Evening to night vlog+study📚🌙|පාඩම් වැඩ එක්ක ගෙවුණ රාත්‍රියක්🌝💛

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Follow me on tik tok-
    / happy_t_
    Follow me on instagram:-
    / happy_t_insta
    Follow me on twitter
    / happy_t_twit
    Contact me on telegram
    t.me/HappyTFamily

ความคิดเห็น • 265

  • @oshadivishalya506
    @oshadivishalya506 ปีที่แล้ว +51

    අක්කිගෙ වීඩියෝ එකක් දාල ඇති කියල මේ ටිකේම බලන් හිටියා. අදත් දවල් හිතුවා කවද අලුත් එකක් දායිද දන්නෑ කියල..දෙයියනේ මේ රෑ දාලා... ඇත්තමයි අක්කී ඔයාගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නේ..මොන පාඩම් වැඩේ කලත් ඔයාගේ විදිය මතක් කරන් ඒ පාඩම් කරන එක කරන්නේ.... ❤ ගොඩ කාලෙකින් උනත් වීඩියෝ එක නියමයි. දිගටම වීඩියෝ දාන්න අක්කි.. ❤😊 පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම 🌼💜️

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +6

      Aneeeeee 🥺🥺🥺 Thank you so much patiyo oyage comment ekata 🥹😍🥰💐❤️

    • @shamalvlogs8057
      @shamalvlogs8057 ปีที่แล้ว +1

      Ekanam aththa meka abbahiyak

    • @NimalNimal-lr6ym
      @NimalNimal-lr6ym ปีที่แล้ว +1

      Eka aththa

    • @dinulichamodya891
      @dinulichamodya891 ปีที่แล้ว +1

      It's true....💖✌️

  • @tharushianuththara5545
    @tharushianuththara5545 ปีที่แล้ว +11

    පාඩම් කරල කම්මැලි වුනාම අක්කගෙ වීඩියෝ එකක් බැලුවම ඇති .❤😊 ආපහු කරගෙන යන්න පුලුවන් වැඩ
    Thankss akke

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      Thanks nangiyo comment ekata ❤️

  • @dinulichamodya891
    @dinulichamodya891 ปีที่แล้ว +8

    අක්කිගෙ vlog කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...♥️🥺
    thank you akki.💖 𝓛𝓸𝓿𝓮 𝔂𝓸𝓾 𝓱𝓪𝓹𝓹𝔂 𝓽.♥️😁✌️

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Aneeeeeeeee 🥺🥺❤️❤️❤️

  • @dreamsandlife9215
    @dreamsandlife9215 11 หลายเดือนก่อน +6

    ඔයාගෙ videos බලද්දි studies කරන්න තවත් ආස හිතෙනවා. thank you akki 🥰

    • @happy_t_
      @happy_t_  11 หลายเดือนก่อน +3

      😊

    • @dreamsandlife9215
      @dreamsandlife9215 10 หลายเดือนก่อน +1

      @@happy_t_ 🥰

  • @kaushyya
    @kaushyya ปีที่แล้ว +5

    නංගා මං university ගිහින් ඉවරවෙලා Masters th කරලා Job එකකුත් කරන කෙනෙක්. මන් හරි ආසයි ඔයා පිළිවෙළට වැඩ කරන විදියට. මාත් පිළිවෙළට වැඩ කරන්න හරි කැමැතියි. මන් අනිවාර්යයෙන් ඔයාගේ චැනල් එකේ විඩියෝස් බලනවා. කොචිචර වයසින් වැඩි උනත් පිළිවෙළට වැඩ කරන කෙනෙක් දැක්කාම හරි ආසයි. අනාගතයට සුබ පතනවා නංගි. මනස නිදහස් වෙන ලස්සන අර්ථවත් Vlogs ගෙනවට ස්තුතියි. ❤❤

    • @hasharanethmini5084
      @hasharanethmini5084 ปีที่แล้ว

      ❤❤❤❤

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +3

      අනේ 🥺🥺🥺🥺🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️Thank you sooo much akke oyage comment එකට ඒ වගේම ඔයාගේ නිහතමානීකමට..Your comment truly made my day....Your encouragement means the world to me akkiiiiii🥺❤️..Love you akki 😊❤️😘🫶

