කංකුං ඩෙවල් මෙහෙම හදලා බලන්න හරිම රසයි Cankung Devil is very tasty to make this way

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 82

  • @nishiku1985
    @nishiku1985 2 ปีที่แล้ว +1

    නියමයි

  • @bntoursing
    @bntoursing 2 ปีที่แล้ว +1

    Thank you so much sharing this delicious recipe .👍🙏

  • @1mazforall
    @1mazforall 2 ปีที่แล้ว +2

    Very delicious recipe! Kang Kung harima rasa dish ekak! Oyata Jayen Jaya. I Subscribed to your channel my friend 🇨🇦❤️❤️❤️🇱🇰🙌👍👍

  • @pakvsmalaysianfoodofficial
    @pakvsmalaysianfoodofficial 2 ปีที่แล้ว +2

    Amazing cooking, Big thumbs up. Thank you for sharing this my friend stay in touch...

  • @lipikaruwa8529
    @lipikaruwa8529 2 ปีที่แล้ว +1

    Nice sharing ....

  • @ayeshaniroshani1518
    @ayeshaniroshani1518 2 ปีที่แล้ว +1

    එකනම් නියමයි ජයවේවා තෙරුවන් සරණයි 🙏👍😋

  • @husma3004
    @husma3004 2 ปีที่แล้ว +2

    idiriyata yanna magen suba pethum aiye💐💐💐

  • @AzisAzis
    @AzisAzis 2 ปีที่แล้ว +1

    Like 32,,, terimakasih atas resepnya,,,

  • @nishavideochannel8814
    @nishavideochannel8814 2 ปีที่แล้ว +1

    මගේ ආසම කැමක් තමයි ..ඉතිං කංකුන් ඩෙවල් කියන්නෙ 😃😃😋😋😋👌

  • @SakuTravelingJapan
    @SakuTravelingJapan 2 ปีที่แล้ว +1

    දකිද්දී කන්න ආසහිතෙන කෑමක් සුපිරි රජරට🌹👍😋

    • @දේශීයබෝගAgreeculture
      @දේශීයබෝගAgreeculture  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූති සකූ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි ජයවේවා 🙏

  • @DNSC
    @DNSC 2 ปีที่แล้ว +2

    ෂා නියමයි නේ👍😋
    ඉදිරියෙන් ඉදිරියටම යමු.🙏

    • @දේශීයබෝගAgreeculture
      @දේශීයබෝගAgreeculture  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූති අක්කේ තෙරුවන් සරනයි සුභ දවසක් වේවා 🙏

  • @ProntaPraFazerComDaniMartins
    @ProntaPraFazerComDaniMartins 2 ปีที่แล้ว +1

    Muito boa a refeição 😃👍2️⃣8️⃣

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 2 ปีที่แล้ว +1

    සුපිරි 👍👍

  • @pathtv3982
    @pathtv3982 2 ปีที่แล้ว +1

    Niyamai aiyye maru 😋😋 🍎🍎🍎

  • @VTR._Ruwan
    @VTR._Ruwan 2 ปีที่แล้ว +1

    8 like 👍👍

  • @hithatadanenawadan224
    @hithatadanenawadan224 2 ปีที่แล้ว +2

    ඔන්න මගේ සහයෝගය ත් ඔයාට 🙏රසවත් කෑමක් 👌ජයවේවා 🙏

    • @දේශීයබෝගAgreeculture
      @දේශීයබෝගAgreeculture  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූති ශාලිකා නංගියෝ හැමදාම සතුටෙන් ඉන්න තෙරුවන් සරනයි ජයවේවා 🙏

    • @shalika8336
      @shalika8336 2 ปีที่แล้ว +1

      ඔන්න මේකෙනුත් සහයෝගය දුන්නා අය්යේ 🙏ජයවේවා

  • @bsworld8
    @bsworld8 2 ปีที่แล้ว +1

    ඇග නිවෙන කෑමක් 😁

  • @isiwaraya
    @isiwaraya 2 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝවක්.

