විශේෂ දහම් දේශනාව
    සබ්බ දානං ධම්ම දානං ජිනාති........ ධර්ම දානය ලොව උතුම්ම දානයයි.......
    දිනපතා ඉතාමත් සුවිශේෂී සද්ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා මෙම TH-cam චැනලය Subscribe කරන්න 🙂 ➡
    bit.ly/3w3z5sU
    !!! නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!!
    !!! නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!!
    !!! නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!!
    අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුවින් දේශනා කොට වදාල නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලද පුණ්‍ය මහිමයෙන් ඔබ සැමට ඉක්මන් භවයකින් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගෙන උතුම් නිර්වාණාවබෝධයම ලැබේවා කියා සිත් හි තබාගෙන ධර්ම ශ්‍රවණය කරත්වා !!!
    එමෙන්ම මෙම සද්ධර්ම දේශනාව සිදු කරන ගලිගමුවේ ඥානදීප ස්වාමීන්වහන්සේ පතන්නා වූ බෝධියකින් සසර දුක් කෙළවර උතුම් නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට මේ ධර්ම දානය හේතු වාසනා වේවා.
    සියලු දෙනාටම උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා !!!
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා . තෙරුවන් සරණයි !!!
    සාදූ...සාදූ...සාදූ...
    සොඳුරු හුදෙකලාව සමග නිරන්තරයෙන් සිටින්නා වූ සැමට තෙරුවන් සරණයි..
    උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ Share කරන්න.
    #sonduruhudekalawa #dharmadeshana #bana
    #galigamuwe_gnanadeepa_thero
    #Galigamuwegnanadeepathero #Bana #SonduruHudekalawa
    Galigamuwe Gnanadeepa Thero,
    Ven Galigamuwe Gnanadeepa Thero
    #galigamuwe_gnanadeepa_thero
    Join Galigamuwe Gnanadeepa Thero On You Tube ➡ / galigamuwegnanadeepathero
    galigamuwe gnanadeepa bana, galigamuwe gnanadeepa thero new bana, neth FM bana , galigamuwe gnanadeepa thero moora piritha, Galigamuwe gnanadeepa thero ratana suthtraya, galigamuwe gnanadeepa thero sith neth asapuwa, galigamuwe gnanadeepa thero bana 2
    | Galigamuwe Gnanadeepa Thero | Budu bana | Bana

ความคิดเห็น • 29

  • @dammikadammika2724
    @dammikadammika2724 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏නාමෝ බුද්දහය සාදු සාදු සාදු සාදු පිං වත් සුවාමින් වහන්සේ ට නිදුක් නිරෝගී බවයේ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @namalgunarathna780
    @namalgunarathna780 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහාන්සෙට නිර්වානය අවබොද වේවා ........🙏 වේවා ...........!!🙏🙏 වේවා ..........!!!🙏🙏🙏

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa9275 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @aselamadusanka3739
    @aselamadusanka3739 10 หลายเดือนก่อน

    ශ්‍රද්ධාව ඇතිවුණේ ඔබ වහන්සේ වගේ හාමුදුරුවන් හින්දා බුදුසරණයි හාමුදුරුවනේ ☸️🙏🙏🙏☸️

  • @kumarisunethra2713
    @kumarisunethra2713 10 หลายเดือนก่อน

    උතුම් බුදු රත්නය ධර්ම රත්නය සංග රත්නය ආශිර්වාද ඔබ වහන්සේට නිවන් මාර්ගය අවබෝධ කිරීම පිණිස හේතු වාසනා වේවා 🙏🙏🙏 මටත් උතුම් ධර්මය අවබෝධ කිරීම පිණිස ආශිර්වාද ලැබේවා 🙏🙏🙏

  • @malkanthikanthi1417
    @malkanthikanthi1417 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dammikaruwan7314
    @dammikaruwan7314 10 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤❤❤

  • @අනුහස්-ඡ3ණ
    @අනුහස්-ඡ3ණ 10 หลายเดือนก่อน

    සාදු සාදු ❤ 🙏🙏🕉️💐🙏

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 10 หลายเดือนก่อน

    Budu guna akarayak,guna saagarayak wuu nirmala theruwanata maage wandanaawa wewaa!!!
    Saaduu..saaduu..saaduu.
    Pinwath kalyaana mithra swaamin wahanseta niduk nirogi dirghayusha haa uthum wuu chathuraarya sathya dharmaya awabodha kara ganimata me gawthama budu sasunedima me pin hethu wewaa!!!
    Saaduu...saaduu..saaduu.

  • @ShamsShamsh-o4y
    @ShamsShamsh-o4y 10 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu theruwan sarnai

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 10 หลายเดือนก่อน +1

    තව තවත් ධර්මය අවබෝධ කරලීමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 👏👏👏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @kumudurathnayaka6089
    @kumudurathnayaka6089 10 หลายเดือนก่อน +2

    උපෝසත සීලය සමාදන් වී මෙම දර්ම දේශනාවට සවන් දෙන්නේ🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @ManochSupun
      @ManochSupun 10 หลายเดือนก่อน

      ව්‍ර්‍යුඊං්‍ය්‍ය්‍යුඋඊංඋ්‍යළ්‍යුඋඊං්‍යීඋ්‍යීංඋ

  • @thilinikaperera9169
    @thilinikaperera9169 10 หลายเดือนก่อน

    Sadu sadu sadu .

  • @chamarasenanayake7194
    @chamarasenanayake7194 10 หลายเดือนก่อน

    Sadu sadu sadu !!!

  • @nadunkolla123
    @nadunkolla123 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @sawmyanimsara3518
    @sawmyanimsara3518 10 หลายเดือนก่อน

    Sadu Sadu Sadu

  • @wganura5614
    @wganura5614 10 หลายเดือนก่อน

    Teruwan. Saranai. Swamin. Wahansage. Oman. Sita

  • @Gihanbro-s7l
    @Gihanbro-s7l 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏...

  • @sudharmamalkanthi689
    @sudharmamalkanthi689 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sageewaigagabad200
    @sageewaigagabad200 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @w.k.rukmal879
    @w.k.rukmal879 10 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🙏🙏🙏💐🪷🌺

  • @gayananuradha7672
    @gayananuradha7672 10 หลายเดือนก่อน

    🎉

  • @wganura5614
    @wganura5614 10 หลายเดือนก่อน

    Dirgau. Wewa. Ape. Hamuduru want. Oman. Sita

  • @chamarasenanayake7194
    @chamarasenanayake7194 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @chethanaKumari-dr2sy
    @chethanaKumari-dr2sy 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