ලොහාන් රත්වත්ත ඉවරයි අනුරට බෑ කියපු ලොහාන් ට වෙච්ච දේ මෙන්න | anura kumara disanayaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 317

  • @WimukthiUpadya
    @WimukthiUpadya 23 ชั่วโมงที่ผ่านมา +59

    සොබාදහම නඩු අසමින් පවති... 😊 . ❤❤ ආදරෙයි අනුර ජනාධිපති තුමනි❤❤❤

  • @Lata-hs7tt
    @Lata-hs7tt วันที่ผ่านมา +175

    අපරාද කරුවන්ට නිසි දඩුවම් ලැබේවා අපේ ජනාධිපතිතුමාට බුදුසරණයි ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

    • @pradeepgunasekara8017
      @pradeepgunasekara8017 วันที่ผ่านมา +2

      මෙවැනි සියලුම අපරාධකරුවන් අනිවාර්යයෙන්ම නිසි දඬුවම් ලැබිය යුතුයි.

    • @ShashikaMadhumali
      @ShashikaMadhumali 14 ชั่วโมงที่ผ่านมา

      Mabu And

  • @dmjbandara8870
    @dmjbandara8870 วันที่ผ่านมา +108

    යමෙක් වරදක් කළානම් එහි ඵල විපාක දිට්ඨ දම්ම වේදනීය කර්ම ලෙසද පැමිණිය හැකි බව බුදුන් දේශනා කොට තිබීම සනාථ වන තවත් එක් අවස්ථාවක්

  • @URCristian12
    @URCristian12 วันที่ผ่านมา +215

    ලොහාන් කියලා කියන්නේ මෙරටේ අපරාධ ගොඩක් කරපු කෙනෙක් 😑

    • @sadawirawarna2092
      @sadawirawarna2092 วันที่ผ่านมา

      aka niyama 🐂🐃🐂🐃🐂🐃🐷

  • @AthulaPerera-n7b
    @AthulaPerera-n7b วันที่ผ่านมา +171

    පෙනුමෙන්ම ජඩයෙක්....

    • @chandikaprasad8234
      @chandikaprasad8234 22 ชั่วโมงที่ผ่านมา

      අම්මපා හොදේ...

  • @හිතහොඳමිතුරු
    @හිතහොඳමිතුරු 23 ชั่วโมงที่ผ่านมา +40

    මෙයාට උපරිමයෙන් සංග්‍රහ කිරිම වැදගත්

  • @rexdesilva6687
    @rexdesilva6687 วันที่ผ่านมา +175

    උඩතලවින්න ඝාතනයේ ඝතකයා

    • @thakshila1388
      @thakshila1388 วันที่ผ่านมา +4

      Hariyata hari

    • @NethuIresha
      @NethuIresha วันที่ผ่านมา

      Udathalavinne siddiya mokadda broo??

    • @suneethapiyasena2769
      @suneethapiyasena2769 วันที่ผ่านมา +1

      6 denek van ekaka dala gini thiyala.muslim minissu idala tiyenawa

    • @MilhanBro-d2i
      @MilhanBro-d2i วันที่ผ่านมา +1

      10kwa meruwa

    • @QubitTechnologies
      @QubitTechnologies วันที่ผ่านมา

      Ai bro ara ppauwa rugby player kenkwwath maruwe wedi teyala..

  • @daisyranaweera9679
    @daisyranaweera9679 วันที่ผ่านมา +119

    නුවර ජනතාව චන්දෙ දුන්නේ මේ වගේ අපතයෙකුටද?

    • @nimeshAttendance-kv1yp
      @nimeshAttendance-kv1yp วันที่ผ่านมา

      Kiyala wadak Naha

    • @NaliniKekulandara
      @NaliniKekulandara วันที่ผ่านมา +2

      පාර්ලිමේන්තුවේ ඔක්කොම අපතයෝනේ‌....😂

    • @rameigap
      @rameigap วันที่ผ่านมา +2

      222 අපතයෝ​@@NaliniKekulandara

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 23 ชั่วโมงที่ผ่านมา +1

      නුවර අය අනේ මන්ද

  • @LJayarathne-cv7ku
    @LJayarathne-cv7ku วันที่ผ่านมา +83

    මෙකා.අත්අඩංගුවට.ගන්නම
    one.කවුරැත්.දන්නා.හදුනන
    මිනිමරැවෙක්

  • @kantakanata9643
    @kantakanata9643 วันที่ผ่านมา +65

    අපේ ජනාධිපති තුමාට ජයම වෙිිවා
    තුණුරුවන් සරණයි
    ඩුබායි සිට ගොඩාක් ආදරෙන් ❤🙏

