i WANT TO KNOW HOW TO TAX CALCULATION AND THE WAY FOAMING FORMULA, IF 5% VAT ADD TO AN ITEM AND IF SOOMEONE NEEDED TAX AMOUNT TO KEEP HIS FIX FOR THE PAYYMENT. EX: IN CASE IF I HAVE 50 RUPEES, TO PURCHSE AN ITEM AT THE [X] RATE WITH 5% TAX , WITHOUT EXCEEDING MY AMOUNT Rs 50? IF YOOU CAN KINDLY GIVE AN ANSWER, THANKS
Excel gena digatama videos genawa nan watinawa. Puluwan nan digatama continue karanna. Jaya wewa
අනිවාර්‍යෙන්ම දිගටම videos කරන්න බලාපොරොත්තු වෙනවා. Keep in touch
@@SimplifyXexcel wala nodanna godak dewal thiyenawa. E tikath kiyl denna. Job walata very important. Excel wala samahara dewal nodana asarana una awastha godak thiyenawa
excel වල ගොඩක් topics වලට අදාලව වීඩියෝ අපි කරල තියනව. ඊලගට කරන්න ඕන වීඩියෝ වල මෙන්න මේ දේ ගැන කලොත් හොදයි කියල හිතෙනවනම් කමෙන්ට් එකක් දාන්න...
Thnk u❤
මේ TEXTJOIN කියන Function එක මගේ ලැප්ටොප් එකේ නෑනේ,මන් excel වල =textjoin කියලා type කරාට අනිත් formulas වගේ පෙන්නන්නේ නෑ,ඇයි එහෙම වෙන්නේ🤔
THANKS , THERUWAN SARANAI,
Thank you sir for your valuable words, this tutorial crucial for my studies. ❤
Glad it was helpful! Keep in touch with us
Thank you sir
Could you plz do a video about Conditional Formatting in Excel
Can you please do a video about, How to add signature and company logo in office out look?
Thanks
Data set eka deela ita passe vedio eka balagena apita practical kranna t bunann hodai
Thanks for the suggestion. මේකට සහ ඉදිරි වීඩියෝ හැම එකකටම ඒ විදියට කරනවා
❤
සර්,මේ වගේ ලිස්ට් එකක එක් එක් අයගේ සම්පූර්ණ නම සහ ලිපිනය වෙනම ලිස්ට් එකකට ගන්නේ කොහොමද.නමේ කොටස් තිරස් අතට වෙන වෙනම cells වල තියෙන්නෙ
උදා-.:-
අංකය නම ලපිනය
Gf56 sanath no 33,
kumara delthota
gunaratne ambewila
Sd56 saduni no 23,
Senadhi guru para
Ampara
Fg78 namal siri niwasa
kasun udapola
Suraweera kegalla
mehma formula ekk nane
සර් accses පාඩම් ටිකක් දාන්නකො
Access වල මොන වගෙ දේවල්ද කෙරෙන්න ඕන? Syllabus එකක්, handbook එකක් වගේ එකක් තියනවනම් දාන්න. එතකොට ඒ විදියට lessons ටිකක් හදල upload කරන්නම්
Excel 2010 textjoint naha ne,
i WANT TO KNOW HOW TO TAX CALCULATION AND THE WAY FOAMING FORMULA, IF 5% VAT ADD TO AN ITEM AND IF SOOMEONE NEEDED TAX AMOUNT TO KEEP HIS FIX FOR THE PAYYMENT.
EX: IN CASE IF I HAVE 50 RUPEES, TO PURCHSE AN ITEM AT THE [X] RATE WITH 5% TAX , WITHOUT EXCEEDING MY AMOUNT Rs 50?
IF YOOU CAN KINDLY GIVE AN ANSWER, THANKS
Textjoin formula aka nne
සර්
Excel එකේ එක sheet එකක තියෙනවා chart එකක් ඒකේ Summery එක 2වෙනි Seet එකට ගන්න ඔන කහොමද හදාගන්නේ
E.g
1.sheet
No rank name branch
2255 sso kasun Kandy
2200 so kumara Galle
2201 ss manoj Kurunegala
Mewage Chart eka
2 sheet එකේ මට මේකේ summery එක auto call වෙන විදිහට හදාගන්න ඕන
2 sheet
Branch sso so ss
Kandy 1 0 0
Galle 0 1 0
Kurunegala o o 1
Total 1 1 1