    • @kaushyya
      @kaushyya ปีที่แล้ว

      @@happy_t_ All the very best Darling ❤️✨️ We are waiting to see your university Vlogs. Keep it up. ✨️

  • @HeshaniAnupama-lr9ns
    @HeshaniAnupama-lr9ns ปีที่แล้ว +8

    ඔයා හරිම පිලිවෙලයි අක්කී 🫣♥️vedio එකත් ලස්සනයි🦄💗

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +2

      🥹❤️

  • @studywithdil902
    @studywithdil902 ปีที่แล้ว +2

    Oyage vlogs marama lassanai, maara widihata motivate wenawa ,mn hemadama oyath ekka innawa akki ,oya kiya wasareda ❤😊😊😊😊

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Thanks nangiyo ❤️ mata 22 yrs nangiyo 😊

  • @Naveeshachathumini507
    @Naveeshachathumini507 ปีที่แล้ว +1

    අක්කි වීඩියෝ කරනවා ලස්සනයි එව්වලට මං ඇබ්බැහි වෙලා අක්කි අක්කිට ගොඩක් ස්තුතියි තව විඩියෝස් දාන්න අක්කි පරිස්සමින් සතුටින් ඉන්න අක්කිට බුදුසරණයි ආදරෙයි ගොඩක් ❤️❤️❤️

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Thanks pattoo…oyath parissamen inna..Budusaranai ❤️

  • @isuriwasana2040
    @isuriwasana2040 ปีที่แล้ว +2

    මං ගියෙත් නංගි රමේශ් සර්ගෙ accounting clz physical 2019 සර් ගොඩාක් හොඳයි ❤ ඔයාටත් හදවතින්ම wish කරනවා පැටියෝ❤❤

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අක්කේ😊❤️🌹💕

  • @adurulokaya-5945
    @adurulokaya-5945 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි අක්කි . අක්කි video එකක් දානකන්මයි බලන් හිටියෙ . Good luck akkii. තව videos දාන්න .... 😋💖

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      😊❤️

  • @rasubandara3257
    @rasubandara3257 ปีที่แล้ว +2

    Ane harima lassanai akki oyage video 💗

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      😊❤️

  • @RPDIARIES2011
    @RPDIARIES2011 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අක්කි පැටියෝ video එක🖤

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      🥰❤️

  • @dinulichamodya891
    @dinulichamodya891 ปีที่แล้ว +2

    අක්කිගෙ වීඩියෝ එකක් දානකම්මයි බලන් හිටියෙ.... මම හැමවෙලෙම බැලුවා දාලද කියලා...😊
    අද වීඩියෝ එකත් ලස්සනයි අක්කි...☺️

  • @Pgirl684
    @Pgirl684 ปีที่แล้ว +1

    Akki oyage video mn hamadama balanava ethakota mage Kammali kama nikanma nathi wenava Tnx akki oyata 🥰❤️

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      Ane 🥹🥹❤️❤️🌹

  • @chirangaravihansi-mc1ml
    @chirangaravihansi-mc1ml ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක😍🖤

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      Thanks darling 😊❤️

  • @rasikabiyagama1341
    @rasikabiyagama1341 ปีที่แล้ว +1

    Niyamai akki video ekkak enakan balan hitiye .
    Good luck

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      😊❤️

  • @Anjalee98674
    @Anjalee98674 ปีที่แล้ว +1

    Oya AAT kranwad akke..superb ❤anyway thank you for video ..💛🌝

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Welcome pattoo😊❤️

  • @simple_girl8936
    @simple_girl8936 ปีที่แล้ว +2

    1st comment..... Video 1k danakam balan hitiye akki❤

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      🥹🥹🥹❤️❤️❤️ thanks nangiyo

  • @dilu5755
    @dilu5755 ปีที่แล้ว +6

    කාලෙකින් අක්කට කොහොමද දැන් සනීපයිද 🥺 අද study vlog බලද්දි අක්කව මතක් උනා කාලෙකින් විඩියෝ එකක් දැම්මේ නැති නිසා ❤️❤️ දැන් ක්ලාස් ඉවර වෙලා බැලුවේ 🥰😁