  • @nishanthimalalasooriyage3525
    @nishanthimalalasooriyage3525 วันที่ผ่านมา +62

    මේ රටේ අවංක රජයක් යටතේ බුදුන් වහන්සේ දේශනා කල ධර්මයට anuwa සිදු විය යුතුත සිදුවෙමින් පවතිනවා...විනයක් බුද්දියක් අති මාලිමාවේ පාලනයට ජයවේවා ....

  • @ratnaperera1044
    @ratnaperera1044 วันที่ผ่านมา +42

    අනිවාර්යෙනිම මුන්ගෙ පාහර පාදඩ දේශපාලනය නැතිමකරල දමන්න මාලිමාවට බලය දෙමු. ජනපතිව සුරකිමු.

  • @koekloeren3797
    @koekloeren3797 วันที่ผ่านมา +68

    අනුරට අපහස කල හැම එකාමටම සොබාදහම පසුපස පන්නනවා

  • @chamilasuraweera8323
    @chamilasuraweera8323 วันที่ผ่านมา +48

    ම්නිමරුවෙක් වේසාවෙක් ජීවිතාන්තය දක්වා හිරගත කල යුතුය .

  • @faseelmohomed3251
    @faseelmohomed3251 วันที่ผ่านมา +31

    අවුරුදු 76ක් මාරුවෙන් මාරුවට චන්දෙ දිිපු ජනතාවට ලැබුණු දෙයක් නෑ.මුලා උනා පමණය් .

  • @mohameduwais6291
    @mohameduwais6291 23 ชั่วโมงที่ผ่านมา +23

    ලොහාන් රත්වත්තේව රකින වාරියපොළ පොලිසියේ කකුල් දෙකේ පිස්සු මුර බල්ලන් දෙදෙනෙකු ප්‍රදේශයේ ජනතාව බියගන්වන ආකාරයෙන් ඉතාමත් කැත නීච පහත් ආකාරයේ හැසිරීම්ගෙන පොලිස් ඇමැති විජිත හේරත් සහෝදරයා ඇතුළු පොලිසියේ ඉහළ පෙළේ උදවිය විසින් ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගතයුතුම අතර තවමත් පොලිසියේ ගෞරවය කීර්තිය අභිමානය විනාශ කරන මිනිස් රුවෙන් සැරිසරන පිස්සු බල්ලන්හට යසපාඩමක්විය යුතුමවනසේම අනිවාර්යයෙන්ම පිළිකුලෙන් හෙළා දැකිය යුතුමයි.

  • @MalikaRathnayaka-t5e
    @MalikaRathnayaka-t5e วันที่ผ่านมา +38

    අපරාධකරුවන්ට,, නිසි දඩුවම් ලැබිය යුතුයි,,

  • @sumududesilva6782
    @sumududesilva6782 23 ชั่วโมงที่ผ่านมา +12

    අනුර කුමාර මහතාට ජනාධිපති වීමට, මේ හාදයා ජීවත්ව සිටින තාක්කල් ඉඩ නොතබන බව කියා තිබුණි.
    ඇත්තටම දැන් සිටින්නේ අවතාරයක්ද යන්නත් සොයාබැලීම ඉතා වටී.

  • @mawananahewagejeyachandra808
    @mawananahewagejeyachandra808 2 ชั่วโมงที่ผ่านมา

    දුප්පත් ජනතාවට ආදරය සහ කරුණාව දක්වන අපගේ අනුර කුමාර දිසානායක මහත්තයාට දෙවියන් වහන්සේගේ රැකවරණය සහා ආශිර්වාද ලැබේවා.

  • @DadaCool3
    @DadaCool3 วันที่ผ่านมา +25

    ලංකාව කාපු කම්‍බ හොරු ආය පාර්ලිමේ‍න්තුවට යවන්න එපා .මාලිමාවට ජයවේ‍වා❤

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur วันที่ผ่านมา +15

    දෙවියෝ අපේ AKD ආරක්ෂා කරත්වා

  • @KavindaShehan-q4v
    @KavindaShehan-q4v วันที่ผ่านมา +32

    ලොහාන් පෙනුමෙනුත් මහා ජරා පාටයි 😂

    • @shyamaananda587
      @shyamaananda587 13 นาทีที่ผ่านมา

      වල් පාටයි නේ 😂

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda วันที่ผ่านมา +24

    රටට සාපයක් මෙි ලොහාන් කියන යකා.