  • @sigithisigithi
    @sigithisigithi 2 ปีที่แล้ว +1

    නියම කෑමක්

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +1

    Thank for sharing

  • @sat901
    @sat901 2 ปีที่แล้ว +1

    නියමයි වෙනස් විදිහේ රේසිපි එකක් ඉදිරියට යන්න සුබපැතුමි මගෙන්🙏👍

    • @දේශීයබෝගAgreeculture
      @දේශීයබෝගAgreeculture  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූති නංගියෝ හැමදාම සතුටෙන් ඉන්න තෙරුවන් සරනයි 🙏අපේ

  • @dunuhappiness1612
    @dunuhappiness1612 2 ปีที่แล้ว +1

    Nice video

  • @babyakka
    @babyakka 2 ปีที่แล้ว +1

    මරැ හොදේ…super ❤️👍

  • @lovelynovels
    @lovelynovels 2 ปีที่แล้ว +1

    ගොඩාක් රසවත් රෙසිපි එකක් . ජයවේවා ඔයාට . සුභ දවසක් වේවා පුතේ . තෙරුවන් සරණයි ඔයාට . 🙏🙏💐💐💐👌👌👌❤❤❤❤

    • @දේශීයබෝගAgreeculture
      @දේශීයබෝගAgreeculture  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූති අම්මා තෙරුවන් සරනයි ජයවේවා පරිස්සමෙන් ඉන්න 🙏

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +1

    Good morning කොහොමද yalu mamat awa kankun dewal කන්න

    • @දේශීයබෝගAgreeculture
      @දේශීයබෝගAgreeculture  2 ปีที่แล้ว

      Good morning හොදින් සතුටින් ඉන්නවා කොහොමද ඉතින් ගොඩාක් ස්තූති තෙරුවන් සරනයි 🙏

  • @ashatasty
    @ashatasty 2 ปีที่แล้ว +1

    ෂා නියමයි

  • @SihinaPiyapath
    @SihinaPiyapath 2 ปีที่แล้ว +1

    නියමයිනේ ඒකනම් වෙනස්ම විදියෙ රෙසිපි එකක් බොහෝමත්ම ස්තූතී යාළුවා සුභ දවසක් වේවා තෙරුවන් සරණයි

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +1

    Voice එකතු කළානම් supiry❤❤❤❤❤❤❤

  • @nsns834
    @nsns834 2 ปีที่แล้ว +1

    සුපිරි vdo එකක් දිගටම කරන්න මේ වගේ ඒවා 😀👏 ජයම වේවා ✌️එන්න අපේ පැත්තටත් සහයෝගයක් අරගෙනම

  • @bestone6948
    @bestone6948 2 ปีที่แล้ว +1

    නියමයි කන්කුන්....මං කන්න නම් දන්නවා හදන්න තමයි දන් නැත්තේ 🤣🤣🤣

  • @kinglife2610
    @kinglife2610 2 ปีที่แล้ว +1

    ගොඩාක් හොඳ වීඩියෝ එකක් . හරිම ලස්සනයි . සුභ දවසක් වේවා ඔයාට .තෙරුවන් සරණයි පුතේ . මං ඔයාට පළතුරු ගෙනාව. (ලව්ලි නවල්ස් )

    • @දේශීයබෝගAgreeculture
      @දේශීයබෝගAgreeculture  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූති අම්මා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි 🙏ජයවේවා

    • @දේශීයබෝගAgreeculture
      @දේශීයබෝගAgreeculture  2 ปีที่แล้ว

      අම්මට මේකට පලමු ඇපල් ගෙඩිය මගෙන් තෙරුවන් සරනයි ජයවේවා 🙏පරිස්සමෙන් ඉන්න

    • @දේශීයබෝගAgreeculture
      @දේශීයබෝගAgreeculture  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූති තෙරුවන් සරනයි ජයවේවා පරිස්සමෙන් ඉන්න අම්මා

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 2 ปีที่แล้ว +1

    මම හදලා තියනවා හැබැයි බිත්තර දාලා නෑ එහෙම ආය හදනවා😍😍

    • @දේශීයබෝගAgreeculture
      @දේශීයබෝගAgreeculture  2 ปีที่แล้ว +1

      බිත්තර දාලා හදලා බලන්න අමතක නොකර පොල්තෙල් වෙනුවට එලගිතෙල් වලින් හදන්න

  • @novels9034
    @novels9034 2 ปีที่แล้ว +1

    කංකුං එක රස පාටයි අයියා ...

  • @DeynnaTerrad
    @DeynnaTerrad 2 ปีที่แล้ว +1

    ☾💞👍🏻🔔The way you do the work gracefully - I am very proud of you. Thanks for going through the trouble and it's worth it. You have the absolute power to rise above any situation or struggle and transform yourself into the strongest and most beautiful version of yourself ever. Congratulations and best of luck for your promising future. Great job, you are amazing, you are important, you are special, you are unique, and you are valuable! Never give up, go ahead, fight for your dreams, everything will get better for you, I wish you good luck. You have my full supportt 🎁

  • @isiwaraya
    @isiwaraya 2 ปีที่แล้ว +1

    භාවිතා කරන ද්‍රව්‍යයේ නම සිංහල ඉංග්‍රීසි වලින් කුඩාවට දාන්නහැකි නම් ගොඩක් වටිනවා.