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +2

      Ow patiyo dan hodaiiii🥰❤️❤️❤️❤️❤️

  • @thamaraseuvandi5376
    @thamaraseuvandi5376 ปีที่แล้ว +1

    Akki oyage video lassanai❤️🥺productive ❤❤❤

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      Thanks patiyo ❤️

  • @nayananiroshani8594
    @nayananiroshani8594 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කි😍😍

  • @dewmisanjana7581
    @dewmisanjana7581 ปีที่แล้ว +1

    පාඩම් කර කර හිටියෙ . නොටිෆිකෙශන් දැක්ක ගමන් ආවෙ🙈 ගොඩාක් කල් බලන් හිටිය වීඩියො එකක් ගෙනකම් 😍 අද වීඩියො එකත් වෙනද වගෙම ලස්සනයි 🙈❤️😍🌻

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      🤭🤭❤️❤️ aneee thanks patiyoooo 🙃💐❤️hodt wada tika karaganna ❤️

  • @kethminiperera8227
    @kethminiperera8227 9 หลายเดือนก่อน

    Ane hrima lassnai akki vlog eka mn me sathee dekta kisima wdk kare na ape sch eke concert eka thbba ithin mth ekta join una past student knk widihta ekta eheta meheta duwa duwa hitiye dn ada me wadak krnna haduwe ude idnuth nikan idla ekta kalim akkge video eka balala thma motivate une ❤️

    • @happy_t_
      @happy_t_  8 หลายเดือนก่อน +1

      Aneee bohoma sthuthiy nangi comment ekata 🥹🥺🫶🥰

    • @kethminiperera8227
      @kethminiperera8227 8 หลายเดือนก่อน

      @@happy_t_ ❤️

  • @nipunimaleesha8229
    @nipunimaleesha8229 ปีที่แล้ว

    Akkige vedio gdk lassanai ❤️mm pdm krnakota kammali hithunoth akkage vedio ekak balala aye study krnn gnne akkage vedio aththatama addict eka thamai ❤️🥰 akkata dn hodai asanipa wela ne hitiye parissamin inna akke budu saranai ❤️🥰

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Anee thanks patto comment ekata..oyatath Budusaranai 😊❤️

  • @Ninii45
    @Ninii45 ปีที่แล้ว +2

    Beautiful as always🌝💗

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      Thank you! 😊

  • @sadithiruwanima2089
    @sadithiruwanima2089 ปีที่แล้ว +1

    Adath vlog eka godak lassnaii akki❤😍

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Thanks patto ❤️

  • @chathurimadhushani4964
    @chathurimadhushani4964 ปีที่แล้ว +1

    Mama hari asai akkige video valata . Shoi akki ❤. Thava evening study vlog ekak dannako

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Hari patiyo ❤️

  • @Win_thw
    @Win_thw ปีที่แล้ว +1

    Video eka harima lassanayi akke ❤

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Thanks patiyo

  • @wondergirl8158
    @wondergirl8158 ปีที่แล้ว +1

    Oyage video godak lassanai nngiyo😊❤

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Thanks akkiyo 😊❤️

  • @Sd_11959
    @Sd_11959 ปีที่แล้ว

    As always Loved it akki🥰 me dws vla monvd study krnne 🌝
    stay happy & blessed 😘😘😘 luv yaa ❤️

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      AAT course eke wada nangi
      Thanks patiyo 😊❤️

  • @helanima5480
    @helanima5480 ปีที่แล้ว +1

    Harima ලස්සනයි ❣️ akkee

  • @mashibbh22
    @mashibbh22 ปีที่แล้ว +1

    hrim lassani akki ❤🥺 oya video ekk dankm bln hitiye🥺 ❤🎉

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Thanks patiyo🥺❤️

  • @fathimahajara7148
    @fathimahajara7148 ปีที่แล้ว +1

    Calm study vlog💫💗
    අක්කි ඔයා vedio කරන්නේ මොකෙන්ද??