  • @thusharasampath7286
    @thusharasampath7286 วันที่ผ่านมา +14

    එල්ලුම් ගහ නියම කරන්න අපරාධ කාරයන්ට.මාලිමාවට ජයවේවා

  • @URCristian12
    @URCristian12 วันที่ผ่านมา +64

    මූ තියාගෙන හිටපු නිළිය තමයි
    පුෂ්පිකා ද සිල්වා

    • @PuujaSamanmali
      @PuujaSamanmali วันที่ผ่านมา +3

      සුප්පියා.ඌපාසිකාව

    • @AnuAnu-h4u
      @AnuAnu-h4u วันที่ผ่านมา +3

      Pushpika eka thamai juwalari ekak dala thiyenne

    • @d.shymalee9272
      @d.shymalee9272 21 ชั่วโมงที่ผ่านมา

      puppikaa niyamai ...😂😂😂😂😂😂

  • @rohanafernando9021
    @rohanafernando9021 วันที่ผ่านมา +17

    අමු ජඩයෙක්

  • @dhammikafernando7741
    @dhammikafernando7741 วันที่ผ่านมา +58

    මු බන්ධාගාරයක සිටියුතු මහත්මයෙක් .

    • @ruwandesilva7643
      @ruwandesilva7643 วันที่ผ่านมา

      true

    • @rameigap
      @rameigap วันที่ผ่านมา +1

      අපතයෙක්

    • @kamalk7090
      @kamalk7090 วันที่ผ่านมา +1

      Mahathmayek wenne kohomada 😂

    • @pradeepgunasekara8017
      @pradeepgunasekara8017 วันที่ผ่านมา

      මහත්මයෙක් නොව පාදඩ වේසාවෙක්

    • @upulaheenatigala5546
      @upulaheenatigala5546 22 ชั่วโมงที่ผ่านมา

      Bandana garayata nemei yamalowa yawanna sudusuma paharayek

  • @AjithYapaAbeywardena
    @AjithYapaAbeywardena วันที่ผ่านมา +24

    Lohan දඬුවම් කරන්න ,කරපු වැරදි වලට උපරිම නීතිය කරන්න ,කරපු වැරදි හොඳටම ඇති ,jail කරන්න ,

  • @PiyaA1234
    @PiyaA1234 วันที่ผ่านมา +11

    එක එක අය අපේ ගෙවල් වලට වාහන ගෙනත් දානවා අපි මොකද කරන්නේ ආරක්ෂාවත් නෑ කවුරු ගෙනත් දානවා ද දන්නේ නැ අපේ දුප්පත් ගෙවල්වලට ගේට්ටුවක් නෑ

    • @NiroshaDilanthi
      @NiroshaDilanthi 19 ชั่วโมงที่ผ่านมา

      Nithiya danuwath karanna ankaya liyagena eth thama policeya wiwasa na neda parissamin

  • @subhadrasamanthakumarisoma1610
    @subhadrasamanthakumarisoma1610 20 ชั่วโมงที่ผ่านมา +2

    ස්වභාවධර්මය නඩු අහන්න සූදානම්. අතිගරු ජනාධිපතිතුමනි අපරාධ කාරයන් සදහා නිසි දඩුවම් ලබා දෙන්න ❤❤❤❤❤❤

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf วันที่ผ่านมา +11

    ගෙවල් අරන් ඩීල්ස් බුඩියන්න ගැස්නු තියාගන්න මුන්ට අපි සල්ලි ගෙවන්න ඕන

  • @WasanthaJayanath-n9k
    @WasanthaJayanath-n9k 11 ชั่วโมงที่ผ่านมา

    Thanikara horu malli

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 19 ชั่วโมงที่ผ่านมา +1

    මහින්ද මාත්තියාගේ ආනුබාවයෙන් අපේ රටේ නීතියට ඉහලින් ගොඩක් හිටිය උන් අතරෙන් ලොහාන් රත්වත්තේ කියන්නේ එක්තරා පාදඩයෙක් විතරයි..අනිවාර්යයෙන්ම මුන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක ⁣විය යුතුමය ..