    • @දේශීයබෝගAgreeculture
      @දේශීයබෝගAgreeculture  2 ปีที่แล้ว

      හරි සහෝදරයා ගොඩාක් ස්තූති ඉදිරෙයේදි දාන්නම්🙏 තෙරුවන් සරනයි

  • @kurulukurulu3887
    @kurulukurulu3887 2 ปีที่แล้ว +1

    අනේ ෂෝක් එලවලුවක් තමයි කන්කුන් කියනේ රසයෙන් වගේම ගුණයෙනුත් ඉතාම ඉහලයි
    ඉදිරි දැක්මක් තියෙනව ඔබගේ නාලිකාව ජයවේවා දිගටම මෙවැනි වීඩියෝ බලන්න පුලුවන් වෙයි කියල විස්වාස කරමි

    • @දේශීයබෝගAgreeculture
      @දේශීයබෝගAgreeculture  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූති තෙරුවන් සරනයි කුරුලු පරිස්සමෙන් ඉන්න සුභ දවසක් වේවා

  • @lakshimadushani748
    @lakshimadushani748 2 ปีที่แล้ว +1

    අයියා දක්ශයිනේ ඈ..මාත් එන්නම්කො කංකුන් කන්න🤪

    • @දේශීයබෝගAgreeculture
      @දේශීයබෝගAgreeculture  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූති නංගියෝ හැමදාම සතුටෙන් ඉන්න තෙරුවන් සරනයි ජයවේවා 🙏

  • @madhunovels4698
    @madhunovels4698 2 ปีที่แล้ว +2

    අයියා වැඩ්ඩා....අයියා අපරාදේ චැනල් එක ..මට මාරම අවුල්.මොකද මන් මුල ඉදලා දැක්කා අයියා චැනල් එක ගොඩ දාගන්න ඔට්ටු වුනා ..අයියේ අපි ඉන්නවා ඔයා එක්ක ..සැලෙන්න එපා හරිද ..

    • @දේශීයබෝගAgreeculture
      @දේශීයබෝගAgreeculture  2 ปีที่แล้ว

      දුකයි තමා නංගියෝ ඒත් ඇතිවෙන හැමදේම නැතිවෙන බව හිතට ගත්තාම දුක කියන්නෙ වචනයක් විතරයි 🙏 තෙරුවන් සරනයි නංගියෝ

    • @madhunovels4698
      @madhunovels4698 2 ปีที่แล้ว

      @@දේශීයබෝගAgreeculture අපි ඉන්නවා අයියේ ඔයාට

  • @babybella4879
    @babybella4879 2 ปีที่แล้ว +1

    අයියේ රජරට අසිරිය channel එක නැහැනේ මොකද වුණේ 🤔🤔🤔

    • @දේශීයබෝගAgreeculture
      @දේශීයබෝගAgreeculture  2 ปีที่แล้ว

      නංගියෝ කොපිරයිට් එකක් වැදිලා නැති උනා මම ඉල්ලුම් කරා ලැබෙයිද දන්නෑ මේකෙ මම තව චැනලයක් පටන් ගන්නවා සැලෙන්නෑ හැමදාම ඉන්න තෙරුවන් සරනයි

    • @babybella4879
      @babybella4879 2 ปีที่แล้ว +1

      @@දේශීයබෝගAgreeculture කංකුං එකනම් රස පාටයි 👍 අලුත් channel එක ඉක්මනින් පටන් ගන්න ජය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @දේශීයබෝගAgreeculture
      @දේශීයබෝගAgreeculture  2 ปีที่แล้ว

      @@babybella4879 හරි නංගියෝ හැමදාම ඉන්නවට ගොඩාක් ස්තූති ඔයාට තෙරුවන් සරනයි 🙏😘

  • @readytoknow
    @readytoknow 2 ปีที่แล้ว

    THANKS

  • @දේශීයබෝගAgreeculture
    @දේශීයබෝගAgreeculture  2 ปีที่แล้ว

    th-cam.com/users/shortshji-uouWSSY?feature=share මේකට සෙට් වෙන්න අමතක කරන්න එපා rajarata asiriya වෙනුවට අලුතෙන්