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Phone eken nangi 🥰❤️

  • @namadinidureksha8894
    @namadinidureksha8894 ปีที่แล้ว +2

    So relaxing ❤

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      😊❤️

  • @manelkumari3687
    @manelkumari3687 ปีที่แล้ว +1

    Stay Happy Akki ....💖🌷💌

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @nishu7536
    @nishu7536 ปีที่แล้ว +1

    Akki oyge kondeta mokd karala thiyenne harim lassanai 💜️

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Mokuth karala naha patto😊 ane thanks nangii❤️❤️❤️

  • @mishelseniri112
    @mishelseniri112 ปีที่แล้ว +1

    Harima lassnai akki❤❤ , akka video edit krna app eka mokdd😢

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Thanks patiyo❤️
      Inshot app eka patiyoo 🥹❤️

  • @learnwithlohii
    @learnwithlohii ปีที่แล้ว +2

    Akki video hadanne mona app ekenda

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      Inshot app eken patto ❤️

  • @kavishasathsarani873
    @kavishasathsarani873 ปีที่แล้ว

    කාලෙකිම් අක්කගෙ වීඩියො එකක් .....♥️♥️
    මාරම ලස්සනයි අක්කෙ .අක්කා විඩියො එකක් දානකම් බලන් හිටියෙ ගොඩකාලෙකිම් අක්කෙ . අක්කගෙ විඩියො ගැන.නම් කියන්න වචන නැ .......💖💯👍

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Anee 🥺🥺 bohoma sthuthiy patiyooo comment ekata😊❤️

  • @Piyuminethsarani77
    @Piyuminethsarani77 3 หลายเดือนก่อน +1

    Akke oy phone eke screen ekt time ek zoom krl gnn app ekak use krnvd oy

    • @happy_t_
      @happy_t_  2 หลายเดือนก่อน

      Giant stopwatch app💜

    • @Piyuminethsarani77
      @Piyuminethsarani77 2 หลายเดือนก่อน

      @@happy_t_ thnx akki 👀

  • @Nimagirl
    @Nimagirl ปีที่แล้ว +2

    Ane ikmanata vedio ekak gennakooo☺

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      Geenooooo ikkmaninnnnn🙊🙊🙊🙊🙊❤️❤️❤️❤️❤️

  • @nethminawodya4388
    @nethminawodya4388 ปีที่แล้ว +1

    Anee my fav.after long time akka.first comment ☺️❤️💫

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Anee 🥺❤️🥰😍

  • @ChathumiThilasha-gh1dh
    @ChathumiThilasha-gh1dh 11 หลายเดือนก่อน +1

    Lassanai akkiyooo❤❤❤❤❤

    • @happy_t_
      @happy_t_  11 หลายเดือนก่อน

      Thank you patiyo❤️

  • @rukmanineththasinghe5497
    @rukmanineththasinghe5497 7 หลายเดือนก่อน +1

    ඔයා හරි සරල කෙල්ලෙක්

    • @happy_t_
      @happy_t_  7 หลายเดือนก่อน

      Anee 🥺❤️

  • @Ashi___1677
    @Ashi___1677 ปีที่แล้ว +1

    Anee shoii 🤗💕

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      🥰❤️

  • @sudeshikaudayangani1308
    @sudeshikaudayangani1308 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

    • @happy_t_
      @happy_t_  7 หลายเดือนก่อน

      ❤️

  • @piyumisubashiedirisinghe8114
    @piyumisubashiedirisinghe8114 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ♥️♥️

  • @hansaniwijesundara4068
    @hansaniwijesundara4068 ปีที่แล้ว +2

    wooww😍😇💕

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @Sanjali1111
    @Sanjali1111 8 หลายเดือนก่อน +2