  • @chathuralakshika9334
    @chathuralakshika9334 วันที่ผ่านมา +7

    එකම රටේ නිති දෙක් බැ නිසි දඩුවම් දෙන්න ඔන ...

  • @charithalaksiri7054
    @charithalaksiri7054 9 ชั่วโมงที่ผ่านมา

    Jayawewa 😊

  • @d.m.s.disanayaka8792
    @d.m.s.disanayaka8792 วันที่ผ่านมา +4

    අනුර සහෝදරයාට තෙරුවන් සරණයි..... මාලිමාවට ආසන 150 ට වැඩියි......

  • @DonaWijesinghe
    @DonaWijesinghe 20 ชั่วโมงที่ผ่านมา +2

    මුං අපෙන් චන්දය අරගෙන සැප සම්පත් විඳිමින් සිටිනවා අපි මේ දුක්විඳිනවා මුංට සමාව දෙන්න එපා. මාලිමාවට ජය වෙවා ❤❤❤❤❤😂

  • @SkRj-z1z
    @SkRj-z1z วันที่ผ่านมา +11

    සල්ලි ගොඩක් තියනවා කියන්නේ,සාදාරනව උපයලාද කියලා බලන්න ඕන.

  • @mohanwickramasinghe4704
    @mohanwickramasinghe4704 วันที่ผ่านมา +7

    Great d excellent work 💯

  • @deshaviduwijerathna3364
    @deshaviduwijerathna3364 21 ชั่วโมงที่ผ่านมา +2

    නිළියගේ නම මොකක්ද

  • @SalindiSalindi-r2i
    @SalindiSalindi-r2i 21 ชั่วโมงที่ผ่านมา +2

    ජනාධිපති තුමනි මේවගෙ මිනිමරුවො ජිවිත කාලය පුරා වටම ගිරේ යවන්නම ඔන

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj วันที่ผ่านมา +3

    හිටපු ඇමතිලා හැමෝම වගේ ජනතා සේවය පැත්තකටදාලා කාර් බිස්නස්නෙ කරලා තියෙන්නෙ.😅😅😅

  • @LalLiyanage-b3d
    @LalLiyanage-b3d วันที่ผ่านมา +6

    Pls investigate, without further delay. ( actions should be taken very quickly )

  • @JayanthaDissanayake-kp3ks
    @JayanthaDissanayake-kp3ks วันที่ผ่านมา +13

    Ohoma yamu. Athulatama yamu

  • @jeevansoysa7566
    @jeevansoysa7566 วันที่ผ่านมา +3

    අපරාධ කාරයන්ට උපරිම දඩුවම් දෙන්න ඔනෙ

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf วันที่ผ่านมา +10

    මෙයලා තමයි මේගෑනුරූපසුන්ඩරියෝ කරන්නෙ නිකම් නෙමේ

  • @NiroshaKatapitiya
    @NiroshaKatapitiya 22 ชั่วโมงที่ผ่านมา +2

    අපරාධ කරුවන්ට නිසි දඩුවම් දිය යුතුයී , දුශීතයින්ගෙන් තොර ආන්ඩුවක් මේ රට පාලනය කල යුතුයි, ඒ තමයි මාලිමාව , ❤❤

  • @AnneDeepani
    @AnneDeepani 6 ชั่วโมงที่ผ่านมา

    Well done president Mr.Anura Kumara

  • @surangaUdayakumara-x3p
    @surangaUdayakumara-x3p วันที่ผ่านมา +7

    Niyamai mahinda athikarapu sunakayata ❤❤❤❤janadipathi anurata dewi raka waanai Npp jaya wewa❤❤❤❤

  • @PiyathilakaPathiranage
    @PiyathilakaPathiranage 15 ชั่วโมงที่ผ่านมา

    අපි අනුරට

  • @SudeshBrahmana
    @SudeshBrahmana ชั่วโมงที่ผ่านมา

    Okunta denna oni danduwam rajakale❤❤

  • @IndikaSandamli-t4g
    @IndikaSandamli-t4g วันที่ผ่านมา +7

    දඩුවම් දිය යුතුයි

  • @nimalawarnakulasuriya6130
    @nimalawarnakulasuriya6130 วันที่ผ่านมา +2

    Niyamai saho!

