Driving license එක අලුත් කරගන්නෙ කොහොමද?How renew driving license in srilanka in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 26

  • @sriyanigodagampala4845
    @sriyanigodagampala4845 14 วันที่ผ่านมา +1

    මේකේ කියනවා ඇහුනා මාස 4,5,ක් ඇතුලත කියා..ගෝඩාක් කල් ගිය නිසා භය උනා...ඒකයී වීඩියෝව බැලුවේ ...ගොඩාක් ගොඩාක් ස්තූතියී 🙏🙏🙏🙏🙏හොද වටිනා අදහස් රැසක් ලබාදුන්නාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sathirawattegama9580
    @sathirawattegama9580 27 วันที่ผ่านมา +1

    ස්තූතියි.හරිම පැහැදිලි විස්තරයක්

  • @chanakaud
    @chanakaud 12 วันที่ผ่านมา +1

    ගොඩක් වට්න දෙයක්......👍👍👍👍👍👍👍

  • @Kasun-i3g
    @Kasun-i3g 8 ชั่วโมงที่ผ่านมา

    සැහැල්ළු බරවාහන කරගන්නේ කොහොමද

  • @GayanRathnasuriya
    @GayanRathnasuriya หลายเดือนก่อน +1

    ❤ ගොඩක් ස්තුතියි..

  • @sanjeewapriyalal1143
    @sanjeewapriyalal1143 วันที่ผ่านมา

    මගේ ලයිසන් එක ..බයික් වලට .2025 මාර්තු කල් ඉකුත් වෙනව ත්‍රිවිලර් වලට 2025 නොවැමිබර් වෙනකමි තියෙනව එතකොට මෙක මාර්තු අලුත් කරන්න ඔනද

  • @JanithDilshan-j1z
    @JanithDilshan-j1z 6 วันที่ผ่านมา

    බර වාහන අලුත් කර ගන්න lishan එක විතරක් තිබ්බට අව්ලක් නැද්ද මගේ id එක නැතිවෙලා ඒකයි

  • @hgcjmrajapaksha5717
    @hgcjmrajapaksha5717 17 วันที่ผ่านมา +1

    අපි අදාල පළාතෙන්ම ගන්න ඔනීද, වෙන පලාතකින් අලුත් කරගන්න බැරිද

    • @isurisupulsara4038
      @isurisupulsara4038  15 วันที่ผ่านมา +1

      @@hgcjmrajapaksha5717 www.google.com/search?q=werahera+rmv+contact+number&ie=UTF-8&oe=UTF-8&hl=en-lk&client=safari#
      Meke thiyena number ekakin ahanna

  • @shiranaludeniya6099
    @shiranaludeniya6099 หลายเดือนก่อน

    License card eka kalin gnn widiytk thiyeida verahera gihin krgaththoth?

    • @isurisupulsara4038
      @isurisupulsara4038  29 วันที่ผ่านมา

      වෙරහර වරප්‍රසාද මධ්‍යස්ථානයේ එක්දින සේවාවක් මගින් ඔබේ රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ ක්‍රමය:
      1. අවශ්‍ය ලියකියවිලි සකසා ගන්න:
      • ජාතික හැඳුනුම්පත
      • වාහන සමාගමෙන් ලබාදෙන නිවේදන
      • රෝග විමර්ශන සහතිකය (නව බලපත්‍රය සඳහා)
      2. ලියාපදිංචි වන්න:
      • වෙරහර වරප්‍රසාද මධ්‍යස්ථානයේ “C Hall” එකේ ලියාපදිංචි කවුන්ටරය වෙත ගොස් ලියාපදිංචි වන්න.
      • ලියාපදිංචි වීමේදී SMS හෝ විශේෂ ටෝකන් අංකයක් ලබා දේ.
      3. රෝග පරීක්ෂණය කරන්න:
      • නියමිත රෝග පරීක්ෂණ කාමරයට (Medical Test) ගොස් ශාරීරික පරීක්ෂාවට සහභාගී වන්න.
      • පරීක්ෂණය සම්පූර්ණ වූ පසු, ප්‍රතිපල ලබා ගන්න.
      4. බැංකු ගෙවීම:
      • ගෙවීම් කවුන්ටරය හෝ කෑෂියරියෙන් නියම ගාස්තුව ගෙවන්න.
      • ඔබේ ගෙවීම තහවුරු කරගෙන, අදාළ නියෝජිතයින් සදහා සාක්ෂි ලබා දෙන්න.
      5. රියදුරු බලපත්‍රය ලබා ගැනීම:
      • ඔබේ කාර්ය සම්පූර්ණ කළ විගස, C Hall හෝ B Hall හිදී ඔබේ බලපත්‍රය ලබා ගත හැකිය.
      • එකම දිනයේම බලපත්‍රය ලබා දෙන අතර, ටෝකන් අංකය අනුව කවුන්ටරය හෝ ප්‍රතිපල ස්ථානයට යන්න.
      සැලකිලිමත් වන්න:
      • පමණි සකසා ගැනීම සඳහා උදෑසනම පැමිණෙන්න.
      • SMS හෝ කෝල් මගින් අයදුම්පත් තත්ත්වය සොයා බලන්න.

  • @udenipradeepika5141
    @udenipradeepika5141 หลายเดือนก่อน +1

    Godak pahadili

  • @kavishkapathirage9131
    @kavishkapathirage9131 27 วันที่ผ่านมา

    License eka expire wenna kalin renew kranna puluwnd?

    • @isurisupulsara4038
      @isurisupulsara4038  27 วันที่ผ่านมา

      @@kavishkapathirage9131 ooo. Renew karapu dawase edan thamai aye date ha danne eyala

  • @dhanushkalakmal6306
    @dhanushkalakmal6306 28 วันที่ผ่านมา

    2021 බරවාහන ඉවරයි.අලුත් කරන්න අවුරැද්දකට දඩේ කියද..

  • @NuwanChandana-v8m
    @NuwanChandana-v8m หลายเดือนก่อน

    Photos onndda ?

    • @isurisupulsara4038
      @isurisupulsara4038  หลายเดือนก่อน

      Eyala ethanadima gannawa. Api wenama geniyanna Ona naa

  • @niroshpathiraja
    @niroshpathiraja 29 วันที่ผ่านมา

    දවසින් හදන්න කීයක් යනවද

  • @salindamadushan7643
    @salindamadushan7643 24 วันที่ผ่านมา

    රට ඉන්න කෙනෙකුට කල් ඉකුත් වෙච්ච ලයිෂන් එක අලුත් කරගනන්න පුලුවන් එයා ඒ රටේ ඉඳන් එම්බසිය හරහා

    • @sawbhagyabuddhini1247
      @sawbhagyabuddhini1247 16 วันที่ผ่านมา

      Matath dana ganna one

    • @isurisupulsara4038
      @isurisupulsara4038  15 วันที่ผ่านมา

      www.google.com/search?q=werahera+rmv+contact+number&ie=UTF-8&oe=UTF-8&hl=en-lk&client=safari#
      Meke thiyena number ekata cl karala danaganna puluwan

  • @niroshansanjana626
    @niroshansanjana626 16 วันที่ผ่านมา

    පොටො එපාද