උදයබද්ද ජාතකය Udayabadda Jathakaya පුජ්‍ය කෝරලයගම සරණතිස්ස හිමි Ven.Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 15

  • @majanakadayanga5421
    @majanakadayanga5421 7 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සසුන බැබලේවා****!!!!!,,,

  • @SleepyCroissant-ij2nn
    @SleepyCroissant-ij2nn 2 หลายเดือนก่อน

    සාදු 🌼🙏සාදු🌼🙏 සාදු 🌼🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

    සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน +1

    අති ශ්‍රේෂ්ට දේශනාවක් උදයබද්‍රා මහණ වෙන්න තීරණය කලා ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ උදය බද්‍රාට විතරක් නෙවෙයි මූළු ලෝකයටම දුන් ලොකු ශ්‍රේෂ්ට පණිවිඩයක් පින් සිද්ද වෙනවා ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට වගේම අපේ බුදුපුත්‍ර යන් වහන්සේ මෙවැනි ශ්‍රේෂ්ට දේශනා කිරීම මාගේ හිතට මහත් නිවන් දැක්ක වගේ හිතට සහනයක් දැනෙනවා ගොඩක් වටින දේශනාවක් මා මෙය ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට හේතු වේවා වාසනා වේවා එය සම්බුද්ධත්වය ලැබීම පිණිසම හේතු වේවා වාසනා වේවා සාධු ♦️සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️ශ්‍රේෂ්ට ශ්‍රේෂ්ට ශ්‍රේෂ්ට ධර්ම දේශනාවක් කියන්න වචන නැහැ අනේ සමිදුන් වහන්ස

    • @SleepyCroissant-ij2nn
      @SleepyCroissant-ij2nn 2 หลายเดือนก่อน

      සාදු 🌼🙏සාදු 🌼🙏සාදු 🌼🙏

  • @KolithaRanasinghe
    @KolithaRanasinghe 17 วันที่ผ่านมา

    🪷🪷🪷🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

    චඃච් කරන්න ගහල තියෙන්නේ චාච් වුනාම තමයි දේශනා ශ්‍රවන ය කරන්න වෙන්නෙ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

    සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

    සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

    සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

    සාධු 🌺සාධු 🌺සාධු 🌺

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

      තපොච බ්‍රහ්ම චරියංච අරිය සච්චාන දස්සනං නිබ්බාන සච්ච කිරියාච ඒතං මංගල මුත්තමං එක දවසක් එහෙම හිටියොත් එහෙම කුසල් ලැබෙනවා නම් හැමදාම බ්‍රහ්ම චරියාව රකින කොට මට‍ කොච්චර කුසල් රැස් වෙනවද තපසද උතුම් හැසිරීම්ද ආර්ය සත්‍ය යන් නුවණින් දැකීමද නිවන් අවබෝද කිරීමද බ්‍රහ්මචරියාව රකිනකොට ජිවිත කාලයම ගොඩක් කුසල් මට‍ ලැබෙන බව‍ දැන ගත්තම මට‍ ලොකු සතුටක් දැනෙනවා අපේ ස්වාමින් වහන්ස ⭕මෛතුල ධර්ම ආරක්ෂා කිරීම ⭕කෝමාර බ්‍රහ්ම චරියාව කියන්නේ විවාහ කරන්න කලින් යම් කෙනෙක් එය බිද ගන්නවා නම් එහි විපාක ගොඩක් තියෙනවා අකාලයේ ජරාවට පත් වෙනවා ගෙවිලා තියෙන වයසට වඩා සහ මද ආයුෂයක් ලැබෙනවා සිහිය පඥාව හොදට තියෙන්ං ඕන කියලා තමයි මේ දේශනාව බ්‍රිදල්
      හ‍රි වටිනවා මේ කරුණු නමුත් හ‍රි සතුටුයි මට‍ ඒ හැම දෙයක්ම මගේ අතින් නොකෙරුණු වැරදි ටිකක් තමයි මේ දේශනා කලේ අන්න ඒ නිසා මට‍ සතුටුයි අපේ ස්වාමින් වහන්ස මමත් කියන්න හැදුවේ අනාථපින්ඩ්ක සිටුතුමා ගේ පුතට සල්ලි දෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ ලගට පිටත් කලේ නමුත් අන්තිම ට රහත් වෙලා තමයි නැවතුනේ සල්ලි දෙන්න හැදුවම ලැජ්ජ හිතුනා බුදුපියාණන් ඉදිරියේ මුදල් දෙයි කියලා