  • @ajjthperera6295
    @ajjthperera6295 วันที่ผ่านมา +4

    දැන් එන්නේ රඟන කාලය නෙමේ වමාරන කාලේ

  • @olaola4451
    @olaola4451 23 ชั่วโมงที่ผ่านมา +3

    අනිවාර්යයෙන්ම මුගේ තක්ස් වැඩ නතර කල යුතුයි

  • @andyandy7194
    @andyandy7194 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි ජනාධිපති තුමාට.

  • @hasithadesilva5992
    @hasithadesilva5992 วันที่ผ่านมา +2

    මස් 250 විකුණලා වාහන ගත්ත අයත් වගකියන්න ඕනා අපි වගේ ලක්ෂ ගණනක් මිනිසුන් දුක් වින්දා වයසක අපිට නොවේ
    තරුණ පරපුරට ලස්සණ රටක් බිහිවේවා

  • @suniljayawickrama3162
    @suniljayawickrama3162 18 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවාට ජයවේවා

  • @pjayawardana
    @pjayawardana วันที่ผ่านมา +2

    මාර්ගයේ සිදුවීමක් ෆෝන් එකෙන් වීඩියෝ පුලුවන්ද, පොලිසියෙන් අවසර ගතයුතුද?පොලිස් බාධා කිරීමකිදී කලයුත්තේ කුමක්ද ??

  • @mohamedrasheed6744
    @mohamedrasheed6744 วันที่ผ่านมา +4

    Yes bro

  • @gayanganakadhara2163
    @gayanganakadhara2163 วันที่ผ่านมา +3

    මහනුවර නගරය
    හදන්න දියුණඅකරන්න
    තියෙන එකම පිළලය..

  • @wasanaboxing
    @wasanaboxing 20 ชั่วโมงที่ผ่านมา

    Thank for sharing

  • @kumarfernando1391
    @kumarfernando1391 วันที่ผ่านมา +3

    Nuwara unge mole tarama tamai issarahahata me okkoma venasvenna one...

  • @prasamal865
    @prasamal865 วันที่ผ่านมา +2

    මාලිමාවට ජයවේවා...💖

  • @mohdismath9043
    @mohdismath9043 15 ชั่วโมงที่ผ่านมา

    👍👍👍

  • @Jayamanna-q5v
    @Jayamanna-q5v วันที่ผ่านมา +4

    රට කාපු අයගෙන් තවත් එකෙක් අනේ අපෝ දැන් කොහොමද අහුවෙනකොට හීන් දාඩිය දානවනේ?.

  • @padminiperera6209
    @padminiperera6209 วันที่ผ่านมา +4

    ජනාධිපති තුමාට අපහාස කල අපහාස කරන සියලු දෙනාටම දිට්ඨධම්මවේදනීය කර්මය ඵල දෙන්න ඕනා

  • @janranijanrani2187
    @janranijanrani2187 วันที่ผ่านมา +2

    Great...
    Okkotama ake nithiya...
    Thiyenna.....

  • @WijayasiriGodagama
    @WijayasiriGodagama 3 ชั่วโมงที่ผ่านมา

    දැන් ඉතින් මෙවැනි ජඩයින්ගෙ කාලෙ ඉවරයි . මාලිමාවට ජය ..

  • @HemanthaIndrajith
    @HemanthaIndrajith 19 ชั่วโมงที่ผ่านมา

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha วันที่ผ่านมา +2

    Aparada kruwata nesedaduwam danna malemawata jayawawa jayaniyathai ❤️🌹 obatah subagaman puthata jasuphi tai 🌺🌹

  • @gayanganakadhara2163
    @gayanganakadhara2163 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @thusharathalerathna9765
    @thusharathalerathna9765 วันที่ผ่านมา +3

    ඔකව යවන්න ඔන එකෙක්

  • @SuranganiDisanayaka-n9x
    @SuranganiDisanayaka-n9x วันที่ผ่านมา +3

    ලොහාන්.කියන්නේ. ඔනම.අපරාධ යක්.කරන්න.පුලුවන්.හොර.දුටුවෙමි.ඇත්ත වශයෙන්ම. මේ.සේරම.අපරාද.කරයන්.ඇතුලට.දැමිය.යුතුයි.අනුරට.බැරි.දෙයක්...පොහොට්ටුව ට.කරන්න.බැරි.දෙවල්.තමයි.අනුර.ලස්සනට. කරන්නෙ