    Akki oya studies karaddi use karana app eka mokadda ? ❤

    • @happy_t_
      @happy_t_  8 หลายเดือนก่อน

      Giant stopwatch 🥹

    • @Sanjali1111
      @Sanjali1111 8 หลายเดือนก่อน

      Thanks akki❣️🌈️

  • @Dulseyasdiary8381
    @Dulseyasdiary8381 ปีที่แล้ว +1

    Lassani akki manika😻😻thawath videos gena💜💜💜

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      ❤️🥹

  • @Krishanbuddika812
    @Krishanbuddika812 ปีที่แล้ว +1

    Ada vlog eka lassanayi ❤

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Thanks darling 🙃❤️

  • @sampathkumara4813
    @sampathkumara4813 ปีที่แล้ว +1

    අක්කි ඔයා අර phon එකට දාගෙන ඉන්න time එක වැටෙන app එක මොකක්ද

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Giant stopwatch ❤️

  • @Madhuu513
    @Madhuu513 ปีที่แล้ว +1

    Godak kalekinne akki ❤️😋 miss you🥺💞

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Aneehh 🥺🥹❤️

  • @sahirusadeepa-
    @sahirusadeepa- ปีที่แล้ว +1

    Aesthetic vlog

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @samadhi_liyanage
    @samadhi_liyanage ปีที่แล้ว +1

    Best 🌸💕

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      🤗❤️

  • @tharudhipatabandige
    @tharudhipatabandige ปีที่แล้ว +2

    Hlo oyage videos lassanai . Mata podi prasnayk thiyee , oyage video wala dana me sounds walata copyright ©️ claims wetenne nedda ? Man music add karana ewa okkatama wage wetenawa 😢.

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Hi oyata mawa contact karaganna puluwanda😊❤️ mama oyata kiyannam music ganna widiha 🥹❤️💐

    • @tharudhipatabandige
      @tharudhipatabandige ปีที่แล้ว +2

      @@happy_t_ mn dan nene ane oyawa contact kara gann heti . Godaaak thanks , ada kale oya wage udaw karann kemathi aya adui . Ara audio library you tube channel 1nd gaththe .
      Man mage videos godak delete kara copy writing clams wedila .man aththatam ada dena gatte copy writing calms gena. Good luck

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Ow darling audio library eken tama ganna one...mage social media links mage video wala description eke,channel eke about eke tiyenwa...audio library eken gattat copyright wadinawada?

    • @tharudhipatabandige
      @tharudhipatabandige ปีที่แล้ว

      @@happy_t_ mn shorts walt thama use kale music , e okkma mage phone 1ke gallery 1ke thibichcha , ekai wedune, audio library eke wedenn nethiwa athi. Thanks hodee👍

  • @travelcravings884
    @travelcravings884 ปีที่แล้ว +1

    අලුත් විඩියො එකක් අරන් ඉක්මනට එන්න ....❤බලන් ඉන්නව අක්කි 🥺✨️

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      🙃❤️

  • @chathurimadushika4150
    @chathurimadushika4150 ปีที่แล้ว +2

    අම්මෝ ගොඩ කාලෙකින් නේද?❤️

  • @jkbaby241
    @jkbaby241 ปีที่แล้ว +2

    Akki video ekak danakan hitiye❤

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      😊❤️💐

  • @Hirunihansamali.1830
    @Hirunihansamali.1830 ปีที่แล้ว

    ලස්සනයි අක්කි video එක 😍😍

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      😊❤️

  • @gayanmaduwantha2408
    @gayanmaduwantha2408 ปีที่แล้ว +2

    akka A/L krnne mona year ekeda ...subject monada? nice vlog akka❤️

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Mama second shy exam kala patto 2022….mama kale commerce stream eken 😊❤️

    • @gayanmaduwantha2408
      @gayanmaduwantha2408 ปีที่แล้ว

      @@happy_t_ hri akkoo🥰

  • @sadalikanchana598
    @sadalikanchana598 ปีที่แล้ว +1

    Oya asama colour eka red neda?

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Red neme darling🥹🥹🥹

  • @simplestudyvlogs
    @simplestudyvlogs ปีที่แล้ว +1

    Nice video nangi 😍❤️👍

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      😊❤️

  • @user-wn2iu5pv5q
    @user-wn2iu5pv5q 7 หลายเดือนก่อน +1

    • @happy_t_
      @happy_t_  7 หลายเดือนก่อน

      ❤️

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +1

    nice akki 🤗🤗💖💖

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      🫢❤️🥰

  • @user-gd6zb7zz8x
    @user-gd6zb7zz8x 3 หลายเดือนก่อน +1

    ♥️💖🌸

    • @happy_t_
      @happy_t_  3 หลายเดือนก่อน

      🥰

  • @Selfsuccess12
    @Selfsuccess12 10 หลายเดือนก่อน +1

    Akkage laptop eke warge mokkda.?