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

      උදය බද්ද කුමාරයට කරන්න දෙයක් නැති වුණා අන්තිමට දෙන්නම විවාහයට කැමති නැහැ නමුත් වෙනස් විදියට ලියුම් ලියල මාරු කරල ඒ දෙන්නට හොරෙන් ලියපු ලියුම් වෙනස් කලා නොයෙක් වර්ගයේ දේවල් දෙනකොට නොහොත් පුජා කරනකොට කුසල් රැස් වෙනවා ලෝක චරිත්වයට අනුව

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

      භද්‍රා දෙවි තමන්ගේ යහනේ සැතපිලා ඉන්නවා පිරිසිදු වර්ණයේ ඉන්නවා ඔබ සමග මට‍ ඔබත් සමග සැතපෙන්න මට‍ අවසර දෙන්න කියල ඉල්ලනවා එහෙම රැක වරණයක් තියෙන මෙහෙට එන්න කොහමද ආවෙ ඔබ වෙත ආව මම එක්තරා දෙවියෙක් මේ රංකාසී පුරාවපු මේ තලිය ගන්න මගේ උබය රජ්ජුරුවන්ට කියනවා ඊ ලග දවසේත් එනවා මේ ලෝකේ නොයෙක් දුස්චතයේ යෙදෙනවා මගේ මේ ත්‍යාගය පිළිගන්න බද්‍රගේ ලගට ආවා දේවිය අතුරුදන් වෙලා ගියා පෙරටත් වඩා වෙනස් දෙයක් අරන් ආවා ඊටත් වඩා බාල ත්‍යාග යක්‌ අරගෙන ආවත් ඒ පාර අනිත්‍ය දුක්ඛ්‍ය අනාත්ම යන නිසා අයට විස්තර කියන කොට තේරුණා පන්සිල් ආරක්ෂා කරන්න කියලා අවවාද කරල ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්ස දිව්‍යලෝක වලට මනුස්‍ය යො දිව්‍ය ලෝකේ යනවද සීත කය වචනය සංවර කරගෙන සිටියොත් නිකම්ම පින් ගලනවා අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදය ආශීර්වාදයක්ම වේවා නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැජබි වැජබි වැඩ සිටින්න සියලුම සම්‍යාක් දෙවියන් ගේ ආරක්ෂාවා ලැබේවා කෝටියක් සක්වල ආර්යන් වහන්සේලාගේ ආශීර්වාදය නොඅඩුව උතුම් බුද්ධපුත්‍රයන් වහන්සේට රැක වැරනය ළබා දෙත්වා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව සමිදුනි ඔබවහන්සේට ලැබේවා ලැබේවා ලැබේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️දෑත දෝත නළලේ තබා ඉතා සැදැහැ සිතින් ගෞරවයෙන් භක්තියෙන් වැද නමස්කාර කරමි සාධු 🌺සාධු 🌺සාධු 🌺♦️♦️♦️♦️♦️♦️

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

      බුද්ධ රත්නයට මාගේ නමස්කාර වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹ධර්ම රත්නයට මාගේ නමස්කාර යා වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺මටත් ඒ පණිවිඩය කියන්න අපිටත් හොදයි ඒ විදියට ඒ ගමන යන්න පුළුවන් ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කියා දුන් ඒක මටත් හොදයි මරණානුස්මතිය් සිහිකර ගන්න මේක ප්‍රථම ඉපදීමක් කියලා කොහෙවත් නැහැ මොන මොහොතේ මොන විදියට මැරෙයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ ජීවිතය අනිත්‍යයී දුක්ඛයි අනාත්මයි මරණීයතයි ජීවිතය අනියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි නරණය නියතයි රුප ශබ්ද ගන්ධ රස ශරීරය යන පංචන්ද්‍රීයට වහල් නොවී සුගතියේ යන පාර පෙන්නුවා ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කියා දුන්න