  • @wasanthakorale
    @wasanthakorale วันที่ผ่านมา +8

    තව එලියට එයි

  • @HelenJayatilaka-j6l
    @HelenJayatilaka-j6l 21 ชั่วโมงที่ผ่านมา +1

    Everyone has to reap what they sowed

  • @sisirahemantha5363
    @sisirahemantha5363 วันที่ผ่านมา +2

    Okawa athulata danna oni akak

  • @KanchanaWaththegedara-lb1td
    @KanchanaWaththegedara-lb1td 22 ชั่วโมงที่ผ่านมา +1

    අපි නුවර අපි නම් මෙයලාට කවදාවත් අපෙ චන්දෙ පාවිචි කලෙ නැ..සේරම හොර චන්ද වලින් අවෙ

  • @rohinilakshmi5208
    @rohinilakshmi5208 21 ชั่วโมงที่ผ่านมา +1

    නිලියක් නම් නම කියලා දාන්න

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 วันที่ผ่านมา +4

    කෝ මේ නුවර සෙට් එක

  • @voiceravie7854
    @voiceravie7854 วันที่ผ่านมา +4

    මුුවදා මුු අවුුරැදු10

  • @PiyalHewaAbiththage
    @PiyalHewaAbiththage วันที่ผ่านมา +2

    Jayawewa malimawata

  • @GunawardanaHA
    @GunawardanaHA 23 ชั่วโมงที่ผ่านมา +2

    මෙිි අයට නිති ට
    විරෝධී කිුයා සමිබන්ධයෙන් නඩු පවරන්න,

  • @piyasenagamage1347
    @piyasenagamage1347 วันที่ผ่านมา +6

    Idiripath kireema gana sthutui.

  • @HemachandraHemachandra-e1p
    @HemachandraHemachandra-e1p วันที่ผ่านมา +3

    මුට කිසිම සමාවක් දෙන්න එපා

  • @ranjithgamage6971
    @ranjithgamage6971 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා.

  • @ChamilaDeepani-h6p
    @ChamilaDeepani-h6p 15 ชั่วโมงที่ผ่านมา

    සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් ne

  • @thidasattanayake5838
    @thidasattanayake5838 วันที่ผ่านมา +2

    Patta horune

  • @sheronelijah
    @sheronelijah 19 ชั่วโมงที่ผ่านมา

    ලොහාන්ගෙන් නුවර අයට ලබ්බක් හම්බෙලා තියනව😂

  • @thusithaupul4931
    @thusithaupul4931 18 ชั่วโมงที่ผ่านมา

    😊

  • @chandranidesilva9488
    @chandranidesilva9488 วันที่ผ่านมา +4

    Sidu wiya yuthu de siduwemin pawayhi.malimawata jaya pita jaya❤❤❤❤❤

  • @ekanayakewarnasooriya2319
    @ekanayakewarnasooriya2319 14 ชั่วโมงที่ผ่านมา

    😊මෙවන් හොරුන්ට ෂාප වේවා

  • @NilminiPerera-dd7zn
    @NilminiPerera-dd7zn วันที่ผ่านมา +3

    kalakani hata hanagahana munta super janapatetumani ❤

  • @sanduniudara609
    @sanduniudara609 23 ชั่วโมงที่ผ่านมา +1

    රාජාංගනයේ හාමුදුරුවෝ කියන්න ඇත්ත

  • @renoschrysostomou5220
    @renoschrysostomou5220 21 ชั่วโมงที่ผ่านมา +1

    Amu kalakanni gaway

  • @WijesiriJayasinghe-h6w
    @WijesiriJayasinghe-h6w วันที่ผ่านมา +1

    Ammatasiri mama behala
    Wedakale Lohanta Amunuta
    Mahindanandata medaparanam
    Malimawata.....

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 21 ชั่วโมงที่ผ่านมา +1

    කාගේ ගෑනු ත් එකක් නිදා ගත්ත ත් අපිට රෙදෙන්නෙ නැ රටේ බදු මුද්ල් වලින් උන් නඩත්තු කරන්න එකයි අපිට තියෙන ප්‍රශ්න ය 🤒🤔🤪

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 วันที่ผ่านมา +2

    Hamotama neethiya sadaranawa athi anduwak malimawa

  • @onelove9849
    @onelove9849 วันที่ผ่านมา +1

    Yes Lohan should kept in his place

  • @RanjithKarunanayake-l4d
    @RanjithKarunanayake-l4d 20 ชั่วโมงที่ผ่านมา

    N p p jayawewa