    • @happy_t_
      @happy_t_  10 หลายเดือนก่อน

      hp 😊

  • @vinudiflowers2189
    @vinudiflowers2189 ปีที่แล้ว +2

    අනෙ අක්කෙ ඔයා ගොඩල් 4:56 ගොඩක් කාලෙකින් vlog එකක් දැම්මෙ ❤😣 ඔයාගෙ vlog වලට මම ගොඩක් කැමැති......😎🤗........ඔයා පහුගිය ටිකෙ අසනීපෙන් නෙද හිටියෙ දැන් හොදයිද......🤔 ඔයා තව ඉක්මනින් vlog ගොඩාරියක් දාන්න ඔයා සතියට vlog 2 ක්වත් දාන්නකො ...... 💕ඔයාගෙ vlog එකක් එනකම් අපි මග වලන් ඉන්නෙ........❤

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Owww nangi dan hodaiiiii tikak 😊❤️ hari mama dannam patto sathiyta vlog 1/2k 😊❤️

  • @adhithyadanthanarayana8481
    @adhithyadanthanarayana8481 ปีที่แล้ว +1

    Akki oya use karana timer eka mokakda

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Giant Stopwatch patto ❤️

  • @lakshanidissanayake7797
    @lakshanidissanayake7797 ปีที่แล้ว +1

    අක්කී oyage white colour pen holder eka kohend gatththe kiynn pulamd🥺 මන් ඔය වගෙ එකක් හොයනව ඒත් හම්බුන්නෑ ඒකයී ඇහුවේ🥺

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Nangi mama piliyandala bookshop ekakin gatte patto 🥰❤️

    • @lakshanidissanayake7797
      @lakshanidissanayake7797 ปีที่แล้ว

      @@happy_t_ hari akkiyo thnku kiwwt🥺❤️

  • @malshadevindi1314
    @malshadevindi1314 ปีที่แล้ว +1

    Darling 🥰

  • @kavee3453
    @kavee3453 ปีที่แล้ว +1

    Akki video karanne mona cam ekakinda?😊

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Phone eke cam eken patiyooo🥰❤️

    • @kavee3453
      @kavee3453 ปีที่แล้ว +1

      @@happy_t_ phone eka mokadda akkii 🙈❤️

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      iPhone 11 darling 😊❤️

  • @hirunipramodini5422
    @hirunipramodini5422 ปีที่แล้ว +1

    Daws gank balan hitiya vedio ekak upload karanakn ❤

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      😊❤️💐

  • @user-sh1hy8lr2q
    @user-sh1hy8lr2q ปีที่แล้ว +1

    Akkige videos baladdi padam karanna asa hithenawa akkiyo😄♥

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Anee 🥺🥰❤️

  • @user-xb1yw3zw8l
    @user-xb1yw3zw8l 8 หลายเดือนก่อน +1

    ඔයා ඒලෙවල් ද

    • @happy_t_
      @happy_t_  8 หลายเดือนก่อน

      AL krl iwrai dr 🙃

  • @nethmi9545
    @nethmi9545 ปีที่แล้ว +2

    ගොඩ දවසකින් නේද අක්කියෝ 😊❤️

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Ekane patiyo 🤭❤️

  • @nilukauswatta7071
    @nilukauswatta7071 ปีที่แล้ว

    Ammoh kakaleki n❤

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      🫢🫢❤️❤️🥰😊

  • @NethumNawodya-oo2qh
    @NethumNawodya-oo2qh ปีที่แล้ว +1

    Akke oyta ret padm karaddi nidimata enn nadda😢

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Mama hugak welawata rata wada karanna ganne dawalta poddk nidagena nangi 😇

  • @studistency_vlogs
    @studistency_vlogs ปีที่แล้ว +2

    🥰❤️

  • @ministudyvlogwithk3006
    @ministudyvlogwithk3006 ปีที่แล้ว +1

    Ane tharaha natuwa kynna oya oya mango pens gnne kohend kyl..plzzzzz kynnako 😥😥😥❤❤

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Ane darling me giya awurudde mata hambuna ewa wgyk mama thama use karanne 🥺❤️

  • @Hiiruuu
    @Hiiruuu ปีที่แล้ว +1

    Akki 3rd shy krnwd😳🤔❤

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Naha darling 🥹

  • @idushalasari7312
    @idushalasari7312 ปีที่แล้ว +1

    අක්කි ඔයා මොනාද study කරන්නෙ .... ඔයා A/l කරන කෙනෙක්ද අක්කී ♥🥺

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Mama AL kala nangi..dan mama aat exam ekata ready wenne 😊❤️

  • @SLBOY178
    @SLBOY178 ปีที่แล้ว +1

    Akka monada kranne. a/l subjects monada?..🙂

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Mama kale commerce darling ❤️

  • @PoojanaMalsitha
    @PoojanaMalsitha 11 หลายเดือนก่อน +1

    කාමරේට දාන රතු පාට ලයිට් එක ගත්තෙ කොහෙන්ද අක්කෙ???❤❤❤

    • @happy_t_
      @happy_t_  11 หลายเดือนก่อน +1

      Ane eka ape gedra tibba ekak patto😊 eka red nemei pink 🙊🙊🙊😊😊😊

  • @nilminikumari8971
    @nilminikumari8971 ปีที่แล้ว +1

    ❤️😍

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      ❤️❤️

  • @anuradhajamini6133
    @anuradhajamini6133 ปีที่แล้ว +1

    ❤❤

  • @Chamma.291
    @Chamma.291 ปีที่แล้ว +1

    Oya monada akki study krnne

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      AAT darling 😊❤️

  • @pamadihettihewa
    @pamadihettihewa ปีที่แล้ว +1

    Thw videos ona akke...❤️

  • @cricklover2345
    @cricklover2345 ปีที่แล้ว +1

    දැන් හොඳයිද අක්කේ ඔයාට?🙂

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      Hugak durata hodai patiyo 🥺❤️

  • @MohammedAshrafAli-fw8mv
    @MohammedAshrafAli-fw8mv ปีที่แล้ว +1

    Hi akki 💗 how are you?

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      Hiii…
      Good 😍❤️ How about you 🥺❤️

    • @MohammedAshrafAli-fw8mv
      @MohammedAshrafAli-fw8mv ปีที่แล้ว +1

      @@happy_t_ fine akki 🤗😚💗

  • @nethu313
    @nethu313 ปีที่แล้ว +1

    😍❤️👌

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @nirmalisilva5388
    @nirmalisilva5388 ปีที่แล้ว +1

    😊❤️

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      🙃❤️

  • @studyboy2003
    @studyboy2003 ปีที่แล้ว +1

    ✌️💝

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @Lochi2000
    @Lochi2000 ปีที่แล้ว +1

    Akka wage padam karana thana lassana kara ganna genath dapu fairy light dagena party ekaka wage sindu dagena natana OL liyapu mama 🥴💔

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Aneeeee 🤭🤭🤭🤭🤭🤭 thama natanwada anee 🙊🤭🫢
      🥺❤️🥰

    • @Lochi2000
      @Lochi2000 ปีที่แล้ว

      @@happy_t_ owne ane 😁💔

  • @ishanirox7792
    @ishanirox7792 ปีที่แล้ว +1

    👌👌😍

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @menakadilrukshimenu
    @menakadilrukshimenu ปีที่แล้ว +1

    🖤💜

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      🥰❤️

  • @hasharanethmini5084
    @hasharanethmini5084 ปีที่แล้ว +1

    🤗♥️😍

  • @lethunilahinsi5633
    @lethunilahinsi5633 ปีที่แล้ว +1

    ♥️♥️😘😍

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @lashinifernando-ud8xl
    @lashinifernando-ud8xl 9 หลายเดือนก่อน

    Akkige face reval eka pennanako

    • @happy_t_
      @happy_t_  8 หลายเดือนก่อน

      🥰

  • @chamudihimaya6003
    @chamudihimaya6003 ปีที่แล้ว +1

    Dan monada oya karana study CA karanawada

    • @happy_t_
      @happy_t_  ปีที่แล้ว

      Naha thana AAT darling 🥰😊❤️